Sri Lankan Export Process Step By Step | Export Procedure For Small Business Entrepreneur's

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 2.3K

  • @dammikaw9050
    @dammikaw9050 ปีที่แล้ว +214

    හොද මනුස්ස.. ගති ඇති දෙමුපිය දෙපලකගේ වැදගත් පුතෙක්.. ඔබ‍ට බුදුසරණයි

  • @deepikasamanmali74
    @deepikasamanmali74 2 ปีที่แล้ว +29

    දැන් ලංකාවෙ ආර්ථිකය ගොඩගන්න නම් හොදමදෙ අපි තරුණ අය හැමෝම එකතු වෙලා පිටරටින් අපෙ රටෙ දෙවල් පිටරටට අපනයනය කරන එක.මොකද දෙමාපියො ගත්තම හැමොගෙම අම්මා තාත්තා ඉගෙන ගෙන නෑ ඒත් එයාලා අපිට උගන්වලා තියෙනවා.ඉතින් අපි හැමෝම එකතු වෙලා රට ගොඩගමු.මෙහෙම කියන්නෙ දැන් මේ රටෙ තියෙන තත්ත්වය එක්ක බලන්නෙ බිස්නස් කරන කෙනෙක් නම් තමන්ගෙ භාණ්ඩ විකුනලා පුලුවන් උපරිම මුදලක් අරන් තමන්ගෙ පොකට් එක පුරවගන්න.ඒත් එයාලට මතක නෑ අපෙම රටෙ කෙනෙක් ගෙ දුක් මහන්සි වෙලා එදා වෙල හොයාගන්න සල්ලිවලට පහර වද්දන්නෙ කියලා.එක්කෙනෙක් දියුනුවෙනකොට ඒ රටෙම අපෙම මිනිස්සු කී දෙනෙක් බිමටම ඇදලා දාලද.ඇයි අපිට බැරි අපිට තියෙන සමිපත්වලට වටිනාකමක් දීලා ඒවා වෙනත් රටවල්වලට අලෙවි කරලා එකෙන් මුදල් උපයලා රට දියුණු කරන්න.කඩයක් තියෙන කෙනා බඩුවලට මිල අහස උසට නග්ගලා අපෙම රටෙ කෙනෙක්ට විකුනලා මට මෙච්චර මාසෙකට ආදායම් මෙච්චරයි කියනවා.හැබැයි තව මනුස්සයෙක් බිමටම වට්ටලා.එහෙම නොවී අපෙ රටට විදෙස් මුදල් ගෙන්න පුලුවන් ක්‍රම දන්න අපි හැමෝම සහොදරත්වයෙන් එකතු වෙලා කරන්න පුලුවන් හැම හොද දෙයක් ගැනම අදහස් ඉදිරිපත් කරලා දැනුම බෙදාගෙන ඉදිරි ගමනක් යන්න එකතු වෙනවානම් අපිට ගොඩ එන්න පුලුවන්.දැන් කරන්න තියෙන හොදම දෙය තමයි අමාරු කාලෙ තව කෙනෙක් පාගලා උඩට එන එක නෙවෙයි අපි හැමෝම එකතුවෙලා ඉස්සරහට යන්න ක්‍රම හොයන එක.

  • @Shewonansalam9877
    @Shewonansalam9877 2 ปีที่แล้ว +19

    එක්ව නැගිටිමු.....හැමෝම මෙහෙම හිතනවනම් කොඉතරම් හොදයී ද...ජයවේවා

  • @pathmasiri9098
    @pathmasiri9098 2 ปีที่แล้ว +37

    ඔබ ඇත්තෙන්ම රටට, රටේ ජනතාවට ආදරේ කරන මනුස්සයෙක් . මේ පැහැදිලි කිරීම ඊට ශාක්ශි දරනව. බුදු සරණයි. ඔබට. රටේ හැම තැනම ඉන්නේ තමන්ගැන විතරක්ම හිතන කාලකන්නි අතරේ ඔබ ඉතා වටිනවා .👍❤️

  • @nadeekasew3718
    @nadeekasew3718 5 หลายเดือนก่อน +5

    මුලු යූ ටියුබ් එකෙන්ම මේකෙ විතරයි හරියට කියලා දෙන වීඩියෝ එකකට තිවුනේ, පට්ටම තෑන්ක්ස් ❤

  • @nihallanka4871
    @nihallanka4871 3 ปีที่แล้ว +410

    ඇත්තෙන්ම මේ පිලිබඳ දන්න අය කුහක නොවී මේ වාගේ ව්‍වෘතව නොදන්න අය දැනුවත් කලානම් රට ඉක්මනින් දියුණු වෙයි.ඔබට ජය වේවා .බුදු සරණයි ..

  • @harshanksandaruwan3016
    @harshanksandaruwan3016 3 ปีที่แล้ว +99

    මචං මං youtube එකේ දැකපු සුපිරිම වීඩියො එක
    මේ වගේ තව 100ක් හිටියනම් නිකන්ම රට ගොඩ බං ❤️
    ගොඩක් ස්තූතියි 🙏❤️

  • @samurdhiarunalla762
    @samurdhiarunalla762 ปีที่แล้ว +17

    සුපිරි වීඩියෝ එකක්.සහෝදරයා ඔබට කිසිදවසක වරදින්නේ නෑ .ඔබ මේ කරන්නේ උතුම් සමාජ සත්කාරයක්.ජයවේවා

    • @NethuAnjali-ex6gy
      @NethuAnjali-ex6gy ปีที่แล้ว

      ගොඩක් පින් ඔබතුමට බුඩුසරනි

  • @e-mart3319
    @e-mart3319 2 ปีที่แล้ว +90

    ඔබ වැනි මිනිසුන් සිටියානම් මගේ රට සුර පුරයක් මිත්‍රයා. . . . ජය වේවා!

