ගත නොමරා සිත මරන්න - සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ (2013)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ( 2013 වසරේ සිදුකළ සදහම් දෙසුමකි)
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 266

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว +62

    අවුරුදු ගාණක් තිස්සේ ඔබවහන්සේ ට නින්දා අපහාස කරලා කරලා අවසානයේදි ඔබවහන්සේ ගේම දෙපාමුල වැටෙන්න වුණා!😇

    • @whereslucky9021
      @whereslucky9021 3 ปีที่แล้ว

      🙏🙏🙏🌸

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว

      Mmm

    • @dinusl9780
      @dinusl9780 3 ปีที่แล้ว

      උඹද ෆේස්බුක් එකේ අධිතාත්වික කියන ගෲප් එකේ පෝස්ට් දාන didula theekshana?

    • @truth1840
      @truth1840 3 ปีที่แล้ว

      katath wenne oya tikama thamai

    • @yudara100
      @yudara100 2 ปีที่แล้ว

      Heat seeker digatama ahanna. Obata jaya!!!

  • @nishaniadikari5653
    @nishaniadikari5653 ปีที่แล้ว +3

    ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරමින් නිර්වාණ මාර්ගය සාදා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +39

    සත්‍ය ඇත්ත....හරිම ලස්සනයි තේරුම් ගත්තොත් ගොඩ සුන්දර ජීවිතයක ආරම්භය හා එහි අවසානය මෙයයි.

  • @good115
    @good115 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +2

    ඔබවහන්Saට මාගෙ නමSකාරය වෙිවා🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @chamindalakmal723
    @chamindalakmal723 3 ปีที่แล้ว +15

    මම සිටින්නේ මේ කියන තැන . ඔබ වහන්සේ හරිම ශ්‍ර්ෂ්ටයි

  • @whereslucky9021
    @whereslucky9021 3 ปีที่แล้ว +20

    ඔබ වහන්සේව මට මුන ගැහුනේ දැනට අවුරුදු 7කට කලින් එදා පටන් ගත්ත ගමන අදින් අවසානයි🙏🙏🙏🌸💎

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +1

    Sathya Jayagannawamai ! hitagannawath nohaki prtyharyaki ! harima sundarai ! Sadu Sadu Sadu ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 3 ปีที่แล้ว +20

    මොහොත තුළ ජීවිතයට .....නමස්කාර වේවා හිමියනි.!!!

  • @sajnajayalath8602
    @sajnajayalath8602 2 ปีที่แล้ว +1

    Asa hitena desanawak..prayogikayi..🙏🙏🙏🎉

  • @weerasankili9888
    @weerasankili9888 3 ปีที่แล้ว +9

    ස්වාමිනි, මීට හත් අට වසරකට පෙර ආශ්‍රමයට පැමිනී විට දුටු ඔබ වහන්සේත් ඇසූ දේශනාවත් මීට හත් අට මසකට ඉහත එහිදී මා දුටු ඔබ වහන්සේමයි; ඇසු දේශනාවමයි. කොරෝනා වසංගතය හේතුවෙන් මගේ පැමිණිම වැළකිනි.

  • @InnerJourney-v1s
    @InnerJourney-v1s ปีที่แล้ว +3

    භාග්‍යවත් වූ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා ❤

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @donj.christy2308
    @donj.christy2308 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ගෙන් ලැබෙන ආදර්සදය අවවාදය

  • @lotusblooms8639
    @lotusblooms8639 2 ปีที่แล้ว +2

    අහෝ! මේ ධර්මයේ නාමයෙන් ඇසෙන අධර්මය කිසි කෙනෙකුට නොඇසේවා!!
    තෙරුවන් සරණයි !

  • @sarathwickramasooriya6397
    @sarathwickramasooriya6397 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @malshi1075
    @malshi1075 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏼🙏🏼

  • @dammikasaman6405
    @dammikasaman6405 3 ปีที่แล้ว +5

    පරම සත්‍යය මා දැක්කේ ඔබවහන්සේගේ දේශනාව ශ්‍රවණය කිරීමෙනි

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු නිදුක් නිරොගි සැප ලැබෙත්වා අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා

  • @nadeeranasingha3641
    @nadeeranasingha3641 3 ปีที่แล้ว +23

    මoමුලාවී සිටින මිනිස්සුන්ට ජීවිතෙ යථාර්ථය පහදලා දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය ඉතා ගෞරවයෙන් පුදමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 3 ปีที่แล้ว +18

    මේ සත්‍ය සොයා ගත් අලුත උන්වහන්සේ මේ දේශනාව කරන්නෙ හරිම උද්වේගයෙන්.දැන් දැන් උන්වහන්සේ උපමා උපමේය පාවිච්චි කරමින් සාමකාමීව දේශනාව කරනවා.🙏

    • @dineshalakmali6017
      @dineshalakmali6017 3 ปีที่แล้ว

      කලින් දෙශනාව මොකක්ද?

