ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ අහිංසක ජීවිත වලට පන දුන්න ඒ අම්මට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා ❤
ඔයා හරිම වාසනාවන්ත girl කෙනෙක්
මම දැකපු ඇත්ත ඇතිසැටියෙන්ම කතා කරපු එකම ඔයාගෙ හොඳ හිත . ඒ නිසාම ඔයාට ලැබුණු හොඳ පවුලක්...සතුටින් ඉන්න ❤
♥️♥️♥️♥️
😊
Eekanam aththa,me kenage kisi ahankaramak naa,boru sobana naa,mata meyage kathawa ahaddith puduma hithuna
Oya harima lucky thari.
❤❤❤
ඇත්තටම ඔයාගෙ කතාව අහගෙන ඉන්නකොට දැනුනෙ මං කතා පොතක් කියවනවා වගේ. ඔයාගෙ හිමිකාරයා හොයාගෙන ගියපු ලස්සන ගමනක් ඒක තාරි. මාත් ඔයාගෙ වයසෙමයි. හරි සතුටින් , නිර්ලෝබීව ඔයාගෙ වීඩියෝස් ඔක්කොම බලනවා. බුදුසරණයි මැනික ඔයාට ❤
Thank you ♥️♥️♥️♥️
සංසාරයේ පතාගෙන ආ නියම හිමිකරු ඔයාට මුණ ගැහිලා පුතේ .ඇත්ත ඇති සැටියෙන් කියන ඔයා ගැන ආදරයක් ඇති වුනා.ජීවිතේ සිනහවෙන් සතුටින් ගත කරන්න වාසනාව උදාවේවා ඔයාට..
ඔයා වචන වලින් කතා කරාට ඇස් වල තියේන්වා ලස්සන කතාවක්...සුභ පතනව අක්කා ඔයාගෙ ජීවිතේ ට...
♥️♥️♥️♥️🥰🥰🥰
❤
ඔයාට හොඳ අම්මෙක් ලැබිල තියෙන්නේ මොකද ලංකාවේනම් දරුවෙක් ඉන්න කෙනෙක් බදිනව තියා අම්මල එහෙම කෙනක් දිහ බලන්නවත් දෙන්නෑ කොචර හොදයිද ඒ දෙමාපියන් හරිම සතුටුයි නංගි ඔයා ගැන.❤❤
හරිම අපුරුවට අපේ බාසාවෙන් කථා කරනවා. සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පවුලක්. ජෙසුපිහිටයි ආදරණිය පවුලට. ඔයවගේ දෙමව්පියෝ ලබන්නත් ඔයා ගොඩාක් පිං කරලා තියනවා. සතුටින් ඉන්න හැමදාම වාසනාව ලැබේවා 🥰🥰🥰🥰
ඒ කතාව.. Film එකක් වගේ අනේ..😍. බොරු නොකියා ඇත්තම කිව්ව අක්කීගේ හදවත් කොයිතරම් නම් ලස්සනද? ඉතින් අක්කි මම හිතනවා ඔයාගේ අදුරු කාලේ ඉවර වෙලා ඔයාට ලස්සනම ලස්සන කාලයක් ඇවිත්.. සතුටින් ඉන්න... තෙරුවන් සරණයි ජේසු පිහිටයි. 🙏🙏❤️❤️😘
Wow මහත්තයාට වඩා ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න ඔයා මරම වාසනාවන්තයි දන්නවනේ අපේ ලංකාවේ නැන්දම්මලා ගැන තියෙන feedback 😅❤
අනේ ඔයා හරි වාසනාවන්තයි සුදු , ඒ වගේ ආදරණීය මිනිස්සු ලැබෙන්න , ආදරයෙන් ,සතුටෙන් ,ලස්සනට හැමදාම එයාලා එක්ක ඉන්න ලැබේවා 😍 ❤️🙏
Thank you 🥰🥰🥰♥️♥️♥️
Putha.oyalata....bs.hamadama.sathutan.innaputhaoyagapaulahamotama.daveyanga.pihti❤❤❤❤❤❤
ඇත්ත කියන්නත් හය්යක් තියෙන්නේ ඕනේ ඔයා ඒ අතින් ගොඩාක් උසස් ❤️❤️❤️❤️කවදාවත් ඔයාලට වරදින්නෙ නෑ
නංගි ඔයා ගොඩාක් ආශිර්වාදමත් කාන්තාවක්. දෙවියන්වහන්සේ ඔයාටයි පුතාටයි හොදම සහකරුවා මුන ගස්වලා තියෙනවා. පලමු විිවාහය වෙන්වුන එක ගැන මේ තරම් හොද යහපත් ඔයාටම ගැලපෙන සහකරුවෙක් ලැබුන එක සියල්ලම ඔයාගේ පුතාගේ වාසනාව. හදවතින්ම අඩම්බරයි ඔයා ගැන.. ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා. අද හිතුනා හදවතට දැනෙන දේ ලියන්න.. ඔයාගේ පුතා කවදා හරි ලොකු මහත්තෙක් වුනාම ආසයි බලන්න. චුටි දු පැටික්කි බොනික්කෙක් වගේ ලස්සනයි. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.. දැන් ඔයාටම කියලා ලස්සන පවුලක් ඉන්නවා. ගොඩාක් වාසනාවන්තයි.. ආදරෙයි හදවතින්ම යේසු පිහිටයි නංගි
Thank you akke 🙏♥️♥️♥️♥️
හරිම සංවේදී වුනා. ගොඩක් අය හිතන්නේ විදේශීකයන්ගේ සෙනෙහස කරුණාව අඩුයි කියලා. නමුත් ඔයාගේ කතාවේ තියනවා ඒ අම්මා තාත්තාගේ සැමියාගේ ආදරේ. ඔයාට වගේම දරුවට. සැබෑ ආදරය යනු පළමු ආදරේ නෙවෙයි. අවංක විශ්වාසනීය බැදීමයි.හැමදාම සතුටින් ඉන්න ❤
Thank you ♥️
බටහිර සංස්කෘතියට ඉන්න විදේශිකයන්ගේ යටි හිතේ එකකුත් මතුපිටට බොරු පෙන්වීමකුත් ලංකාවේ අයගේ වගේ දෙකක් නෑ. පිරිමි ලංකාවෙ පිරිමි වගේ ලමයි ඉන්නවද කලින් සම්බන්දකම් තිබුනද කියල මුකුත් බලන්නෙ නෑ. අවංකව ආදරය කරනවද කියල විතරයි බලන්නෙ. කලින් ලමයින්ටත් හදාගත්ත ලමයින්ටත් තමන්ගෙ දරුවන්ට වගේමයි දෙමවුපියො සලකන්නෙ. මීට අවුරුදු 25ක් 30කට වගේ ඉස්සර මේ වගෙ පවුලක කතාවක් රඋපවාහිනියෙ තිබුන Brady Bunch කියල. ඒ වගෙ පවුල් ( blended families) හරියට ඉන්නව. කුඩම්මගෙ සැලකිලි කුඩප්පගෙ සැලකිලි නැතිව තමන්ගෙම හැටියට ලමයින්ට සලකකව
සෝබන නැතුව ,හැමදේම කෙලින්ම කිව්වා,සමහර අය ඇත්ත මිනිස්සු දැනගත්තත් බොරැවට රගපානවා,ඒ අතින් ඔයා great ..good luck sisters ❤️
පුතේ ඔයාට බූදසරණයි ඔයා ඔයා ගැන සත්‍ය පැවසුවා. අපේ රටේ කාන්තාවන් ඔය වගේ දේ වල් වසන්කරකනවා ඔයාට හොදට මවක් හා පියෙක් හා හස්බන් කෙනෙක් ලැබිලා. බූදසරණයි
අනේ ඇත්තටම හරීම වාසනාවන්තයි ඔයා dear..මමත් ඔයාගෙ වයසෙ .ඒක නිසා මම තාරි කියන්නම්...ඔයාලට wish කරනව හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා තාරි.ඔයා හරී අවන්කයි.ඒකයි ඔයාට වැරදුනේ නැත්තෙත්.....සතුටින් ඉන්න තාරි ❤❤❤❤😘😘😘😘.ආදරෙයි හැමෝටම ......තෙරුවන් සරනයි,ජේසු පිහිටයි
අක්කා ඔයා වගේ අවන්කව කතා කරන මිනිස්සු හරි අඩුයි. අපේ රටේ වෙනත් මිනිස්සු හරියට ලොකුම.ලොකු දේවල් කියන්නෙ.ඔයාගෙ අවන්ක කමට මන් ගොඩක් ආදරෙයි. මන් දැකලත් නැති දන්නැති කෙනෙක් උනාට ඔයාව අපේම කෙනෙක් වගේ දැනෙනවා. ගොඩක් ආදරෙයි .බුදු සරණයි. දෙවියන් වහන්සේගෙන් මන් ඉල්ලන්නෙ ඔයාලව හැමදාම ආරක්ෂා කරන්න කියලා. එවගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා. ..දලදා සමිදු පිහිටයි...❤❤❤❤❤❤❤💑😍😍😍😍😍
Thank you nangi ♥️♥️♥️♥️
ඔයාගේ කතා කරන විදිහ හරි ලස්සනයි
අද තමයි මම මේ චැනල් එක දැක්කේ . ඔබ හරි විවෘතයි. අහිංසකයි වගේ පේනවා. ඒ වගේම මූණෙ අමුතු ලස්සනකුත් තිබෙනවා මට පේන විදියට. හැමදේම වෙන්නෙ හොදටයි කියනවනේ. ඔබ දැන් සතුටින් ඉන්නව නේද. පවුල් ජීවිතය ආරක්ෂා කරගන්න. ඔබට ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි. නැවත හමුවෙමු.
