For one million turnover, you should have minimum 3 million cash in your hand to roll on. Atleast 3 ton4 work force. RD business is good. Start small learn the business and market. Dontbstart big. High risk business.
I went to Bank Manager and explained. He was laughing and informed me about risk. Sales rep cheating and making game and finally disappear. All losses deduct from our fixed deposit.
Business eka hodai.. lankawe company karayoi, Area managers la and Rep la ape salli walin game gahanawa.. math agency 2k kara.. lost eka 3.5million.. kadawal walin thawa salli ganna thiyenawa.. nikan amathara 20million vithara thiyenawa nam hondai athal ekata karanna...😁😁😁
This is very risky business. When you calculate all the expenses against gross profit you will see it total time waste. I was a dealer for company for four years. Nothing I gain
machan me gena thawa hoyala balala katha kala nam godaaaaaaaaak hodai.mokada me kiyana dewal boru gewanne ne me kiyana tharam.. Check return wenawa sales ne..
Oka kiyana tharan lesi ne ban guaranty aka 12 lk ona wenawa wahanayak ganna aduma 15 lk ona credit 5 lk hira wenawa cheques walata 30 day wage kadawal wala kattiya danawa, athe salli 10lk thiyaganna ona kiyana tharam sundara ne athdekimen kiyanne
@@thanugalle449 api purchase karana badu walata neda gewanna oni. Api kochchara stock ekk maintain karanna onida samnyen. Apita dena limit eka athuleda api purchase karanna oni
Ref ලා ටාගට් ගහන්න කඩ වල නයට ඔබලා ඔබලා, අන්තිමට Expire Return එන්න ගත්තම, බුදුසරණයි
ඔයා මේ වගේ business method එකක් කිව්ව එකත් වටිනවා..මේකේ තියන risk එක ගැනත් විඩියෝ එකකින් දාන්න brother..good luck
පිට කෙනෙක් දාලා නම් කරන්න එපා. Retailer base එක ගැන හොද අදහසක් ගන්න අයිතිකාරයම involve වෙන්න ඕනි. නැත්නම් රෙපා ගේම දෙනවා. බොරු invoice / Target ගහන්න් over loading ඒ වගේ ඒවා.
For one million turnover, you should have minimum 3 million cash in your hand to roll on. Atleast 3 ton4 work force.
RD business is good. Start small learn the business and market.
Dontbstart big. High risk business.
හැම දෙයක්ම සුන්දර නෑ තමයි.
ඕනම දෙයක් කට්ට කාලා වැටිලා නැගිටලා තමයි දියුණු කර ගන්න ඕනි 💪💪
මටත් udau කරන්න මම ගොඩක් දුප්පත්. Job ekakawath
@@මල්මිදුල koheda oya?
අද තමා මේ වගේ බිස්නස් එකක් ඇහැව්වේ. බොහොම හොද අදහස් ටිකක් දුන්නා. ඔබට මේ බිස්නස් එක ගැන experience තියෙනවාද කරලා. කොහොම වෙතත් ඔබගේ business idiea එකට බොහොම ස්තුතියි. මම හොයලා බලනවා ...
ඒජන්සි තුන හතර කරන අයම තමයි බිස්නස් එක අමාරුයි.. පටන් ගන්න එපා කියන්නේ..😅😅
උන් අමරුවෙ වැටිල ඉන්නෙ එකනෙ එපා කියන්නෙ😁😁
Sirama kathawa.goda ennanam katta kannama one
ඕක පේන තරම් ලේසි නෑ හැබැයි
නියමයි යාලු වෙන රටක ඉදලා ඔයගේ විඩියො බලනවා ඇත්තමයි ලංකාව ට ඇවිත් මොකද කරන්නේ කියලා හිතුවා ස්තුති යාලු ඔයා මේ දිපු advised එකට 🤚🤚🤚👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මචං මං රෙෆ් කෙනෙක් විදියට වැඩ කරා. කියන තරම් සුන්දර නෑ බං
මාත් රට ඉදල අවේ මේ වගෙ බිස්නස් එකක් කරනව හිතන් .. දැන් මට රටත් නෑ බිස්නසුත් නෑ සල්ලිත් නෑ
@Lasith Chathuranga Kohda inna rata?
