sadu sadu ape hamuruwane , ape es peduwa oba wahanse nidu wewa, nirogee wewa, samaharu hithan rahath unama ,budu unamai jet wage udin yanawalu ,,hu hu hu ,,waren Majic penwanna ,, yako matath puluwan udin yanna ,,moda heththa darsanayak gena danne ,,,balapan ahala hodata monawada me kiyanne kiyala
ei budun wahansa mee loke mee wage minissu inne. hnda minissu nethi wela mee wage pawkarayo ithuru wenne eii? oba wahansege dharmaya me minissu vinasa karana vidiya penawada?
me jiwara dariya vidyawa danna kenek e nisa kiyana de atha wage penawa ath mithyawa wapuranawa,,vidayawa nemei baudda darshanaya kiyanne...budu dahama vikurthi krnawa..pal horek withrai..
තෙරුවන් සරණයි ... අපි හදාගත්ත රාමුවක් තුළ හිර වෙලා බැලුවොත් මේක වැරැද්දක් වගේ පේන්න පුළුවන් ... ඒත් නිදහස් මනසකින් බලන කෙනෙකුට මේකෙ වරදක් පෙනෙන්න නැහැ ... සමන්තභද්‍ර හිමියන් අධික ලෙස ප්‍රතික්ෂේප කරපු කෙනෙක් තමයි මම... නමුත් කවර හෝ හේතුවක් නිසා එක දේශනාවක් සෙවන කරන්න ලැබුණා එවිට මට තේරුම් ගියා උන් වහන්සේ දේශනා කරන කාරණය නිවැරදි බව.. කිසිම තැනක හිර වෙන්න එපා නිදහස් විවෘත මනසකින් මෙය ශ්‍රවනය කර දහම තුල ඇති ප්‍රතිඵල ළඟා කර ගන්න... උන්වහන්සේ කියන දේ අනුගමනය නොකර උන්වහන්සේ විවේචනය කරන්න එපා ... අනුගමනය කරන කොට ඔබේ සිත තුල නිවීමත් ඇති නොවේ නම් ප්‍රතික්ෂේප කරන්න ... එතෙක් විවේචන නොකරන්න ...
mamath ehemamai hamusuruwane
මාත් ඉස්සර ඔබ වහන්සේට බැන්න. ඔබ වහන්සේ රහත් ද නැද්ද දන්නේ නෑ. ඒත් ඔබ වහන්සේගේ බණ නම් සුපිරි. මට සමා වෙන්න
ඔය දේම මාත් කලා
❤️
ඔබ වහන්සේගේ දර්ම දේශනා අවබෝද කරගැනීමට පහසුයි....තෙරුවන් සරනයි ඔබවහන්සේට ❤️.
නියම දහම අැහෙනකකොට හිත නිදහස් වෙනවා.....
ස්තූති සියලුදෙනාට... 🙏🙏🙏👏👏👏 බුදුදහම අතිශය භක්තිමත් සහ අතිශය සංස්කෘතික දහමක් ලෙස වසර දහස් ගණනක් පෝෂණය කිරීම නිසා බොහෝ අය බුදුදහමෙ මූලික හරයෙන් ඈත් වෙන්න ගත්තා. ඈත සිට බුදුදහම දෙස බලන්න ගත්තා. සරලව ගත්ත ම තමා තුළින් දැකීම කිරීමයි අවශ්‍ය.
සත්තයි කොමෙන්ට් බලන්න ආවේ😂
මමත් ඒකට තමයි ආවේ.. පොඩ්ඩක් හිනා වෙලා යන්න.. මේ කුනුහරප බලලා මොන අපායෙ යන්නද???😂😂
😅😅
මමත් ✋ 😂
Dewmi Wijesooriya 😂dewmi
@@javidujeewantha1271 🙄
මට හරි සතුටුයි මේ වගේ තරුණ ලමයි බුදුදහම කෙරෙහි ඇති අවධානම. අද ගොඩක් අය කුඩු වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. අනිත් අයත් මේ වගේ හැදෙනවා නම් අපේ රට කොච්චර ලස්සනද?
