PERTH AUSTRALIA.....WE LOVE ALL YOUR FAMILY....I HOPE WE GET TO VISIT YOU IN SRI LANKA ONE DAY...PLEASE VISIT & STAY WITH ME IN PERTH I HOPE & PRAY ONE DAY.....
Anae. Oyala harima sathutin innawa aththatama sathutui ai api irisiya karanna epa adari mama nam samitha wagae hariyata dukvinda kaenaek mama sathutin inna hamadama
PERTH AUSTRALIA.....WE LOVE ALL YOUR FAMILY....I HUOE WE GET TO VISIT YOU IN SRI LANKA ONE DAY...PLEASE VISIT & STAY WITH ME IN PERTH I HOPE & PRAY ONE DAY.....
රස පාටයි කවුරුත් කියන දේවල් හිතන්න එපා ඔයාලා සතුටින් ඉන්න ලැබේවා මම නමි ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් කැමතියි ආදරෙයි කවි දුවට හරිම ආදරෙයි තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏❤
කෝ ඔයාලා ලග හිටපු tamil lady සතුට්න් ඉන්න ලැබේවා හැමදාම බුදුසරණ යි ❤❤❤
අපි ජීවත් වෙන්න ඔනා අපිට ඔන විදියට කොහෙවත් යන චීත්ත කෑලි අපිට අදාලම නැහැ සමිතා චිරාන් ඔයාලා ආදර්සමත් පට්ට චරිත.ආදරෙයි ගොඩාක්
බලන්න ආසයි ඔයාගෙ වැඩ
අනේ මාත් හදන්නේ ඔහොම රසයි.හැබැයි මුලින් ඉඟුරු සුදුලූනු තලලා දාන්න.❤❤❤❤
හරි විදියට නම් කන්න තිබුණේ බිම ඉඳගෙන ...මොකද ලොකු පිගානක්.නිසා ....😂😂.niyamai අ.❤❤❤ rasata තියෙන්න ඇති ....වට්ටක්කා uyannako..aba ..ගම්මිරිස් පොල් එහෙම abarala..දාලා මරු එහෙම ... 🌹🌹🌹👍
අශේන් පුතා . හිනාවෙලා ඉන්න කොලු පැටියා ඔයාගෙ "" රෑ තාරකාවො "" සින්දුව නම් ලස්සනයි මැනික අම්මා දිහා බල බලා කියන්නෙ ගොඩාක් සැරයක් බැලුවා පුතේ බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න
අදත් ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ශේන් පුතේ දවසක ශේන් පුතත් උයන්න..මිස් ලෝකේ හොදම පොත් වලටත්,හොදම චිත්‍රපට වලටත්,ටොන් ගණන් විවේචන තියනවා,කිසිම දේක හොදක් නොදැක වැරදි විතරක් දකිනවා මිනිස්සු ඒ එයාලගේ මානසික මට්ටම.. ගණන් ගන්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ආදරෙයි ජේසු පිහිටයි
Ane පුතා කවුරු මොනවා කිව්වත් කමක් නැහැ . හොඳ පුරුදු patai. Mole thiynawanam ona deyak පුළුවන් . Mama හැමවිටම බලනවා .
තෙල් රත්කරල මුලින්ම තෙම්පරාදු වට අවශ්‍ය ටික දාල තුනපහ මිරිස් කුඩු ඊට පස්සෙ දාන්න චිරන්ත. නැත්තම් පහේ මිරිස් කලුවෙලා වැඩි උනොත් තිත්ත රහක් එනව.
එකනම් එත්ත..
සමිතා අක්කි ආදරේ ඉ හැමදාමත්. විවේක වෙලාවට ඔයාලගෙ vdiyose බලනව.. Comment s කරන්නේ අද පලවෙනි වතාවට.. මට නම් සන්තෝසයි අක්කි ඔයාලා සන්තෝසෙන් ඉන්නකොට... ආදරේ ඉ හැමොටම. සරලයි ඔයා ලාගේ විකාර නැ. දැනුන ආදරේ නිසාම ඉ comment කරේ.. තෙරුවන් සරණයි ඔයා ලා ට..