ගොඩාක් වටිනව ගොඩාක් පිං තෙරුවන් සරණයි ඔබට ජයවේවා
ගොඩක් වෙලාවට ගන්න බෑ මොකද හැම සමාගමක්ම ලංකාවේ හැම ගමකම Dealership දීල තියෙන්නෙ මම ඕක හොයල හොහල අතඇරල දම්මා...ලංකාවේ හැම නගරයකම ලොකු ව්‍යාපාර කරන අය ඉන්නවනේ ගොඩක් වෙලාවට ඒ කඩ හෝ තොග කඩ තමයි මේක අරන් තියෙන්නෙ
කියන තරම් ලේසිත් නැහැ සුන්දරත් නැහැ.කිහිප වතාවක්වක් කරලා හොම්බෙන් ගිහින් තමා අන්තිමට රට ආවේ..කරන්න හිතන අය මුලින්ම සේල්ස් ගැන හොදටම අවබෝදයක් ගන්න මේවා බලලා නෙමෙයි පොඩි පඩිය කය හරි ටික කාාලයක් ෆීල්ඩ් එකේ අනුන්ගාව වැඩ කරලා.නැත්නම් සදා අනාතයි.
ඔව් ..සමහර කුඩා company තියෙනවා .. ගොඩක් profit ගන්න පුළුවන් ...මම දන්න කෙනෙක් ඉන්නවා .. forzon foods agency කරන්නේ.. කොත්තු රොටී ෂෝටීස්ට් බෙදාහරින්නෙක් .. හොඳ ගානක් හොයනවා
Helooo mte details danne puluwan d isharawijesingha@gmail.com
I went to Bank Manager and explained. He was laughing and informed me about risk. Sales rep cheating and making game and finally disappear. All losses deduct from our fixed deposit.
Is it really true
I have an Idea... but ... some doughts are there...
තෙරැවන්සරණයි පුතා ඔයාට....
Business eka hodai.. lankawe company karayoi, Area managers la and Rep la ape salli walin game gahanawa.. math agency 2k kara.. lost eka 3.5million.. kadawal walin thawa salli ganna thiyenawa.. nikan amathara 20million vithara thiyenawa nam hondai athal ekata karanna...😁😁😁
කාටහරි දීල ආතල් එකේ ඉදල සල්ලි හොයන්න හිතනව නන් මේක විනාස වෙන්න හොදම ක්‍රමේ..හැබෙය් stock control, cashflow, loan interest ගැන හොදට තේරුම් අරන් sales rep ල අරින්න එන කොට උකුස්ස වගේ ගන්න නිකුත් කරන stock එක ගැන හොද අවදානෙන් ඉන්න මිනිස්සු ගොඩ යනව....රට ඉන්නව නන් කවදාවත් මේකට invest කරන්න එපා ලන්කාවේ ඉන්න උන් සල්ලි ටික ගහල බඩු උස්සල බන්කලොත් කරල තමය් පස්ස බලන්නේ
අනිවාර්යයෙන්ම
Thank you Malli. Oya hodin withara Kala. Aththatama oya sevayak karanne. Godak isthuthi.
මේයාගේ කිමට රැවටෙන්න එපා.කම්පැනියේ ටාගට් එකටම බඩු එවනවා එ්වා විකුනගන්න බැරි වුනොත් චෙක් රිටං.නැත්තන් අතින් පාඩුවට අන්ඩ කට් පටවන්න වෙනවා.expire බඩු ගන්නේ අවු 1 කට සැරයක්.නය බිල් ගන්න කඩ එක්ක ගහගන්න ඕනා.මේ වැඩේට අතගහනවානම් කල්පනාවෙන්.මොකද කම්පැනිය,රෙප්,එ්රියා මැනේජර්ලා එක පැත්තක අපි තනියම.
