New Zealand වල ඇත්ත තත්වේ Reply Video එක | මිනිස්සු මෙහෙන් යනවද ? මගේ Personal Opinion එක |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @leaffour-t2c
    @leaffour-t2c 24 วันที่ผ่านมา +5

    ඇත්තටම කිව්වොතින් NZ ජීවිතේ හොඳ ඇති ඉස්සර කාලෙ. දැන් නම් හරිම sad story එකක්. interview එකක් එන්නෙත් හරිම කලාතුරකින්. අඩුම ක්ලීන ජොබ් එකක් දැම්මත් ඒකෙ ඇප්ලිකේෂන් 3500ක් විතර ගිහින් තියෙනවා කියලා පෙන්නනවා.
    මම දැන් නවසීලන්තයට ඇවිල්ල මාස පහක්. තවම ජොබ් එකක් නැහැ. ලංකාවේ හොඳට ජීවත් වෙන ෆැමිලි එකකුට මෙහේ එන්න හොඳ නෑ. ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ජීවත් වෙච්ච පවුලක් අපි. මහත්තයයි මමයි දෙන්නම රස්සාවල් කරලා. ළමයි දෙන්න එක්ක අපි ලංකාවේ සතුටින් ජීවත් වුණා. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ ජීවත්වෙන අයට නවසීලන්තය ආවා කියලා experience කරන්න ලොකු දෙයක් නෑ. ලංකාව පොඩි රටක් විදියට මේ තියෙන හැමදේම පොඩි version එක ලංකාවේ තියෙනවා. මම නවසීලන්තයට ඇවිල්ලා අලුතින් experience කරේ AC කරපු කෝච්චි බස්. සීතල දේශගුණය විතරයි. මෙහෙ ලෙඩක් උනෝතින් මැරෙන එක සැපයි ඊට වැඩිය. අපිට ඕන වෙලාවට ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න බෑ. ඒක වෙනම ප්‍රොසෙස් එකක්. මෙහේ ආවම තමයි තේරෙන්නේ ලංකාව කොච්චර වටින රටක්ද කියල. කාලකන්නි දේශපාලනඥයෝ ඒක විනාශ කරාට. අවුරුදු හැත්තෑවේ අසූවේ මිනිස්සු හිටන් රස්සාවල් කරේ නැත්නම් මෙහි ජීවත් වෙන්න බෑ. අපේ අම්මල තාත්තලා අදටත් අවුරුදු පනහ හැට වෙද්දී ඒගොල්ලන් ගෙදට්ට වෙලා ඒගොල්ලන්ගේ ජීවිතේ ගත කරනවා සතුටින්. අවංකවම කිව්වොත් මම නම් මෙහෙ නවතින්නෙ නෑ. හැබැයි ආවේ ඉන්න හිතාගෙන
    අනිත් එක තමයි මිනිස්සු අහනවා ඇයි ඕගොල්ලන් එන්නේ නැත්තේ ඔච්චර හොඳ නැත්නම් කියලා. ඇත්තටම මෙහෙ ආවම තමයි තේරෙන්නේ ඒකට හේතුව. student visa වලින් මේ රටට එන්න කෙනෙක් වියදම් කරනවා අඩුම ලක්ෂ සීයකට වැඩිය. ඒ අපි ලංකාවේ හම්බ කරපු සල්ලි. සමහරවිට අපේ මුළු ජීවිත කාලෙම වියදම් කරලා හම්බ කරපු සල්ලි. ඒ ටික වියදම් කරලා මෙහෙ ආවම ආයිම අනිත් පැත්තට හැරුණොතින් ලොස් එකක් විතරයි මුළු ජීවිතේම. එතකොට හිතෙනවා වියදම් කරපු ගාන හරි හම්බ කරගන්නේ නැතුව යන්නේ නෑ ලංකාවට කියලා. නමුත් මේ තිත්ත ඇත්ත කවුරුත් කියන්න කැමති නෑ.
    හොඳ නැත්තං ඇයි එන්නේ නැත්තේ කියලා අහන්න කලින් මේකේ ඇත්ත තේරුම් ගන්න.
    මගේ බැච් එකේ ළමයි හතළිහක් ඉන්නවා කැම්පස් එකේ. ඒකෙ ළමයි 17 ලංකාවෙ අය අනිත් අය වෙනත් රටවල් වල අය. මුළු හතළිස් දෙනාගෙන්ම රස්සාවල් තියෙන්නේ 13 දෙනාටයි 😢
    තරුණ ළමයි මෙහෙය ඇවිල්ලා කට්ටක් කාලා ගොඩ යන්න පුළුවන් වෙයි. නමුත් family පිටින් මෙහෙය ඇවිල්ල දුක් විඳින්න එන්න එපා. අහිංසක දරුවෝ පව්. මේක මගේ පෞද්ගලික අත්දැකීම.
    අපිට නම් යන්න ගෙදර ලංකාවෙ තියෙනව. සමහර අය ගෙවල් දොරවල් විකුණලා මෙහෙ එනවා. ජීවිතයේ කවදාවත් ඒ මෝඩ වැඩේ කරන්න එපා. මේ කතාව මගේ ඇත්ත කතාව මේකෙන් කෙනෙකුට දෙයක් ගන්න පුළුවන් නම් අරගන්න 🙏👍
    මම නම් ලංකාවෙ ඉන්න කිසිම කෙනෙකුට මෙහේ එන්න කියලා recommend කරන්නේ නැහැ. මේ කිව්වේ කෙනෙකුට අදහසක් ගන්න මිසක යූටියුබ් චැනල් එක කරන අයට blame කරන්න නෙමෙයි👍

