මනස හිස් කරන හැටි | Empty your mind | Zen stories-21 | සෙන් කතා | @alokaalighttolife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • This video is about මනස හිස් කරන හැටි | Empty your mind | Zen stories-21 | @alokaalighttolife
    This video includes -
    Learn the power of emptying the mind from this captivating zen story.
    Overcome worries..
    Embrace mindfulness..
    Find inner peace..
    මෙම ආකර්ශනීය සෙන් කතාවෙන් මනස හිස් කිරීමේ බලය ඉගෙන ගන්න.
    කරදර ජයගන්න..
    සිහිය වැළඳගන්න..
    අභ්‍යන්තර සාමය සොයාගන්න..
    ======================================
    ➡️ Links to our channel playlists 👇
    ✅ Motivational and inspirational videos in sinhala
    • Motivational and inspi...
    ✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
    • Mindfulness in plan si...
    ✅ Short life lessons
    • Short life lessons
    ✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
    • Evolution of human con...
    ✅ Letting go | අතහැරීම
    • Letting go | අතහැරීම
    ✅ Relationships[LOVE] | සබඳතා
    • Relationships[LOVE] | ...
    ✅ Zen stories | සෙන් කතා
    • Zen stories | සෙන් කතා
    ✅ සරල දේශණා
    • Short dhamma talks - ස...
    ✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
    • Mind awakening | අධ්‍ය...
    ✅ Self love
    • Self-love
    ✅ jathaka katha | ජාතක කතා
    • Jathaka katha | ජාතක කතා
    ✅ Q & A
    • Q & A
    ✅ Motivational quotes
    • Motivational quotes
    ✅ From nature to inspire
    • From nature to inspire
    ✅ Meditation | භාවනාව
    • Meditation | භාවනාව
    ✅ AMA show | Ask meniyo anything
    • AMA show | Ask Meniyo ...
    ✅ Food For The HEART ( සිතට ආහාර )
    • Food for the heart (සි...
    ✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
    • සරල දේශණා- කරණීයමෙත්ත ...
    ✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
    • Health and spiritualit...
    ✅ සාකච්ජා | Conversations
    • සාකච්ජා | conversations
    ✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
    • සතිපට්ඨාන සූත්‍රය | සත...
    =======================================
    ⭕ TH-cam channel-
    / @alokaalighttolife
    =======================================
    ☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
    ☸️ SHARE this video with someone else who needs to hear this message.
    ☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
    ☸️ If you like the content of this video plz THUMBS UP 👍
    නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
    Thanks for watching 😊😊😊
    #zenkatha #zenstories #zen #සෙන්කතා #zenstory #zenwisdom #සෙන්දහම #zenbuddhism

ความคิดเห็น • 128

  • @alokaalighttolife
    @alokaalighttolife  ปีที่แล้ว +47

    ස්වභාවිකත්වයට සාමකාමීව ගලා යන්න නම්, ඔබ ඔබේ හිත හිස් කරන හැටි ඉගෙන ගන්න.. ජීවිතය සාමකාමිව ගලා යන්න පටන් ගනීවි.
    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

    • @chandaniperera6188
      @chandaniperera6188 8 หลายเดือนก่อน

      ගොඩක් පින් ඔබ තුමියට..... අසනීපව එදින් එදා වැඩ වෙනද මෙන් කරගන්න බැරුව ටිකක් වැඩ කරවා අපහසු දැනුනම විවේක ගන්නව..... මෙහෙම ඉද්දි තමා මම ආසම කරන මේ වීඩියෝ අහන්න ලැබුනෙ. අයහපත තුල උවද යහපත සොයා ගැනීමට පුලුවන්.... අවශ්‍ය වන්නේ නිශ්චල වීම හා යහපත් දේ සෙවීමට ඇති ආශාව පමනය්.

    • @thilinimadu4896
      @thilinimadu4896 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏 Godak pin

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 8 หลายเดือนก่อน

      🙏🏻🌻

    • @kasunpradeep7021
      @kasunpradeep7021 8 หลายเดือนก่อน

      Ktha krnn pluwnd?

    • @alokaalighttolife
      @alokaalighttolife  8 หลายเดือนก่อน

      @@kasunpradeep7021 පුලුවන්.. ඊමේල් කරන්න.

