අද දවසෙන් ටිකක්🌼Gender reveal 🩷💙

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1.9K

  • @thileedoni117
    @thileedoni117 หลายเดือนก่อน +402

    ගියපු එක්කෙනා තව එක්කෙනෙක් එක්කම ඇවිල්ලා නිරෝගී දරුවෝ වෙන්න ඕන පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ❤❤

  • @jayamadufernando2990
    @jayamadufernando2990 หลายเดือนก่อน +120

    ප්‍රාතිහාර්‍ය ගැන අහල තිබුනට හරියටම දැක්කෙ අද අක්කේ. හරිම සතුටුයි.

  • @BhagyaRanasinghe-cj8ym
    @BhagyaRanasinghe-cj8ym หลายเดือนก่อน +172

    මට මාරම සතුටුයි.එක දුවෙක් වෙනුවට දූලා දෙන්නෙක්ම.මේක ඇත්තටම ප්‍රාතිහාර්යයක් 🙏🙏ඔයාට සුභ පැතුම් වස්තුවේ.හදවතින්මයි මේ සුභ පැතුම්🙏🙏🙏❤️🥰

  • @nemonli1557
    @nemonli1557 หลายเดือนก่อน +58

    දුවලා දෙන්නෙක් කියලා දැනගත්ත මොහොතේ දැනුන සතුට මෙච්චරයි කියන්න බෑ මට. දරුවෝ දෙන්නම නිදුක්ව නීරෝගීව සතුටින් උස් මහත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @pathumsapna
    @pathumsapna หลายเดือนก่อน +128

    අනෙහ් දෙවියනේ දැක්කාද හොදම දෙවල් හොදම විදියට ලැබෙනවා අක්කේ..🥺❤️🫂..මැණික් කැට දෙකක් 🌝❤️..පරිස්සමෙන් ඉන්න..පරිස්සමෙන් බලා ගන්න මැණික් කැට .හැමදාමත් ආදරෙයි ..හොද මිනිස්සුන්ට වරදින්න විදියක් නෑ අක්කේ..දැක්කාමත් සතුටුයි ❤️

  • @AnojaGeethanjalee-ey5wq
    @AnojaGeethanjalee-ey5wq หลายเดือนก่อน +32

    ඇත්තටම ඔයා හුගක් හොඳ කෙනෙක් කියල හිතෙනව ඒ නිසයි ඔයාට මෙහෙම දූවල දෙන්නෙක්ම මේ විශ්වයේ ආශිර්වාදයෙන් ලැබිල තියෙන්නෙ.❤❤ තෙරුවන් සරණයි පුංචි පැටවුන්ට

  • @sanjeewanirosh5775
    @sanjeewanirosh5775 หลายเดือนก่อน +55

    අනේ ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්...විඩියෝ බලනකොට හැමදාම හිතුවේ ඔයාට දුවෙක් ලැබෙන්න කියලා...දැන් දුවලා දෙන්නෙක් කියලා දැනගත්තාම ඔයාට වගේම අපිටත් සතුටුයි...ශෝක් අනේ...❤❤❤

  • @ChathurikaJayaminisamaranayake
    @ChathurikaJayaminisamaranayake หลายเดือนก่อน +34

    තාරිට මේ වතාවේ නත්තලට සුරංගනාවියෝ දෙන්නෙක්ම නත්තල් අරන් ඇවිත් අනේ මාරම මාරම සතුටුයි මැනික
    දූ මැණිකලා දෙන්නටම නීරොගි සම්පත්තියම ලැබේවා අනන්ත බුදුගුණ බලෙන් සියලු දෙවි රැකවරණින්
    පැටව් තුන් දෙනෙකුගේ අම්මේක් කියන්නේ ඒ අම්මා රැජිනක්
    ඔයා දැන් රැජිනක් තාරී
    ඔයාටත් නීරෝගි සම්පත්තය ලැබේවා... තෙරුවන් සරණයී දූ මැණිකලා දෙන්නටයි අම්මටයි...

  • @N.Kalupahana-lk5et
    @N.Kalupahana-lk5et หลายเดือนก่อน +247

    ඔයාට සුභපැතුම්, මට අවුරුදු 13 බබාල නෑ 2025 මේ මාසය වෙන කොට මට දරැවෙක් ලබාදුන්න විශ්වයට ස්තූතිවන්ත වෙමි.

    • @nishiweerasinghe1833
      @nishiweerasinghe1833 หลายเดือนก่อน +1

      ❤ be happy kalpana ❤

    • @N.Kalupahana-lk5et
      @N.Kalupahana-lk5et หลายเดือนก่อน +2

      @@nishiweerasinghe1833 thanks dear

    • @hemanthasenanayake-c7e
      @hemanthasenanayake-c7e หลายเดือนก่อน +2

      Oyatath paththini ammage pihita lebewa.thunuruwane pihita lebewa .