හරියටම හරි..මේ වගේ ගොන් වැඩ තවත් නෑ.අපරාදේ අහිංසක මිනිස්සු අමාරුවේ දාන වැඩ
කරන්න කැමති කෙනෙක්ට උත්සහ කරල බලන්න පුලුවන් මරු අදහාස නියමයි
Sunrich බිස්කට් කම්පැනි එක හොදයිද
This is very risky business. When you calculate all the expenses against gross profit you will see it total time waste. I was a dealer for company for four years. Nothing I gain
දඩ ගේම් ගහන අය තමයි කරන්න එපා කියන්නේ😂
RD එක මාස දෙක තුන හිරවෙනව. මාස තුනක් විතර ගියහම එක මාසෙක RD එක ලැබෙනව.
Cash warata karagena giyoth risk eka adui.credit waratah,check walaltai giyama Thomas hugak business watenne .kauruwath wishwasa karanne nathuwa karanam hari
මචන් දැන් හොද බ්‍රෑන්ඩ් ඔක්කොම ගිහින් ඉවරයි... දැන් ඔක්කොම වගේ අරන් තියෙන්නේ...🙄
මේයා කියාන්නේ සුරංගනා කතා හරියට මිනිසුන්ට විස්තර දේන්න .පොලු වැටෙන ඒවා චේක් රිටන් ඒවා.. කවුද දේන්නේ.අනික RD 1 කොහොමද drive පඩිය තේල් වියදම ගේවන්නේ 2500$ මදි.බොරැවට මිනිසුන්ට මවා පන්න එපා..හරි පැත්ත වගේම අනිත් පැත්තත් කියන්න 😆🙏
මෙතන කියන්නෙ ව්‍යාපාරික අවස්ථාවක් ගැන..බිස්නස් කරන එකා දැන ගන්න ඕනෙ හරි විදිහට කරගෙන යන්න..
ව්‍යපාරය හොඳයි. නමුත් ලංකාවේ ඉන්නේ පල් හොරුය. උන් එක්ක කිසිවක් කල නොහැක. හොඳයි කියන එකෙක්වත් නැත.
Thank you Bro.. Valuable🔥🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගොඩක් හොද ව්‍යාපාර අදහසක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
හොදට අධ්‍යනය කරල බලන්න කරන්න පුළුවන්ද බැරිද කියල ඔය කියන තරම් සුන්දර කතා නෑ ඕකේ
Bro theory is very interesting but practical is very difficult 😕 do u have any experience in this field ?..I have so many experience
Can u help me.im from kandy
Share your thoughts please .
Thanks brother ❤
Mage yaluwekut company ekaka rep giya . Awrudu 2k 3kata passe eyama agancy eka gatta laksha 8kata tawa wahanekut gatta eya dn gema gahano eth yaluwek kiynna lajjai. U apita mewa pahadiliwa kiyanne na
Mokeda eya weda kare mokadda gaththa agencya brother laksha 8ta
Mamath kera Kiya taram lesi nehe aduma bank geranty loriya anikuth viyadam laksa 20 wath one anika refa badu banne nayata Kom eka wagakiyanne nehe cheq ritun unoth bank geranty eken kapagannawa taman mahansi wenawanan Hondai nettan iwerai refa Moka unath dryvin keranne tamannan hondai nettan wahaneth iwerai ejence Ekath iwerai .rest eke kerandanan dimand com Ekak wenda one maharaja wage ewa podi mudalata Ganda behe.tamanta behela keranda puluwannan ok
මම MD, Hikkaduwa Agency දෙකක් කරනවා. ඔය කියන තරම් ඕක සුන්දර නෑ. තමන්ටම හරි තමන්ගේම කෙනෙක් හරි බිස්නස් එක බලාගන්න නැත්තං ඕක කරලා ඇනගන්න වෙන්නේ 😂
Khmd karanne kiyala tikak kiyannako. Mn galle
Hari amrui meda wathu ganna eka hoday neda mn japan inne ekai ahuwe
පිස්සුද බොලල්ලා තව ලාබ එන බිස්නස් දෙක තුනක් නැතුව ඒජන්සි කරන්න ගියොත් ඉතින් සල්ලිත් නෑ බඩුත් නෑ 😂😂😂
කරලම බල්හන අත්ල් එක.stock balanance ne කවදාවත්.rep ගේම් ගහනව sales වෙඩි කරල company ekta pennna.හෙල්පෙර්ස් ල එහෙන් ගේම් දෙනව.
