අද දවසෙන් ටිකක්🌼New Zealand🌼

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 878

  • @Jayakodic4v
    @Jayakodic4v 2 หลายเดือนก่อน +314

    නීරෝගීමත් දූ මැනිකක් මේ පාර ලැබෙන්න මුලු ලංකාවාසීන් සෑම දෙනාම පතනවා ❤❤❤❤❤❤

    • @NimnamaliGregory
      @NimnamaliGregory 2 หลายเดือนก่อน +3

      Ane akkiyooooo...oya wa hamadama mathak we wenava....godaaak adarei❤❤❤🎉🎉🎉

    • @sameeratd792
      @sameeratd792 2 หลายเดือนก่อน +5

      සුභ පැතුම් නංගි දු පැටියෙක්ම ලැබේවා ඔයාට

    • @DilkiFernando-v9u
      @DilkiFernando-v9u 2 หลายเดือนก่อน

      Oyala newzealand wala koheda nangi

    • @niroshasubashini1803
      @niroshasubashini1803 2 หลายเดือนก่อน

      Oya enakal maga balan hitiye ane.godak sathutui

    • @lakshikannn281
      @lakshikannn281 2 หลายเดือนก่อน

      Lassana du manikak hambenna kiyala parthana karanawa nangi ❤❤

  • @chandanikulathunga5430
    @chandanikulathunga5430 2 หลายเดือนก่อน +26

    අවුරුදු ව්ස්සක් නවසීලන්තයෙ ජීවත්වෙන මම, සෑම් වගේ හදවත ලස්සන මිනිස්සු හුඟාක් දැකලා තියෙනවා. ඔයයි පුතයි දෙන්නම හරිම වාසනාවන්තයි❤. ඔයාට නිරෝගී දරු පැටියෙක් ලැබේවා කියලා ආදරෙන් පතනවා තාරී❤

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 หลายเดือนก่อน +107

    අනේ සෑම් හරිම හොදම හොද තාත්තා කෙනෙක් ඔයා පුතා හරිම වාසනාවන්තයි

  • @senuvoleena8466
    @senuvoleena8466 2 หลายเดือนก่อน +39

    යසොදරා මහ තෙරනින්ගෙ පිහිටෙින් නිරොගි දරැ සමිපතක් ලැබෙිවා🙏 බුදු සරනයි

  • @Itsdesidiariesnew
    @Itsdesidiariesnew 2 หลายเดือนก่อน +89

    පත්තිනි මැණියන්ගේ සරණින් නිදුක් නිරෝගී දරු සම්පතක් වගේම අක්කත් නිදුක් නිරොගි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 2 หลายเดือนก่อน +57

    කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව නිරොගි දරු සම්පතක් ලැබේවා ❤❤❤❤❤❤❤

  • @dilhanperera3431
    @dilhanperera3431 2 หลายเดือนก่อน +27

    සියලු දෙවි දේවතාවන් ගේ පිහිටයි . ජයශීමා බෝසමිදුන්ගේ පිහිටෙන් මානසික සුවතාවය ලැබී සියලු පැතුම් ඉටු වේවා ..😊

  • @thilinimalshalakmaliwijena7895
    @thilinimalshalakmaliwijena7895 2 หลายเดือนก่อน +16

    නිදුක් නීරෝගිමත් දු පැටියෙක් ලැබේවා .

  • @akediyaperera7637
    @akediyaperera7637 2 หลายเดือนก่อน +27

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් නිදුක් නිරෝගී දරුවකු ලැබෙනවා ඔයාගේ දරැපවුලටම බුදු සරණයි

  • @sudarshidabaree353
    @sudarshidabaree353 2 หลายเดือนก่อน

    Jesu pihitae neduk nerogi wasanawantha babek labemma prathana karanawa jesu pihitae 4 denatama

  • @DiliniPrasangika-qo2rr
    @DiliniPrasangika-qo2rr 2 หลายเดือนก่อน +6

    දේව අම්මාගේ ආශිර්වාදයේ නිදුක් නීරෝගිමත් දූ මැණිකක් ලැබෙවා. ජේසු පිහිටයි ඔයාලාට🙏💐💐

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 2 หลายเดือนก่อน +12

    පහු වෙලා ලමයටයි ඔයාලාට යි හොද පව්ලක් ලැබිලා තියෙනවා ..මේ පාර නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබේවා ඔබතුමිය ට..❤❤❤❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 2 หลายเดือนก่อน +19