පුතෙ ඔයා වසනාවන්තයි... වැරදි කෙනෙක් එක්ක මැරි මැරි ජීවත් වෙනවට වඩා හොදයි. එතනින් ඉවත් වෙලා හරි කෙනා තොරාගෙන ජීවත් වෙන එක... ඔයා ගත්තේ හොද තීරණය. බුදු සරණයි ඔබට පුතෙ... සතුටින් ඉන්න
Oya ඉස්සල්ල husband ekka oya රටට අවෙ ඔයා ගෙ නියම ජිවිතය තියන තැන හොයාගෙන ඇත්තටම පුදුම අම්මා කෙනෙක් එයට මුලු ජිවිතය තියනකම් ආදරෙන් බලාගන්න නන්ගි ❤️😘🙏
හරිම අවංකව ජිවත්වෙන ඔයාගෙ පුංචි පව්ලට තෙරැවන් සරනයි...ජේසු පිහිටයි..ආදරෙයි ගොඩක්❤❤
අනේ ....අහිංසකව ,අවංකව,සමගියෙන් , ජීවිතය ගොඩාක් සතුටින් ඉදිරියට ගෙනියන්න න්ංගී...ඔයාට වරදින්නේම නැහැ ...බුදුසරණ යී❤
මොන දේ කොහොම උනත්, අවසනදී අපිට ලැබෙන්නේ අපි පතාගෙන එන අය akki. ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ ආදරයක්, පවුලක් ලබන්න ❤🥰💐
ඔයා කතා කරන විදිය අහගෙන ඉන්න ආසයි.. හිත නිවෙනවා වගේ.. හරිම නිහතමානි අහිංසක කෙනෙක් ඔයා ❤ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
ජීවිතේට හරිම කෙනා ලැබුනම තියෙන සතුට අනේ මම ඇතුලුව සියලුම කෙල්ලොන්ට තමන්ට පණ වගේ ආදරේ කරන සහකරු පමණක්ම මුණ ගැසේවා❤
දුව ඔයාගෙ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉටුවේවා තෙරුවන් සරණයි
Good on you Thari ❤️. දියුණු රටක බුදු දහම දැනගෙන නොසිටියත් සමානාත්මතාවයෙන් සිතන අම්මා කෙනෙක් තාත්තෙක්. දිවා රෑ බණ ඇහුවත් බහුතර ගෝත්‍රික අදහසින් පිරුන දූපත් වාසී දෙමවුපියන් නම් කොහොම හැසිරෙයිද, මොනවා නොකියයිද පවුලේ ලොකුම අය්යා දික්කසාද වෙලා දරුවෙක් ඉන්න තමන්ට වඩා ටිකක් වැඩිමල් වෙනත් ජාතියක කෙනෙක් බඳින්න ඇහුවොත් . ඒ කෙල්ලට කොයිතරම් නිගා කරයිද ගෙදර ඉඳගෙන තමන්ගේ කොල්ලව රවට්ට ගත්ත කියලා ගෙදරිනුත් පන්නයි . මහලොකුවට සාරදර්ම සංස්කෘතිය ඔලුවේ තියන් හිටියට ආකල්ප අතින් බිංදුවයි ලංකාවේ නම්. මේ රටවල මිනිසුන්ගේ ආකල්පමය පොහොසත් කම නිසා තමයි මේ විදියට දියුණු වෙලා තියෙන්නේ, ගෝත්‍රික මානසිකත්වතියෙන් ඉන්න රටවල් තවමත් නොදියුණු වෙලා ඉන්නෙත්. මේ openly කතාකරන girl ට ගෝත්‍රික වහල්ලු වගයක් කතා හදල comment කරලා තිබුණා කලින් video එකක .
ඔයා කියන මෙ කතාව සහාතික අත්ත මාත් හැමතිස්සෙම හිතන්නේ මෙක.මෙහෙ රටෙ ගොඩාක් අයට ආගමක් නැ හැබැයි මිනිස්සු හරිම කරුණආවන්තයි.මෙහෙ මිනිස්සු කාගෙවත් ඔපදුප හොය හොය ඊර්ෂ්‍යා කර කර අනිත් මිනිස්සුන්ට කතා හද හද ජිවත් වෙන්නැ.හැමොම තමන්ගේ පඩුවෙ තමන්ගේ වැඩක් බලාගෙන තමන්ට තියන විදියට සැහැල්ලුවෙන් ජිවත් වෙනවා.මිනිස්සු හැමෝම තමන්ට ඔන විදියට ජිවත් වෙනවා කවුරුත් කාවවත් පහත් කරල කතා කරන්නැ.මෙ රටවල් මෙච්චර ලස්සන දියුනු එනිසා
හරිම අසවන් ඔයාගේ කතාව ඇහුවේ .ඔයා හරි වාසනා වන්තයි නංගි❤ හැමදාම සතුටින් ඉන්න ❤ තෙරුවන් සරණයි ❤
බොරු සෝබන නැතුව හිතට අවංකවම ඔයාගෙ ජිවිත කතාව ලස්සනට කිවා💞මම ගොඩක් ආසාවෙන් අන්තිම වෙනකන් අහගෙන හිටියා..ඇත්තටම නංගී ඔයා නිහතමානී ආදරනීය මවක් බිරිඳක්♥️ඔයාගෙ පව්ල් ජිවිතයට ඇස්වහක් නම් වදින්න එපා..මහත්තයා දරුවන් දෙදෙනා සහ පව්ලේ අය එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..දෙවි පිහිටයි🙏💞
දුව මටනමි හරිම සතුටුයි ඔයාගේ ජිවිතය ඉරනම විසදුන විදියට ඔයාට සුබ ගමනක් මමත් ඔයා දාන විඩියෝ බලනවා එවා තව මගේ හිත වතුන්ට ෂේයා කරනවා ඔබ ගේ පුංචි කැදැල්ලට බුදු සරනයි
මගේ ජිවිතේ දැකපු ගොඩක් හොද හරි නිහතමානී කෙනෙක් ඔයා පුතේ ඇත්ත ඇති සැටියෙන්ම කතා කරා ඔයාට ලස්සන අනා ගතයක් උදා වේවා මම ඔයාගේ වීඩියෝ හැම එකම බලනවා හරි අසාවෙන් බුදුසරණයි ❤️❤️❤️❤️😀
ඇත්තටම ඔයා නම් අක්කා ඇත්ත කතා කරන නියම චරිතයක් ❤
Good luck නංගී ...harima නිහතමානී kenek oya..hubby වගේම oyath boru sobana නැති හොඳ කෙනෙක් ..ඒකයි oyala දෙන්න ochcharama ගැලපෙන්නේ ..sathitin inna හැමදාමත් .බුදු සරනයි ඔයලා හතර දෙනාටම...❤️❤️❤️
අක්කි ඔයාගේ කතාව මං ආසාවෙන් ඇහුවා.ගොඩක් අවන්කයි ඔයා.අනිවාර්යයෙන්ම අපිට උරුම කෙනා පහුවෙලා හරි අපි ලගට ඵනවා.ඔයාට හදවතින්ම සුබ පතනවා.ලස්සන අනාගතයකට❤️❤️❤️❤️❤️
ඔයා හරිම ලස්සනට කතා කරනවා තාරි. දිගටම video karanna. අපි ආසාවෙන් බලනවා❤
ඔයාට කලින් මොන වගේ ප්‍රශ්න තිබුණත් ඔයා දැන් සතුටින් ඉන්නවා හොඳ ජීවිතයක් ලැබිලා තියෙනවා හොඳ නැන්දම්මා කෙනෙක් හොඳ සැමියෙක් ලැබිලා තියෙනවා. වැරදිච්ච දේවල් ගැන හිතන්න එපා මේක තමයි ඔයාගේ ජීවිතේ ඔයාට ලැබෙන්න ඕන දේ දැනුයි ලැබිලා අම්මා කෙනෙක් හොඳ බිරිඳක් හොඳ ලේලියක් ඒ වගේම ඔයා fashion කරන විදිය පැල හිටවන විදිහේ ගේ අස්පස් කරන විදිය කෑම හදන විදිය ඔයා දරුවාගේ වෝර් හම්බවෙන්න හෝටබෑගෙ කැඩිලා තියෙද්දිත් ගේ අස් කරන විදිය වීඩියෝ එක දැක්කම මට කඳුළු ආවා. ඔයා ලංකාවෙ ශ්‍රී ලංකා කම රකින ගැහැණියක් ඔයා හැමදාම සතුටින් ඉන්න නංගි ආදරේ හැමදාම
