ප්‍රාතිහාර්යය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Sirisaddaham Monastry,Bellanthara ,Dehiwala,Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 844

  • @isgoonathilake5976
    @isgoonathilake5976 4 ปีที่แล้ว +5

    හම්බු නොවුන දෙයක් හොයන්න යන තුරු ප්‍රශ්ණ ඇත, හම්බ වුණ දේත් එක්ක මේ දේශණා ඇසෙන විට ප්‍රශ්ණ නැත. ඒ දේ ලැබෙන්න නම් උන්වහන්සේගේ දේශණා ඇසිය යුතුම වෙනවා. අන්තිමට ලැබුණ දෙයක්ද නැත. තිබුණු ගොඩ නැති වුණා පමණී. සුපිරිම සුපිරි ප්‍රඥාවන්ත ඔබ වෙනුවෙන්මයි උන්වහන්සේ කරන මේ දේශණා 🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ ශක්ති පණිවිඩය ඉතාමත් පැහැදිලි ය එය අපට තේරුම් ගන්න දේ ඔබ වහන්සේට බුදු සරණයි

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +15

    ධර්මයනම් මෙයම පමණයි සංසාරයේ කුසල් ඇත්තන්ට,.. මේ ධර්මය වැටහෙන්නේ ප්‍රමානාත්වකව ගත් කල දාහට එක් අයෙකුවත් නැති තරම්ය .. එය ලෝකස්වභාවය වේ...

  • @kasunweerasinghe1732
    @kasunweerasinghe1732 6 ปีที่แล้ว +17

    මේ ස්වාමින් වහන්සේ කියන දේවල් සේරම ඇත්ත,මිනිසුනේ නිකන් මෝඩ කතා කියලා පවු පුරෝගන්න එපා,මේ ස්වාමින් වහන්සේගේ බණ ඔලුවේන් අහන්න,එතකොට තෙරෙයි ඇත්ත කතාව

    • @Clone_me
      @Clone_me 4 ปีที่แล้ว

      මම උන් වහන්සේගෙ බණ අහල නෑ මීට කලින්. AS Balasooriya මහතා ගේ දේශනා වලට සවන් දෙන අතර මින් පෙර නොදැනුනු සහ නොපෙනුනු දේ අවබෝද වෙන්න පටන් ගත්ත. අද මේ දේෂනාවට සවන් දෙන විට දැනුන මේ සත්‍යම වූ දහම දේෂණා කරන බව. ක්‍රමය වෙනස්. නමුත් සත්‍යමයි. මේ සත්‍ය යම්තරමින් හෝ අවබෝද වී නම් ගරහනු නොලබයි. දුක සතුට කණස්සල්ල තරහව මේ සියල්ල තියෙන්නෙ මමත්වය මූලික කරගෙන. සිතුව්ලි සියල්ල රැදෙන්නෙ මේඇති කරගත් මමත්වය මත. ඉතින් මේ සිත නැති කරගන්න අවශ්‍යයි. එනම් සිහිය පවත්වා ගැනීමයි..එයමයි පරම වූ සත්‍යට දොර විවිර තැන. එයයි උන්වහන්සෙ පැහැදිලි කරන්නෙ. සිහිය පවතින විට මම නැති වෙනව. එමනිසයි උන්වහන්සෙ කියන්නෙ මට අතක් නැති නිසා දිගකුත් නැති වග..සියලු නට් බෝල්ට් ගලවා ඉවත් කරපු බව. හොඳ නරක තීරනය කරන්නෙ සිතින් බැවින් හොඳත් අයින් කරන්න..කියන්නේ එබැවින්. සියල්ල සිදු වන්නෙ සිත මූලික කරගෙනනෙ. තමන් කරන්නෙ හොඳ හොඳ වශයෙන් සිතීමත් මමත්ව මත තීරණ ගැනීමක්. පරම සත්‍ය අව්බෝදයට මේ සියල්ල අත් හැරිය් යුතුයි. අත් හැරීම නම් වන වැදීම නොවන අතර සිතින් අත් හැරීමයි.. නමුත් මෙවැනි උත්තමයන් මා අසා ඇත්තේ ඉතා අල්පේච්ඡ ජීව්තය ගතකරන්න ප්‍රිය මනාප බවයි. මුන් වහන්සේ ගැන මා නොදන්න නිසා ඉක්මන් තීරණ වලට එලබීමද නොකල යුතුයි. සහ අනුන්ගෙ සත්‍ය අසත්‍ය භාවය හොයනවට වඩා තමන්ගෙ ජීවිතය සොයා ගැනීම වටී. බුදුසරණයි

