Video ekak danakam asawen hitiye ane oya hodin kiyala dana gaththama mata hari sathutui oyage jeewithe mula idala danna hinda eay katuka addakima iwarai puthe adarey godak parissamen inna budusaranai ❤❤❤❤
Ane hari lassanai Tharii vediyo aka asawan baluwe thawa akak ekmanata anaksm maga balagana inne etim athakam family 👪 ♥️ ❤️ 💖 💕 akata jesu pehitai adaraii Thari oya hari awankai adarai man Dilani ❤❤❤❤❤❤❤
Akke lankawe kiyala nene ammala kohe hari giyama mal gas aran yana purudda ammala okkoma ekai ❤. Oyata hoda family ekak hambela thiyenawa akke.oya oya wage hamadama sathutin inna ❤
Akka itin ලංකාවේ කෙනෙක් ne ee hind oyata lankwei new zealnd walai loku wenask terenwa kiyala man dnnva.. lankwe nam akka single mom concept eka අන්තිමයි ne eth අනිත් ratwal vala ema na කියලා mn dnnwa.. akka kamti nam ee de ගැනත් kiynnko q and a eke.. mn inne e wge loku මානසික pidaneka daruwa ekk thani wela😢
We need more people like you in the world akki. I appreciate your kindness and thoughtfulness akki. Actually I really love it.Your presence and encouragement mean a lot.Your vision and attitude have been instrumental in our collective success. Thank you soo muchhhhh akkii for that..Wishing you only the best akkii..Good luck akki For Q/A - 01 - how to make indoor plants for beginners ? I mean , How to Grow and Take Care of Indoor Plants akki.. - 02 - Are there any easy ways to get to New Zealand ? Actually akki Is it easy to get to job or student visa New Zealand?
අනේ Thari අක්කේ මම මේ vlog එකේ ආසම දේ තමයි අර phamacy එකේ girls ලා දෙන්නට ඔයා thank කරපු විදිහ. ඔයා මාරම කරුණාවන්ත හිත හොඳ කෙනෙක්. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි..
❤❤❤❤
ඇත්තටම දැන් හරිම ලස්සනයි ඔයාගේ pantry එක. සුදු පාට බිත්තියේ කොල පාට පැල් ටික දැක්කාම හරිම ලස්සනයි . මටත් තියෙන්නේ Indoor plant පිස්සුවක්. කොච්චර තිබ්බත් අලුත් පැලයක් දැක්ක ගමන් උස්සගෙන එනවා. කොහොමත් ඔයාගේ ගෙදර දැක්කාම ඇහැට හරිම සනීපයක් දැනෙනවා. හරිම simple, ඒත් උණුසුම් ආදආදරණීය ගෙයක්. ❤
ඔයාගෙන් අහන්න දෙයක් නැති තරම්. ඔයා හැම දේම කිසිම ලොකු කම ක් නැතිව කියනවා..😊 එකක් අහන්නම්. ඔයා ලංකාවට එන්නෙ නැද්ද .. ලංකාවෙ පවුලේ අය ගැන දැනගන්න ආසයි😊🌟 තාරි.. ස්තූතියි ඔයාගෙ කෑම හදන ගෙදර වැඩ කරන ලස්සන වීඩියෝ දානවට. ආදරෙයි😊
