නුඹ සතු සියල්ල දුගියන්ට දීපන්න! | ප්‍රාතිහාර්ය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2019
  • / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 1K

  • @RoshanRoshan-jt8hw
    @RoshanRoshan-jt8hw 5 ปีที่แล้ว +8

    අත්දැකීම් එක්ක තමන්ටම තමන් එපා වෙලා.ලෝකය හිස් වෙලා වගේ හැඟීමක් හිතට දැනුණාම.මට හිතෙනවා එක තමයි අපි හොයන සත්‍යය කියලා.අපි හෙමින් හෙමින් යන්නේ එතැනට...තෙරුවන් සරණයි

  • @sadaliahinsha170
    @sadaliahinsha170 4 ปีที่แล้ว +6

    බුදු රජාණන්වහන්සේ ලෝකෙට අනුකම්පාවෙන් දේශනා කළ ධර්මය අසා සිත නිවා ගැනීමට අහන්න. Saddaseela ස්වාමීන් වහන්ස දේශනා කරන බන පදයක්. විශ්වාසයි සිත නිවෙනවා ඒකාන්තයි...

  • @imeshmadurajithimesh4606
    @imeshmadurajithimesh4606 5 ปีที่แล้ว +6

    ඔබ සතු සියල්ල දුගියාට දීපන්

  • @ronethhemsara3621
    @ronethhemsara3621 4 ปีที่แล้ว +40

    වයස 18දී සත්‍ය හොයන්න එපාලු..
    නමුත් සිදුහත් කුමරු සත්‍ය සොයා ගියේ වයස අවුරුදු 29දී....
    ඒක මට තේරෙන්නෙ නෑ.....

    • @sashikasumuditha963
      @sashikasumuditha963 4 ปีที่แล้ว +1

      29 di giye .

    • @chamindarajapaksha9006
      @chamindarajapaksha9006 4 ปีที่แล้ว +3

      ගිහිගෙය අතහැරියෙ 29දී .. එක එක වයසට මොලය වැඩකරන විධිය හා තේරුම් ගැනීම වෙනස් මම අහල තියෙන විධියට.

    • @darshananiroshan7760
      @darshananiroshan7760 4 ปีที่แล้ว +2

      හොයාගන්ඩ සත්‍ය කියලා එකක් නෑ.

    • @dumindualwisjysanka9143
      @dumindualwisjysanka9143 4 ปีที่แล้ว +3

      උන් වහන්සේලා පෙරුම් පුරාගෙන ආව අය ඒම කරන්න පෙරුම් පුරන්න ඕනෙ සත්‍ය අවබෝධ කරන්නනම් හැමදේම එපා වෙනකන් කරන්න ඕනෙ එතකොට ඒවට ආසව නැති වෙනව ඒකට වෙන්න ඇති පෙරුම් පුරනව කියන්නෙ මන් වැරදිද හරිද දන්නෙ නැ මට හිතුන දේ

    • @dumindualwisjysanka9143
      @dumindualwisjysanka9143 4 ปีที่แล้ว

      උන් වහන්සේලා පෙරුම් පුරාගෙන ආව අය ඒම කරන්න පෙරුම් පුරන්න ඕනෙ සත්‍ය අවබෝධ කරන්නනම් හැමදේම එපා වෙනකන් කරන්න ඕනෙ එතකොට ඒවට ආසව නැති වෙනව ඒකට වෙන්න ඇති පෙරුම් පුරනව කියන්නෙ මන් වැරදිද හරිද දන්නෙ නැ මට හිතුන දේ

  • @gaminshahen6317
    @gaminshahen6317 2 ปีที่แล้ว +11

    වැනෙන ගස දෙපැත්තෙන් දැනේ.....💘

  • @Poddawil
    @Poddawil 5 ปีที่แล้ว +79

    දැනගන්න ,ධර්මය අවබෝධ කරගන්න වයස් සිමාවක් නැහැ...අවුරුදු පහෙන් පවා සත්‍ය අවබෝධ කරගන්න පුලුවන් ...රාහුල කුමරු ගැන හිතන්න....ධර්මය වැරදි මාර්ග වල යවන්න එපා....

    • @sasarinetheraweemasadhahat3147
      @sasarinetheraweemasadhahat3147 3 ปีที่แล้ว +3

      Aurudu 5n satya awabodawenna pera bawa wala kusal hodatama wadala thiyenna ona

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 2 ปีที่แล้ว +1

      ඒ පින්වත් අයනේ ස්වාමින්වහන්සේ මේ ලමයා රාහුල හාමුදුරුවෝන්ට සම කරන්න බැහැ ....අනික අන්‍ය ආගමිකයෙක් ...එයාලාට තේරුම් ගන්න කල් යනවා