කාටහරි දීල ආතල් එකේ ඉදල සල්ලි හොයන්න හිතනව නන් මේක විනාස වෙන්න හොදම ක්‍රමේ...ඔබ හරියටම හරි..හැබෙය් උකුස්ස වගේ business එකේම ඉන්න උන් ගොඩ යනව
මං ඇන්කර් එකේ කැෂ් කරා මාසේ ටාගට් එක ලක්ෂ 500 ක් 🙂
Very good..thank you brother💜
Meka ahala ajencyak... gathoth budu saranai..... ayathana api teruwata... vcancy teyenawa... nam maru... risk eka gana keyanawanm...
ඔය කියන තරම් සුරංගනා කතා නෑ පුතා,ලක්ශ 2,3න් කරන්න බෑ තමන්ටම වාහනයක් තියෙනව නම් ලාබයි,ගබඩා පහසුකම් අනම් මනම් තව විකාර ගොඩයි දැන්
Oya dannwanm hariyata kiyla denna
කරන අය ඉන්නවා... වහන කැඩුනාම උන් අනාතවෙනවා.
බැංකු ඇබෑර්තු රාශියක් ....අදම අයදුම් කරන්න😍😍 ....එන්න අපේ පැත්තට ...💖💖💖👍👍👍👍
Thanks a lot. Hoya hoya hitapu information tikak.
බොහොම ස්තුතියි ...
Thank you sir. Thank you so much.
මේ කියන තරම් සරල සුන්දර දෙයක් නෙමෙයී ajent එකක් කරනවා කියන්නේ..අද කාලේ මන්චි වගේ ajent ekak පටම් ගන්න අඩුම කෝටියක්වත් අතේ තියාගෙන පටන් ගන්න ඕනේ...ඔය කියනවා වගේ ලේසි නෑ
මේ සබ්ජෙක්ට් එක කියන තරම් ලේසි නෑ...අවුරුද්දක් විතර කට්ටක් කන්න වෙනවා... සමහර බ්‍රෑන්ඩ් කරද්දි ලාභ ගන්න අයිති කෙනාටත් මහන්සි වෙන්න වෙනවා...
කියන තරම් සුන්දර නම් නෑ මේ රටේ අනික බිස්කට් නම් මිනිස්සු දැන් කන්නේම නෑ!
අඹේවෙල කිරි යෝගට් ඩීලර්ශිප් එකක් මේ දවස්වල පත්තරේ යනව.ලක්ශ 20 ක් ඩිපොසිට්,ෆීසර් ලොරි,ෆීසර් ස්පොට් එකක්.සේවකයො.ඕන.
අම්මෝ මේක ගැන හොද දැනුමක් නැතිව කරන්න එපා රෙෆාල පට්ට හොරකම් කරනවඇ
Yogat loroyak gahana widiya penanawada
Ela.godak watinawa
මුලු ලංකාවේම ඩීලර් ශිප් දීලා ඉවරයි ...දැන් දෙන්නෙ නැහැ ..
Ahhhh
ගොඩක් හොඳ ආදර්ෂයක්
ඔබත් srilankan වලටත් jayaweva!
machan me gena thawa hoyala balala katha kala nam godaaaaaaaaak hodai.mokada me kiyana dewal boru gewanne ne me kiyana tharam.. Check return wenawa sales ne..
Thanks apith kamathn hitiya
Agency nam gannakota godak parissamen balala ganna ...godak paadu wechcha nisai kiyanne ..karanna thiyena hondama day thama agency eka ganna issella mulin karapu kenagen wisthara danaganna eka..
Oya kiyana tharam salli danna puluwannam mewa karanna ona nanneda?
