සමන්තභද්‍ර හිමියන් ඉදිරියේ පැවසු ලොමුදැහැ ගැන්වෙන සංවේදී කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • සමාජය තුල අසාධාරණයට ලක්වූ තවත් කාන්තාවයක්...
    Sirisaddaham Monastry, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 1K

  • @priyadarshanie4461
    @priyadarshanie4461 2 ปีที่แล้ว +8

    ඉතාම හොඳ කතාවක් ,,ආසාවෙන් බලාගෙන හිටියා .ඔබ වගේම මමත් මේ සමාජය ගැන හරියට කලකිරිලා ඉන්නෙ .ඒත් ස්වාමීන් වහන්සේගේ ශක්තිමත් කතා විලාශයත් ,නිර්භීත කමත් මගේ ආත්මය සුවපත් කලා,,සැමට නිවන් අවබෝධ වේවා ,,

  • @shiraniperis1396
    @shiraniperis1396 ปีที่แล้ว +1

    ජිවිතේ ගොඩක දුක් කම් කටොලු වලින් හෙම්බත් උණු අයට ඔබවහන්සේගේ දහම මහා විශාල සැනසීමක් ඉක්මනින් අවබෝද කරගන්න පුළුවන් මමත් එවැනි කෙනෙක් අද ඔබවහන්සේගේ දහම නිසා ගොඩක් සැනසීමෙන් ඉන්නවා හැමදාම ඔබවහන්සේගේ ධර්ම දේශනාවක් දෙකක් අහනවමයි දැන් දහම හොදට වැටහෙනවා කිසිම දෙයකින් ගැටෙන්නේ නැහැ හරිම සැනසීමක් තියෙන්නේ ඔබවහන්සේට ගොඩාක් පින් මගේ දරුවෝ තුන්දෙනාත් දැන් හොදතැනක ඉන්නවා ඔබවහන්සේට දිර්ඝායු ලැබේවා මම ඔබවහන්සේට දෙපා නමද නමස්කාර කරමි. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @deeshandilaksha6521
    @deeshandilaksha6521 4 ปีที่แล้ว +63

    බුදුරජාණන් වහන්සේ දෙසු දහම සත්‍යයි
    අනන්තයි අප්‍රමාණයි.. 🙏🏻

  • @dasunkaldera782
    @dasunkaldera782 2 ปีที่แล้ว +45

    පටාචාරාවන්ගේ කතාව සිහියට ආවා මේ කතාව අහද්දී..තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +32

    මෙවැනි අයට පිහිට වන්නට ලෝකේ බොදු දහම පැතිරේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiraninadira5088
    @shiraninadira5088 4 ปีที่แล้ว +29

    ඔබතුමියට මෙහෙනින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් නෙ දහම් දැනුම ගොඩාක් හොඳයි

    • @kasungavi7048
      @kasungavi7048 2 ปีที่แล้ว +2

      තොපිට පෙරපාසල් අද්‍යපනයවත් නැති ගොං හැත්තක් බොල

    • @max-bro.1234
      @max-bro.1234 2 ปีที่แล้ว

      මෙහෙනින් වහන්සේලා ඔය හිතන විදියේ කාරුනික අය නෙමේ.මෙයා ගියොත් එතන තියෙන විකාර දැකල බුද්ධාගමෙනුත් අයින් වෙනවා.අපිට අකුසල් පිරෙනවා මෙහෙනින් වහන්සේලාගේ දේවල් වලට .කියන්න බෑ හිතේම හිර කරගෙන ඉන්නවා අකුසල් පිරෙන නිසා.සිවුරු දාගෙන නැතිනම් කියල දෙනව ගොඩක් ගිහි ගෑනු අය එයාලට වඩා සන්වරයි.තව කියන්න බෑ .මොකද මමනම් මගේ ජිවිතේ අයේ සිල් මෑනි වරුන්ටනම් දාන දෙන්නේ නෑ.මට උන සිද්ධිය ඒ තරම් පිලිකුල් සහගතයි.සමාවෙන්න ඔනේ හැමෝම මෙහෙම කියන්න උනාට.

    • @rdrajapaksha2454
      @rdrajapaksha2454 2 ปีที่แล้ว

      Lokaye sitina me hema warga walinma hoda ayath innawa. Naraka ayath innawa. Ekkenek dennek weradi kalata okkoma mehenin wahansela ekama mimmen maninna epa. Mama wadina pudana arame mehenin wahanselanam silwath gunawath aya. Ara kiyana widiye naraka aya innawa kiyanakotath hari dukak denuna. Thawath pewidi weemata asawen sitina kanthawakata pewidi weema epa karawanawa neda me dusilwath mehenin wahansela. Gamak gaththath pansalak gaththath pasalak palliyak gaththath hoda aya adui naraka aya wediyi. Aduma gane hemoma pansilwath rekka nam hoda aya wediwei.