    • @wimalarthnaliyadipitiya941
      @wimalarthnaliyadipitiya941 ปีที่แล้ว

      @@aisharajapaksha8807 ķ

    • @HTJRrawana1
      @HTJRrawana1 ปีที่แล้ว

      @@aisharajapaksha8807 ඒක වැරදියි, අන්‍ය ආගමික කියල නෑ ධර්මය අවබෝද කරගන්න සත්‍ය සොයන ඔනෑම කෙනෙකුට පහසුයි. ආගම් වලට බැදිල වහල් වූ කෙනෙකුට කිසිදා සත්‍ය හමුවන්නෙ නෑ. මේ තරුණය ඉතා බුද්දිමත් ලමයෙක් ඔහුගෙ වයට අනුව ඔහු මේ ස්වභාව ධරමයේ සිද්දීන් සහ එහි ජීවත්වන ජීවීන්ගෙ නොයෙකුත් ආකල්ප මත ජීවිතය ගැන සිතන්න පෙලබිලා තිබෙනව. එහිදී සත්‍ය කුමක්ද කියන තැන ඔහු සොයමින් ප්‍රස්ස්ණ කරනව එහිදී ඔහුගේ යහලුව මගින් මේ ස්වාමින් වහන්සේ වෙත යොමු කරවල තිබෙනව එතනදී ඔහු යම් අවබෝදයක් ලැබිල තිබෙනව නමුත් මෙතනදී මේ තරුණයගේ සත්‍ය සොයන මාර්ගය සමන්ත්‍රභද්‍ර හාමුදුරුවො ඔහුව නතර කරනව වගේ දෙයක් video එකේ අවසනයේ වයස අසා ඔහුට පවසන දෙයින්. මම හිතනව ඔහු වෙනත් ස්වාමින් වහන්සෙලගෙ ධර්ම දේශනා ශ්‍රවනය කිරීමෙන් සත්‍ය ධර්මතාවය වටහා ගත හැකිවේවි.

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda1427 4 ปีที่แล้ว +38

    සත්‍ය සෙවීමට පෙර.. මේ ජීවිතේ අත්දැකීම් තිබිය යුතුයි... ටික කල ජීවිතේ විඳවිය යතුයි.. කලින්ම අවබෝද වීමටනං.. පෙර පිං තිබිය යුතුයි

  • @macwood3323
    @macwood3323 5 ปีที่แล้ว +13

    A lamaya hari sreshtai. Welldone boy. YOU are better than some of our Buddhist boys. Don't stop continuing your journey.

  • @badboy-hj8ni
    @badboy-hj8ni 5 ปีที่แล้ว +22

    සියලු දේ අන් හරින්නලු ඒන් මේ චීවරය දාගෙන ඉන්න මොහු ගැන හොදින් සිතන්න මොහු සියලු ප්‍රශ්න මගහරිනවා

  • @4kdreammaker19
    @4kdreammaker19 4 ปีที่แล้ว +7

    ලොකේ සත්‍ය තමයි සියල්ල අනිත්‍යී.අපිට කරන්න දෙවල් තමයි අපිට ලැබෙන්නේ එක සරලව තෙරුම් කරන්න බැරි ඔබ වහන්සේ බුරු වහන්සේ
    කෙනෙක්.

  • @shorthubSl
    @shorthubSl 8 หลายเดือนก่อน

    පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි.

  • @gayanmudalige1354
    @gayanmudalige1354 4 ปีที่แล้ว +10

    මමත් බෞද්ධයෙක්...හැබැයි මේ හාමුදුරුවෝ රහත් වෙලාත් නෑ..අහන ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්නෙත් නෑ.....මේ තරුණයා මූන දිහා බලාගෙන ප්‍රශ්නෙ අහනකොට හාමුදුරුවෝ එකත් අහක බලාගෙන උපාසක උපාසිකාවන්ගෙන් සහයක් බලාපොරොත්තු වුනා.......ඒ හිනාව...කෙලින් ප්‍රශ්නයක් අහනකොට වැල් වටාරම් අවශ්‍ය නැත...හාමුදුරුවෝ අසාර්ථකයි .....එච්චරය්...

    • @nelumfernando3845
      @nelumfernando3845 3 ปีที่แล้ว

      Very difficult to understand his philosophy. 🤔🤔🤔

  • @bobbysilva8863
    @bobbysilva8863 3 ปีที่แล้ว +2

    Amen unwahanse hariyatama hari

  • @dkcreations5066
    @dkcreations5066 5 ปีที่แล้ว +28

    මැණික් ඇල්ලූ පුටුවත් දන් දුන්නොත් ඔබවහන්සේට ඉක්මනින් සත්‍ය අවබෝධ වෙවි..හිස් බවක් තියෙන්නෙ ඔබවහන්සේගේ වචනය තුලම..

  • @udulanethkalana8888
    @udulanethkalana8888 2 ปีที่แล้ว +6

    මේ වගේ දර්ම දේශනා වලට යන්නේ....පවුකරන කේනාගේ හිතට සහනයක් ලාබාගන්න.මොකද හරි හාමුදුරුවෝ කෙනෙක්ගේ බනක් ඇහුවොත් තම හිතට දුකක් දැනිලා පින් කීරිමට යොමු වෙනවා..මේ දර්ම දේශනය ඇහුවොත් තවතවත් පවට පෙලබෙනවා...
    මාගේ තාතාගතයානන්වහන්ස කවදාවත් ප්‍රශ්නෙනෙන් පලාගියේ නෑ......මෙම හිමි නම ප්‍රශ්නෙන් පාලා ගොස් ප්‍රශ්න අසන පුද්ගලයා ලැජ්ජාවට පත් කරනවා...තාතාගතයානන් වහන්ස සත්‍ය හෙලි කරපු කෙනෙක්...