  • @danshkaviduranga2383
    @danshkaviduranga2383 4 ปีที่แล้ว +9

    අපි අසරණ වෙලා වගෙ සිතට දැනෙනවා බුදු හාමුදුරැවනෙ😭😭 බුදු ධාහාමෙ අවසානයද මෙ😓😓

    • @historysinhla
      @historysinhla 4 ปีที่แล้ว

      Budu darshanaya gana hoyapan.Ethkota බුදු ධාහාමෙ අවසානය hoya ganna puluwan>

  • @hinidumaseewalee9058
    @hinidumaseewalee9058 7 ปีที่แล้ว +3

    දහම අවබෝධය පිණිස ඔබේ ව්‍යායාමය සඵල වේවා. කෙලෙස් වලින් අන්ධ ව කටයුතු කරන මිනිසුන් අතර දහම ගවේෂණය කිරීම ගැන ඔබ කෙරෙහි අවංකකම සතුටු වෙමි. මා ඔබ ව වෙහෙස ට පත්කිරීමට මෙසේ කළා යැයි නොසිතන්න. බුදු රදුන් අවබෝධ කළ ධර්මය අද මටද,ඔබටද ලැබීතිබෙන්නේ බුද්ධ කාලයේ සිට මේ දක්වා මහා රහතන් වහන්සේලා ගේ පටන් ත්‍රිපිටකධාරී මහ තෙරවරුන්ගේ ජීවිතය පවා අතහැර මේ නිර්මල ධර්මය රැකගෙන පරපුරෙන් පරපුරට දායාද කළ නිසයි. රහත් තෙරවරුන් ත්‍රිපිටක ධාරී තෙරවරුන් වළගම්බා රජ සමයේ බැමිණිටියා සාගතය ට අසුව විදි දුක් අනන්තයි.උපසම්පදා භික්ෂුවකට යම් දෙයක් කැපකරුවෙකු නැත්නම් ඉල්ලා ගෙන හෝ තමා ම රැගෙන වළදන්නට බැහැ.අට්ඨකථාදියෙහි සදහන් වෙනවා පිණ්ඩපාතය පාතය නොලැබීම නිසා අධික කුසගින්නේ සිටි භික්ෂුවක් අඹ ගෙඩියක් දැකලා පිළිගන්වන කෙනෙක් නැති නිසා එය නොගෙන ක්ලාන්තව ඇද වැටුණු අවස්ථා ගැන. එබදු කුඩා ශික්ෂා පදයක්වත් ඒ ත‍රම් ව්‍යසනයකදී පවා ආරක්ෂා කරමින් උන්වහන්සේ ලා රැක්කේ මේ උතුම් ධර්මය. සමහර භික්ෂූන් වහන්සේලා කර කොළ කා දිවි පවත්වමින් තමා ට පාඩම් ධර්මය අත්නොහැර වාචෝද්ගත කළා.තවත් ත්‍රිපිටක ධාරී භික්ෂූන් වහන්සේලා මිනී මස් කන මිනිසුන්ට ගොදුරු වුණා.පිණ්ඩපාතය නොමැති ව ක්ලාන්තව ඇදගෙන වැටී සිටියදී පවා වැල්ලේ ධර්මය ලිව්වා.ඇතැම් රහත් තෙරවරු හා ත්‍රිපිටක ධාරී තෙරවරු නැව් නැගී ඉන්දියාව ට වැඩම කළා. සාගතය අවසන් වූ පසුව නැවත ලක්දිවට වැඩ මෙහි වැඩසිටි තෙරවරුන් හා ධර්මය සසඳා වෙනසක් නොදැක පසුව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා. මේ සිද්ධිය එකක් පමණී.තව කාලිංග මාඝ වැනි ආක්‍රමණ කාරීන් ට ද මුහුණ දෙමින් මේ ධර්මය රැකගත්තා. බුදු රදුන් පනවා තිබෙනවානේ. සංඝ භේදයට මුල් වන කරුණු 18ක්. බුදු රදුන් නොවදාළ දෙයක් වදාළේයයි කීමත් වදාළ දෙයක් නොවදාළේ යැයි කීමත් එහි සදහන් වන කාරණා 2ක්. එහෙම තිබියදී කවරෙකු නම් මේ ධර්මය විකුර්ති කරයිද?අනික කවරෙක් හෝ එහෙම වෙනස් කරන්න ගියානම් ත්‍රිපිටකය දන්න ඕනෑම කෙනෙකු එයට විරුද්ධ වෙනවා ඇත.නමුත් එසේ වෙන්න නොදී මේ දහම රැකගෙන පැමිණියේ මතු අනාගත සත්වයන්ටද නිවන් සුව අත්කර දීම පිණිසමයි. එදා ධර්මය විවරණය කළේ ත්‍රිපිටකයටත් අටුවාවටත් එකගව මහ තෙරවරුන්ගේ ද ආශිර්වාදය ඇතිවයි. නමුත් අද එක එක කෙනා තමා ට හිතෙන පරිදි තමාගේ අදහසුත් මුසුකොට ධර්මය වගේ දෙයක් කියයි.තමා රහත් වූවායයි ලෝකයට හඩ නගයි.උතුම් අර්හත්වයට පත්වන්නේ සතියෙන් යුතුවමයි.නමුත් තමා රහත් යැයි කියාගන්නා අයගේ නම් කිසිම සතිමත් බවක් නොපෙනේ. අතපය අසංවරයි.කථා බහ අසංවරයි. ඉරියව් පැවැත්ම අසංවරයි. රහතන් වහන්සේ නමක් දානයකට වඩිද්දී දිය කඩිත්තකින් පැන්න බව ද පිණ්ඩෝලභාරද්වාජ රහතන් වහන්සේ ඇතමුන්ට වසල කියා කථා කළබව අසා ඇත්තෙමු. ඒ සසර පුරුදුය. ඒ ක්‍රියාවේදී පමණක් අසංවර බවක් තිබුණු නමුත් උන්වහන්සේලා සතියෙන් ම යුතු බව පෙනෙන්නේ ඒ සසර ගති පමණක් සදහන් කොට ඇති නිසාවෙනි.නමුත් අද තමුන් රහත් යැයි කියාගන්නා අයගේ මුලු ඉරියව් පැවැත්ම ද කථා බහ ද සම්පූර්ණයෙන්ම අසංවරය. ඔවුන්ගෙන් ඒ ගැන විමසූ විට කියන්නේ තමන් සම්ප්‍රදාය ට කොටු වී නොමැති බවත් තමා ඒ සම්ප්‍රදාය කැඩූ බවත් ය. තිත්තගල්ලේ හිමියන් ධර්මය දේශනා කරන්නේ හිටගෙනය. එය වරදක් බව උන්වහන්සේ දනියි. එසේ කිරීම හෙතුවෙන් උන්වහන්සේ ට ඇතැම් අය බනින බවත් දනියි. ඒ බව උන්වහන්සේ ද පවසයි.තමා හිදගෙන බණ කීමේ සම්ප්‍රදාය කැඩූ බව කියයි. බුදු වරයෙකු ශික්ෂා පණවන්නේ තුන් කාලයම බලාය. සිටගෙන බණ නොකියමියි හික්මීම සේඛියා ශික්ෂාවලට අයත් වේ. සම්ප්‍රදාය කැඩුවායයි කියා කඩා තිබෙන්නේ තථාගතයාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂා පදයකි. එය ශික්ෂාවට අගෞරව කිරීමකි. ශික්ෂාවලට සම්ප්‍රදාය කියා හෑල්ලු කිරීම කොහෙත්ම සුදුසු නැත. මේ ස්වාමින්වහන්සේ කියන්නේ එයින් මිනිසුන්ට ප්‍රයෝජනයක් වෙන බවයි. එය එසේ නම් උන්වහන්සේ ට කලින් බුදු රදුන් සිටගෙන ධර්මය දේශනා කරනවා ඇත. බුදු රදුන් සිටගෙන බණ කීම නොකළයුතු බවට පනවා තිබෙන්නේ ධර්මය ට අගෞරවයක් වන බැවිනි. ධර්මය යනු බෞද්ධයන් වන අප සරණ ගිය දෙවන රත්නයයි. ධර්මය දේශනා කරන ආසනයද පූජනීය වේ.එයට සුදු ඇතිරිල්ලක් දමන්නේද ධර්ම ගෞරවය නිසාවෙනි .ඉතින් ධර්ම රත්නයට එසේ අගෞරව කිරීම සුදුසු ද?

    • @kalumprasannaHW
      @kalumprasannaHW 7 ปีที่แล้ว +1

      තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ දේශනා ක්‍රමයට නම් අපි එකඟ ය් අපේ හාමුදුරුවනේ . දැන් අපේ අපවත්වුණු නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ දේශනා කොපමණ හොඳ වුනත් අපිට වැටහෙන්නේ නැහැ , බුද්ධාකාලීන භාරතයේ නොතිබුණු මුත් දැන් තිබෙන මල්ටි මීඩියා ,ඉන්ටනෙට් වැනි දේ ධර්ම ප්‍රචාරයට යොදා ගැනීම බුදුන් වහන්සේ වැඩ සිටියානම් අනුමත කරණ බවය් මගේ විශ්වාසය . ඔබ වහන්සේගේ අදහස් දැන ගන්න සතුටුය් .

  • @savinduthiwankapunchihewa4987
    @savinduthiwankapunchihewa4987 4 ปีที่แล้ว +11

    මහ රහත් වහන්සේගේ ආසනේ වටිනවා කෝටියක් විතර

  • @sajanisa6397
    @sajanisa6397 6 ปีที่แล้ว +17

    උන්වහන්සේ කියන දේවල් වලින් ගන්න දෙයක් තියෙනව නම් ඒක අරගෙන අනිත් දේවල් බැහැර කරාම ඉවරයි බැනල පව් පුරවගන්නෙ නැතුව. උන්වහන්සේ අද කාලයට ගැලපෙන විදියට ගිහියොන්ට බන කියන්නයි උත්සහ කරන්නෙ. ගිහියොන්ට ගිහි ජීවිතේ සාර්තක කරග්න්න මිසක් නිවන් දකින්න නෙවෙයි උන්වහන්සේ මග පෙන්වන්නෙ.

    • @nalinmax7568
      @nalinmax7568 5 ปีที่แล้ว +1

      Oya hari

    • @shoman507
      @shoman507 5 ปีที่แล้ว

      Oba niwaradi waennth ona eaki apae aya thaerun ganne

    • @nalakaprasanna3140
      @nalakaprasanna3140 4 ปีที่แล้ว +2

      Benimak නෙමෙයි ඒක. අපි අපේ රටේ සිල්වත් ස්වාමින් වහන්සේගේ ධර්මය දේශනා asanawane. උන්වහන්සේලා winaya garukayi. මුන් වහන්සේ wara පළ ගගා ජරා widiyata කතා කරන්නේ. ඉතිං අපට මොනවද ගන්න තියෙන්නෙ. රහතන් වහන්සේගේ ප්‍රාර්ථනා 2 තිබෙනවා. 1 මම රහත් උ බව කිසිවෙක් නොදනී වා 2.ma ලැබු රහත් භාවය ලෝක සත්ත්වයාට ලබාගන්න shakthiya ලැබේවා කියලයි රහතන් වහන්සෙ thama සිතින් ප්‍රාර්ථනා කරන්නේ. ඉතිං මුන් වහන්සේ මොනවද මේ මම රහත් වෙලා කියමින් අහිංසක මිනිසුන් මුලා කරන්නේ

    • @nalakaprasanna3140
      @nalakaprasanna3140 4 ปีที่แล้ว +2

      එ ස්වාමින් වහන්සේ අද කාලෙට දරම දේශනා kalata කමක් නැ. සාමාන්‍ය ස්වාමින් වහන්සේ namaknam. මේ රහත් ye යි කියාගන්නා namakne. ඉතිං මේ හැසිරීම hodana රහතන් වහන්සේට. ඒකයි winaya නැ kuwe.