    • @geethikakumarasingha9509
      @geethikakumarasingha9509 2 ปีที่แล้ว +3

      කෙහෙම්මල,,,,

  • @dnjdjdbdjdjfjf9954
    @dnjdjdbdjdjfjf9954 4 ปีที่แล้ว +16

    මනුස්ස ජිවිතයක කතාවක් මම සතුටින් හා හැඩු කදුලින් ආසා සිටියා කියන්න මොනවත් නැ හොදයි එහෙම ඉදිරියට ආ එක බුදු සරනයි ජේසු පිහිටයි බන ලදයක් අසා තෙරැමිි ගන්න හැකි නමිි එයයි ජිවිතය යනු සැබැවෙන

  • @anulaekanayaka1583
    @anulaekanayaka1583 6 ปีที่แล้ว +50

    කෙනෙකුට රුස්සන කෙනෙකුට නුරුස්සන සමන්ත භද්‍ර ස්වාමීන්වහන්සේගේ බුදු බණ....
    පුද්ගලයාගේ සිතතුලයි ඔයවෙනස තියෙන්නේ බණ තුල නොවන බව මාන්නක්කාරයින්ට නොතේරේ.
    ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා ...!!!
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

    • @kuwaitjkjjj1684
      @kuwaitjkjjj1684 6 ปีที่แล้ว +2

      mea geanigea miniha meageanita karapu deawal walata mulu lankaweanma pali gannawa oyakatea heatiyata kohomath paul jevithayak gatha karanna bea deakkamai oyawagea geaniyeak

    • @ranjithchandrasekera2304
      @ranjithchandrasekera2304 6 ปีที่แล้ว

      Swami oba sadahatama narakadiye jeewathwewa. Oba yamaraju sarana yanna.

    • @inranimanika5378
      @inranimanika5378 7 หลายเดือนก่อน

      සිත
      නිවාගැනීම
      නිවනයි
      මග
      වටහාගත්
      කෙනා
      සතුටින්❤

  • @rohinimabarna9183
    @rohinimabarna9183 4 ปีที่แล้ว +40

    අපි වගේම අසරණියක්
    මොනව උනත් බුදු දාහම සත්‍යක් එය වටහ ගෙන ජීවත් වෙමු, සිය දිවි හානිකර ගැනීම ඉතාමත් දුක්ඛිත සසර කට හේතු වේ

  • @gayanijohn4776
    @gayanijohn4776 5 ปีที่แล้ว +121

    මේ ගැහැනියට තමන්ගෙ ජිවීතේ තිබුන දුක් කරදර වලට මේ දේශනා වලින් සහනයක් ලැබුන එක ගැන කරන විස්තරයක්. ඇයගෙ හිතට දැනුන කෙනා තමයි ඇයගෙ ගැලවුම්කාරය.

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +48

    කවුරු කොහොම කිවුවත් ..මේක හිත නිවන දහමක් ❤️...බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් හැමෝම ❤️

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +7

    ඒ කතාව බොහෝම නිවැරදියි.... ඔබතුමිය බුදුන් ඉදිරියට පැමිණි නුතන පටාචාරාවයි.....🙏🙏🙏

  • @jeffljx741
    @jeffljx741 4 ปีที่แล้ว +39

    සත්‍යද අසත්‍යද කියා නිසකවම නොදත්තත් මින් ගතහැකි හොදක් වෙනම් එය තොරාබෙරා ගැනීම අපෙ කටයුත්තක්🙏🙏🙏🙏

  • @ishanmadurangasilva4425
    @ishanmadurangasilva4425 4 ปีที่แล้ว +24

    මිත්‍යාව නැමති අදුර දුරුකර සත්‍ය නැමති අලෝකමත් ඇස විවෘත වේවා........

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว +1

      හොද ටේනින් එකක් දීල තිබෙනව තට්ටු තුනකින් වැටිල බේරැනු කතව ඇත්තක් කියල හිතන්නට හැකිද ??

  • @s.l.kumaratv5912
    @s.l.kumaratv5912 4 ปีที่แล้ว +19

    ගොඩක් ලස්සන ධර්ම සාකච්ඡාවක් තෙරුවන් සරණයි

    • @kasungavi7048
      @kasungavi7048 2 ปีที่แล้ว +1

      තු විතරක් තොපි වැස්සටවත් තොපි පාසල් ගිහින් නැ

    • @royal4795
      @royal4795 2 ปีที่แล้ว

      @@kasungavi7048 ane playn wesige putha

    • @kasungavi7048
      @kasungavi7048 2 ปีที่แล้ว

      @@royal4795 රෝයල් සයිඩ්ද ගොං සයිඩ්ද මට අදාලම නෑ මට හිතෙන හැටියට උබත් තවත් එක ගොං වස්සෙක් විතරයි

    • @royal4795
      @royal4795 2 ปีที่แล้ว

      @@kasungavi7048 Uba gihin une ammth ekka whokaapn whoththige putha

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ කියල දුන්නොත් සති පණිවිඩය කරා අපි එනවා ඔබ වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පින් ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +4

    මම ඒක ආගමක් පස්සේ යන්නේ නැහැ නමුත් මම මොන ආගමක් උනත් හොඳ දේ මගේ ජීවිතේ ට ගන්න ව මාගෙ ජීවිතය යට
    කා ග ම සිරි න න් ද. හිමියන් ගෙ සහ මේ ස්වාමි න් වහන්සේ ගේ බණ හරිම ආසාවෙන් අහනවා

  • @kasyapaatapattu2555
    @kasyapaatapattu2555 4 ปีที่แล้ว +24

    වයසට ගියාමද මොන අගමක් හරි අවශ්‍ය වන්නේ.පාසල් අවදියෙම පටන් ගතයුතුයි.

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +22

    Flowing real heart feelings, I heard it live when I was hearing Deshana Great mom !!!

  • @renuranatunga6425
    @renuranatunga6425 6 ปีที่แล้ว +16

    Samanthabaddhra Munindrayani ,this is the story of most women . Whole world bless you for making our mind stronger .