    • @N.Kalupahana-lk5et
      @N.Kalupahana-lk5et หลายเดือนก่อน +1

      @@hemanthasenanayake-c7e 🙏

    • @darshani-subscrib
      @darshani-subscrib หลายเดือนก่อน

      Fb eke senehase ashramayata add wena e pujawa hodai

  • @shanaya7922
    @shanaya7922 หลายเดือนก่อน +17

    ප්‍රාතිහාර කියලා අහල තියෙනව...මේ තියෙන්නෙ උදාහරණ 😍♥️
    බුදුසරණයි අක්කේ බබාලටත් ඔයාගේ පවුලේ හැමෝටමත්....❤
    කවදාවත් මම comment karala na..eth me video ektnm dannm hithuna❤

  • @indujayathilaka5454
    @indujayathilaka5454 หลายเดือนก่อน +55

    ඊලඟ අවුරුද්දේ දෙන්නම වැට් වැටී ඇවිනවා අම්මි එක්ක .හරිම වාසනාවන්ත අම්මියෙක් ඔයා..බුදුසරණයි දෙව් පිහිටයි .❤❤

  • @HansiMedagamage
    @HansiMedagamage หลายเดือนก่อน +19

    මේ වීඩියෝ එකේ මට පුදුම සතුටක් අක්කේ දැනුනේ. 🥰මට අක්කා ගැන හරිම ආඩම්බරයි.💪 අපේ චූටි සුරංගනාවි එදා ගියේ එහෙනම් එයාගේ චූටි නංගි බබාවත් එක්ක එන්න කියලා දැන් තමයි තේරෙන්නේ. 🧚‍♀️ 🧚‍♀️එදත් අපි හදවතින්ම අක්කා වෙනුවෙන් ප්‍රාර්ථනා කලා. අදත් එහෙමයි. ✨සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ. 🥰අක්කාගේ වීඩියෝ බලන්න අපි හරි ආසයි. ඒත් ටික කාලයක් මේවයින් ඈත් වෙලා අක්කාගේ සතුට සමරන්න. 🥳 ආයි අක්කා වීඩියෝ එකක් ගේන දවස වෙනුවෙන් අපි මග බලන් ඉන්නවා. 😍අපි හරිම ආදරෙයි අක්කාට. 😘අක්කාටත් චූටි සුරංගනාවියෝ දෙන්නටත් පවුලේ සියලු දෙනාටමත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! ❤️❤️

  • @sandarenualmaida7397
    @sandarenualmaida7397 หลายเดือนก่อน +40

    ඊයෙ රෑ ඔයා ව මතක් වෙලා ඔය දාපු අවසාන වීඩියෝ එක ආයෙත් මන් බැලුවා , ඔයාල බබාත් එක්ක දැන් හොදින් ඇති කියල හිතුනා.උදේ බලද්දී ඔයා මේ වීඩියෝ එක දාලා ඇස් වලට කදුලු අවා මැනික, ඔයාගෙ පවුලට සියලු දෙවියන් ගේම පිහිටයි 🙏😘

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp หลายเดือนก่อน +1

      අනේ ඔව් සත්තයි මමත් ඊයේ රෑ බැලුවා හරිම සතුටුයි අද වීඩියෝ එකක් දාලා ❤❤

  • @lihinis6944
    @lihinis6944 หลายเดือนก่อน +11

    හරි සතුටුයි අක්කේ...මිනිස්සුන්ට හැමදාම අඩන්න වෙන් නෑ අක්කෙ.දුකක් දැනුනොත් සතුට දෙගුන වෙලා එනවා කියන්න මිහිපිට සාක්ෂි 😘😘

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d หลายเดือนก่อน +46

    මැනික් කැට දෙකටයි,ඔයාටයි,ඔයාගේ මුලු පවුලටයි ත්‍රිවිද රත්නයේ ආරක්ශාවයි මගෙ දුවේ.හැමදාම සතුටින් ඉන්න ඔයාගේ දරු පැටවුන් එක්ක.❤❤❤😊😊😊

  • @kavindipoornima3462
    @kavindipoornima3462 หลายเดือนก่อน +7

    අනේ ඇස්වලට කදුළු එන තරමට ආදරණීයයී ...අනේ හැම ආශිර්වාදයක්ම අක්කාට , චූටි සෝස මල් දෙකට ,ආදරණීය පුතාට, අක්කාගේ ආදරණීය පවුලේ හැමෝටම ලැබේවා🙏❤සුභම වේවා අක්කා ...බුදුසරණයී ❤️💐

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 หลายเดือนก่อน +17

    මම අක්කගෙ හැම විඩියෝ එකක්ම බලනවා ඒත් කමෙන්ට් කලේනම් නෑ...ඒත් අක්කේ අද කියන්නම ඕනි ඔයාගෙ නැති උන දූ මැණික ගිහින් තියෙන්නෙ තවත් දූ මැණිකක් එක්කගෙන එන්න.අනේ මාරම සතුටුයි අක්කේ😍...හොද මිනිස්සුන්ට දෙවියො හැමදාම දුක දෙන් නෑ❤️

