ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙත් ලගට ආපු පැටව් දෙන්නම සති 5 මාව දාල ගියා දැන් අවුරුදු 2 තාම මට පැටියෙක් නෑ හැමෝම මට ආශිර්වාද කරන්නකො මටත් ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා 🙏🙏
Tarin.saranin.oyaga.pathum.istawawa
Budusaranai oyata ikmanata patiyek ei.
Teruwansaranin oya ikmanatama aye amma kenek wei❤
Ane oyat ikmanin chuti babek labevi theruwan saranai
ඔයා බලාපොරාත්තු වන ආකාරයටම ඔයාව ඉක්මණින් අම්මා කෙනෙක් කරන්න බබාලා ලැබෙයි
මං දාපු කමෙන්ට් එකට හැමෝම මට ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරල තිබුනා ඒ ආශිර්වාදයෙ බලයෙන් මගෙ කුසට පැටියෙක් ඇවිත් .ආශිර්වාද කරපු හැමෝටම ගොඩාක් පිං.මන් ගියද් vog ලගට මගෙ පැටිය ඉන්නවා කිවුවා ඒ වගෙම ගර්බාශෙ ගෙඩි 2 තියෙනවා කිවුවා .අනේ හැමෝම ආශිර්වාද කරන්න මගේ කුසේ ඉන්න පැටියා නිදුක් නිරෝගී සියලු අසපසගයන්ගෙන් යුතු ලස්සන පිංවන්ත පැටියෙක් වෙන්න කියලා කිසිම කරදරයක් වෙන්න එපා කියලා මගේ පැටියව ආරක්ෂා කරල දෙන්න කියලා ආශිර්වාද කරන්න හැමෝම .
ඔයාටත් ඔයාගෙ පැටියාටත් කිසිම කරදරයක් වෙන් නැ.ඔයාගෙ පැටියා නිරොගිමත් වාසනවන්ත පින්වත් දිර්ගායුශ ඇති ලස්සන පැටියෙක්.බයවෙන්න එපා අම්මා හිතේ විශ්වාසෙන් ඉන්න.ඔයාටත් පැටියාටත් බුදුසරණයි
ඔයාගේ ප්‍රර්තනාව ඉටූ වේවා❤
තෙරුවන් සරණයි ඔයාටත් චුටි පැටියාත්...පත්තිනි මැනියන්ගෙ ම පිහිටයි .....සතුටින් පරිස්සමින් ඉන්න ...
අනේ බය වෙන්න එපා...දෙයියන්ගෙ පිහිටෙන් දරු පැටියයි ඔයයි දෙන්නම නිරෝගීව සතුටින් තියනවාමයි දෙවියො...❤❤❤
Oyage parathana itu wewaa ❤❤❤❤
මා කළ යම් පිනක් ඇතොත් ඒ පිං බලයෙන් . නැගණියනි ඔබේ කුසට නිදුක් නීරෝගී මත් දූ පැටියෙක් පිළිසිද ගන්නට වරම් ලැබේවා...
මේ ලෝකේ කිසිම දරුපැටියෙක් රෝගිව ඉපදෙන්න එපා....... සියලුම දරු පැටව් නීරෝගී වේවා නීරෝගී වේවා නීරෝගී වේවා නීරෝගී වේවා............ ඔයාගේ චූටී දූ මැණිකත් ඉක්මනට ඔයා ලගටම ඒවි අක්කේ....... තෙරුවන් සරණයි
දරු සම්පතක් බලාපොරොත්තවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම ඒ හීනෙ හැබෑ වෙන්න ඕන❤
අනෙ මත් ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න කියලා මට අශිර්වාද කරන්න😢😢
@@Kavee-chathuඔයාට ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා තෙරුවන් සරණයි
ඔයාගෙ චූටි සුරංගනාවි ඉක්මණින් ඔයා ළඟට ආයෙ එන්න කියලා ප්‍රාර්ථනා කරනවා... නිදුක් නිරෝගී ලස්සන බුද්ධිමත් අම්මි වගේම කරුණාවන්ත හදවතක් තියන සුරංගනාවියක් එයා... ❤❤❤❤
යශෝධරා මහ රහත් තෙරණියගේ ආශිර්වාදයෙන් ඔයාගෙ හිතේ තියෙන හැම දුකක්ම දුරු වේවා!!!!! ඒ වගේම ඔයාගෙ මැණික ඉක්මනටම ඔයාගෙ ලගට එයි.අපි ඉන්නවනෙ ඔයාට ❤❤❤❤
දරැව නැතිවෙන්න කලින් නැති පිහිට මැරැනට පස්සෙ මොකක්ද කියල හිතාගන්න අමාරැයි.
@@gayathriRajapakshe adane dakke reply eka...ane oya wadiya hithanna yanta epa..mokada meka eyata dunna ashirwaadayak eyage hitha hadenna.oyata nemei oya hithanna epa
මා මේ තාක් කල යම් කුසලයක් වේ නම් ඒ පිනෙන් ඔබය නීරොගී දරුවෙකු ලැබේවා මා අදහන බුදු දහමට අනුව චූට් දෝණිට යලි කිසිදු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා 🙏
@sudarshaniwickramathilake8260Lol..thaman karapu kusala karmayakinnwena kenekta seth pathanna puluwan..sathyakriya karala wena ayata pihita wenna puluwan..ewa gana hoyala baluwa nam hari
🙏🏻
@sudarshaniwickramathilake8260එහෙම දෙයක් නෑ...අංගුලිමාල මහ රහතන් වහන්සේ තමන් බුද්ධ පුත්‍රයෙක් වුණු දවසෙ ඉදල ජීවිතයක් නැති කරලා නෑ කියන සත්‍යක්‍රියාව කරලා ඒ බලයෙන් තමයි ඒ අම්මගේ ප්‍රසව වේදනාව නැති වෙන්න අධිෂ්ඨාන කරේ.බුදු දහමේ තමන්ගෙ සත්‍යක්‍රියාවේ බලයෙන් අනිත් අයව සුවපත් කරපු අවස්ථා ඕනෙ තරම් තියෙනවා.හොයලා බලන්න .කුසල කර්ම විතරක් නෙවෙයි තමන්ගේ පතිවත රැක්ක අය ඒ බලෙන් පවා සත්‍යක්‍රියා කරලා අනිත් අයව සුවපත් කරපු අවස්ථා ගොඩක් තියෙනවා.ඒ වගේම බුදුගුණ සත්‍යක්‍රියාව කියන්නෙත් හරිම ප්‍රභල සත්‍යක්‍රියාවක්.ඒ දේවල් අදටත් ගොඩක් ප්‍රසිද්ධයි බෞද්ධයෙක් වෙලත් ඔයා නොදන්නවා වුණාට.
@sudarshaniwickramathilake8260 ඒ වගේම කුසල් අකුසල් වර්ග ගොඩක් තියෙනවා දිට්ඨධම්මවේදනීය,අපරාපරීයවේදනීය,උපපජ්ජවේදනීය,අහෝසි කර්ම විදියට.මරණින් මතු එක එක ආත්ම වලදී පලදෙන විදියට ඒවා වෙන් කරලා තියෙනවා.ප්‍රභල කුසලකර්ම වලට පුලුවන් දුබල අකුසලකර්ම යටපත් කරන්න.
@sudarshaniwickramathilake8260ඔයා දෙයක් කියන්න කලින් හොදට හොයලා බැලුවා නම් ගොඩක් හොදයි.මොකද ඔයා දාලා තියෙන කමෙන්ට් එක අසත්‍යයි වගේම ඒකෙන් කෙනෙක්ගේ හිතත් රිදෙන්න පුලුවන්....
මැණික ඔයාට දුවලා දෙන්නෙක්ම ලැබෙනවා....❤❤❤
Sure thing. Then you will feel that your angel have gone to bring another angel to you❤
අනේ මගෙ පුතු පැටියත් ඉපදිලා දවසකින් මාව දාලා ගියා 😢😢මට උනෙත් ඔය දේම තමයි නංගි මාර විදියට මම මානසිකව වැටිලා හිටියේ දැන් අවුරුදු දෙකක් වෙනවා මගේ රන් කැටේ ආයෙත් මගෙ ලඟට ඇවිත් ඉන්නේ තව මාස දෙකකින් එයා ලැබෙනවා.. පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඔයාගෙ දූ පැටියා ඉක්මනින් ම එනවා හිත හයියට ඉන්න මැණික් එතකන් ❤❤❤❤
රත්තරන් චුටි දුවේ... ආයේමත් අම්මා ලගටම එන්න .අම්මා ඔයා එනකන් මග බලාගෙන ඉන්නවා 🙏♥️😘😘
මගේ දූ පැටියත් ඉපදිලා දවස් දෙකෙන් මාව දාලා යන්න ගියා...😔 ජීවීතේ මනුස්සයෙක්ටවත් තිරිසන් සතෙක්ටවත් කවදාවත් ලැබෙන්න එපා ඒ වේදනාව.. ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙලා දූ පැටියා ආයෙත් ඔයා ලඟට එන්න ප්‍රාර්ථනා කරනවා ❤ බුදු සරණයි අම්මා 🙏
Mage puthu patiyath ipadila paya 5k vitharai hitiye nathi una math kiyanne hathurektawath mewage deyak wenna nam epa
@@බොඩීම්ජිව්තේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා... බුදු සරණයි අම්මා ❤️🙏
Bs,tc..
බුදුදහමට යොමු වෙන්න ධර්මය ට යොමු වෙන්න ඔයාගෙ හිතට ලොකු සහනයක් වෙයි ඒක සත්‍යයි
සත්තයි එයා ආයෙත් ඔයා ගාවට එයි…..වැටුනු හැම කදුලකටම හිනාවත් අරන් ….🙏
ඔයා දුවේ හිතන්නේ..දුව ගැනද ඇත්තටම..හිතට එන සිතුවිලිද..ඔය අල්ලන්නේ අල්ලන් ඉන්නේ..දුව නෙවේ.දුක..හිත ඔයාගේ නෙවේඒ තමයි මනසේ සවභාවය..අර ඇදුන් දැකිනකොට ඔබට පේන්නේ දුවද දුකද..ඒ දුව නෙවේ මනස මවන මායාව..ඒ මායාවෙන් මිදෙන්න.ඒ කියන්නේ දුක..ඔයාට එයා පාඩමක් උගන්නලා ගිහින්..ජිවිතේ අවබෝද කරගන්න...ඔයා හැම. මොහොතකම මේ මොහොතට එන්න...අර මවන මනසට අහුවෙන්න එපා..මනසෙන් දුව මවනවා මිස ඇත්තක් නොවේ...ඔයාට මනස මවන මායාවෙන් නිදහස් වෙන්න..ආශිර්වාද කරනවා..