Eweleth e yaka ganja ghala inne😂...😂😂😂
❤️
අවශ්‍ය දේ ගෙන , අනවශ්‍ය දේ බැහැර කරමු..! එච්චරයි. සරලයි. රෙදි උස්සන් කෑගහන්න ඕනි නෑ.. 😀😀😀😀😀
එකගයි
හරිම කතාව බන්
It's really machab
Oba hari....sahoo mamat eakagaii.....
❤❤❤
සොයා පිළිසරණක් ලොවෙන් මා....
නොලැබ හව් හරණක්...
භවෙන් භවයේ පතා ආවෙමි
හිමියනේ ඔබේ ....ඔබේ බුදු වදනක්
ඔබ විතරක් නෙමේ තව කොල්ලො ගොඩාක් මේ ස්වාමීන්වහන්සේට මාර love ❤ ❤ ❤ 💘 💘 💘
හාමුදුරුවෝ මාර විවෘත යි. ඒ පුද්ගලයාව ත් අපහසුවෙන් බේරලා සත්‍ය ට විවර වෙන්න දුන්නා. ඒ සමාජ ඥනය, ධහම දැනුම, ඉතා වටිනවා.. සංස්කෘතිය තුළ තියන මිථ්‍යා ව පරිස්සමින් බේරන්න ත් ගැලවීම තුළ තියන සැබෑ අර්ථය ත් පරිස්සමෙන් ආරක්ෂා කරන්නත්.. දෙපැත්ත පහසුවෙන් සමබර කරන්නත් ඔබ වහන්සේගේ ඥානය විශිෂ්ටයි
තනිකම තමයි ජිවිතෙ ගොඩ යන්න තියෙන තේරුම් ගන්න පුලුවන් හොදම කාලේ❤️
I, too Love Ape Hamuduruwo. Thank you for showing the shortest and simplest Path. Thunuruwan Saranai oba Wahanseta .
තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
buddo tiloka sarano budu dahama shestai -niyama kollak -aadarshayak hamotama teruwan saranai
සාදු සාදු ...ඔබ වහන්සෙගේ බන හැමදාම අහනවා.තෙරැවන් සරණයි
Harima budu dahama adahanna . Koralayagama saranatiasa hamuduruwo ge banak ahanna.galigamuwe gnanadeepa hamuduruwo ge bana tikak ahanna sasara baya danaganna Budusaranai 🙏🙏
Obawahansege desana mama ahala maje jevithe vimuthiya kara yanawa
හරි වුනත් වැරදි වුනත් , comment දිහා බැලුවම පේනවා,බෞද්ධයන් ගේ වචන ටික..
සුනීත සෝපාකලත් එක්ක වර්ත්මාන මිනිස්සු සන්සන්දනය කරනව ත්‍රිපිටක දැනුමක් නැති..අන්ශුමාත්‍ර ශ්‍රද්ධාවක් නැති දුශ්ප්‍රාඥයින්ට හොදයි දේවදත්ත (සමන්තභද්)
Me paraya sambudha sasaneta karana winase sulupatane thota awichiyata yanna me akushal hethuwasana wewa
Uba kathakale hardasakshiyen kollo patta...
ගොඩාක් දක්ශ හාමුදුරුවන්වහන්සේ නමක්
Feel it same way like him
❤️🙏
තමන් නිවන් දැක්කා යයි පැවසීම ම උන්මත්තක බව තහවුරු කරයි...
English translation of the dhamma sermon preached at the holy premises of ruwanweliseya in 🇱🇰
th-cam.com/video/s3b5YtZjcP0/w-d-xo.html
Api asaranai budu hamuduruwane .
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Thawa tikak hoyala oba wahansege sarala kalochitha galapala desana karana darmaya jeevetheta gannwa
බුදු හිමියන්ගේ කාලයේත් හිටියා මෙවන් ධර්මය විකුර්ති කරන පිරිස් ගිහි පැවිදි බේදයකින් තොරව .එනිසා පින්වතුනි නිවැරදි ධර්මය අනුගමනය කරන්න .