    • @sadunichathurangani-yb3nk
      @sadunichathurangani-yb3nk หลายเดือนก่อน

      Math balanwa ape patiyta dwas4i.anee vishwa maathaawanii siyalu daruwoo rakedeewaa

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana หลายเดือนก่อน +63

    ❤හප්පොච්චියො❤මට ලැබුනා වගෙ පුදුම තරම් සතුටුයි අක්කේ❤අනෙ පැංචියෝ දෙන්නෙක්❤

    • @TharundiThiweja
      @TharundiThiweja หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව් මටත් එ වගේම සතුටක් දැනෙනවා ❤❤❤❤

  • @ireshadilum3503
    @ireshadilum3503 หลายเดือนก่อน +8

    මට ඊයෙත් ඔයාව මතක් උනා
    දැන් බබා ලැබිලා ගෙදර ඇවිත් සතුටින් ඇති කියලා
    අනේ ඔයාව දැක්කම මට හිතුනා ඒ බන්ඩියේ බබාලා දෙන්නෙක් ඇති කියලා
    හරිම සතුටුයි
    මාත් තව මාස 6 කින් මගේ පැටියව ගේනවා
    ❤❤❤
    තෙරුවන් සරනයි

  • @LakshaniNawodya
    @LakshaniNawodya หลายเดือนก่อน +258

    මේ ලෝකේ ඕනතරම් ප්‍රාතිහාර තියනවා ❤😊 ඔයා තාමා හොදම උදාහරණය අක්කේ හරිම සතුටුයි ... ❤ අක්කේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා

  • @taniyagamage3524
    @taniyagamage3524 9 วันที่ผ่านมา

    Harima sathutui me video eka dakkama akke. Mn hadawathinma prarthana karanawa me daru patau denna nirogi wasanawantha daru patau dennek wela hamadama oyala hamotama sathutin inna labenna kiyala😊

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary หลายเดือนก่อน +119

    ඔයාගෙ විශ්වාස ගැන දැක්කම පුදුම හිතෙනවා. හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ නංගී . ඔයාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි . දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤

  • @chathuvmicx2590
    @chathuvmicx2590 หลายเดือนก่อน +3

    අනේ සුරන්ගනාවි ගිහින් තවත් සුරන්ගනාවියක් එක්ක ඔයා ලඟටම ඇවිත් අක්කේ ...කොච්චර නම් සතුටක් වාසනාවක්ද..සියළු දෙවියන්ගෙ පිහිටයි ඔයාලට..හිත සතුටින් ජීවත් වෙන්න පුළුවන් දැන් නම්❤❤❤

  • @sameeramadushani1417
    @sameeramadushani1417 หลายเดือนก่อน +29

    විශ්වයට ස්තූතී වේවා...දූ පැටවු දෙන්නෙක්....❤❤❤❤❤

  • @madushaniiresha1038
    @madushaniiresha1038 หลายเดือนก่อน +3

    Ane mamath awurudu 7k balan hitya ptiyek enakal ane awa mage putha man gawata awurudu 7kata passe masa 9 bade parissamata idala anthima mohothe eya mawa dala gihin ikmanata ei mage putha man lagata man enkal balan innawa ..godak sathutui akke parissamata inna babala 3n denai oyai aiyai ❤

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t หลายเดือนก่อน +31

    😮 ඒක නම් මාරයි අක්කේ බුදු සරණයි ඔයාගේ සතුට දෙගුණ වෙලා තියෙන්නේ ඔය පරිස්සමින් ඉන්න ❤

  • @Dila9900
    @Dila9900 หลายเดือนก่อน +4

    ජිවිතේට හොදම දේවල් ලැබෙන්නේ නැතිවුන සතුටත් අරගෙන කියනවනේ.සුබ පැතුම් අක්කේ .❤❤

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha หลายเดือนก่อน +16

    ආමීමෝ නංගි කීයගන්න බෑරී තරමටම සතුටුයි මම කෑම කනගමන් ඔයගේ වීඩියෝ ඒක බෑලුවේ ඇත්තටම චුටි මෑණීක ලා දැක්කට පස්සේ මට කෑ ගෑස්සුනා ආනේ ඔයටන් පැටවු දෙන්න ටන් බුදු සරණයි ❤❤❤❤

  • @thusharikakumudunimaduwa-ji4sq
    @thusharikakumudunimaduwa-ji4sq หลายเดือนก่อน +2

    අනේ හරිම සතුටුයි.මං කලින් මේ අක්කගෙ වීඩොයෝ ටික් ටොක් එකෙන් බැලුවා.චූටි දූ නැති උන වෙලාවෙත් මං හිතුවෙ අනේ ඊලග පාර එයාට ටුවින්ස්ලාම හම්බවෙන්න කියලා.❤ අනේ මේ වීඩියෝ එක දකිද්දි මට මාරම සතුටුයි.

