#Episode_61

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • IF YOU LIKE MY VIDEO
    LIKE, COMMENT, SUBSCRIBE & SHARE
    youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
    Subscribe Link
    • #Lesson_01 | TH-cam B...
    Channel link
    / @ai_traders
    Contact : Video is for educational purpose only.
    E-mail: mcncreations2019@gmail.com
    Web: mcncreation.we...
    internet money, internet jobs, online money, socially, NCN Creation, NCN IT Campus, Mobile app Explained and Review, Geek Show Sri Lanka, voice recognition, recognition software, Srilanka, News, review, tech,technology, gadgets, smart phones, computer it, programme, daily horoscope, 2020 lagna palapala,
    kali maniyo gatha, kali maniyo photos, kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo
    Treatment Ayurvedic, Mind Meditation, full movie, Technology, cultural, Religious, Educational, History, science, experiments, cartoons, comedy,

ความคิดเห็น • 93

  • @nimmipeters4172
    @nimmipeters4172 4 ปีที่แล้ว +6

    මමත් ලංකාවට ආපු වෙලේ 10% පොලියට සල්ලී ගත්තු කෙනෙක් ගිය අවුරුද්දේ ඉදන් හැම මාසෙම අද වෙනකම් මාසෙට රුපියල් 25,000 ගානේ ගෙවනවා.තාම මුදල ගෙවාගන්න බැරි උනා.පිටරට රස්සාවක ඉදලත් තාම මුදල ගෙවාගන්න බැරි උනා .ඒ තරම් ප්‍රශ්න .ඔබ තුමාට පින් මේ වගේ වීඩීයෝ වලින් ගොඩක් හිත හැදෙනවා.බුදුසරණයි

  • @nimmipeters4172
    @nimmipeters4172 4 ปีที่แล้ว +11

    වයිර චේතනාවක් නැහැ .හදිස්සියට කරපු උදවුවට ස්තුති වෙනවා.පොලිය ගෙවුවත් හිතේ වේදානවක් නැහැ මොකද මගේ හදිසියේ උදවු කරපු නිසා

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 ปีที่แล้ว +4

    මම පොලියට අහු උන කෙනෙක් ඔබතුමාගෙ වීඩියෝ මම ගොඩක් වෙලාවට බලනව මමයි ඔය ප්‍රශ්නය ඇහුවෙ මට ඕනෙත් ඔය ටික තමයි දෙමාපියන් විසින් දුන් උරුමය අහෝ දුකකි මේ මොහොතේත් මගේ ඇස් වලට කදුළු ආවා 🙏🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +7

    මම අහල තියෙන විදිහට අනාත පින්ඩික සිටුතුමා පොලියට මුදල් ලබා දීම කරල තියෙනවා. සාධාරණ විදිහට අපි ට හදිසියේ මුදලක් උවමනා වුනාම අපිත් ගන්නවා 5%ට ඒක එච්චර අසාධාරණ යි කියලා හිතන්නේ නැහැ මොකද දැන් මිනිස්සු දෙන්නෙ 20% හෝ 30% ට තෙරුවන් සරණයි ඔබගේ පැහැදිලි කිරීමට

    • @dulanikumari7004
      @dulanikumari7004 4 ปีที่แล้ว +4

      ඔව්.මිනිස්සු සල්ලි ගනිද්දි දෙවිවරැ වගේ සලකන්නේ.පොළි ගෙවද්දි හතුරො වෙනව.අරන් දුන්නෙ නැත්ණම් ගෙවන්න වෙන්නෙ ඔහොම පොටි නෙවෙයී.දෙන කෙනා සාධාරණව දෙන්නත් ගන්න කෙනා එක ගෙවන්නත් කැප විය යුතුයි.ඒකයි බුදු දහම.20%දුන්නත් ගන්නෙ දැනගෙන නම් අරන් වැඩෙන කරගෙන පොටි කාර්යය සාප කරන එකනම් ඊට වඩා නින්දිතයි මම හිතන්නො.බලෙන් දෙන්නෙ නෑ කවුරැත් සල්ලි