  • @aushadhijayamini3379
    @aushadhijayamini3379 ปีที่แล้ว +16

    අනේ thank you so much ❤ හොදට කියලා දුන්න අනිත් ඔක්කොම බොරුව කරන්නෙ... කවදා හරි හරියන්නම ඔනි මිනිස්සු ❤ මේ තමා මගේ හීනේ දවසක 😊

  • @homerepaira-z
    @homerepaira-z 3 ปีที่แล้ว +755

    මම දැක්කමයි මේ වගේ youtube channel එකක් වෙන බිස්නස් නාලිකා වල තියෙනවා උන් විව්ස් ගන්න විතරයි වැඩ කරන්නේ කිසිම දෙයක් හරියට කියල දීලත් නැහැ ඒත් ඔබ නියමෙට පැහැදිලි කළා නියමයි බ්‍රෝ

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว +15

      බොහොම ස්තූතියි ❤

    • @shshdhdhy6926
      @shshdhdhy6926 3 ปีที่แล้ว +4

      This is good job. You are onasly

    • @maureenthelma6943
      @maureenthelma6943 3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි අපිට හරි පාර පෙන්නනවාට.

    • @anushashyamali133
      @anushashyamali133 3 ปีที่แล้ว +2

      Thanks

    • @kanishkamadushan8995
      @kanishkamadushan8995 3 ปีที่แล้ว +3

      Pin number neme.eka waradi. Hari name 1 "TIN no"

  • @babyannkamburugamuwa5213
    @babyannkamburugamuwa5213 ปีที่แล้ว +23

    මාරම සතුටක්...හොය හොයා හිටපු දෙයක් ඔයා පෙන්වල දුන්නෙ...බොහොම ස්තුතියි ❤❤❤

    • @anudinu1
      @anudinu1 ปีที่แล้ว

      Ow man hugak asarana wela rassawak karaganna beriwa thuwala wela mage daruwai mamai jewath wenna monawada karanne kiyala aharaman wela hithe godak kalakirimen inna welawaka meka dekke oba awankawama manussayek minsath bawee salakunak

    • @ajithpushphakumara.geimll4848
      @ajithpushphakumara.geimll4848 ปีที่แล้ว

      Hi

    • @SubaniKumari-sk9du
      @SubaniKumari-sk9du 9 หลายเดือนก่อน

      Good job sahoo

    • @kanchanJayawardana
      @kanchanJayawardana 2 หลายเดือนก่อน

      යහපතක්ම වේවාාා

  • @nimeshaudari739
    @nimeshaudari739 2 ปีที่แล้ว +72

    කුහකකමක්, ලෝබ කමක් නැතිව හැමදේම පැහැදිලි කරදුන් ඔබ‍ට ස්තුතියි. දිනෙන් දින දියුණු වේවා. 👌👍🏽

    • @sparkacademy2489
      @sparkacademy2489  2 ปีที่แล้ว +2

      ❤❤

    • @champasirimanne6253
      @champasirimanne6253 2 ปีที่แล้ว

      th-cam.com/video/-rJXFibGYuY/w-d-xo.html

    • @amdasanayaka4776
      @amdasanayaka4776 ปีที่แล้ว

      @@sparkacademy2489 මෙම මාර්ග අනුව අපනයන සංවර්ධන වැඩසටහන් තුල ජනතාව සංවිධානය නොකරනේ ඇයි ගමෙ නිපැයුම් අපනයනය කිරීමට පියවර නොගැනීම නිසා අපරාධයක්

    • @NadunThilakshana-hc7zg
      @NadunThilakshana-hc7zg ปีที่แล้ว

      @@sparkacademy2489 ane mlli oyage cotac number aka denna puluwanda

  • @ajntaass3697
    @ajntaass3697 17 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි හොදම පැහැදිලි කිරීමක් ඔබට ජය වේවා 👍❤️

  • @nuwanwijesinghe456
    @nuwanwijesinghe456 3 ปีที่แล้ว +20

    අවංකව ලොකු කැපකිරීමක් කරලා හදපු video එකක්. ගොඩක් ස්තූතියි 🙏

  • @pradeepbro5509
    @pradeepbro5509 2 ปีที่แล้ว +8

    හොදම පැහැදිලි කිරීමක්.LC කියලා අහලා තිබුනා ඒත් දැනගෙන හිටියේ නැ.මේක බලලා දැන ගත්තේ.තවත් මේ වගේ වටින දේවල් කරන්න.ජයවේවා.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +41

    රටේ සංවර්ධනයට අවශ්‍ය වන ඉතා වටිනා වීඩියෝවක්.
    මේ මහපොළොව විකුනන්නෙ නැතිව වැඩිපුර තිබෙන සම්පත් මිලකර ඩොලරය සම කරමු රුපියල ට.
    👍💯🌟💜

  • @gayanamila3166
    @gayanamila3166 หลายเดือนก่อน

    මනුෂ්‍යත්වයට ඔබ මහත් ආදර්ශයක් . සියලු කරුණු පැහැදිලි ලෙස කියලා දෙනවා. තෙරුවන් සරණයි ඔයාට.