    අනේ කමක් නෑ අක්කි පුලුවන් වෙලාවට ව්ලොග් එකක් ගේන්න🥰😘 පරිස්සමෙන් ඉන්න ❤️ ඔයාටත් බන්ඩියේ ඉන්න රෝස මලටත් බුදු සරණයි ❤️😘🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️😘🥰😍🎀💖🌹

  • @ajaniabeykoon
    @ajaniabeykoon 2 หลายเดือนก่อน +11

    සුභ පැතුම් අක්කි❤නිරෝගීමත් වාසනාවන්ත මැණිකක් ලැබිලා ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න ඕනේ.ඔයාගෙ වීඩියෝ බලල මමත් ගොඩක් පොසිටිව් විදියට හිතනවා දැන්..අක්කිට වගේම මටත් ඒ වේදනාව අවස්ථා දෙකකදි අත්විදින්නට වුණා.මටත් අම්මෙක් වෙන්න ආශිර්වාද කරන්න පුළුවන්නම් ගොඩක් පින් ඔයාලට🙏🙏

    • @harshanisamuddhika8499
      @harshanisamuddhika8499 2 หลายเดือนก่อน +1

      Paththini meniyange pihiten oyage kirisihinya ikmaninma ituwewaaa

    • @ajaniabeykoon
      @ajaniabeykoon 2 หลายเดือนก่อน

      ❤​@@harshanisamuddhika8499

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 2 หลายเดือนก่อน +15

    නිරොගි දරුවෙක් දෙවියන් වහන්සේගේ කරුනාවෙන් ඔයාට ලැබේන්න කියලා ප්‍රර්තනා කරනවා ❤❤❤

  • @sajaniinoka8965
    @sajaniinoka8965 2 หลายเดือนก่อน +3

    හැමදේම සාර්ථක වේවා!!නිරෝගී දරුපැටියෙක් ලැබේවා!!!❤❤❤

  • @sharamadu1918
    @sharamadu1918 2 หลายเดือนก่อน +12

    නිතර මැසේජ් නොකරට ආදරෙයි නතක් වෙනෝ ❤ බෝල බන්ඩියා පරිස්සමින් ඉන්න වීඩියෝ එක දාලා පැය 23 බලන්නෙ සතුටින් සැනසීමෙන් ඉන්න ඒක තමා බන්ඩිගේ සුවය ❤ මාත් දැනට අවුරුදු දෙකක් ඉදියා උම්මා..

  • @punsaralakshani3164
    @punsaralakshani3164 2 หลายเดือนก่อน +21

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය අක්කට තියෙනවා අක්කේ.නීරෝගිමත් චුටි මැණිකක් අක්කට ලැබෙනවා.තුණුරුවන්ගේ සරණයි අක්කටයි,චුටි මැණිකටයි.❤❤

  • @wasana9697
    @wasana9697 2 หลายเดือนก่อน +3

    නීරෝගී දරු සම්පත්තියක් ලැබේවා ❤🎉

  • @MadushaniFernando-c7z
    @MadushaniFernando-c7z 2 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා ❤❤❤

  • @methuselalivera5969
    @methuselalivera5969 2 หลายเดือนก่อน +3

    ඔයා හරිම හොඳ අම්මා කෙනෙක් ❤️ ලැබෙන්න ඉන්න චූටි පැටියා නිරෝගිමත් වාසනාවන්ත දරුවෙක් වේවා !!! ජේසු පිහිටයි 🙏

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 หลายเดือนก่อน +16

    කරදරයක් වෙන නිසා ඔයාට මතක් නොකරත් නිතරම මතක් වෙනවා ඔබව දැන් කොහොමද දන්නෙ නැහැ කියල ...ඉතින් සතුටෙන් ඔයා ව අද video එකෙන් බැලුවා පුතේ ...❤ බුදුසරණයි !