    • @sadunhasintha6349
      @sadunhasintha6349 4 ปีที่แล้ว +1

      ලගදිම DJ පිරිත් අහයි වගේ මෙයා ෆැන්ටසි වෙන්න එපා මෙයා කරන්නේ සිව්රට ගැරහුමක් සිව්රක් දාගෙන හිටියේ නැත්තම් හරි මොකද එතකොට ඔනේ එකක් කියන්න පුලුවන් හිතට එන දේ 😒

  • @ishanik5502
    @ishanik5502 4 ปีที่แล้ว +10

    ඇත්තටම මම අදත් ජිවතුන් අතර ඉන්නේ ඔබ වහන්සේ නිසයි. නැත්තම් මම මැරිලා. මේ දේශනා අහල කීදෙනෙක් නම් ජිවිතේ හදාගෙන ඇත්ද? මටත් දවසක සියල්ල අහිමි උනා. දැන් මොනවා අහිමි උනත් මට ගානක් නෑ

    • @mixall6197
      @mixall6197 4 ปีที่แล้ว

      Mityadrushtika wee jivitaya nati unot obata boho bayankarai . Samya druahtika wenna .Koralayagama saranatiasa hamuduruwo ge bana tikak ahanna Budusaranai galigamuwe gnanadeepa hamuduruwo ge bana tikak ahanna

  • @dilsaji.3800
    @dilsaji.3800 7 ปีที่แล้ว +1

    mee swamin wahansee samajayata karannee bohoma pin wedak...
    saadu .saadu .saadu.

  • @smrdhr24
    @smrdhr24 7 ปีที่แล้ว +9

    නයිස් ජෝක්...මෝඩයන්ට මැජික්........ කතාකරන භාෂාවම එයාගේ සහ එතන ඉන්න අයගේ තත්වය පේනවා...
    අග මුල නැති කතා .......

  • @samanbandara8916
    @samanbandara8916 4 ปีที่แล้ว +8

    ඉන්දියාවේ බුදු දහම පිරිහීමට පලවෙනි හේතුව එකල සිටි සංඝයා ගෙ දූෂණය , විනය පිටකය කඩ කිරීම වැනි කරුණු දැන් මෙහෙත් එහෙම වෙලා

  • @chrishantha.perera
    @chrishantha.perera 7 ปีที่แล้ว +9

    පිස්සො රැලක් පිස්සු යකෙක් ගෙන් බෙහෙත් ගන්නවා...

  • @KGCMhasaranga
    @KGCMhasaranga 7 ปีที่แล้ว +14

    දෙවදත්තගෙනුත් බන අහන්න පිරිසක් ඉස්සරත් ඉඳල තියෙනවා පින්වතුනි ......

    • @telijjavilasusamahitha6179
      @telijjavilasusamahitha6179 7 ปีที่แล้ว

      obata waradeemak hodin ahanna obata theruwan saranay

    • @KGCMhasaranga
      @KGCMhasaranga 7 ปีที่แล้ว

      :)

    • @nimaliadirisinha5254
      @nimaliadirisinha5254 6 ปีที่แล้ว

      oba waradiii twae kipe sarayke ahala balala trume ganna. obata truwane saranaii

    • @thilinithilini9725
      @thilinithilini9725 6 ปีที่แล้ว

      +nimali adirisinha oya hari

    • @ranjamax5523
      @ranjamax5523 6 ปีที่แล้ว

      පල මෝඩයා යන්න.උබ යකෝ දන්න දෙයක් තියෙනවා ?

  • @nihalthushara304
    @nihalthushara304 7 ปีที่แล้ว +8

    පින්වත් යහළුවනේ....
    භාග්‍යවතුන් වහන්සේ ගේ දේශණයේ පැහැදිලි ව සදහන් වෙනවා...මේ ලෝකයේ යම් කාළයක් එනවා බුද්ධ ශාසනය පිරුහුණ...ඒ කාලයේ අතේ කහ පාට නූලක් රදව ගත් කෙනෙක් පමණක් සංඝයා නාමයෙන් පෙනී හිදිනවා..ඔහුටත් සංඝයා සිහිකොට දන් පැන් පිදුවොත් අපමණ පින් රැස් වෙනවා...එය එසේ නම්... ඔහුට දොස් නැගුවොත් අපමණ පව්ත් රැස් වෙනවා...එ නිසා පින්වතුනේ, මේ ශාසනය මෙසේ විනාශ කරන ඔවුන්ම මේ පව රැගෙන ගියාවේ...අපි ඒවාට දොස් නගා එම පවේ කොටස් කරුවෝ නොවෙමු....ඒ කුමක් නිසාද යත් සංඝයාට පොදුවේ උතුම් රහතන් වහන්සේලා ද අයත් වන බැවිනි.අප දොස් නගන්නේ නොදැනුවත්ව ම ඒ බුද්ධ ච්වරය දරා සිටි සංඝයා හටය.එ නිසා මේ හැමදෙනාටම උතුම් පිරිසිදු ධර්මයම අසන්නට ලැබී ඉතා ඉක්මනින්ම මේ අදුරු මගෙන් නිදහස් වෙන්නට වාසනාව උදා වේවා යි කියා අපි ප්‍රාර්ථනා කරමු....!!!

  • @pasindudeshan9608
    @pasindudeshan9608 2 ปีที่แล้ว +5

    ආගම් වලට සංස්කෘතියට කොටු උන මිනිස්සු.. පොඩ්ඩක් නිදහසේ අහන්න මේ කියන දේවල් වල ඇත්ත නැත්ත වැටහෙයි ඔබටම. මං මේ කියන දේවල් හරි කියන්නෑ මොකද මට හරි.. බයින ඔබට වැරදී. ඒ උබ ජීවිතය තේරුම් ගත්ත ගොඩනගාගත්ත විදිහ නිසා. නිදහසේ හිතන්න පුරුදු වෙන්න නිදහස් මතදාරියෙක් උන දවසට තේරුම් ගනී එහෙම උනේ නැත්තම් එකම තැන පල් වෙවී අනුන්ට බැන බැන කිසිම සතුටක් නැතුව ඉන්න වෙන්නෙ..මේකට බැනපු මිනිස්සු ගොඩක් දෙනෙක් හැමවෙලේම හිත ගිනිගන්න මිනිස්සු.. හිත නිවා ගන්න බුදුසරණයි!