    • @ashapriyashani5163
      @ashapriyashani5163 ปีที่แล้ว +1

      හරි වැරදි කියලා කොහොමද වෙන්කර ගන්නේ ඒක වචන දෙකක් විතරයි කෙනෙකුට හරි දේ තව කෙනෙකුට වැරදි වෙන්න පුළුවන් ඒක සාපේක්ෂක යක් විතරයි ජීවිතයේ තියෙන්නෙ අන්ත දෙකක් විතරයි හරි වැරදි කියයි හොඳ නරක කියයි දෙපැත්තක් විතරයි තියෙන්නේ ඒ දෙපැත්තම අත්හැරලා නිදහසේ හිටියාම සත්‍යය මොකක් ද කියලා තේරුම් ගන්න පුළුවන්

    • @user-ce5we5bp1q
      @user-ce5we5bp1q ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @sisirarathnayaka4832
    @sisirarathnayaka4832 4 ปีที่แล้ว +1

    Me hamuduruwo. Newei thawa boho hamuduruwon gen ahanda. Oya hoyanade aniwaryen labei.

  • @pupgsl1713
    @pupgsl1713 5 ปีที่แล้ว +4

    සැමට බුදුසරණයි

  • @SLARTBRO
    @SLARTBRO 5 ปีที่แล้ว +67

    අද්දැකීම අඩුව හොයන්න ගියාම පටලැවෙනව❤️🙏

    • @R_Ekanayake
      @R_Ekanayake 5 ปีที่แล้ว +7

      ඔබ අත්දැකීම් වලින් පරිපූර්ණ කෙනෙක් වගේ. හොඳයි, ඔබ අවබෝද කර අවසානයි නම් මම සතුටුයි.

    • @SLARTBRO
      @SLARTBRO 5 ปีที่แล้ว +3

      R EKanayake නෑ ඒ කතාව හිතට වැදුන. ඒකයි..

    • @R_Ekanayake
      @R_Ekanayake 5 ปีที่แล้ว +2

      රාහුල සුනීත සෝපාක, කාල බීල ජොලි කරල ඉවර හින්දද බුදුරජානන් වහන්සේ නිර්වානය දක්වා ධර්මය කියල දුන්නෙ. මෙයා අවබෝද කළාකියනව නම් අැයි මේ.

    • @manojgunaratne6855
      @manojgunaratne6855 5 ปีที่แล้ว +1

      @@R_Ekanayake owa karanna ba

    • @cmtengineeringservices8068
      @cmtengineeringservices8068 5 ปีที่แล้ว +1

      @@R_Ekanayake පාරමිතාව මදි

  • @amithkumara5217
    @amithkumara5217 4 ปีที่แล้ว +2

    මේවා බුද්ධ සාසන අමාත්‍යාංශයට පෙනේවා!!!!!!!!!!!!!!!!

  • @user-hl2zr7he9x
    @user-hl2zr7he9x 3 ปีที่แล้ว +5

    ජීවිතයේ සත්‍ය තේරෙන්නේ අත්දැකීමත් එක්කම......

  • @kasunweerasinghe1732
    @kasunweerasinghe1732 5 ปีที่แล้ว +69

    මෙයා කියනවා හදිස්සි වෙන්න එපා කියලා,හදිස්සි වෙන්නේ නැතුව කොහොමද,මිනිස්සු මැරෙන වෙලාව උන් වහන්සේ දන්නවද දන්නේ නෑ,අවුරුදු 18 කෙනාටත් මරණය එකයි,අවුරුදු 90 කෙනාටත් මරණය එකයි,අවුරුදු 2 ලමයටත් මරණය එකයි,මිනිස්සු හදන්නේ මැරෙන්න් කලින් මේ සසරෙන් එතෙර වෙන්න,ඒත් මේ හාමුදුරුවෝ මොනවද මේ දොඩවන්නේ,එයා කියන විදිහට හදිස්සි නොවී ඉදලා බැරිවෙලාවත් හෙට මැරුනොත් අයේමත් මේ දුක්කිත සසරේ අයේ ඉපදෙයී,ඒ ලමයා සොයන්නේ සත්‍ය,කොහොමද මේ සසරෙන් මිදෙන්නේ කියලා,මේ ස්වාමින් වහන්සේ බෞද්ධ දර්ශනයත් විනාශ කරනවා මෙහෙම ගියොත් 😢

    • @mobiletv8743
      @mobiletv8743 4 ปีที่แล้ว

      Kasun Weerasinghe aniwaren

    • @trumpsace225
      @trumpsace225 4 ปีที่แล้ว +2

      ehema hadissiyata sasaren ethera wenna puluwn da bn?

    • @indiraliyanarachchi6646
      @indiraliyanarachchi6646 4 ปีที่แล้ว +3

      අනේද කියන්නෙ.බුදුන් වහන්සේ දේශනා කලා කියන්නෙ හිස ගිනිගත්තෙකු සේ සසරෙ භය ගැන කටයුතු කරන්න යි කියලායි මං අහලා තිබුනේ.