  • @chamilachandani102
    @chamilachandani102 2 หลายเดือนก่อน +15

    තුන් දෙනාට ගොඩාක් ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඉන්න පැටියා ටත් ගොඩාක් ආදරෙයි

  • @mudithasrimali7525
    @mudithasrimali7525 2 หลายเดือนก่อน +10

    විශ්වයේ ආශිර්වාදය ලැබේවා ...නිදුක් නීරෝගී දරුවකු ලැබේවා ... බුදු සරණයි ...❤❤❤❤❤

  • @අයේශිකා
    @අයේශිකා 2 หลายเดือนก่อน +1

    අනේ හරිම සතුටුයි... මේ පාර ඒකාන්තයෙන්ම නීරෝගී දරුසම්පතක් ලැබෙනව සත්‍යයි...සතුටින් ඉන්න❤ සමහරවිට සතුට දෙගුන වෙලා දෙන්නෙක්ම එයිද දන්නෙ නෑ....😘💐

  • @niroshapriyadarshini1814
    @niroshapriyadarshini1814 2 หลายเดือนก่อน +27

    පත්තිනි මැණියන්ගේ පිහිටයි නීරෝගී මත් දරු සම්පතක් & ඔයාටත් පවුලේ දෙනාටමත් සියලු දෙවි දෙවියන්ගේ❤❤❤ ආරක්ෂා ලැබෙනවා ඒකාන්තයි

  • @AjithKumara-x2h
    @AjithKumara-x2h 2 หลายเดือนก่อน +4

    නිරෝගීමත් දරු උපතක් ලැබේවා! ❤❤❤ බුදු සරණයි. දෙවි පිහිටයි.

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 หลายเดือนก่อน +1

    අද ඔයාගේ vidio එක දැක්කේ අහම්බෙන් දැක්ක ගමන් බැලුවා .හරිම සතුටුයි දෝනි ඔයා බලිපොරොත්තු වෙන විදිහටම ලස්සන සුරංගනාවියක් ලැබේවා ! ඔයා අදහන ආගම අනුව සියලු දෙවි පිහිටෙන් නිදුක් නිිරෝගිි වාසනාවන්ත දරු උපතක් ලැබේවායි පතනවා.ඔයාට,සෑම්ට,චුුටි පුතාට ,කුසතුල වැඩෙන දරු පැටියටතුරුනුවන්ගේ බලයෙන් යහපතක් වේවා!සියලු පැතුම් ඉටුවේවා .පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @AmaliMaduwanthi-f1d
    @AmaliMaduwanthi-f1d 2 หลายเดือนก่อน +8

    අනේ ඔයා ට සියලුම දෙවි යන්ගෙ පිහිටයි.. සෑම් නම් හරිම හොඳයි .❤❤❤ඇත්තටම පෙර පිනකට හම්බ වෙච්ච කෙනෙක්...😘😘😘💖 ආදරෙයි හැම දාමත් ඔයාට.බුදු සරණයි

  • @MaheekaPunsara
    @MaheekaPunsara 2 หลายเดือนก่อน +10

    නිදුක් නිරෝගී දුවෙක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @PramilaKanthi-j3h
    @PramilaKanthi-j3h 2 หลายเดือนก่อน +20

    දුව ඔයාට ලස්සනම දු මැණිකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාගේ විඩියෝ වක් බලාගෙන හිටියේ

  • @rithameththasinghe487
    @rithameththasinghe487 2 หลายเดือนก่อน +16

    අනේ.මෙ.කොලුපැටිය.කොච්චර.වාසනාවන්තද.ජෙසුපිහිටයි.❤❤

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 2 หลายเดือนก่อน +2

    නිරෝගී දරු සම්පතක් ලැබේවා!❤❤️💐

  • @ParamiHansamali-w1k
    @ParamiHansamali-w1k 2 หลายเดือนก่อน +7

    නිතරම vlog නොගෙන ආවට කමක් නෑ අක්කි , සතුටින් පරිස්සමට ඉන්න,, එන්න ඉන්න චූටි බබාටත් බුදු සරනයි , ආදරෙයි ❤🥰

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 2 หลายเดือนก่อน

    තෙරුවන්සරණින්...
    සියලු දෙවි රැකවරණින්...
    නීරෝගී...ලස්සන දරු සම්පතක් ලැබේවා!!!
    ඔයාටත්,කුසේ ඉන්නා දරු පැටියාටත්,පවුලේ සැම දෙනාටමත්,
    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!
    ❤️❤️❤️

  • @rohanchaminda1028
    @rohanchaminda1028 2 หลายเดือนก่อน +1

    ආදරෙයි නංගා ඔයාට ❤ පරිස්සමින් ඉන්න ඔයාට,පුතාට සෑම්ට, අම්මාට, තාත්තාට ඔයාගේ බණ්ඩියෙ ඉන්න චූටි පැටියට ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි❤❤❤❤