මැනික මගේ මහාන්තායා මාව දලා ගිහින් අදට මාසයකුත් දවස් ගානක් වෙනවා මං හිතනවා එයා ඉක්මනින් මාව බලන්න එයිකියලා හැමදාම මග බලන් ඉන්නවා ඔයත් ප්‍රර්තනා කරනන මැනික එයලාගෙ සතුට දකින්දි මට මතක් වෙනවා මැනික
සෑම් ගේ අම්මා හරිම සිරියාවන්තයි ...ඔයා වගේම තමා මමත් රිලැක්ස් වෙන්න ඕන උනාම kmart එකේ රව්මක් දාලා ආවම ඔක්කොම හරි.ඔයාගේ වීඩියෝස් හරිම ආසාවෙන් බලන්නේ නන්ගී❤
❤️❤️❤️❤️
අහන්න දෙයක්නෑ අක්කෝ.. ඔයාට කියන්න ඕනදේත් මං මගේ හදවතින්ම කලින් වීඩියෝ එකේ කිව්ව. ඔයා මාරම වාසනාවන්තයි අලුත් පව්ලක ඔයාගෙ ජීව්තේ මාරම ලස්සනට ගතකරන්න ලැබුන එකට. ❤❤❤❤❤
අපට එන්න බැරිද ඔයා ඉන්න රටට ගෙදරක වැඩට ගුහසෙවිකාවක් හැටියට
෴හරිම ආසයි
ඉන්ගිසි පොඩිඩයි පුලුවන්
ඔය රටට හරියට ඉන්ගිසිදඔනිද
මම ඔයාගේ විඩියො ඔක්කොම බැලුව මට හරිම සතුටුයි ❤❤❤❤අපේ ලංකාවෙින් ගිල්ලා ලස්සන ජිවිතයක් ගතකරනවාට සැමි හරි අාදරේයි පුතාට ඉස්සලා ජිවිතය පැරදුනා කියලා දුක් වෙින්නේ නැතුව ඔයාට තවලස්සන ජිවිතයක් ලැබිලා තියෙනවා ඔයාගේ දුව නැවත ඔයාලගට එනවා මට විස්වසයි දුක්වෙින්න නැතුව සතුටින් ඉන්න ලංකාවට අපවු එන්නේ කවදද මම නමි පැලියගොඩ අපේ ලංකා වෙි මිනිස්සුන්ට වැඩියේ පිට රට මිනිස්සු හොදයි සැමිනමි හරිම❤❤❤❤❤❤❤❤❤❤ඔයාට මම ඔයාට වැඩිපුර ලිවුවා හොදට කියවන්න මට බනින් එපා හරිම අාදරේයි ඔයාට මමත් කන්තවක් හින්ද❤❤❤❤❤❤❤❤❤ලංකාවේ අය ගැන ටිකක් කියන්න
❤️❤️❤️❤️
හරිම ආසාවෙන් බලන්නේ ඔයාට තව තවත් යහපතම සැලසේවා
ඔයා හරිම හොද කෙනෙක් අක්කා.ඔයා අනිත් අයට treat කරන විදිය හරිම ශෝක් ❤ ඔයා වගේම මමත් indoor plants කරන්න මාරම ආසයි 🍃😌 ඒකෙන් මාර relax එකක් දැනෙනවා..ඔයාගේ cooking videoes වලටත් මම ගොඩක් ආසයි..ඔයාගෙයි සෑම් ගෙයි love story එක අහන්න ආසයි ඔයාගෙ Q&A එකට ඒකත් add කරගන්න
ඔයා හරිම් ආදරණීය කෙනෙක් නෙද..ඔයාව දකිද්දි මට අපේ චුටි අක්කාව මතක් වෙනවා..අක්කේක්ද නංගියේක්ද දන් නැ.හැබැයි ඉතින් ලොකු වයසක් නම් පෙන් නැ ඔයාට😊..ඔයගේ විඩියො කිපයක්ම මං බැලුවා..එවා හරිම ලස්සනයි.ඔයා කතා කරන භාෂා දෙකම හරිම ලස්සනයි.ඇත්තෙන්ම කොහොමද ඔහේ භාෂාව ඔච්චර හොදට ලස්සනට කතා කරන්නෙ?
ඔයාගේ පුන්චි කුස්සිය හරිම ලස්සන්‍යි නන්ගි. ඔයාගේ හැමදේටම හරිමලස්සන්‍යි..ආදරෙයි ඉතින් ගොඩාක්..බුදුසරනයි ඔයාලට❤❤❤
Aththatama Thari oya boru sobana nathi kenek.. mm harima asai ane oyata.. mta oyawa hambenna thiyenwanm kiyla hithila thiyenwa aththenma asai.. gewal as krana aka nm pissuwak.. math akka wage.. kiya unath hamadema as krala thami adata ynne..