  • @chefsathis5169
    @chefsathis5169 4 ปีที่แล้ว +5

    අපේ මිනිසුන් දර්මයෙන් ඈති වෙද්දි අනිත් ආගම් වල මිනිසුන් තමන්ගේ ආගමට ලැදි වෙනවා. ඒ වෙනකොට වෙන්නේ අපේ ආගම නැති වී යාමයි. එක ගොඩ ගැනීමට කවුරුවත් මැදිහත් වීමක් නැත. මේ විදියට අපි සිටියොත් අපිට වෙන්නේ අරාබි රටකට වෙන්න. එම නිසා මේ ස්වාමීන් වහන්සේ අපේ ආගම update කරලා හරි මෙහෙම මිනිසුන්ට ආගම ගැන කැමැත්තක්. ආසාවක් ඇති කරනවා. ඒක නිසා මේ ගැනත් අපි ටිකක් සිතන්න ඕනා. අරාබි රටකට ගියම දැනෙනවා ඉස්ලම් ආගම ගිනියන්න උන් දගලන හැටි. අපිත් අපේ ආගම ගැන ටිකක් සිතමු. ස්තුතියි. වැරදි ඇතොත් සමාවෙන්න. සිතට දැනුන දේ කිව්වේ

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +8

    උන්වහන්සේ ගේ හැම ධර්ම දේශනාවක්ම හොඳින් හිතට අරගෙන තේරුම් ගන්න

    • @sandyakumari6051
      @sandyakumari6051 4 ปีที่แล้ว

      සාඋු,සාඋු ,සාඋු

  • @lakshanvithanage1311
    @lakshanvithanage1311 4 ปีที่แล้ว +8

    මේ සීය මහණ වෙන්න තිබ්බෙ අපරාදෙ නොදන්න මගුලක් නෑ😂😂😂

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +1

    දම්සක් පැවතුම් සූත්‍රය ජීවමාන කරන්න අවුරුදු දහස් ගණනක් බැරි වුනා. ඉතින් කොහොමද සිල් ඇරගෙන සෝවාන්වත් වෙන්නේ..ආශ්වාදය විද ආදීනවය නොදැන කොහොමද නිස්සරණයට පත් වන්නේ. මේ විශ්වීය පනිවිඩය රැගෙන ඈත පිටසක්වල සිට මේ පුණ්‍ය භූමියට වැඩම කළ තථාගත අරහත් සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු සාධු සාධු සාධු..

  • @sunethnarampanawe5520
    @sunethnarampanawe5520 7 ปีที่แล้ว +10

    මෙ කරන්නෙ ලොකු අපරාදයක්. බුද්ද දර්මය විනාසකරන්න එපා මෙහෙම. වයිරයනෙ මෙ වපුරන්නෙ

    • @ranjamax5523
      @ranjamax5523 6 ปีที่แล้ว

      යකෝ උබ දන්නා ,,දර්මයක් තියෙනවා ?

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +3

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සියලු සත්ත්වයන්ට ශ්‍රී සත්ධර්ම ය අවබෝධ වෙත්වා.

  • @sarathnanayakkara7351
    @sarathnanayakkara7351 7 ปีที่แล้ว +7

    මෙම වීඩියෝවේ 5:50 මිනිත්තුවේදී සමන්ත්‍රබද්‍ර මහා රහතුන්වහන්සේගේ අනුගාමික උපාසක මහතකු උදම් අනමින් ගොත ගසමින් අභිනය පාමින් ප්‍රකාශ කරනවා මෙහෙම
    "ඒ තැන් වලට ගිහාම මෙහෙම නැහැ. බන අහන අය නිදි කිරා වැටෙනවා. මෙතන එහෙම නැහැ. මෙතන හිනාවෙලා නිදහසේ ඉන්න අය ඉන්නේ. "
    ඒකට ඌනපූරණය යොදමින් මහරහතුන් වහන්සේ දේශනා කර වදාරනවා
    " නිදාගත්තොත් ඉතිං බෙල්ල මිරිකනවා ලගට ඇවිල්ල"
    තප්පර ගානක දැඩි නිහැඩියාවක් තියනවා. මහරහතුන් වහන්සේ වටපිට සිසාරා දෑස්‌ යොමු කරනවා. පෘතජ්ජන මටනම් හිතෙන්නෙ උන්වන්සේගේ මනසේ වැඩකරන්න ඇත්තේ,
    "කෙලිය තාප්පෙට. නොදෝමකිං මගේ බ්‍රේක් නැති වේස කට."

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +7

    .ඔබ වහන්සේ .ධර්මය.ගැන ..හොද .පැදිලි.කිරීමක් .ලබා දෙනවා ..ඔබ වහන්සේට .දිර්ඝ ආයුෂ ලැබේවා

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +13

    කොසොල් රජු දුටු සිහින ඇස් පනා පිට ඇත්තක් වෙන කාලයයි....දහම විනාස කරන ප්‍රාතමික වචන හරබයක්.....🤢🤮

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว +1

    බුදුන් උපන් මිහිතලයටත් බුදුන් උපන් දේශයටත් බුදුන් උපන් විශ්වයටත් බුදුන් උපන් සිතටත් මාගේ පාද නමස්කාරයම වේවා !!
    💚💚💚💚🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ සාදූ

  • @shadhirooshsanzah7487
    @shadhirooshsanzah7487 6 ปีที่แล้ว +2

    Awasarai swaminwahansa, oba nam supiri..mage jiwithe tibuna prashnayk wisaduna....

  • @imanthiupeksha2699
    @imanthiupeksha2699 4 ปีที่แล้ว +4

    සිත තුල තර්කය සිත තුල තර්ක කරන්න පුලුවන් තනියම..සිත සමග තර්කය අවසානය මරණය..සිත ට එන හැම තර්කය ම මරණය සමග සංසන්දනය කරන්න..ඇතිවන නැතිවන ලොක්‍යේ නැතිවිමක් සමග ඇතිවිමක් ඇත..අපට හිම් දෙයක් නැත..බුදුවරයකු දැක්ක පමනින් නිවන හමුවන්නේ නැත නිවන ඇත්තේ තම සිත තුලම මරනය සිහි කරමින් තර්කිරිම තුල එහි අවසානය සැහැල්ලු ව

  • @sachchadis8883
    @sachchadis8883 6 ปีที่แล้ว +4

    ඇත්ත වශයෙන්ම මට අවශ්ය උනේ සොයන්නකුට යන්තමින් හෝ ධර්මාවබෝධයට මග පේන්වීමයි. එය සාර්ථකයැයි සිතමි. තව දුරටත් ගුරුඋපදෙස් රහිතව ඔබේ ගමන යා හැකිවේවා!!

    • @chamarajayakodi8003
      @chamarajayakodi8003 6 ปีที่แล้ว

      budu hamuduruwo niwan dakkada, kauda dakke ,kohomada dakke ,eka dake buduhamuduruwo'api kohomada dakke

  • @rmiskin09
    @rmiskin09 4 ปีที่แล้ว +10

    අහෝ! පිළිසරණ ක් සොයා යන මේ අහිංසකයි න් අධර්මය හමුවේ මුලා වන හැටි

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 4 ปีที่แล้ว +8

    බුදු දහම කියන්නේ තර්ක කරලා කෙනෙක් පරාජය කරන දෙයක් නොවේ.රාග ද්වේශ මෝහ නැති කිරීමයි

  • @sawanibandara5696
    @sawanibandara5696 6 ปีที่แล้ว +2

    Mata godak prashna awa .man godak manasikawa wetuna.man hitha shakthimath Karaganna oba wahanse margaya pennuwa..minis sathwayan Hari margeta yomu karana oba wahanseta Godaaaak pin.nirwanaya oba wahanseta ath wewa!!! Theruwan saranai

  • @madumadu1314
    @madumadu1314 5 ปีที่แล้ว +4

    මහප්‍රාණ බන අතර අල්පප්‍රාන බන...සාදු සාදු තේරෙයි ටික දෙනෙක්ට..

  • @nimakawimylove2934
    @nimakawimylove2934 7 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි.