  • @krishanthim8876
    @krishanthim8876 2 หลายเดือนก่อน +6

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔයාගේ සියළු සිතුම් පැතුමි ඉටුවෙිවා🙏 සියළු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ශාව ඔබටත් ඔය කුස තුල දරා සිටින දරැ පැටියටත් නිරතුරැව ලැබෙිවා 🙏🙏

  • @malshathushani207
    @malshathushani207 2 หลายเดือนก่อน +9

    ගර්භවාස මැණියන්ගේ පිහිටෙන් නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා 🧡 ජේසු පිහිටායි .

  • @isururathnayake4692
    @isururathnayake4692 2 หลายเดือนก่อน +15

    නිදුක් නීරෝගිමත් දරැ සම්පතක් ලැබේවා....

  • @rohanvijitha5147
    @rohanvijitha5147 2 หลายเดือนก่อน

    නිරෝගී දරැවෙක් ලැබේවා ❤❤❤

  • @pathumsapna
    @pathumsapna 2 หลายเดือนก่อน +8

    අනෙහ් පරිස්සමෙන් ඉන්න..දැක්කාමත් මාරම සතුටක් .පුළුවන් වෙලාවට විඩ්යෝ දාන්න අපි බලන් ඉන්නෝ 🫣..බුදු සරණයි..ලස්සන නිරොගිමත් දු මැණිකක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම.❤️

  • @kusalviduranga593
    @kusalviduranga593 2 หลายเดือนก่อน +1

    අනේ අක්කියෝ.... කාලෙකට පස්සෙ ඔයාව දැක්කෙ මාරම සතුටුයි. ❤❤❤ ඔයා වගේම ඔයාගෙ family එකට මම ගොඩාක් ආසයි. අලුතෙන් එන චූටි මැණික ආවම ඔයාලගෙ ඔය සතුට ආදරේ තවත් වැඩි වෙනවා අක්කියෝ.... හැමදාම මේ වගේම මීටත් වඩා සතුටින් ආදරෙන් පරෙස්සමෙන් ඉන්න .ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏 තාරි නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම . ආදරෙයි හැමදාමත් ♥️

  • @marieekanayake2329
    @marieekanayake2329 2 หลายเดือนก่อน +3

    Dakkama sathutui duwa parissamin sathutui enna God bless you family ❤❤❤❤

  • @dinujayalathlife
    @dinujayalathlife 2 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා බුදුසරණයි තාරි අක්කා පරිස්සමින් ඉන්න ❤️

  • @achidissanayaka8438
    @achidissanayaka8438 2 หลายเดือนก่อน +3

    අනේ අක්කියෝ මාරම සතුටුයි වීඩියෝ එක දැක්කහම.මගේ අම්මා ඔයාට ගොඩාක් ආදරෙයි ❤හැම වෙලේම මතක් කරනවා වීඩියෝ එකක් තාම දැම්මේ නෑනේ කියලා .පරිස්සමින් ඉන්න අක්කියෝ .අපි ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka3352 2 หลายเดือนก่อน +3

    Niduk nirogi daru sampathak lebeewaa ❤

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 2 หลายเดือนก่อน +6

    ඔබට සහ දරැවාට නිදුක් නිරෝගි සුව පතනවා. ලස්සන angel කෙනෙක් වගේ පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාරාර්ථනා කරනවා.

  • @nilushadilrukshi2815
    @nilushadilrukshi2815 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා.තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤️

  • @tim-e-laps
    @tim-e-laps 2 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා අක්කි ඔයාට...පරිස්සමින් ඉන්න❤❤

  • @TK_ScaRlet
    @TK_ScaRlet 2 หลายเดือนก่อน +3

    අනාගතය සාර්ථක වේවා!!!!! හිතේ තියෙන හැම බලාපොරොත්තුවක් ම සාර්ථක වේවා ❤

  • @Dilki374
    @Dilki374 2 หลายเดือนก่อน +12

    නිරෝගීමත් දරු උපතක් ලැබේවා ❤

  • @deeekanayake6274
    @deeekanayake6274 2 หลายเดือนก่อน +1

    අනේ නිදුක් නීරෝගිමත්ව හා ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න කියලා විශ් කරනවා. තෙරුවන් සරණයි🙏🙏🙏 ❤