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      @@trumpsace225 මිනිස්සුන්ට නිවනත් කඩෙන් ගිහින් ගන්නව වගේ ඕනි වෙලා

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 2 ปีที่แล้ว +1

      @@chanduim8501 හැමෝමටම එක විදියට අවබෝධය ගන්න බැහැ බුද්ධ කාලෙත් එහෙම අය හිටියා

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +6

    තෙරුවණ් සරණයි ❤

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +2

    සියල්ල නැති තැන ...සියල්ල අැත...සියල්ල අැති තැන සියල්ල නැත.. සොයන්නාට කිසිවක් හමුනොවේ..නොසොයන්නාටද කිසිවක් හමුනොවේ ...සොයන්නේ හෝ නොසොයන්නාට....නිදහසේ සිටිනවිට විශ්වය ...වටිනා යමක් දෙන්නේය...එය සත්ය වියහැක...අප ගැලවුම් කරුවානන්ට නමස්නාර වේවා.....සාධු... සාධු.. සාධු...

  • @danukasanjeewa1819
    @danukasanjeewa1819 3 ปีที่แล้ว

    Hamuduruwo hari. Kalabala unoth weradi margaye yanna puluwan. Addekim ganna one. Ashwadaya labanna one. En pasuwa adinawaya. Budu saranai siyalu sathwayo suwapath wethwa.

  • @janakachathuranga3839
    @janakachathuranga3839 5 ปีที่แล้ว +67

    ගිහිල්ල කාලා,බීලා ජොලි කරල වරෙල්ල,තව කල් තියනවලු.....අපේ හාමුදුරුවනේ,එහේනම් පොඩි දරුවෝ සාසනේට අරගෙන,උන්ගෙ ලාමා කාලෙ ඉදලම උන්ට සිවුරු දාල,ඇයි පන්සල් වල තියගෙන ඉන්නෙ.යවල කියන්නකො වරෙල්ල කාලා බීලා සතුටුවෙලා තව කල් තියනව කියල

    • @promodtheekshana6938
      @promodtheekshana6938 4 ปีที่แล้ว

    • @trumpsace225
      @trumpsace225 4 ปีที่แล้ว +3

      podi kale idn sasneta ena aya sasane ehema rakagen innawada? Ape pansale ehema hamuduru namak idala awurudi 25 di kellk ekka panala giya

    • @doctorvapeking
      @doctorvapeking 4 ปีที่แล้ว +2

      ආසාවට මාහන වෙනො මිනිසුන් වැදුම් පිදුම් කරනවා අනෙ අවුරුදු 20 19 වෙද්දි ගිහි ජීවිතෙට යනවා උන්වහන්සෙලා අනාතයි ගිහි ජිවිතෙට ආවා කියන්නෙ අලුතින් ඉපදිලා ආවා වගෙනෙ

    • @anjanapubudu8834
      @anjanapubudu8834 4 ปีที่แล้ว +3

      ආශ්වාදය හොදට විදින්න ඔනේ...ආශ්වාදය විදින්නේ නැතුව ආදීනව දකීන්න බැ ආදීනව දකින්නේ නැතුව නිස්සාරණයක් දැකීය නොහැකි...

    • @roshanbroyt6585
      @roshanbroyt6585 3 ปีที่แล้ว

      😀😀😀😀😀😀😀😀

  • @induwarabudharathne2926
    @induwarabudharathne2926 5 ปีที่แล้ว +71

    ලෝකයේ එකම ශූන්‍යත්වයක් විතරයි...මම කවදාවත් ඔතන ප්‍රශ්න අහන්න එන්නෙ නැහැ...මෙතන තෙරුම් ගන්න දෙයක් නැහැ...එකම හිස් බවක් ඇතුළේ මොනවා හොයන්නද?

    • @prajeethweerasooriya8242
      @prajeethweerasooriya8242 5 ปีที่แล้ว +1

      එහෙනම් ඔතනට යන්නේ ඇයි?

    • @induwarabudharathne2926
      @induwarabudharathne2926 5 ปีที่แล้ว

      @@prajeethweerasooriya8242 මෝඩයෝ යන්නෙ

    • @luminouspc
      @luminouspc 5 ปีที่แล้ว

      මෙන්න මෙක තමයි මාත් විස්වස කරන අවබොදය.
      ගිහියෙක් හැටියට මෙන්න මේ අවබොදයට යන්නේ නතුව ඉතනින් එහා තියෙන ලොකොත්තර තැනකට යන්න බෑ...
      මම හිතන්නෙ දර්මයේ මේ දේවල් වෙනමම පැහැදිලි කරනවා..

    • @samudurasamudura1778
      @samudurasamudura1778 4 ปีที่แล้ว

      මරා කතාව ...

  • @kavibro3283
    @kavibro3283 5 ปีที่แล้ว +13

    සාපේක්ෂව සාපේක්ෂව මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ.දෙන්නාම සාපේක්ෂව පිස්සුවනම් තියනවා.

  • @sachinthakavindaofficial
    @sachinthakavindaofficial 5 ปีที่แล้ว +8

    ‌වැරදිනම් කියලා දෙන්න හාමුදුරුවනි... අදුරේ ඉන්න අයට එළිය දෙන එක තමා පිළිතුරු දෙන්නාගේ වගකිම

    • @erangahasthika9972
      @erangahasthika9972 ปีที่แล้ว +1

      අනේ උබේ මොලේ... එහෙනම් මෙලහකට අපි ඔක්කොම රහත් වෙලානේ...