🙏🙏🙏
❤
Ow jeevita dukak API apitath na..ma athma Aya oyaga duva..Dan Aya kaga hari badaka athi ipadila..makai jeevita tarumganna
@@JjJdj-n3o නෑ නෑ ජිවිතේ දුක නෑ..මම ඔබ ඇතුලු ගහාකොල සතා සිවුපාවා හැදිලා තියෙන්නේ එකම දේකින්..ඔයාවත් මමවත් නෙමේ මේ ඉන්නේ..ඔයා මම ජිවත් කරන්නේ මේ ස්වභාදහමයි.ස්ව්භාදහමේ ක්‍රියාවලිය තමයි වර්ගයා බෝවීම ආහාර නින්ද ලෙඩවීම මරනය..ඒවා කවුරුත් කරන්නේ නැ..කවුරුත් කරනවා වගේ මනස පෙන්වනවා..ඒ ඇත්ත නොදන්නාකම තුල තමයි දුක හට ගන්නේ..ඒ ඇත්ත අවබෝදකරගෙන සතුටෙන් ජිවත් වෙන්නයි..කීවේ බුදුන්..අවබෝදයෙන් දුක අත ඇරෙනවා..
ඒ තුලින් ජීවිතේ යාතාර්ථය තේරුම් ගන්න සහෝදරිය ..දුකින් මිදෙන්න පාර පෙනේවී..අමාරුයි ගොඩක් අම්මා කෙනෙකුට .ඒත් නේ සසරේ අපි ඕන තරම් මේ දුකට පත් වෙලා ඇති..කිරුලපන ධර්මවිජය හාමුදුරුවන්ගේ බණ අහන්න කියන නිසා අහලා බලන්න..තාවකාලික සතුටක් සැපක් ඇති ජීවිතේ දුක සදාකාලික නිසා දුකින් මිදෙන්න ❤
මගේ චූටි පුතා ඉපදිලා මාස 9කට පස්සෙ අපිව දාලා ගියා. මම සාමාන්‍යයෙන් youtube channels follow කරන කෙනෙක් නෙවෙයි. ඒත් අහම්බෙන් ඔයාගෙ videos දැක්කා. මගේ පුතා අපිව දාලා යනකොට බෝනික්කෙක් වගේ ලස්සනයි. එයත් නැතිවුනෙ බොහොම දුර්ලබ ලෙඩක් හැදිලා. සතියක් ඇතුලත හැම දේම සිද්ද වෙලා ඉවර වුනා. හීනයක් වගේ වුනා. මම ඔයාට කැමති නම් දෙයක් කියන්නම්. ඔයා නැතිවුන බබාගෙ දේවල් දැක දැක තවත් විඳවන එකයි වෙන්නෙ. මමත් ඔය වගේම හිටියා. ඒත් මම තේරුම් අරගෙන පුතාගෙ මතක තියන හැම දෙයක්ම මට නොපෙනෙන්න තිබ්බා. මට මගේ මහත්තයා ඒකට ගොඩක් උදව් කරා. මම අවුරුදු 10 ක් විතර තිස්සෙ එයාගේ photo එකක් වත් දැකලා නෑ. මහත්තයා ඒ කිසිම දෙයක් මට පේන්නවත් ගන්නවත් පුලුවන් විදියට තියලා නෑ. මට දැන් දරුවො තුන් දෙනෙක් ඉන්නවා. ඒත් අම්මෙක්ට දරුවො 10ක් හිටියත් නැතිවුන එකානෙ වටින්නෙ කියලා කතාවක් තියනවනෙ. මටත් ඒ වගේ. ඉතින් මම හිත හදා ගත්තෙම ඒ මතකයන්වලින් දුරස් වෙලාමයි. එයා අතගාපු සෙල්ලම් බඩු සේරම මම අයින් කරා. මොකද ඒ සෙල්ලම් බඩු අස්සෙ ඇඳුම් අස්සෙ මම තනියම චූටි පුතාගෙ සුවඳ හෙව්වා. එයා hospital එකට යනකොට ඇඳන් ගියලු ඇඳුම විතරක් මගේ ළඟ තිබුනා ටික කාලයක්. අද ඒකත් මගේ ළඟ නෑ. එකම එක දෙයක් මම කරා. මට එයාට පස්සෙ ආයෙත් ලැබුනෙ පුතෙක්. මම ඒ පුතාට නැතිවුන පුතාගෙ නම ම දුන්නා. ඉතින් අද මගේ ළඟ ඉන්න පුතාට උප්පැන්න දෙකයි...මරණ සහතිකයකුයි තියනවා. එයා ඒ නිසා එයාගේ කවදාවත් නොදැක්ක අයියාට හරිම ආදරෙයි.❤❤❤ඔයා හිත හයිය කර ගන්න........දවසක ඔයාට ඒ හැමදේ දිහාම මැදහත් සිතින් පිටුපස හැරිලා දකින්න සිතන්න පුලුවන් වෙයි.❤
සත්තකින්ම මහ බයක් දැනුනා කිසිම අම්මා කෙනෙක්ට මෙවන් දුකක් නොවේවා 🙏🙏🙏
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ඇතුව මේ චූටි දූ පැටියා ඔයාගේ මව් කුසේම යලිත් ඉපදේවා!!! තෙරුවන් සරණයි ඔයාලට 🙏
තාරි ඔයාට ලගදීම තවත් ලස්සන දුවෙක් එයි. ඔයාට ලස්සන පවුලක් තියෙනවා ඔයා සක්තිමත් ගැනියෙක්. දැන් පරණ දේවල් ගැන හිතන්න එපා. ඔයා ලගින් ගිය දුව සුරංගනා ලෝකේ ඇති.❤
ඔයාට ඉක්මනින්ම දරු සම්පතක්ලැබේවා පුතේ
දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා!!!!❤❤❤❤
මගෙත්😢
හිත ශක්තිමත් කරගන්න ,ඔයගේ රෝස මල ආයෙත් ඔයා ලගටම එනවා ,❤
අනේ දුව අද තමයී දැනගත්තේ හරිම වේදනාවකින් බැලුවේ. මමනම් විඩියෝව බලන ගමන් හිතුවේම රත්තරන් මැණික දුව ලඟට ඉක්මනටම ඵන්න ලැබේවා කියල.දුව ඔය වේදනාව දන්නේ නැහ කවුරුවත්. ඔයාට ඉක්මනට.සතුට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව 🙏🏼🙏🏼🙏🏼❤❤❤
Oyata ikmanatama chuti patiyek labenna kiyala man prarthana karanawa❤
උපතේ සිට ඕනම වෙලාවක විපත වෙන්න හැකියි අක්කේ.ලොකු ජීවිත කාළයක් බරපතල රෝගයකින් දුක් විඳිනවාට වඩා නිරෝගි නව උපතක් ඈට වාසනාවක් වෙයි. ඔයා අදහන ආගම අනුව දූ ට ආශිර්වාද කරන්න.
අනේ දෙවියනේ මට මේ වීඩියෝ එක බලන්න බෑ අම්මෙක් මේ දුක කොහොම දරන්න ද 😢😢😢 කිසි කෙනෙක්ට මේ වගෙ දෙයක් වෙන් එපා ...දෙවියනේ 🙏🙏🙏
මේක හරිම සංවේදී කාරණාවක්.ආයෙත් මේ ගැන වීඩියෝ කරන්න එපා.ආදරෙයි ඔයාට.අම්මා කෙනෙක් විදිහට මට හරිම දුකයි මේවා බලනකොට.තව තවත් ඔයාට ශක්තිය ලැබේවා ජීවිතයට ❤❤❤❤❤
Ratharan chuti patiyo ikmanata ammi lagata anna ammi oya anakan balagena innawa god bless patiyo ❤❤
යසෝදරා මහ රහත් උත්තමාවියගේ ආනූභාවයෙන් ඔයාගේ සියලු දුක් නිවිලා හිතට සැනසීම ලැබේවා..ඒ වගේම ඔයාගේ හුස්ම ටික වගේ හිටපු දූ මැනික නීරෝගි දරුවෙක් වෙලා ඉක්මනින් ඔයා ලගටම එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි ❤
කර්මයට අනුව හැමදේම වෙනවා ..දූ වෙනුවෙන් පිංදහම් කරන්න හිත ගොඩාක් හැදෙයි......❤😊
නිදුක් නිරෝගි දිර්ඝායු රැගෙන ආයෙත් පුංචි රෝස මල ඔයා ලගටම ආයෙත් එනවා අනිවාර්යයෙන්ම දුක් වෙන්නඑපා විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබි සියල්ල ම ධනාත්මකව විසදෙනවා🤲 තෙරැවන් සරනයි
එයාට ආයෙ ඉපදෙන්න හැකියාවක් තියෙනවා නම් ඔයා කරන හැම පිනක්ම හේතු කරගෙන එයාට ආයෙම ඔයාගෙ ගාව නිරෝගී දරුවෙක් වෙලා ඉපදෙන්න වාසනාව ලැබෙන්න ඕනා.ඔයාට ඉන්න දරුවත් ඉස්සරහට ඔයා ගාවට එන හැම දරුවෙක්මත් නීරෝගී දරුවො වේවා❤️.
ඔයා හොද අම්මා කෙනෙක්❤ඔයා ගොඩාක් ශක්තිමත්,ඉදිරි ජිවිතේ සතුටින් පිරුනු ලස්සන කාලයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙවි පිහිටයි!❤
ඔයාට ලගදීම දුවලා 2නෙක්ම ලැබෙනවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏❤️
දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපේ හැම දේම වෙන්නෙ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අනාගතයේදී දූව ඔයගෙ කුසෙම නැවතත් උපත ලැබෙවා 🙏🙏🙏❤️❤️❤️
මාර කැමැත්තක් ඒක
ධර්මයත් එක්ක ජීවත් වෙන්න අක්කේ.අපිට නොතේරෙන ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් හැම තැනකදිම අක්කේ.❤
අනිවාරෙන්
අක්කගෙ කතාව ඇත්ත අක්කෙ.. ලංකාවේ අය ඒ වගෙ තමයි. ඉක්මනටම දූ පැටියා නිරෝගිමත්ව අක්කගෙ ලගට එන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි අක්කෙ.. ඔයා ශක්තිමත් වෙන්න තව. ඔයාට පුළුවන්.
අනෙ දුකයි dr ඔයාට දෙවියන් වහාන්සෙ අනිවාර්යයෙන්ම ඔයාට ලස්සන නිරොගි දරුවෙක් දෙනවා අනිවාර්යයෙන්ම දෙවියන් වහාන්සෙව විස්වාස කරන්න ජෙසු පිහිටයි
සතුටුයි ඔයා recover වෙන එක ගැන..හිත ගත දෙකම relax කරගෙන ආයි චූටි පැටියෙක් ගේන්න ..ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි !
ඔයා වගේම මමත් ඔයා පත්වෙලා ඉන්න තත්වෙට දෙපාරක් මූන දීල තියනවා.දැන් මට පින්වන්ත ලස්සන පුතු පැටියෙක් ඉන්නවා.හිත හදාගන්න.ඔයාට පින්වන්ත දූ පැටියෙක් මට වගේම ඔයාටත් ලැබෙයි.❤❤❤බුදු සරනයි
එයා නම් දේවදුතයෙක් වගේ පුංචි පැටියෙක්❤ ඉක්මනින්ම ඔයාගෙ දරුවෙක් වෙලාම නැවත ඉපදෙන්න ඕනේ ❤❤
දුව අපේ බුදුදහම අනුව හැම detama මුහුණ දිය යුතුයි .අම්මේk ට දුකක් දැනෙනවා ගොඩක් .හිත හදාගන්න දුව .එයා ගෙනාවේ ආයුෂ එපමණක් nam කාටවත් නවත්වන්න බැහැ.නැවත එ බබා ඔයාගෙ පවුලට එකතු වෙනවා .බුදු saranai දුවේ .
දුව ඔයාට ඔය වගේම ලස්සන නීරෝගී දරුවන් ගොඩාක් නිවුන්නු ලෙස ලැබේවායි ප්‍රාර්තනා කරනවා ජීවිතය අනියතයි සිත පහන්කරගන ජීවිතයට මුහුණ දෙන්න
ඒ වේදනාව දරාගන්න අමාරුයි 😢👨👩👧❤️ ඒත් පෙරුම් පුරන්නෙ හැම ආත්මයකම නිරෝගීව මගේම දූ මැණික වෙලා ඉපදෙන්න කියල ❤ අක්කි පාර්තනා කරන්න දූ මැණික ආපහු ඔයා ගාවටම පරිස්සමින් එන්න කියල ,🥺❤️🥰 කිසිම ලෙඩක් දුකක් නැතිව සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ දරු පැටියෙක් මාගේ කුසට එන්න කියල .මගෙ නැති උනු දූ මැණිකම නිරෝගීව මගෙ කුසටම ආයෙ එන්න කියල..ඔයාගෙ අතින් හිතා මතා හෝ නොදැන උනු හැම වැරැද්දකටම සමාවෙන්න කියල බුදුන්ගෙන් ,පත්තිනි මෑණියන්ගේන් ඉල්ලන්න .❤️🙏
30:47 ඉදන් ලංකාවේ මිනිස්සු ගැන කියපු කතාව නම් ඇත්තම ඇත්ත. ලංකාවේ මිනිස්සු හරියට පුද්ගලිකත්වය හාරලා හිත් රිදවන්න හරිම කැමතියි. මන් දන්නේ නෑ ඇයි එහෙම කියලා
අක්කෙ මං මේ කියන වචනේ හොදට හිතන්න. කිසිම දෙයක් ස්තිර නෑ කියන එක හොදට මතක තියාගන්න. ඔයාට ඉදිරි ජීවිතේට මේ වචනෙ ගොඩාක්ම වැදගත් වෙයි. ❤
මේ කතාව හරියටම හරිඅපි ඉපදුනේ තනියම , මැරෙන්න වෙන්නෙ තනියම බෞද්ධ අයෙක්නම් නිවන් දකින්නෙ තනියම ඒසදහා මනස දියුණු කරගන්න ඕනනේ බැදීම්වලින් තොරව
එයා ඔයා දිහා එක දිගටම බලාගෙන හිටියා කිව්ව එක හරිම heart touching.. ඒ පුංචි සුරංගනාවි ආයෙම ඔයා ලගට සතුට අරන් එනවා.. ❤
අනෙ ඔවි මටත් හරි දුක හිතුණා එකට 😥❤️
ඔයා තමයි එයාට ලැබුන හොඳම අම්මා. ඉක්මනින්ම එයා ඔයා ලඟට එන්න කියල ප්‍රාර්ථනා කරනවා🥰
ඔයා ගොඩක් ශක්තිමත් වෙන්න ඕන ඔයාගේ පුතා වෙනුවෙන්. ඔයාගේ හදවතේ ජීවත් වෙන පුංචි සුරංගනාවිය ආයෙමත් ඉක්මනටම ඔයාගෙම වෙන්න ඕන. 🙏❤ සිංදු අහන්න, නිර්මාණාත්මක දේවල් පුතා එක්ක කරන්න බලන්න, සෑම් සහ පුතා සමග සෑම විවේකයකම ලැබෙන විටම එකට ගත කරන්න. ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. ❤❤🤝💪
අක්කේ පින්වත් නීරෝගී චූටි දූ මැනිකක් ඔයාගේ කුසට ඉක්මනට ඒවී 😍😍😍 සත්පත්තිනි මෑනියන්ගේ ආශිර්වාද ලැබේවී😍 තුනුරුවන් බලෙන් ඔයාලගේ සතුට ලැබෙයී
දරු සම්පත් බලාපොරොත්තු වෙන හැම කෙනෙක් හටම ඉක්මනින් අම්මා තාත්තා වෙන්න තුරුණුවන්ගෙ ආශිර්වාදය , දෙවියන්ගේ ආශිර්වාදයත්, විශ්ව මාතාවගෙත් ආශිර්වාදය ලැබෙවා .🙏🙏🙏🙏🙏
😢😢😢😢😢😢😮
අනන්ත බුදු ගුණ බෙලෙන් නිදුක් නීරෝගී ලස්සන දූ පැටියෙක් ඔයා ට ඉක්මනින් ම ලැබෙිවා නංගී , හිත හදාගන්න .අපිට දෙයක් අහිමි වෙන්නේ තව හොඳ දෙයක් ලැබෙන්න නෙ .❤
අක්කිට ඉක්මනට ලස්සන දූ පැටියෙක් ලැබෙන්න ඕන ඉක්මනට ..ඒ වගේම දරු පැටියෙක් බලාපොරොත්තු වෙන හැමෝටම ඉක්මනට දරු සුරතල් ලබන්නට වාසනාව ලැබේවා..
ඔයාට ඒ වගේ රෝස මල් දෙකක්ම ලැබෙන්න ඕනි පත්තනි මෑනියන්ගෙ පිහිටයි ඔයාට අක්කා බුදු සරනයි ❤
ඔයා හිත හදාගත්ත එක හරිම සතුටුවු අදහන ආගමක් සමග ඉන්න. ඔයා ඔය එක එක දෙවල් කරන්න යන්න එපා… මටත් ගොඩාක් කරදර තිබුනා බෝධියක් ලගට ගොස් තමන්ගේ දුක තුනි කරගන්න.මම පුාර්ථනා කරනවා ඉක්මනට දු පැංවියක් ලැබේවා කියා 🤰🤰🤰🤰🤰
ඔයාගේ මැනික නැවැත ඔයා ගාවට එනවාමයි .ඒයා අපුවාහාම ඒ නමම දුවට තියන්න සැනසිමෙන් ඉන්න ඔයාට ලැබෙයි.ජේසු පිහිටයි.🙏❣️
එයා ඉක්මනින්ම ඔයා ගාවට එනවා ඔයා සතුටින් ඉන්න ඔයා හිතන්නෙවත් නැති වෙලාවක එයා ඔයා ලගට එනවා සමහර විට එයා තවත් එක්කේනෙක් අරන් එයි තනියට ඔයාගේ ජීවිතේ හොදම් දවස් එන්නේ තව ඉස්සරහට නංගි මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන් අවුරුදු 3 ක් වෙනවා විස්වාසයෙන් ඉන්න ❤
ඔයාගෙත් කිරි සිහිනෙත් සැබැවේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කෙ ❤️❤️❤️❤️
ඔයාගේ දුව නැවත නිරෝගී දරුවෙක් වෙලා නැවත ඔයා ලගම ඉපදෙන්න කියලා හදවතින්ම ප්‍රරත්තනා. කරනවා ගොඩක් දුකයි අහගෙන ඉන්න හිත හයිය කර ගන්න නංගි 😢😢😢😢
අනේ අක්කෙ හිත ශක්තිමත් කරගන්න 😔ගොඩක් දුකයි.ඔයාගෙ මැනික් කැටෙ ආයෙත් නිදුක් නීරෝගිව ඔයාගෙ කුසේම ඉපදෙන්න ඕන 🥺🙏බබාල බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්ම ගැහැනියකටම නිදු නීරොගෙ දරු පැටියෙක් ලැබේවා!!! ❤
ඔයාගෙ චුට් දු මැණික ආයෙමත් ඔයා ලගට ඉක්මනින් එව්..ඉක්මනින් අයෙත් සුභ ආරන්චියක් ලැබේවා කියලා පාර්තනා කරනවා . ..
උතුම් තෙරුවන් සරනින්,සියලු දෙවි මෑණියන් වහන්සේලාගේ පිහිටින් සත් පත්තිනි අම්මාගේ පිහිටින් ඉක්මනින්ම ඒ මැනික නිදුක් නීරෝගී දීර්ගායු ඇතිව ඔයාගේ කුසටම ඉක්මනින්ම ඒවි අක්කේ...!
හරිම වේදනාවයි මේක දැක්කහම නංගි හිත හරිගස්සගන්න අපි හැමෝම ජීවත් වෙන්න ඇවිල්ල නෑ අපි හැමෝටම ඔය දේ උඩුමයි නංගි හිත හරිගස්ස ගන්න නංගී
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මනට දරු සම්පතක් ලැබේවා සියලු වේදනා දුරු වේවා theruwan saranai
නංගා ඔයා දුක්වෙන්න එපා ඔයාගෙ දූ මැණික කිසිම ලෙඩක් දුකක් නැතිව දීර්ඝායුස ඇතිව ජීවත් වෙන්න ඉක්මනින්ම ඔයාගෙ ලගට එයි.එදාට ඔයාට සතුටින් ඉන්න පුලුවන් තෙරුවන් සරණයි ඔයාගෙ මුලු පවුලටම ❤️🙏❤️
දරු සම්පත් .බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුටම බුදු saranin e සියලු පැතුම් ituwewa b.s
ඔයාගෙ තියන යහපත් සිතුවිලිවල බලයෙන් ඔයා කරල තියන යහපත් ක්‍රියාවල බලයෙන් ඔයාට ඉක්මනට තවත් නිරෝගී පින්වන්ත දරුවෙක් හම්බෙයි. නිතරම මේ ජීවිතයේ තමන්ට ලැබිල තියන ආශිර්වාද ගැන හිතල සතුටු වෙලා ස්තූතිවන්ත වෙන්න. හැමදේම වෙන්නෙ මොකක්මහරි හේතුවකට. ඔයාට ඒ දේ තව කාලයකින් තේරෙයි.මගේ දරුවත් ඔය වයසෙමයි. ඔයා කියන හැම වචනයක්ම මට තේරනවා. ඔයාට තෙරුවන් සරනයි!