අනේ අක්කි ඔයා ගොඩක් අවංකයි 🥰💖. ඔයාට කවදාවත් වරදිනෑ ❤️. හැමදාම පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 💖👨👩👧👧. බුදු සරණයි 💖❤️
ඔයා හැමදාම සතුටින් ඉන්න,පැටව් දෙන්නයි මහත්තයයි එක්ක,සතුට සැනසීම තියෙනවා නං කොහේ හොඳින් ඉන්ඩ පුළුවන්,කවදාවත් ඔයාට හිත් වේදනාවක් එන්න එපා,තෙරුවන් සරණයි උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤🤗😘🙏🙏
You are a great lady. Thank you for sharing your details. I like to watch your stories. God Bless
නංගී ඔයා හරි අවංකයි එකයි ඔයාට ඔය වගේ හොඳ කෙනෙක් ලැබුනේ සතුටින් ඉන්න නංගි හැමදාමත් බුදු සරනයි මැණික
ඔයා ගැන ඇත්තටම සතුටුයි අක්කේ ❤️ ඔයාගේ ජීවිතේ හැමදාමත් ලස්සනම වෙන්න ඕනී අක්කී බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ...අවංකවම කතා කරන එක තරම් දෙයක් නෑ අක්කේ.. Respect ❤️😘🌸
අක්කි ඔයාව මං ටික් ටොක් එකෙන් දැක්කෙ ඉස්සර වෙලාම හරිම ආසයි ඔයාගෙ වීඩීයෝස් වලට මාත් ආසාවෙන් හිටියෙ ඔයාගෙ ජීවිත කතාව අහන්න ඔයා හරිම හොද කෙනෙක් සතුටින් ඉන්න හැමදාමත් ❤️😊
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තාරි ඔයාගේ අනාගතේ ලස්සනම ලස්සන වෙන්න කියලා.නරක කාලයක් ගෙවිලා ගිහින් ඔයාගේ ජීවිතේට දැන් තමයි සුන්දරම කාලේ ඇවිත් තියෙන්නේ.පුතු පැටියයි දෝණි මැනිකයි එක්ක හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.සෑම්ගේ birthday එක දවසෙමයි මගේ හබීගේ birthday එකත්🤗තෙරුවන් සරණයි පුංචි කැදැල්ලට❤❤❤❤
හරිම සතුටුයි නංගී ඔබ ගැන.ඔබේ පෙර වාසනාවකට තමා ,ඔයාට ඔවැනී රටක හොද දෙමාපියන් ,සහෝදරයන් සහ සැමියෙක් ලැබුණේ.වාසනාවන් .❤❤.ඔබේ ඔහේ දෙමාපියන්හටද ඔබේ පවුලටද සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ජයම වේවා .
Thank you akke 🙏🙏🙏🙏♥️♥️♥️♥️
Very genuine person for being open and honest with your life story. May God bless your lovely family. 🙏🏻
You are genuine as well your husband. No exaggeration. I like that quality so much which we are missing as Sri Lankans. Wish you all the best!!!!!
අක්කා අක්කගේ ඒ නිහතමානීකමයි, වාසනාවයි නිසා අක්කට ලස්සන ආදරණීය පවුලක් සහ ජීවිතයක් ලැබුනේ කියලා මම හිතනවා♥️🥰😇
ඔයා හරි වාසනාවන්ත බිරිදක්..අම්ම කෙනෙක් ..දුවෙක් නංගි ..හැමදාම ත් ඔයාගේත් දරුවො දෙන්නගේත් මහත්තයගේත් ජීවිත වල සතුට පිරිල තියෙන්න ඕනි ..ජේසු පිහිටයි.❤
Thank you 🙏🙏🙏♥️♥️
ඔයාට බුදු සරණයි. ජීවිතයේ කවදාවත් ඔයාට වරදින් නෑ. ඔයා හොද නිහතමානී කෙනෙක්. ඔයාටත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා කියා එක හිතින් ප්‍රාර්ථනා කරනවා.❤️❤️
අතීතෙන් වැඩක් නෑ අක්කේ වර්තමානයේ ලස්සන වෙන්නයි ඕනේ . ඔයාට ගොඩක් ආදරේයි සතුටින් ඉන්න 💖💖💖
අනේ හරීම ආදරණියයි ඒ ආදර කතාව. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. චුට් දු පැටියා පුතු පැටියා හරීම වාසනවන්තයි ඔයාලා වගේ දෙමව්පියන් හම්බෙන්න. ♥️♥️♥️හැමදාම විඩියෝ ගේනකන් බලන් ඉන්නවා මං 😍
ඔයා ගැන ඇත්තටම සතුටුයි අක්කේ හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි 🥰🥰🥰
ඔයාට හැමදාම සතුට විතරක්ම ලැබෙන්න ඕනේ අක්කේ. ඔයාගේ වීඩියෝස් බලන්න හරිම ආස හිතෙනවා. මං මාර ආසයි ඔයාගෙ lifestyle එකට. බුදුසරණයි හැමෝටම❤️😘
ජීවිතේ අඩියක් පස්සට ගන්න උනාට ඊට වඩා ලස්සන ජීවිතයක් ඔයාට ලැබිලානේ.සතුටු වෙන්න නංගි.බුදු සරණයි ❤
අක්කා හරිම වාසනාවන්ත අ වගෙ පව්ලක් ලබන්න හැමදාම අදරෙන් ඉන්න හැමදාම ❤️
ගොඩක් ලස්සනයි ඔයාගේ නිහතමානී කතා වලට නංගී ජිවිතේ වැරදුනත් දිනල ඉන්නව අද ඔයා සතුටින් ඉන්න ආදරේයි
ඔයාගෙ ලස්සන පවුල් ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ.... ❤❤❤
ආදරෙයි ඔයාට සතුටින් ඉන්න ,,හොද පවුල් ජිවිතයක් ගත කරන එකට,,මගෙ සුබ පැතුම් ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤😂❤❤❤❤
ඔයා හරිම වාසනාවන්‍තයි නන්ගි .. හැමදාමත් ගොඩක් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ..ආදරෙයි ගොඩාක් ඔයාලා හැමොටම ❤❤
ඔයාගේ හිනාව හරිම ලස්සනයි අක්කි❤හැමදාම හිනා වෙලා ඉන්න...