  • @sheltonjayasinghe3026
    @sheltonjayasinghe3026 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක් .මම ආයතනයක් අලුතින් පටන් ගන්න යන්නේ මෙය මට 100% උපකාරි වෙනවා .ස්තුතියි . බුදුසරණයි .

  • @danushkarathnayaka499
    @danushkarathnayaka499 3 ปีที่แล้ว +194

    කුහකයෝ අතරේ උබ සුපිරි පොරක්. ඔබට ජය 💪

  • @jayasilustores2924
    @jayasilustores2924 2 ปีที่แล้ว +10

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්...ඔබතුමා ගොඩක් මහන්සි වෙලා තොරතුරු හොයගෙන,වැදගත්,වටිනා වීඩියෝවක් පලකරේ..👍👍❤️❤️❤️❤️

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +11

    ඊර්ෂ්‍යාව ,කුහකකම නැති හිත හොද මහත්මයෙක්.පුදුම තරන් වටිනවා මේ වීඩියෝ එක .බුදු සරනයි ඔබට .කරන කියන සෑම දෙයක්ම සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනව .🙏❤️👌.

  • @malagunasekara6998
    @malagunasekara6998 10 หลายเดือนก่อน

    මේ ඉදිරිපත් කල විස්තර ගොඩාක් වැදගත් .මමත් අපනයන ක්‍රියාවලිය පිලිබදව කිසිවක් දැනුවත් වෙලා සිටියේ නැහැ .වීඩීයෝ එක කලාට ගොඩක්ම ස්තුතියි .

  • @wijayasingherajapaksha9725
    @wijayasingherajapaksha9725 หลายเดือนก่อน

    ආධුනිකයන්ට ඉතා වටිනා තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා රට වෙනුවෙන් ඔබ කරන්නේ මහඟු සේවයක් ස්තුතියි ඔබට

  • @sujeewaniwickramasingha1281
    @sujeewaniwickramasingha1281 ปีที่แล้ว +3

    ඇත්තටම හුගක් වටින වීඩියෝ එකක්... ගොඩක් පිං .. බොහොම පැහැදිලිව කියලා දෙනවට

  • @srinceylon9483
    @srinceylon9483 2 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතිය . කිසිම දෙයක් නොදන්න කෙනෙකුට උනත් ආරම්භයට වැදගත් මේ තොරතුරු. 👍👍💪

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +25

    ඔයාගේ මේ වීඩියෝ එක ඕනම වෙලාවක දැක්ක්කේ... මම ඉන්නේ ඇමෙරිකාවේ .. අවුරුද්දක විතර ඉඳන් මේ ගැන හෙව්වේ. හැබැයි පලවෙනි වතාවට ඔයා තමයි හරියට විස්තර ගොඩජ් කියලා තියෙන්නේ.. වෙනත් අයගෙන් ඇහුවට කියන්නේ නෑ කුහක කම. දුශට කම... බොහොම ස්තූතියි ❤

    • @janakathushra9497
      @janakathushra9497 8 หลายเดือนก่อน +1

      එක ලන්කාවේ මිනිස්සුන්ගේ හටියක් එවා වෙනස් වෙන්නේ න ජිවිතෙට

    • @bonstantraiangamlakshage7639
      @bonstantraiangamlakshage7639 7 หลายเดือนก่อน

      lankawen yawanna puluwan monawada oheta sambanda karaganna kenek apigawa tiyenawa

    • @NayanaThilakarathne
      @NayanaThilakarathne 5 หลายเดือนก่อน +1

      ඔබතුමිය ඉන්න රටේ අපි අපේ රටෙන් එවනව නම් වැඩි ඉල්ලුමක් ඇති යැයි ඔබතුමිය විස්වාස කරන්නෙ මොනවද හැබැයි තේ,පොල්,රබර් වගේ දේවල් නෙවෙයි මම අහන්නෙ ගමක ජීවත් වෙන මිනිස්සු එකතු කරගෙන කරන්න පුළුවන් වටිනාකම් සහිත දේවල් ගැනයි මම අදහසක් ගන්න හදන්නෙ❤️🙏