දෙවි පියාණනි ඇයගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරනු මැනවි 🙏🙏🙏🙏
නන්ගි ..ඔයාට ගොඩාක් හොද පවුලක් ලැබිලා තියෙනවා..මේ විශ්වයට ඔයා ස්තූතී වන්න වෙන්න..ඔයාට ලස්සනම ලස්සන දූ මැනිකක් ඉක්මනින්ම ලැබෙයී... ඒක ස්තීරයි.. ඔයාගේ ජීවිතයේ ඒ සතුට සැනසුම ඔයාට ආයෙත් ලැබෙනවාම්‍යි නන්ගි..❤❤ බුදුසරනයි නන්ගී❤❤
නංගි දැන් දුක් වෙන්න එපා. ඔයාගේ සුරංගනාවි ආයිම අවුරුද්දකින් ඔයා ලගටම ඒවී. ඒ යා සුරංගනා ලොකේ ඉදලා ඇවිත් ඔයාට දුකක් දීලා ගියේ ආයිම එන්න. ඔයා බන අහන්න. බාවනා කරන්න.පිරිත් අහන්න. සුරංගනාවි ඉක්මනටම ඒවී. බුදු සරණයි ඔයාලට. හිත සක්තිමත් කරගෙන සුපුරුදු පරිදි වැඩවල යෙදෙන්න.❤
අපිටත් පැටියා ඉන්නවා වගේ දැනෙනවා. එයා අයෙත් ඔයා හොයාගෙන එයි එතකන් ඉවසගෙන ඉමු. ඔයාට පුළුවන් ඩියර්. ආදරෙයි ඔයාට. ශක්තිමත් වෙන්න බුදුසරණයි ඔයාට ❤❤❤
දරුවගේ කර්මයට අනුව හිමි කෙටි ආයුෂ කාලයක් එයා ගෙවුව.දීර්ඝායුෂ කාලයක් සමග එයා එනකං ඔයා දහම විශ්වාස කරගෙන ඉන්න. ඔයාගෙආදරය සත්තනං එයා එනවමයි. යහපතක්ම වේවා.සියලු දෙනාට යහපතක්ම වේවා.❤❤❤🎉🎉
හරිම සංවේදී සහෝදරිය ඔයාගෙ දුවගෙ කතාව.මට අහන්න බැරි තරම් දුකක් ආවා.මටත් පුංචි පුතෙක් ඉන්නව ඒ කාලසීමාවෙම ලැබුනු.ඇත්තටම දුකයි.පුංචි දුවට කිසි ආත්මයක එවන් අකල් මරනයක් නොලැබේවා.ඔබට ඉක්මනින් නැවත මවක් වෙන්න ලැබේවා.❤
ඔයාගේ කතාව ඇත්ත අක්කේ ලංකාවේ මිනිස්සු හරි වෙනස් ඉදිරිය ගැන හිතන්න හැම දෙයක්ම හොද විදියට වෙයී..
ඔයාට දුව වගේම නිදුක් නීරෝගි දරුවෙක් ලැබේවා
Nanga එයා ඉපදිලා තියෙන්නේ මගෙ උපන්දින ය් දවසේ .මට අමතක වෙන එකක් නෑ එයාව.එයා වෙනුවෙන් පින් කරමු
අක්කෙ ඔයාගේ දුවට කිසිම බවයක අකල් මරනයක් නොවේවා එයා නීරෝගි දීර්ඝායුෂ අරන් ඔයා ලගට එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏
අනන්ත වූ බුදු ගුන බලෙන් අන්ගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු අගපසඟයෙන් යුත් නීරෝගිමත් පින්වත් සත්පුරුෂවත් දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් ඔයාගේ කිරි සිහිනය ඉටු වේවා 🙏🙏🙏🙏
පුංචි සුරංගනාවී ආයෙත් ඔයා ගාවටම එන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ 💐💐
අක්කේ බලන්නකො අක්කගේ sunshine ආයෙත් අක්කා ගාවට එනවා.. මොකද අපෙන් ලස්සන දෙයක් නැති වෙන්නේ ඊට වඩා ගොඩාක් ලස්සන දෙයක් හම්බවෙන්නෙ. කවදාවත් අපි ආදරය කරන අය අපිව දාලා යන්නේ නෑ ❤
Oworwtoutwoowqowoowoywoowwoworoowoeowowowwowwowowotyowowowowooowtiwowoewtywoutowowoweuyoepwowowwwowwowowowowowoowwowtouowooowwoowowwowooowoewowowowowowottu 2:50
පින් සිද්ද වේවි මේ දරුවාගේ තුවාලේ නැවත පාරන්න එපා.
@@champajayaweera5807 දැන් මේ කමෙන්ට් එකේ ඒ අක්කගේ හිත පාරන දෙයක් තියේද බලලා කමෙන්ට් කරන්න නැත්නම් විඩියෝ එක හරියට බලන්න
නැවත ඔයා ලඟට මේ දරු පැටියා ලැබේවා.
තාරී ඔයාට බුදු සරණයි....😢😢 දූ මැණිකක් ඉක්මනින්ම ඒවී ඔයා ලගට....
මේ ආදරණීය පුංචි පවුල සතුටින් සැනසීමෙන් පුරවන්න ලස්සන නිදුක් නීරෝගී වාසනාවන්ත දූ මැණිකක් ඉක්මනින්ම මේ ආදරණීය අම්මා ගාවට පැමිනේවා..අක්කා ගේ මේ පුංචි සුරංගනාවි ට ඉන්න තැනක සතුටින් නීරෝගී ව ඉන්න ලැබේවා....අක්කා හිනා වෙලා සතුටින් ඉන්න හැම මොහොතකම අක්කගේ පුංචි සුරංගනාවි කොහේ හරි හොද තැනක ඉදන් ගොඩාක් සතුටු වෙනවා ඇති ..තෙරුවන් සරණයි අක්කේ ඔයාට..ඔයා හරි ආදරණීය අම්මෙක්..🌼🌹🧚♀️✨️
Mama me channel ekata awe eeye ..mama wediya danne naha kalin..but mata aasa hithila enjoy karapu handa videos digin digatama balan yaddi mekath dekke🥺akka Dan duk wennepa..akka hithanna akkage baba akka gawa hitiyatath wadaa sathutin Dan wena lassana karunawantha amma kenek gawata gihilla sathutin innawa kiyala..ayeth kisima aathmeka chuuti duuta podi hari dukak karadarayk nowenna kiyala akka pin anumodan karala hithata senaseema ganna .e pina mahath balawath de karaawi…ayeth kawadawath kisima aathmeka akkata,Sam ta ,puthaata,amma ,thaththa,mallila denna akkage lankawe paule kaatawathmath kisima dukak nowewi…❤️🙏Mama babata aashirwada karanawa mage hadawathinma..mama karapu pinuth duuta lebewa kiyala..mama Daruwek nathi una wedanaawa hondata dannwa…anik de akka paule duwa,amma,wife wdiyata paulata ayeth sathuta geenna oni ..niduk neerogi waasanaawantha lassana babek ge suwadin hinaha handin Mulu gedarama ikmanatama pirewaa !akkata sathuta senaseema aadaraya noaduwa lebewa akke !!! 😇🙏❤️❤️🥰🥰💐💐💐💐
❤හදාගත්ත හිත නැවත වැටෙන්න දෙන්නඑපා එයා ට අන්දපු ඇදුම් ඇරෙන්න ඉතුරැ ඇදුම් දංදෙන්න එයාට පිංඅනුමෝදම් කරන්න දුවේ ඔයාට සතුට සම්පත පිරැනු දිනයක් ලගදි උදා වෙයි ❤❤❤❤
දුක් වෙන්න එපා නංගි.ඔයාට ඉක්මනින් තවත් ලස්සන දුවෙක් ලැබේවා! තෙරුවන් සරණයි!
අනේ 😢 මට ඇඩෙනවා අක්කේ....නමුත් දැන් ඔයා දුක් වෙන්න එපා...ඉක්මනින් ඔයා ලගට දූ මැනික එයී..ඒ නිසා.ඔයා ශක්තිමත් වෙන්න.... ඔයා ශක්තිමත් උනොත් දූවත් කොහෙ හරිතැනක ඉදන් සතුටු වෙවී....හිනා වෙලා ඉන්න.....තමන්ගේ දුක කටවත් කියන්න යන්න එපා..ඒක දරා ගන්න ශක්තිය විතරක් දෙයියන්ගෙන් ඉල්ලන්න....🙏💝😊🌹
මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන් දැන් අවුරැදු හතයි මාස ගානක් අදටත් බලන් ඉන්නවා තාම මට ඒ වාසනාව උදා උන්නෑ ඒ වේදනාව කියා ගන්න බෑ බේත් කරා ඒ වෙනුවෙන් කවදාවත් විස්වස නොකරපු අන්ද විශ්වාස පස්සෙ ගියා දැන් එවා කිසි දෙයක් කරන්නෑ කවදා හරි මටත් දරුවෙක් ලැබෙයි කියල පින්දහම් කරගෙන ඉන්නව මටත් ඉක්මන්නට අම්ම කෙනෙක් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මන් වගේම දරුවෙක් බාලපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ටම ඉක්මනටම නිරෝගි වාසනාවන්ත දරුවන් ලැබේව 🙏🙏🙏🙏
ගොඩක් දුකයි ඉතින් අපි ළඟ නොරැඳෙන දරුවන් ඉපදෙනවා ඒ දරුවන් වෙනුවෙන් පිං දහම් කරමු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි.!
❤️
@@anupriya542th-cam.com/video/IYBXvtOAMts/w-d-xo.htmlsi=YaWjqF9znRzV16hl
දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් යලිත් වාසනාවන්ත නීරෝගී දීර්ඝායුශ පිරි දූ පැටියෙක් ලැබේවා ❤🙏
නීරෝගී මැණිකක් වෙලා සුරංගනාවී ආයෙමත් ඔයා ලගටම එන්න කියලා පාර්තනා කරනවා...බුදු සරණයි !!!
මා කල යම් පිනක් වේනම් ඒ පිං පුංච් දෝණි ට අනුමෝදන් වේවා !!🙏🙏 පෙර භවයක් වූ අකුසල කර්මයක් වේනම්, ඒ සියල්ලක්ම දුරුවී .. දෙමාපියන් සහ සහෝදරයා ට සතුට වාසනාව ගෙනෙන පිංවත් දූ පැටියෙක් වෙලා නැවතත් ඔයාගෙ ආදරණීය අම්මා ලඟම ඉපදේවා !! දුවේ ❤🙏
ඉක්මනටම ඔයාට නිදුක් නිරෝගී සුවපත් නිවුන්දරුවන් ලැබේවා!!!❤❤❤
නංගී තෙරුවන් සරනින් ඔයාට ඉක්මනින් නිදුක් නිරෝගී දූ පැටියෙක් ලැබේවි. ඔයා හොද ධෙර්‍යවන්ත අම්මා කෙනෙක් .ඔයාගෙ සතුට ලග ලගම එනවා. එත්කන් ඉවසීමෙන් උපේක්ෂාවෙන් ඉන්න. ඒ සදහා අවශ්‍ය ශක්තිය ධෛර්‍රය නිරතුරුවම ලැබේවා. තෙරුවන් සරනයි!!!
ඔයාගේ දුව නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඇතිව නැවතත් ඔයා ළගටම පැමිණෙවා
ඒ වගේම ලස්සනට නිරෝගීව ඔයා ලගම ඉපදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ❤
ඉක්මනින් නැවැතත් නිරෝගී වාසනාවන්ත දුවෙක් ලැබේවා!