  • @joyjoseph3856
    @joyjoseph3856 4 ปีที่แล้ว +4

    ඔබතුමාට උතුම් දලදා සමිදු පිහිටයි ඔබතුමා කියන දේ හරියටම හරි අපේ අය දැන්වත් කිරීම බොහොම පින්

  • @dilhanisithija835
    @dilhanisithija835 ปีที่แล้ว +7

    අපිට මුදල් හදිස්සියක් උනාම පොලිය ට දෙන අයගෙන් ගන්න නැතූව කාගෙන් ගන්නද. ඔය බන කියන අය අපිට සල්ලි දෙන්නැනෙ.

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි. මහත්මයා. ඔබට. හොඳ. පැහැදිලි. කිරිමක්. අපේ. ගම් වල. මෙවා. වැඩියෙන්ම. කෙරෙනවා.

  • @ssnisansala1015
    @ssnisansala1015 4 ปีที่แล้ว +9

    පොලියට සල්ලි අරන් සල්ලි ත් පොලියත් දෙකම නොදි ඉන්න මිනිස්සු න් මොන වගේ දේවල් ද වෙන්නේ

    • @komrykoary2268
      @komrykoary2268 4 ปีที่แล้ว +1

      ඒක හරි ඒක උත්තරයක් දාන්න

  • @user-rj6hp6zg6j
    @user-rj6hp6zg6j 7 หลายเดือนก่อน +1

    Oba tumata godak pin mama poliyata gththa laksa 3 k akta da poiya gawala tiyanwa laksa3 80000 k akiy mta dangnna ona unee mata dan gawagnn amarui poliya vithra me gna gauwe mudala danaba poliya dankota obata budusarahay🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤

  • @wimukthirajapaksha6967
    @wimukthirajapaksha6967 3 ปีที่แล้ว +7

    එතකොට finance company වලින් finance එක ගෙවාගන්න බැරි උනාම වාහන උස්සන්නේ....ඒ වගේ finance company වල අයත් අපාගත වෙනවද එතකොට?

    • @chathura477
      @chathura477 ปีที่แล้ว

      masuran kathawa..un karanne rassawak bsns ekak ganna ekaa oka nodanada gihin salli ganne

    • @madusankagunadasa
      @madusankagunadasa 10 หลายเดือนก่อน

      😢😢😢😢

    • @bmnsgamagenadeeshani286
      @bmnsgamagenadeeshani286 3 หลายเดือนก่อน +1

      Gattha eka horata gewan nathikota u..diwiya loke ynwada dan na...math poliyta arn nodee inna...pawk nadda...wadagena adagena ghihin gewanna poronduwela..nogewa paduwe iddi...dunna eka gedratama awit wadinkm innaddi....dena ayta paw..arn kapitikmta nogewana aya hamathanma inne..eylta pin....🙏

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොමත්ම පින් බුදුසරණයි

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    මමත් පොලියට සල්ලි ගත්ත කෙනෙක්..හදිස්සියට පිහිට වෙනවා. කාලයක් ගත්ත සල්ලි වලට පොලියවත් දෙන්න බැරි වුනා. අන්ත අසරණ වුනා. පස්සේ ටික ටික සල්ලි ටික විතරක් දුන්නා පොලිය නැතුව එයාලා..ඒත් ඒක අනුමත කරන්න බෑනෙ. ඒක උදව්වක් වෙන්නත් බෑ..