නංගි ඔයාට හැම සතුටක්ම ලැබෙන්න ඔන ඔයාට මල් එවන්න පුලුවන් නමි ගොඩක් එවනවා මැණිකේ ආදරෙයි ඔයාලාට
Mamath oyage video බලන්න godak asai...me dawas wala ramasan nisa welawa adui.theruwan saranai නංගී oyatath oyage family ekatath
ඔයා ගන්න මල් පැල හරිම ලස්සනයි.ලංකාවෙත් ගොඩක් ඒවා තියනව.ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි.පරිස්සමින් ඉන්න.ආදරෙයි හැමදාමත් ඔයාලට
අක්කා New Zealand ආපු විදිය තමයි මට නම් දැනගන්න ඕනි..මොකද මට වයස 19..A/L කරලා results එනකම් ඉන්නෙ..මං ආසාවෙන් ඉන්නවා වෙන රටකට යන්න ඉගෙනගන්න..ඒකයි..❤️
අක්කා දන්නවනම් ඒ ගැන විස්තර ටිකක් කියන්න..❤️
හරිම ලස්සනයි වීඩියෝ එක. පැල ටික නම් ලස්සනයි.
අම්මෝ ඔයාගෙ vidiyo බලනකොට හිතට දැනෙන සතුට..මටත් ඔය වගේ පුතෙක් හිටියනම් කියලා හිතුන වාර අනන්තයි. Eth මේ athmaye මම ඒකට pin karala නෑ. ඔයාගෙ පුංචි suranganavi ඔයා ළඟට ඉක්මනින් එන්න කියලා ප්‍රාර්තනා කරනවා..ජේසු පිහිටයි ❤❤❤❤❤❤
මම හරි ආසයි ඔයාලගෙ ගෙදරට . ලස්සනයි .
Q & A
ඔයා ඉස්සෙල්ලාම New Zeeland ආවේ ඉගෙන ගන්නද?
නංගී හරිම ලස්සනයි කිචන් එක.ඔයා සතුටින් ඉන්නවා දැක්කම අපිටත් සතුටුයි.බුදුසරණයි😊😊😊
මං මග බලාගෙන හිට් යේ ව්ඩ් යෝ එකාක් .ඉතින් මැනික ආදරේයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
හරිම සතුටින් බලන්නෙ විඩියෝ සතුටින් ඉන්න හැමදාම ❤
අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
නංගි
ඔයාගේ වීඩියෝස් හරිම ලස්සනයි හැමදාම බලනවා. දානකම් බලාගෙන ඉන්නේ
තෙරුවන් සරණයි.....!!!
අක්කි හරිම හිත හොද කෙනක් අර චොක්ලට් අරන් ගිහින් දුන්නෙ ඒ දෙන්නට සතුටු හිතෙන්නනෙ අක්කිගෙ හිතටත් කවදාවත් දුකක් දැනෙන්න එපා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ,❤
තාරි ගැන දූකයි ඒවගේම එක පැත්තකින් හරි සතුටුයි. ඹයා මහත්තයාට ආදරෙන් ඉන්න එක ගැන හරිම සතුටුයි.මං ආදරෙයි ඹයාලට.
ඔයා හරිම ලස්සන හදවතක් තියෙන කෙනෙක් නිසා කවදාවත් වරදින්නේ නෑ. හැමදාම සතුටින් ඉන්න❤❤❤
ඔයාට සුභ අනාගතයක් . සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම
මං ඔයාගෙ විඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ.ඔයා කතා කරන විදියට මං හරි ආසයි.