I love watching your content! Thanks for keeping it real!!!!
මම ඉන්නේ කුවේට් ඒත් ඔයාගේ වීඩියෝ බලනවා ඔයා හරි නිහතමානී කෙනෙක්
හරි ශෝක් අක්කි මේ වීඩියෝ එක එනකම් බලන් හිටියෙ ඔයා ගැන දැනගන්න.මේ ලගදි මන් අම්මා වීඩියෝ එකක් බලද්දි මට හරි හුරු කටහඩක් ඇහුනා.බලද්දි එයාත් ඔයාගෙ වීඩියෝ බලන්න හුරු වෙලා.❤❤
අනේ එහෙමද අම්මවත් මතක් කලා කියන්න ♥️♥️♥️♥️thannk you 🥰
ආදරණීයයි ඔයා හරිම ලස්සනයි වැදගත් ලෙස ඉන්නවා ඔබට ආදරණීයයි සැමියාට දරුපැටවුන්ටත් නිදුක් නිරෝගී වේවා බුදු සරණයි දෙවියන්ගෙම පිහිටයි ❤❤❤❤
හරිම අවංක ආදරනීය සොඳුරු ගැහැනියක්..ආඩම්බරයි..ගොඩාක් ආදරෙයි ..ඒ අවංක කමට..තෙරුවන්ගේ ආශිර්වාදයෙන් හැමදාමත් හොදින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය විශ්වාසය ලැබේවා සොයුරිය ...❤️❤️❤️💐💐💐
හරිම ලස්සන Love story ඒකක් හරියට English movie ඒකක් වගේ හැමදාම ආදරේන් ඉන්න ලැබේවා කියලා පතනවා මම 💕💕
What an amazing story! I love the way you met Sam. The best to you from Melbourne 🎉
ඇත්තටම oya grade mom kenek.ඇත්ත katha කරන hoda හිතකාමී mom kenek..❤️❤️
ඔයා ලස්සන වෙලා අක්කේ සතුටින් parissamin ඉන්න hamadama budusaranai oyage video lassanai ❤️
Akki,You are a very genuine women,I respect and love your qualities 💖
මං දැක්ක ආදරනියම නිහතමානිම චරිතයක්...බුදුසරණයි ඔයාට මං ගොඩක් දුකින් ඉන්න කෙනෙක් ඒක් ඔයාගේ vedioඑක බලලා සැනසිමක් ලැබුනා.බුදුසරණයි ඔයාට
අනේ තාරී අක්කි ඔයා එනකන් බලන් හිටියා. Thanks අක්කි අක්කිගෙ විස්තර කිව්වට අපි හැමදාමත් ආදරෙයි ඔයාට දූ මැනිකටත් පුතු පැටියටත් ❤️❤️😍
Thank you nangi ♥️♥️♥️
හරිම අවංකව උත්තර දුන්නා.... අනේ හරි ශෝක්... අදමයි youtube channel එක බැලුවේ....
ඇත්ත කතාවක් කියන එකම තමා හොඳම ❤❤ඔයාගෙ පවුල් ජිවිතෙට ඉදිරියටත් ජිවිතෙටම සුබ පතනවා .❤❤❤❤
අනේ නංගී ඔයා හරිම වාසනාවන්තයි . ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා . ඔයා හරිම අවන්කයි. හැමෝටම බුදු සරනයි . ❤❤❤❤❤❤
මට ඔයාගෙ කතාව කියද්දි මතක් උනේ ඔය කතාව ඔය විදිහටම ලංකාවෙ උනානම් එ අම්මා මොනා කරයිද කියලා. එ් අතින් ඔයා හරි වාසනාවන්තයි. සුභ පැතුම් අනාගත ජීවිතේට..🎉
Lankawe ammla kiyai marenwa kiyala kollawa baya krai😂
අනේ හරිම නිහතමානී කෙල්ලෙක්.හොඳ හදවතක් තියෙන කොට ලෝකයේ කොහේ ගියත් හරියනවා.බුදුසරණයි කෙල්ලේ ඔයාට
අක්කා තවත් ලස්සන වෙලා ❤ හරිම අවංකයී සතුටින් ඉන්න සුභ පතනවා අක්කේ ❤
ඔයාගේ ජීවිතේට ගොඩක් දේවල් සිද්ධ උනාට පස්සේ තමා මම මේ vedio එක බැලුවේ.අපේ ජීවිතයට සමහර අය එනවා වටිනා පාඩම් කියලා දීලා යන්න.එහෙම ආව දේව දුතියක් තමා ඔයාගේ දුවත්.ඔබේ පවුලේ සියලුම දෙනාට ඒ දුක දරා ගන්න සක්තිය දයිරය ලැබේවා!💐💐💐💐💐💐
ඔයා හරිම අවන්කයි . හැමදාම සතුටින් ඉන්න . God bless you .! ❤❤
අනෙ මම ඔයාට ගොඩක් ආදරෙය්..ඔයා හරි ශොක්..කියන දේ අහන් ඉන්නෙ හරියට ඔයාගෙ කටහඩ බාවනාවක් වගේ..අනෙ ආදරෙය් හොදේ❤
❤️❤️❤️❤️
ඔයා හරි අවංකව කතා කරනවා නංගි. .බුදු සරනයි
දුව ඔයා ඇත්ත කතා කරද්දී අහගන ඉන්න ආසයි ❤️
ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් බුදුසරනයි ඔයාලා හමෝටම
නිහතමානී කෙනෙක් ඔයා, හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
ඔයාට ලැබුන හොද පව්ලක් එයාලා එක්ක සැමදාම සතුට්න් ඉන්න ❤
ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී අවංක කෙනෙක් අක්කේ.. සතුටින් ඉන්න හැමදාම ❤
ඔයා නම් හරීම වාසනාවතයි අක්කෙ❤හැමදාම සතුටින් ඉන්න ඔක්කොමලා බුදුසරණයි !!
What a genuine woman❤Good luck to your family..
Loved your story telling....so honest,simple n elegant. Plz do more of this nature... God bless your family always...❤
Oya awankawa katha karanawa ...oyata ekai Hoda paulak labila tiyene..oya harima wasanawanthai ... Good luck !...👍
අනේ නංගී ඔයා හොද කෙනෙක් ඔයා ඇත්ත කතා කරනව ඔයාට සහ ඔයාගෙ පවුලේ සැමට බුදු සරණයි
ජීවිතයේ දුටු ලස්සන ආදරණීය කතාවක් නංගි ❤ හැමදාම සතුටින් ඉන්න..ඒ අම්මා අප්පච්චී ට හොදින් සළකන්න..❤❤.ලස්සන පව්ලක් ඔයාට දුන්නට.තෙරුවන් සරණයි !
🙏
ඔයාගේ ජීවිතයට හොද සැමියෙක් දෙමව්පියන් දෙපලක් ලැබිලා තියෙනවා ඔයා හරිම වාසනාවන්තයි . හොද පවුල් ජිවිතයක් ගත කරන්න ලැබේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා .
ඔයාට සුබ පතනවා දුවේ ,, වාසනාවන්ත පවුලකට එකතු වෙලා ඉන්න ඔයා හොඳ කෙනෙක් වෙන්න ඕනෙ ,,,
ඔයාගෙ කතාව අසාවෙන් අහන් හිටියා නංගි ..පුංචි පවුලට සුබ අනාගතයක් ❤
Hi❤
Ane duwe mamath asai oyata oyage sukumala charitheta. Mage guwek unanam hodai kiyala hetenawa.oyage udauwata laga hetiyanam loku bademak athewei. Oya hari wewurthai. Budu saranai duwe.