    • @linusassociates1800
      @linusassociates1800 5 ปีที่แล้ว

      Thatss thrue, but he can't do anything to that, only the way is change this bloody system.

  • @chathufernando2153
    @chathufernando2153 2 ปีที่แล้ว +16

    Cmts බලද්දි මේ අම්මාගේ කතාව අහද්දී පුදුම දුකක් ආවේ.. පව් අසරණ මිනිස්සූ.. නිවැරදි ධර්මය අවබෝධ වේවා!!!

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 3 ปีที่แล้ว +10

    සහතික ඇත්ත මෙයා කියන්නෙ..මටත් ලංකාවෙ ඉන්නකොට එහෙම හිතුන.මිනිස්සු ඇයි මේ තරම් නපුරු??? මෙතන ලක්ෂ ගානක් අන්ලයික් ...ඒකෙන්ම තේරෙනව නේද හොද නරක....මෙයා කියන්නෙ ඇත්ත.සතුටුයි ඔබවහන්සේගේ දේෂනා ගැන...🙏🙏🙏🙏🙏🙏

    • @user-nh8bq1iy5k
      @user-nh8bq1iy5k 2 ปีที่แล้ว

      හැමෝම එහෙම නෑ. මං දන්නවා මේක තනිකර බොරුවක් කියල. ඒ වුණාට මං අන්ලයික් කරන්නෑ.

  • @Road_Trip.
    @Road_Trip. 6 ปีที่แล้ว +277

    දුක් විදලා වෙහෙස වෙලා ජීවිතේ එපා උන අයට මේ දහම හොදින් තේරෙනවා. බුදුන් දවස අංගුලිමාල පටා චාරාවන්ට දේශනා කල දහමත් මෙයම විය යුතුයි නේද?

    • @HiHi-ns4hu
      @HiHi-ns4hu 4 ปีที่แล้ว +11

      ඇත්තමයි මෙලොකෙ ම්නිස්සු කොයිතරන්නම් දුක් පිඩා වලට මුහුන දෙනවාද කොහොම හරි බුදුන් දෙසු බන මෙලොව අසරන උ මහත් ජනයාගෙ හිත සුව පිනිස අපෙ ස්වාමීන් වහන්සෙට දිර්ඝායුස පතම් අදුරට යන ජිව්ත එලියකෆ මග පෙන්ව්මට තෙරැවන් සරනයි

    • @jayarathna4731
      @jayarathna4731 4 ปีที่แล้ว +4

      Ane me pissage wikara ahanna epa. Nirmala bududahama witharak ahanna

    • @fareenasiththi722
      @fareenasiththi722 4 ปีที่แล้ว

      very very 😱😵😵😵😨 booth...

    • @fareenasiththi722
      @fareenasiththi722 4 ปีที่แล้ว

      very very 😨😨😨😨 booth ......

    • @සුජාතාඅබේරත්න
      @සුජාතාඅබේරත්න 4 ปีที่แล้ว +3

      ඇත්තමයි

  • @mnarasinha9014
    @mnarasinha9014 4 ปีที่แล้ว +17

    ඔබ හරියට හරි..මගේ ජිවිතයත් ඔබගේ වගේ..

  • @achalakarunanayake1678
    @achalakarunanayake1678 5 ปีที่แล้ว +18

    කවුරු මොනවා කිව්වා වුනත් බුදු දහමේ spirit eka athte මෙතැන

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว +5

    නිවැරැදි මාර්ගය මොකක්ද කියලා හරියටම අවබෝධ වෙන්නේ මෙකෙන් අයින්වෙන්න ඇත්තටම අවශ්‍ය අයට පමනයි.🙏🙏🙏

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +12

    පව් ජිවිත අධර්මයට අහුවේලා ඔහේ ගහගෙන යනවා.... මුලාවකට අහුවේලා...හිතන් ඉන්නේ හරිමග යන්නෙ කියලා..අඳුරේන් අඳුරටම වැටිලා..... පව්.....මේ අම්මා....

  • @mudithaswarnamali7256
    @mudithaswarnamali7256 5 ปีที่แล้ว +69

    ඔබ ගොඩාක් දුක් විදලා තියෙනවා.අහන මිනිසුන් මොනවා කිව්වත් ඔබගේ දුක ඔබගේ කතාවෙන් පෙනවා.එ දුක ඔබ තෙරුම් අරන් නිවැරැදි මාර්ගයේ ගමන් කරන්න.

  • @amarathungagemanoj7983
    @amarathungagemanoj7983 2 ปีที่แล้ว +8

    මටත් මේ ධර්ම දේශනාවක් සජීවීව ශ්‍රවනය කිරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @himashakavindi2394
    @himashakavindi2394 3 ปีที่แล้ว +15

    ආගම් නම් ගොඩක් තියනවා. ඒත් ලංකාවේ මොන හාමුදුරු නමක් බුද්ධ ධර්මය මොන විදිහට දේශනා කරත් එකෙන් කාටවත් කරදරයක් නැත්තන්, ජීවිතයට ගන්න දෙයක් තියනවනම් ජීවිතේ සාර්ථක වෙනවනම් ඒක තමයි බුදු දහම...

  • @udaradinuranga979
    @udaradinuranga979 3 ปีที่แล้ว +33

    ඇඟ හිරිවෙටෙනවා ඒ අම්මාගෙ පිටුපස කොච්චර කටුක ජීවිතයක් තිබිලද ඒ කටුකකම එතුමිය දනාත්මක විදියට හැඩගැසෙන්න මේ සමන්තබඳ්‍ර හාමුදුරුවන් වහන්සෙ උදව් වෙලා තිබෙනවා එතුමියගෙ ජීවිතයේ ගැලවුම් කාරයා ඇත්තටම මෙතුමාගෙ බන දේශනා වල හැඟිච්ච අර්තවත් තේරුම් තීනව ලොකු තේරුමක්.

