ඔබට දුකක් දැණුනු වෙලාවක මේ කතාව අහන්න | Motivational story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ඔබට දුකක් දැණුනු වෙලාවක මේ කතාව අහන්න | Motivational story
    If you like this video
    like
    share
    Subscribe
    #motivation #sinhala #shorts

ความคิดเห็น • 310

  • @Pirith-975
    @Pirith-975 9 หลายเดือนก่อน +3

    සියලුම සත්වයෝ ලොව සුවපත් වේවා . හැම දෙනාටම තමන් ආස කරන හැම දේම ලැබ්ලා ජිවිතේ සතුටින් ගෙවන්නට ලැබේවා 🙏

  • @slclions8918
    @slclions8918 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි යාලුවා ඔබගේ කතාව...ඒ වගේම හරිම වටිනවා.. ස්තූතියි ඔබට...💐 තවත් කතා දාන්න...💌

  • @Ashi9900
    @Ashi9900 9 หลายเดือนก่อน +4

    ගොඩක් දුකින් ඉන්න වෙලාවක මේක අහන්න ලැබුණේ .... ස්තූතියි විශ්ව මාතාවට ! ස්තූතියි මේ විඩියෝ එක නිර්මාණය කල තැනැත්තාට 🙏

  • @sanjananimesh4187
    @sanjananimesh4187 11 หลายเดือนก่อน +35

    සියලු සත්වයෝ සුවපත් සිත් ඇත්තෝ වෙත්වා!!!🙏🙏🙏❤️🌼

  • @ashendimalka4664
    @ashendimalka4664 11 หลายเดือนก่อน +30

    ඇස් දෙකට කදුලු.ආව...මෙ කතාව අහල..ලොකූ පාඩමක් ජීවිතේට කියල දෙනව..ඔබතුමාට හෝ ඔබවහන්සේට ගොඩාක් පින්..යහපතක්ම වේවා ..🙏☸️☺️

    • @educationlanka6160
      @educationlanka6160  11 หลายเดือนก่อน +1

      අගය කිරීමට සිතුතියි❤️

    • @ChalottePerera-u6r
      @ChalottePerera-u6r 10 หลายเดือนก่อน

      ​@@educationlanka6160😊

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 9 หลายเดือนก่อน +1

    Siyalu sathun ata lo dahamata muhuna diya yuthumai..
    Sathuta gena denne alpechchathawayai...
    Theruwan saranai !🙏🏵

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 9 หลายเดือนก่อน +2

    සියලු සත්වයො සුවපත් වෙත්වා❤️🙏🙏🙏

  • @deepajayalath
    @deepajayalath 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤ අනිවර්යෙන්ම අපේ සතුට අැත්තේ අප ලගමය...එය බාහිරින් සොයා නොයන්න..

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 10 หลายเดือนก่อน +8

    දරාගන්න බැරි දුකකින් ඉද්දි මේ කතාව බැලුවේ අනේ ගොඩක්ම පින්🙏🙏🙏 සියලු සතුන් ලොව සුවපත් වේවා🙏🙏🙏

  • @sunithasunitha5134
    @sunithasunitha5134 10 หลายเดือนก่อน +11

    ඇත්තම ඇත්ත හොඳ ආදර්ශමත් කතාවක් ඒකට මං ගොඩක් කැමතියි ඔබට ස්තුතියිඒ තමන්ට ලැබුණු දෙයින් තමා සතුටු විය යුතුයි ආදර්ශමත් කතාව නැවතත් ගොඩක් ස්තූතියි ඔබට

  • @PunchiDanuma
    @PunchiDanuma 7 หลายเดือนก่อน +1

    godaak honda adahas tikak thank you

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 9 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වේවා .

  • @jayaminirathnayake6769
    @jayaminirathnayake6769 11 หลายเดือนก่อน +7

    බොහොම ස්තූතියි.මාත් දුකින් හිටියේ.මේක ඇහුවම හිත හැදුනා.

  • @gayanibagya5888
    @gayanibagya5888 10 หลายเดือนก่อน +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාට

  • @nilusharehani4942
    @nilusharehani4942 10 หลายเดือนก่อน +3

    , ගොඩක් ආසාවෙන් අහපු කතාවක් ස්තුතියි

  • @Upekabg8b
    @Upekabg8b 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 11 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා!

  • @VeenaAup
    @VeenaAup 10 หลายเดือนก่อน +2

    🙏q🙏🙏😥😥😥 සම්බුදු සරණයි සියලු සත්වයෝ ලොව සුවපත් වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 11 หลายเดือนก่อน +6

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා ❤❤❤❤

  • @MadhuAmarage
    @MadhuAmarage 10 หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් ස්තූතියි...