  • @chamiperera805
    @chamiperera805 4 ปีที่แล้ว +10

    පව් සිදුවෙනවා මිනිසුනේ................කොහේද මේ යන්නේ

  • @yomalravishka960
    @yomalravishka960 7 ปีที่แล้ว +6

    ඕක තේරෙන්න මොලේ තියෙන්න ඕන නිකං කමෙන්ට් වීරයොන්ට ඔය කතා තේරෙන්නෙ නැ. මට තේරෙන්නෙ මේකයි.,. අපි අහල තියෙන බුදු බන මෙතන තර්කානුකූලව කියනව. මනසේ තර්ක හැකියාව නැති පාරම්පරික බෞද්ධයොන්ගෙ මොල කුරුවල් උනාට ඉතිං කරන්ඩ දෙයක් නෑ. උංට බන කියන්න බුදු කෙනක්ම එන්ඩ ඕනි....
    නිවන් දකින්න දකින්න කියල හැමෝම කිව්වට කොහොමද කියල මේ කාලෙ අහන්න තියෙන්නෙ මේ හාමුරුවොන්ගෙනුයි, තව මං දන්න හාමුදුරු වරු ටික දෙනෙක් ඉන්නව., එක්කෙනෙක් භාවනා අසපුවක ඉන්න කෙනෙක්. තව අය වෙන රටවල බන කියනව., මේ කියන බනට සමාන බනක් (සමානයි කිව්වෙ කියන විදිය., සමහරු බොහොම හිමින් හෙන අමුතු ශාන්ත බවකින්).... උන්නාන්සේල කියනව..

    • @thegravity7063
      @thegravity7063 7 ปีที่แล้ว +1

      එලම.Me bana Gonnunta therenne bn.ekai bn.meka rate weredda.Namuth man me hamuduruwo Rahat wela innwa kiyalanam piliganne.

    • @rajarathnamnoeldarmarathna8244
      @rajarathnamnoeldarmarathna8244 7 ปีที่แล้ว +1

      ඔයා කියන්නේ ඇත්ත. ඔය කියන මෝඩයන්ට බුදු කෙනෙක් පහලවෙලා බන කිවියන් තේරෙන්නේ නැහැ. එතරමිම කාලකණ්නි.

    • @nimaliadirisinha5254
      @nimaliadirisinha5254 6 ปีที่แล้ว

      oba hari sahodarayaa harima lasiyne trume ganna puluwane hama dama harima saralaiii obte truwane saranaii

  • @sritraveller5443
    @sritraveller5443 4 ปีที่แล้ว +11

    වචන කැත නිසා ගොඩක් අය බනිනවා. වචන වලට එහා දෙයක් හිතන්න තියනවා. හරියට Double meaning වගේ

    • @thusharilanka886
      @thusharilanka886 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      ලස්සන වචන කියන හිත කැත මිනිස්සු තමා බනින්නේ .හිත ලස්සන කරගෙන සැනසීමෙන් ඉන්න කැමති අය අහනවා

  • @මජංබාස්
    @මජංබාස් 4 ปีที่แล้ว +9

    මුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ... රජ කෙනෙක් රාජ අසනේ වාඩි වෙලා සැප ගන්නවා වගේ... සිදුහත් කුමාරයා සියලු සැප අත හැරල තමයි බුදු වෙන්න ගියේ ඒක මතක තියා ගන්න... මිනිස්සු නොමග යවන්න එපා.. මේ රටේ මේවට ක්‍රියා මාර්ග ගන්න මහා නායක හිමි වරැ කෝ......

    • @මජංබාස්
      @මජංබාස් 4 ปีที่แล้ว +1

      @Ashan Kumarasinghe දෙව් දත් ගේ පස්සෙනුත් මිනිස්සු ගියානේ ඒ බුදු හාමුදුරුවො ජිව මානව ඉන්න කාලේ... ඒ ගිය මිනිස්සුන්ගේ නෑදෑයෝ තමත් ඉන්නවා... බුදු දහම විනාශ කරන... එයින් එක්කෙනෙක් ඔබ

    • @modcast7013
      @modcast7013 4 ปีที่แล้ว

      භෞතික වස්තු අ‍ත්හැරිම බුද්ද දෙශනාව නේමේ

    • @user-mt8cu4it8c
      @user-mt8cu4it8c 4 ปีที่แล้ว

      නායක වරු හැමිනෙනව බන්..

  • @supernic9851
    @supernic9851 4 ปีที่แล้ว +5

    ඇයි හාමුදුරුවනෙ ඔබ වහන්සේ ප්‍රශ්නය අහල ඉවර වෙනකන් ඉන්නෙ නැත්තෙ උත්තර දෙන්න..අනික ඇයි ඔබ ප්‍රශ්නයට ගැලපෙන උත්තරයක් නොදෙන්නේ.

  • @asintha8195
    @asintha8195 4 ปีที่แล้ว +10

    පව් මේ මිනිස්සු ඒව එයාල ගෙනාපු දේවල් මන් කියන්නෙ මේක දකින කව්රුහරි පන්සිල් මලුව අහන්න මේ හැමදේම අනිතයයි මිනිස් ආත්මයක් ලබන්න පින් කරන්න ඕනෙ සසරෙන් එතෙර වන්න අඩුම සෝවාන් වෙන්න වත් අදිශ්ටාන කරගන්න ඒ මාර්ගය පන්සිල් මලුව ඇහුවොත් හොයාගන්න පුලුවන්
    තෙරුවන් සරණයි

  • @anjaleekumari504
    @anjaleekumari504 5 ปีที่แล้ว +7

    ගොඩක් හොද වැඩ සටහනක් දීර්ඝයු වේවා ස්වාමිනි වහන්ස

  • @tiunilakshika8967
    @tiunilakshika8967 6 ปีที่แล้ว +1

    Harima saralay.ahanna asay.bududahama geburuy.tika tika therum gannawa.obawahanseta pin.

  • @naveenudayanga8585
    @naveenudayanga8585 4 ปีที่แล้ว +7

    හමුදුරුවන්ට තනියම බන කියන්න බැ වගේ, පැත්තකින් එකෙක් තියගෙන ඉන්නෙ😏

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +4

    ඕවට උත්තර ඕනනම් korallayagama සරණ තිස්ස තෙරුන්ගේ ධර්ම දේශනා අසන්න. ඔය පිරිහුන සිතට සැනසීම දැනෙයි.

    • @tharushademel4954
      @tharushademel4954 4 ปีที่แล้ว +1

      Maha rahathun wadi maga osse...Rajagiriya ariya damma himige deshanath hodai

  • @shanthajm
    @shanthajm 5 ปีที่แล้ว +5

    12 වන විනාඩියේ කතාකරන කාන්තාව බොහොම ශෝකයෙන් කතා කරන්නේ ශෝකය කියන්නේ ද්වේශය අවබෝධයට පත් වුණා නම් එහෙම ශෝක කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ අනික මට තේරුණු දෙයක් තමයි මේ සියලුම දෙනා අදහස් දක්වන්න භෞතිකය ගැන ඇති වූ සහ ඇතිවන තත්ත්වයක් පිළිබඳවයි නමුත් බුදු දහම තුළ බෞද්ධ දර්ශනය තුල බුදුන් වහන්සේ දේශනා කලේ මේ ධර්මය මනෝමුලික දහමක් ලෙසයි මනෝ මූලික දහමක් අවබෝධ කරගත්ත කෙනෙක් මේ සියල්ලම මනසේ ක්‍රියාකාරිත්වය කියලා අවබෝධ කරගත්ත කෙනෙක් අඬන්න වැළපෙන්න හිනා වෙන්න දෙයක් ඉතිරි කරගනී කියලා හිතන්න අමාරුයි

  • @sunilgunasekara1086
    @sunilgunasekara1086 7 ปีที่แล้ว +3

    ‌ඔබ වහන්සේ නම් සුපිරියි

  • @dilika1234
    @dilika1234 4 ปีที่แล้ว +5

    🙏🙏🙏 පණිවිඩය ජීවමානවිය, හොද නරක අභිබවා ගිය සත්‍ය පහලවිය ❤️❤️❤️

  • @sithumtharukajayarathna4572
    @sithumtharukajayarathna4572 4 ปีที่แล้ว +4

    හමුවනෙ මම ඉන්නෙ ඩුබායි වල ඉන්නෙ .මට ඔබ වන්සෙ ලගට ඇවිල්ල දර්මධෙසන අසන්න ඔනෙ.මගෙ ජිවිතෙ හුගාක් දුක විදින්නෙ

  • @sanjeewaprasaddesilva7806
    @sanjeewaprasaddesilva7806 7 ปีที่แล้ว +3

    මටත් එන්න තිනවන්ම්. මෙ දෙන් තෙරුනෙ හැමදෙම අත අරින්න කියන එකයි. එතකොට මට මෙ දෙ ඔනේ මට මෙක ඔනෙ කිය කිය හිත වද දෙන්නෙ නෑ හිත පට්ට නිදහස්. එක තෙරුනා.