  • @DonDylan
    @DonDylan หลายเดือนก่อน

    Great presentation nangi! Nicely answered the question.

    • @Pinkyslifenz
      @Pinkyslifenz  หลายเดือนก่อน

      @@DonDylan Thank you so much ayya 😊

  • @kamuko-j6g
    @kamuko-j6g 2 หลายเดือนก่อน +2

    ඔයාගේ vedios ගොඩාක් වටිනවා ❤

  • @goldenharmonica
    @goldenharmonica 20 วันที่ผ่านมา

    All the information you provided was absolutely correct.

  • @Y2STreats
    @Y2STreats 2 หลายเดือนก่อน +1

    Hats off for your speech & motivting ppl who want to come 👍

    • @Pinkyslifenz
      @Pinkyslifenz  2 หลายเดือนก่อน

      @@Y2STreats Thank you ♥️

  • @AnuraPKasthoori
    @AnuraPKasthoori หลายเดือนก่อน +3

    මගේ අත්දැකීම නම් මෙහේ එන්න එපා කියන එක. මෙහේ රස්සාවල් නැහැ. මෙහේ ස්ථීර පදිංචිය හා පදිංචිය තියෙන අය job seeker benefits මත යැපෙනවා. මට හිතෙන හැටියට සමහර ආයතන හා තැරැව්කාරයන් රස්සාවල් අතයට මුදලට විකුණනවා කියලා. බොරුවට seek එකේ දානවා නමුත් ඒ අයට ඕන අයට රස්සාව දෙනවා. හරිම අමාරුයි. ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් නම් trend එකට එන්න අදහස් කරනවානම් එන්න එපා. ඕනෑම බාධකයකට මුහුණ දීලා කට්ට කන්න පුළුවන්නම් අහිමි වීම් දරාගන්න පුළුවන් නම් එන්න.

    • @Music-by-Alpha
      @Music-by-Alpha หลายเดือนก่อน +3

      @@AnuraPKasthoori බොහොම ස්තුතියි. ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් විද්‍යුත් ලිපිනය මෙහි තබන්න.අපි ලියන්නම් 🙏🏻

  • @tharukawickramasinghe2433
    @tharukawickramasinghe2433 2 หลายเดือนก่อน +1

    Nice vdo ❤️

  • @maleeshanethmi2557
    @maleeshanethmi2557 หลายเดือนก่อน

    Akki ❤

  • @charmaleedunusinghe917
    @charmaleedunusinghe917 2 หลายเดือนก่อน +1

    Nice ❤❤❤❤

  • @TheRealVidun
    @TheRealVidun 2 หลายเดือนก่อน

    wonderful🤩

  • @rohanfernando5352
    @rohanfernando5352 หลายเดือนก่อน

    It’s a normal situation in any country sister

  • @Music-by-Alpha
    @Music-by-Alpha หลายเดือนก่อน

    ඔයා discouraged කලේ නැතිවුනාට.. හදවත කඩාගෙන වැටුනා නංගි.. Husband Phd එකට එන්න හදන්නේ Waikato University එකට next July වල.family එකම. දුව 12,පුතා 15.මොනවයින් මොනවා වේවිද කියලා ඔලුව හොඳටම අවුල්..😢😢වියදම් කරපු සල්ලි අමතක කරලා NZ හිතින් අයින් කරගන්න එක ඇඟට ගුණයි වගේ 🙏🏻