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +8

    පරම සත්‍ය කොහොමත් එකයි. නමුත් අවබෝධය නැති කෙනෙකුට පරම සත්‍ය පරම සත්‍ය වශයෙන් අවබෝධ නොවේ.. උන්වහන්සේ කියන හැමදේම අවබෝධය නැති අපිට සාපේක්ෂකයි. ශූන්‍යත්වය ගැන වචන වලින් කොහොම කියන්නද..!! කෙනෙකුට හිතෙන්න පුලුවන් උත්තර දෙන්නෙ නැතුව වටේ යනවා කියලා.. තම තම නැණ පමනින් අවබෝධ කරගත යුතුයි උන්වහසේ කියන දේ.. ශූන්‍යත්වය වචන වලින්, ප්‍රශ්නෙට උත්තර වලින් තව කෙනෙකුට දෙන්න බෑ. තම තමාම අවබෝධ කළ යුතුයි. උන්වහන්සේ කියන්නේ ශූන්‍යතා ධර්මයක් ....ජය ශ්‍රී ... !! ❤️❤️❤️🙏🙏🙏🌞

  • @anuradhagunathilaka5160
    @anuradhagunathilaka5160 4 ปีที่แล้ว +5

    ඕකගෙ පච අහන්න තරම් මොලේ නැති අසහන කාරයො ලංකාවෙත් ඉන්නවනෙ

  • @roshanbih267
    @roshanbih267 4 ปีที่แล้ว +28

    "යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත," - (යොහන් 14:6 )

    • @anushaedrisinghe4134
      @anushaedrisinghe4134 4 ปีที่แล้ว +1

      Amen

    • @gayanigamage6451
      @gayanigamage6451 3 ปีที่แล้ว +1

      Amen

    • @taridut1907
      @taridut1907 3 ปีที่แล้ว +4

      බුද්ධාගමේ මම කියලා කෙනෙක් natha

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 ปีที่แล้ว +2

      Roshan bih
      මම කියා කෙනෙක් නැත.. ඔබ‍ට හේතු ඇතිව.. මම කියා කෙනෙක් ඔබ තුල පෙන්විය නොහැක.. එබැවින්.. නිර්මාණ වාදය පල් බොරුවක්...

  • @sudarakafernando4770
    @sudarakafernando4770 4 ปีที่แล้ว +10

    මා ඇසූ ප්‍රශ්න වලට දිය යුතු හොදම පිලිතුරු ඔබ වහන්සේගෙන් ලැබී ඇත .මීට අවුරුද්දකට කලින් එදා මම එවලෙ මට ලැබුනු එ ගැබුරු පිලිතුරු නොතේරුනු අතර,ආපසු හැරී බලන කල එම සෑම පිලිතුරක් තුලම තිබුනු එ ගැබුරු කරුනු මනාව වැටහේ.
    මෙහි එන coments දෙස බැලූ කල පෙනෙන්නේ කතෝලිකයන් මට බැන අති අතර,බෞද්ධ අය හාමුදුරුවන්ට බැන ඇති අයුරු මිස මෙහි එන ඒ ගැබුරු දර්ම කාරනා ගැන නොවන බවය.

    • @dilanatapattu4090
      @dilanatapattu4090 4 ปีที่แล้ว +1

      එහි කිසිම ගැඹුරක් නැති බවත් හුදෙක්ම කිසියම් වූ සම්ප්‍රපලාප බව ඔබ‍ට නුදුරේම සාපේක්ෂකවම දැනෙනු ඇත.

    • @pawithramadubhasini9201
      @pawithramadubhasini9201 2 ปีที่แล้ว

      😍

  • @luminouspc
    @luminouspc 5 ปีที่แล้ว +3

    තමන් අවබොද කල දැනුම තවත් කෙනෙකුට පහදා දීමට නොහැක්කෙ වෙනම්, ඔහු නියත වශයෙන්ම ශස්තුවරයෙකු යැයි යන්න අර්තයෙන්ම ගත නොහැකි වෙයි...
    හිතවත් මිතුර, ඔබට දර්මය කෙරෙහි ගැටලුවක් වේනම් දර්ම ශස්තෘවරයෙකුගෙන් විමසන්න.. .
    වස්ත්‍රයක් හැඳි පමනින් විලි වැසෙන්නෙ යැයි සිතුවහොත් ඔබ මුලාවට පත්වෙයි.. මන්ද වස්ත්‍රයක් දරාගෙන ඔබ විලිනින්දා සහගත ක්‍රියාවක් කරන්නේනම් වස්ත්‍ර්‍යක් හැඳීමෙහි පලයක් නොවන්නා සේම, සාස්තෘ වෙස් ගත් පමනින්ම ඔහු සාස්තෘ නොවන්නෙමය...
    ඔබගේ ප්‍ර්ත්‍යක්ශ අවබොදය කෙරෙහි විස්වාසය තබන්න ...