Dodawaththa Sagara tharo ubata pissu
Dodawaththa Sagara tharo uba soowan weyan,bath gulla
bududahama haree sehelluy,, its very simple
ape hamuduruwane oba wahanseege dhrmaya etha pahadili man weda karana gaman ape hamuduruwane bana ahanna
Puthe nubata oi hamuwela thiyenne niyama budu dahama nowe,
Ganna oni godak dewal thiyenawa hamuduruwange me bana katha walin.
oba nam puduma bagyawanthayek ,, meweni video ekakata thamange adhas ithama lassnata idiripath kala... eyage katha karana wilasaye kisi prasnayak apita ne. . eka pinak. budu kenek wage inna samantha badra maha rahathanwahangen wachana eseema.. aho , bagayaki !!!!
Asarana aya wenuwen mage de me veddi godak denawa salli mudal mata dan watinakamakna vimuthiyak dan mage jevithe hemadetama noaeli jewth wenawa
මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️
මෝඩ ගොන් හරක. බලපන් අං එනවද කියල.
🤣
😂😂😂😂😂
මෝඩ 🐄 🐄 🐄
@@devikadisanayaka1342 පව් අසරණ මිනිස්සු. රැවටෙනව තාමත් මේ වගේ ඒවට.
Bothalaya Moodiya galapenne Yam Seda - Me Siyallada esema siduwe!!!
Ithamath pehedhiliwa dharmaya dheshana karnwa , oba waahanse🙏 udhaharana yakin prasneta harima utharaya denawaa
Ado niyamai.. denna ekata set wela wage😜 Dharma marayo!
බුදු සරණයි
ගරැතර..ස්වාමින්..වහන්ස..සමා..ෙවන්න..මා..ඉල්ලා..සිටින්ෙන්..සියලුම..තරැන..දරැවන්ට..දහම..අව.ෙබා්ද..වන.ෙමන්...ගමි..නියමි..ගමිවල..ෙ.ද්සනා..කරන..ෙ.සක්වා..ෙ.තරැවන්..සරනයි
patta machan ada bana tikath...ade samana math enawa athal ekak ganna ube niwaseta..ela samana ela...
බුදු සරනයි අපෙ ලොකු හාමුදුරුවනෙ.🙏🙏🙏
Ane hamuduwo budu dahama therun ganna
theruwan saranay ethama akarshaneeyay
budun wahasege dharshanaya saththayai,,...
Ane manda monwada kiyala me banada
nomaga yaveema number one. kamba horek
Hamuduruwane thaman gana manaya obava vinasakarai
❤❤saadu..saadu.
sadu sadu ape hamuruwane , ape es peduwa oba wahanse nidu wewa, nirogee wewa, samaharu hithan rahath unama ,budu unamai jet wage udin yanawalu ,,hu hu hu ,,waren Majic penwanna ,, yako matath puluwan udin yanna ,,moda heththa darsanayak gena danne ,,,balapan ahala hodata monawada me kiyanne kiyala
Ai bn meun budu dahama vikurthi kara ganne
Matath awage macho
Budu sarnai oba wahansetaaaaa
Mage Loku hamuduruwo godak silwat oba tuma kata karanne gihiyek wage
Love is Love towards one side....
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !
ඇයි බන් මාර සතුටුයි කියන එක මෙතන ඉන්න අයගේ සබ්ද කොෂයට ගැලපෙන්නෙ නැ කියන්නෙ මෙතන ඉන්නෙ පිටසකවල ජිවින්ද
Rasthiyadu wachanayak wage ne ekay mn hithanne
උන්වහන්සේ කියන සමහර දේවල් වලට අපිත් විරුද්දයි.නමුත් ජීවිතේ හදාගන්න දෙන ධර්මය තේරුම් ගන්න.වෙන ඒව අතහරින්න.දෝශාරෝපණය කිරීමෙන් සිදු වන්නේ ඔබේම අකුසල් මල්ල පුරවාගැනීමකි.