සතුටින් ඉන්න අක්කි හැමදාම ♥️🥰 ලස්සන family එකක් 😍 බුදු සරණයි
ඇත්ත කතා කරන්න පුළුවන් una එකම කෙනා ඔයා .....පරිස්සමෙන් සතුටින් inna නංගී ......
I have addicted to watch your videos akki. You are very humble and May God bless you and your family ❤️😘
අනේ අහිංසක ජීවිත වලට පන දුන්න ඒ අම්මට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා ❤
ඔයා හරිම වාසනාවන්ත girl කෙනෙක්
මම දැකපු ඇත්ත ඇතිසැටියෙන්ම කතා කරපු එකම ඔයාගෙ හොඳ හිත . ඒ නිසාම ඔයාට ලැබුණු හොඳ පවුලක්...සතුටින් ඉන්න ❤
♥️♥️♥️♥️
😊
Eekanam aththa,me kenage kisi ahankaramak naa,boru sobana naa,mata meyage kathawa ahaddith puduma hithuna
Oya harima lucky thari.
❤❤❤
ඇත්තටම ඔයාගෙ කතාව අහගෙන ඉන්නකොට දැනුනෙ මං කතා පොතක් කියවනවා වගේ. ඔයාගෙ හිමිකාරයා හොයාගෙන ගියපු ලස්සන ගමනක් ඒක තාරි. මාත් ඔයාගෙ වයසෙමයි. හරි සතුටින් , නිර්ලෝබීව ඔයාගෙ වීඩියෝස් ඔක්කොම බලනවා. බුදුසරණයි මැනික ඔයාට ❤
Thank you ♥️♥️♥️♥️
සංසාරයේ පතාගෙන ආ නියම හිමිකරු ඔයාට මුණ ගැහිලා පුතේ .ඇත්ත ඇති සැටියෙන් කියන ඔයා ගැන ආදරයක් ඇති වුනා.ජීවිතේ සිනහවෙන් සතුටින් ගත කරන්න වාසනාව උදාවේවා ඔයාට..
ඔයා වචන වලින් කතා කරාට ඇස් වල තියේන්වා ලස්සන කතාවක්...සුභ පතනව අක්කා ඔයාගෙ ජීවිතේ ට...
♥️♥️♥️♥️🥰🥰🥰
❤
ඔයාට හොඳ අම්මෙක් ලැබිල තියෙන්නේ මොකද ලංකාවේනම් දරුවෙක් ඉන්න කෙනෙක් බදිනව තියා අම්මල එහෙම කෙනක් දිහ බලන්නවත් දෙන්නෑ කොචර හොදයිද ඒ දෙමාපියන් හරිම සතුටුයි නංගි ඔයා ගැන.❤❤
හරිම අපුරුවට අපේ බාසාවෙන් කථා කරනවා. සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පවුලක්. ජෙසුපිහිටයි ආදරණිය පවුලට. ඔයවගේ දෙමව්පියෝ ලබන්නත් ඔයා ගොඩාක් පිං කරලා තියනවා. සතුටින් ඉන්න හැමදාම වාසනාව ලැබේවා 🥰🥰🥰🥰
ඒ කතාව.. Film එකක් වගේ අනේ..😍. බොරු නොකියා ඇත්තම කිව්ව අක්කීගේ හදවත් කොයිතරම් නම් ලස්සනද? ඉතින් අක්කි මම හිතනවා ඔයාගේ අදුරු කාලේ ඉවර වෙලා ඔයාට ලස්සනම ලස්සන කාලයක් ඇවිත්.. සතුටින් ඉන්න... තෙරුවන් සරණයි ජේසු පිහිටයි. 🙏🙏❤️❤️😘
Wow මහත්තයාට වඩා ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න ඔයා මරම වාසනාවන්තයි දන්නවනේ අපේ ලංකාවේ නැන්දම්මලා ගැන තියෙන feedback 😅❤
අනේ ඔයා හරි වාසනාවන්තයි සුදු , ඒ වගේ ආදරණීය මිනිස්සු ලැබෙන්න , ආදරයෙන් ,සතුටෙන් ,ලස්සනට හැමදාම එයාලා එක්ක ඉන්න ලැබේවා 😍 ❤️🙏
Thank you 🥰🥰🥰♥️♥️♥️
Putha.oyalata....bs.hamadama.sathutan.innaputhaoyagapaulahamotama.daveyanga.pihti❤❤❤❤❤❤
ඇත්ත කියන්නත් හය්යක් තියෙන්නේ ඕනේ ඔයා ඒ අතින් ගොඩාක් උසස් ❤️❤️❤️❤️කවදාවත් ඔයාලට වරදින්නෙ නෑ
නංගි ඔයා ගොඩාක් ආශිර්වාදමත් කාන්තාවක්. දෙවියන්වහන්සේ ඔයාටයි පුතාටයි හොදම සහකරුවා මුන ගස්වලා තියෙනවා. පලමු විිවාහය වෙන්වුන එක ගැන මේ තරම් හොද යහපත් ඔයාටම ගැලපෙන සහකරුවෙක් ලැබුන එක සියල්ලම ඔයාගේ පුතාගේ වාසනාව. හදවතින්ම අඩම්බරයි ඔයා ගැන.. ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා. අද හිතුනා හදවතට දැනෙන දේ ලියන්න.. ඔයාගේ පුතා කවදා හරි ලොකු මහත්තෙක් වුනාම ආසයි බලන්න. චුටි දු පැටික්කි බොනික්කෙක් වගේ ලස්සනයි. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.. දැන් ඔයාටම කියලා ලස්සන පවුලක් ඉන්නවා. ගොඩාක් වාසනාවන්තයි.. ආදරෙයි හදවතින්ම යේසු පිහිටයි නංගි
Thank you akke 🙏♥️♥️♥️♥️
හරිම සංවේදී වුනා. ගොඩක් අය හිතන්නේ විදේශීකයන්ගේ සෙනෙහස කරුණාව අඩුයි කියලා. නමුත් ඔයාගේ කතාවේ තියනවා ඒ අම්මා තාත්තාගේ සැමියාගේ ආදරේ. ඔයාට වගේම දරුවට. සැබෑ ආදරය යනු පළමු ආදරේ නෙවෙයි. අවංක විශ්වාසනීය බැදීමයි.