    • @Pinkyslifenz
      @Pinkyslifenz  หลายเดือนก่อน

      @@Music-by-Alpha ehema hithanna epa akki, hitha haiya krgena enna monawahari krgna puluwan wei ♥️♥️

    • @Music-by-Alpha
      @Music-by-Alpha หลายเดือนก่อน

      @Pinkyslifenz ඔයා නම් Angel කෙනෙක්. කොහෙත්ම reply එකක් hope කලේ නැහැ. පරිස්සමින් ඉන්න. බුදුසරණයි 🙏🏻

    • @AnuraPKasthoori
      @AnuraPKasthoori หลายเดือนก่อน +1

      එන්න එපා වැඩි විස්තර ඕනේනම් මට ලියන්න අත්දැකීම් share කරන්න කැමතියි දැනුවත් වීම සදහා.

  • @rushadmhg
    @rushadmhg 20 วันที่ผ่านมา

    3D product designer or graphic designer kenek ta salary kohamada NZ wala ?

  • @yakadayagaming1253
    @yakadayagaming1253 2 หลายเดือนก่อน

    Nice 💗

  • @R.S.507
    @R.S.507 หลายเดือนก่อน

    අක්කේ මම දැනට එල් එල් බී ඩිග්‍රි එක කරන ගමන් ඉන්නේ.Masters වලට new zealand එන්න ලොකු හීනයක් තියෙනවා .මොකද new zealand කියන්නේ මගේ dream country එක.එහෙම ආවට පස්සේ කොහොමද PR දක්වා යන process එක වෙන්නේ .අනේ අක්කේ පුළුවන් නම් කියන්නකෝ රිප්ලයි එකක් දාලා

  • @OneDayTravelers
    @OneDayTravelers 2 หลายเดือนก่อน +1

    1 masayak normal ජීවත් wenna kiyak ynawada akke Normally අනිවාර්යයෙන් comment ekk danna

  • @adeeshani
    @adeeshani 2 หลายเดือนก่อน

    💕🍃

  • @shalindafrenando
    @shalindafrenando 2 หลายเดือนก่อน

    ❤️💯

  • @Utubenil
    @Utubenil 2 หลายเดือนก่อน

    Nangi nursery assistant jobs thiyenawada ehema job ekak hoyaganna lesida.

  • @LukeDilruk
    @LukeDilruk 2 หลายเดือนก่อน

    අක්කේ ඔයා.. Nice ..
    Freelancer අයට job නැද්ද අක්කේ... ❤

  • @piyumiranathunga6565
    @piyumiranathunga6565 2 หลายเดือนก่อน

    ❤😊❤

  • @tharushanethmal693
    @tharushanethmal693 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MohamedAhzan
    @MohamedAhzan 2 หลายเดือนก่อน

    💯

  • @tamilgamers7203
    @tamilgamers7203 2 หลายเดือนก่อน

  • @AnuraPKasthoori
    @AnuraPKasthoori หลายเดือนก่อน +1

    ඇතතටම ඔබගේ වීඩියෝ එක හොදයි. මට තේරෙන්නේ නැහැ සමහරු වීඩියෝ කරනවා රස්සාවල් අතේ තියෙනවා පිරිලා ඉතිරිලා යනවා වගේ. අපි තමයි දන්නේ ජීවත් වෙන හැටි. ඇයි මිනිස්සු මෙහෙම boasting කරන්නේ.

  • @IshanKarunathilaka-ew1ol
    @IshanKarunathilaka-ew1ol 2 หลายเดือนก่อน +1

    Hii....mn cleaning job ekkta new Zealand apply kra...next year two month etulta visa approval weii...oyta puluwan da NZ awma mta help krnna. This my 1st journey.