    • @serendibfamilyusa
      @serendibfamilyusa 5 หลายเดือนก่อน

      @@NayanaThilakarathne තේකොළ ,තුනපහ ,ගම්මිරිස් , කුරුඳු එනසාල් කරාබුනැටි බතික් , හෑන්ඩ්ලූම් , ෆ්‍රීස් කරපු ක්‍රීම් බනිස් මාලුපාන් රෝස්ට් පාන්,පාන් , කැවුම් ඇතුලු කැවිලි වර්ග හාල්මැස්සන් කරවල , වේලපු කරපිංචා රම්ප සහ මුරුංගා කොළ, හර්බර් ටී වර්ග Made in sri lanka කියලා මෙහේ තියෙනවා.ඊට අමතරව ලංකාවේ ඕනෑ තරම් තියෙන නමුත් මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙනුවට පාකිස්තාන් ඉන්දියා නේපාල් කියලා වෙන වෙන රටවල් වලින් ටින් කළ හෝ ෆ්‍රීස් කරන ලද කොස් ,කොස් ඇට ,පොල් කිරි ,පොල් වතුර, නෙලුම් අල, රඹුටන් , දූරියන් , මුරුංගා, ගාපු පොල්, කෑලි පොල්, පොල්කටු නිෂ්පාදන , අත්කම් නිරිමාණ, බයිට් වර්ග, කජු වර්ග, රසකැවිලි, හැම දේම මෙහේ තියෙනවා . ඒ රටවල් මෙහේ වෙළඳපොල අල්ලාගෙන තියෙනවා ඒ දේවල් එක්ක.ලංකාවේ අයට පුළුවන් නම් ඕවා එවන්න ඉල්ලුම තියෙනවා මේවා ලංකාවේ අය විතරක් කන දේවල් නෙමෙයි ලොකු ප්‍රිසක් ඉන්නවා ආසියානු ජාතික. එයාලාගේ කඩවල් ගොඩාක් තියෙනවා එයාලගේ රටේ බඩු ගෙනත් විකුනන. මේ ටිකක් විතරයි . ලියන්න ගියොත් පිටු ගානක් ලියන්න දේ ලංකාවේ තියෙනවා නේ. උමංදාව ග්‍රීන් හට් එකේ තියෙන දේවල් වලින් ලොකු අදහසක් ගන්න පුළුවන් .. ලංකාවෙ කඩයක් ටෙක්සාස් වල තියෙනවා Spicy Zest කියලා. ෆේස්බුක් එකෙන් එයාලව සම්භන්ධ කරගෙන බලන්න මොනවද ඕනේ සහ එයාලා ගන්නවද කියලා ඊට අමතරව හැම ස්ටේට් එකකම ශ්‍රීලංකන් කඩයක් කරන අය ඉන්නවා. ෆේස්බුක් වල සර්ච් කරලා බලන්න.

    • @serendibfamilyusa
      @serendibfamilyusa 5 หลายเดือนก่อน

      @@bonstantraiangamlakshage7639 තේකොළ ,තුනපහ ,ගම්මිරිස් , කුරුඳු එනසාල් කරාබුනැටි බතික් , හෑන්ඩ්ලූම් , ෆ්‍රීස් කරපු ක්‍රීම් බනිස් මාලුපාන් රෝස්ට් පාන්,පාන් , කැවුම් ඇතුලු කැවිලි වර්ග හාල්මැස්සන් කරවල , වේලපු කරපිංචා රම්ප සහ මුරුංගා කොළ, හර්බර් ටී වර්ග Made in sri lanka කියලා මෙහේ තියෙනවා.ඊට අමතරව ලංකාවේ ඕනෑ තරම් තියෙන නමුත් මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙනුවට පාකිස්තාන් ඉන්දියා නේපාල් කියලා වෙන වෙන රටවල් වලින් ටින් කළ හෝ ෆ්‍රීස් කරන ලද කොස් ,කොස් ඇට ,පොල් කිරි ,පොල් වතුර, නෙලුම් අල, රඹුටන් , දූරියන් , මුරුංගා, ගාපු පොල්, කෑලි පොල්, පොල්කටු නිෂ්පාදන , අත්කම් නිරිමාණ, බයිට් වර්ග, කජු වර්ග, රසකැවිලි, හැම දේම මෙහේ තියෙනවා . ඒ රටවල් මෙහේ වෙළඳපොල අල්ලාගෙන තියෙනවා ඒ දේවල් එක්ක.ලංකාවේ අයට පුළුවන් නම් ඕවා එවන්න ඉල්ලුම තියෙනවා මේවා ලංකාවේ අය විතරක් කන දේවල් නෙමෙයි ලොකු ප්‍රිසක් ඉන්නවා ආසියානු ජාතික. එයාලාගේ කඩවල් ගොඩාක් තියෙනවා එයාලගේ රටේ බඩු ගෙනත් විකුනන. මේ ටිකක් විතරයි . ලියන්න ගියොත් පිටු ගානක් ලියන්න දේ ලංකාවේ තියෙනවා නේ. උමංදාව ග්‍රීන් හට් එකේ තියෙන දේවල් වලින් ලොකු අදහසක් ගන්න පුළුවන් .ලංකාවෙ කඩයක් ටෙක්සාස් වල තියෙනවා Spicy Zest කියලා. ෆේස්බුක් එකෙන් එයාලව සම්භන්ධ කරගෙන බලන්න මොනවද ඕනේ සහ එයාලා ගන්නවද කියලා ඊට අමතරව හැම ස්ටේට් එකකම ශ්‍රීලංකන් කඩයක් කරන අය ඉන්නවා. ෆේස්බුක් වල සර්ච් කරලා බලන්න

  • @SlSasiyabro
    @SlSasiyabro 5 หลายเดือนก่อน +2

    අහම්බෙන් හම්බුනේ .අපනයනය කරන්න ඕනෙ හොද දැනුමක් ලැබුනා සුපිරි ම්‍යි ❤❤

  • @rohinisriyalatha-eb7vj
    @rohinisriyalatha-eb7vj ปีที่แล้ว +2

    ඉතාම අරුත්බර වටිනා තොරතුරු නිර්ලෝභීව ඉදිරිපත් කල ඔබට ඉතාම ස්තුතියි.ඔබේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා!

  • @manupabometh
    @manupabometh ปีที่แล้ว +3

    ඔබට බොහොමත්ම ස්තූතියි. ගොඩාක් වටිනා වීඩියෝවක්.❤❤❤ ඔබව හැදු වැඩු දෙමව්පිය දෙපලටත් ඔබටත් බුදු සරණයි !