  • @කොමඩිවීඩියෝ-ඵ2ඩ
    @කොමඩිවීඩියෝ-ඵ2ඩ 4 ปีที่แล้ว +14

    මොවුන් දෙදෙනා ගැනම අනුකම්පා කරමු...

  • @Unique_Entertainment
    @Unique_Entertainment 6 ปีที่แล้ว +30

    කොසොල් රජතුමා දැකමු හීන 16න් එකක් live බලන්න තරම් අපි කොච්චර පව්කාරද.. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ..

  • @nilooshanayomi3755
    @nilooshanayomi3755 2 ปีที่แล้ว +10

    හදවතින් කතා කරන මනූස්සයෙක්...
    හදවතට එන වචන මුවින් පිට කරන අවංක මනුස්සයෙක්..
    වචන හරි සරලයී..

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 6 ปีที่แล้ว +27

    ඇත්තටම නෙතට කදුලක් ආපු සන්වේදි කතාවක් .මෙ අහිංසක සිත් වලට නිවනින් සැනසීම ලැබේවා .ඒ උත්තරීතර බුද්ධ දේශනා ව කරන පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ..සාධු ..සාධු ..සාධු ........

    • @kumarimudalige243
      @kumarimudalige243 2 ปีที่แล้ว

      ඒ කාන්තා වගෙ ජීවිතය යහපත් කර ගන්න පුළුවන් උනාස්වාමීන්වහන්ස.ඒ ඔබවහන්සේගේදේසනාප්‍ර්‍ර්‍රාටිහාර්‍යනිසයි.ඔබවහන්සේට නීරෝගීස්සුව වේවා සාදු සාදු .

    • @danushkapriyankara9652
      @danushkapriyankara9652 2 ปีที่แล้ว

      Pwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpwpw

    • @vinithacool
      @vinithacool ปีที่แล้ว

      Oba wahansata dergausa

  • @kelife66156
    @kelife66156 ปีที่แล้ว

    මෙ අම්මා ගෙ කතාව ඇහුවට පස්සෙ තමයි මම හාමුදුරුවන් ගෙ බව අහන්න පටන් ගත්තේ.තෙරුවන් සරණයි අම්මේ.ගොඩාක් හිතට දැනෙන කතාවක්.

  • @himashakavindi2394
    @himashakavindi2394 3 ปีที่แล้ว +54

    ඇත්තටම ඔක්කොම නැති උනාට, මේ සමාජේ ඉන්නේ යක්කු. හොල්මන් වලට නෙවෙයි මනුස්සයන්ටයි බයවෙන්න ඕනෙ..

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      😁😄😃😀😁😄😃😀😀😭😫😁😄😃😀😁😄😃😀👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿💋💋💋💋💋🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว

      ඔබ මෙිි කියන සෑම දෙයක් මම අහන් උන්නා අැත්ත වසයෙන්ම ඔවිි මනුස්ෂයෝ ඒයාලා තමයි හොල්මන් ඔබට තෙරැවන්සරණයි

    • @kelife66156
      @kelife66156 ปีที่แล้ว

      එකනම් ඇත්ත.ඒ අම්මා කිව්වේ සම්පූර්ණ ඇත්ත.

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq ปีที่แล้ว +1

    සෘජු ලෙස විවෘත ව කතා කරන කාන්තාවක්,,ඇය එඩිතරයි.පෙරකළ අකුසල් නිමවී පෙර කළ කුසල් මතු වන කාලයයි.
    තෙරුවන් සරණින් ප්‍රාර්ථනා ඉටු වෙන්න ඕනෙ 👍

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +9

    ස්තුතියි සහෝදරිය ඔබට යහපතක්ම වෙීවා

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +12

    ඇක්කෙ.ඔබ ට බුදු සරණ යි

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +31

    අවශ්‍ය මිනිසුන්ට සුවපත් වෙන දහමක්. ඒ වටා රොක් වී සසර කතර නිවා දමමු. 🙏🙏🙏

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ සත්‍යයි ...🙏🙏

  • @Sarisara94
    @Sarisara94 6 ปีที่แล้ว +154

    වරදින තරමට සතුටු වෙන්න එතන තමයි අවබෝධයක් තියෙන්නේ.. ❤️ යතාර්ථය මෙයම නොවේද

    • @pathmanadanidezoysa9679
      @pathmanadanidezoysa9679 6 ปีที่แล้ว +1

      Samahara aya bududhama stathaya bawa dannawa namuth awunta aya awaboda karaganemata daeryakna a ayata theyana pawata nabruwemapamanae a nes a paw karayata kawadawth thalanna n.a. bududhama sattthyayae keya

    • @mohamedrilwan8304
      @mohamedrilwan8304 6 ปีที่แล้ว

      Priya Vithanaarachchi iMo.94779742777

    • @dimuthusandaruwan7902
      @dimuthusandaruwan7902 6 ปีที่แล้ว

      aniwaren goda denekta notherena yathartya

    • @sunilg.k.ssunilg.k.s1087
      @sunilg.k.ssunilg.k.s1087 6 ปีที่แล้ว

      Priya hi 0779686414

    • @LemnoidGaming
      @LemnoidGaming 5 ปีที่แล้ว

      priya mma oyata yatharthaya penwanna asai..sulu waradak karamuda

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว +9

    මෙී ලෝකේ මායවක් සහෝදරිය පැහැදිලිවම ඔවු

    • @ameeshrayan3699
      @ameeshrayan3699 4 ปีที่แล้ว

      lokaya mayawak nemei. thamange sitha ahulei mayawa kriyathmaka wenne.