අක්කි මේ විදිහට හිත හදාන ඉන්න එක ගැන ගොඩක් සතුටුයි අපි හැමොටම ජිවිතෙ නොහිතන දෙවල් වලට මුහුන දෙන්න වෙනවා එත් දවසක අයෙ අක්කගෙ පැටියා අක්කව හොයාන එනවා කියලා විශ්වාසයි ❤🙏
ආයෙත් ඔබේ නිදුක් නිරෝගීව ඔබේ කුසටම එන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව🥰❤️
දුකක් දැනුණා ! නැවතත් නිරෝගී දූ sigiththiyek ලැබේවා
ඔයාගේ දෝණි දුක් විදින්නේ නැතිව ඔයා ලගින් ඉක්මනින් ගියාට,අයේත් ඉක්මනින් දවසක ඔයාගේ ලගට ඇවිත් අම්මා කියයි,සතුටින් ඉන්න හැමදාමත්
දුව නැවතත් ඔය දෙන්නලගට එයි ❤❤❤❤❤❤❤❤❤
මිනිස්සු කියන්නෙ කාට හරි වැරදෙනකන් බලන් ඉන්නෙ අක්කා .... ඔයා දුක් වෙන්න එපා.. තව පැටියෙක් ගැන හිතමු..... බුදු සරණයි
අක්කීගෙ දූ පැටියාව අයෙත් අක්කීටම ලැබේවා!!..මගේ හදවතිම්ම පතනවා
නිදුක් නිරෝගී දිර්ඝ ආයුශ ලබා නැවත මෙ අම්මා ලගට එන්න මැණික....!
දරැ සුරතල් බලන්න ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම ඒ කිරි සිහිනය සැබැවේවා 🙏🙏🙏
මගෙත් ලගට ආපු පැටව් දෙන්නම සති 5 මාව දාල ගියා දැන් අවුරුදු 2 තාම මට පැටියෙක් නෑ හැමෝම මට ආශිර්වාද කරන්නකො මටත් ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා 🙏🙏
Tarin.saranin.oyaga.pathum.istawawa
Budusaranai oyata ikmanata patiyek ei.
Teruwansaranin oya ikmanatama aye amma kenek wei❤
Ane oyat ikmanin chuti babek labevi theruwan saranai
ඔයා බලාපොරාත්තු වන ආකාරයටම ඔයාව ඉක්මණින් අම්මා කෙනෙක් කරන්න බබාලා ලැබෙයි
මං දාපු කමෙන්ට් එකට හැමෝම මට ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා ආශිර්වාද කරල තිබුනා ඒ ආශිර්වාදයෙ බලයෙන් මගෙ කුසට පැටියෙක් ඇවිත් .ආශිර්වාද කරපු හැමෝටම ගොඩාක් පිං.මන් ගියද් vog ලගට මගෙ පැටිය ඉන්නවා කිවුවා ඒ වගෙම ගර්බාශෙ ගෙඩි 2 තියෙනවා කිවුවා .අනේ හැමෝම ආශිර්වාද කරන්න මගේ කුසේ ඉන්න පැටියා නිදුක් නිරෝගී සියලු අසපසගයන්ගෙන් යුතු ලස්සන පිංවන්ත පැටියෙක් වෙන්න කියලා කිසිම කරදරයක් වෙන්න එපා කියලා මගේ පැටියව ආරක්ෂා කරල දෙන්න කියලා ආශිර්වාද කරන්න හැමෝම .
ඔයාටත් ඔයාගෙ පැටියාටත් කිසිම කරදරයක් වෙන් නැ.ඔයාගෙ පැටියා නිරොගිමත් වාසනවන්ත පින්වත් දිර්ගායුශ ඇති ලස්සන පැටියෙක්.බයවෙන්න එපා අම්මා හිතේ විශ්වාසෙන් ඉන්න.ඔයාටත් පැටියාටත් බුදුසරණයි
ඔයාගේ ප්‍රර්තනාව ඉටූ වේවා❤
තෙරුවන් සරණයි ඔයාටත් චුටි පැටියාත්...පත්තිනි මැනියන්ගෙ ම පිහිටයි .....සතුටින් පරිස්සමින් ඉන්න ...
අනේ බය වෙන්න එපා...දෙයියන්ගෙ පිහිටෙන් දරු පැටියයි ඔයයි දෙන්නම නිරෝගීව සතුටින් තියනවාමයි දෙවියො...❤❤❤
Oyage parathana itu wewaa ❤❤❤❤
මා කළ යම් පිනක් ඇතොත් ඒ පිං බලයෙන් . නැගණියනි ඔබේ කුසට නිදුක් නීරෝගී මත් දූ පැටියෙක් පිළිසිද ගන්නට වරම් ලැබේවා...
මේ ලෝකේ කිසිම දරුපැටියෙක් රෝගිව ඉපදෙන්න එපා....... සියලුම දරු පැටව් නීරෝගී වේවා නීරෝගී වේවා නීරෝගී වේවා නීරෝගී වේවා............ ඔයාගේ චූටී දූ මැණිකත් ඉක්මනට ඔයා ලගටම ඒවි අක්කේ....... තෙරුවන් සරණයි
දරු සම්පතක් බලාපොරොත්තවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම ඒ හීනෙ හැබෑ වෙන්න ඕන❤
අනෙ මත් ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න කියලා මට අශිර්වාද කරන්න😢😢
@@Kavee-chathuඔයාට ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා තෙරුවන් සරණයි
ඔයාගෙ චූටි සුරංගනාවි ඉක්මණින් ඔයා ළඟට ආයෙ එන්න කියලා ප්‍රාර්ථනා කරනවා... නිදුක් නිරෝගී ලස්සන බුද්ධිමත් අම්මි වගේම කරුණාවන්ත හදවතක් තියන සුරංගනාවියක් එයා... ❤❤❤❤
යශෝධරා මහ රහත් තෙරණියගේ ආශිර්වාදයෙන් ඔයාගෙ හිතේ තියෙන හැම දුකක්ම දුරු වේවා!!!!! ඒ වගේම ඔයාගෙ මැණික ඉක්මනටම ඔයාගෙ ලගට එයි.අපි ඉන්නවනෙ ඔයාට ❤❤❤❤
දරැව නැතිවෙන්න කලින් නැති පිහිට මැරැනට පස්සෙ මොකක්ද කියල හිතාගන්න අමාරැයි.
@@gayathriRajapakshe adane dakke reply eka...ane oya wadiya hithanna yanta epa..mokada meka eyata dunna ashirwaadayak eyage hitha hadenna.oyata nemei oya hithanna epa
මා මේ තාක් කල යම් කුසලයක් වේ නම් ඒ පිනෙන් ඔබය නීරොගී දරුවෙකු ලැබේවා මා අදහන බුදු දහමට අනුව චූට් දෝණිට යලි කිසිදු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා 🙏
@sudarshaniwickramathilake8260
Lol..thaman karapu kusala karmayakinnwena kenekta seth pathanna puluwan..sathyakriya karala wena ayata pihita wenna puluwan..ewa gana hoyala baluwa nam hari
🙏🏻
@sudarshaniwickramathilake8260එහෙම දෙයක් නෑ...අංගුලිමාල මහ රහතන් වහන්සේ තමන් බුද්ධ පුත්‍රයෙක් වුණු දවසෙ ඉදල ජීවිතයක් නැති කරලා නෑ කියන සත්‍යක්‍රියාව කරලා ඒ බලයෙන් තමයි ඒ අම්මගේ ප්‍රසව වේදනාව නැති වෙන්න අධිෂ්ඨාන කරේ.බුදු දහමේ තමන්ගෙ සත්‍යක්‍රියාවේ බලයෙන් අනිත් අයව සුවපත් කරපු අවස්ථා ඕනෙ තරම් තියෙනවා.හොයලා බලන්න .කුසල කර්ම විතරක් නෙවෙයි තමන්ගේ පතිවත රැක්ක අය ඒ බලෙන් පවා සත්‍යක්‍රියා කරලා අනිත් අයව සුවපත් කරපු අවස්ථා ගොඩක් තියෙනවා.ඒ වගේම බුදුගුණ සත්‍යක්‍රියාව කියන්නෙත් හරිම ප්‍රභල සත්‍යක්‍රියාවක්.ඒ දේවල් අදටත් ගොඩක් ප්‍රසිද්ධයි බෞද්ධයෙක් වෙලත් ඔයා නොදන්නවා වුණාට.
@sudarshaniwickramathilake8260 ඒ වගේම කුසල් අකුසල් වර්ග ගොඩක් තියෙනවා දිට්ඨධම්මවේදනීය,අපරාපරීයවේදනීය,උපපජ්ජවේදනීය,අහෝසි කර්ම විදියට.මරණින් මතු එක එක ආත්ම වලදී පලදෙන විදියට ඒවා වෙන් කරලා තියෙනවා.ප්‍රභල කුසලකර්ම වලට පුලුවන් දුබල අකුසලකර්ම යටපත් කරන්න.
@sudarshaniwickramathilake8260ඔයා දෙයක් කියන්න කලින් හොදට හොයලා බැලුවා නම් ගොඩක් හොදයි.මොකද ඔයා දාලා තියෙන කමෙන්ට් එක අසත්‍යයි වගේම ඒකෙන් කෙනෙක්ගේ හිතත් රිදෙන්න පුලුවන්....
මැණික ඔයාට දුවලා දෙන්නෙක්ම ලැබෙනවා....❤❤❤
Sure thing. Then you will feel that your angel have gone to bring another angel to you❤
අනේ මගෙ පුතු පැටියත් ඉපදිලා දවසකින් මාව දාලා ගියා 😢😢මට උනෙත් ඔය දේම තමයි නංගි මාර විදියට මම මානසිකව වැටිලා හිටියේ දැන් අවුරුදු දෙකක් වෙනවා මගේ රන් කැටේ ආයෙත් මගෙ ලඟට ඇවිත් ඉන්නේ තව මාස දෙකකින් එයා ලැබෙනවා.. පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඔයාගෙ දූ පැටියා ඉක්මනින් ම එනවා හිත හයියට ඉන්න මැණික් එතකන් ❤❤❤❤
රත්තරන් චුටි දුවේ... ආයේමත් අම්මා ලගටම එන්න .අම්මා ඔයා එනකන් මග බලාගෙන ඉන්නවා 🙏♥️😘😘
මගේ දූ පැටියත් ඉපදිලා දවස් දෙකෙන් මාව දාලා යන්න ගියා...😔 ජීවීතේ මනුස්සයෙක්ටවත් තිරිසන් සතෙක්ටවත් කවදාවත් ලැබෙන්න එපා ඒ වේදනාව.. ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙලා දූ පැටියා ආයෙත් ඔයා ලඟට එන්න ප්‍රාර්ථනා කරනවා ❤ බුදු සරණයි අම්මා 🙏
Mage puthu patiyath ipadila paya 5k vitharai hitiye nathi una math kiyanne hathurektawath mewage deyak wenna nam epa
@@බොඩීම්ජිව්තේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා... බුදු සරණයි අම්මා ❤️🙏
Bs,tc..