"බුදුන්ගේ දහමට නිගරු නොවේවා.සසර කෙලවරට යන්නට මටද පිහිට ලැබේවා"
jeewamana budun wahanse
ස්වාමින් වහන්සේ කතා කරන්න ගත්ත විලාසිතාව වරදක් ඇතත් අදහස් වල වරදක් ඇත්තේ නෑ.
warada eththe obe sithemaya,, katha karana wilasaya culture ekata sapekshayi.
විලාසිතා වට බෞද්ධ ආගමේ ඉඩක් නැත. ඔබේ දර්ශනය බෞද්ධ ආගම අනුව නිවැරදි කර ගන්න.
@@perera5727 කොහෙද තියෙන්නෙ බෞද්ධ ආගමේ විලාසිතා වලට ඉඩක් නෑ කියල
me kolla nm maha gon paiyyek kathakaragannawath baha hariyata
me khatatha aahahala api buthaha wele
samanthaha bvathraganja gahalalada kiyawanne
Mrudu bawa
💎💖🙏
Comments කියෙව්වහම කල කිරෙනවා.. කොහොම උනත් චීවරධාරියෙකුට මේ විදිහට අසභ්‍ය විදිහට බැනීම තුලින් ඔබලා තවත් අගාධයට යෑමක් පමණයි සිදුවන්නේ. කවුරුවත් කියන දේ අහලා බනින්න නෙවෙයි තමන් විසින්ම උන්වහන්සේ කියන දේ පමණක් තේරුම් ගන්න උත්සාහ කරන්න... ඒ අර්ථය පමණක් තම ජීවිතයට ලං කරගන්න...
පිටීදූවේ සිරිධම්ම
සමන්ත බද්‍ර
විය
දුමින්දලා
මර්වින්ලා
මහෝපාසක
විය
සෝමා එදිරිසිංහ
විශාකා මහෝපාසිකාව
විය
උන් ගේ
අසපුව
ජේතවනාරාමය
විය
අටපිරිකරට
apple iphone
ඇතුලත් විය
පන්සල
full A.C
විය
උපාසකයෝ
පාගමනින්
යන කල
සමන්තබද්‍ර
පෙජරෝවෙන්
වැඩම
විය
මිහිරි
වදන්
වෙනුවට
කර්කශ, පඩි
වදනින්
උපාසකයෝ
හොල්මන්
විය
සමන්තබද්‍ර
නමින්
පිළිරුවක්
ඉදිවී
ඊයේ
නිරාවරණය
විය
බුදු දහමට
කෙළ
විය
නොබෝදිනකින්ම
A.C පන්සලේ
කසී සළු පෙරවා
ගත්
ධනපති
බුදුන් ගෙන්
බණ අසන්නට
රැස්ව සිටිනු ඇත
ධනපති
උපාසකයින්
නිවන් යෑමට
පොරකාගෙන
අනේ අනිච්චං
බත් කූරෝ
උඹත්
ගිය
උඩ..........................
D-ClickS StudioSමෙ කොමෙන්ට් එකේ තීයෙන වචන ටීක හොදටම ඇතී,👍සුපීරී
නෙද්දකිං විතරක්.. තූ...
godak modayo hithan inne rahath wunama udin yanawa jet wage kiyala ,,ha ha , tawama ubala hindu agame boruwalata rewatila , yako eththa budda darsnaya eka newe ,,,menna ahaganin budda darsnaya ape hamuduruwangen ,,,meka 21 weni siyawasa,,,,gon adahas nethi karala waren darsnaya geburin discuus karanna
Eka aeththa
මාත් ඔබ වහන්සේට මාර විදියට Love 😚😍❤🌈👬
Madhura Lakshitha lmao😂😂😂😂
yes
Patiyek hadaganin
Mage.jiwathe.duka.kalakirim.siyallam.obawahansege.darmaya.aesima..nisa.dukin.gelawni.sadu.sadu
Kemathi knk nolabena Kota athiwana duka nethi karaganne kohomada ??