  • @ishanmadurangasilva4425
    @ishanmadurangasilva4425 4 ปีที่แล้ว +63

    මිත්‍යාවෙන් තොරවූ මිනිසුන් බිහිවේවා.....

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් ඇත්ත ..🙏🙏

  • @sammiliyanaarachchi1635
    @sammiliyanaarachchi1635 6 ปีที่แล้ว +54

    බුදුවරුන්ගෙ දේශනා තේරෙන්නෙ ඒක අහන්න පාරමි පුරපු අයට විතරයි.. ජීවිතේ අත්දැකීම් අරන් අන්තෙටම කෙලවෙච්ච අයට මේ දහම අවබෝධ වෙනවා.. ඒක තමයි සත්‍යයෙ රිද්මය.. කිසිදා නොනැසී ඉදිරියටම යන එක 💪💪💪💪💪💪💪😍
    සමන්තභද්‍රලා හැමදාම කරන්නෙ ඔය වගෙ ප්‍රාතීහාර්‍ය තමයි..💪

    • @mettanandajayasingha4642
      @mettanandajayasingha4642 6 ปีที่แล้ว +1

      Sammi Liyanaarachchi මොකද්ද අප්ප මේ අපබ්‍රන්සෙ.

    • @sammiliyanaarachchi1635
      @sammiliyanaarachchi1635 6 ปีที่แล้ว +2

      ඒ අපබ්‍රන්සේ තේරෙන්න නම් පාරමි පුරල තියෙන්න ඕන 😂

    • @gihan.madushanka5711
      @gihan.madushanka5711 6 ปีที่แล้ว +1

      mata teruna sammi

    • @rameshharsha8095
      @rameshharsha8095 6 ปีที่แล้ว +1

      පාරමිතා පුරපු අයට විතරද දහම අවබෝධ වෙන්නෙ මේක නිකන්ම නිකන් කථාවක් විතරයි

    • @sammiliyanaarachchi1635
      @sammiliyanaarachchi1635 6 ปีที่แล้ว +3

      ඔව් පාරමි පුරපු නැති හරක්ට මේක නිකන්ම නිකන් කතාවක් විතරයි 😁😁👆

  • @nalakajayashantha3576
    @nalakajayashantha3576 3 ปีที่แล้ว +14

    මගේ අමිමත් මෙි වගේ දුක් වින්දා

  • @artgallery915
    @artgallery915 2 ปีที่แล้ว +3

    මිනිස්සුන්ට බුදු දහම මතක් වෙන්නෙ ප්‍රශ්න ඇවිත් නන්නත්තාර උනාම.. එහෙම නෙවෙයි උපන් දා සිට බහ තෝරන දා සිට බුදු දහමට නැබුරු වෙන්න.. තමන්ගෙ ජීවිතේට එන කරදර වලින් බේරෙයි.. යන්නම්වාලේ බන අහන්නවත් ස්වාමීන් වහන්සේලා පස්සෙන් යන්නවත් එපා.. ඇත්ත ඇතිසැටියෙන් දැකලා ජීවත් වෙන්න.

  • @ranjaniabeywikrama9197
    @ranjaniabeywikrama9197 ปีที่แล้ว

    ⁣ බුදු හාමුදුරැවොත් ගොඩක් දුක් විදල තමයි නිවන්මග සොයා ගත්තෙ ජිවිතයට දුක දැනෙන්න onea දුක ගැන අවබෝද වෙන්න හරිම වටිනා කතාවක් සැප වින්දනමි මෙි අවබෝදය ලැබෙන්නෙ නැහැ ඇත්තටම දුක් විදින තරමට කරදර කමිකටලු එනතරමට ජිවිතය අවබෝද වෙනව හරිමගට යන්න පුලුවන් වෙනව අපේ හාම්රැවන්ටත් ගොඩක් පිංසිදු වෙිවා obea වහන්සේ පෙන්නා දෙන මාර්ගය නිවරදියි පිංසිදු වෙිවා තෙරැවන් සරනයි

  • @damayanthivlokuge614
    @damayanthivlokuge614 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි, බුදු දහම කියන්නේ මේ ලෝකෙ වෙන දේකට සම කරන්න බැරි උතුම් දහමක් එය තේරුම් ගත්තා කියන්නේ පෙර පිනක්

  • @සුසිතනවරත්න-භ8ඵ
    @සුසිතනවරත්න-භ8ඵ 3 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු තෙරැවන් සරණයි !!! එ අමිමාට.

  • @shadhirooshsanzah7487
    @shadhirooshsanzah7487 4 ปีที่แล้ว +6

    නියමයි ආන්ටි..සුපර් ස්පීච්

  • @sensibleexflorer6475
    @sensibleexflorer6475 4 ปีที่แล้ว +21

    අසරණ මිනිස්සු ..නිවැරැදි ධර්මය නොතේරෙන විට යන්තම් අහුලාගත් දේ ධර්මය යැයි පැවසිම ..හාමුදුරුවෝ මාර්කටින් කරනො😔

  • @saduhiru5654
    @saduhiru5654 4 ปีที่แล้ว +21

    ඔබ වහන්සේට මතු බුදුවීම සඳහා me pin aithi වේවා oba වහන්සේල ට දීර්ඝායුෂ වේවා

    • @sumudukumari1205
      @sumudukumari1205 4 ปีที่แล้ว +6

      Rahath wela nam mathu budu wenne kohomada

    • @kavindaliyanage4011
      @kavindaliyanage4011 4 ปีที่แล้ว +1

      @@sumudukumari1205 ඔයා කොහොමද කියන්නෙ රහත් වෙලා කියන්නෙ ?