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 10 หลายเดือนก่อน +2

    මිනිස්සු බැරි අමාරු කම් ආවා ම වැදගෙන අඩාගෙන සල්ලි ඉල්ලනවා පොලියක් දෙන්නම් කියලා..අන්තිමට ඒක දීපු කෙනාද වැරදි 😂

  • @user-kn2sn1we4y
    @user-kn2sn1we4y 4 ปีที่แล้ว +2

    ගම්බාර දෙවියන්ට වගේම ගණ දෙවියන්ට සහ විශ්නු දෙවියන්ට වන්දනා කරන ආකාරය ගැන කියාදෙන්නකෝ

  • @thiliniperera1643
    @thiliniperera1643 4 ปีที่แล้ว +2

    Pin athi guruthumani Poliyata mudal....dena goda denek mama dakalathiyenawa... jeewithe awasane ho...ithamath dukkithai.....commission 1 nathi wa ada monawath karanne na loke..eka Loka swabawaya wage...Oba thumata theruwan saranai !🙏 (ada dawase videos 2 k idiripath kireema gana itha sathutui)

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින්

  • @sunithaperera9939
    @sunithaperera9939 4 ปีที่แล้ว +3

    Ane manjula mhathtayo oba dakinne a pethta vitarai. Tamange nathti bari kama kiyagena avith ellana aya ananthai appramanai namuth. Mm ahema ayata pihita wela ada mta sallith nha poliyath nha. Mamath seeyata 5gane tamai dunne. Mage salli bankuwata demmanam mta poliyak wetenawane. Magen salli gathtu ayata hodata gewan puluwan. Namuth kunu harupen banawadinawa.mama isreal rate ayalath mea rate rassawa karanne. Namuth mm duk mhansiyen. Hamba karapu salli ayalata nikan dennade. Pinata denna ona taram duppath minissu ennawa. Aei api atha paya hodata tiyena hamba karana minissunta denne. Ayala karanne kapati kama. Akata mokakde wena papaya. Akath kiyannako balanna awrudu akha marak wenawa tawama salli lebune nha.

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      එහෙම දුක කියාගෙන එන අයට පිහිට වෙනවා කියලා කියන්නේ සල්ලි පොලියට දෙන එක නෙමෙයි සල්ලි පොලියට දෙනවා කියලා කියන්නේ ඔබත් අර මනුස්සය වෙනුවෙන් අරමුණක් ගොඩනගා ගන්නවා නේ. අන්න එතනයි වරද. දුක කියාගෙන එනකොට ඔබට දුක දැනෙනවා නම් ඇයි පොලියට දෙන්නෙ. තෙරුවන් සරණයි

  • @user-qq4wr9vw8s
    @user-qq4wr9vw8s 3 หลายเดือนก่อน +1

    පොලියට සල්ලි දෙන්න කවුරුහරි ඉන්නවනම් ඒක කොච්චර හොදයිද අපිට කරදරයක් වුනම දෙන්න ඉන්න්‍රේ එයලා විතරයි බැංකු වලින් සල්ලි නිකන් දෙන්නැ නෙද රන් බඩු ඕනි නෙද

  • @vishwapooja7630
    @vishwapooja7630 2 ปีที่แล้ว +1

    Darma darmaya, pin sidu wewa🧡🔥🧡🔥🧡🔥

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 ปีที่แล้ว +1

    මුදලට කෑදර කමට තමන්ගේ බිරිඳට නොවේ වෙනත් ගැහැණු කෙනෙක්ට පරුෂ වචනයෙන් බැණ වදින පිරිමින්ට අත්වන ඉරණම ඔබ තුමාට පහදන්න පුළුවන් ද 🙏මට සමාවෙන්න 🙏🙏🙏

  • @nilukshiedirisinghe1865
    @nilukshiedirisinghe1865 3 ปีที่แล้ว +1

    Poliyak nathiwa udauwakata dun mudalak nodee magaharina kenekugen e mudala labaganeemata kramawedayak thibeda obata pin 🙏🙏🙏

  • @bmnsgamagenadeeshani286
    @bmnsgamagenadeeshani286 3 หลายเดือนก่อน +1

    Oy kathwa ismudinin me mohothe oy pilignne..poliyta arn..nogewa..maga ariya aya...😊

  • @user-kn2sn1we4y
    @user-kn2sn1we4y 4 ปีที่แล้ว +2

    විෂ්ණු දෙවියන්ට පහන තියන්න ඕනි කීයටද?? විශ්නු දෙවියන්ට වදින ගාතා මොනාද?? ඔබ තුමාගේ කලින් වීඩියෝ එකක් තිබුනා. එකෙ කියන කන්නලව්ව හරියට පැහැදිලි මදි? පුලුවන්නම් ඒක දානවද?