  • @skmkumari4325
    @skmkumari4325 4 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවණේ බුදුහාමුදරුවන් කවදාවත් කාටවත් ඔහොම හිනා උනේ නෑ හැමදාමත් හැමෝටම ධර්මය දානය දුන්න වයස මොකද්ද මෙතෙන්ට පරස්නේ 💔 අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ,,, බුදුනේ ජේසුනේ එදා නොව ඔබ වඩින්න තිබුනේ මෙදා කියන්න තියෙන්නෙ එපමනයි අපේ ලොව්තුරා බුදු පියාණන්ගේ ධර්මය විකුර්ති කරන සමහරක් ස්වාමීන් වහන්සේලා ඉන්නව 😢 මේ වගේ අර ළමය අහන ප්‍රස්නය මග ඇරිය හිමින් ම ඒකට උත්තරය වයසද 🤭

    • @erangahasthika9972
      @erangahasthika9972 ปีที่แล้ว +1

      මහමෙව්නාවේ බණ අහන්න. ඔයා වගේ අයට හරියන්නේ එහේ තමයි 😂😂😂

  • @tharaanthony7519
    @tharaanthony7519 4 ปีที่แล้ว

    Putha..oya maharahathun wadimaga osse deshana ahann.oyata a uthum darmaya awabodha wewa...

  • @kumarapgamage5259
    @kumarapgamage5259 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට හොඳම දන් දුන්නේ සෝම එදිරිසිංහ නෝනා.. ඒ උනාට එයාගෙ බිස්නස් වැටුණා.. ඔබ වහන්සේ දියුණු වෙලා කෝට් පති ස්වාමින්වහන්සේ කෙනෙක් උනා..

    • @user-ce5we5bp1q
      @user-ce5we5bp1q ปีที่แล้ว

      අනිවාර්යයෙන් ,මේ වගෙ පිස්සු යක්කු ඔහොම tama

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 ปีที่แล้ว +8

    මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට 💖 💖 💖

    • @R_Ekanayake
      @R_Ekanayake 5 ปีที่แล้ว

      අවුරුදු 07ක වයස රාහුල සුනීත සෝපාක අවබෝද කල දේ හොයන්න ගිය අවුරුදු 18ක එකාට කාල බීල ජොලි කරල වරෙං කිව්වටද ඔයා වඳින්නෙ.

  • @Hirusha2001
    @Hirusha2001 3 ปีที่แล้ว +3

    දේශනා කරන ධර්මය ගැඹුරු වැඩී.. හැම මනුස්සයෙක්‍ටම තේරුම් කරන්න පුලුවන් වෙන විදිහාක්ට දේශනාකරානම් වටිනව..

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 ปีที่แล้ว +17

    හාමුදුරුවනේ නියමයි නියමයි දුන්න උත්තරය ගොඩක් ස්තුති

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว

    ආශ්වාදය ආදීනවය නිස්සරණය

  • @sachinthakavindaofficial
    @sachinthakavindaofficial 5 ปีที่แล้ว +3

    ඒ සහෝවදරයා ජය ඔබට....

  • @seeker6081
    @seeker6081 5 ปีที่แล้ว +6

    ලංකාවට මේ දේවල් වෙන්නේ මේ වගේ හරක් බුදු දහම වෙනත් පැති කරා යොමු කරන නිසා... මිනිස්සුන්ගේ හිත් හදන්නෑ හිත් වල විවිද මනස්ගාත පුරවනවා....

  • @rachelperaud1945
    @rachelperaud1945 5 ปีที่แล้ว +77

    ඉතින් ඔයත් හාමුදුරුවනේ ඔය සේරම දීල යන්නකො කැලේකට. මොන කෝලම් කියෝනවද එයාවත් දන්නෙ නැ

    • @redeejay6599
      @redeejay6599 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ... කොරටු කර කර දගලන්නෙ..

    • @TharinduDhanushka
      @TharinduDhanushka 3 ปีที่แล้ว

      හරියටම හරි

  • @everythingistemporary8103
    @everythingistemporary8103 5 ปีที่แล้ว +36

    වයසේ වැරැද්දනම් පුංචිකාලෙම රහත් වන්නේ කෙසේද. රාහුල කුමුරුන් රහත් වුණා නොවෙද. ධර්මයේ අවබෝධයට වයස අවශ්‍ය නෑ ස්වාමීන් වහන්⁣ස.

    • @anjanapubudu8834
      @anjanapubudu8834 4 ปีที่แล้ว

      ඔව් වයස ප්‍රශ්නයක් නෙමේ.එත් එක එක අයගේ මානසික මට්ටම් වෙනස්නේ..

    • @nayagaming2787
      @nayagaming2787 4 ปีที่แล้ว

      රාහුල හාමුදුරුවෝ එක්ක මේ වහන්සේගේ අවබෝධය 0.00002% යි.... එහෙම එකේ.. මේ අද කාලේ ළමයින් කොහොම තේරුම් ගහන්නද මේ ධර්මය

    • @anjanapubudu8834
      @anjanapubudu8834 4 ปีที่แล้ว

      ⁣එහෙම හරි තමන් ගැන ටිකක් හර වටි⁣න්නේ නැද්ද අනිත්අය ගැනම හොය හොය ඉන්න එකේ...?

  • @indikajayasuriya
    @indikajayasuriya 5 ปีที่แล้ว +3

    I agree with the point that there is no Such a Truth to search for ...