  • @lalwathudurage7358
    @lalwathudurage7358 2 ปีที่แล้ว +3

    හරිම අපූරුවට පැහැදිලි කරා මම බලපු හොඳම වීඩියෝව ඔබට ජය වේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +7

    හැම ව්‍යවසායකයෙකුටම වැදගත්වන මූලික කරුණු නිර්ලෝභීව ඉදිරිපත් කර ඇත.බොහොමත්ම ස්තුති...!!🌼🌿🌄

  • @samanthak.vidanaarachichi935
    @samanthak.vidanaarachichi935 8 หลายเดือนก่อน +1

    හොදම පැහැදිලි කිරීමක්...රටට ජාතියට ආදරේ කරන අවංක කොල්ලෙක්.ඔබට තෙරුවණ් සරයි.

  • @madhushalakmali9331
    @madhushalakmali9331 11 หลายเดือนก่อน +2

    හොය හොය හිටපු දෙයක්. ❤❤ thank you.. hats off to you on your success ❤

  • @shehanjayarathna3534
    @shehanjayarathna3534 2 ปีที่แล้ว +12

    හොද පැහැදිලි කිරිිමක් ගොඩාක් වටිනව..... තව මෙි වගේ වැදගත් දේවල් කරන්ඩ ධෛර්යය ලැබෙිවා...... බුදු සරනයි

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 3 ปีที่แล้ว +4

    ඇත්තටම පුදුමයි. සියලුම දේවල් කියලා දෙනවා. 🙏👌😃 දැක්ක හොදම යුටියුබ් නාලිකාවක්. බොහොම ස්තූතියි..!!🙏💯

  • @upulshantha4524
    @upulshantha4524 3 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ගොඩක් අය මේ ටික හන්ගගෙන සල්ලි හම්බ කරන අය අතර ඔබ ඉතාමත් වටිනා කෙනෙක්...මමත් මේ පිලිබදව හොයමින් ඉන්න වෙලාවෙය් මේක දැක්කෙ..ගොඩාක් ස්තුතිය්

  • @sarathhewage7599
    @sarathhewage7599 10 หลายเดือนก่อน

    මේ විස්තර ටික ගන්න මම අවුරුදු ගණනක් උත්සහ කලා... විශිෂ්ඨ පැහැදිලි කිරීමක්... ස්තුතියි ❤

  • @Niroshapriyadarshani-p6r
    @Niroshapriyadarshani-p6r 25 วันที่ผ่านมา +1

    ❤ane mama hoyapu thoorathuru tilak .Shok niyamay

  • @laksila7367
    @laksila7367 2 ปีที่แล้ว +4

    ව්‍යාපාර දැනුම සමග විස්තර ලබාදුන් ඔබට ගොඩක් ස්තුතිය .

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว +42

    ඔයාට ගොඩාක් පිං ලැබේවා ,මේ වගෙ දෙයක් පෙන්වා දුන්නට .මම මේ ගැන හොයහොය හිටියේ .බුදුසරණයි .

  • @lalithsunanda4725
    @lalithsunanda4725 26 วันที่ผ่านมา

    මේ දැනුවත් කිරීම ගැන ඔයාට ගොඩාක් පින්සිදු වෙනවා කුහක නොවී නොසගවා නොදන්නා අයගෙ දැනගැනීම පිනිස මේකරනා මහා අනර්ග සේවාවට ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාගේ ජීවිතය ඉතාමත් ඉතාමත් හොදින් වාසනාවන්තව දියුවෙන් දියුණුවට පත්වෙන්න ඕනේ මේ කරන මහගු සේවාවට ස්තුතියි සහෝදරයා

  • @kaviduprabath4326
    @kaviduprabath4326 2 ปีที่แล้ว +4

    මේ වීඩීයෝ එක ගොඩක් වැදගත්. මුල සිට අගට සියලුම දේ පැහැදිලිව කියලා දුන්නා. 🙏🙏

    • @kamaljayasinghe656
      @kamaljayasinghe656 2 ปีที่แล้ว

      නියමයි ...සොයමින් සිටි කරුණු ගොඩක් ලැබුනා.ලොකු උත්තේජනයක් උනා...ඔබට ජයවේවා !

  • @premasirirathnayake7397
    @premasirirathnayake7397 2 ปีที่แล้ว

    ඔබතුමා ගේ.පැහැදිලි.කරදීම.ඉතාම.විශිශ්ටයි.ඒවගේම.ගොඩක්.ස්තූතියි.ගොඩක්පින්.සිද්ද.වෙනව.වෙනව.මහත්තයෝ.ඔබතුමාට.

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 ปีที่แล้ว +1

    ඔයාගෙ මේ වීඩියෝව වසරකට පසුවනෙ පුතේ මම දැක්කෙ ඒත් වටිනවා ඔයාට ගොඩක් ස්තූතියි !!!!!!!

  • @thilinapremjayanth9372
    @thilinapremjayanth9372 3 ปีที่แล้ว +5

    මේවගේ දෙයක්, නිවැරැදිව පැහැදිලිව කියල දෙන ඔබට ජයෙන් ජය 🙏

  • @asokajayasinghe186
    @asokajayasinghe186 ปีที่แล้ว +10

    මේ පිළිබඳව සොයමින් සිටියේ. ,අද තමයි නිසි අයුරින් දැනගන්න ලැබුණේ ඔබට ජය පතමි ස්තූතියි.