    • @ජීවිතයටයමක්-ත8බ
      @ජීවිතයටයමක්-ත8බ 3 ปีที่แล้ว +1

      @@dineshalakmali6017 th-cam.com/video/kgAUFC7wtSk/w-d-xo.html

    • @dineshalakmali6017
      @dineshalakmali6017 3 ปีที่แล้ว

      උද්වෙගයෙන් තමයි දෙශනාව කරන්නෙ. ටිකක් විතර සැරට.

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Dhammamega
    @Dhammamega ปีที่แล้ว

    Siyak..au..laba mageth..au gena .matath wada..kal..oba...
    Jiwath wewa

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว +2

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @ameraaloud922
    @ameraaloud922 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว +1

    🙏🙏🙏 සත්‍යයි, ස්වාමින් වහන්ස, ...හිතේ කිසිදු බයක් ,,සැකයක් නැහැ. මේ සත්‍යය සැමට වහා අවබෝධ වේවා!

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 ปีที่แล้ว +6

    සත්‍යය ඔබයි සමිදුනි.... මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @NanaNana-sw3vb
      @NanaNana-sw3vb 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 ปีที่แล้ว +6

    ඔබවහන්සේට හොදට මිනිස්සුන්ට වටහලා දෙන්න තේරෙනවා.කියන දේ සරලව පැහැදිලිව කියනවා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +18

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා ද්විපදෝත්තම වූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @ranjaniesamarasinghe4815
      @ranjaniesamarasinghe4815 3 ปีที่แล้ว

      පුදුම ලස්සන වචන කීපයකින් උන්වහන්සේව ආමන්ත්‍රණය කල හැටි.

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว

      Mmm

    • @yudara100
      @yudara100 2 ปีที่แล้ว

      @@harshamadushan1252 ethin oya eka ahala niwan dakiina koo....

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว +3

    Harima asavan asagana hitiyaa uthum saddarmaya lovata pahadiliva dasana karana oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼🌻sadu sadu sadu 🌻🌼

  • @kaluarachchi717
    @kaluarachchi717 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ,,
    හිමියනේ අමුර්තය ඇසුවෙමි,,,
    🙏🌸🙏

  • @maldeniyewimansani6795
    @maldeniyewimansani6795 2 ปีที่แล้ว +1

    මෙම ශේෂ්ඨ ධර්මය අවබෝධ වන පරිදි නිවැරදිව දේශනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!!!!!

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +3

    බුදු හිමියණි , අපේ එකම කල්‍යාණ මිත්‍රයා නම් ඔබ වහන්සේ දේශනා කරන මේ සද්ධර්මයයි, ඊලඟට ඔබ වහන්සේය....
    ඒ ශාක්‍ය කුල පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💮💮💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +2

    බුදු හිමියණි , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸

  • @iradissanayake7539
    @iradissanayake7539 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chanakahashan9299
    @chanakahashan9299 3 ปีที่แล้ว +10

    මේ සැබෑ දහමයි! 🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว +1

    ජීවමාන බුදුරජාණන් වහන්සේ වන සමන්තභද්‍ර රහතන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා!
    උඩින් යන රහතුන් බුදුන් එනකම් ඔබවහන්සේ යි රහතුන්! ඔබවහන්සේ යි බුදුන්!

  • @tharinduvilochana540
    @tharinduvilochana540 10 หลายเดือนก่อน

    බොහෝම ස්තූති.......

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +3

    Namamibudhung!!!!..Mahakarunikayanani! MAHAWEERAYANANI!
    Sugatha Thathagatha budupiyanani DEPANAMADIMI Namaskarawewa sadu Sadu sadu budumeniyan Namaskarawewa sadu Sadu sadu...
    Gambhirai. ..Arshcharyai. ..Dhamma prathiharyai. ...Budu saminduni! ..