හැමදාම සතුටින් ඉන්න ❤
Thank you ♥️
බටහිර සංස්කෘතියට ඉන්න විදේශිකයන්ගේ යටි හිතේ එකකුත් මතුපිටට බොරු පෙන්වීමකුත් ලංකාවේ අයගේ වගේ දෙකක් නෑ. පිරිමි ලංකාවෙ පිරිමි වගේ ලමයි ඉන්නවද කලින් සම්බන්දකම් තිබුනද කියල මුකුත් බලන්නෙ නෑ. අවංකව ආදරය කරනවද කියල විතරයි බලන්නෙ. කලින් ලමයින්ටත් හදාගත්ත ලමයින්ටත් තමන්ගෙ දරුවන්ට වගේමයි දෙමවුපියො සලකන්නෙ. මීට අවුරුදු 25ක් 30කට වගේ ඉස්සර මේ වගෙ පවුලක කතාවක් රඋපවාහිනියෙ තිබුන Brady Bunch කියල. ඒ වගෙ පවුල් ( blended families) හරියට ඉන්නව. කුඩම්මගෙ සැලකිලි කුඩප්පගෙ සැලකිලි නැතිව තමන්ගෙම හැටියට ලමයින්ට සලකකව
සෝබන නැතුව ,හැමදේම කෙලින්ම කිව්වා,සමහර අය ඇත්ත මිනිස්සු දැනගත්තත් බොරැවට රගපානවා,ඒ අතින් ඔයා great ..good luck sisters ❤️
පුතේ ඔයාට බූදසරණයි ඔයා ඔයා ගැන සත්‍ය පැවසුවා. අපේ රටේ කාන්තාවන් ඔය වගේ දේ වල් වසන්කරකනවා ඔයාට හොදට මවක් හා පියෙක් හා හස්බන් කෙනෙක් ලැබිලා. බූදසරණයි
අනේ ඇත්තටම හරීම වාසනාවන්තයි ඔයා dear..මමත් ඔයාගෙ වයසෙ .ඒක නිසා මම තාරි කියන්නම්...ඔයාලට wish කරනව හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා තාරි.ඔයා හරී අවන්කයි.ඒකයි ඔයාට වැරදුනේ නැත්තෙත්.....සතුටින් ඉන්න තාරි ❤❤❤❤😘😘😘😘.ආදරෙයි හැමෝටම ......තෙරුවන් සරනයි,ජේසු පිහිටයි
අක්කා ඔයා වගේ අවන්කව කතා කරන මිනිස්සු හරි අඩුයි. අපේ රටේ වෙනත් මිනිස්සු හරියට ලොකුම.ලොකු දේවල් කියන්නෙ.ඔයාගෙ අවන්ක කමට මන් ගොඩක් ආදරෙයි. මන් දැකලත් නැති දන්නැති කෙනෙක් උනාට ඔයාව අපේම කෙනෙක් වගේ දැනෙනවා. ගොඩක් ආදරෙයි .බුදු සරණයි. දෙවියන් වහන්සේගෙන් මන් ඉල්ලන්නෙ ඔයාලව හැමදාම ආරක්ෂා කරන්න කියලා. එවගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා. ..දලදා සමිදු පිහිටයි...❤❤❤❤❤❤❤💑😍😍😍😍😍
Thank you nangi ♥️♥️♥️♥️
ඔයාගේ කතා කරන විදිහ හරි ලස්සනයි
අද තමයි මම මේ චැනල් එක දැක්කේ . ඔබ හරි විවෘතයි. අහිංසකයි වගේ පේනවා. ඒ වගේම මූණෙ අමුතු ලස්සනකුත් තිබෙනවා මට පේන විදියට. හැමදේම වෙන්නෙ හොදටයි කියනවනේ. ඔබ දැන් සතුටින් ඉන්නව නේද. පවුල් ජීවිතය ආරක්ෂා කරගන්න. ඔබට ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි. නැවත හමුවෙමු.
පුතෙ ඔයා වසනාවන්තයි... වැරදි කෙනෙක් එක්ක මැරි මැරි ජීවත් වෙනවට වඩා හොදයි. එතනින් ඉවත් වෙලා හරි කෙනා තොරාගෙන ජීවත් වෙන එක... ඔයා ගත්තේ හොද තීරණය. බුදු සරණයි ඔබට පුතෙ... සතුටින් ඉන්න
Oya ඉස්සල්ල husband ekka oya රටට අවෙ ඔයා ගෙ නියම ජිවිතය තියන තැන හොයාගෙන ඇත්තටම පුදුම අම්මා කෙනෙක් එයට මුලු ජිවිතය තියනකම් ආදරෙන් බලාගන්න නන්ගි ❤️😘🙏
හරිම අවංකව ජිවත්වෙන ඔයාගෙ පුංචි පව්ලට තෙරැවන් සරනයි...ජේසු පිහිටයි..ආදරෙයි ගොඩක්❤❤
අනේ ....අහිංසකව ,අවංකව,සමගියෙන් , ජීවිතය ගොඩාක් සතුටින් ඉදිරියට ගෙනියන්න න්ංගී...ඔයාට වරදින්නේම නැහැ ...බුදුසරණ යී❤
Thank you ♥️♥️♥️♥️
මොන දේ කොහොම උනත්, අවසනදී අපිට ලැබෙන්නේ අපි පතාගෙන එන අය akki. ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ ආදරයක්, පවුලක් ලබන්න ❤🥰💐
ඔයා කතා කරන විදිය අහගෙන ඉන්න ආසයි.. හිත නිවෙනවා වගේ.. හරිම නිහතමානි අහිංසක කෙනෙක් ඔයා ❤ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
ජීවිතේට හරිම කෙනා ලැබුනම තියෙන සතුට අනේ මම ඇතුලුව සියලුම කෙල්ලොන්ට තමන්ට පණ වගේ ආදරේ කරන සහකරු පමණක්ම මුණ ගැසේවා❤
දුව ඔයාගෙ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉටුවේවා තෙරුවන් සරණයි
Good on you Thari ❤️. දියුණු රටක බුදු දහම දැනගෙන නොසිටියත් සමානාත්මතාවයෙන් සිතන අම්මා කෙනෙක් තාත්තෙක්. දිවා රෑ බණ ඇහුවත් බහුතර ගෝත්‍රික අදහසින් පිරුන දූපත් වාසී දෙමවුපියන් නම් කොහොම හැසිරෙයිද, මොනවා නොකියයිද පවුලේ ලොකුම අය්යා දික්කසාද වෙලා දරුවෙක් ඉන්න තමන්ට වඩා ටිකක් වැඩිමල් වෙනත් ජාතියක කෙනෙක් බඳින්න ඇහුවොත් . ඒ කෙල්ලට කොයිතරම් නිගා කරයිද ගෙදර ඉඳගෙන තමන්ගේ කොල්ලව රවට්ට ගත්ත කියලා ගෙදරිනුත් පන්නයි . මහලොකුවට සාරදර්ම සංස්කෘතිය ඔලුවේ තියන් හිටියට ආකල්ප අතින් බිංදුවයි ලංකාවේ නම්. මේ රටවල මිනිසුන්ගේ ආකල්පමය පොහොසත් කම නිසා තමයි මේ විදියට දියුණු වෙලා තියෙන්නේ, ගෝත්‍රික මානසිකත්වතියෙන් ඉන්න රටවල් තවමත් නොදියුණු වෙලා ඉන්නෙත්. මේ openly කතාකරන girl ට ගෝත්‍රික වහල්ලු වගයක් කතා හදල comment කරලා තිබුණා කලින් video එකක .
