Asawen beluwa.oya katha karana widiyata mn asai.oyage love story eka gennako.asai oyage wistara dena ganna.oyage lankawe family eka genath kiyanna.💖💖lv you nangi
Akke Iam sri lanka muslim fan girl Oyage vdo ektta mag hari asay Respect vidihtta oyage vdos tikka thiyanva Oyage voice ekka ehnnama vdo ekka blanva evithrak nemei oyage me small family hari cute bonding❤ always love from❤
Akki pierce karama eka heal wenna man use kare pol thel chuttakata kaha kudu tikak dala mix karala ude hawasa gawa . Ekata ikamaninma heal wenawa dear❤️
හොඳ අම්මා කෙනෙක්
හොඳ බිරිඳ ක්
පවුල් ජීවිතය හොඳින් ගෙනියන හොඳ ගැහැණිය ක්. ❤❤
අක්කි විඩියෝ ටික හරිම ලස්සනයි.මන් අසාවෙන් බලනවා.ආදරෙයි අක්කී ගොඩක්. සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි…. 💖💖💖💖✨
හරිම ලස්සනයි නංගියෝ හැමදාම ඔයේ වගේ හිනා වෙලා ඉන්න .❤ ආදරේයි❤ හැමදාම අපි ඔයාට
❤️❤️❤️❤️
ඔයා කතා කරන විදිහට හිත නිවෙනවා සහෝදරී 😍 මං ආසම ආසම චරිතයක් ❤️🌼 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම.😘🖤🎀
❤ ඔයාට ඉක්මනටම ඔයාගෙ චූටි දුව ඔයා ලගට එන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තාරි❤❤
Akki godak adharei ❤❤❤❤
ඔයා ගොඩක් ලස්සන වෙලා අක්කේ..😊❤️
හිටියාට වඩා..
හැමදාමත් මේ වගේ හිනා වෙලා ඉන්න..
ජිවිතේ තියෙන දේවල් වලින් සතුටු වෙන හිත 💪 හයිය ගැහැනියක් ඔයා... ❤❤
🥰❤️❤️❤️❤️
@@asrilankanmomslifeinnewzea3514 oya koheda
@@asrilankanmomslifeinnewzea3514 mk koi ai ochara adambara oya
@@asrilankanmomslifeinnewzea3514 ai baya itin
@@asrilankanmomslifeinnewzea3514 koi
අක්කිගෙ ගෙදර bed දෙක නම් මාර ලස්සනයි අක්කි.මාත් ඒ වගේ bed covers ගන්න ඕනි❤🎉Good luck අක්කි.හැමදාම අක්කිගෙ vedio බැලුවට දාන 1st comment එක මගේ මේ.ආදරෙයි අක්කිටයි සෑම් අයියටයි,පුතාටයි 3 දෙනාටම🥰😍😘
අනේ.ෂෝක්.දුවෙක්.ජේසුපිහිටයි.ඔයාට.
අනේ අක්කි ඔයා හරිම ලස්සනයි ජිවිතේ දිනාගෙන තියෙන්නේ අක්කි ඔයා බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏🙏🥺❤️❤️❤️❤️🙏🙏🙏 පරිස්සමින් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි!!!!🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️
ඔයා හොඳ අම්ම කෙනෙක් වගේමහොඳ බිරිඳක් හැමදාමත් සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා ඉක්මනින් චූටි දෝණියෙක් ඔයාලගෙ පුන්ච් කැදැල්ලට එකතුවෙන්නත් කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤❤❤
❤️❤️❤️❤️
Oyage wada harima piliwelai hamadama sathutin adareyen inna oyata waradinne na kawadawath budusaranai deviyange pihitai parissamen inna ♥️ ❤️ ❤❤❤❤❤
අක්කගේ වීඩියෝ බලද්දි හිත මාර විදිහට නිවෙනවා🥺❤
Ane wasanawan.pawle hamotama budu saranai🙏💖 devi pihitai.❤️❤️🌹🌹
Sudu nangi hinawanakota hari lassanai.thawa sudu manikak habawai sudu nanangita. Budu saranai thari nangi .