  • @theinfomation8540
    @theinfomation8540 2 ปีที่แล้ว +5

    ඔයා ගොඩාක් හොද කෙනෙක් ඉතාම අවංකවම පැහැදිලි කරනවා ඔයාගේ බලාපොරොන්තු ඉටුවෙවා ජයවේවා!(ඔයාගේ නම සෙව්වා හොයා ගන්න බැහෑ බුදූ සරණයි !

  • @GunarathneMenike-f8z
    @GunarathneMenike-f8z 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මේ වගේ දෙයක් කියලා දුන්නට ඔයාගේ අනාගතය සාර්ථක වේවා ❤

  • @RanjanpriyadarshanaShana
    @RanjanpriyadarshanaShana ปีที่แล้ว

    අනේ බොහොම ස්තූතියි.මෛත්‍රී විතර දැක්කමයි පළවෙනි එක්කෙනෙක් මේ වගේ ජය වේවා ඔබට

  • @sudathpriyadarshana6275
    @sudathpriyadarshana6275 2 ปีที่แล้ว +3

    මට හොයාගන්න බැරිව සිටි දෙයක් පැහැදිලි කර දුන්නට ගොඩක් ස්තූතියි.🙏 ❤️

  • @rasikanilantha5533
    @rasikanilantha5533 6 หลายเดือนก่อน +3

    මෙම ක්‍රියාවලිය පිලිබදව හරි අවබෝධයක් ලබාදීම මා අගය කරනවා අප මෙතෙක් කල් මෙය පිලිබද සොයමින් සිටියා ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න ඔබතුමාට ස්තුතියි 🙏

  • @udayarathnayake6464
    @udayarathnayake6464 2 ปีที่แล้ว +4

    ඉතාම හොද පැහැදිලි කිරීමක් යම් දෙයක් ඉගෙනගත්තා ඔබට ස්තූතියි...... ජයවේවා

  • @wmwijebandara2543
    @wmwijebandara2543 5 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි මේ පැහැදිලි කිරීමට මහත්තයගෙ 😊🎉

  • @renakadilhan5054
    @renakadilhan5054 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොද වීඩියෝ එකක් මම දැකපු.

  • @nuwansandun335
    @nuwansandun335 3 ปีที่แล้ว +12

    හොය හොය හිටපු වීඩියෝ එකක් කිසිම දෙයක් හංගන්නැතුව කියල දෙනවා සුපිරිම අයිය කෙනෙක් ඇත්තටම හරියන්න ඕනි පොරක් වෙන කවුරුත් ඕව ඔහොම කියල දෙන්නෑ ඒ අතරෙ ඔයානම් පට්ටම කොල්ලෙක් ❤️❤️

  • @chanakasandaruwan6501
    @chanakasandaruwan6501 3 ปีที่แล้ว +17

    නියමයි සහෝදරයා මං මීට කලින් කාටවත් කමෙන්ට් දාලා නෑ.හැබැයි ඔයාට නොදා බෑ.මමත් මේක පටන්් ගන්න ඉන්නේ් කොරෝනා නිසා බිස්නස් ඔක්කොම අවුල්.
    ජය වේවා.

  • @umamaheswaran5911
    @umamaheswaran5911 3 ปีที่แล้ว +35

    Learnt a lot of basics about how to become an exporter, the processes, legal requirements, and up to closing of a business transaction. As I'm currently working on putting together a product, this video was very useful.
    Thank you very much...

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว +1

      ❤❤❤

    • @Ochi-r7q
      @Ochi-r7q 3 ปีที่แล้ว

      th-cam.com/video/V1PkRzGwnm4/w-d-xo.html

    • @leeljayasinghe2624
      @leeljayasinghe2624 2 ปีที่แล้ว

      ගැනුම්කරුවන් සම්බන්ධ කලහැකි දුරකථන මාර්ග යක් දෙන්න පුලුවන් ද

    • @noelinegunawardena1258
      @noelinegunawardena1258 ปีที่แล้ว

      Very effective Video by the way if you are directly doing transportations do we have to follow the same procedure such getting registered at the AGA’s office etc ?

  • @ShanthaHamaragodakuruppuge
    @ShanthaHamaragodakuruppuge 6 หลายเดือนก่อน

    ඇත්තෙන්ම හොද හැදින්වීමක් පුතා.ඔය දේවල් නොදන්න අය අපේ රටේ කොච්චර ඉන්නවද. ඔයාටත් ලොකු පිනක් තවත් අසරණ කෙනෙකුට මග පෙන්වීම. අගය කරන්න ඕන දෙයක්. ඛුදු සරණයි.