  • @blackkingvogs702
    @blackkingvogs702 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි

  • @thusithahashan803
    @thusithahashan803 3 หลายเดือนก่อน +1

    Gewanna barinam ganne ai. Balen dunne nane. Gannakota wadagena enne. Poli gewanakota achchara gewwa mechchara gewwa kiyanawa.

  • @thusarikuwet9402
    @thusarikuwet9402 4 ปีที่แล้ว +2

    Game poli salli dena aya 100ta. 10yi 15wai poliya gannawa mama godak poli gewala tiyanawa dan iwarai.

  • @srilankamade997
    @srilankamade997 2 หลายเดือนก่อน +1

    ඔය මොන බයිලාව ගැහුවත් මමනම් පොලියට දෙනවා 10% යි.බලෙන් දෙන්නෑ මුදල් හදිස්සියකදි වගේ ඕනෙ වෙන අය ඉන්නවා ඕනෙ තරම්.ඉතින් එයාල ගන්නකොටම කියල තමයි දෙන්නෙ.ගෙවන්න ඕනෙ පොලිය කීයද විස්තර සියල්ලම දැනුවත් කරලා තමා මේක කරන්නෙ.ඉතින් ගන්නවනම් ගනී නැත්නම් නෑ අපිට ගත්තත් නැතත් අවුලක් නෑ.මන් හිතන්නෙ මන් කරන්නෙ උදව්වක් කියලා.එහෙමයි කියලා පොලිය නොගෙන නිකම් පිනට දෙන්නෙත් නෑ.බලෙන් දෙන්නෙත් නෑ.මොකද මං දන්නවා සල්ලි හොයන්න මහන්සි වුන විදිය අපිට හදිස්සියකදි ඉල්ලගන්න කෙනෙක් නැති වුනාම කාපු කට්ට.මේ මෝඩ තියරිය නැතුව හරි බෞද්ධ දර්ශනය හොයාගන්න.විකෘති වුන වාසියට හදාගත්ත දහමක් අලුතින් ලිය ලියා සමාජ ගත නොකර වැලලුනු දහම හොයාගත්තනම් මිනිස්සු දුක් විදින එකෙන් ගැලවෙයි.

    • @NCNCreation
      @NCNCreation  2 หลายเดือนก่อน

      ඔව් ඒක හරි... දහමෙ තියෙන දේවල් හොයා වගේ ඔයාගේ වාසියට හරවා ගැන වැඩ කරන අය ගොඩක් ඉන්නවා.. තමන් කරන දේ හරි කියාගන්න සාධාරණය කරන්න ඔයාට වගේම තවත් ගොඩක් අයට පුළුවන්.. අවුලක් නෑ. විපාක විඳිනකොට අපි ඒ ගැන කතා කරමු... දැන හැදෙන කතා කරපු මට ඔයාගේ ඔය තර්ක අදාල වෙන්නෙම නෑ.. දන්න දේ වල් පැහැදිලිවයි කියලා තියෙන්නේ.. ඔබේ නොදන්නාකමට අපට කරන්න දෙයක් නෑ.. විඳවනකොට තේරුම් ගන්න... තෙරුවන් සරණයි 🙏

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 ปีที่แล้ว +1

    Godak istuti....bs

  • @nihalajantha7449
    @nihalajantha7449 ปีที่แล้ว +1

    puluwanmam kiyanna ratata saha janathawata arapu thawamath arina desapaluwanta saja unge lewakapu ewagema thawamath lewakala janathawsta mahspere arina unta mokada wenne ??