  • @christinechandani126
    @christinechandani126 11 หลายเดือนก่อน +82

    අනුන්ට ඕන විදියට නොවී ,පිරිසිදු සිතින් තමුන් දෙසම බලා සිටීම සැබෑ සතුටයි.ඔබට ස්තූතියි.

    • @educationlanka6160
      @educationlanka6160  11 หลายเดือนก่อน +3

      ස්තුතියි ❤

    • @bandarabandara4442
      @bandarabandara4442 11 หลายเดือนก่อน +3

      ඔයා හරි...මොකටද අපිට අනුන්ගේ ආදරයක්.ඒක අත හැරලා දැම්මනම් සතුටින් ඉන්න පුලුවන්.

    • @jayalalpriyantha8607
      @jayalalpriyantha8607 10 หลายเดือนก่อน

      ​@@educationlanka6160aa

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 11 หลายเดือนก่อน +18

    අර්ථවත් දැනුම් සමාජ ගතකිරීම අගයකරමි.

  • @cmchatura811
    @cmchatura811 11 หลายเดือนก่อน +22

    මටත් එපා වෙලා ජිවිතේ එත් මේ කතාව ඇහුවම ජිවත් වෙන්න ආසයි බුදුසරණයි

    • @educationlanka6160
      @educationlanka6160  11 หลายเดือนก่อน +1

      ඔබගේ අගය කිරීමට ස්තුතියි❤️

    • @sanjananimesh4187
      @sanjananimesh4187 11 หลายเดือนก่อน +1

      තව දියුනු වේවා!!!❤️🌼

    • @educationlanka6160
      @educationlanka6160  11 หลายเดือนก่อน

      ❤️

  • @isharanayanajith8213
    @isharanayanajith8213 10 หลายเดือนก่อน +3

    ඒ කතාවනන් ඇත්තටම හදවතටම දැනුනා.🙏

  • @thiliniperera2095
    @thiliniperera2095 11 หลายเดือนก่อน +6

    මේ වගේ උපදෙස් දෙන ඔබට නිදුක් නිරෝගි භාවය ලැබේවා ! ආදර්ශමත් කතාවක්.

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 10 หลายเดือนก่อน +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤බුදු සරණයි 🙏🙏🙏

  • @HiripokunaWeerapokuna
    @HiripokunaWeerapokuna 9 หลายเดือนก่อน +1

    Rangana mahaththaya ❤❤❤❤❤❤❤

  • @manolikumari8506
    @manolikumari8506 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කතාව

  • @TharangaBandara-mx3dc
    @TharangaBandara-mx3dc 11 หลายเดือนก่อน +19

    ගෝඩක් වටින කතාවක් 🙏💗

  • @MadushiOfficial30
    @MadushiOfficial30 9 หลายเดือนก่อน +1

    ආදර්ශමත් කතාවක්,,,තෙරුවන් සරණයි.🙏🙏🙏😍😍😍

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 9 หลายเดือนก่อน +2

    තමන් තුල තිබෙන වට්නා කම අදුරගෙන ලැබුන දෙයින් සතුටු වෙන්න ❤️❤️❤️ ගොඩක් ඉස්තුතියි

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 10 หลายเดือนก่อน +1

    Godak hod කතාව pin oba තුමාට .🙏

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 11 หลายเดือนก่อน +6

    ගැඹුරින් ජීවිතය දැකීමක් වටිනා අදහසක්

  • @indranimorugama5643
    @indranimorugama5643 10 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🌹🌹🙏🌹🙏💐

  • @loremashani7292
    @loremashani7292 10 หลายเดือนก่อน +2

    ස්තුතියි 🙏

  • @oaadnai8344
    @oaadnai8344 9 หลายเดือนก่อน +1

    Thank you theruwan saranai ❤❤👍👍🙏🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි.වටිනා උපදෙස් රැසක්🙏🏻🌻

  • @sampathgamage861
    @sampathgamage861 10 หลายเดือนก่อน +3

    සියළුදෙනාටම සත්පුරැෂයො මුණගැසෙත්වා..! තේරැවන් සරණයි..!!

  • @DarshaniManel-j1h
    @DarshaniManel-j1h 10 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි . 🙏🙏🙏

  • @surangasuranga8648
    @surangasuranga8648 11 หลายเดือนก่อน +2

    Math jivithya kala kirila hitiye me kathawa mama 10 parak asuwa mage hitha hada gaththa oba thumata godak sthuthi budu saranai...

