දවස් හතරකට එකපාර උයමු || Freeze කරපු එළවළු රසට උයන Tips || Meal Prep Sinhala || Maheshika's Diary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 8 หลายเดือนก่อน +1

    ලොකු idea එකක් ගත්තා frozen vegetables උයන විදිය ගැන.බලාගෙන ඉන්න ආසයි උයන විදිය සහ කියල දෙන විදිය අහගෙන ඉන්නත් ආසයි.හොද ,ලස්සන video එකක් බැලුවා ස්තූතියි පුතේ ඔයා ට❤

    • @maheshikasdiary
      @maheshikasdiary  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ආන්ටී❤️

  • @SriyanganiRanawake
    @SriyanganiRanawake 4 หลายเดือนก่อน

    ❤❤ලොකු බඩගිනි උනා දැකල

  • @KamalaFernando-mm3vm
    @KamalaFernando-mm3vm 8 หลายเดือนก่อน +1

    Adath lassanai vedio eka❤

  • @inokafernando340
    @inokafernando340 7 หลายเดือนก่อน

    👍👍❤

  • @anomaperera1734
    @anomaperera1734 8 หลายเดือนก่อน

    Use කරන ඔඉල් මොනවද විස්තර කරන්න පුලුවන්ද ❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  8 หลายเดือนก่อน

      මම පාවිච්චි කලේ sunflower oil❤️

  • @VimanthaPatrick
    @VimanthaPatrick 8 หลายเดือนก่อน

    අපි චිකන්වලට පොල් කිරි දාන්නේ නෑ ඔහොමත් ට්‍රයි කරලා බලන්න ඕනේ

    • @maheshikasdiary
      @maheshikasdiary  8 หลายเดือนก่อน +1

      චිකන් එක එක විදි වලට උයන්න පුලුවන්නේ.මමත් කිරි නොදා හදන වෙලාවල් තියෙනවා.කිරි දාලත් රසයි.නොදාත් රසයි

  • @sanjeewaa8004
    @sanjeewaa8004 8 หลายเดือนก่อน

    ඔයා ගොඩාක් දවසකින් නේද වීඩියෝ එකක් දැම්මේ ??මේ ලගදිත් මන් මතක් කලා.

    • @maheshikasdiary
      @maheshikasdiary  8 หลายเดือนก่อน

      මේකට කලින් තව grocery shopping වීඩීයෝ එකක් දැම්මා ❤️

    • @sanjeewaa8004
      @sanjeewaa8004 8 หลายเดือนก่อน

      @@maheshikasdiary අනේ එහෙමද ??දැක්කේ නෑනේ .බලන්න ඕන .ග්‍රොසරි ශොපින් බලන්න නම් හරිම ආසයි .