  • @ramanigamage161
    @ramanigamage161 หลายเดือนก่อน +22

    Congratulations නංගා ....මම ඒ දවස් වල දාපු comment වල බලන්න මම..."චූටි දූ මැනිකකට" හරිනේ...රෝස මල් දෙකේ මූණු බලන්න නම් ආසයි ....ඒත් දැන්මම එපා...බයයි ...ඇස්වහ වැදුනොත්...පස්සෙ...බලමු. නංගා doctor advice ගන්න හැම වෙලේම. පරෙස්සමෙන් ....සියලු දෙවි රැක වරන...

  • @Saumperera
    @Saumperera หลายเดือนก่อน +2

    අම්මෝ...මේකනම් ප්‍රාතිහාර්‍යක්.බුදු සරණයි.සියලු දෙවි රැකවරණයි ❤️

  • @prabodasubhashini1908
    @prabodasubhashini1908 หลายเดือนก่อน +28

    මං කිව්ව දෙයක් හරි ගියාමයි මේ 🙈❤️ දෙන්නෙක්ම ඇවිත් 🙈❤️ සතුටුයි බුදු සරණයි පැටව් දෙන්නටම ❤️😘 සියලු ආගම්වල පිහිටයි ❤️

  • @NisaLakmali
    @NisaLakmali หลายเดือนก่อน +3

    අනේ තාරී අක්කා ඔයාගේ වීඩියෝ බලනකොට හිතට මාර සහනයක් ලැබෙනවා.ඒ වගේම මේ විශ්වය ගැන පුදුම විශ්වාශයක් දැනෙනවා.ඒකට හොදම උදාහරනයක් තමා ඔයා අක්කේ... ඇත්තටම ඔයාගේ විශ්වාසය සෑබැවක් උනා අක්කේ..මාත් මේ univers eka godak විශ්වාස කරනව..ඔයාටත් දූ මැනිකලා දෙන්නටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා.පුදුම තරම් සතුටුයි අක්කා..ඇස් වලට කදුලුත් ආවා ❤❤❤

  • @chamalkaravishani4689
    @chamalkaravishani4689 หลายเดือนก่อน +16

    අනේ අක්කේ ඔයාගේ විශ්වාසය මාරයි ඔයා ඒ කිව විදිහටම එයා ඔයා ලගට ආව.. ♥️මන් හරි ආසවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ..🥰

  • @lifeinperth4887
    @lifeinperth4887 หลายเดือนก่อน +17

    අක්කේ ඔයාට හැමෝගෙම ආශිර්වාද එදත් තිබුනා හෙටත් තියනවා. ඔයා හරිම වාසනාවන්ත අම්මියෙක්. ආදරනීය පුතෙක් සැමියෙක් පවුලක් වගේම අලුත් මැනික් කැට දෙකකුත් ඔයාට දැන් ඉන්නවා.
    සතුටින්ම ඉන්න ඕන හැමදාම 💖

  • @tharika8611
    @tharika8611 หลายเดือนก่อน

    Harima sathutuii mamath godakk asawen balan hitiya video ekak 🩷🩷

  • @anomadarshinie6343
    @anomadarshinie6343 หลายเดือนก่อน +12

    මට මතකය් සමහරු ඔයාට බැනල දල තිබුනා දුව නැතිවෙලා අඩනකොට, ඔන්න දෙවියන් වහන්සේ දියල තියනව ඒ බැනපු අයට අඩේනනම 😂😂 ❤️

  • @dinithiamanda1190
    @dinithiamanda1190 หลายเดือนก่อน +2

    Harima sathutui akke. As walata kandulu awa. patav denna niduk nirogi wenna ona. adarei ❤❤❤❤

  • @IreshaKumari-zk7jb
    @IreshaKumari-zk7jb หลายเดือนก่อน +18

    අනේ හරිම සතුටුයි අක්කෙ ඔයා ප්‍රෙග්නට් කියල කියපු දවසෙ මන් හිතුවා අනේ මටත් ඉක්මනට මේ සතුට අරං පැටියෙක් එන්න කියලා මං ලගටත් අනේ එයා ඊලග මාසෙ වෙනකොට මං ලගට ආවා ඔයා හරි හැමදේම හරියන්නෙ අපේ හිතේ විශ්වාසය මත.මගේ පැටියා තාම බන්ඩියේ තව ටික දවසකින් එයත් එයි❤😊ඔයාගෙ පවුලේ හැමෝටමත් චූටි මැණිකේලා දෙන්නටත් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤️❤️😘

  • @kaushalyaniediriweera9931
    @kaushalyaniediriweera9931 13 วันที่ผ่านมา

    අලුත් vlog එකක් දෙන්න්කෝ. අනේ ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාගෙ සතුටු ජීවිතෙ දකින්න 🥰❤️❤️😘😘