  • @jandrajandra1067
    @jandrajandra1067 10 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි කතාව
    දුක හිතෙනවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 11 หลายเดือนก่อน +3

    jeevite egana ganna honda katawak oba tumata godak stuti tunuruwan saranai🙏🙏🙏🙏🙏🙏

  • @mihiranfernando7102
    @mihiranfernando7102 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ...!!!

  • @asokawersingha5718
    @asokawersingha5718 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤budusaranai

  • @nawaratneekanayake5770
    @nawaratneekanayake5770 11 หลายเดือนก่อน +8

    නියමයි මේ කතාව ලොකු පොඩි කාටත් වටිනා අරුත් බර රසවත් කතාවක්. ස්තුතියි ❤🙏🙏🙏 ජය සතුට ☯️

  • @piyaseeli2325
    @piyaseeli2325 11 หลายเดือนก่อน +2

    අනිවර්යෙන්ම. සත්‍ය යයි.. තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @sampathkarunathilake4348
    @sampathkarunathilake4348 11 หลายเดือนก่อน +4

    ඔබට බෙහෙවින්ම ස්තූතියි ❤

  • @ruwanmalipieris2074
    @ruwanmalipieris2074 10 หลายเดือนก่อน +2

    ජීවිතයේ හැම දෙයක්ම අහිමි වෙලා, අන්ත අසරන උන මොහොතක අසන්නට ලැබුනෙ... ඔබට පින් වේවා ...සිතේ සැනසීම ඇති වේවා... 🙏🙏🙏

  • @geethagunasakara4676
    @geethagunasakara4676 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කතාවක් ❤

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 10 หลายเดือนก่อน +1

    බොහොම වැදගත් කථාවකි ස්තූතියි ඔබට දැනුවත් කිරීමට අපව

  • @wijayabandara9810
    @wijayabandara9810 10 หลายเดือนก่อน +4

    වටිනා ආදර්ශ මත් කතා වක්

  • @newtonfernando4424
    @newtonfernando4424 10 หลายเดือนก่อน +1

    Thanks

  • @sunithaperera902
    @sunithaperera902 11 หลายเดือนก่อน +19

    කවමදාවත් බාහිරින් සතුට බලාපොරොත්තු නොවන්න .සතුට ඇත්තෙ තමා තුලය.බාහිරෙන් සතුට සොයන තැනත්තා හැමදාම දුකෙන්ය.තමාගෙ නිවැරිදිබාවය මත සතුට රැදේ.

    • @educationlanka6160
      @educationlanka6160  11 หลายเดือนก่อน +1

      👍

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 10 หลายเดือนก่อน +1

      ඔබ හරියටම කිව්වා.සතුට ඇත්තේ තමා ළගමයි

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 10 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @Gagana4899
    @Gagana4899 11 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි ඔබට

  • @priyalinda6636
    @priyalinda6636 9 หลายเดือนก่อน +1

    Harima lassany

  • @sanjewninilmni6481
    @sanjewninilmni6481 11 หลายเดือนก่อน +6

    ගොඩක් වැදගත් කතා වක්.. ස්තුතියි ඔබට..💐🙏

  • @janakigunasekara1479
    @janakigunasekara1479 11 หลายเดือนก่อน +2

    බොහෝම ,,,පින්,,අත්වේවා,,,🙏🙏🙏🙏🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 10 หลายเดือนก่อน +1

    Theruwan sarenai

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 11 หลายเดือนก่อน +4

    ස්තුතියි...... 🙏🙏🙏

  • @madujayasingha2686
    @madujayasingha2686 10 หลายเดือนก่อน +1

    Godak wadagath kathawak

  • @HarshaPerera-g6m
    @HarshaPerera-g6m 10 หลายเดือนก่อน +1

    හරිම අගනා කතාවක්.. ❤

  • @dganulawathi656
    @dganulawathi656 11 หลายเดือนก่อน

    Theruwan saranai oba thumata godak isthuthiii....🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹💕💕💕💕💕💕

  • @KamalaLiyanage-tj9oh
    @KamalaLiyanage-tj9oh 10 หลายเดือนก่อน +2

    Mae sarala කතාවේ loku thetumak thiyenawa bohoma pin

  • @nilukakumari1834
    @nilukakumari1834 11 หลายเดือนก่อน +3

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏

  • @SameeraWijendra
    @SameeraWijendra 10 หลายเดือนก่อน +4

    මමත් duken හිටියෙ මම දුප්පත් කියලා මේ katawa අහල මමත් hita gattha මම මේ ඉන්නේ හොඳ ජීවිතය yka කියලා බුදු ගුණ බලයෙන් මගේ petum ඉටු වේවා ඔයාට හැමදාමත් teruwaln srnayi