Hai දුව ගොඩාක් kalekin oyage වීඩියෝ ekak බලන්න ලැබුණා masayak ලංකාවට ගිහිල්ලා හිටියා .godak adarei oyalata satutin inna පරිස්සමින් inna jesu පිහිටායි බුදු සරණයි ❤❤❤
විඩියෝ එකක් දානකන් බලන් හිටියේ තෙරුවන් සරණයි අක්කා ❤❤
TH-cam ආව ගමන් දැක්කේ තාරි අක්කගේ විඩියෝ එක. මම ආසම විඩියෝ එකක්.❤❤❤❤
❤❤❤❤
මාත්❤️
ආදරෙයි ඔයාලට මම..❤❤❤❤❤හැමදාමත් සතුටින් ඉන්න..ජේසු පිහිටයි...❤❤❤❤❤
ඔයාගෙ හැම වැඩක්ම enjoy karanna. ඔයාගෙ දරුව වගෙම තමයි. සෑම් තවත් අම්ම තාත්තගෙ දරුවෙක්. එයාලට එයාලගෙ දරුව ගොඩක් වටිනව. ඒ ගැන ගැඹුරින් හිතල වැඩ කර්න්න . ඔයා සතුටින් ඉන්නව දකිද්දි හරි සතුටුයි. බුදුසරනයි
Thari dakimath sathutak vedio ekata thanks ❤ hamadama adarei oyalata jesu phitai
Asawen beluwa.oya katha karana widiyata mn asai.oyage love story eka gennako.asai oyage wistara dena ganna.oyage lankawe family eka genath kiyanna.💖💖lv you nangi
Ane godak adarei oylat,harim lssanai poliwelai,video eka baladdi wenam lokekat giya wage akki,budisaranai oyalt
බුදුසරණයි ඔයාට
Very nice 👍 video your Son is such an innocent and well mannered child ❤ I like the final quote, Happy Valentines day to your family ❤
❤️❤️❤️❤️
Atthatama sathutui ape rate lamayek ne oya oya gewana jivithe dekkama godak sathutui tawath lamaita mehema jiwath wenna lebewa matath duwek inna Amma kenek hema lamaintama lassanata jiwath wenna lebewa budusaranai ❤❤❤
Nangita lassana karabu kalakshan ekak thiyanewa .budu saranai .
Harima wasanawanthai akke oya ekmanatama petiyak lebenna man suba pathanwa❤
ආසාවෙන් බලනවා පුතේ ඔයාගෙ වැඩ සටහන් බුදු saranai සියලු deveyange පිහිටයි ඔයාට ❤
අනේ පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරනයි .❤❤❤
පරිසරයට , ගස්වැල් වලට ආදරය කරන නිසා හිතට ගොඩක් සතුටක් සැහැල්ලුවක් දැනෙනව ඇති .. විශ්වයේ ආශිර්වාදය පවුලේ සැමටම ලැබේවායි පතනවා...🧚🧚🧚
අද වීඩියෝ එක හරිම ආසාවෙන් බලුවා❤❤❤❤ලස්සනයි🎉
Nangi oyage kata hands harima lassanai budu saranaiiii
අද වීඩියෝ එකත් ලස්සනයි අසාවෙන් බැලුවා ...බුදු සරණයි .❤️💖💐💕
Loved watching you… thank you 😊
Harima asawen balanne. Oyala thundena tama Budusaranai!
ලස්සනයි නංගී පරිස්සමින් සතුටින් ඉන්න දෙවියන්ගෙ පිහිටයි ❤❤❤❤❤
Aeththatama ashawen balana vidiyo ekak parishsamen satutin inna theruwan saranai
❤❤❤ sathutin inna.budu saragai..