  • @praneethaperera2126
    @praneethaperera2126 หลายเดือนก่อน +31

    මමනං හිතුවා ඔයාට දෙන්නෙක් වෙන්න ඇති කියලා
    සතුටුයි අනේ....ආදරෙයි

  • @Dilsilasathiaka
    @Dilsilasathiaka หลายเดือนก่อน +2

    බුදු සරණයි පැටවුන්ට ♥️♥️ ආසාවෙන් බලාගෙන ඉන්නව දොණි පැටව් බලන්න.❤❤

  • @PiumiIshara-m3u
    @PiumiIshara-m3u หลายเดือนก่อน +18

    අනේ රෝස මල් දෙකක් ම ඇවිත් අම්මී ලගට පරිස්සමෙන් අක්කේ බුදුසරණයි මැණික ❤❤❤

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 22 วันที่ผ่านมา +1

    අනේ බුදුසරණයි මැණික් කැට දෙකට. ඉක්මනින් අම්මට සතුට අරන් ආවට ඔයාට ගොඩක් පින් මැණික. එදා එයාගේ ඇස් වලින් කදුළු හලමින් කතා කරද්දි වාව ගන්න බැරි උනා අපටත්. අපි ප්‍රර්ථනා කලේම ඔයා ආපහු අම්මා ලගටම එන්න කියල. අද ඒ සතුට ඇස් වලින් දකින්න සැලැස්සුවට විශ්වයට ගොඩක් ස්තුතියි. මේ විශ්වයේ ප්‍රාතිහාර හරිම පුදුමයි. සිය පව්ලටම බුදුසරණයි.

  • @isharadezoysa1608
    @isharadezoysa1608 หลายเดือนก่อน +10

    අනේ හරිම සතුටුයි තාරි,මට සතුටට ඇස්වලට කදුලුත් ආවා.පරිස්සමෙන් ඉන්න.ඔයාලා හැමෝටම බුදුසරණයි,සියලු දෙවියන්ගේ පිහිටයි,ආරක්ෂාවයි.❤️💐

  • @Life-In-The-Netherlands
    @Life-In-The-Netherlands หลายเดือนก่อน +2

    හරිම සතුටුයි නංගෝ. වාසනාවන්. ඔයාලගෙ රත්තරන් පවුලට තෙරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි, හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන.
    Lots of love from The Netherlands ❤🇳🇱❤

  • @DarshaHatharasinha
    @DarshaHatharasinha หลายเดือนก่อน +12

    ඔයා ගොඩක් වාසනාවන්ත අම්මේක් දෙවියන් වහන්සේ ඔයා දිහා බලලා දු පැටව් දෙන්නෙක්ම දීලාදී බුදු සරණයි

  • @NethmiShehara-on2hd
    @NethmiShehara-on2hd หลายเดือนก่อน +6

    Congratulations akke
    අක්කාටත් ලැබෙන්න ඉන්න චූටි පැටව් දෙන්නටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
    තෙරුවන් සරණයි

    • @nadeekafernando6096
      @nadeekafernando6096 หลายเดือนก่อน +1

      ලැබිලා ඉන්නෙ බබාලා😊

  • @Induhewa
    @Induhewa หลายเดือนก่อน +11

    අනේ හරිම සතුටුයු නංගී. මන් හැමදාම බැලුවා ඔයා වීඩියෝ එකක් දාලාද කියලා.සුබ ආරංචියක් අහන්න බලන් හිටියේ. මට මාරම සතුටුයි තාරි නංගී.

  • @sethu8008
    @sethu8008 หลายเดือนก่อน

    Aneeee 🥹💗 Aiyata dan chuti nangila dennekma innw ❤❤

  • @sudarshikageethani879
    @sudarshikageethani879 หลายเดือนก่อน +9

    එයා ගියේ තව කෙනෙක් අරන් එන්න ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උන❤❤❤❤

  • @roshanisenadeera1673
    @roshanisenadeera1673 หลายเดือนก่อน

    Aye lassn vidio ekk genn akke ikmntm😍😍😍

  • @samadaraweyangoda3427
    @samadaraweyangoda3427 หลายเดือนก่อน +38

    අනේ හරිම සතුටුයි .. මේ පාර දූ මැණික තනියම ඇවිල්ලා නෑ❤❤ කොච්චර සතුටුයිද තරී හරියට මට ලැබුනා වගේ දැනෙන්නේ.. දූ මැණික් කැට දෙක නිරෝගිව වැඩේවා.. මැණික් කැට දෙකටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි , ආරක්ෂාවයි

  • @NamiPawan
    @NamiPawan หลายเดือนก่อน +2

    ඒකට තමයි කියන්නේ අම්මා කෙනෙක්ගේ කදුලු හරිම බලවත් කියලා බුදුසරණයි අම්මා ❤❤

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 หลายเดือนก่อน +13

    Aneee හොදම දේවල් ලැබෙන්නෙ පස්සෙ කියන්නෙ ඒකයි❤❤

  • @ShanukiSahasna-zx5ix
    @ShanukiSahasna-zx5ix หลายเดือนก่อน +5

    Hi dear Thari....oya ekka api hemoma eduwa😢ada api hemoma hadawathinma sathutu wenawa.❤adaraneeya ammekge kadulu walata karanna beri deyak ne...budu saranai...පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...!!🙏🙏🙏