    • @viranasirilankeshvara9507
      @viranasirilankeshvara9507 7 ปีที่แล้ว

      ehema kiyala me yaka gatha karana sukopabogi jiivithaya gana danne nathda? mevva narivaadan hello.

    • @CR7isthegoatST
      @CR7isthegoatST 7 ปีที่แล้ว

      sanjeewa prasad s1

  • @isuruthilakarathna3447
    @isuruthilakarathna3447 5 ปีที่แล้ว +4

    මේ පුද්ගලයා වචන හුවමාරැ වෙන් මිනිස්සු ආකර්ශනය කර ගන්නවා......

  • @chathurangaruwan5496
    @chathurangaruwan5496 4 ปีที่แล้ว +7

    හැම අතින්ම මුලාවේ වැටෙන වැරදි මාවතේ යන මිනිස්සු මෙතනත් වැරදි තැනකට ගිහින් ජීවිතය හොයනවා මේවගේ රහත්යැයි කියමින් විනයකින් තොරව තව කෙනෙකුට ගෞරවයක් නොදි වචනයක් වචනයක් පාසා තමන්ගේ මතයම පමණක්ම හරියැයි පවසමින් මොන දහමකද මේ නියලිලා තියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඇත්තටම මේ වගේ අයටනම් අනේ පවු පවුකාර මිනිස්සු හොදටම අමාරුවේ වැටෙනවා හැබැයි ඉතින් ඒක ඒ මිනිස්සුන්ගේම තත්වයක් ඒකෙන් මේ වගේ අමුතු රහතන්ලා ප්‍රයෝජන ගන්නවා

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 5 ปีที่แล้ว +7

    සත්‍ය දැනදැන ගරහන්න එපා බුදු දහමෙ තියන ජාතක කතා උදාහරණ වසයෙන් පෙන්වා දී සත්‍ය හරිහැටි දේසනා කරන උන් වහන්සේට අවමාන කර පව් පුරෝ ගන්න එපා ආදරනීය සහෝදර යනී

    • @shoman507
      @shoman507 5 ปีที่แล้ว

      Ow kemathi nam ahanna akamathi nam nikan Inna apahasa karanna epa

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +6

    මේ රහතන් වහන්සෙ ට winaya කියා දෙන්න.

  • @kanthijayasekara4787
    @kanthijayasekara4787 3 ปีที่แล้ว

    අන්තදෙකම අත්හැරියම හරිම කම්මැලීයි පාලුයි එය තේරුම් ගත්තා අප යන පාර නිවැරදි බව වැටහුනා එත් ලොකු සතුටක් සිතට දැනෙන්නේ නැත්තෙ සිත නතර වී නිසා ද,ධර්ම දේශනා නිතරම ස්‍රවනය කරනවා ,අපට සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබේවා

  • @tmaxpndt9851
    @tmaxpndt9851 4 ปีที่แล้ว +2

    🙏🙏🙏kalakirunu hithata senaseemai me bana😔piyawaren piyawara matada obawahanse athdakina aseemamthika shanthiya sehelluwa athdekeemata lebewa 🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 8 ปีที่แล้ว +1

    Hamuduruwene obewahanse ( rahathan wahansenamak nam ) Prathiharrayak pennanna

    • @TheHarith92
      @TheHarith92 8 ปีที่แล้ว +1

      මේ තමයි ඒ ප්‍රාතිහාර්ය..

  • @asaasa9978
    @asaasa9978 7 ปีที่แล้ว +3

    deviyaneeee ahinsaka minissunta nemei hena gahanna oona me wage pawkarayanta. anee deviyane ape dahama araksha karanna

  • @lakshannimalka6721
    @lakshannimalka6721 3 ปีที่แล้ว +8

    දේවදත්ත බන කියනවා බන්
    අහපල්ලා අහපල්ලා..😂😂😂😂😂😂😂

  • @viranasirilankeshvara9507
    @viranasirilankeshvara9507 7 ปีที่แล้ว +7

    මාර පුබ්බඩයොන්ගෙ බකේ පුණ අහන්ඩ මිනිස්සුත් එවිල්ලා ඉන්නවනෙ..

    • @thimirasamarkoon7482
      @thimirasamarkoon7482 7 ปีที่แล้ว +3

      i'm with you Bro
      Ado Munge Mola nadda Ban Hamination

    • @KGCMhasaranga
      @KGCMhasaranga 7 ปีที่แล้ว +2

      දෙවදත්තගෙනුත් බන අහන්න පිරිසක් ඉස්සරත් ඉඳල තියෙනවා නේ බන් අදත් එකමයි වෙලා තියෙන්නේ

  • @gamageroshankorea1609
    @gamageroshankorea1609 7 ปีที่แล้ว +4

    siwrata benala paw purawa gan nethiwa ganna thiyak aragena anith dewal behera karan na.. mage nam godak manasa heduna..

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว +10

    මේ වයසක මනුස්සය හරි මෝඩ ප්‍රශ්න අහන්නේ. නමුත් සමන්ත්‍ර බද්‍ර හිමි සියල්ල පැහැදිලි ලෙස නිරාකරණය කරනවා😊

    • @vihagidissanayake5855
      @vihagidissanayake5855 5 ปีที่แล้ว

      mee oywa mthkai mta mita kalinuth msg ekak demma

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว

      vihagi dissanayake එමත් එකක්ද.මට මතක නෑනෙ අප්පා

    • @vihagidissanayake5855
      @vihagidissanayake5855 5 ปีที่แล้ว

      mta mthkaiii

    • @vihagidissanayake5855
      @vihagidissanayake5855 5 ปีที่แล้ว

      oya qwe email eka denna kiyla

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว

      vihagi dissanayake ආහ් මතකයිනම් නම්බර් එක එවන්නකො.අපි කතා කරමු පොඩ්ඩක් 😁

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +1

    බුද්ධ ආගම සුගති පැවත්මට හා දහම සසරගමන නැවැත්මටයි ,, සංදර්ශන , වාදා , ව්වාද ඇතිතැන එය සංසාර ගමනේ දුගතියටයි,,, සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාදකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, තම මතය නැමති මානය තරවීමයි, බන යනු බව නසන අර්තයටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බට සංමා ඥාන/ විමුක්ති = ප්‍රඥාව, ලෙස දේශනා කර ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි , (තේසං හේතුං තතාගතෝ ආහ) ,, ඒ අනුව රාග, දේශ මෝහ තුන්හේතු , කෙලෙස් උපදිමින් සත්වයන්ගේ , මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,, එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැනදි ඛය නො කිරීම ( කපානොහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 ක් තලය ජනිතවේ, මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය නැමති 4 අපාදුක දායාදයවේ ,, සංමා සම්බුදු , පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන මේ බුද්ධ දෙශනාව ශ්‍රවණය කර ගෙන සරලව තේරුම් ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී , ඉතිහාසය මතුකර පෙන්වා දෙන හිරිවඩුන්නේ බෝධිරාජ මහ බෝධින්හන්සේ අභියසදී බුද්ධ ශක්තියට අනුගතව නිරෝද ගාමිනි මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සංමතය යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන (සංසාර චක්‍රය පුනබ්භව ) පුනපුනා බවට පත්කර නොගෙන ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස පෙන්වු දුකකෙලවරකර ගැනීමට මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි ,,! මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ මේ දර්මතාවය යි, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය සංකල්ප, විනාශවීමයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියයි මේ,,, ඒ 2050 වසර ලෝකයේ බුදු දහම වියාප්තව සියලූ ආගමික සංකල්ප හා විද්‍යා සංකල්ප ව්නාශවී යෑමයි, මෙම දර්මතාවය තේරුම් ගනිත්වා,,! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @chandimasudarshani8581
    @chandimasudarshani8581 3 ปีที่แล้ว +4

    අහන එක නම්.අහනවා නමුත් මට සසරේ දෙයක් තේරෙන්නේ නෑ.. බුදුදදහම තුලම අපි අපිවම අතරමං කරලා... තෙරුවන් සරණයි
    🙏🙏

  • @shenolithathsarani2848
    @shenolithathsarani2848 4 ปีที่แล้ว +3

    Hamuduruvane godak pin sidda venava.hariyata hithata danunu banak. Hithata harima sahalluvak budusaranai hamuduruvane.