    • @IshanKarunathilaka-ew1ol
      @IshanKarunathilaka-ew1ol 2 หลายเดือนก่อน

      @Kushali-FunLife ehemda...eya qwenm company ekkta danawa kyla

    • @IshanKarunathilaka-ew1ol
      @IshanKarunathilaka-ew1ol 2 หลายเดือนก่อน

      @Kushali-FunLife ow 10lak wage

    • @AnuraPKasthoori
      @AnuraPKasthoori หลายเดือนก่อน

      @@IshanKarunathilaka-ew1ol අනේ ඕවාට අහුවෙන්න එපා. Cleaning තියා සාමානය රැකියා කරන් අයටත් ජීවත් වෙන්න අමාරුයි. අපේ ලංකාවේ උන්ම තමයි හිතක් පපුවක්නැතිව මුදල් උපයන්නේ අපේම රටේ එවුන් අමාරුවේ දාලා. ඔයා සල්ලි වියදම් කරලා cleaning වලට එන්න එපා. ඔය වියදම් කරන සල්ලි තියාගෙන ලංකාවට වෙලා ඉන්න. සල්ලි ඕනේ නම් මැද පෙරදිග රටකට යන්න. නවසීලන්තය හොදයි විවේක සුවයෙන් ඉන්න. හම්බ කරන්න බැහැ. අපේ එවුන් බඩේලිය යනවා වගේ වීඩියෝ දානවා ලැජ්ජයි. ඒ marketing කරලා ඔයාලා වගේ අයගෙන් ගානක් කඩා ගන්න. එහෙම ඇවිත් අමාරුවේ වැටුනු අය ගොඩක් ඉන්නවා ලැජ්ජවට පෙන්වන්නේ නැහැ. අපි ඉරිසියාවට නෙවෙයි කියන්නේ. ඇවිත් අමාරුවේ වැටෙනවට දුක නිසා. මෙහේ ඉන්න අයට තව කෙනෙකුට උදව් කරන්න බැහැ. ඒකයි ඇත්ත.

  • @shanikanimanthi8830
    @shanikanimanthi8830 2 หลายเดือนก่อน +1

    Nangi invercagill පැත්ත ගැන ටිකක් කියන්නකෝ ..එහේ සීතල වැඩියි ද.. family එකක් ආවොත් living cost එක කොහොම ද ? Caregiver jobs තියෙනවා ද?.. මට විස්තර කියන්නකෝ..

    • @Pinkyslifenz
      @Pinkyslifenz  2 หลายเดือนก่อน +1

      Hi akki, invercargill nam seethalai kiyala ahala tynawa, living cost eka nam tikak wadi meh dawaswala habai rural pathak nisa rent eka ehema adu wei, caregiver jobs tynawada kiyala mama wadiya danne na ehe habai mehe normally caregiver jobs tynwa hoyaganna amaru na ❤

    • @shanikanimanthi8830
      @shanikanimanthi8830 2 หลายเดือนก่อน

      @Pinkyslifenz thanks nangi ..❤️🌹

    • @Utubenil
      @Utubenil 2 หลายเดือนก่อน

      Nangi nursery assistant jobs thiyenawada.

    • @NoLazy-s8m
      @NoLazy-s8m 2 หลายเดือนก่อน

      Very hard to find jobs, and get PR.
      INVERCARGIL IS VERY COLD.
      WE LIVED THERE.

  • @nuwanchandana735
    @nuwanchandana735 12 วันที่ผ่านมา

    Wachna tika haiyak. Gemak Gahamu.

  • @tonightgamer466
    @tonightgamer466 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Dilen_anusara
    @Dilen_anusara 2 หลายเดือนก่อน

  • @nalinmilina8389
    @nalinmilina8389 2 หลายเดือนก่อน

    ❤❤

  • @AmalARK
    @AmalARK 2 หลายเดือนก่อน

  • @shanperera97
    @shanperera97 2 หลายเดือนก่อน

    ❤️❤️💚💚

  • @UvinduBandaranayake-s4s
    @UvinduBandaranayake-s4s 2 หลายเดือนก่อน

  • @nhglamlife186
    @nhglamlife186 2 หลายเดือนก่อน

  • @YeharaDilmi
    @YeharaDilmi 2 หลายเดือนก่อน

  • @NilankaPriyadarshani-j5n
    @NilankaPriyadarshani-j5n 2 หลายเดือนก่อน

  • @abiuthvidhushan8659
    @abiuthvidhushan8659 2 หลายเดือนก่อน

  • @ChamaraMadusanka-c7p
    @ChamaraMadusanka-c7p 2 หลายเดือนก่อน

  • @SanujaHeshan-y8t
    @SanujaHeshan-y8t 2 หลายเดือนก่อน

  • @ulluwishhewagesudarshana1509
    @ulluwishhewagesudarshana1509 2 หลายเดือนก่อน