  • @ireshamadushani887
    @ireshamadushani887 หลายเดือนก่อน +25

    අනන්ත වු තුරුනුවන්ගෙ ආශිර්වාදයම ලැබේවා ❤️🙏

  • @gothamikanchana
    @gothamikanchana หลายเดือนก่อน +1

    Godak sathutui oya gana thari.suba pathum.budu saranai hamotama❤❤❤manik kata deka parissamin balaganna

  • @SihiniVihara
    @SihiniVihara หลายเดือนก่อน +16

    මගේ අක්කේ තුනුරුවන්ගේ සරනයි ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ අක්කටයි පැටවුන්ටයි..අදරෙයි මගේ අක්කේ❤❤❤

  • @sudarmaranasinghe1653
    @sudarmaranasinghe1653 หลายเดือนก่อน

    මග බලාගෙන හිටියේ ඔයාගේ ව්ඩියො එකක් එනකල් හරිම සතුටුයි .තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම

  • @nirusha1549
    @nirusha1549 หลายเดือนก่อน +7

    අනේ ඇත්තටම අද අක්කව මතක් උනා 🥰 චූටි මැණික තව මැණිකක් අරන් ඇවිත්. දෙන්නටම නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️ බුදු සරණයි ඔයාලා හැමෝටම ☺️

  • @wasanakumarihamy4643
    @wasanakumarihamy4643 หลายเดือนก่อน

    අනේ මගේ තාරියෝ....දැනෙනන සතුට කියාගන්න බෑ රත්තරන් නගෝ...සුබ පැතුම්

  • @Udayangani123
    @Udayangani123 หลายเดือนก่อน +10

    අම්මෝ නංගී ඔයා දන්නේ නෑ නංගී මේ video එක ඉවර වෙනකම්ම මගේ මුළු ඇගම හිරි වැටිලා තිබුණේ .දෙයියනේ නංගී ඔයාගෙ මැණික ඇවිත් .ඔයා මග බලන් හිටිය විදිහටම.මාර සතුටුයි නංගී .ඔයා පුදුම අම්මා කෙනෙක් .ඒ ඉවසීම .ඔයා දිනුවා නංගී .දූ මැණික එනවාමයි කියල මාත් හිතුවා.ඉතින් ඔන්න මැණික් කැට දෙකක් අද ලැබුනා.අනේ ඔය රටේ හිටියානම් මම දුවලා එනවා නංගී ඔයාට සුභ පතන්න.ඉතින් හරිම සතුටුයි ❤❤❤❤ .සුභ පතනවා නංගී මැණික් කැට දෙන්නාටම වගේම මුළු පවුලේ සියලුම දෙනාටම .පරිස්සමෙන් සතුටින් ඉන්න නංගී සම්මා සම්බුදු සරණයි නංගී .❤❤❤❤❤❤

  • @Rasikadulanirasikadulani
    @Rasikadulanirasikadulani 24 วันที่ผ่านมา

    Video danakan balan idiye budusarani akke ane ikmanain vidios genna puluwan welawata devi පිහිටයි ! Parishamin inna මැණික් කැට dekth ekka ❤

  • @අයේශිකා
    @අයේශිකා หลายเดือนก่อน +11

    අනිවාරෙන්ම අක්කෙ මම නම් දැනං හිටිය කලින්ම නිවුන් බබාල කියල... තෙරුවන් සරණයි ඔක්කොටම. දීර්ඝායුෂ ලැබේවා ....❤❤❤❤❤හරීම සතුටුයි දෙවියනේ...

  • @rameshindrajith465
    @rameshindrajith465 หลายเดือนก่อน

    බුදුසරණයි ! සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා !

  • @nikeshalasamaranayaka1042
    @nikeshalasamaranayaka1042 หลายเดือนก่อน +18

    ඒක නම් මාර වාසනාවක් අක්කේ. ඔයා කොච්චර දුක් උනා ද. චුට් බබා නැති වුනහම.ඒත් අද බබාලා දෙන්නෙක් ඔයා හරි වාසනාවන්තයි🎉 congratulations❤️😍 අක්කේ . හරිම සතුටුයි . ❤❤❤❤❤ පරිස්සමෙන් .බුදුසරණයි .

  • @nadeeshachathurangani7094
    @nadeeshachathurangani7094 หลายเดือนก่อน

    Ane akke godak satutui parissamin inna math tamath e balaporotuwen auruddak balan innawa mage puthu patiya enakam eyath mawa dala gihin dan aurudakath wadi siyalu mau waruge kiri sihinaya saba wewa

  • @ashahettiarachchi197
    @ashahettiarachchi197 หลายเดือนก่อน +14

    අනේ තාරි....ගොඩක් පරිස්සමෙන් ඉන්න 💚⁣

  • @PRIYANGANI-vr1jr
    @PRIYANGANI-vr1jr 7 วันที่ผ่านมา

    Mata hituna bandiya tikak Loku nisa budusaranai ❤❤❤❤❤❤

  • @sanju4866
    @sanju4866 หลายเดือนก่อน +7

    ගොඩක් දුරට ගියපු බබා තව එක්කෙනෙක් එක්කගෙන එනවලු❤ අනේ ඔයායි දරැවොයී රැකදේවා❤❤

  • @ravidusanketha3184
    @ravidusanketha3184 หลายเดือนก่อน

    Godak sathutui akke..❤matath ikmanata amma kenek venna lebenna kiyala parthana karannako akke.oyata godak pin