  • @hemanthadot
    @hemanthadot 7 ปีที่แล้ว +3

    Api asarana wela wage apita denanawa buduhamuduruwane

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 7 ปีที่แล้ว +4

    දෙවියනේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ රහතන් වහන්සේලා වහෙංඔරෝ කියන්නේ නැති බව තේරෙන්නේ නැද්ද ?මෙහෙම හිනා වේවි උන්වහන්සේලා කතා කරන්නේ නැහැ

    • @abcharindu
      @abcharindu 7 ปีที่แล้ว

      uba rahathanla dakala thiyenawada bn....api dakala nane,,

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 7 ปีที่แล้ว

      Charindu Priyadarsha ow man dekala thiyenawa unwahanselawa asuru karala thiyenawa. oyath kemathi nam rahathan wahanselawa dakinna asuru karanna ථේර ථේරී ගාථා කියවන්න. මෙ යුගයෙදි අපට රහතන් වහන්සෙලා හොයන්න අපහසුයි.අපෙ ලොකු ස්වාමින්වහන්සේ සරළ සි0හල පරිවර්තනය කරලා තියෙනවා ඒ අමා නිවන් දුටු රහතන් වහන්සෙලා නමින් ඒ නිසා මෙ ලොව කොතැනක හෝ රහතන් වහන්සෙ නමක් වැඩ සිටිනවානම් උන්වහන්සෙට නමස්කර වේවා.. එහෙත් හොයන්න යන්නෙපා

  • @heksalandtec2999
    @heksalandtec2999 2 ปีที่แล้ว +3

    කොසොල් රජු දුටු සිහින ඇස් පනා පිට ඇත්තක් වෙන කාලයයි....දහම විනාස කරන ප්‍රාතමික වචන හරබයක්
    බුදු හාමුදුරුවෝ "තව අවුරුදු 2000 ක් 3000ක් තව කල් යනකොට මේ විදිහට බණ දේශනා කරන්න කියලා" කියලා නැතුවැති මම හිතන විදිහට. අනික රහතන් වහන් සේලා දේවේශය පතුරන අය නෙවෙයිනෙ ඉන්දියාවේ බුදු දහම පිරිහීමට පලවෙනි හේතුව එකල සිටි සංඝයා ගෙ දූෂණය , විනය පිටකය කඩ කිරීම වැනි කරුණු දැන් මෙහෙත් එහෙම වෙලා සියලු සත්ත්වයන්ට සත්‍යය අවබෝධ වෙත්වා. පුලුවන් තරම් මෝහය නැති කර ගන්න කුසලයෙන් අකුසලය යටපත් වී වළාකුලින් මිදුණු සදක් සේ ලෝකය එළිය කරාවි. ධර්ම ධානය උතුමිම දානයයි. මිත්‍යයාදෘෂ්ටිකයා කල්පයක් නිරයේ දුක් විදීවි.....

  • @nupasmith7138
    @nupasmith7138 7 ปีที่แล้ว +4

    Great

  • @pradeeplanka1729
    @pradeeplanka1729 3 ปีที่แล้ว +4

    පින්වත් සමන්ත්‍රබද හිමියනි
    ඇත්ත ඔබවහන්සේට පින් සිද්ධවෙනවා....

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sahangamage9497
    @sahangamage9497 4 ปีที่แล้ว +2

    Jesu kiyaladunneth oyawidiyata godak hodI sadu

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 3 ปีที่แล้ว +2

    තමා විසින්ම තමන්ගේම ආත්මය තෝරාගැනීමයි මෙයින් පැහැදෙන්නේ කොයිතැනට වැටෙයිද මෙම කන්ඩායම

  • @කවිශ්කපෙරේරා
    @කවිශ්කපෙරේරා 4 ปีที่แล้ว +11

    මේකේ ඉන්න හැත්තගේ comment දැක්කහම හිතා ගන්න පුලුවන් මේ රට ගොඩ යන්නේ නැත්තේ ඇයි කියලා.හොද දේ බලන්නැ.තෙරුන් ගන්න බැරි මොඩ මොල.බුදු සරනයි.🌸🌸

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +4

    මෙක due දත් තෙරුන් වහන්සේගේ සාසනය. නැත්නම් නිඝණ්ඨයන් ගෙ ආගම.

  • @awankasaththyaraj3045
    @awankasaththyaraj3045 5 ปีที่แล้ว +4

    මරු රහතන් වහන්සෙ

  • @rohanaprdeep8263
    @rohanaprdeep8263 6 ปีที่แล้ว +1

    Theruwan saranai adathamai obawahanseag bana asuwe mata uwamawak thibenawa deergawa sawan denna margaya soyadenna

    • @kashunsampath7794
      @kashunsampath7794 6 ปีที่แล้ว

      අනේ පකෝ රහත් නම් ඒක කියන් නෑ ධර්මය විනාස කරන්න එපා නොදකින් තොපි වගේ පකයලා සාසනේ ඉන්නවනේ

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +8

    උන්වහන්සේගේ දේශනාව දිගින් දිගටම සවන් දෙන්න ඒ විශ්වාසය තියාගන්න එවිට ඔබට වැටහෙයි උන්වහන්සේගේ දේශනාව පැහැ

    • @gomixbudi173
      @gomixbudi173 5 ปีที่แล้ว +1

      මුට පිස්සු කියලද

    • @gunawanshaaruna8249
      @gunawanshaaruna8249 4 ปีที่แล้ว

      Mnada bn sirwata wathenna kiyanne 😂💔 hutte bana thama mnada bn mu minissunta katha karna hati moda ammdilu piyak kiyonwa😂

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 5 ปีที่แล้ว +4

    Theruvan saranai mage namaskaraya vewaa🙏🙏🙏❤❤❤

  • @keeshheman6115
    @keeshheman6115 5 ปีที่แล้ว +3

    Hebei hamuduruwane maranin mathu apita thiyenne ekama eka jeewithayai. Vena vena ipadeem nehe. Obath thawa sathya soyanna. Api karapu paapayanta api kamaawak laba gatha yuthumai. Eyata balaya thiyenne JESUS ta pamanai. Mokada JESUS vitharai ape pau udesa thama jeewanaya dheela milayak geuve.

    • @ragingwarrior8098
      @ragingwarrior8098 5 ปีที่แล้ว +2

      බයිලා ගහන්න එපා...යන්නේ කොහෙද මල්ලේ පොල්...ඔයා ඉන්නේ ලොකු වැරදි පාරක...බුදුන් වහන්සේට කිට්ටු කල හැකි තරම් කිසවෙක් නැහැ. ධර්මය තව ඉගෙන ගන්න. මොන මෝඩක්ද කියන්නේ මරණින් මතු ජීවිතයක් නෑ කියල. එහෙනම් රහත් විය යුතුයි. බොරු ධර්මයන් පස්සෙන් යන්න එපා. ඔබ අන්ත අසරණ වෙලා අතරමන් වෙලා ඉන්නේ සසරේ.