Thnks for details
Thanks for the information 🤘🙏
Risk eka ganath video ekak karanna
ඔච්චර ආතල් නෑ ඩීලර්ශිප් කරල ගෙවල්දොරවල් පවා නැති කරගෙන තියෙනවා සුරංගනා කතා බොරු කියල වීව්ස් අරන් සල්ලි හොයන්න එපා පවුලෙ එකෙක් ලෙඩවෙලා හරි සල්ලි නැතිවෙනව
Thank You Video ❤️
Part time ekk widiyta karanna puluwnda
නෙට් වර්ක් මාර්කටින් හොදයි කාලය ශ්‍රමය ගොඩක් ඉතුරුයි මූලික පිරිවැයක් නෑ කෙටි කාලෙකින් ලොකු ඉන්කම් එකකට යන්න පුලුවන්
New st. Anthonys trade ....apith kara patta amarui ...(cbl samaposha
Mamath samaposha ,lanka soy agency ekaka weda karanne bosa agency eka aragena den aurudu 3k wenawa amaruda danne ape bosa nam thama karagena yanawa laba nettam karan nene bn
ඔය කියන හැමදේම හැම කම්පැනියට ම අදාළ නෑ. company අනුව නීතිරීති වෙනස් වෙනවා
Mp
Mmp
Oka kiyana tharan lesi ne ban guaranty aka 12 lk ona wenawa wahanayak ganna aduma 15 lk ona credit 5 lk hira wenawa cheques walata 30 day wage kadawal wala kattiya danawa, athe salli 10lk thiyaganna ona kiyana tharam sundara ne athdekimen kiyanne
Sirawete patte broi thanks
යාලුවෙක් ඕක කලා කොරෝනා කාලේ බඩු දාන්න බැරිව ඇනිලා හිටියේ. එවැනි අවස්ථාවල රක්ෂණයක් නැතිව ගෙනියන්න අමාරැයි.
Niyami ...👍
ඇත්තටම හොද අදහසක්...
Hoda video ekak ❤️❤️
Do you know English language ? I'm from India and I want to post one video in your channal kindly please reply me thanks
කීයක් ඩිපොසිට් කරන්න ඕන ද
Anchor agent ekak ganne kohomada keeyak withara deposit thiyanna onida wisthara denna puluwanda
Laksha 30k vithara thiyanna wei.
@@laksoundproductions9887 30 thiyala ganna puluwanda kohomada contact karaganne
@@laksoundproductions9887 😅🤣fontera agent kenek jenna lakja 30 kin ..a Duma Koti 3 wat yanawa
Yako bankgarantee ekakma laksha 80k witbara wei.....🤣🤣🤣🤣
Ai oya kiyana kenata karanda barida oyatharam profit thiyenawanam
Spiritual supiri Khanna wachana naa🥰🥰🥰🥰
අනේ අම්මෝ පටන් ගන්න එපා .