බුදුදහමට යොමු වෙන්න ධර්මය ට යොමු වෙන්න ඔයාගෙ හිතට ලොකු සහනයක් වෙයි ඒක සත්‍යයි
සත්තයි එයා ආයෙත් ඔයා ගාවට එයි…..වැටුනු හැම කදුලකටම හිනාවත් අරන් ….🙏
ඔයා දුවේ හිතන්නේ..
දුව ගැනද ඇත්තටම..
හිතට එන සිතුවිලිද..
ඔය අල්ලන්නේ අල්ලන් ඉන්නේ..
දුව නෙවේ.
දුක..
හිත ඔයාගේ නෙවේ
ඒ තමයි මනසේ සවභාවය..
අර ඇදුන් දැකිනකොට ඔබට පේන්නේ දුවද දුකද..
ඒ දුව නෙවේ මනස මවන මායාව..
ඒ මායාවෙන් මිදෙන්න.ඒ කියන්නේ දුක..
ඔයාට එයා පාඩමක් උගන්නලා ගිහින්..
ජිවිතේ අවබෝද කරගන්න...
ඔයා හැම. මොහොතකම මේ මොහොතට එන්න...
අර මවන මනසට අහුවෙන්න එපා..
මනසෙන් දුව මවනවා මිස ඇත්තක් නොවේ...
ඔයාට මනස මවන මායාවෙන් නිදහස් වෙන්න..
ආශිර්වාද කරනවා..
🙏🙏🙏
❤
Ow jeevita dukak API apitath na..ma athma Aya oyaga duva..Dan Aya kaga hari badaka athi ipadila..makai jeevita tarumganna
@@JjJdj-n3o නෑ නෑ ජිවිතේ දුක නෑ..
මම ඔබ ඇතුලු ගහාකොල සතා සිවුපාවා හැදිලා තියෙන්නේ එකම දේකින්..
ඔයාවත් මමවත් නෙමේ මේ ඉන්නේ..
ඔයා මම ජිවත් කරන්නේ මේ ස්වභාදහමයි.
ස්ව්භාදහමේ ක්‍රියාවලිය තමයි වර්ගයා බෝවීම ආහාර නින්ද ලෙඩවීම මරනය..
ඒවා කවුරුත් කරන්නේ නැ..
කවුරුත් කරනවා වගේ මනස පෙන්වනවා..
ඒ ඇත්ත නොදන්නාකම තුල තමයි දුක හට ගන්නේ..
ඒ ඇත්ත අවබෝදකරගෙන සතුටෙන් ජිවත් වෙන්නයි..
කීවේ බුදුන්..
අවබෝදයෙන් දුක අත ඇරෙනවා..
ඒ තුලින් ජීවිතේ යාතාර්ථය තේරුම් ගන්න සහෝදරිය ..දුකින් මිදෙන්න පාර පෙනේවී..අමාරුයි ගොඩක් අම්මා කෙනෙකුට .ඒත් නේ සසරේ අපි ඕන තරම් මේ දුකට පත් වෙලා ඇති..කිරුලපන ධර්මවිජය හාමුදුරුවන්ගේ බණ අහන්න කියන නිසා අහලා බලන්න..තාවකාලික සතුටක් සැපක් ඇති ජීවිතේ දුක සදාකාලික නිසා දුකින් මිදෙන්න ❤
මගේ චූටි පුතා ඉපදිලා මාස 9කට පස්සෙ අපිව දාලා ගියා. මම සාමාන්‍යයෙන් youtube channels follow කරන කෙනෙක් නෙවෙයි. ඒත් අහම්බෙන් ඔයාගෙ videos දැක්කා. මගේ පුතා අපිව දාලා යනකොට බෝනික්කෙක් වගේ ලස්සනයි. එයත් නැතිවුනෙ බොහොම දුර්ලබ ලෙඩක් හැදිලා. සතියක් ඇතුලත හැම දේම සිද්ද වෙලා ඉවර වුනා. හීනයක් වගේ වුනා. මම ඔයාට කැමති නම් දෙයක් කියන්නම්. ඔයා නැතිවුන බබාගෙ දේවල් දැක දැක තවත් විඳවන එකයි වෙන්නෙ. මමත් ඔය වගේම හිටියා. ඒත් මම තේරුම් අරගෙන පුතාගෙ මතක තියන හැම දෙයක්ම මට නොපෙනෙන්න තිබ්බා. මට මගේ මහත්තයා ඒකට ගොඩක් උදව් කරා. මම අවුරුදු 10 ක් විතර තිස්සෙ එයාගේ photo එකක් වත් දැකලා නෑ. මහත්තයා ඒ කිසිම දෙයක් මට පේන්නවත් ගන්නවත් පුලුවන් විදියට තියලා නෑ. මට දැන් දරුවො තුන් දෙනෙක් ඉන්නවා. ඒත් අම්මෙක්ට දරුවො 10ක් හිටියත් නැතිවුන එකානෙ වටින්නෙ කියලා කතාවක් තියනවනෙ. මටත් ඒ වගේ. ඉතින් මම හිත හදා ගත්තෙම ඒ මතකයන්වලින් දුරස් වෙලාමයි. එයා අතගාපු සෙල්ලම් බඩු සේරම මම අයින් කරා. මොකද ඒ සෙල්ලම් බඩු අස්සෙ ඇඳුම් අස්සෙ මම තනියම චූටි පුතාගෙ සුවඳ හෙව්වා. එයා hospital එකට යනකොට ඇඳන් ගියලු ඇඳුම විතරක් මගේ ළඟ තිබුනා ටික කාලයක්. අද ඒකත් මගේ ළඟ නෑ. එකම එක දෙයක් මම කරා. මට එයාට පස්සෙ ආයෙත් ලැබුනෙ පුතෙක්. මම ඒ පුතාට නැතිවුන පුතාගෙ නම ම දුන්නා. ඉතින් අද මගේ ළඟ ඉන්න පුතාට උප්පැන්න දෙකයි...මරණ සහතිකයකුයි තියනවා. එයා ඒ නිසා එයාගේ කවදාවත් නොදැක්ක අයියාට හරිම ආදරෙයි.❤❤❤ඔයා හිත හයිය කර ගන්න........දවසක ඔයාට ඒ හැමදේ දිහාම මැදහත් සිතින් පිටුපස හැරිලා දකින්න සිතන්න පුලුවන් වෙයි.❤
සත්තකින්ම මහ බයක් දැනුනා කිසිම අම්මා කෙනෙක්ට මෙවන් දුකක් නොවේවා 🙏🙏🙏
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ඇතුව මේ චූටි දූ පැටියා ඔයාගේ මව් කුසේම යලිත් ඉපදේවා!!! තෙරුවන් සරණයි ඔයාලට 🙏
තාරි ඔයාට ලගදීම තවත් ලස්සන දුවෙක් එයි. ඔයාට ලස්සන පවුලක් තියෙනවා ඔයා සක්තිමත් ගැනියෙක්. දැන් පරණ දේවල් ගැන හිතන්න එපා. ඔයා ලගින් ගිය දුව සුරංගනා ලෝකේ ඇති.❤
ඔයාට ඉක්මනින්ම දරු සම්පතක්
ලැබේවා පුතේ
දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා!!!!❤❤❤❤
මගෙත්😢
හිත ශක්තිමත් කරගන්න ,ඔයගේ රෝස මල ආයෙත් ඔයා ලගටම එනවා ,❤
අනේ දුව අද තමයී දැනගත්තේ හරිම වේදනාවකින් බැලුවේ. මමනම් විඩියෝව බලන ගමන් හිතුවේම රත්තරන් මැණික දුව ලඟට ඉක්මනටම ඵන්න ලැබේවා කියල.දුව ඔය වේදනාව දන්නේ නැහ කවුරුවත්. ඔයාට ඉක්මනට.සතුට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව 🙏🏼🙏🏼🙏🏼❤❤❤
Oyata ikmanatama chuti patiyek labenna kiyala man prarthana karanawa❤
උපතේ සිට ඕනම වෙලාවක විපත වෙන්න හැකියි අක්කේ.ලොකු ජීවිත කාළයක් බරපතල රෝගයකින් දුක් විඳිනවාට වඩා නිරෝගි නව උපතක් ඈට වාසනාවක් වෙයි. ඔයා අදහන ආගම අනුව දූ ට ආශිර්වාද කරන්න.
අනේ දෙවියනේ මට මේ වීඩියෝ එක බලන්න බෑ අම්මෙක් මේ දුක කොහොම දරන්න ද 😢😢😢 කිසි කෙනෙක්ට මේ වගෙ දෙයක් වෙන් එපා ...දෙවියනේ 🙏🙏🙏
මේක හරිම සංවේදී කාරණාවක්.ආයෙත් මේ ගැන වීඩියෝ කරන්න එපා.ආදරෙයි ඔයාට.අම්මා කෙනෙක් විදිහට මට හරිම දුකයි මේවා බලනකොට.තව තවත් ඔයාට ශක්තිය ලැබේවා ජීවිතයට ❤❤❤❤❤
Ratharan chuti patiyo ikmanata ammi lagata anna ammi oya anakan balagena innawa god bless patiyo ❤❤
යසෝදරා මහ රහත් උත්තමාවියගේ ආනූභාවයෙන් ඔයාගේ සියලු දුක් නිවිලා හිතට සැනසීම ලැබේවා..ඒ වගේම ඔයාගේ හුස්ම ටික වගේ හිටපු දූ මැනික නීරෝගි දරුවෙක් වෙලා ඉක්මනින් ඔයා ලගටම එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි ❤
කර්මයට අනුව හැමදේම වෙනවා ..දූ වෙනුවෙන් පිංදහම් කරන්න හිත ගොඩාක් හැදෙයි......❤😊
නිදුක් නිරෝගි දිර්ඝායු රැගෙන ආයෙත් පුංචි රෝස මල ඔයා ලගටම ආයෙත් එනවා අනිවාර්යයෙන්ම දුක් වෙන්නඑපා විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබි සියල්ල ම ධනාත්මකව විසදෙනවා🤲 තෙරැවන් සරනයි
එයාට ආයෙ ඉපදෙන්න හැකියාවක් තියෙනවා නම් ඔයා කරන හැම පිනක්ම හේතු කරගෙන එයාට ආයෙම ඔයාගෙ ගාව නිරෝගී දරුවෙක් වෙලා ඉපදෙන්න වාසනාව ලැබෙන්න ඕනා.ඔයාට ඉන්න දරුවත් ඉස්සරහට ඔයා ගාවට එන හැම දරුවෙක්මත් නීරෝගී දරුවො වේවා❤️.