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @poojacherry4141
    @poojacherry4141 9 หลายเดือนก่อน +8

    මෙහෙනින් වහන්ස මාගෙ වන්දනීය පුජනීය නමස්කාරය වේවා 🙏🙏🙏🌹❤️

  • @fairlytalesbyARH
    @fairlytalesbyARH ปีที่แล้ว +19

    පින්වත් මෙහෙනින් වහන්සේට මේ සිදු කර ගන්නා සියලු පුන්‍ය කර්මයන් උතුම් නිර්වානය අවබෝධය පිනිසම හේතු වාසනා වේවා !!!! 🙏🙏🙏
    අදත් බොහෝ වැදගත් පාඩමක් ඔබ වහන්සේ කියලා දුන්නා🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා !!! 🙏💐

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 14 วันที่ผ่านมา

    සත්පුරුශ සමාජයක් වෙනුවෙන් කරන මේ මෙහෙවරට ගොඩක් ස්තූතියි ❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +12

    බුදුන් දැක නිවන් දකින්නට පින් ඇති ගරු මෑණියන් වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏 බොහෝ පින් 🙏 මෑණියනී .

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +11

    ස්වභාවිකත්වයට එක්වීම
    🙏♥️👑️

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ❤

  • @palithaamarasingha3328
    @palithaamarasingha3328 9 หลายเดือนก่อน +6

    ඉතාම හරවත් කතාවක් දේසනයක් සැබෑම ධර්ම දානයක් ස්තුති වේවා

  • @amilaimbulana2386
    @amilaimbulana2386 9 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 หลายเดือนก่อน

    ස්තූතියි මෙහෙණින් වහන්ස වටිනා පාඩමක් කියා දුන්නාට උතුම් නිවන සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 18 วันที่ผ่านมา

    Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva,🙏🙏🙏

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +8

    කුළුමීමෙක් වගේ දුවන සිත සතිය
    තුළ පිහිටූවා ගත හැකි නම් , නියං
    සායට පසු වස්සානයේ ප්‍රතිඵල භුක්ති
    විදිය හැකියයී මගෙ සිතට පහළවිය.

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි !

  • @somasiriwedage2260
    @somasiriwedage2260 8 วันที่ผ่านมา

    බොහොම වටිනා තොරතුරු

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස

  • @Susu-zw2rm
    @Susu-zw2rm ปีที่แล้ว +6

    Thanks universe thanks

  • @wasanthipussella3036
    @wasanthipussella3036 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස......

  • @mpseethanandani506
    @mpseethanandani506 8 หลายเดือนก่อน +2

    සිල් මෑණියන් වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරණයි. සාදු සාදු සාදු

  • @romwij
    @romwij 6 หลายเดือนก่อน +2

    මෙහෙම එකක් තියෙනවා තමා.මම බයික් එක පදිනකොට සමහරවෙලාවට මට දැනිලා තියෙනවා බයික් එක පදින එකයි මමයි ඒකීයවෙනවා වගේ.ඒවෙලාවට ඒක හරි ජොලි අත්දැකීමක්.ඒකවෙන්නේ කලබල නැතුව කල්පනාවෙන් පදිනකොට.ඒ වෙලාවට පාරේ අනිත් අය ගැන හරි සාමකාමීත්වයක් පවතිනවා.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 หลายเดือนก่อน

    Thank you mehenin wahansa .Theruwan saranai .

  • @manorikularathne9457
    @manorikularathne9457 ปีที่แล้ว +6

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @batman-js4zl
    @batman-js4zl 10 หลายเดือนก่อน +7

    මගේ හිතත් ඒ වගේම අවුල් .😇😇

  • @ovindihimaya
    @ovindihimaya 9 หลายเดือนก่อน +4

    Theruwan saranai suwapath wewa

  • @waruni_iresha
    @waruni_iresha ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි🙏

  • @chandanapremjith9984
    @chandanapremjith9984 ปีที่แล้ว +6

    විශිෂ්ට ඉගැන්වීමක්

  • @klamila6553
    @klamila6553 9 หลายเดือนก่อน +2

    Bohoma pin oba thumiyata

  • @shehanhirudika4512
    @shehanhirudika4512 8 หลายเดือนก่อน +3

    බොහොම පිං මෑණියන් වහන්ස..🙏🙏🙏

  • @dehamiraveeshasenanayaka2666
    @dehamiraveeshasenanayaka2666 2 หลายเดือนก่อน

    බොහොම ස්තූති මෙහෙණින් වහන්ස. ❤🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 หลายเดือนก่อน

    Oba thidenaatama theruvan saranai ..🙏💐💐...

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 8 หลายเดือนก่อน +2

    ස්තුතියි. තෙරුවන් සරනයි ..