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් මේ ගිනිපොලිය කන ජනතාවට විපාක ලැබේන්න ඔනා සාදරන පොලියක් නම් අවුලක් නැ මගෙ අම්මො ගන්න පොලිය මම ලංකාවේ ඉන්න කාලෙ කොලඔ ගැනියෙක් ඉන්නවා රුපිල් සිය්යට 30ගන්නවා මම වගකිමෙන් කියනවා එ ගැනිගෙ බඩත් ඇවිත් සරිරෙ විකල්වේල අජුත වේලා මැරෙන්න ඔනා නැ මැරෙන්න කලින් අජුත වේලා පවු පොලිගන්න පොලියට දුන්නාට කමක් නැ සාදාරනය නමුත් එ මනුසයාට පොලියට දිලා පොලිය ගන්න බැරි නම් එ මනුෂයට ගෙවාගන්න බැරිනම් කියාන්න ඔනා අරි ඔයාට දෙන්න බැරිනම් මාසතුනක කාලයක් දිලා මුදල් ඉල්ල ගත්තා නම් අරි කො අම්මො මල්ලියෙ මම දැනට ඉන්නෙ කුවෙට් වල මේ කොරොනා ප්‍රශ්නේ අවාට පස්සෙ පොලියට ගත්ත මනුෂයන්ට මොකුත් කරගන්න බැ බාලාන්න ඔනා පොලියට දුන්න මිනුෂ්සු කැගාන විදිය කොරානා වෛරස ආවාටා අපට වැඩක් නැ මුදාල් නැතාත් පොලිගෙවන්න එන රංඩු මේ පොලියට දිලා පොලිය කන බල්ලො 🐕🐕🐕 බැල්ලියො 🐕🐕🐕🐕🐕🐕 මේ කුවෙට් එකෙ දවසපොලියට දිලා එ ගැනිගෙන් පොලි ඉල්ලන කොට එ ගැනුකෙනාට පෙෂර් කොලොස්ට්‍රෝල් සීනි නැගලා පවු එම කරන එක මෙ කොරොනා අවස්තාවේ අරි පොලිය නොගා ඉටපිය නැ අප්පො බාලාන්න එපාද මේ අය පරුෂ වච්න බවිතා කරන විදිය ඔබ අරි මේ ගැන කියා දෙන එක සාදාර්නෙ මුන් දන්නැ සාදාර්නෙ අසාදාරනෙ පොලිය කාලා පුරුද්ද නිසා අසාව අත අරින්නෙ නැ ලක්ෂ පාරක් අපායට ගියත් එ කරන දෙ අත අරින්නෙ නැ අර කාතාවට කියාන්නෙ ගු කාපු 🐕 බල්ලා ගු නොකා ඉදියිද අනුන්ගෙද් අප අරන් මක්කරාන් ද කියලා හාලානැද්ද ඔබට බොහෝම ස්තුතියි උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 ❤️❤️❤️👍

  • @somalata8889
    @somalata8889 4 ปีที่แล้ว +1

    Watina danuwalh kirima slhulhi budu saranai

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว +1

    Kiyapu dewal nam hariyata hari,namuth hoda hitin dun ayath ganna bariwa duk wena awastha tiyenawa budu saranai

  • @m.j.k947
    @m.j.k947 2 ปีที่แล้ว +1

    Niyamay

  • @RaniRani-ce7gc
    @RaniRani-ce7gc 4 ปีที่แล้ว +2

    bandanayak taniwame kapaganna kramayak tibei de.tamante tiyena waram hora karanawa .

  • @sasikalasewwandi7892
    @sasikalasewwandi7892 4 ปีที่แล้ว +1

    Kenekta kodiwina karana ayata me athmema pala dimak tinawada...