  • @kumaraweerarathnageirangan7364
    @kumaraweerarathnageirangan7364 ปีที่แล้ว

    ඔයා.ඉතාම.වැදගත්.කෙනෙක්.සද්ගුනවත්.දෙමාපිය.දෙපලග්ගෙදරැවෙක්.කිවිවෙත්.මම.නිවැරදියි

  • @nayanamadusanka9955
    @nayanamadusanka9955 3 ปีที่แล้ว +16

    සුපිරි අයියා හොදටම තේරුනා. 🙏 මාත් බලාපොරොත්තු වෙන් ඉන්නේ මේවගේ බිස්නස් එකක් පටන් ගන්න ඒකට හොදටම මේ වීඩියෝ එක උදව් උනා

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว

      තව වීඩියෝ එකක් දාල තියෙන්නෙ

    • @nisalwickramasinghe2439
      @nisalwickramasinghe2439 3 ปีที่แล้ว

      Patn gttd ub ywnn

    • @imashahareen7141
      @imashahareen7141 2 ปีที่แล้ว

      Oya me business eka patan gaththada

    • @dilruariyawansha6103
      @dilruariyawansha6103 11 หลายเดือนก่อน

      Oya me business eka patan gththada?

    • @amilaedirisinghe3392
      @amilaedirisinghe3392 2 หลายเดือนก่อน

      matath me wage viyaparak karanne kohomada kiyala soya soya hitiye ada thamai me video eka dakke . oba thumata bohoma sthuthi . vadidura visthara danaganimata obathuma sambanda karaganna puluwan vidiyak thiyenawada?

  • @lasithrangana9640
    @lasithrangana9640 3 ปีที่แล้ว +11

    Super Machan. බොක්කෙන්ම හැමදේම කියලා දුන්නා .... Thanks a lot

  • @193prasanna
    @193prasanna 2 ปีที่แล้ว +4

    This is a good effort to educate potential exporters and others who are interested, Thank you

  • @Allsalle9bc
    @Allsalle9bc 5 หลายเดือนก่อน +1

    godaak hodata pehedili karanawa..❤❤🙏🏻🙏🏻🙏🏻

  • @Hatharawatinma
    @Hatharawatinma 2 ปีที่แล้ว +1

    හැමෝම කියන්නේ වෙන අය කරපු හැටි හැබැයි කවුරුත් කියන්නේ නෑ spark academy කරපු හැටි ඔයා තමයි හොඳටම කරේ

  • @thilinimadhushika9104
    @thilinimadhushika9104 3 ปีที่แล้ว +7

    බුදු සරණයි මල්ලි සිතුම් පැතුම් ඉටු වෙිවා

  • @priyadarshaniranasinghe5426
    @priyadarshaniranasinghe5426 3 ปีที่แล้ว +28

    ඉතාම හොද පැහැදිලි කිරීමක්,ගොඩක් ස්තූතියි ,මෙහි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ PIN number , TIN number ලෙස නිවැරැදි වියයුතු බව සිතමි.

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว +1

      ඔවු ඔබ නිවැරදියි ❤❤

    • @nandaniathulathmudali8188
      @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +1

      මිස් ඔයා එක්ස්පෝට් කරන එක කරනවද . මටත් විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද තෙරුවන් සරණයි!!!

    • @krishanthafernando6301
      @krishanthafernando6301 3 ปีที่แล้ว +1

      Wiyaparayak karanna kamathiy . Udaw karanna puluwanda

  • @moonstars5081
    @moonstars5081 3 ปีที่แล้ว +11

    ඔබතුමාට බොහෝම පින් .... 💐තෙරුවන් සරණයි 💐

  • @hanifahamed1692
    @hanifahamed1692 หลายเดือนก่อน

    ඇත්තටම හුඟාක් වටිනවා 🙏🙏🙏හොඳ පැහැදිලි කිරීමක්.

  • @indikaanuruddha699
    @indikaanuruddha699 วันที่ผ่านมา

    ඉතා වටිනා වීඩියෝවක්! ඔබට ස්තුතියි 👌

  • @upulfernando6976
    @upulfernando6976 3 ปีที่แล้ว +8

    Without being selfish giving hands to help is Appreciable.even a relative or friend won't help in such a country.

  • @chamindadembeliyadda9471
    @chamindadembeliyadda9471 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනව .මේ කාලය්‍ කරන්න තියෙන්නේ මේවගේ අපනයනය වියාපාර .ස්තුතියි .ඔබගේ උත්සාහ යට

  • @tharushanisalanka
    @tharushanisalanka ปีที่แล้ว +2

    මේ වේනකල් බලපූ විඩීයො එකකට කමේන්ට් කරලා නෑ කියන්න වචන නෑ සුපීරි තවත් මේ වගේ විඩීයො ගෙන්න ජය වේවා වැඩී වැඩීයෙන් හරියන්න ඔනේ ඔයාට ❤️

  • @thisarasewwandi2762
    @thisarasewwandi2762 11 หลายเดือนก่อน

    ඉතා හොදින් අවංකව පැහැදිලි කාල බොහෝම ස්තුතියි ඔබට

  • @hasanthahsantha4021
    @hasanthahsantha4021 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා.ජය වේවා 🙏 🙏 🙏

  • @ashaankumara565
    @ashaankumara565 3 ปีที่แล้ว +8

    ජය වේවා අයියා..
    හරිම පැහැදිලි වැඩේ.👍

  • @samanthasudath467
    @samanthasudath467 2 ปีที่แล้ว +8

    You are great person, 👍 👌 👏 who gave good knowledge about exports. Many thanks for your great effort.

  • @upalikumarasinghe9191
    @upalikumarasinghe9191 2 ปีที่แล้ว

    Ada තමයි hriyatma දැනගන්නට ලැබුණේ අපනයන kriyavaliya ගැන ,ගොඩාක් thankyou විස්තර කියල දුන්න එකට ..thankyou very much .