Adath lassanai..bawanawak wage ..thank you nangi
ඉවසිල්ලක් නැතුව හිටියේ වීඩියෝ එකක් දානකල්....හැමදාම සතුටින් ඉන්න ...ආදරෙයි thari ❤😊❤️
❤️❤️❤️❤️
අදත් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
Lassanai akke
අනේ ඉතිං නංගි ඔයාගෙ වීඩියෝ බලනකොට ඉවර වෙනවා දන්නෙත් නෑ මම නම් ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ හරිම ලස්සනයි ඔයාගේ ගෙදර ආදරණීයයි ඔයාගෙ පවුල හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️
❤️❤️❤️❤️
Nice sharing ❤❤❤😊😊😊
ආනේ...තාරි නංගියෝ ඔයා ආවද? මං ඔයාගෙ වීඩියෝස් දෙපාර තුන් පාර බලල හිත හදාගන්නවා.
මං කිව්වානෙ "චූටි දූ මැනිකක්" ගේන්න කියල.... doctor follow up karanna maasa nawayama. Ethakota safty darling.
U tubers la godak hitiyath udin show witharai. Oya ehema naa. Eekai mama aasa.
Okay god bless
ආදරේ හිතෙනවා ඔයාට බුදුසරණයි ඔයලා තුන් දෙනාටම
❤
ආසාවෙන් බලන විඩියෝ එකක් හැම විඩියෝ එකක්ම අසාවෙන් බලනවා බුදුසරණයි ❤
Mamath බලාගෙන හිටියේ video akka danakal
Oyge voice eka lassanai vry smart akki ❤
අද උදෙත් ඔයාව මතක් වෙලා page එක පැත්තට ඇවිත් වීඩියෝ එකක් දාලද බැලුවා. අදත් ලස්සනයි ඩියර් ❤❤❤බුදුසරණයි
අක්කි හාරිම ආදරනීය බිරිඳක් වගෙම හොද අම්මා කෙනෙක් විඩියො දානකම් හැමදාම බලන් ඉන්නෙ හැමදාම ආදරෙයි ❤
කොච්චර බැලුවාත් එපා එන්නේ නැ ❤
❤️❤️❤️❤️
ලස්සනයි අක්කියෝ අදත් vlog එක.. මන් අදත් කියනවා ඔයාගේ ලස්සන දුව අයි ඔයාගේ ලගට එන්න කියලා.. බුදුසරණයි.. ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏
❤❤❤❤ලස්සනයි කෑම ටිකනම් මරැ බඩකින්නකුත් අාවා 😊😊😊😊බුදු සරනයි අාදරෙයි ❤❤❤❤
Akkige video ekak enakam maga balagena hitiye beutiful ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Beautiful video.. Take care of your self Thari... Just like you take care of the rest of the family... Thank you...was looking forward to a video.
Balagana hetiya vediyo akak anakam ekmanata thawa akak ganna Thari Family akata jesu pehitai ❤❤❤❤❤❤❤❤❤Adaraiiii❤❤❤❤❤❤❤man Dilani ❤❤❤❤❤❤
Lve you Thari duwa. Theruwan saranai. ♥️ ❤❤❤❤❤😘😘😘👌👌👌🙏🙏🙏😊😊😊
ආසාවෙන් බලනවා ❤❤
Sathutin inna.budusarani
Very nice, good blass you🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ada video eka Hari lassanae akke ❤❤
අනේ සෝක් අප්පා ඔයා ගෙ හස්බන් .හරි කියුට්.ඔයත්.😍😍
Akki oya hamadama sathutin inna oni.parissamin inna akki budu saranai ❤
ආසම vlog එකක් , කෑම video හැමදාම දාන්න plz ❤❤❤❤
God bless your family always ❤❤
Akke
Iam sri lanka muslim fan girl
Oyage vdo ektta mag hari asay
Respect vidihtta oyage vdos tikka thiyanva
Oyage voice ekka ehnnama vdo ekka blanva evithrak nemei oyage me small family hari cute bonding❤ always love from❤
Oyage video 1k enakn balagena hitiye
asawen balana videos ❤lassanai maru aaa❤live ekak ennako time eka kiyala👍😎❤budusaranai 🙏❤️
අලුත් මැනිකක් ගෙන්න කාලේ හරි ❤❤❤❤මට වගේ එක පාර මැනික් කැට දෙකක්ම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා🤗
ආදරෙයි අක්කා ♥️.සතියට එකක් මදි අනේ... විඩීයෝ අඩුම 2ක් වත් ඕන..❤
Akka oyage vidiyo eka enakan balan idala ashawen baluwa. Oya harim hoda biridak wagem amma kenek. Budu saranai. ❤❤❤❤❤
❤️❤️❤️❤️
Akke puthawa sports walata yomu karanna oyata kawada hari eya inna thena dekala godak sathutu hithei❤
Akki pierce karama eka heal wenna man use kare pol thel chuttakata kaha kudu tikak dala mix karala ude hawasa gawa . Ekata ikamaninma heal wenawa dear❤️
Thank u nangi ❤️❤️❤️❤️
සතියට වීඩියෝ දෙකක්වත් දාන්න අක්කියෝ. මාර ආසයි ඔයාගේ විඩීයෝ වලට
Oyage viedios balanakota hitha niwenawa nangiyo. Harima saralai. Thunuruwansarani. Parissamen satuten inna.