ඔයා හොද අම්මා කෙනෙක්❤ඔයා ගොඩාක් ශක්තිමත්,ඉදිරි ජිවිතේ සතුටින් පිරුනු ලස්සන කාලයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙවි පිහිටයි!❤
ඔයාට ලගදීම දුවලා 2නෙක්ම ලැබෙනවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏❤️
දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපේ හැම දේම වෙන්නෙ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අනාගතයේදී දූව ඔයගෙ කුසෙම නැවතත් උපත ලැබෙවා 🙏🙏🙏❤️❤️❤️
මාර කැමැත්තක් ඒක
ධර්මයත් එක්ක ජීවත් වෙන්න අක්කේ.අපිට නොතේරෙන ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් හැම තැනකදිම අක්කේ.❤
අනිවාරෙන්
අක්කගෙ කතාව ඇත්ත අක්කෙ.. ලංකාවේ අය ඒ වගෙ තමයි. ඉක්මනටම දූ පැටියා නිරෝගිමත්ව අක්කගෙ ලගට එන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි අක්කෙ.. ඔයා ශක්තිමත් වෙන්න තව. ඔයාට පුළුවන්.
අනෙ දුකයි dr ඔයාට දෙවියන් වහාන්සෙ අනිවාර්යයෙන්ම ඔයාට ලස්සන නිරොගි දරුවෙක් දෙනවා අනිවාර්යයෙන්ම දෙවියන් වහාන්සෙව විස්වාස කරන්න ජෙසු පිහිටයි
සතුටුයි ඔයා recover වෙන එක ගැන..හිත ගත දෙකම relax කරගෙන ආයි චූටි පැටියෙක් ගේන්න ..ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි !
ඔයා වගේම මමත් ඔයා පත්වෙලා ඉන්න තත්වෙට දෙපාරක් මූන දීල තියනවා.දැන් මට පින්වන්ත ලස්සන පුතු පැටියෙක් ඉන්නවා.හිත හදාගන්න.ඔයාට පින්වන්ත දූ පැටියෙක් මට වගේම ඔයාටත් ලැබෙයි.❤❤❤බුදු සරනයි
එයා නම් දේවදුතයෙක් වගේ පුංචි පැටියෙක්❤ ඉක්මනින්ම ඔයාගෙ දරුවෙක් වෙලාම නැවත ඉපදෙන්න ඕනේ ❤❤
දුව අපේ බුදුදහම අනුව හැම detama මුහුණ දිය යුතුයි .අම්මේk ට දුකක් දැනෙනවා ගොඩක් .හිත හදාගන්න දුව .එයා ගෙනාවේ ආයුෂ එපමණක් nam කාටවත් නවත්වන්න බැහැ.නැවත එ බබා ඔයාගෙ පවුලට එකතු වෙනවා .බුදු saranai දුවේ .
දුව ඔයාට ඔය වගේම ලස්සන නීරෝගී දරුවන් ගොඩාක් නිවුන්නු ලෙස ලැබේවායි ප්‍රාර්තනා කරනවා
ජීවිතය අනියතයි සිත පහන්කරගන ජීවිතයට මුහුණ දෙන්න
ඒ වේදනාව දරාගන්න අමාරුයි 😢👨👩👧❤️ ඒත් පෙරුම් පුරන්නෙ හැම ආත්මයකම නිරෝගීව මගේම දූ මැණික වෙලා ඉපදෙන්න කියල ❤ අක්කි පාර්තනා කරන්න දූ මැණික ආපහු ඔයා ගාවටම පරිස්සමින් එන්න කියල ,🥺❤️🥰 කිසිම ලෙඩක් දුකක් නැතිව සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ දරු පැටියෙක් මාගේ කුසට එන්න කියල .මගෙ නැති උනු දූ මැණිකම නිරෝගීව මගෙ කුසටම ආයෙ එන්න කියල..ඔයාගෙ අතින් හිතා මතා හෝ නොදැන උනු හැම වැරැද්දකටම සමාවෙන්න කියල බුදුන්ගෙන් ,පත්තිනි මෑණියන්ගේන් ඉල්ලන්න .❤️🙏
30:47 ඉදන් ලංකාවේ මිනිස්සු ගැන කියපු කතාව නම් ඇත්තම ඇත්ත. ලංකාවේ මිනිස්සු හරියට පුද්ගලිකත්වය හාරලා හිත් රිදවන්න හරිම කැමතියි. මන් දන්නේ නෑ ඇයි එහෙම කියලා
අක්කෙ මං මේ කියන වචනේ හොදට හිතන්න. කිසිම දෙයක් ස්තිර නෑ කියන එක හොදට මතක තියාගන්න. ඔයාට ඉදිරි ජීවිතේට මේ වචනෙ ගොඩාක්ම වැදගත් වෙයි. ❤
මේ කතාව හරියටම හරි
අපි ඉපදුනේ තනියම , මැරෙන්න වෙන්නෙ තනියම බෞද්ධ අයෙක්නම් නිවන් දකින්නෙ තනියම ඒසදහා මනස දියුණු කරගන්න ඕනනේ බැදීම්වලින් තොරව
එයා ඔයා දිහා එක දිගටම බලාගෙන හිටියා කිව්ව එක හරිම heart touching.. ඒ පුංචි සුරංගනාවි ආයෙම ඔයා ලගට සතුට අරන් එනවා.. ❤
අනෙ ඔවි මටත් හරි දුක හිතුණා එකට 😥❤️
ඔයා තමයි එයාට ලැබුන හොඳම අම්මා. ඉක්මනින්ම එයා ඔයා ලඟට එන්න කියල ප්‍රාර්ථනා කරනවා🥰
ඔයා ගොඩක් ශක්තිමත් වෙන්න ඕන ඔයාගේ පුතා වෙනුවෙන්. ඔයාගේ හදවතේ ජීවත් වෙන පුංචි සුරංගනාවිය ආයෙමත් ඉක්මනටම ඔයාගෙම වෙන්න ඕන. 🙏❤ සිංදු අහන්න, නිර්මාණාත්මක දේවල් පුතා එක්ක කරන්න බලන්න, සෑම් සහ පුතා සමග සෑම විවේකයකම ලැබෙන විටම එකට ගත කරන්න. ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. ❤❤🤝💪
අක්කේ පින්වත් නීරෝගී චූටි දූ මැනිකක් ඔයාගේ කුසට ඉක්මනට ඒවී 😍😍😍 සත්පත්තිනි මෑනියන්ගේ ආශිර්වාද ලැබේවී😍 තුනුරුවන් බලෙන් ඔයාලගේ සතුට ලැබෙයී
දරු සම්පත් බලාපොරොත්තු වෙන හැම කෙනෙක් හටම ඉක්මනින් අම්මා තාත්තා වෙන්න තුරුණුවන්ගෙ ආශිර්වාදය , දෙවියන්ගේ ආශිර්වාදයත්, විශ්ව මාතාවගෙත් ආශිර්වාදය ලැබෙවා .🙏🙏🙏🙏🙏
😢😢😢😢😢😢😮
අනන්ත බුදු ගුණ බෙලෙන් නිදුක් නීරෝගී ලස්සන දූ පැටියෙක් ඔයා ට ඉක්මනින් ම ලැබෙිවා නංගී , හිත හදාගන්න .අපිට දෙයක් අහිමි වෙන්නේ තව හොඳ දෙයක් ලැබෙන්න නෙ .❤
අක්කිට ඉක්මනට ලස්සන දූ පැටියෙක් ලැබෙන්න ඕන ඉක්මනට ..ඒ වගේම දරු පැටියෙක් බලාපොරොත්තු වෙන හැමෝටම ඉක්මනට දරු සුරතල් ලබන්නට වාසනාව ලැබේවා..
ඔයාට ඒ වගේ රෝස මල් දෙකක්ම ලැබෙන්න ඕනි පත්තනි මෑනියන්ගෙ පිහිටයි ඔයාට අක්කා බුදු සරනයි ❤
ඔයා හිත හදාගත්ත එක හරිම සතුටුවු අදහන ආගමක් සමග ඉන්න. ඔයා ඔය එක එක දෙවල් කරන්න යන්න එපා… මටත් ගොඩාක් කරදර තිබුනා බෝධියක් ලගට ගොස් තමන්ගේ දුක තුනි කරගන්න.
මම පුාර්ථනා කරනවා ඉක්මනට දු පැංවියක් ලැබේවා කියා 🤰🤰🤰🤰🤰
ඔයාගේ මැනික නැවැත ඔයා ගාවට එනවාමයි .ඒයා අපුවාහාම ඒ නමම දුවට තියන්න සැනසිමෙන් ඉන්න ඔයාට ලැබෙයි.ජේසු පිහිටයි.🙏❣️
එයා ඉක්මනින්ම ඔයා ගාවට එනවා ඔයා සතුටින් ඉන්න ඔයා හිතන්නෙවත් නැති වෙලාවක එයා ඔයා ලගට එනවා සමහර විට එයා තවත් එක්කේනෙක් අරන් එයි තනියට ඔයාගේ ජීවිතේ හොදම් දවස් එන්නේ තව ඉස්සරහට නංගි මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන් අවුරුදු 3 ක් වෙනවා විස්වාසයෙන් ඉන්න ❤
ඔයාගෙත් කිරි සිහිනෙත් සැබැවේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කෙ ❤️❤️❤️❤️
ඔයාගේ දුව නැවත නිරෝගී දරුවෙක් වෙලා නැවත ඔයා ලගම ඉපදෙන්න කියලා හදවතින්ම ප්‍රරත්තනා. කරනවා ගොඩක් දුකයි අහගෙන ඉන්න හිත හයිය කර ගන්න නංගි 😢😢😢😢
අනේ අක්කෙ හිත ශක්තිමත් කරගන්න 😔ගොඩක් දුකයි.ඔයාගෙ මැනික් කැටෙ ආයෙත් නිදුක් නීරෝගිව ඔයාගෙ කුසේම ඉපදෙන්න ඕන 🥺🙏බබාල බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්ම ගැහැනියකටම නිදු නීරොගෙ දරු පැටියෙක් ලැබේවා!!! ❤
ඔයාගෙ චුට් දු මැණික ආයෙමත් ඔයා ලගට ඉක්මනින් එව්..ඉක්මනින් අයෙත් සුභ ආරන්චියක් ලැබේවා කියලා පාර්තනා කරනවා . ..
උතුම් තෙරුවන් සරනින්,සියලු දෙවි මෑණියන් වහන්සේලාගේ පිහිටින් සත් පත්තිනි අම්මාගේ පිහිටින් ඉක්මනින්ම ඒ මැනික නිදුක් නීරෝගී දීර්ගායු ඇතිව ඔයාගේ කුසටම ඉක්මනින්ම ඒවි අක්කේ...!