  • @ramanigamage161
    @ramanigamage161 2 หลายเดือนก่อน +1

    God bless ..Thari.....
    Chooti duu manikakda inne kiyala kiyanna .....paressamen innoo...relax inna

  • @KanthiSunanda-t4d
    @KanthiSunanda-t4d 2 หลายเดือนก่อน +1

    Jaya sri maha bodin wahansege pihitai nirogimath lassana du siththek labewa budusaranai deviyange pihitai parissamen inna adarey godak ❤❤❤❤❤❤

  • @buddhikaperera6654
    @buddhikaperera6654 2 หลายเดือนก่อน +1

    ඔයාට තෙරුවන් සරණයි නංගි....හැමදාමත් සතුට සැනසීම විතරක්ම ජීවිතේ ලැබෙන්න. ඕනි...ආදරෙයි..❤

  • @Cookwithrosilakilinu
    @Cookwithrosilakilinu 2 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දූ පැටියෙක් ලැබේවා. තෙරුවන් සරනයි.❤❤❤❤❤❤❤❤

  • @minoshiperera6028
    @minoshiperera6028 2 หลายเดือนก่อน

    බුදුසරණයි අක්කා ජේසු පිහිටයි. ❤ නීරෝගිමත් ලස්සන පැටියෙක් ලැබෙන්න ඕනි ❤ හිතේ සතුට උතුරන්න ඕනි ❤

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha693 2 หลายเดือนก่อน +30

    අනෙ අක්කා කවදා විඩියො දැම්මත් අපි බලානෙ හරිම ආසවෙන් අක්කාට මේ පාර හබ්බෙන ඉන්නෙ නිරෝගි දු මැනිකක් තාම අක්කාත්,පැටියාත් සත් පත්නි මැණියන්ගෙ පිහිට ලැබේවා 🙏❤🥰

  • @sumanagunasekara7447
    @sumanagunasekara7447 21 วันที่ผ่านมา

    දෙවියන්ගේ පිහිට ලැබේනාවු දරුවාටත් ඔයාටත් සැමටත් පුතටත් බූදු සරනයි

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 2 หลายเดือนก่อน +3

    සතුටුයි අනේ ...පත්තිනි මෑණියන්ගේ පිහිටයි නිදුක් නීරෝගීමත් දරු පැටියෙක් ලැබෙවා නන්ගී ඔයාත් නීරෝගීමත් වෙවා ❤️❤️❤️❤️🌹🌹

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 2 หลายเดือนก่อน

    බුදුසරණයි.පරිස්මට ඉන්න.නිරෝගී දරු උපතක් ලැබේවා.❤

  • @ManelPriyanthi-rj9nu
    @ManelPriyanthi-rj9nu 2 หลายเดือนก่อน +5

    ❤ඔයාට දෙවි පිහිටයි දුව සතුටින් ඉන්න😊

  • @B.L.NilaniNilani
    @B.L.NilaniNilani 10 วันที่ผ่านมา

    ආදරණීය සැමියෙක් වගේම ආදරණීය දෙමාපියන් දෙපළක් ඔයාට ලැබිලා තියනවා.පුංචි පුතාට වගේම ඒ හැමෝටම ඔයා දක්වන සෙනෙහසත් හරීම අපූරුයි.හැමදාමත් මේ වගේම සතුට්න් ඉන්න .

  • @kihansatharu1042
    @kihansatharu1042 2 หลายเดือนก่อน +2

    මේ පාර පුතෙක්වගේ ❤❤❤❤ පරිසමෙන් බුදුසරණ

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 หลายเดือนก่อน +5

    අද දවසෙන් ටිකක් ඒක ටිකක් වෙනස් දෙයක් නිසයි මුලින්ම බැලුවේ දාපු කමෙන්ට් බලන නිසා දාපු හැම වීඩියෝ එකක්ම බැලුවා ඔයාට බුදුසරණයි!හැමදාම යහපත් මානසිකත්වයකින් සතුටින් ඉදිරියට මුහුණ දෙන්න දිරිය ශක්තිය ලැබේවා!ඔය විදිහට දකින්න ලැබීම සතුටක්

  • @Niluka-ju9ic
    @Niluka-ju9ic 2 หลายเดือนก่อน +11

    නිරෝගිමත් දරු උපතක් ලැබේවා ❤️❤️. නිදුක් වේවා. නිරෝගී වේවා ♥️

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 2 หลายเดือนก่อน +1

    අදත් හරිම ආසාවෙන් බැලුවා.දුව බුදු සරනයි.