  • @thilininilakshika6549
    @thilininilakshika6549 ปีที่แล้ว +1

    The message is so clear
    Sadhu sadhu 🙏🙏🙏

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว +2

    Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    2022 02 27...K.S.A..පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 3 ปีที่แล้ว +33

    මට ඔබ වහන්සේ කියන දේ දැනෙනව.ඒත් වචන වලින් කියන්න බෑ.වචන වලින් කිව්වහම දැනෙන එකම නෙවෙයි කිය වෙන්නෙ.
    නමස්කාරවේවා මුනිදුනි 🙏

  • @hara1245
    @hara1245 2 ปีที่แล้ว +1

    Ithmathma bhuddhi gocharai desanawak. Amamaha bududahame haraya saransaya, naweena samajayata hariyatama pahadila kala haki uthumek. The best thing what we can do is to practice this. It works, it simply works

  • @Priya84.
    @Priya84. 3 ปีที่แล้ว +4

    , සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🌹🌹💮💮💐🌷

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +5

    What a wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @ruwan9121
    @ruwan9121 3 ปีที่แล้ว +9

    නමස්කාර වේවා ඒ ජීවමාන බුද්ධ වචනයට 🙏💖🥰

  • @wasanthakumudu2119
    @wasanthakumudu2119 3 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමත් තතාගතයානම් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා...!🙏🙏🙏🙏🌷🌷

  • @universalepic5467
    @universalepic5467 ปีที่แล้ว

    නමස්කාර වේවා

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට වචන කොහෙන් එනවද කියල හිතා ගන්න බෑ,,, නිවන අපි එහෙව්වට නිවන ගැන දේශනා කරේ ඔබවහන්සේ ... ඔබවහන්සේට මාගේ නමස්කාරය...🙏🙏🙏

  • @TheNaturevi
    @TheNaturevi 3 ปีที่แล้ว +8

    චේතෝ විමුක්ති.❤️
    සිතින් නිදහස් වීම.🏵️

  • @sewwanditillakawardena5294
    @sewwanditillakawardena5294 3 ปีที่แล้ว +2

    very clear. Understood .Namaskara karami Muniduni

  • @theceylonhub2139
    @theceylonhub2139 3 ปีที่แล้ว +2

    සරලවම කියනවනම්..සතුටින් ඉන්න මාර්ගය මේ දේශනා කරන්නේ. යථාර්ථවාදී බුදු බණ 💫

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 2 ปีที่แล้ว +1

    සාදූ !! සාදු !!සාදු !!🙏🙏🙏

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว

    Oba vahanseta namaskara veava

  • @AllInOne-lx7vg
    @AllInOne-lx7vg 2 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වූ දේශනාව 🤘

  • @naomisilva4698
    @naomisilva4698 3 ปีที่แล้ว +2

    SUPIRI, Namaskara wewa Saminduni 🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @visekaari2878
    @visekaari2878 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !!!

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 2 ปีที่แล้ว

    theruwan saranai!!!

  • @chathurajanith5589
    @chathurajanith5589 3 ปีที่แล้ว +4

    සුන්දරම වචන ටිකක් 🖤🖤🖤💜️

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 3 ปีที่แล้ว +1

    මහාමුනීන්ද්‍රයන් වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @amaldilanga7357
    @amaldilanga7357 2 ปีที่แล้ว +1

    ශ්‍රේෂ්ටයි...🙏🙏

  • @Sewhesha
    @Sewhesha 2 ปีที่แล้ว +1

    මාත් මගෙ හිතට බනිනවා මෝඩ විදියට යම් දෙයක් ගැන හිතෙනකොට😊 ඔබ වහන්සේගේ තේරුම් ගැනීම අපිටත් තේරුමකරනවට ඔබ වහන්සේට බොහොම පිං🙏🌸

  • @harshaniranjan3485
    @harshaniranjan3485 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    සුවපත් වේවා 🙏🙏🙏

  • @eppasindu1314
    @eppasindu1314 2 ปีที่แล้ว

    බුදුන් දැක්කා 🙏 .

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +2

    💛🧡❤️🌷🙏😇

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว +2

    Udayema budun wadiya Ada ma lagata 🙏🙏🙏

  • @chandaniewickramasurendra8189
    @chandaniewickramasurendra8189 3 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු!

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 ปีที่แล้ว

    Budu saranai ❤❤❤❤

  • @chandanibandula9014
    @chandanibandula9014 3 ปีที่แล้ว +1

    Sathya..🙏🙏🙏oba wahanseta mage namaskaraya weva...🙏🙏🙏

  • @Shiro-hz4tw
    @Shiro-hz4tw 3 ปีที่แล้ว +1

    Samiduni obata mage namaskaraya🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +2

    Namaskarawewa Swamini

  • @vithanagechaminda3533
    @vithanagechaminda3533 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +1

    🙏🙏🙏❄️❄️❄️

  • @kalharikaluarachchi8335
    @kalharikaluarachchi8335 ปีที่แล้ว +1

    🙏

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskaraya wewa theruwan saranai

  • @kumarisamarakkody461
    @kumarisamarakkody461 3 ปีที่แล้ว +1

    Absolutely true Buddha words

  • @chamaliudayangani9290
    @chamaliudayangani9290 3 ปีที่แล้ว +3

    මේ තමයි සිතේ සත්‍ය ස්වභාවය කියලා දැනෙනවා. නමුත් තවම මා හටම මෙය ප්‍රත්‍යක්ෂ නොඋයේ සිත තුල ඇති කෙලෙස් නිසා බව හැගේ. නමස්කාර වේවා මුනිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🌷🙏🙏🌷🙏🌷

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 ปีที่แล้ว

    harima pedilie ape hamuduruwane oba wahanseta niduk nirogi deergausha lebewa theruwan saranai

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ......!