ඔයා කියන මෙ කතාව සහාතික අත්ත මාත් හැමතිස්සෙම හිතන්නේ මෙක.මෙහෙ රටෙ ගොඩාක් අයට ආගමක් නැ හැබැයි මිනිස්සු හරිම කරුණආවන්තයි.මෙහෙ මිනිස්සු කාගෙවත් ඔපදුප හොය හොය ඊර්ෂ්‍යා කර කර අනිත් මිනිස්සුන්ට කතා හද හද ජිවත් වෙන්නැ.හැමොම තමන්ගේ පඩුවෙ තමන්ගේ වැඩක් බලාගෙන තමන්ට තියන විදියට සැහැල්ලුවෙන් ජිවත් වෙනවා.මිනිස්සු හැමෝම තමන්ට ඔන විදියට ජිවත් වෙනවා කවුරුත් කාවවත් පහත් කරල කතා කරන්නැ.මෙ රටවල් මෙච්චර ලස්සන දියුනු එනිසා
හරිම අසවන් ඔයාගේ කතාව ඇහුවේ .ඔයා හරි වාසනා වන්තයි නංගි❤ හැමදාම සතුටින් ඉන්න ❤ තෙරුවන් සරණයි ❤
බොරු සෝබන නැතුව හිතට අවංකවම ඔයාගෙ ජිවිත කතාව ලස්සනට කිවා💞මම ගොඩක් ආසාවෙන් අන්තිම වෙනකන් අහගෙන හිටියා..ඇත්තටම නංගී ඔයා නිහතමානී ආදරනීය මවක් බිරිඳක්♥️ඔයාගෙ පව්ල් ජිවිතයට ඇස්වහක් නම් වදින්න එපා..මහත්තයා දරුවන් දෙදෙනා සහ පව්ලේ අය එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..දෙවි පිහිටයි🙏💞
දුව මටනමි හරිම සතුටුයි ඔයාගේ ජිවිතය ඉරනම විසදුන විදියට ඔයාට සුබ ගමනක් මමත් ඔයා දාන විඩියෝ බලනවා එවා තව මගේ හිත වතුන්ට ෂේයා කරනවා ඔබ ගේ පුංචි කැදැල්ලට බුදු සරනයි
මගේ ජිවිතේ දැකපු ගොඩක් හොද හරි නිහතමානී කෙනෙක් ඔයා පුතේ ඇත්ත ඇති සැටියෙන්ම කතා කරා ඔයාට ලස්සන අනා ගතයක් උදා වේවා මම ඔයාගේ වීඩියෝ හැම එකම බලනවා හරි අසාවෙන් බුදුසරණයි ❤️❤️❤️❤️😀
ඇත්තටම ඔයා නම් අක්කා ඇත්ත කතා කරන නියම චරිතයක් ❤
Good luck නංගී ...harima නිහතමානී kenek oya..hubby වගේම oyath boru sobana නැති හොඳ කෙනෙක් ..ඒකයි oyala දෙන්න ochcharama ගැලපෙන්නේ ..sathitin inna හැමදාමත් .බුදු සරනයි ඔයලා හතර දෙනාටම...❤️❤️❤️
Thank you ♥️♥️♥️♥️
අක්කි ඔයාගේ කතාව මං ආසාවෙන් ඇහුවා.ගොඩක් අවන්කයි ඔයා.අනිවාර්යයෙන්ම අපිට උරුම කෙනා පහුවෙලා හරි අපි ලගට ඵනවා.ඔයාට හදවතින්ම සුබ පතනවා.ලස්සන අනාගතයකට❤️❤️❤️❤️❤️
ඔයා හරිම ලස්සනට කතා කරනවා තාරි. දිගටම video karanna. අපි ආසාවෙන් බලනවා❤
ඔයාට කලින් මොන වගේ ප්‍රශ්න තිබුණත් ඔයා දැන් සතුටින් ඉන්නවා හොඳ ජීවිතයක් ලැබිලා තියෙනවා හොඳ නැන්දම්මා කෙනෙක් හොඳ සැමියෙක් ලැබිලා තියෙනවා. වැරදිච්ච දේවල් ගැන හිතන්න එපා මේක තමයි ඔයාගේ ජීවිතේ ඔයාට ලැබෙන්න ඕන දේ දැනුයි ලැබිලා අම්මා කෙනෙක් හොඳ බිරිඳක් හොඳ ලේලියක් ඒ වගේම ඔයා fashion කරන විදිය පැල හිටවන විදිහේ ගේ අස්පස් කරන විදිය කෑම හදන විදිය ඔයා දරුවාගේ වෝර් හම්බවෙන්න හෝටබෑගෙ කැඩිලා තියෙද්දිත් ගේ අස් කරන විදිය වීඩියෝ එක දැක්කම මට කඳුළු ආවා. ඔයා ලංකාවෙ ශ්‍රී ලංකා කම රකින ගැහැණියක් ඔයා හැමදාම සතුටින් ඉන්න නංගි ආදරේ හැමදාම
අනේ අක්කි ඔයා ගොඩක් අවංකයි 🥰💖. ඔයාට කවදාවත් වරදිනෑ ❤️. හැමදාම පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 💖👨👩👧👧. බුදු සරණයි 💖❤️
ඔයා හැමදාම සතුටින් ඉන්න,පැටව් දෙන්නයි මහත්තයයි එක්ක,සතුට සැනසීම තියෙනවා නං කොහේ හොඳින් ඉන්ඩ පුළුවන්,කවදාවත් ඔයාට හිත් වේදනාවක් එන්න එපා,තෙරුවන් සරණයි උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤🤗😘🙏🙏
You are a great lady. Thank you for sharing your details. I like to watch your stories.
God Bless
නංගී ඔයා හරි අවංකයි එකයි ඔයාට ඔය වගේ හොඳ කෙනෙක් ලැබුනේ සතුටින් ඉන්න නංගි හැමදාමත් බුදු සරනයි මැණික
ඔයා ගැන ඇත්තටම සතුටුයි අක්කේ ❤️
ඔයාගේ ජීවිතේ හැමදාමත් ලස්සනම වෙන්න ඕනී අක්කී බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ...අවංකවම කතා කරන එක තරම් දෙයක් නෑ අක්කේ.. Respect ❤️😘🌸
අක්කි ඔයාව මං ටික් ටොක් එකෙන් දැක්කෙ ඉස්සර වෙලාම හරිම ආසයි ඔයාගෙ වීඩීයෝස් වලට මාත් ආසාවෙන් හිටියෙ ඔයාගෙ ජීවිත කතාව අහන්න ඔයා හරිම හොද කෙනෙක් සතුටින් ඉන්න හැමදාමත් ❤️😊
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තාරි ඔයාගේ අනාගතේ ලස්සනම ලස්සන වෙන්න කියලා.නරක කාලයක් ගෙවිලා ගිහින් ඔයාගේ ජීවිතේට දැන් තමයි සුන්දරම කාලේ ඇවිත් තියෙන්නේ.පුතු පැටියයි දෝණි මැනිකයි එක්ක හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.සෑම්ගේ birthday එක දවසෙමයි මගේ හබීගේ birthday එකත්🤗තෙරුවන් සරණයි පුංචි කැදැල්ලට❤❤❤❤
හරිම සතුටුයි නංගී ඔබ ගැන.ඔබේ පෙර වාසනාවකට තමා ,ඔයාට ඔවැනී රටක හොද දෙමාපියන් ,සහෝදරයන් සහ සැමියෙක් ලැබුණේ.වාසනාවන් .❤❤.ඔබේ ඔහේ දෙමාපියන්හටද ඔබේ පවුලටද සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ජයම වේවා .
Thank you akke 🙏🙏🙏🙏♥️♥️♥️♥️
Very genuine person for being open and honest with your life story. May God bless your lovely family. 🙏🏻
You are genuine as well your husband. No exaggeration. I like that quality so much which we are missing as Sri Lankans. Wish you all the best!!!!!
Thank you ♥️♥️♥️♥️
අක්කා අක්කගේ ඒ නිහතමානීකමයි, වාසනාවයි නිසා අක්කට ලස්සන ආදරණීය පවුලක් සහ ජීවිතයක් ලැබුනේ කියලා මම හිතනවා♥️🥰😇
ඔයා හරි වාසනාවන්ත බිරිදක්..අම්ම කෙනෙක් ..දුවෙක් නංගි ..හැමදාම ත් ඔයාගේත් දරුවො දෙන්නගේත් මහත්තයගේත් ජීවිත වල සතුට පිරිල තියෙන්න ඕනි ..ජේසු පිහිටයි.❤
Thank you 🙏🙏🙏♥️♥️
ඔයාට බුදු සරණයි. ජීවිතයේ කවදාවත් ඔයාට වරදින් නෑ. ඔයා හොද නිහතමානී කෙනෙක්. ඔයාටත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා කියා එක හිතින් ප්‍රාර්ථනා කරනවා.❤️❤️
අතීතෙන් වැඩක් නෑ අක්කේ වර්තමානයේ ලස්සන වෙන්නයි ඕනේ . ඔයාට ගොඩක් ආදරේයි සතුටින් ඉන්න 💖💖💖
අනේ හරීම ආදරණියයි ඒ ආදර කතාව. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. චුට් දු පැටියා පුතු පැටියා හරීම වාසනවන්තයි ඔයාලා වගේ දෙමව්පියන් හම්බෙන්න. ♥️♥️♥️හැමදාම විඩියෝ ගේනකන් බලන් ඉන්නවා මං 😍
Thank you ♥️♥️♥️♥️
ඔයා ගැන ඇත්තටම සතුටුයි අක්කේ හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි 🥰🥰🥰
ඔයාට හැමදාම සතුට විතරක්ම ලැබෙන්න ඕනේ අක්කේ. ඔයාගේ වීඩියෝස් බලන්න හරිම ආස හිතෙනවා. මං මාර ආසයි ඔයාගෙ lifestyle එකට. බුදුසරණයි හැමෝටම❤️😘
ජීවිතේ අඩියක් පස්සට ගන්න උනාට ඊට වඩා ලස්සන ජීවිතයක් ඔයාට ලැබිලානේ.සතුටු වෙන්න නංගි.බුදු සරණයි ❤
අක්කා හරිම වාසනාවන්ත අ වගෙ පව්ලක් ලබන්න හැමදාම අදරෙන් ඉන්න හැමදාම ❤️
ගොඩක් ලස්සනයි ඔයාගේ නිහතමානී කතා වලට නංගී ජිවිතේ වැරදුනත් දිනල ඉන්නව අද ඔයා සතුටින් ඉන්න ආදරේයි
ඔයාගෙ ලස්සන පවුල් ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ.... ❤❤❤
ආදරෙයි ඔයාට සතුටින් ඉන්න ,,හොද පවුල් ජිවිතයක් ගත කරන එකට,,මගෙ සුබ පැතුම් ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤😂❤❤❤❤
ඔයා හරිම වාසනාවන්‍තයි නන්ගි .. හැමදාමත් ගොඩක් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ..ආදරෙයි ගොඩාක් ඔයාලා හැමොටම ❤❤
ඔයාගේ හිනාව හරිම ලස්සනයි අක්කි❤හැමදාම හිනා වෙලා ඉන්න...