  • @samansapumal2533
    @samansapumal2533 4 ปีที่แล้ว +2

    Niyamai. Meka. Dapu. Dkanam

    • @user-ne6xs9lb5s
      @user-ne6xs9lb5s 4 ปีที่แล้ว

      Ammo ow puduma widihata poliyata dila anthimata randuwen iwara wena dewal kochcharada

    • @kanchanajayawardanano8543
      @kanchanajayawardanano8543 2 ปีที่แล้ว

      Eka ekata pinata denda apita pissu na.. Apita kauda denne mehenm denne 10% poliya.. Ta
      Bankuwala higana poliyata wada kata hari dila poliyen api jeewat wenawa natnam apita anduwe job thiyanawada.. Wesakn karannada kiyane.. Wesakn karanawata wada hodsi poliyata dila kiyak hoyage daru paulata.. Pinata dena eka.

    • @NCNCreation
      @NCNCreation  2 ปีที่แล้ว

      oba makara lagne kenekda. thula lagne kenekda

    • @kanchanajayawardanano8543
      @kanchanajayawardanano8543 2 ปีที่แล้ว

      @@NCNCreation makara lagne kenek ai ehema ahuwe

    • @NCNCreation
      @NCNCreation  2 ปีที่แล้ว

      ne hari... bs

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 ปีที่แล้ว +2

    🙏

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 4 ปีที่แล้ว +1

    අපේ පැත්තේ ඉන්නව පොලිය 15%යි මමත් අරන් ලක්ෂ ගනන් පොලි දුන්නා

  • @sadewboy8151
    @sadewboy8151 2 ปีที่แล้ว +1

    අයි එහෙනම් එක උදව්වක් නේද හදිස්සියට නේ එ සල්ලි දෙන්නෙ

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 ปีที่แล้ว +1

    අපේ පැ ත් තේ 💯/20ගානේ දෙන්නේ. පොලි ය. දෙන්නේ හදිසී යක් උනා ගන්නවෙන වා . 😔 ඉතින් පොලි දෙන්නම පඩ් හරි.ගත් ණය එහෙම ම පොලි විතරයි ගෙවන්නේ. ඉතින් මේ ණය ගෙවා ගන්න බැරි උනොත් මට‍ පව් පිරෙයි ද??

    • @user-ht9fh4dg7d
      @user-ht9fh4dg7d 5 หลายเดือนก่อน

      Loww off flow krnna ..youtube eke sanathgamage kiyala gahanna video ei...oluwa hada gnna salli labei

    • @sasikabandara5254
      @sasikabandara5254 3 หลายเดือนก่อน +2

      100යට 5ගානේ දෙනවා අපේ පැත්තේ එක්කෙනෙක්.සාධාරණ ඇති කියලා හිතවා මම මොකද ගොඩක් අය 20%,15%දෙන්නේ සල්ලි

  • @gamingwithpasiya4546
    @gamingwithpasiya4546 4 ปีที่แล้ว +1

    Oba Hari ettatama

  • @shantikarashanti5102
    @shantikarashanti5102 2 ปีที่แล้ว +1

    🙏👍

  • @harshanaindika2410
    @harshanaindika2410 3 ปีที่แล้ว

    Mamat poliyata DEWA at mukutma pata tiyaganana Ada Poli Salli denna NAT nam passa denna kiyala anawa

  • @p.k...p..ranathunga.1084
    @p.k...p..ranathunga.1084 4 ปีที่แล้ว

    Aiyo mamath ge thiyala dan rata idan gewanawa. Poli nam denne ne mudala pamanai denne

  • @ikmannhw6974
    @ikmannhw6974 2 หลายเดือนก่อน

    ehenam banku vahanna venava, leesin compani vahanna venava

    • @NCNCreation
      @NCNCreation  หลายเดือนก่อน

      බැංකු වල වාර්ෂික පොලිය 15% විතර.. ඒ ත් අනිත් අයගෙ වාර්ෂික 60% කට වැඩි

  • @sadewboy8151
    @sadewboy8151 2 ปีที่แล้ว +1

    පොලියට දෙනඑකේ වරදක්නෑ

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 4 ปีที่แล้ว +1

    මහත්මයා ඔබ තුමාගේ ගම කොහේද.