කෑම රස ඇති නේද හරිම සමගියෙන් ඉන්න පවුලක් සේරටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️
රසපාටයි කවුරු මොනවා කිවුවත් ගනන් ගන්න එපා මිනිස්සු විවිදා කාරයි අක්කේ ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
හා හා ඔයන්නකෝ රසට අපී මෙහෙ ඉදන් කලා රස බලන්නම්කෝ මම ඔයලගේ පවුලට හරිම ආදරෙයි අනේ කවුරුත් කියන ඒවා ගනන් ගන්න එපා හොද නරක දෙගොල්ලම ඉන්නවා නේ
Mee අක්කී ඔයා ආඩම්බරයිද. .හමු උන තැනක ඔයා ලගට ඇවිත් කතා කරන්නද..ඔයා අපි එක්ක කතා කරනවද..දවසක් දැක්කා නාවලදි..ලගට ආවේ නෑ..කතා නොකරාවි කියලා හිතුනා...ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා...මේවා බැලුවමනම් හිතෙනවා..ආසයි..ඔයාව දැකලා කතා කරන්න..ඔයාලා කවුරුත් දකින්න.bs
ane menika owa gena hithanna epa mama me lagadi dekke oyage sinduwak pamawela a nuba e sinduwata eka matama liyapu ekak wage hemadama reta ahanawa adarei ❤❤❤
රයිස් එක්ක වටිටක්කා කන්න පුලුවන්ද?චිකන් නමි හොදයි
මමනම් කැමතිම දරුවෙක් තමයි ෂෙන් පූතා හරිම අහිංසක දරුවෙක්
ලස්සනයි අනේ ඔයාලගේ ජිවිත මම පිලිකා ලෙඩෙක් සතුටින් ඉන්න 💥💥💥💥💥
PERTH AUSTRALIA.....WE LOVE ALL YOUR FAMILY....I HOPE WE GET TO VISIT YOU IN SRI LANKA ONE DAY...PLEASE VISIT & STAY WITH ME IN PERTH I HOPE & PRAY ONE DAY.....
පිස්සු මිනිස්සු මොනවද නොකියන්නේ සමිත මිස් ඔයාල සතුටින් ඉන්න 💥💥💥💥💥මම ආපහු ලිව්වා ඔයලා සතුටින් ඉන්න අනේ
Hello sis I’m watching from the US how are you? I like your channel Samitha keep doing what your doing
ලස්සනයි ආදරෙයි සමිතා ❤. ආදරණීය පව්ලක්
PERTH AUSTRALIA...THE FOOD YOURLL ALL COOK AT YOUR HOME LOOKS VERY TASTY.....
Chiranthagen ahala wedak nene shenge podikale indala aya kohomada danne
❤🎉❤Samitha penna awe nattte ayi akki.