    • @sumudukumari1205
      @sumudukumari1205 4 ปีที่แล้ว

      Kavinda liyanage🙂🙂man kiwwe e hamuduruwo rahath wela kiyala neme..e hamuduruwo kiyanawane eya rahath kiyala..thawa kenek kiyanawa mathu budu wewa kiyala ekai man ahuwe rahath nam aye buduwenne kohomada kiyala...

    • @sumudukumari1205
      @sumudukumari1205 4 ปีที่แล้ว

      @@kavindaliyanage4011 man bududahama wiswasa karanawa man budurajanan wahanse sarana giya...e nisa akusal adu una...man kagewath rahath bawaya saka karanne na eka paratama piliganneth na ita wada apita ape niwima ganai hithanna one..e hamuduruwo rahath kiyala e hamuduruwoma kiyanawane..meke thawa kenek comments karala thiyenawa mathu buduwewa kiyala man eyagen ahuwe rahath nam aye mathu budu wenne kohomada kiyala..rahath kiyala kiyanne niwimai ..aye paththu wimak na... BUDUSARANAI oyata

    • @kavindaliyanage4011
      @kavindaliyanage4011 4 ปีที่แล้ว +1

      @@sumudukumari1205 කතාව හරි ඉතින් .

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +12

    සාදු සාදු ගරු ස්වාමින් වහන්සේ ීන් වහන්සේ අර දැන් කෙනෙක් කිව්වේ එයාට වෙච්ච දේ අන්න ඒවගේ තමයි මමත් ඔබ වහන්සේට ඇත්තටම ගොඩාක් පින් දෙනවා අපිව අපිට සක්තිය කියලා දෙන්න ආවට ඔබ වහන්සේ බුදුන් වහන්සේ අපිට එවලා තියෙන්නේ ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀 ඔබ වහන්සේට බුදු සරණයි

  • @leonxplodestatus8311
    @leonxplodestatus8311 4 ปีที่แล้ว +5

    මගේ හිතටත් ඔවැනි අදහස් ආව දෙමාපියන්ට පවා වයිර කලා ඔබවහන්සේගේ දර්මය ප්‍රායෝගිකව ජීවිතයට අර්ථවත් ..ස්වාමීනි..අනිත් හාමුදුරුවන් කරන්නේ බත් ගහ ගහ මිනිස්සු රවට්ටන එක විතරයි..

    • @manelkumari6251
      @manelkumari6251 2 ปีที่แล้ว

      ආර්‍ය් අපවාදය කරන්න එපා තෙරුවන්ගෙන් සමාව අරනගෙන සුගති ගාමී වෙන්න

  • @tabshsks3658
    @tabshsks3658 4 ปีที่แล้ว +20

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බුදුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය විකෘති කරම්න දේශනා කිරීම නවත්වා සසර ගමනින් එතෙර වෙන මගට පිවිසෙන්න...

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු .තේරුවන් සරනයි.අපේ.ස්වාමින් වහන්සේට

    • @induraniraja1341
      @induraniraja1341 4 ปีที่แล้ว +1

      කාලනි.අම්මා කුවේට් . Sadu sadu sadu මමත් කැමති ඔබවහන්සේge.bane අහන්න b.s.

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +7

    මම කියන්නෙත් ඔබ වහන්සේ බුදු වෙන්න ඕනේ අපිට මේ සත්‍යය කියල දුන්නට හිත හදා ගන්න අපට ශක්තිය දහිරිය දුන්න ඔබට පින් ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀

  • @chinthanachinthana9950
    @chinthanachinthana9950 2 ปีที่แล้ว +10

    බුදුන්ගේ කාලෙත් ඔය එක එක වර්ගයේ චරිත හිටියා සාමාන්‍ය දෙයක්

  • @isurusachinthani9051
    @isurusachinthani9051 6 ปีที่แล้ว +98

    ඇතැමුන්ට බුදුන්වූ ඇතැමුන්ට පිස්සකු වූ මහා මුනිදුන් දේශනා කරයි සැමට පොදු වූ දහමක්...

  • @shenfernando5548
    @shenfernando5548 4 ปีที่แล้ว +4

    සියලු සන්ස්කාර ධර්මයෝ නැසෙන සුලුයි නොපමාව කුසල් වඩන්න
    -ත්‍රිලොගුරු බුදුරජානන්-

  • @අහිංසාසඳමාලී
    @අහිංසාසඳමාලී 6 ปีที่แล้ว +10

    සියළු සත්වයන් හට සත්‍ය වැඩහේවා මුලා වෙන් මත් නෙවේවා....

  • @dsjayasinhadsjayasinha693
    @dsjayasinhadsjayasinha693 6 ปีที่แล้ว +74

    සොහෝදරිය ඔබ ලෝකයෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා බුදුරජාණන් වහන්සේ අපට දුන්නු අවවාද යක් ඒක..තමන් සාධාරණ වෙන්න. අනුන්ගෙ සාධාරණ ය බලාපොරොත්තු නොවන්න..සියල්ල අනිත්‍ය බව සිතන්න..සත්‍ය දකින්න මුලාවෙන් මිදෙන්න ඔබට තුණුරුවන් බලයම උපකාරී වෙත්වා...