1.ඔයාගෙ ලංකාවෙ පවුලෙ විස්තර
2.ඔයාට සෑම් මුණගැහුන විදිය
මේවා දැන ගන්න කැමතියි💖💖💖
Prashna nam ahnna na akki mn harima asai oyge life style ekta hamdama oya wage sathutin inna budusaranai
Sudu nango,oyage hadawathath,oya wagema lassanai.oyata kawadawat waraden ne.seyalu Deweyange Peheta, Arakshawa labenawa.Budusaranai.❤
Lankawe Api ithin Purudu wela thiyenne Bath kannane .Lankawe iddi Math samahara dawas walata udetath bath kanawane.E puruddata dawas 3k vithara mehe udetatath bath kewa . Dawaltai retai bath kanawane E unata bathma kanna one ne .mata beruwa inne reta Bath noka inna . Oyala kana vidiha hodai . Bath kaddi henata Bada enawa. Balannako oyage age heda .kalin video eka baladdith mata hithune oyage aga kocchara hedada kiyana eka .Nangi ,oya harima Lassanai .❤ parissamin inna. g.b.y !
අහන්න ප්‍රශ්නයක් නම්.නෑ නංගී.. හැමදාම වගේ හරීම ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ .. ආදරෙයි හැමදාම..❤❤❤
Thank u akke ❤️❤️❤️❤️
Oyage vidio balanna asai oya godak hoda kenek podi lamayek ge gthiguna oyata tiyenne
අක්කි කොහොමද අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාගේ vlogs හරිම ලස්සනයි වගේම ආදර්ශමත් බුදුසරණයි අක්කිටයි පවුලේ හැමෝටමයි!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාම සතුටින් ඉන්න නිහතමානී. චරිතයක්. ආදරණීය අම්මා 6ක6න්ක් ආදරණීය බිරිද ක් 6දවියන් වහන්ස ඔබවහන්සේ හැමදාම පුංචි පවුල ආරක්ෂා කරන්න ❤❤❤❤❤❤❤❤❤
Video ekak danakam asawen hitiye ane oya hodin kiyala dana gaththama mata hari sathutui oyage jeewithe mula idala danna hinda eay katuka addakima iwarai puthe adarey godak parissamen inna budusaranai ❤❤❤❤
අක්කේ ලංකාවට ඇවිත් යන්න එන්නේ නැද්ද ...දකින්න ආසයි ඔයාව...හැමදාම ඔයා දාන විඩියෝ එක ආදරෙන් බලනවා....❤❤❤
Atthatama sathutui oya hari daksa kenek kiyala man kiyanawa ne hemadama genu lamayek unama ehema inna ona ekai oyage gamana sarthaka Thari matath duwek innawa man asai magema duwata hari giya wage oya gewana jivithe dekkama sathutui parissamin inna budusaranai❤❤❤
Ane oya harima hoda kenek. Teruwane saranai. Ane oyalawa hamba wela katha karanna thibbanme hodatama athi.adarei❤❤❤❤❤
වාසනාවන්ත තාරි නංගා මම නම් කොහොමත් ඉස්සර ඉදන් ඔයාගේ වීඩියෝ බලනවා නේ ... ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤
❤❤❤❤...බුදුසරණයි පුතේ.ලස්සනයි වීඩියෝ එක ..ආදරෙයි ඔයාලට.පරිස්සමෙන් ,සතුටින් ඉන්න ....❤❤❤❤❤
තාරි සතුටුයි පුතු පැටියාට ආ❤අදරෙයි ජීවත කාලයම මේ වගේ සතුටින්ම ඉන්න සෑම් සහ පවුලේ අය සමග ආදරෙයි ❤ බුදු සරණයි 🌹🦜🌹
අක්කා darling ඔයා new sealand ආපු විදිය පොඩ්ඩක් කියන්නකෝ! & ඔයාගේ විඩියෝ ආපූ ගමන්ම මන් බලනවා හරී ශෝක් අනේ❤♥️ ආය ඉක්මනින් vlog ඕනේ🌻💐
Ane hari lassanai Tharii vediyo aka asawan baluwe thawa akak ekmanata anaksm maga balagana inne etim athakam family 👪 ♥️ ❤️ 💖 💕 akata jesu pehitai adaraii Thari oya hari awankai adarai man Dilani ❤❤❤❤❤❤❤
ආදරෙයි නංගී ඔයාගෙ පවුලේ අයටත් ඔයාටත් ❤❤
ලංකාවට ආවොත් අපේ ගෙදරටත් එන්න අපේ බාබා හරිම ආසයි ඔයලාගේ විඩියෝ බලන්න
හරිම ලස්සනයි හැමදේම. ඔයත් හරිම හොදයි.