මට agency 4ක් තියෙන්වා.කිසිස්ම ලාබයක් නෑ .උස්වත්ත එකේ.😣💔
Oyage experience poddak share karanna comments wala returns ena ewada awul or cash payments ganna amarui da shop walin
ලාබ නැත්තන් 4ක්ම කරන්නේ ආසාවටද මහත්තයෝ.....😊😅
ekatmai padunam wahala dapnko
@@fatheenfirdous6370 මමත් වැඩ කලා ඩිස්ට්‍රිබිඋටෙර් කොම්පැනි එකක.මම දැකපු දෙයක් තමා ප්‍රිමා පිටි, my jusi, abewela kiripiti, ඔවගෙ එවයෙ සෙල් එක වැඩි. පුලුවන් නම් ඔන්න ඔවයින් ගන්න බලන්න ලිඩර් ශිප් එක . ප්‍රිමා වගෙ කරනවා නම් ලිඩර් ශිප් එක ගන්න අමාරුයි ටිකක්,අනික ඒකෙදි පිටි බාන්න හෙම සෙවකයො2ක් වගෙ වත් ගන්න ඕන පිටින්, ලොරිවල රෙපයාර් හෙම ටිකක් වැඩි, ඒවා පුලුවන් තරම් පොඩි ලෙඩ එනකොට රෙපයාර් කර ගන්න ඕන නැත්නම් දවස් ගනන් ගැරෙජ් වල දාගෙන හිටියොත් බිස්මස් අවුල් අඩුම ඒක නිසා වාහන 2 ක් වත් තියා ගන්න.අනික සෙල්ස් රෙප් නයට බඩු දීලා ටගට් කවර් කරන්න උත්සහ කරන එවා ගොඩක් තියනවා ඒක අඩු කරගන්න බලන්න.අද බඩු දැම්මොත් ඉලග පාරත් නයට බඩු දන්න එපා පහුගිය බිලෙ සල්ලි කොහොම හරි ගන්න. නැත්නම් ඔයාට ඉලග ඔඩරෙ( purchase order)දගන්න සල්ලි නැති වෙනවා.මට මතක හැටියට කල් ඉකුත් උන item අදාල කම්පැනි එකට යවන්න පුලුවන් මාසෙ අන්තිමට ඉලග පාර බඩු ගේන්න ගියහම එ ටික company එකට දීලා එකට අලුත් ඒවා ගන්න පුලුවන්. හැබැයි හැරිස් වගෙ හාඩ්වෙයාර් අයිටම් කරනවා නම් හොදයි කල් ඉකුත් වීමක් වෙන්නැ. තව මොනවත් දැන ගන්න ඕනද
@@asankasatheera5556 thnx bro time eka spend karala comment karapu ekata man karanne loke thiyena different business models adayanaya karana ekata theory walata wada ewa karana minisunge experience walin igena ganeemata man kamathi
අම්මො මෙවට පැටලෙන්න එපා බන්ක් එකෙ සල්ලිත් අපිට ගන්න බැරිවෙනවා.කොම්පැනියෙ උන්ට සල්ලි හම්බු කරල දෙන එක තමයි වෙන්නෙ.
Supiri bro tnx for u r valuable details
Harima wadagath
Awsm voice and video bro...
Keep it up..
Apo karanna epa kawruwath.winasa wenna mula.wena kenekta dunnoth thawath iwarai.anthimata bank garantee tibba sallith ne.6% wage podi labayakata marenna ona.100000.00 ta 6000.00 dannema natiwa,wehicle hire akai driver salary dunnama keeyakwath ne.discount over yanawa
@thanu galle poddak vistara kiyanawada me gana. Meken loku labayak ganna barida. Apita sales wadi karaganna company eka support karanne nadda..
@@vimukthirajakaruna8827 ne.wadak ne .salli සේරම nati wenawa.company aka mulin kiyana dewal කරන්නේ ne .credi bills,cheque kochara tibbat එයාලගේ payment sales unath නැතත් gewanna oni
Maseta laksha 10k karoth 60000.00i එකට vehicle hire ekata 2350.00 gane dawas 25=58750.00
profit =118750.00
Meken driver tai whaneta thel gahuwama ඇති දෙයක් නැහැ
@@thanugalle449 api purchase karana badu walata neda gewanna oni. Api kochchara stock ekk maintain karanna onida samnyen. Apita dena limit eka athuleda api purchase karanna oni
Company target akak tinawa .sales rep e target akata sales karanne.badu vikununath නැතත් company salli danna oni
Dealer ship available for Galle , Matara District
Mona wage dealership da thiyenne.wisthara ganne kohomada??