  • @renukadehigama7869
    @renukadehigama7869 2 หลายเดือนก่อน +3

    බුදු සරණයි ..
    ..ඔයාලා හැමෝටම

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 2 หลายเดือนก่อน

    අම්මෝ දැක්කිමත් සතුටුයි අපි බලගෙන හිටියේ විඩියෝ එකක් දනකම් good luck

  • @kusumdisanayaka7500
    @kusumdisanayaka7500 2 หลายเดือนก่อน +1

    නිරෝගී දරුවකු ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටායි

  • @niro6797
    @niro6797 2 หลายเดือนก่อน +3

    ඔයාටත් චූටි පැටියටත් තෙරුවන් සරනයි❤❤❤❤

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j 24 วันที่ผ่านมา

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාට මේ පාර නීරෝගී වාසනාවන්ත ලස්සන දරුවෙක් ලැබේවා කියලා මං හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @cl2792
    @cl2792 2 หลายเดือนก่อน

    නිදුක් නීරෝගීමත් දීර්ඝායුෂ පිරි වාසනාවන්ත දූ පැටියෙක් ලැබේවා🙏🙏🙏 ඔයාටත් හස්බන්ඩ්ටත් පුතාටත් නිදුක් නීරෝගීමත් බව ලැබේවා ....තුනුරුවන් සරණයි ඔයාලට

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 หลายเดือนก่อน +5

    දෙව් අමිමගෙ ආශිර්වාදයෙන් නීරොගිමත් බුද්ධ්මත් ලස්සන පැටියෙක් ලැබෙනවා jp israel

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 2 หลายเดือนก่อน +5

    බුදුසරණයි පුතේ.ඔයා වීඩියෝ එකක් දානකන් බලාගන හිටියේ.ඔයාව දැක්කම සතුටු හිතුනා.පුතු පැටියත් ලොකු වෙලා නේද දැන්.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .ජයසිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා නිරතුරුවම.තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @isurinawodya1541
    @isurinawodya1541 2 หลายเดือนก่อน +1

    පරිස්සමින් ඉන්න අක්කේ❤️❤️
    බුදුසරණයි හැමෝටම❤️
    පින්වත් දරු උපතක් සිදුවේවා❤️

  • @nayanaarundi1205
    @nayanaarundi1205 2 หลายเดือนก่อน +1

    අනේ ඔයා ලස්සන වෙලා.පරිස්සමින් අක්කේ.බුදුසරනය් ❤❤❤

  • @SANJAYAROOPASINGHEROOPASINGHE
    @SANJAYAROOPASINGHEROOPASINGHE 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ විඩියෝ බැලුවට මං කවදාවත් comment කරලා නෑ.පත්තිනී මෑණියන්ගේ පිහිටයි අක්කේඔයාට ❤❤

  • @janakiliyanage2807
    @janakiliyanage2807 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණං වාසනාවන්ත නිරෝගිමත් දූ පැටියෙක් ලැබේවා ..🙏🙏🙏

  • @ChaniRajapaksha-m8e
    @ChaniRajapaksha-m8e 2 หลายเดือนก่อน +3

    අනේ ඔයා ඇත්තටම ගොඩාක් මතක් උනා..ඇයි වීඩියෝ එකක් නැත්තේ කියලා..සතුටුයි ගොඩාක් නන්ගි ඔයාව දැක්කම..දළදා සමිදු පිහිටෙන් නීරෝගි මත් දරු පැටියෙක් ලැබෙන්න ඕනි..බුදුසරනයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤

  • @yoshadimallawaarachchi3511
    @yoshadimallawaarachchi3511 2 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාලා ඔක්කෝටම!! හැමදාම වගේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා!!!