විඩියෝ එකක් දානකල් අක්කියෝ බලන් හිටියේ. Thank you. Love u all ❤❤❤❤
Ane oyaage video enakal maga balan inne giya sathiye oyaage vlog eka parakku unaada manda.mama godaak kemathi oyaage vlog balanna❤❤❤
කොහොමද අක්කියෝ . සතුටින් ඉන්නවා නේද.. 🙂 ඉතින් මටත් හිතුනා චූටි ප්‍රශ්න ටිකක් අහන්න. පුලුවන් නම් උත්තර දෙන්නකෝ
1.පුතාගේ නම/වයස
2.ඔයාගෙ සම්පුර්ණ නම
3.ඔයා කොහොමද නිව් සීලන්ඩ් ආවේ
4. ලංකාවේ ඔයා කොහෙද
5. ස්කෝලෙ ගියේ කොහෙද
6.පව්ලේ තව කව්ද ඉන්නේ. ලන්කාවෙ ❤️
❤❤❤❤
Wow ,dan niyamayi කුස්සිය ,ලස්සනයි ,eliyayi .
අද video එකත් ලස්සනයි 🙂 පුළුවන් වෙලාවට video දාන්න ආන්ටිගෙ video බලන්න මම ගොඩක් කැමතියි 😊
බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඔයාල හැමෝම ඉන්න ❤
Oya kheda akke inne new zealand wala.harima lassani mm mula idala oysge vedios balanawa.math thama aluth meheta❤
මමත් ඔයා වගේ මල්වලට ආසයි ,❤ඔයා මල් හදනව බලන්න ආසයි wish your all the best ❤❤❤❤❤❤
අදත් ආසාවෙන් බැලුවා දොනි .පරිස්සමින් සතුටින් ඉන්න.ජෙසු පිහිටයි .❤️❤️❤️❤️
අනේ..මමත් ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා.ඔයාටත් පවුලේ හැමෝටමත් බුදු සරණයි.හැමදාම සතුටින් ඉන්න..ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
🙏🙏🙏🙏
ගොඩාක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ ❤
අද වීඩියෝ එකත් ලස්සනයි❤අක්කයි පවුලේ අයයි සතුටින් පරිස්සමින් ඉන්න
Lassanai.oya harema uthsaha wanthai nangi.ederi anagathea wasanawantha weawa.
අනේ අක්කේ ඔයාගේ විඩියෝස් මරු😍අද තමා අහම්බෙන් ඔයාගේ විඩියො එකක් දැක්කේ😍ඔක්කොම විඩියෝ ටික දවසින් බලලා ඉවර කරා😁ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤
❤️❤️❤️❤️
Akke oya hodin inna wada video nethee. Asanipeda .🥺 parisamata inna theruwan saranai ❤🥰
Mage Asama VDO tika oyage Akka....asaven balanava...balanavata wada a kata hada hitha nivanawa.....
Ane akke adath video eka asawen beluwa.akke puthai . mahaththaya ekkai ennako lankawata evilla yanna.❤❤
Akke lankawe kiyala nene ammala kohe hari giyama mal gas aran yana purudda ammala okkoma ekai ❤. Oyata hoda family ekak hambela thiyenawa akke.oya oya wage hamadama sathutin inna ❤
ආදරෙයි තාරී
ආදරෙයි තාරි අක්කේ ඔයාලට ❤❤
Akke oyage skin care vedios future vlogs wala add karanna puluwan nam .