ජෙසු පිහිටයි සියලු දෙනාටම
Ane Akka oyage voice eka meditation ekak ❤❤❤❤❤❤
Anee godak lssnai ..god bless youakke🥰♥️
බුදුසරණයි ආදරෙයි අක්කි ❤
Lasssanaiy godak kema nam godak rasawath lankawe wage godak dewal ne.❤️❤️❤️❤️
❤️❤️❤️❤️
sathutui thank you .oya nawatha videos denawata punchi paula raththaran.adarei hamadama.👍👍👍👍❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
අක්කා වීඩියෝ එකක් Upload කරාම අනිවාර්යයෙන්ම මං TH-cam, Tik tok එකේ බලනවා. ළගකදි ඉදලා නෙවෙයි අක්කා Tik Tok එකට වීඩියෝ Upload කරන දවස් වල ඉදලම, හැම වීඩියෝ එකකටම Comment කලේ නැති වුනත් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා බලලා යනවා. ඉතින් මම ඔයාලට සුබ පතනවා. හැමදාමත් සතුටින්, පරිස්සමින් ඉන්න. ආදරෙයි ❤️ ඔයාගේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා! ❤🏘️👨👩👧👦 තව දෙයක්... ඒ දවස් වල ඉදන් ගොඩක් ආසයි මේ වචනයට " අද දවසෙන් ටිකක් " 💐🥰
Thank you nangi ❤️❤️❤️❤️
@@asrilankanmomslifeinnewzea3514
මම ආසම තාරි උයන කොට හැමදාම කියන්නේ " ටක් ගාලා ටක් ගාලා " කියන වචන වලට 😊.
Stay blessed always❤
Hi thari how are you i was waiting for a video from y beautiful video take care god bless u all
මගෙ අක්කි 😘😘😘❤️❤️
ඔයාගෙ ගෙදර වැඩ සහ cooking videos බලන්න ගොඩාක්ම ආසයි😊😊
Harima lassanai.parissamin inna❤❤❤
Ane akkiyo oyaga vidiyo balanna godak asa hitanawa hamadama mahama aniwaranama lassana vidiyo danna adarai akki
❤️❤️❤️❤️
Tharii akka vlog eka lassni ❤❤oyage voice ekata man godak asai ❤😊
අම්මෝ නංගී ඔයා පුතාට කෑම ගොඩක් දානවා, කන්නේ නැත්නම් අපරාදේ ape පුතාට apple ගෙඩියක්, almond ඇට 10 විතරයි කන්නේ නැති නිසා, ලස්සනයි video එක
❤️❤️❤️❤️
Oyalath sathutin parissamin adharen inna❤❤❤
මග බලාගෙන හිටිය විඩියෝ එකක් ❤❤❤ 💐💐
❤❤❤❤
Mamath balan hitiye.
Mamth
❤❤❤❤❤
koi@@asrilankanmomslifeinnewzea3514
Thanks for this video .don't be late to apload video akkiyo PLzzzzzzzzzz
Ane nangiyo harida lassanai.
May god bless you all
God blese ❤️❤️❤️❤️
Very good your life❤❤
Very nice video ❤
❤❤❤❤wery nice vidiyo