  • @user-gw5ob8fo3p
    @user-gw5ob8fo3p 9 หลายเดือนก่อน +3

    thnak you

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1zn 3 หลายเดือนก่อน

    ඉතාම කාලෝචිතයි...ගොඩක් පින්❤🙏

  • @kumudunisilva705
    @kumudunisilva705 8 หลายเดือนก่อน +3

    Mamat nowena dewal hitanawa

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 9 หลายเดือนก่อน +5

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 8 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි යි ,thank you so much

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 2 หลายเดือนก่อน

    Theruwan saranai maniyani 🙏🙏

  • @StudywithPiumsha-gb8tl
    @StudywithPiumsha-gb8tl 8 หลายเดือนก่อน +2

    Thank u so much

  • @User.84252
    @User.84252 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +5

    🙏

  • @Niroshan369
    @Niroshan369 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @Vineethawithanachchi-uc7nf
    @Vineethawithanachchi-uc7nf 8 หลายเดือนก่อน +4

    Very valuable and eternal truth our Hon. Nun explained... 🌻💕💐..
    We can learn very great lesson from this zen story.
    We should try to practise this method in our day to day life
    Actually,our lives will be successfull.Thank you very much for your dedication to giving us valuable advice and Triple Gem Bless you......

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 9 หลายเดือนก่อน +3

    Thank you.

  • @user-cu7ke3zp3x
    @user-cu7ke3zp3x 8 หลายเดือนก่อน +2

    🍃🍃🍃❤️🍃🍃🍃

  • @gihansanjayakudagamage5201
    @gihansanjayakudagamage5201 8 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @dammasarathero172
    @dammasarathero172 ปีที่แล้ว +28

    සත්පුරුෂ සමාජයක් උදෙසා කල්‍යාණ මිත්‍ර ඇසුර දැමදා ලැබේවා

    • @adbutman33
      @adbutman33 8 หลายเดือนก่อน +1

      අනේ මට සත්පුරුෂ කල්‍යාණ මිතුරන් හමු වේවා💐ඒ වගේම හැමෝටම

  • @_ANUWA_
    @_ANUWA_ ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThushithaKumarage-qg4fj
    @ThushithaKumarage-qg4fj 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @dammikakumari9768
    @dammikakumari9768 9 หลายเดือนก่อน +4

    🌺🙏🏾🌺🙏🏾🌺🙏🏾

  • @VA22222
    @VA22222 11 หลายเดือนก่อน +3

  • @dilumoshadha3743
    @dilumoshadha3743 9 หลายเดือนก่อน +3

    💙

  • @slanuproductions5547
    @slanuproductions5547 8 หลายเดือนก่อน +4

    🌷🙏

  • @Sithuuuu11
    @Sithuuuu11 8 หลายเดือนก่อน +1

    ස්තූතියි 🙏

  • @udaridisanayka
    @udaridisanayka 10 หลายเดือนก่อน +4

    🌻🙏

  • @chaminda.wow6262
    @chaminda.wow6262 10 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි 💓💓💓

  • @dileerajapakshe8113
    @dileerajapakshe8113 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramodasewwandi2003
    @pramodasewwandi2003 8 หลายเดือนก่อน +3

    🙇‍♀️❤️

  • @New.songs.700
    @New.songs.700 8 หลายเดือนก่อน +4

    මේක පේනවට වඩා වටින කතාවක්.

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 9 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාරය වේවා !!!

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 ปีที่แล้ว +4

    👍🙏🙏🙏🙏🙏💐💐💐

  • @user-hg3tx1jy6q
    @user-hg3tx1jy6q 3 หลายเดือนก่อน

    🙏🙏🙏 ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස ,තෙරුවන් සරනයි

  • @irekavithanage8159
    @irekavithanage8159 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏💝

  • @lahirusandaruwan4665
    @lahirusandaruwan4665 8 หลายเดือนก่อน +2

    ❤✨️🙏

  • @kalyaninanayakkara6416
    @kalyaninanayakkara6416 3 หลายเดือนก่อน

    Thank you so much

  • @user-ze5pz9rd2o
    @user-ze5pz9rd2o หลายเดือนก่อน

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 7 หลายเดือนก่อน

    ස්තුතියි මෑණියනනි

  • @nimalimenike6726
    @nimalimenike6726 9 หลายเดือนก่อน +4

    👍👍👍🙏🙏🙏🙏💕💕💕

  • @erandiweerasingha8614
    @erandiweerasingha8614 7 หลายเดือนก่อน

    🙏!🙏!🙏!

