උකස් ගැනීමේ වයාපාරයක් පටන් ගෙන දියුනු කරමු | how to start mortgage business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඔයාලට අලුත් වියාපාර අදහසක් අරගෙන අදත් අපි ආවා.මේ වයාපරය තුලින් අපි කතා කරන්නේ උකස් භාන්ඩ ලබා ගන්නා වයාපරයක් සාර්තකව කරගෙන යන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නයි.
    උකස් ගැනීමේ වයාපාරයක් පටන් ගෙන දියුනු කරමු | how to start mortgage business
    #newbusiness
    #businesssinhala

ความคิดเห็น • 12

  • @dilmisewwandi1181
    @dilmisewwandi1181 3 ปีที่แล้ว +4

    👍

  • @ptvproductions9768
    @ptvproductions9768 4 หลายเดือนก่อน +3

    බැංකු පටන් ගන්න විදියක් ගැන කරන්න

  • @Hotbotton88
    @Hotbotton88 ปีที่แล้ว +4

    මේ බිස්නස් ඒක රේජිස්ටර් කිරිමේදි නිතිමය තත්වය කොහොමද

  • @user-qy4xo1ni6m
    @user-qy4xo1ni6m 10 หลายเดือนก่อน +2

    Mka regista karanne kohomada

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan 2 ปีที่แล้ว +4

    Meka asai eth goodak පොලියට dena aya anthimat leda duk hedenwa

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      සාදාරනව පොලියක් අය කරන්න. එහෙම වෙන්නේ නැ..භාන්ඩ විකුනන කෙනත් ලාභයක් නැතුව විකුනන් නෑනේ ඒ වගේ තමයි..❤️👍

  • @rameshprasanna9524
    @rameshprasanna9524 3 ปีที่แล้ว +2

    මේ බිස්නස් එක බුදු දහමට අනුව පවු සිද්ද වෙනවද.?කරන්න කැමතී ඒත් අර හේතුව නිසාබයයි😥

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว +3

      මේක හොද ලාභ ලබන්න පුලුවන් බිස්නස් එකක් ,මත්පැන් විකිනිමක් කරන්නේ නැනේ..මං හිතන්නේ නැ මේක පවු පිරෙන බිස්නස් එකක් කියලා මස් ,මාලු,බිත්තර ,මේ වගේ පවු සිද්ද වෙන දේවල් කොච්චර තියනවද?..

    • @rameshprasanna9524
      @rameshprasanna9524 3 ปีที่แล้ว +1

      @@Business-goal මුදල් පොලියට දීම😶😶😶

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว +1

      සාදාරන මුදලක් අය කරන්න බැංකු වලත් මීට වඩා මුදලක් පොලි ලෙස අය කරනවා බැංකු ණය සදහා.

    • @faceoftheday1246
      @faceoftheday1246 3 ปีที่แล้ว +4

      කිසිදු පවක් නැත. මොකද මමත් කරන කෙනෙක් මේක. සල්ලි නැතිම මනුස්සයාට කවදාවත් එ මනුස්සයා ට කිසිදු බැංකුවකින් නයක් දෙන්නේත් නැ. මොකද මව බැන්කුවෙත් වැඩ කරපු නිසා..එහෙම වෙලාවක මේහෙම දෙන තැන් තිබේනවා.... සල්ලි ඉල්ලන මනුස්සයා ගේ හිත හදිසියේ උදවු කරපු එකට කෙලෙහි ගුණ සලකන්න ඔනේ... එහෙම ගෙවන්නේ නැ. අපි සල්ලි දුන්නට වඩා පවක් වුම කරගෙන

    • @ikmannhw6974
      @ikmannhw6974 หลายเดือนก่อน

      ehenan bankue salli dannath epa poliyak labenavane