I love watching your content! Thanks for keeping it real!!!!
Thank you ♥️♥️♥️♥️
මම ඉන්නේ කුවේට් ඒත් ඔයාගේ වීඩියෝ බලනවා ඔයා හරි නිහතමානී කෙනෙක්
හරි ශෝක් අක්කි මේ වීඩියෝ එක එනකම් බලන් හිටියෙ ඔයා ගැන දැනගන්න.මේ ලගදි මන් අම්මා වීඩියෝ එකක් බලද්දි මට හරි හුරු කටහඩක් ඇහුනා.බලද්දි එයාත් ඔයාගෙ වීඩියෝ බලන්න හුරු වෙලා.❤❤
අනේ එහෙමද අම්මවත් මතක් කලා කියන්න ♥️♥️♥️♥️thannk you 🥰
ආදරණීයයි ඔයා හරිම ලස්සනයි වැදගත් ලෙස ඉන්නවා ඔබට ආදරණීයයි සැමියාට දරුපැටවුන්ටත් නිදුක් නිරෝගී වේවා බුදු සරණයි දෙවියන්ගෙම පිහිටයි ❤❤❤❤
♥️♥️♥️♥️
හරිම අවංක ආදරනීය සොඳුරු ගැහැනියක්..ආඩම්බරයි..ගොඩාක් ආදරෙයි ..ඒ අවංක කමට..තෙරුවන්ගේ ආශිර්වාදයෙන් හැමදාමත් හොදින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය විශ්වාසය ලැබේවා සොයුරිය ...❤️❤️❤️💐💐💐
හරිම ලස්සන Love story ඒකක් හරියට English movie ඒකක් වගේ හැමදාම ආදරේන් ඉන්න ලැබේවා කියලා පතනවා මම 💕💕
What an amazing story! I love the way you met Sam. The best to you from Melbourne 🎉
ඇත්තටම oya grade mom kenek.ඇත්ත katha කරන hoda හිතකාමී mom kenek..❤️❤️
ඔයා ලස්සන වෙලා අක්කේ සතුටින් parissamin ඉන්න hamadama budusaranai oyage video lassanai ❤️
Akki,You are a very genuine women,I respect and love your qualities 💖
♥️♥️♥️♥️
මං දැක්ක ආදරනියම නිහතමානිම චරිතයක්...බුදුසරණයි ඔයාට මං ගොඩක් දුකින් ඉන්න කෙනෙක් ඒක් ඔයාගේ vedioඑක බලලා සැනසිමක් ලැබුනා.බුදුසරණයි ඔයාට
අනේ තාරී අක්කි ඔයා එනකන් බලන් හිටියා. Thanks අක්කි අක්කිගෙ විස්තර කිව්වට අපි හැමදාමත් ආදරෙයි ඔයාට දූ මැනිකටත් පුතු පැටියටත් ❤️❤️😍
Thank you nangi ♥️♥️♥️
හරිම අවංකව උත්තර දුන්නා.... අනේ හරි ශෝක්... අදමයි youtube channel එක බැලුවේ....
ඇත්ත කතාවක් කියන එකම තමා හොඳම ❤❤
ඔයාගෙ පවුල් ජිවිතෙට ඉදිරියටත් ජිවිතෙටම සුබ පතනවා .❤❤❤❤
අනේ නංගී ඔයා හරිම වාසනාවන්තයි . ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා . ඔයා හරිම අවන්කයි. හැමෝටම බුදු සරනයි . ❤❤❤❤❤❤
♥️♥️♥️♥️
මට ඔයාගෙ කතාව කියද්දි මතක් උනේ ඔය කතාව ඔය විදිහටම ලංකාවෙ උනානම් එ අම්මා මොනා කරයිද කියලා. එ් අතින් ඔයා හරි වාසනාවන්තයි. සුභ පැතුම් අනාගත ජීවිතේට..🎉
Lankawe ammla kiyai marenwa kiyala kollawa baya krai😂
අනේ හරිම නිහතමානී කෙල්ලෙක්.හොඳ හදවතක් තියෙන කොට ලෝකයේ කොහේ ගියත් හරියනවා.බුදුසරණයි කෙල්ලේ ඔයාට
අක්කා තවත් ලස්සන වෙලා ❤ හරිම අවංකයී සතුටින් ඉන්න සුභ පතනවා අක්කේ ❤
Thank you ♥️♥️♥️♥️
ඔයාගේ ජීවිතේට ගොඩක් දේවල් සිද්ධ උනාට පස්සේ තමා මම මේ vedio එක බැලුවේ.
අපේ ජීවිතයට සමහර අය එනවා වටිනා පාඩම් කියලා දීලා යන්න.
එහෙම ආව දේව දුතියක් තමා ඔයාගේ දුවත්.
ඔබේ පවුලේ සියලුම දෙනාට ඒ දුක දරා ගන්න සක්තිය දයිරය ලැබේවා!
💐💐💐💐💐💐
ඔයා හරිම අවන්කයි . හැමදාම සතුටින් ඉන්න . God bless you .! ❤❤
අනෙ මම ඔයාට ගොඩක් ආදරෙය්..ඔයා හරි ශොක්..කියන දේ අහන් ඉන්නෙ හරියට ඔයාගෙ කටහඩ බාවනාවක් වගේ..අනෙ ආදරෙය් හොදේ❤
❤️❤️❤️❤️
ඔයා හරි අවංකව කතා කරනවා නංගි. .බුදු සරනයි
දුව ඔයා ඇත්ත කතා කරද්දී අහගන ඉන්න ආසයි ❤️
ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් බුදුසරනයි ඔයාලා හමෝටම
නිහතමානී කෙනෙක් ඔයා, හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
ඔයාට ලැබුන හොද පව්ලක් එයාලා එක්ක සැමදාම සතුට්න් ඉන්න ❤
ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී අවංක කෙනෙක් අක්කේ.. සතුටින් ඉන්න හැමදාම ❤
ඔයා නම් හරීම වාසනාවතයි අක්කෙ❤හැමදාම සතුටින් ඉන්න ඔක්කොමලා බුදුසරණයි !!
♥️♥️♥️♥️
What a genuine woman❤Good luck to your family..
Loved your story telling....so honest,simple n elegant. Plz do more of this nature... God bless your family always...❤
Oya awankawa katha karanawa ...oyata ekai Hoda paulak labila tiyene..oya harima wasanawanthai ... Good luck !...👍
අනේ නංගී ඔයා හොද කෙනෙක් ඔයා ඇත්ත කතා කරනව ඔයාට සහ ඔයාගෙ පවුලේ සැමට බුදු සරණයි
ජීවිතයේ දුටු ලස්සන ආදරණීය කතාවක් නංගි ❤ හැමදාම සතුටින් ඉන්න..ඒ අම්මා අප්පච්චී ට හොදින් සළකන්න..❤❤.
ලස්සන පව්ලක් ඔයාට දුන්නට.තෙරුවන් සරණයි !