Yakoo siwurak idiriye hariyata hasiriyan
mama oba wahanse sarana yameii
Saduuu saduuu saduuuu
Yyuuw
Supiri bana
මු ඇට පිටිං ගන්ජා ගහලද කොහේද.. චිල් එකේ ඉන්නෙ උ..
මූගේ භාෂාව වෙනස්.අමු රස්තෙයාදූ කාරයෙක්.ඌට කියන්න තෙරෙන්නෑ උගේ හිතේ තියන දේ.ඌට බැනල වැඩක් නෑ ඌ කවදා හරි අමුතු ගමන්ක් යයි.
තමන්ගෙ මානෙ තමන්ට සමානේ, අනුන්ගෙ මානෙ මම දන් නෑනෙ නානේ
බුදු රජාණන් වහන්සේට ක් ඔය විදිහට තමයි කිව්වේ
❤❤👍👍
menna niyama budu bana.mewwaa notherena dewidaththaralaa bohomayak thawamath ape samaajaye innawaane.
paw oya
Wow...............
Obawahanse marama buddimath.
Mama musli m . Obawahanse garukarnawa asawen
Ubalatansm hoda ati me peretayawa
මාත් මාර ලව් ....හිකස්
Sure apaye
gayan macho ubath me tharam durwalaida?????????????????????????
Kanen ahala desin balala awasya deyak tiyenam aran ithuru serama atherala danna....api kauda budu dahama gena katha karanna tharam....e nisa api upekshawen anukampa karamu siyalu denatama....budu dahama thawath chirath kalayak wejabewa kiyala prarthana karamu....e pinawath apita lebei...
Ane me sanin vahansa koheda inne mata me savamin vahansa hamvenna ona
Sadu...saadu...🙏🙏🙏🙏
Gathi kara kubel gamiya jothipala nam my bosathnan wahanse
Hamuduruwane mulinma dewura porawanna hodata igena ganna...
ei budun wahansa mee loke mee wage minissu inne. hnda minissu nethi wela mee wage pawkarayo ithuru wenne eii? oba wahansege dharmaya me minissu vinasa karana vidiya penawada?
🙏🙏🙏
❤️🙏🙏🙏🙏🥀🥀🥀
Subscribe karanne aluth deyak ahhanna . Kawda me tin tin Chanel eka Karan. Kalin ewaye kali danne Wada nadda parkas?
👏👏👏👏🌷🌷🌷🙏🙏🙏🙏
Mara love nm umma ekak diyn gona sinhala kata krnna dannethi ekek mu.... yko kohed mu scole giye.
Godak asey.obawahanseygy..banaahann🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
❤❤❤🙏🏻🙏🏻🙏🏻
sadu sadu
❤❤❤❤❤❤❤❤❤🌺❤❤❤❤❤
me jiwara dariya vidyawa danna kenek e nisa kiyana de atha wage penawa ath mithyawa wapuranawa,,vidayawa nemei baudda darshanaya kiyanne...budu dahama vikurthi krnawa..pal horek withrai..
සියලුම බෞද්ධයන් මෙම Video නොබලා සිටිය යුතුයි වගේම comment කිරීමෙන් වැලැකිය යුතුයි ..මොකටද නිකන් ශරීරයේ le කෝප කරගන්නේ ...හරිම දුක්ඛිත තත්ත්වයක් ..
මතට,සොරකමට,අනාචාරයට හසුවුණා වගේ නෙමෙයි මේ කියන දේවල් වලට තරුණ හිතක් අහු උනොත් ඉවරයි. දමිත් අසංකට වුනෙත් ඒ ටිකමයි
කවුද bn uba
Hei damith asankata mukuth wela ne
Oba tuma minisunwa katikatwayen rawatannepe yanna tenek ne hoda naraka kiya denna tamange oya denuma wedi kara ganna bs
අනේ මේ වගේද අනාගතේ තරුණයා, අහෝ රටේ ඉරණම
💛💛