  • @isharahansani5432
    @isharahansani5432 3 ปีที่แล้ว

    Niyamai supiri

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 3 ปีที่แล้ว +2

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว +1

    💚💚💚💚🙏🙏🙏🙏

  • @nimavlogs3939
    @nimavlogs3939 3 ปีที่แล้ว

    Uthum budu wadana practically therum karala dena oba wahanseta theruwan saranai 🙏

  • @bkdautonations9720
    @bkdautonations9720 3 ปีที่แล้ว +1

    සත්‍ය ශ්‍රී සද්ධර්මය. උතුම් රහත් භව මොනවට පැහැදිලි 🙏🙏🙏

  • @beautyenvironment5339
    @beautyenvironment5339 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kaskumara8378
    @kaskumara8378 3 ปีที่แล้ว +4

    Wow. This is excellent.

  • @SUMDAC
    @SUMDAC 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +4

    Live in now with happily. Someone read this. All good things are coming. All blessings with you. Be happy now because life is short. Be natural. Be relax. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🎈🎈🎈

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම ඩුබායි ඉන්නේ මම දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් ඔබ වහන්සේගේ ධර්ම දේශනා පුළුවන් හැම වෙලාවකම අහනවා අපේ හාමුදුරුවනේ මට මහණ වෙන්න ඕනේ මම දරු පස් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් අපේ හාමුදුරුවනේ මම තව මාස හය හතකින් ලංකාවට එන්න තමයි ඉන්නේ හැබැයි මම එන්න හිතන් ඉන්නේ උමන්දාව ට තමයි මට අවසර දෙනවද අපෙ අපේ හාමුදුරුවනේ මට ගෙදර යන්න හිතෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ මම මගේ ජීවිතේ ගොඩාක් දුක්කම්කටොළු හැමදේකටම මුහුණ දීලා දුක්විඳලා ජීවිතේ කලකිරිලා ඉන්නේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුබව අත්වෙනවා මට මහණ වෙන්න අවසර දෙන්න මම ඔබ වහන්සේ ගේ දෙපා නමදිමි දොහොත් මුදුන් තබා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ,💐💐💐💐💐💐🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸☸☸☸☸

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 ปีที่แล้ว

    අශෝකං
    විරජං
    ඛේමං..රහත්බව. බුද්ධත්වය .සසර ..ගමනක අවසානය.තමා තුළින්මය..
    මුලින් ගැලවෙමි..
    දෙවනුව. ගලවමි.
    උන්වහන්සේ පෙන්වා දුන් සේක...
    නොයන්නෝ. .යන්නෝමය... චිත්තානුපස්සනාවේ...උපරිමය...
    හදවතේ පතුල බිඳී ගිය.. මමත්වය සුන් වූ...සිත සමු ගෙන..ඇත..
    වත්මනේ..නිදහස...
    නොබැඳි බව...
    ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන්ම ශ්‍රවණය..තුලම...නිවී යන සසර දුක...

  • @Hitpron
    @Hitpron 8 หลายเดือนก่อน

    සාදූ සාදූ🎉

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 ปีที่แล้ว +1

    Mama budun dutimi 🙏🙏🙏

  • @sunethprasad4185
    @sunethprasad4185 ปีที่แล้ว +1

    සුපිරි ප්‍රඥානවක් ඇති කෙනෙකුට මේ කියන දේ ඒ මොහොතේදීම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්.එහෙම නැති අයට මාර්ගය වැඩීමෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්.ඊට පසුව නැවතීම තමයි මාර්ගය බව අවබෝධ වෙනව.මේ ඔක්කොම සිද්ධ වෙන්න කොච්චර හදවත පිරිසිදුද කියන එක බලපානවා.නොපමාව කුසල් වඩන්න 🙏

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️

  • @amilaranasingha5911
    @amilaranasingha5911 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 3 ปีที่แล้ว

    Harima lassanai obawahanse haryatama hari .........Vindaneeyai

  • @thilanjaniudesika6421
    @thilanjaniudesika6421 ปีที่แล้ว

    Me dahama nisa mn harima sathutin inne

  • @sathyasubashini5544
    @sathyasubashini5544 3 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ..🙏