  • @sameeramadushani1417
    @sameeramadushani1417 2 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි දැක්කම...ඔයාට නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා..ආදරෙයි හැමදාමත්...❤❤❤

  • @user-lb6rj8dx2e
    @user-lb6rj8dx2e 2 หลายเดือนก่อน +1

    Paththini maniyange pihiten nirogi lassanama lassana duwek labewa❤❤❤❤

  • @thilinimekala8518
    @thilinimekala8518 2 หลายเดือนก่อน

    Jesu pihitai

  • @kushanpriyantha6500
    @kushanpriyantha6500 2 หลายเดือนก่อน +5

    නිරෝගිමත් දු පැටියෙක් ලැබෙවා ❤❤❤❤❤

  • @priyanthigamage265
    @priyanthigamage265 2 หลายเดือนก่อน +7

    වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ ඔයාගෙන්.. මට ඊයෙත් ඔයාව මතක් උනා දුව.. ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැක්කේ නැහැ කියලා. බුදු සරණයි ඔයාගේ පැටව් දෙන්නටත් ඔයාගේ මහත්තයටත් පවුලේ සියලුම දෙනාටත්

  • @nishanihansikadayarathna2995
    @nishanihansikadayarathna2995 2 หลายเดือนก่อน +1

    දුවක් ලැබේවා ඔයාට ❤තාරි අක්කා බුදුසරණයි ☸️✝️🫂

  • @Jayamalisubasinghe
    @Jayamalisubasinghe 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අක්කෙ.නීරෝගි චූටි පැටියෙක් ඔයාට ලැබෙන්න ඕන.❤️

  • @PinkyWithanage
    @PinkyWithanage 2 หลายเดือนก่อน

    ගොඩක් කාලෙකින් ඔයාව දැක්කේ හරිම සතුටුයි... ඔයා පරිස්සමින් සතුටින් ඉන්න තාරි... වීඩියෝ නොදැම්මත් කමක් නැ ඔයා පරිස්සමට සතුටින් ඉන්න. බුදුසරණයි ❤️❤️❤️❤️

  • @ShashiniFernando-vi6oc
    @ShashiniFernando-vi6oc 2 หลายเดือนก่อน +1

    Aneee akke oyata nirogimath chuty patiyek lebewa jesu ammage pihitin .jesu pihitai ❤️

  • @prabashaninayanananda6489
    @prabashaninayanananda6489 2 หลายเดือนก่อน

    ගොඩක් දචසකින්...... ලස්සන දූ සිගිත්තියක් ලැබේවා !❤❤❤❤

  • @kasunigayathri723
    @kasunigayathri723 2 หลายเดือนก่อน +1

    ඔයාටයි බන්ඩියේ පැටියටයි බුදුසරණයි පරිස්සමෙන් අක්කි ❤😘

  • @Udayangani123
    @Udayangani123 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔහොම ඉන්නවා දකිනකොට.ගොඩාක් ආදරෙයි .❤❤❤❤

  • @nilanthikamadhuwanthi8999
    @nilanthikamadhuwanthi8999 2 หลายเดือนก่อน

    බුදුසරණයි දෙවිපිහිටයි 🙏 ඔයාගෙ වීඩියෝ බලන්න හරි ආසයි.🥰

  • @deshikamadumali1841
    @deshikamadumali1841 2 หลายเดือนก่อน +7

    නිරෝගී දු මැනිකක් ලැබේන්න ඔනේ❤️❤️❤️ අක්කා බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏

  • @chamiladasanthi1699
    @chamiladasanthi1699 2 หลายเดือนก่อน +1

    අාදරෙයි ඔයාලා සුමන සමන් දෙවි පිහිටයි!

  • @amyvv0102
    @amyvv0102 2 หลายเดือนก่อน

    ඔයාගේ videos බලන්න මම හරිම ආසයි අක්කා. ඔයා කතා කරන විදිහ හරිම ආදරනීයයි. ඔයාගේ videos බලද්දි මගේ මනස ගොඩක් relax වෙනවා කියලා මට තේරෙනවා. සතුටින්, පරිස්සමින් ඉන්න හැමදාමත් ❤️

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 หลายเดือนก่อน

    Godak sathutu hithuna dekkama Budu Saranay lassana suranganaviyak lebewa ! ❤❤

  • @sunithaqa7547
    @sunithaqa7547 18 วันที่ผ่านมา

    නිරෝගීමත්පුතු මැනික්මෙි පාර ලැබෙන්න මුලු හදවතින්ම මම පුර්තනා කරනවා පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා ලැබෙිවා දෝණි ♥️♥️♥️🌷🌷