ඉතාලි ක්‍රමයට පැස්ට සොස් එකක් හදමු || Sinhala Vlog || Maheshika's Diary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 8

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 หลายเดือนก่อน +1

    රසවින්දා සහ හදාගෙන රස බලන්න හිතුනෙ කියල දීපු විදියට හිතට වැදුන නිසා පුතේ ...මම කලින් විදියටත් මේ සෝස් එක හදාගෙන ගොඩාක් කාලයක් තියාගෙන රසට කෑම වර්ග වලට දාලා හදාගත්තා...❤

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි ආන්ටී ❤️

  • @nishamx2
    @nishamx2 3 หลายเดือนก่อน

    හායි අක්කේ මං අදම හැදුවා පාස්ට් එක මං ඒකට පිස්සෝ බිම්මල් දාලා හැදුව මාරම රහයි බොහොම ස්තූතියි

    • @maheshikasdiary
      @maheshikasdiary  3 หลายเดือนก่อน

      සතුටුයි නංගා ❤️

    • @nishamx2
      @nishamx2 3 หลายเดือนก่อน

      @@maheshikasdiary මං මේ කොල්ලෙක් නංගි කෙනෙක් නෙමෙයි

  • @nauttuduwadeepal5456
    @nauttuduwadeepal5456 3 หลายเดือนก่อน

    ඔරිගනෝ.nangi.excellent work.

  • @nishamx2
    @nishamx2 3 หลายเดือนก่อน

    hi hi kohomad