BS. Excellent cooking ❤🎉
Samitha akke oya Adina adum lassanai
මගේ දුවයි මමයි හරි ආදරෙයි සමිතා මිස්ට වාසනාවන්ත කාන්තාවක්
හරිම අහින්සක ශෙහාන්.ආදරෙයි ❤❤❤
Chirantha aiya lassana wela.adarei hamotama.parissamin sathurin inna hamadama.❤❤❤❤
wattakka uyanakota pol tikakui,abatikakui ,sudulunui ,karapincha itthakui akata dala heniyata abarala miti kirith akka kalawam karala annimata akathukarala balannako.rasai❤❤❤❤😋😋😋😋😋
Chef Chirantha kiyla youtube channel ekk ptn gttnm hrii 🩷💛👍 nice family and May God bless you all !!💛🧡
chirata uyanna pluwan rasa patai adarei oyalata dawasaka kos thambala karawala hodi hadanna chira 😂😂❤❤❤❤❤❤❤
අනේ මං නම් හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා මං හරි ආසයි ඒ වීඩියෝ බලන්න
මම ආසාවෙන් බලනවා ලොකුකම් නැභැනෙ❤❤❤
Anae. Oyala harima sathutin innawa aththatama sathutui ai api irisiya karanna epa adari mama nam samitha wagae hariyata dukvinda kaenaek mama sathutin inna hamadama
Mn godaaak adarei samitha medamta jivithe akaparak hari dakinna thiyeinam adarei oyala hemotama❤❤❤❤❤❤ budusaranai
සමිතා මිස් ගෙ පෝක් කරි එකට තමා මං ආසම ❤❤❤❤
Wow 😳 great 😃👍🏻
Be happy always ❤😘😘😘😘
Me lankawe minissunta thiyena prashna tap arina aka dennek badina aka Saban Dala pigan sodan nethi aka 😅 Moda minissu.apita. Nm owata 😅 oyala oyalage gamana sathutin yanna daruwo dennata wagema akki oyatath ayya oyatath sathuta lebewa hemadama❤
ආනේ හරිම් ශෝක් හැමදාම සතුටින් ඉන්න ඔයලා..😘😘🌹🌹
Nulin kapagathta awa thelata dala passe thuna 5 elangata miriskudu shema honday neda
සමිතාගේ පිගාන තමයි මරු, 😂😂😂 එක මරු පිගාන, උධව් කරන්නේ එකෙක්, බැන්දේ එකෙක්, උදව් කරන්නේ තවත් එකෙක්,
Sathutin inna akkiyo.Oyalata jesu pihitai
❤❤❤❤❤Adarei oyalata..
Kawru monawa kiwwath samitha ape janpriya niranankara gaikawata api adarei.suba anagathayak oyala hemadama sathutin inna.
PERTH AUSTRALIA.....WE LOVE ALL YOUR FAMILY....I HUOE WE GET TO VISIT YOU IN SRI LANKA ONE DAY...PLEASE VISIT & STAY WITH ME IN PERTH I HOPE & PRAY ONE DAY.....
Hemadamat satutin inna......♥️♥️adarei godak......
බලාගෙන ඉන්න අමාරු අය කොහෙත් ඉන්නවා ඔයාලා සතුටින් ඉන්නවා ඒකයි අවශ්‍ය
Ane shen baba hari huratal laga hitiyanum umma ekak denawa pute.b.saranai.adree❤❤❤
So happy to see your demonstration .
Kolu pataw 3 dena shoi.
Ai jonita epa lebuna nisada 😂sathuta hichchi malli
athulata yaddi joni fride rice gahuwa meyala eliyata eddi wattakkaaaa hheheh
බුදුසරණයි ඔයලට පරිස්සමින් ඉන්න හොදේ මම රසිකාවියක්
Hi guys have a great wenesday and God bless your family always watching from Italy
ඔය පිගානෙට කියන්නේ සවාන් කියලා.😊😊
Shenta mama harima adarei ...hoda puthek❤❤
Chirantha aiya lassani ah❤
එක එක මිනිස්සුන්ට ඕනේ විදිහට ඔයාලා උයන්න ඕනේ නැ..ඔයාලට කැමති විදිහට උයන්න..හැමෝම එකම විදිහට කරන්න කියල දෙයක් නෑනේ..අනික මේ ලන්කාවෙ සමහරක් මිනිස්සුන්ට මොනා කරත් වැරැද්දියට තමා පේන්නේ.ඒක උන්ගේ මානසික මට්ටම..කෙනෙකුගේ හොඳක් දකින්න බැරිනම් දේවල් නොකියා හිටියනම් හරි..