@@aaryachathuranga6407 Tea Agency
@@aaryachathuranga6407 inbox me
@@lakjanatraders713 nanee
Mnwd tynne
Lakshayak daala patan ganna barida
thank you bro
My dream ❤
Lipikara ekkena gana thawa wisthara tikak dennaako. Eyata karanna thiyenne monawa da saha apita ewala ta systems hadanna places thiyenawada
වටිනව ❤
Brother mage video ekak dhanda puluwandha management system free va ganne kohomadha kiyala
📌️හැමෝම tron ගැන කියවනවා Tron Infinity ගැන කියවනවා but උබට තාමත් මුකුත් හිතාගන්න බැරිද 🤷🤷⁉️️⁉️️
📌️tron කියන්නෙ මොකක්ද කියලා දන්නැති උබ ඒක ගැන ඉගෙන ගන්න කැමතිද🤗 උබේ ජීවිතය ගොඩ දාගන්න කැමතිද🤝
📌️ අවදානමක් ගන්නෙ නැතුව ජීවිතය ගොඩ දාගන්න බෑ යාලුවා..😥.................... ..............උබ හිතන් ඉන්නවා නම්
මැටි කැටේකට කාසි දාලා එකතු කරලා😒 දියුණු වෙන්න පුලුවන් යුගයක් කියලා මේක
මට උබට කියන්න තියෙන්නෙ යාලුවා,
උබ තාමත් සාර්ථක වෙන්න අවශ්‍ය උබේ mind set එක ගොඩනගලා නෑ...🙁
හොදට මතක තියාගනින් උබෙ හතුරා උබේ ඔය අභ්‍යන්තරයමයී.......🤦
උබව ඇති කරන්නත්... නැති කරන්නත්... පුලුවන් උබටම තමයී....
📌️ අපි කිව්ව කියලා මේකට join වෙන්නෙපා......
උබම හොයලා බලපන් මෙකෙන් ගොඩ ගියපු උන් ඉන්නවද කියලා......
❤️ set වෙයන් අපිත් එක්ක team එකක් විදියට ගොඩ යන්න
අපි උබට ගානට හැමදෙයක්ම කියලා දෙන්නම් ......🤝
උබට තියෙන්නෙ උබ මෙකට join වෙනවද?... නැද්ද කියන decision එක ගන්න විතරයී......
❣️අපේ team එක ඕන වෙලාවක උබට අත දෙන්න ලෑස්ති........🤝
ඕන දෙයක් අපිට කතා කරලා අහපන් අපි ලෑස්ති...කියලා දෙන්න.
👉 ජීවිතය උබේ
👉 තීරණය උබේ
👩🔧අපී කරන්නෙ අත දෙන එක විතරයී....👩🔧
🔸 මතක තියාගනින් යාලුවා....මේක මැටි කැට යුගයක් නෙවෙයී🙁
👉මේක "cryptocurrency යුගයක්" 🤗
❣️ *game එක win කරන්නෙ මුලින්ම enroll වෙච්ච කෙනාවත්, වැඩිපුර දක්ශ කෙනාවත් නෙවෙයී දිනන්න බඩගින්න තියෙන කෙනා...
*මේ link එකෙන් join වෙන්න👇👇
chat.whatsapp.com/ExqtiwYhSn2DFVOfc2QzHS
👉🔆your choice dear
Good luck 👍👍
Dealership එකක් ගන්න එහෙම ලේසියෙන් පුලුවන්නම් කව්රුත් කරයි 🤣
Ane buruwo apeta teyana prasne banku mudalak tanpat kara ganna bare vedeya ekata kramayak kiyala depiya terunada
මිනිස්සු අමාරුවේ දාන බිස්නස් මේවා. අන්තිමට මුකුත් නෑ
Thanks
Good job sir
ලක්ශ 2ක් විතර දාලා කරන්න පුලුවන් කම්පැනි මොනද
Matath danaganna one
Mata kiyandako api kohomada companybekak sambanda kara ganne
நன்றி bro
Wedidura visthara denaganda
Maath maliban eka karanawa athal ❤️❤️🔥👌🏽
Ai e wade අවුල්ද අයියා
@@kumralakshan2452 auwlak na shape, seen ekata behelama inna ona. Naththam weda karana un arinawa 😁
@@sahannanayakkara3852 bro maath patn gnna inne, Janina wage narakai kiyaddi, companiya apita target patonawa kiyaddi, Oyaa khmda profit ganne? Advice tikkk dennko
@@GoodWill-o4j cash walata kranna 🥲 credit cheque aduwen denna 🥲