Ahanna kisima deyak ne. Oyala sathutin lassanata inna. Hemotama Budu saranay ❤❤❤
Akki oyage ammala ththaththalava balanna enne nadda lankavata ..pawle vena kawda inne akkita ...oyata godddak adarei akki.
අහන්න පුශ්න නැහැ අක්කා, ඔයා කියන ඕනම දෙයක් අහනවා❤❤❤
බුදු සරනයි ...හැමදාම සතුටින් ඉන්න ...❤
Kitchen එක තව ලස්සනයි දැන්..😊
Kohomada duwa.godak dawasakin.God bless you all
ආදරෙයි තාරි අක්කි❤ඔයාගේ videos හැමදාම බලනවා ,මන් ආසම ඔයාගෙ ,අනිත් අය ගැන හිතන විදියට ඔයාට තව තවත් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන 😍❤මිනිස්සුන්ට තියෙන්නම ඕන දෙයක් තමයි මනුස්සකම❤සතුටුයි අක්කි ඔයාව මෙහෙම දකිනකොට ❤ඇත්තටම ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤😍
මම නම් අක්කිගේ ඔක්කොම Videos balala thiyenawa.. අනේ එ හින්දා දැන ගන්න තියෙන එකම මේ ඔය දන්න විදිහට කොහොමද Newzeland එන්නේ කියන එක විතරයි.. දන්නවා අක්කි ඒ සම්බන්ධයෙන් වැඩකරන කෙනෙක් නෙවෙයි කියලා. එකට sorry මං අහන්නේ අක්කිගෙ අත්දැකීම් එක්ක Newzeland එන්න පුලුවන් විදිහ කියන්න පුලුවන් නම් ලොකු help ekak.. හදවතිමන් සුභ පතනවා ඔයගේ ජිවිතය ලස්සන වෙන්න කියලා ❤❤
මගෙ ආදර දුවට මම හරීම ආදරෙයි දුවට විතරක් නෙමෙයි පුතාටත් podi පුතාටත් මම හරීම ආදරෙයි ලස්සනයි vedio ඵක සියලුදෙනාටමසමිමාසමිබුදුසරනනිතරමපතනආදරරමනිඇන්ටී නුවර
Oya Q&A eka karanakota oya inna paththe caregiver vacancy thiyana thanak hamba unoth thorathuru dennako
Akka itin ලංකාවේ කෙනෙක් ne ee hind oyata lankwei new zealnd walai loku wenask terenwa kiyala man dnnva.. lankwe nam akka single mom concept eka අන්තිමයි ne eth අනිත් ratwal vala ema na කියලා mn dnnwa.. akka kamti nam ee de ගැනත් kiynnko q and a eke.. mn inne e wge loku මානසික pidaneka daruwa ekk thani wela😢
අක්කා මන් ඔයාගේ විඩීයෝස් මුල ඉදන්ම බලපු කෙනෙක් ඒත් මන් වීඩීයෝස් තුනකට වගේ තමයි කමෙන්ට් කරේ ඉතිම් දෙයක් අහන්න හිතුනා ඒ තමයි අක්කා ලන්කාවට එන්නෙ නැද්ද? ඔයාගේ ෆැමිලී එකේ කව්රුත් ලන්කාවෙ නැද්ද ? කමෙන්ට් නොකරට අපි හරි ආදරෙයි ඔයාලා හැමොටම පරිස්සමෙන් ඉන්න ❤❤
අනේ අක්කේ මන් ඔයාගේ විඩියෝ මුල ඉදන්ම බලපු කෙනෙක් නෙමේ එත් දු මැනික ඉන්නකොට එකක් වගේ බැලුවා මට මතකයි අනේ අක්කිට පුලුවන්නම් ආයි ඒ මුල්ම විඩියෝස් අප්ලෝඩ් කරන්නකෝ බලන්න ආසයි ඒවා දූ මැනිකගේ අක්කාගේ අකමැත්තක් නැත්නම් අනේ දුක හිතෙනවා ඇති එම උනානම් සමාවෙන්න අක්කෝ එත් ආසයි ඒ විඩියෝ බලන්න ආයි ❤❤❤
ඔයා ලංකාවට ආවේම නැද්ද.. ලංකාවේ ඉන්න අය ගැන විස්තර ටිකක් කියන්න..
👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
Akki mn oyge videos balanna harina asaii.hamadama video dammath balanawa.adareiii
❤❤❤so nice to see you again ❤️ 💖 God bless you putha ❤tc ❤️ love you all..❤
Oya godak hoda කෙනෙක් oyage vedio asawen balanawa ❤❤❤
Mama godak kamathi oyage video balanna.oya video dapu gaman hamadama balanawa thari.oyalata budusaranai.godak adarei ❤❤❤❤❤
ඇත්තටම oya kana ethana widinna yanawa kiwwama matanam hithune oyata pissuda kiyala 😊
ආදරෙයි නංගා....ඔයාගේ ලයිෆ් එක හැමදාම සතුටින් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤❤❤❤❤
We need more people like you in the world akki. I appreciate your kindness and thoughtfulness akki. Actually I really love it.Your presence and encouragement mean a lot.Your vision and attitude have been instrumental in our collective success. Thank you soo muchhhhh akkii for that..Wishing you only the best akkii..Good luck akki
For Q/A - 01 - how to make indoor plants for beginners ? I mean , How to Grow and Take Care of Indoor Plants akki..
- 02 - Are there any easy ways to get to New Zealand ? Actually akki
Is it easy to get to job or student visa New Zealand?
තෙරුවන් සරණයි සියලු දෙනාට
අනේ ඔයාගේ නැන්දම්මා හරිම සිරියාවන්තයි කොයි වෙලාවෙත් හිනා වෙලාමයි ඉන්නේ පිටරට ඉන්න ගොඩක් අය ඒහෙමයි ඒකට ලංකාවේ කට්ටියගේ මාරම කැටයම් තියෙන්නේ 😂😂 සෑම් උනත් ඔයාගේ video වලට ගොඩක් සපෝට් කරනවා මම දැකලා තියෙනවා කෝලම් කරනවා හිනා වෙනවා රවනවා ගොඩක් සතුටින් ඉන්න හැමදාම ඒ අතින් ඔයා මාරම වාසනාවන්තයි 🌹🌹🙏
Oya vedio ekak dapu gaman harima asawen balanne akke.oyage jiwithe ohoma oya lassanata gewanakota oya mage kauruth nounath mata maarama sathutui.ane mnda oya mata a tharam danenawa.hemadama sathutin inna akke.oyata bs
Hello Thari, are you ok as no news from you what so ever. Hope you're keeping well
ae palaya lassanai nangi❤❤❤
ලස්සනයි oyage wenasata man ආසයි
Very beautiful vedio. Love you and your beautiful family. Theruwan saranai. 🙏 ❤❤❤❤🙏🙏🙏❤️
ගොඩක් කන රිදුනද අක්කා.. පරිස්සමින් හොයලා බලලා කරන්න. බුදු සරණයි ඔයාලට ❤❤❤
Goda dawasakin vedio baluwe.pahu giya tike wada nisa balanna unema naa.dan aye patan gatta.mmarh oyalage gedara innawa wage danenne.harima cham vidiyata lassanata innawa oya.👍👍hamadama sarhutin inmn.hamotama budu saranai ❤❤.😊
Lassanae video eka akke ❤❤
අපි ඔයාට හරම අදරේරි
❤❤❤💗🎀 4:56