  • @sadusampath451
    @sadusampath451 หลายเดือนก่อน +7

    Cuti manik kata dekata pattini මෑණියන්ගේ පිහිටයි ❤ ආදරෙයි akke වීඩියෝ ekak danakam balagana හිටියේ

  • @RedRose-2025
    @RedRose-2025 หลายเดือนก่อน

    Godak sathutui. Parissamin inna. ❤

  • @King-eq9lh
    @King-eq9lh หลายเดือนก่อน +19

    අනේ අක්කෙ සතුටට කෑ ගැස්සුනා මටත්... පරිස්සම් වෙන්න අක්කා...දරු පැටව් දෙන්නටයි ඔයාටයි ජේසු පිහිටයි... හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ අක්කා.. ආදරෙයි...❤️❤️❤️

  • @Nimalie
    @Nimalie หลายเดือนก่อน +13

    මේ ලෝකෙ miracles කියලා දේවල් තියනවා කියන්න හොඳම උදාහරණෙ ඔයා තාරි අක්කෙ.. අනේ මේ ලෝකෙ හැම සතුටක්ම ඔයාට ලැබෙන්න ඕනේ මම හැමදාම හදවතින්ම පතනවා. චූටි මැණික් කැට දෙකටයි ඔයාල හැමෝටමයි තෙරුවන් සරණයි අක්කේ.. ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න♥️

  • @rangikarupasena784
    @rangikarupasena784 หลายเดือนก่อน +5

    අනේ ගොඩක්ම සතුටුයි අක්කේ මේ ලෝකෙ දෙව් යො බුදුන් ඉන්නවා අක්කේ සතුට්න් ඉන්න හැමදාම ගොඩක් සතුටුයි අක්කේ

  • @Sanu-chi
    @Sanu-chi หลายเดือนก่อน +3

    ane congratulations akke budu sarani petau dennatamath akkatat godak adarei❤

  • @kavee9915
    @kavee9915 หลายเดือนก่อน +7

    මට මාර හැපී අක්කේ . ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕන .. ❤❤❤❤❤❤❤ lv you

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ หลายเดือนก่อน

    Godak sathutuiiii 💖🧚‍♀️

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 หลายเดือนก่อน +419

    අම්මෝ අනේ හරිම සතුටුයි අක්කේ.. නිවුන් දරුවෝ.. කොච්චර වාසනාවන්තද ඔයා..මට අවුරුදු 7ක්ම දරුවෝ නෑ.. අනේ පරිස්සම් අක්කා.. ආදරෙයි..(sanduni)♥️

    • @iphoneiphone4662
      @iphoneiphone4662 หลายเดือนก่อน +37

      ඔයා විශ්වාස කරන්න නිතරම මෙනෙහි කරන්න දරුවන් ලැබේවා කියලා❤ ඔයාට ඉක්මනින් නිරෝගි දරු සම්පත් ලැබේවා

    • @vidanagamage8167
      @vidanagamage8167 หลายเดือนก่อน +22

      ඔයාගේ ලස්සන බලාපොරොත්තුව ඉටුවෙයි .ඉක්මනට බුදුසරණයි

    • @mayuriLuckvijaya
      @mayuriLuckvijaya หลายเดือนก่อน +25

      අනුන්ගේ සතුට ගැන ගොඩාක් සතුටු වෙන ඔයාට අනිවාර්යෙන්ම ඉක්මනින් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබෙනවාමයි!

    • @shenuwijerathna1854
      @shenuwijerathna1854 หลายเดือนก่อน +3

      Ikmanata oyt lassanama lasnnma norigi daruwek labewa❤

    • @isuriranasinha2711
      @isuriranasinha2711 หลายเดือนก่อน +14

      ලොව වැඩ සිටින තිස්තුන් දහස් දෙවි දෙවතාවුන් වහන්සෙලාගෙත්...පත්තිනි මැනියන්ගේත්....ලොව උතුම් කන්තා රත්නය වන යශෝදරා මැනියන්ගෙත් පිහිට අශිර්වාදයෙන් ඔයාගෙ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා....❤

  • @dedunusulochana4367
    @dedunusulochana4367 หลายเดือนก่อน +4

    Maarama sathutui mama amma kenek una wage.. deiyane meka thamai ona une. Eka labuna oyata akke. Oyata a wasanawa labuna double wela..😊

  • @Jayathuru
    @Jayathuru หลายเดือนก่อน +22

    ඒකනම් Magical ❤

  • @janangasenanayake9523
    @janangasenanayake9523 หลายเดือนก่อน

    Aneee....harima sathutui nangi....Theruwan Saranai...oyatai daru dennatai.adarei❤❤❤

  • @ruviws
    @ruviws หลายเดือนก่อน +35

    අනේ මටත් එහෙම වුනානම්... මගේ දුව නැතිවෙලා , මාත් ආයේ try කරනවා... තාම හරි ගියේ නෑ මටත්..... මටත් ඉක්මනට දරුවෙක් හිටිටනම්.... පරිස්සමෙන් ඉන්න ...