    • @ausprop5726
      @ausprop5726 4 ปีที่แล้ว

      nirapekshathwayemaga

    • @shanthikakalatuwage9868
      @shanthikakalatuwage9868 4 ปีที่แล้ว

      Anee bola aththatama dukai😭😭

    • @Sarisara94
      @Sarisara94 4 ปีที่แล้ว +2

      obage ashirwadaya labuwa kiya sithami. bagyawathun wahansege darmaya sha adarmaya wenasa wataganimata ma wasannawantha unemi. theruwan saranai.

  • @lahirusampath1268
    @lahirusampath1268 3 ปีที่แล้ว +9

    ගොඩක් දෙවල් කියවෙන කතාවක්. කියන කෙනා සහ හාමුදුරුවෝ ගැන තරහින් බලන කෙනෙක්ට තෙරුම් ගන්න බෑ. බුද්ධියෙන් හිතන්න

  • @shanakaj007
    @shanakaj007 6 ปีที่แล้ว +6

    it's good to see how mantel cases speak...

  • @shanikafonseka
    @shanikafonseka 6 ปีที่แล้ว +12

    I respect you amma for your courage. Sadly this the situation in our people. very selfish jealousy but always in the temple. the most Buddhist monk are making a business out of Lord Buddha. But I bow down to Samanthra Baddha thero for opening our eyes.

  • @hgperera6038
    @hgperera6038 3 ปีที่แล้ว +3

    කෙනෙක් දිහා කරුණාවෙන් හිතන්න බැරිනම් පින් සිද්ද වෙයි අවමන් නොකර ඉන්න එ්ක ඔබට හොඳයි

  • @akilanishantha94
    @akilanishantha94 2 ปีที่แล้ว +2

    මාත් මහනවෙලා හිටියෙ.ගොඩක් පංසල් සාම්ප්‍රදායිකයි.මේ හාමුදුරුවෝ මොනවදෝ යම් සත්‍යක් කියනවා ඒක තේරෙන් නෑ.

  • @sanjeeweruwan4826
    @sanjeeweruwan4826 4 ปีที่แล้ว +12

    ඇත්තටම එකෙක්වත් නෑ පරාර්ත්කාමී මිනිස්සුද්😘😘

  • @janitharavihansa9116
    @janitharavihansa9116 2 ปีที่แล้ว +4

    හොද කතාවක් ජිවිතේ ට ගන්න දේ බොහෝයි .හැමට සම්මා සම්බුද්ධ සරනයි ❤️😊..

  • @shiraniamarsing7877
    @shiraniamarsing7877 6 ปีที่แล้ว +4

    Darunu minisun nisa giwithatha kalakirunu oba wani kidenek thawa Athida..Apa mahaa thathagathan desu dahama hara wena pilisaranak natha..siyalu sathwaenta A dahama Awaboda wewaa..oba wahanse Athulu Anikuth Swamin wahansela Desana thawa thawa Asanna labeewa..gam danau sisara goss..me Darmaya desana karana sekwaaa..sadu sadu saaadu..

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    සංඝරත්නයෙ සංඝ බෙිදය පුත්ගලයාව නොව වැදගත් පහදා දෙන ධර්මයයි ජිවිය ජය ගන්නට

  • @manjuperera7133
    @manjuperera7133 6 ปีที่แล้ว +3

    අද පලමු වතාවට ඔබවහන්සේගේ වැඩසටහනක් බැලුවේ ගොඩක් ආසහිතුන.අක්කේ ඔයගේ කතාව වගේම කතාවක් මගේ ජීවිතේ තියන්නෙත් අම්මයි දරුදෙන්නයි රැකගන්න මේ ජරා සමජයෙන් පුදුම සටනක් මමත් දෙන්නෙ ඔයා එදා හිටිය වගේම මමත් යකින්නක්.

    • @Alien-hj5st
      @Alien-hj5st 6 ปีที่แล้ว

      puluwn nm bana ahala balanna....nidahasa obata lebei mulu lowama nathi unath

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 ปีที่แล้ว +1

    ඇත්තටම මටනම් බුදු ධහම තරම් තවත් කිසිවක් නොමැත සැනසිමට සැමට සම්මා සම් බුදු සරනයි

  • @-labeproduction2018
    @-labeproduction2018 3 ปีที่แล้ว +10

    අපි වපුරපු තරමට තමය් අපිට🙏🙏🙏🙏

  • @malithprassana494
    @malithprassana494 ปีที่แล้ว

    හාමුදුරැවන්ගේ බණ වර්තමානයට හොදට ගැලපෙනවා

  • @leonxplodestatus8311
    @leonxplodestatus8311 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ඔබවහන්සේට ... 💕👈 හැමදාමත් ඔබවහන්සේට කවුරු මොනවා කීවත් ඔබවහන්සේගේ පැත්තේ මන් ඉන්නව.