  • @ravikuma8914
    @ravikuma8914 5 ปีที่แล้ว +27

    අප්පමාදෝ අමත පදන් පමාදෝ මච්චිනෝ පදන් අප්පමත්තා නමියන්ති..... මෙක නේද බුද්ද වචනේ.රහත් කියගන්නා මුන් වහන්සේ කියන්නෙ පලයන් වයස තිනවා පස්සේ වරෙන් මෙකද බුද්ද පුත්‍රයෙක්ගේ වචනේ.මේ ලමයා වයස එන්න කලින් මෙරුනොත් ඔහුට කාගේ පිහිටද.දැන්වත් බුද්ද වචනෙට අනුගත් වෙන්න හොරු පස්සේ යන එක නවත්තන්න වීශාකාව සෝවන් උනේ වයස හතේදි පස්සේ වරෙන් උබ පොඩි වැඩියි මේ සත්‍ය හොයන්න කිවුවද.මුලාවෙන් මිදෙන්න නිවන් දකින දහම මතු වෙනවා ඒක පිලිපදින්න.

  • @ranjanarunasan2834
    @ranjanarunasan2834 4 ปีที่แล้ว +2

    නියම කතාව..

  • @damithprasad9143
    @damithprasad9143 4 ปีที่แล้ว

    Sahodaraya obathuma kawadaka hari me post eka dekkivi kiyala ma sithami. Saha sangayage weredi sewima gihiyata aithi deyak nowemi namuth oba thuma sathya soyagena yana santhya denagamna uthsaha karana puth galayek kiya ma dutimi namuth owa hoyana sathya othana ne othana tiyenne mayawak witharai oyata me sansare pilibadawa sathya dena ganna awashya nm oya ya yuthuma tenata yanna Thiththagalle anandasiri hamuduruwo langata yanna gihin abidarmaya igena ganna oyage parashna siyallatama wisadum tiyanawa athana. You tube eketh unwahanse uganwala clz tiyanawa tikak parishiranaya kara balanna✍️🙏

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 5 ปีที่แล้ว +16

    kohomada උත්තර නැතිව lissala giya hati.me podi කොල්ලට meeta wada yamak therenawa ජීවිතය gana.mrhemath gon harak

  • @pt12lakmal_
    @pt12lakmal_ 4 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ කියන දේ ගොඩක් ගැඹුරුයි ..😓😓

  • @ashenmadusanka9797
    @ashenmadusanka9797 4 ปีที่แล้ว

    Asa daranaiii..... An agamikayek unath. Ohu bala vayasakin yuktha unath. Ava bodaya labanna.. eva prasnayak vevida ..avasaraii savamin. Vahansa .... Hisvachana. Godaka.. .esunemi. Gatha yuththa nogatha yuththa. Pehedili Kalanam... Apitath... Thrum gannata tibuna.... Sama avasaraii ape hamuduruvane ...... Obavah
    Anse ta theruvan saranai.... Jesus vahanse upamavata Aran. E deya k kiyala.....gurun vahanse Kiya. Oba vahanse adahas kirima thulin. Spa Gatha yuththa kumakda.. ....theruvan saranai....apita pihita venna saranak venna... Oba vahanse apata vatina a namuth.. ataraman velaa....

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +2

    කතාව ජය ශ්‍රී මහා බෝධිය කපනවා කපන්නයි

  • @imeshchamara8380
    @imeshchamara8380 5 ปีที่แล้ว +3

    සිරිදම්ම කියන්නේ නිඝණ්ඨටයෙක් ✍️

  • @ishanjayasundara5953
    @ishanjayasundara5953 4 ปีที่แล้ว +23

    අවුරුදු 18 න් මොන සත්‍යක්ද අහනවා,
    රාහුල හාමුදුරුවෝ අවු 7න් සත්‍ය අවබෝධ කලා නේද? 😀

  • @niroshanisubasinghe4318
    @niroshanisubasinghe4318 4 ปีที่แล้ว +2

    දුක.නැනිකර.ගැනිමෙි.එකම..මග..දරැමයි..වෙන.කිසිම.පිහිටක්.නැ.ඔබ.වහන්සෙට.තෙරැවන්.සරනයි

  • @dammacharekaluboviteyana993
    @dammacharekaluboviteyana993 2 ปีที่แล้ว +1

    Darmarajayaneni owta mage namaskaraya wewaaa!!!

  • @aneeshaasmin2944
    @aneeshaasmin2944 5 ปีที่แล้ว +9

    ජීවිත අද්දැකීම් නැතිව කෙනෙක් නිවන් මග ඇහුවම නිවන සාක්ෂාත් කරලා අවසන් කරන්න ඇතුලේ පෙලබවීම අන්තගාමි වෙලා...
    නිවන් මග තුල උද්දච්චය නීවරනයක් පමනයි..🙏🙏🙏

    • @R_Ekanayake
      @R_Ekanayake 5 ปีที่แล้ว

      කාල බීල ජොලි කරනවා කියන්නෙ ජීවිත මහ ලොකු ජීවිත අත්දැකීම්ද? අවුරුදු 7ක් වයස සුනීත , සෝපාක, රාහුල වගේ අයට බුදුරජානන් වහන්සේ එහෙම උපදෙස් දුන්නෙ නහැනෙ.