  • @KamalRohan-k5e
    @KamalRohan-k5e 11 หลายเดือนก่อน +3

    Thank you 💕

  • @menikhemali4299
    @menikhemali4299 11 หลายเดือนก่อน +3

    Thank you so much❤

  • @AroshaUp
    @AroshaUp 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @susilajayapala3768
    @susilajayapala3768 10 หลายเดือนก่อน +1

    Kawuruth asiyauthu etha wedagath kathawak. Obathumata sthuthiei.

  • @dammikabhr8246
    @dammikabhr8246 11 หลายเดือนก่อน +3

    Godak vatina kathavak

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc ปีที่แล้ว +3

    Godak lassana kathawak❤❤

  • @anjalekannangara-oz6le
    @anjalekannangara-oz6le 10 หลายเดือนก่อน +1

    Thx ❤ so
    Much 🎉

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 10 หลายเดือนก่อน +1

    Good story about your life

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 10 หลายเดือนก่อน +1

    Very valuable stories in our life ❤😢😢😢

  • @premaneluwage5443
    @premaneluwage5443 10 หลายเดือนก่อน +2

    Api සතුටින් inneth සිතින් දුකින් ඉන්නේ සිතින් api අපට ආදරය කරමු ධර්මය dasata haramiu

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg 11 หลายเดือนก่อน +3

    Very valuable stories in our life👍.

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 11 หลายเดือนก่อน +1

    Thanks oyata bs

  • @sanarathnaharthmudiyanselaga
    @sanarathnaharthmudiyanselaga 10 หลายเดือนก่อน +1

    Amma mata adannawaga😢😢😢

  • @MahereM-t1l
    @MahereM-t1l ปีที่แล้ว +3

    Godak watinawa ❤❤❤❤❤

  • @lakshandinusha8279
    @lakshandinusha8279 10 หลายเดือนก่อน +1

    Thanx

  • @IroshaFernando-f6q
    @IroshaFernando-f6q 10 หลายเดือนก่อน +1

    Really...hodeeeee..

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 10 หลายเดือนก่อน +1

    මම මටම ආදරෙයි ...එච්චරයි ...මම මාව බලාගත්තොත් මම හැමදාම සතුටින් .....❤

  • @prabodharavihari7749
    @prabodharavihari7749 10 หลายเดือนก่อน +1

    විනී ❤

  • @mpseethanandani506
    @mpseethanandani506 10 หลายเดือนก่อน +7

    බහු බුත කථා දාන්නෙ නැතුව මේ වගේ ජීවිතයට වැදගත් ආදර්ශමත් දේ දානවනම් කොපමණ වැදගත්ද? ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @GraphicWithPV
    @GraphicWithPV 11 หลายเดือนก่อน +1

    Godak hoda video ekak aiye thank you❤

  • @KumuduPerera-g9q
    @KumuduPerera-g9q 11 หลายเดือนก่อน +3

    Good story

  • @madushanprasanna
    @madushanprasanna 11 หลายเดือนก่อน +2

    Jivithayata loku padamak igana gaththa

    • @educationlanka6160
      @educationlanka6160  11 หลายเดือนก่อน +1

      අගය කිරීම ගැන ස්තුතියි❤️❤️

  • @janakirajapksha5446
    @janakirajapksha5446 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nilunilu3412
    @nilunilu3412 10 หลายเดือนก่อน +1

    Harima lassanai katawa ❤

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏♥️

  • @KsThilak-h3j
    @KsThilak-h3j 9 หลายเดือนก่อน +1

    👍

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 11 หลายเดือนก่อน +3

    Lassana kathtawa

  • @ashokakumari2461
    @ashokakumari2461 10 หลายเดือนก่อน +1

    1:27 1:27

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 11 หลายเดือนก่อน +1

    🌻🙏🌻🙏🌻🙏

  • @madhugirl4813
    @madhugirl4813 9 หลายเดือนก่อน +1

    😊❤

  • @srijayantha5591
    @srijayantha5591 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @anurajayawardana
    @anurajayawardana 11 หลายเดือนก่อน +1

    godak istutiiii😢❤

  • @MistyPs-c5t
    @MistyPs-c5t 10 หลายเดือนก่อน +2

    👍❤️👌

  • @kantyk3888
    @kantyk3888 10 หลายเดือนก่อน +1

    💓🙏🏽👍