  • @manakagayani4513
    @manakagayani4513 4 ปีที่แล้ว

    Budusaransi

  • @Shanimino-oi4dv
    @Shanimino-oi4dv ปีที่แล้ว

    Mahamath deyak minissu duk vidala hammba Kara na salli ape uwamanawata nikamma deida

  • @raveendrasamarasingha1581
    @raveendrasamarasingha1581 2 ปีที่แล้ว

    Nayata illagena nodena ayata mokada wenne

  • @user-fv6zg1xf2x
    @user-fv6zg1xf2x 11 หลายเดือนก่อน +1

    මෝඩ කතා කියන්න එපා සහෝදරයා 😂

  • @harshanaindika2410
    @harshanaindika2410 3 ปีที่แล้ว

    Poliyata Dana manussaya poliyata Salli Danna kanak Salli ellana nisane. Salli ellana Kanata
    Pau na Salli denna Kanata apaya. Manussayaga atamaruwak ona wana walawata. Oya pin Pau hoyana Kauruwat Danna and

  • @mariyamsrilanka7954
    @mariyamsrilanka7954 4 ปีที่แล้ว +1

    Ane.poliyata.100/12.aran.poliysta.rata.awe.keyala.wadak.naha.kalakanni.4.poyata.sel.gannwa.sel.aran.eliwenna.poliya.hoyagena.oya.keyana.wachana.poli.karayangen.kochchara.ahala.adda.unta.ada.henawath.nsha

    • @kanchanajayawardanano8543
      @kanchanajayawardanano8543 2 ปีที่แล้ว

      Ai oya poliyata aran baninne.. A ganit 10 gane funnam hari ne banku poli aduwata denne banku nisa laksa ganan bakuwala ganudenenu karayo inna poli ganita ekkenek gen ne poliya labenne neda ekai thani poliya denne

    • @thusithahashan803
      @thusithahashan803 3 หลายเดือนก่อน +2

      Balen dunnara aran rata palayan kiyala?. Salli gaththe ai gewanna barinam. Hadisiyatada gaththe. Ithin anith minissuntath hadisi wenawane. Ai rata yanna salli nathnam poliyata gaththe. Nogihin inna thibbane.

  • @p.rohnidesilva3779
    @p.rohnidesilva3779 4 ปีที่แล้ว

    Poliyata.salli.gannah.onah.nawata.gawanna.adayam.margayak.tiyahnawanam.nattam.asahranah.wanawa.polikaraya.balannah.katah.haridila.poliyata.hambah.karahgannai.polikaraya.matuatmah.atmayah.kalpana.karannah.innah.tikah.poliyata.dila.kalabila.innai.kalpanawa.sahna.minissu.poliyata.aran.antah.asahrana.wala.innah.

  • @yvonegomes465
    @yvonegomes465 4 ปีที่แล้ว

    Obathumaage..
    Katata... Rattaran.. Daanna
    Ona
    Bohoma.. Pin...
    Obathumaata..
    Therum... Karalaa.. Dunnata..
    Mage. Sahodarayek..
    Innawaa.
    Dawase.. Poliyata. Dena.
    Daruwanwath... E... Pau
    Kaarawedeta... Polobawagena.... Oka..
    Kiyanna.. Gihin.. Maath
    Ekka.. Daen. Kathaa Karanne Wath.... Naeh..
    Man.... Onatharam.. Mudall
    Deelaa.. Thiyenawaa..
    Apau.. Balaaporotthu weak.
    Nothiyaa..
    Man.. Dannawaa.. Poli
    Kiyanne.. Pau..
    E. Duka.. Man.. Dannawaa..
    Bohoma. Pin.
    Obathumaata...
    Sampurnama.. Aeththa.
    Obathumaa.. Q. Saemadema
    Ada.. Ohoma.. Hithanne
    Kiyen.. Kee.. Denaada..
    Sammaa.. Sambudhu
    Saranai
    Obathumaata...