    • @user-nh8bq1iy5k
      @user-nh8bq1iy5k 2 ปีที่แล้ว +2

      කවුරු මොනවා කීවත් මම ගෞතම බුදු රජාණන් වහන්සේගෙ පැත්තෙ 🙄

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +3

    දහිරිය වන්ත අම්මා කෙනෙක් අම්මේ ඔබ වැනි මව්වරුන් අපෙ ලෝකේ hitiyanam 10 දෙනෙක් ada මෙ korona wasangathe newei තියෙන්නෙ ලස්සන sudda u බුදු දහමක් අම්මේ ඔබට pin me wage නපුරු මිනිසුන්ව ගොඩ ගන්න thiyenam ඔබ thumiyata බොහොම pin

  • @shadhirooshsanzah7487
    @shadhirooshsanzah7487 4 ปีที่แล้ว +7

    සත්‍යයක් මේකහ් .බුදු සරනයි..!!!!

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 ปีที่แล้ว +1

    මේ රටේ තවමත් පිඝ්ඝො ඉන්නවා

  • @nuwanilesingha1646
    @nuwanilesingha1646 2 ปีที่แล้ว +4

    අම්මේ ඔබට නිදුක් නිරෝගි සුවපත් බාව්‍ය ලැබෙවා 😪💯❤️

  • @KaviKavi-bg1sk
    @KaviKavi-bg1sk 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි
    සුවපත් වේවා

  • @Srilankaculturedance
    @Srilankaculturedance 3 ปีที่แล้ว +21

    විශ්වයම ඇත මුලාවී ඳහම ඇත සැගවිලා මෙය සත්‍ය දහමකි ගැඹුරින් අධ්‍යයනය කරන්න

  • @dammikasriyani544
    @dammikasriyani544 ปีที่แล้ว

    අනේ මේ අම්මාගේ ජිවිතේ වගේමයි මගේ එදා තත්ත්වයත් අද තත්ත්වයත් ...මාත් මේ බුදු දහම ගැන හොයලා දැකලා කලකිරිමක් ඇති උනා..ඒත් අපේ ජිවිතේ තාඩන පීඩන එක්ක තමන්ගේ සැනසුම උදාකරගන්න ඔබ වහන්නේගේ දර්මය තමා පිහිට උනේ..මන් දැන් බන අහන්නේ ඔබ වහන්නේගේ බන විතරයි ..

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 ปีที่แล้ว

      හරිම ධර්මය හම්බ වෙනකම් බණ අහන්න සහෝදරිය ..බුදුන් වහන්සේ දේශනා කල පිරිසිදු ධර්මය ..මහමෙව්නාවේ හාමුදුරු වරුනෙගේ බණත් අහන්න ..බෙදා වෙන් කර ගන්න එපා..මා මේ කියන දේ ඔබට පසුව වැටහේවි🙏

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 6 ปีที่แล้ว +37

    මිනිස්සු තමා ඉන්නෙ වනාන්තරෙ බුදුහාමුදරුවනේ..මිනිස්සුන්ට නිවන කියන්නේ මිරිගුවක් සේයි..

  • @qualitylife8195
    @qualitylife8195 ปีที่แล้ว +1

    මේ ගැනු කෙනාට හොඳ ප්‍රඥාවක් තියෙනවා. 🙏❤️

  • @anurashantha4488
    @anurashantha4488 4 ปีที่แล้ว +6

    තමන්ට ලැබේන දෙයින් සතුටු වෙන්න ...එවිට ප්‍රශ්න නැති අඩු වෙනවා ...අහිංසකව ජනතාවගෙන් ප්‍රොයොජන ගන්න හදන එක අපා ගත වන දෙයක් ....

  • @wathsalarathnayaka7498
    @wathsalarathnayaka7498 2 ปีที่แล้ว +2

    ජීවිත කතාවට ධර්මය ගලපා ගන්නට තරම් බුද්ධිමත් මවක්...

  • @MsManeldias
    @MsManeldias 4 ปีที่แล้ว +8

    This lady had a lot to say. But most of the time she said the Truth about the "OTHER HUMAN RACE".... ..Imagine the times she ran away from the humans to get a good night sleep at a Cemetery? That proved how much fear she had for other humans...
    I too believe that the most complicated, most vicious creatures on this planet earth are some HUMANS.

  • @rangawelgama4725
    @rangawelgama4725 3 ปีที่แล้ว +1

    Harima watinawa kathawak.🙏🙏

  • @jeramsummy1756
    @jeramsummy1756 6 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    මටත් මාර්ගය පෙන්නුවේ ඔබයි ඔබම පමණයි !!!
    සාදු සාදු සාදු .

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว

    මමත් ගොඩක් ගෘරව කරන Suවාමින් වාහන්Aනමක් ඔබතුමියගෙ කතාව මට Saමානයි අනික දුක්විද එයින් මිදුනෙ බුදුබනින් තෙරැවන් Saරනයි

  • @megalink4934
    @megalink4934 5 ปีที่แล้ว +4

    ඔබවහන්සේ බුදු වේවා
    මතු බුදු වේවා .
    මේ අම්මා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇත්ත .

  • @dnadeeshani4638
    @dnadeeshani4638 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ,ආදණීය අම්මා කෙනෙක් ,සත්‍ය අවබෝධ වේවා ......

  • @neelahala829
    @neelahala829 6 ปีที่แล้ว +9

    You r geart mam God bless you

  • @chandanichandani7318
    @chandanichandani7318 2 ปีที่แล้ว

    Oyage akke adahas maru.mona unath aththa kiyanava.budu dahama kohomath saththiyai.

  • @blaktigerssrilanka8565
    @blaktigerssrilanka8565 6 ปีที่แล้ว +9

    මෙයාට හදවතෙ කම්පනයක් තිබිල තියෙනවා

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 ปีที่แล้ว

    Harim watina අදහස් ටිකක් budusaranai