    • @chandanabamunusinghe5684
      @chandanabamunusinghe5684 5 ปีที่แล้ว +1

      Obawa ho obe pawule kenek mohanaya kara balanna
      Pera bawaya dana gatha hakiya.emenma mathu bawayada atha.

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad 4 ปีที่แล้ว +1

      ඔයා මේ කරුමෙට කල්ලතෝනියෙක් වුන පලියට මෝඩ ගෝත්‍රික අදහස් දෙන්න එන්න එපා බුදුදහම ඉස්සරහා හාද,බුදුදහම ඉස්සරහා වෙන ආගම් පදිරි හාද😂😂😂😂

  • @senakesenanayake6344
    @senakesenanayake6344 7 ปีที่แล้ว

    Harima lassanai saralai Budu Dhama pahadili kirima ... !

  • @ranjanishanika536
    @ranjanishanika536 8 ปีที่แล้ว +1

    oba wahanse ta godak pen

  • @renukadamayanthi3264
    @renukadamayanthi3264 4 ปีที่แล้ว +10

    රහතන් වහන්සේ කියන්නෙ මේ වගෙ අයද?

  • @wikumprabath1666
    @wikumprabath1666 7 ปีที่แล้ว +5

    මෙහෙම ගියොත් මොනා වෙයිද දන් නැ....හිටං😂😂

  • @savinduthiwankapunchihewa4987
    @savinduthiwankapunchihewa4987 4 ปีที่แล้ว +12

    මමත් බෞද්ද ඒත් මේක මම බනක් වගේ පේන්නේ නෑ නිකන් පිස්සුවක් වගේ

    • @dilumsadeep5064
      @dilumsadeep5064 4 ปีที่แล้ว

      hmuduruwoma kynwa neda bn ammandila ahna ewata mn uttara denna oneda kyla, oya meka banak krgtta ekai waradi

    • @savinduthiwankapunchihewa4987
      @savinduthiwankapunchihewa4987 4 ปีที่แล้ว +2

      @@dilumsadeep5064 එහෙනම් මොකක්ද බන් අච්චර අර සෙනගක් තියන් කියවන්නේ පොල් ගානවද

    • @dilumsadeep5064
      @dilumsadeep5064 4 ปีที่แล้ว

      smhra moda mnissunge prshna wlta uttra dila goda dnna hdnwa

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 4 ปีที่แล้ว

      Savindu Thiwankapunchihewa sahathika aththa. me mona upasaka pissekda. Hamu duruwada bana kiyanne. Me sudu adan inna ekada bana kiyanne kiyala hitha ganna BAHA. Eeta anthai me hamu duruwo karaya bana. banath ahuwa Me WAGE bamunange bana ahuwemai.

  • @raveejayasasvi563
    @raveejayasasvi563 4 ปีที่แล้ว +20

    සිංහලෙන් කිව්වත් මේ බණ තේරෙන් නැත්තෙ මට විතරද?

    • @jayanthabandara6485
      @jayanthabandara6485 4 ปีที่แล้ว

      0763173669

    • @uvindusahan947
      @uvindusahan947 3 ปีที่แล้ว +3

      @@jayanthabandara6485 අසහනේද යකෝ නම්බර් දාන්නෙ... අමෝ අමෝ ආතල් 😌😌😌😂💔

    • @vishwadissanayake8270
      @vishwadissanayake8270 2 ปีที่แล้ว

      Karume tamai therenne nattan.

    • @devikadisanayaka1342
      @devikadisanayaka1342 2 ปีที่แล้ว

      මට තෙරෙන්නෙත් නෑ තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ

  • @lalithprasanna1294
    @lalithprasanna1294 3 ปีที่แล้ว +4

    මේ හිමියන් වහන්සේට මාරාවේශ වී ඇත අපමහා බෝසතානන් වහන්සේ ජීවමාන කාලයේත් දෙවුදත් වැනි පුද්ගලයින් සිටියේනම් අදවැනි කලෙක මෙවන් අය සිටීම පුදුමයට කරුනක් නොව

    • @heksalandtec2999
      @heksalandtec2999 2 ปีที่แล้ว

      ඇත්ත මෙිවා බැලුවම පිස්සු හැදෙනෝ

  • @mfarzan9427
    @mfarzan9427 2 ปีที่แล้ว

    Ape hamduruvane සිත දියුණු කිරීමට මඟ tibedee පිළිම වන්දනා kala හැකිද

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    20220301...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාට theruwan සරණයි

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +6

    සිරුර කොහෙවත් රහතන් වහන්සෙ ගේ siura කොහෙවත්. එයා මෙය කියලා රහතන් වහන්සේ කතා කරන්නේ.

  • @ridleysuranjith4504
    @ridleysuranjith4504 7 ปีที่แล้ว

    hayyio,ochchara darmaya danna muu,amu nigantayek wenna hadanawa..budungey darmayata pitin gihin pissu kelinawa.

  • @malanfranklin5417
    @malanfranklin5417 3 ปีที่แล้ว +2

    තමාගේ මතයෙම අලී සිටින්නන් නිතරම යමක වරදක් දකී තමන් නිවැරදි යැයි සිතා සිටියි. සත්‍ය පවසන්නා කොපමණ ගැඹුරින් සත්‍යය පැහැදිලි කලත් ඔවන් එය පිලිගැනීමට අකමැති වෙති. මෙහි කමෙන්ට් දැකීමෙන් මෙවැනි සිතුවිල්ලක් පහල වීම නම් පුදුමෙට කරැණක් නොවේ

  • @dam8480
    @dam8480 3 ปีที่แล้ว +5

    තමන් රහත් yayi කියා ගන්නා මේ පිස්සු යකාගේ රැස් මාලාවක් නැති නිසාදෝ පිටු පසින් රැස් මාලාවක් ඇදගෙන...... අනෙ paw..
    මුව පිස්සන් කොටුවට යන්න පුළුවන් නම් ලොකු දෙයක්....

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 2 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ ත් මේ විදිහට මෝඩයන්ගෙන් බැනුම් ඇහුවා

  • @renukadamayanthi3264
    @renukadamayanthi3264 4 ปีที่แล้ว +5

    මුල්ලෙරියාවෙ නෝන කෙනෙක් කිව්වනම් හරියටම හරි. අපි හිතන දේ හරියටම හරි

    • @shanilkavithanage6589
      @shanilkavithanage6589 4 ปีที่แล้ว

      අපි මුල්ලේරියාව ඉතින් 😂❤️

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
    Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu
    Wishwadahamai buduhimiyani namaskarawewa sadu Sadu. ..

  • @rusiruisurujith
    @rusiruisurujith 7 ปีที่แล้ว +5

    පට්ට ආතල්. 85% ක් දෙනා බනිනවා එත් ඇයි එකෙක් වත් හොද නරක හොයන්නෙ නැත්තේ. මාර ආත්ල්. 😂😂😂😂

  • @sfffruwan86
    @sfffruwan86 4 ปีที่แล้ว +3

    ගන්න දෙයක් තියෙනව එ්ත් ගන්න දන්නෙ නෑ.. metana යමක් තියෙනව එ්ක හරියට එලියට එන්නෙ නෑ ..වැරදි දේ සහ නිවැරදි දේ අතර මිනිසුන් අතරමන් වෙලා ...බුදු හිමියනේ....෴

  • @erandasupun6270
    @erandasupun6270 4 ปีที่แล้ว +3

    dewdath niraye giye kalpayakatalu.meya kochchara kalekatada ?????

  • @lalaniama4952
    @lalaniama4952 7 ปีที่แล้ว +8

    කාගෙන්වත් උත්තර වැඩක් නෑ.ඔය දේසනා අහලා මාර්ගේ වැඩුවනම් ඔය කතා හරි බව තේරෙයි

  • @nodhutuhahu
    @nodhutuhahu ปีที่แล้ว +3

    කවුද මේ මහරහතන්වහන්න්සේ කියන එකා
    කවුද බන් උබලා