Niyamai shoii ane ehamadama ohoma sathutin inna dennma
❤satuten enna hamadama
Sthen puthage lokukamak Neha harima ahinsakai...budu saranai...puthata..🌹💖
කවී දකින්න ආශාවෙන් හිටියෙ. පහළට ආවෙ නැහැනෙ . ❤
කොහොමද ඔයාලා හොදින් ද ජේසු පිහිටයි අදරෙයි 🙏❤
Pessu vekara thamangama puthak akka nedee vadenava vaga thamai sameetho
Lankawe minissu kohomath adupadu hoyanna Hari dakshai. 😍❤
nidahas unata kamai hireta giyata kamai dekama gahuwa sha niyamai
Anee shookk aneee 🖤
Shane Puthe Oya mage putha vagema ahinsaka daruvek ekai puthata mama adare ❤❤
අනේ ඇත්තටම ගොඩක් සතුටුයි මෙහෙම සතුටින් ඉන්නව දැක්කම කට්ටියම ටික වෙලාවකට හරි අපේ ප්‍රශ්නත් අමතක වෙනවා😃👍💐🌻🌹
Kanna puluwanda kematika adarei pana
බන්දුලයා නේද මේසෙ යට හිටියෙ 😂
බුදුසරණයි හැමෝටම 🥰🥰🥰🙏
මම ආදරෙයි ❤❤❤ ඔයාලට ගොඩක් මීස්
ආදරෙයි සතුටින් ඉන්න ❤❤
Harima..adambarai..oyala..gana..sathutin..inna..labeva..adaeri manika..shen..pana.❤❤❤
God bless all of you 🙏♥️🌹
Sathutin inna paulak.hamadamath oya widiyata sathutin inna hamoma.adarei hamadamath oyalata
5:44 පස්ස පස්ස පස්ස සමිතාගේ ගේ පිටි පස්ස 😊
අශේන් පුතාගෙ සිංදුව හරිම ලස්සනයි ..ආදරණීය පවුලක් ...හැමදාම සතුටින් ඉන්න
❤මමහරිම ❤ ආදරෙයි ❤කියන කතා ❤ ගනන් ❤ ගන්න ❤ එපා ❤
හායි ශේන් ❤ආදරෙයි අහස තරම්......😊
සේන් පුතා සුපවයිසර් ආදරෙයි පුත
WOW SO NICE 👍
Api oyala monawa haduwath blanawa budusarani samata
❤❤❤❤ ආදරෙයි හැමදාටම ඔයාලට
Niyamai sathutin inna budusarani 🩷🩵❤🎉🎉🎉🦋🌍🇮🇪
Kagewath ada kuda hoyannatiwa ohoma nath sathtin inna kochchara hodada me inna tika kaleta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jesu pihitai oyalata.❤
බුදු සරණයි ඔයාලට.
Ayya neweine bn akka bappa kiyanna hari neda
Shanegei chiragei thiyena bond eka marai❤❤❤❤
ශිරන්ත අයියාගේ බබාව නලවන්නේ කවදද?
ංඔයාලගේ.......විඩියෝ......ආසාවෙන් බලනවා..............♥️❤
Sathutin inna❤
💚❤️💚❤️💚❤️ඔය ටික ඇතිද හැමෝටම කන්න ❤️💚❤️💚
Anith malli kauda oyala ekka inna
දීපවාලි සමරන්නෙ සවාල් ක්‍රමයට කෑමකන්නෙ ඉස්ලාම් භක්තිකයන්
අයියෝ ඔයාල කරන දෙයක් විවේචනය කරපු කෙනෙකුට හරකෙක් කියන්නෙ ඇයි.වැරදි දෙයක් තියෙනවනම් හදාගන්න.තමන් හරි කියල හිතනවනම් ඒවා ගනන් ගන්නේ එපා.බහුතරයකට හරක් කවුද කියල තේරෙනවා.තමන්ගෙ අම්මගෙ වයසවත් දන්නෙ නැති කෙනෙක්. හැමදේම ප්‍රදර්ශනය නොකරනවනම් ඔයාලගෙ වැරදි කවුරුත් දකින්නෙ නෑනෙ.සමාජයටත් පිළිලයක් වෙන්නෙ නෑනෙ.
Ubath ube wedak balaganin anunge redi balanne nethuwa
ෂේන් හරිම හොදයි ඔයාලට මොනවා කිවිවත් සතුටින් ඉන්න
❤❤