හරිම වේදනාවයි මේක දැක්කහම නංගි හිත හරිගස්සගන්න අපි හැමෝම ජීවත් වෙන්න ඇවිල්ල නෑ අපි හැමෝටම ඔය දේ උඩුමයි නංගි හිත හරිගස්ස ගන්න නංගී
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාට ඉක්මනට දරු සම්පතක් ලැබේවා සියලු වේදනා දුරු වේවා theruwan saranai
නංගා ඔයා දුක්වෙන්න එපා ඔයාගෙ දූ මැණික කිසිම ලෙඩක් දුකක් නැතිව දීර්ඝායුස ඇතිව ජීවත් වෙන්න ඉක්මනින්ම ඔයාගෙ ලගට එයි.එදාට ඔයාට සතුටින් ඉන්න පුලුවන් තෙරුවන් සරණයි ඔයාගෙ මුලු පවුලටම ❤️🙏❤️
දරු සම්පත් .බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුටම බුදු saranin e සියලු පැතුම් ituwewa b.s
ඔයාගෙ තියන යහපත් සිතුවිලිවල බලයෙන් ඔයා කරල තියන යහපත් ක්‍රියාවල බලයෙන් ඔයාට ඉක්මනට තවත් නිරෝගී පින්වන්ත දරුවෙක් හම්බෙයි. නිතරම මේ ජීවිතයේ තමන්ට ලැබිල තියන ආශිර්වාද ගැන හිතල සතුටු වෙලා ස්තූතිවන්ත වෙන්න. හැමදේම වෙන්නෙ මොකක්මහරි හේතුවකට. ඔයාට ඒ දේ තව කාලයකින් තේරෙයි.මගේ දරුවත් ඔය වයසෙමයි. ඔයා කියන හැම වචනයක්ම මට තේරනවා. ඔයාට තෙරුවන් සරනයි!
දෙවි පියාණනි ඇයගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරනු මැනවි 🙏🙏🙏🙏
නන්ගි ..ඔයාට ගොඩාක් හොද පවුලක් ලැබිලා තියෙනවා..මේ විශ්වයට ඔයා ස්තූතී වන්න වෙන්න..ඔයාට ලස්සනම ලස්සන දූ මැනිකක් ඉක්මනින්ම ලැබෙයී... ඒක ස්තීරයි.. ඔයාගේ ජීවිතයේ ඒ සතුට සැනසුම ඔයාට ආයෙත් ලැබෙනවාම්‍යි නන්ගි..❤❤ බුදුසරනයි නන්ගී❤❤
නංගි දැන් දුක් වෙන්න එපා. ඔයාගේ සුරංගනාවි ආයිම අවුරුද්දකින් ඔයා ලගටම ඒවී. ඒ යා සුරංගනා ලොකේ ඉදලා ඇවිත් ඔයාට දුකක් දීලා ගියේ ආයිම එන්න. ඔයා බන අහන්න. බාවනා කරන්න.පිරිත් අහන්න. සුරංගනාවි ඉක්මනටම ඒවී. බුදු සරණයි ඔයාලට. හිත සක්තිමත් කරගෙන සුපුරුදු පරිදි වැඩවල යෙදෙන්න.❤
අපිටත් පැටියා ඉන්නවා වගේ දැනෙනවා. එයා අයෙත් ඔයා හොයාගෙන එයි එතකන් ඉවසගෙන ඉමු. ඔයාට පුළුවන් ඩියර්. ආදරෙයි ඔයාට. ශක්තිමත් වෙන්න බුදුසරණයි ඔයාට ❤❤❤
දරුවගේ කර්මයට අනුව හිමි කෙටි ආයුෂ කාලයක් එයා ගෙවුව.දීර්ඝායුෂ කාලයක් සමග එයා එනකං ඔයා දහම විශ්වාස කරගෙන ඉන්න. ඔයාගෙආදරය සත්තනං එයා එනවමයි. යහපතක්ම වේවා.සියලු දෙනාට යහපතක්ම වේවා.❤❤❤🎉🎉
හරිම සංවේදී සහෝදරිය ඔයාගෙ දුවගෙ කතාව.මට අහන්න බැරි තරම් දුකක් ආවා.මටත් පුංචි පුතෙක් ඉන්නව ඒ කාලසීමාවෙම ලැබුනු.ඇත්තටම දුකයි.පුංචි දුවට කිසි ආත්මයක එවන් අකල් මරනයක් නොලැබේවා.ඔබට ඉක්මනින් නැවත මවක් වෙන්න ලැබේවා.❤
ඔයාගේ කතාව ඇත්ත අක්කේ ලංකාවේ මිනිස්සු හරි වෙනස් ඉදිරිය ගැන හිතන්න හැම දෙයක්ම හොද විදියට වෙයී..
ඔයාට දුව වගේම නිදුක් නීරෝගි දරුවෙක් ලැබේවා
Nanga එයා ඉපදිලා තියෙන්නේ මගෙ උපන්දින ය් දවසේ .මට අමතක වෙන එකක් නෑ එයාව.එයා වෙනුවෙන් පින් කරමු
අක්කෙ ඔයාගේ දුවට කිසිම බවයක අකල් මරනයක් නොවේවා එයා නීරෝගි දීර්ඝායුෂ අරන් ඔයා ලගට එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏
අනන්ත වූ බුදු ගුන බලෙන් අන්ගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු අගපසඟයෙන් යුත් නීරෝගිමත් පින්වත් සත්පුරුෂවත් දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් ඔයාගේ කිරි සිහිනය ඉටු වේවා
🙏🙏🙏🙏
පුංචි සුරංගනාවී ආයෙත් ඔයා ගාවටම එන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ 💐💐
අක්කේ බලන්නකො අක්කගේ sunshine ආයෙත් අක්කා ගාවට එනවා.. මොකද අපෙන් ලස්සන දෙයක් නැති වෙන්නේ ඊට වඩා ගොඩාක් ලස්සන දෙයක් හම්බවෙන්නෙ. කවදාවත් අපි ආදරය කරන අය අපිව දාලා යන්නේ නෑ ❤
Oworwtoutwoowqowoowoywoowwoworoowoeowowowwowwowowotyowowowowooowtiwowoewtywoutowowoweuyoepwowowwwowwowowowowowoowwowtouowooowwoowowwowooowoewowowowowowottu 2:50
පින් සිද්ද වේවි මේ දරුවාගේ තුවාලේ නැවත පාරන්න එපා.
@@champajayaweera5807 දැන් මේ කමෙන්ට් එකේ ඒ අක්කගේ හිත පාරන දෙයක් තියේද බලලා කමෙන්ට් කරන්න නැත්නම් විඩියෝ එක හරියට බලන්න
නැවත ඔයා ලඟට මේ දරු පැටියා ලැබේවා.
තාරී ඔයාට බුදු සරණයි....😢😢 දූ මැණිකක් ඉක්මනින්ම ඒවී ඔයා ලගට....
මේ ආදරණීය පුංචි පවුල සතුටින් සැනසීමෙන් පුරවන්න ලස්සන නිදුක් නීරෝගී වාසනාවන්ත දූ මැණිකක් ඉක්මනින්ම මේ ආදරණීය අම්මා ගාවට පැමිනේවා..අක්කා ගේ මේ පුංචි සුරංගනාවි ට ඉන්න තැනක සතුටින් නීරෝගී ව ඉන්න ලැබේවා....අක්කා හිනා වෙලා සතුටින් ඉන්න හැම මොහොතකම අක්කගේ පුංචි සුරංගනාවි කොහේ හරි හොද තැනක ඉදන් ගොඩාක් සතුටු වෙනවා ඇති ..තෙරුවන් සරණයි අක්කේ ඔයාට..ඔයා හරි ආදරණීය අම්මෙක්..🌼🌹🧚♀️✨️
Mama me channel ekata awe eeye ..mama wediya danne naha kalin..but mata aasa hithila enjoy karapu handa videos digin digatama balan yaddi mekath dekke🥺akka Dan duk wennepa..akka hithanna akkage baba akka gawa hitiyatath wadaa sathutin Dan wena lassana karunawantha amma kenek gawata gihilla sathutin innawa kiyala..ayeth kisima aathmeka chuuti duuta podi hari dukak karadarayk nowenna kiyala akka pin anumodan karala hithata senaseema ganna .e pina mahath balawath de karaawi…ayeth kawadawath kisima aathmeka akkata,Sam ta ,puthaata,amma ,thaththa,mallila denna akkage lankawe paule kaatawathmath kisima dukak nowewi…❤️🙏Mama babata aashirwada karanawa mage hadawathinma..mama karapu pinuth duuta lebewa kiyala..mama Daruwek nathi una wedanaawa hondata dannwa…anik de akka paule duwa,amma,wife wdiyata paulata ayeth sathuta geenna oni ..niduk neerogi waasanaawantha lassana babek ge suwadin hinaha handin Mulu gedarama ikmanatama pirewaa !akkata sathuta senaseema aadaraya noaduwa lebewa akke !!! 😇🙏❤️❤️🥰🥰💐💐💐💐
❤හදාගත්ත හිත නැවත වැටෙන්න දෙන්නඑපා එයා ට අන්දපු ඇදුම් ඇරෙන්න ඉතුරැ ඇදුම් දංදෙන්න එයාට පිංඅනුමෝදම් කරන්න දුවේ ඔයාට සතුට සම්පත පිරැනු දිනයක් ලගදි උදා වෙයි ❤❤❤❤
දුක් වෙන්න එපා නංගි.ඔයාට ඉක්මනින් තවත් ලස්සන දුවෙක් ලැබේවා! තෙරුවන් සරණයි!
අනේ 😢 මට ඇඩෙනවා අක්කේ....නමුත් දැන් ඔයා දුක් වෙන්න එපා...ඉක්මනින් ඔයා ලගට දූ මැනික එයී..ඒ නිසා.ඔයා ශක්තිමත් වෙන්න.... ඔයා ශක්තිමත් උනොත් දූවත් කොහෙ හරිතැනක ඉදන් සතුටු වෙවී....හිනා වෙලා ඉන්න.....තමන්ගේ දුක කටවත් කියන්න යන්න එපා..ඒක දරා ගන්න ශක්තිය විතරක් දෙයියන්ගෙන් ඉල්ලන්න....🙏💝😊🌹
මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන් දැන් අවුරැදු හතයි මාස ගානක් අදටත් බලන් ඉන්නවා තාම මට ඒ වාසනාව උදා උන්නෑ ඒ වේදනාව කියා ගන්න බෑ බේත් කරා ඒ වෙනුවෙන් කවදාවත් විස්වස නොකරපු අන්ද විශ්වාස පස්සෙ ගියා දැන් එවා කිසි දෙයක් කරන්නෑ කවදා හරි මටත් දරුවෙක් ලැබෙයි කියල පින්දහම් කරගෙන ඉන්නව මටත් ඉක්මන්නට අම්ම කෙනෙක් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මන් වගේම දරුවෙක් බාලපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ටම ඉක්මනටම නිරෝගි වාසනාවන්ත දරුවන් ලැබේව 🙏🙏🙏🙏
ගොඩක් දුකයි ඉතින් අපි ළඟ නොරැඳෙන දරුවන් ඉපදෙනවා ඒ දරුවන් වෙනුවෙන් පිං දහම් කරමු
🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි.!