  • @nuwanpriyankaraadhikari2566
    @nuwanpriyankaraadhikari2566 3 หลายเดือนก่อน +1

    🌼🙇🌼...❤😇❤
    ගොඩක් පින් අයියා❤🤗
    ඔයාට🙏
    නමෝ බුද්ධාය🌹🙏🏻🌹

  • @chandikasuresh5341
    @chandikasuresh5341 3 ปีที่แล้ว +4

    Thank you very much
    Wonderful explain 👍👍👍

  • @aaryaanniroshan3982
    @aaryaanniroshan3982 2 ปีที่แล้ว +4

    Very Good and clear briefing. Thank you.

  • @pubudinilanka9238
    @pubudinilanka9238 3 ปีที่แล้ว +5

    වටිනවා මේ තොරතුරු
    ස්තූතිය 👍

  • @Diyathransaraatapattu
    @Diyathransaraatapattu 8 หลายเดือนก่อน

    ඔබගේ අවංකභාවයට ස්තූතියී....තෙරුවන් සරණයි !

  • @ChampiFernando-c4i
    @ChampiFernando-c4i 4 หลายเดือนก่อน

    Aththatama godaak vatina video ekk. Thnk u n may God bless u 💝🙏

  • @somathilakadissanayake
    @somathilakadissanayake 2 ปีที่แล้ว +15

    ඉතා අවංකව කල දෙයක්. සරල, සංශිප්ත, පැහැදිලි, සාරවත්, ඵලදායී අව්‍යාජ ඉදිරිපත් කිරීමක්.
    අනවශ්‍ය වචන, නැවත කියවීම අඩු කරගන්න හැතිනම් තවත් ආකර්ශනීය වෙයි. Voice record එක edit කරන්ඩ පුලුවන්.
    සුබ පැතුම්.

  • @thusithakarunarathne7569
    @thusithakarunarathne7569 3 ปีที่แล้ว +5

    සුපිරි ...ඇත්තටම ගොඩක් වටිනවා මේ ඉදිරිපත් කිරීම ..ජයවේවා ..👍👍

  • @deshaninanayakkara1445
    @deshaninanayakkara1445 2 ปีที่แล้ว +3

    Very very important video. Thank you ❤️🙏

  • @j.c.dissanayake382
    @j.c.dissanayake382 8 หลายเดือนก่อน

    පුතාට පින් අපේ දරැවෝ දැනුවත් කරනවාට.

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 ปีที่แล้ว

    ඇත්තටම අවන්කවම කියන්නේ.....වීඩියෝ එකේ වචන දෙකතුනක් ඇහෙනකොට සබ්ස්ක්‍රයිබ් කරන්න හිතුනා...ඔබ හරිම අවන්කවම මේ දේ ඉදිරිපක් කරා...ස්තූතියි

  • @susanthalakmal9507
    @susanthalakmal9507 3 ปีที่แล้ว +8

    බොහොමත්ම ස්තුතියි.

  • @pushpamalkanthi784
    @pushpamalkanthi784 ปีที่แล้ว +6

    You are a great person. This is a very good initiation for our entrepreneurs to start exportation of their goods and earn foreign exchange. Thank you so much. Wish you all the best!

  • @erangamanesh6882
    @erangamanesh6882 2 ปีที่แล้ว +6

    nice one ..pls do more presentation about company registrations , custom process + delivery

  • @SrilankaDipika
    @SrilankaDipika ปีที่แล้ว

    ඔබ නම්,හරිම,වටිනා කෙනේක්,ගොඩාක් ,පින් ඔබට ,ස්තුතිඉ ස්තුතිඉ ස්තුතිඉ ❤❤❤

  • @lalanthidahanayake1808
    @lalanthidahanayake1808 10 หลายเดือนก่อน

    ගොඩක්ම වටින තොරතුරු ටිකක්. ස්තුතියි ඔබට

  • @chamindadasanayaka1550
    @chamindadasanayaka1550 3 ปีที่แล้ว +4

    නියමයි සහෝදරයා 💖

  • @samandias4942
    @samandias4942 3 ปีที่แล้ว +5

    Thanks for your help.. it’s very helpful for how new, likes to do import export business..

  • @senakasenarathna501
    @senakasenarathna501 3 ปีที่แล้ว +25

    This is a good effort to educate potential exporters and others who are interested . You can make this presentation more complete by indicating to the potential exporters that before any thing they will have to do a comprehensive profitability analysis and cash flow statement to see whether the export is profitable. Also they need to open both local and foreign currency accounts with a commercial bank/s in Sri Lanka and also to visit the export departments of banks and get their advice specially on the risk involved in export trade and also to look at getting bank credit facilities if required for the purpose of exports. Also words like PIN needs to be changed to TIN and CUSDEC. All the Best.

  • @keerthijayanetti3848
    @keerthijayanetti3848 ปีที่แล้ว +2

    වැදගත් කරැනු දැනගත්තා ඔබතුමාට බොහොමත් ස්තුතිය .

  • @udayalathaperera2988
    @udayalathaperera2988 ปีที่แล้ว

    ගොඩක් හොද දරුවෙක් බුදුසරණ යි.

  • @mktechpodda
    @mktechpodda 3 ปีที่แล้ว +15

    සුපිරි දිගටම කරන් යන් ❤️💪
    අපේ පැත්තට එන්න පුලුවන් වෙලාවක ❤❤❤ ජයවේවා ❤❤❤