    • @jayanilankadhikari6722
      @jayanilankadhikari6722 หลายเดือนก่อน +6

      ඔයාගෙ ප්‍රා‍ර්තනාව ඉක්මන්ට ඉශ්ට වේවා❤

    • @bianabey385
      @bianabey385 หลายเดือนก่อน

      It will definitely happen. Don't stress yourself, it does not help. God bless you.

  • @GayashaSamarathilake
    @GayashaSamarathilake หลายเดือนก่อน +2

    හරිම සතුටුයි...තෙරුවන් සරණයි පවුලටම ❤❤

  • @Fantasylove-2324
    @Fantasylove-2324 หลายเดือนก่อน +6

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ..❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි බබාලා එක්ක..❤❤

  • @anushaumayangani8671
    @anushaumayangani8671 29 วันที่ผ่านมา

    Oya thamai man dakapu wasanawanthama Amma, budusaranai,aswahak ne oyala hamotama sathutenma inna labenna oni,adarei❤️🙏

  • @Inoka-q4w
    @Inoka-q4w หลายเดือนก่อน +8

    Yeeee congratulations akki❤❤❤ godak godak sathutui budu saranai dula dennata❤❤

  • @sepaliwijethunga3965
    @sepaliwijethunga3965 28 วันที่ผ่านมา

    ජේසු පිහිටයි!! හරි සතුටක් හිතුනා මේ වීඩියෝ එක බැලුවාම ❤

  • @sobasiri07
    @sobasiri07 หลายเดือนก่อน +7

    දිරිය දියණියණී ඔබ සැමට සුබ පැතුම් 🎉❤.පරිස්සමින් ඉන්න දුවේ.සියලු දෙනාට බුදු සරණයි අලුත් පැටව් දෙන්නට පත්තිනි දේව මාතාවගේ පිහිටයී.චුටි පුතුට ලස්සන නංගි බාබාලා .පුතුටත් තෙරුවන් සරණයි.අපට හරිම සතුටුයි. මටලබුණා වගේ සතුටක් දැනුණා.දෝණි පරිස්සමින් ඉන්න 🎉❤😅

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 หลายเดือนก่อน +1

    Ane godak satutui dannak Doni la ❤❤🎉🎉 god blesss ❤❤❤❤❤❤❤❤Dilani❤❤❤❤🎉🎉

  • @Gimshi77
    @Gimshi77 หลายเดือนก่อน +3

    අනේ බුදුසරණයි අක්කි ❤
    හරිම සතුටුයි ඔයා ගැන.. ජීවිතේ ආදරේ සතුට වාසනාව පිරෙන්න ඕනී ඔයාගේ පවුලේ. බුදුසරණයි පුංචී දූලා දෙන්නටම. පරිස්සමෙන් ඉන්න අක්කි ❤
    ආදරෙයි ❤

  • @vidushikabandara
    @vidushikabandara หลายเดือนก่อน

    Anee mara sathutui ane me vedio ekh baladdi 🥰🥰😍

  • @nisansalaherath2219
    @nisansalaherath2219 หลายเดือนก่อน +3

    Congratulations ❤❤

  • @N9728-k9p
    @N9728-k9p หลายเดือนก่อน +1

    Duwala denna loku wela iskole yanakan video danna epa eyalage minissunnge as waha wadina nisa duwala dennawa ahak wage balaganna aaraksha karaganna punchi donila dennawa aadareyi okkotama parissamin inna ❤❤

  • @iromipriyangika9889
    @iromipriyangika9889 หลายเดือนก่อน +7

    අනේ මට නම් හිතුනා බන්ඩිය දැක්කම ❤

  • @DeepikaPriyadarshani-q3g
    @DeepikaPriyadarshani-q3g หลายเดือนก่อน +1

    Aththmaii vishwayta Loku balayk tiyenwa ,Hoda sithuvili parthna Karna hamotma ,akki deviyngen vishwayen ilapu deyma ada isthawela .hari sathuthak akki oyala babal denth parismata inna mage suba pathum❤❤

  • @dilrukshl
    @dilrukshl หลายเดือนก่อน +5

    අනේ මැනික හරිම සතුටුයි දු පැටැවු දෙන්නෙක් දිලා දෙවියෝ ❤️❤️🙏🙏💎💎 මමත් බැදලා අවුරුදු 10 තමත් මග බලගෙන ඉන්නවා 🚼🚼🚼 එනකම් ඔයා ගොඩක් වාසනාවත්තයි ❤❤❤ 💎💎💎🚼🚼🚼 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්

  • @sanuthiperera5871
    @sanuthiperera5871 หลายเดือนก่อน

    Ane Jesu phitai nangi oyage pawlatama❤ godak sathutui