  • @sadewboy8151
    @sadewboy8151 2 ปีที่แล้ว

    මොක්ද ඔවුන්ගේ වැඩෙට උදව්කරනවා

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 4 ปีที่แล้ว

    Ani.wara.sahathika.aththa.pauu.apagama.ennawa.oyawaga.aya.mamanam.salli.danna.maga.damau.piyuo.dannata.pin.pinisa

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 4 ปีที่แล้ว

    Api.mamanam.poliyata.danna.nha.pin.salaka.maga.ammati.thathatai..maga.asdakapawa.dan.danna.liyala.thinna.a.danna.wa uwan

  • @dileepanuwan258
    @dileepanuwan258 2 หลายเดือนก่อน

    මේ මුලු ලෝකෙම බැංකු පද්ධති දුවන්නෙ ඔය පොලියට දීල නෙමෙයිද .කොටින්ම අපේ රටෙ මිනිස්සු කන්නෙත් වෙන රටවල් වලින් ණය අරන් නෙමෙයිද .ඒ රටවල් පොලී අය කරන්නෙ නැද්ද .බැංකු අය කරන්නෙ සාධාරණ පොලී කියල ඔයා කියන්නෙ කොහොමද.මේවනම් වැදි බන.😂

    • @NCNCreation
      @NCNCreation  2 หลายเดือนก่อน

      ඔබෙ නොදන්නා කම ගැන කණගාටුයි...

  • @sunithaperera9939
    @sunithaperera9939 4 ปีที่แล้ว

    Sallith nha poliyath nha.

  • @Sri-el1co
    @Sri-el1co 4 ปีที่แล้ว

    Mahaththayo.man.rata.enne.gruwa.sevika.masa.11.wenawa.100.ta.20.poliyata.25000.gafhthe.l...laksha.3.wenakam.geuwa.juni.masen.gewala.ewRa.une.man.asarana.una.lamai.dala.awe.gini.poliya.gedarata.evith.karadar.karanaw.e.nennda.

    • @harshanaindika2410
      @harshanaindika2410 3 ปีที่แล้ว

      Poliyata gannakota Poli Dana minihata wadinawa poliyadenakota. Sapakaranawa. Mokatada poliyata ganne

  • @kelumherath6130
    @kelumherath6130 10 หลายเดือนก่อน

    එතකොට මහත්තයෝ බැංකුවල අයත් අපායේ යනවද?

    • @NCNCreation
      @NCNCreation  10 หลายเดือนก่อน

      නෑ එ පොලිය සාධාරණයි... වාර්ෂිකවනෙ... 😀😀

    • @user-ny2bz4vm2k
      @user-ny2bz4vm2k 7 หลายเดือนก่อน

      බයිලනේ හුත්තො කොහොමත් පොලියටනේ පවනම් පව බොරුව එපා හුත්තො 😂😂

    • @user-ny2bz4vm2k
      @user-ny2bz4vm2k 7 หลายเดือนก่อน

      බොරුවනේ යකො තොගෙ

    • @nimesharavihari7545
      @nimesharavihari7545 4 หลายเดือนก่อน +1

      ​@NCNCreation bank wala salli denne..ayala salli kapagena..anika sallith akka poliyth gnno..ahem baluwam masika 3% wage..idam thiyl,apakaryo thiyl..okkma krnn oni..

  • @m.j.k947
    @m.j.k947 2 ปีที่แล้ว

    Poliyata dima gana ķiyapu devalata Kodak pin

  • @kelumherath6130
    @kelumherath6130 11 หลายเดือนก่อน

    Gon katha kiynna epa