  • @lakminirenu4617
    @lakminirenu4617 8 หลายเดือนก่อน

    👌👌👌

  • @nissankafernando7427
    @nissankafernando7427 8 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🙏🙏

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 8 หลายเดือนก่อน

    ගෞරවනීය මෙහෙණින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷

  • @ChampaGunarathna
    @ChampaGunarathna 7 หลายเดือนก่อน

    මේ මොහොතේ වටිනාකම

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 8 หลายเดือนก่อน +1

    🌷🙏🙏🌷

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi3612 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @a.d.b.nayanajithkularathne1710
    @a.d.b.nayanajithkularathne1710 หลายเดือนก่อน

    මගේ මනසත් ගොඩක් කලබලයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  หลายเดือนก่อน +1

      කලබලය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ තමයි මනසේ ස්වභාවය.. ඒ ස්වභාවය බාරගත්තු තැන ඉඳල, ඒ කලබලය අපිට ප්‍රශ්නයක් වෙන එක නවතිනවා..
      ඒකට අත්‍යවශ්‍ය සිහිය පුරුදු කිරීමයි.

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏💯🌸

  • @MilindaWickramasingheMustang
    @MilindaWickramasingheMustang 5 หลายเดือนก่อน

    Saadu saadu saadu

  • @user-hu3yb8di3u
    @user-hu3yb8di3u 6 หลายเดือนก่อน

    🌈🌹👏👏🌹🌈

  • @sanjustudioo8078
    @sanjustudioo8078 5 หลายเดือนก่อน

    3:57

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1zn 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @apcmp1048
    @apcmp1048 6 หลายเดือนก่อน

    👊❤️🥂

  • @a.d.b.nayanajithkularathne1710
    @a.d.b.nayanajithkularathne1710 หลายเดือนก่อน

    සත්පුරුෂ ඇසුරක් ලැබේවා

    • @alokaalighttolife
      @alokaalighttolife  หลายเดือนก่อน +1

      😊 ස්තූතියි.

    • @a.d.b.nayanajithkularathne1710
      @a.d.b.nayanajithkularathne1710 หลายเดือนก่อน

      @@alokaalighttolife මම සඳහන් කලේ මට මෙහෙණින් වහන්ස මගෙ වටා ඉන්න බහුතරය නියත මිත්‍යාදෘෂ්ටිකයෝ

    • @alokaalighttolife
      @alokaalighttolife  หลายเดือนก่อน

      @@a.d.b.nayanajithkularathne1710 😊👍

  • @kamani229
    @kamani229 8 หลายเดือนก่อน

    🎉❤

  • @maduraamarasingha3359
    @maduraamarasingha3359 8 หลายเดือนก่อน

    THERUWAN SARANAI PIN GODAK

  • @SasmithaS-p7k
    @SasmithaS-p7k 20 วันที่ผ่านมา +1

    Meheninwahansa sambannda karaganna kramayak mata kiyanna.mama marenna hitha ,marila mono welawe mareida danne.

    • @alokaalighttolife
      @alokaalighttolife  20 วันที่ผ่านมา

      ඊමේල් කරන්න. අලුත්ම videos වල description එකේ තියෙනව.

  • @ruwan-ij3gf
    @ruwan-ij3gf 6 หลายเดือนก่อน

    හිත ඇතුළෙ නිතරම ඇතිවෙන රාග සිතුවිලි නැති කරගන්න ක්‍රමයක් කියන්න මෙහෙණින් වහන්ස🙏🙏🙏
    මං තාම පාසල් යන ළමයෙක්, මගෙ පාඩම් වැඩ කටයුතු ගොඩක් අඩාල වෙලා තියෙන්නෙ මේ ප්‍රශ්නය හින්දා🙏🙏🙏
    මේ ප්‍රශ්නය නැති කරගන්න මොකක්ද මෙහෙණින් වහන්ස මං කරන්න ඕනි? 🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  6 หลายเดือนก่อน

      ඊමේල් හරහා සම්බන්ධ වෙන්න දරුවො

  • @pasidupasidu4472
    @pasidupasidu4472 9 หลายเดือนก่อน +3

    💯💯💯🙏🙏🙏💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @Jaya-vk2oj
    @Jaya-vk2oj 8 หลายเดือนก่อน

    වරකට වැඩ දෙකක් සිහියෙන් කරන්න පුළුවන්ද.. උදා- මේ දේශනයට සවන් දෙමින් ආහාර ගැනීම වගෙ.

  • @PriyanthiHemamala-zp6bq
    @PriyanthiHemamala-zp6bq 8 หลายเดือนก่อน

    .🎉
    ❤🎉🎉🎉 ❤❤.❤

  • @user-zk2zk1dp1b
    @user-zk2zk1dp1b 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🪷

  • @RuwinaDeepani-nn8hd
    @RuwinaDeepani-nn8hd 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @overseas7444
    @overseas7444 8 หลายเดือนก่อน +2

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @d.m.chandralatha
    @d.m.chandralatha 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyankaniranji8401
    @priyankaniranji8401 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-nf7rr4ct9v
    @user-nf7rr4ct9v 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