    • @janithkumara1668
      @janithkumara1668 4 ปีที่แล้ว

      @@R_Ekanayake හැමෝටම ප්‍රඥව එකවගේ නෑ කියලා තේරෙන්න නැද්ද

  • @sura4598
    @sura4598 4 ปีที่แล้ว +7

    කතෝලික දහමේ වටින උපමාවකින් තමයි ඔය දේශනය කරන්නේ❤️ ස්වර්ගයක් නිරයක් අවශ්‍ය නැත්නම් මොකක්ද හොයන සත්‍ය , ඉදකිං ගොං බූරුවා, ඔවා මානසික ලෙඩ, සත්‍ය කියලා බලාපොරොත්තු වෙන දේ පැහැදිලි කරානම් හැමෝටම ලේසී

  • @click6017
    @click6017 4 ปีที่แล้ว

    Ekath tikak තේරුණා හාමුදුරුවනේ. බුදුසරණයි

  • @dammikaweerakoon9633
    @dammikaweerakoon9633 5 ปีที่แล้ว +1

    Great Explanation. Good One............!!!

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 ปีที่แล้ว +3

    අනේ මන්දා බුදු දහමේ ගැඹුර අපි දන්න තරම්වත් 😢වඩැක් නෑ කියලා

  • @nimesha29
    @nimesha29 5 ปีที่แล้ว +6

    එයා හරි නාකී වෙලා හරි මාර්ගෙ හොයන්න කියලනෙ නොකියා කිවෙ
    එතකම් පලය වැරදි මාර්ගේ හරී ජොලීයේ
    සාදු සදූ 😂😂😂

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🥀🥀🥀

    • @R_Ekanayake
      @R_Ekanayake 5 ปีที่แล้ว +1

      අවුරුදු 07ක වයස රාහුල සුනීත සෝපාක අවබෝද කල දේ හොයන්න ගිය අවුරුදු 18ක එකාට කාල බීල ජොලි කරල වරෙං කිව්වටද ඔයා වඳින්නෙ.

  • @earnersclub7024
    @earnersclub7024 3 ปีที่แล้ว

    ❤❤

  • @nissicris2330
    @nissicris2330 5 ปีที่แล้ว +5

    "පොහොසත් තරැණයා"
    “වරක් එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, සදාතන ජීවනය ලබනු වස්, මා කුමන යහපතක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක. “කොයි ආඥා දැ”යි ඔහු උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන මේවා ය”යි වදාළ සේක. තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා, දිළිඳුන්ට දෙන්න; එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, ඔබ මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. එහෙත්, ඒ තරුණයා ඒ කීම අසා, දොම්නස් සිතින් යන්න ගියේ ය. මන්ද, ඔහු බොහෝ ධනසම්පත් ඇති කෙනෙකු වූ බැවිනි.”
    ‭‭ශුද්ධවර මතෙව්‬ ‭19:16-22‬ ‭NRSV‬‬
    www.bible.com/1828/mat.19.16-22.nrsv

    • @mishastar2366
      @mishastar2366 5 ปีที่แล้ว +1

      Kikarukama saha vishwasaya baluwe. Abbraham thumata eyage putha ishakwa puja karanna kiuwa wage. God kiuwanam eya anith patten apita thibbata wada sapayanawa. Eyage daruwo hamadama sathutin samadanen innawata god kamathi. Jesuni obata sthutiiii mawa thora gatta nisa. Me anda minissunta obage wachana therum ganna labewa. Oun nodana karana dewalata samawa duna manawa.

    • @tharindudilshan3414
      @tharindudilshan3414 4 ปีที่แล้ว

      Good answer

    • @tharindudilshan3414
      @tharindudilshan3414 4 ปีที่แล้ว

      වරක් එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, සදාතන ජීවනය ලබනු වස්, මා කුමන යහපතක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක. “කොයි ආඥා දැ”යි ඔහු උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන මේවා ය”යි වදාළ සේක. තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා, දිළිඳුන්ට දෙන්න; එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, ඔබ මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. එහෙත්, ඒ තරුණයා ඒ කීම අසා, දොම්නස් සිතින් යන්න ගියේ ය. මන්ද, ඔහු බොහෝ ධනසම්පත් ඇති කෙනෙකු වූ බැවිනි.

  • @roshinijanu1000
    @roshinijanu1000 5 ปีที่แล้ว +5

    හරි දේ ළඟ ඉඳන් වැරදි දේවල් පස්සෙ යන්න එපා සහෝදරයා ීවමාන එකම දෙවියන් වහන්සේ හොයන් ඔබට සත්‍ය මුණගැසෙයි..

    • @arunalife4194
      @arunalife4194 2 ปีที่แล้ว +1

      Melechche deviyek gwa koinda satyak
      .minimarnna..kapmma kotanna ugnwapu deviyek gawa..bauble hodin kiywanna

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว

    Mama kiya dennam daruwo pilithura obage prashnayata..karana de sihi nuwanin karanna evita obata sathya wetahevi..theruwansaranai

  • @krishanmanjula3383
    @krishanmanjula3383 4 ปีที่แล้ว

    bududahamatath nigrahayak maru kiyawanwa

  • @shehanperera6700
    @shehanperera6700 4 ปีที่แล้ว +16

    සත්‍ය හොයන්න වයස ප්‍රශ්නයක් නෑනේ.කොල්ලා අහපු ප්‍රශ්න හරි.ගද්‍රට කට උත්තර නෑ.අර කොල්ලට කාල බීල ජොලි කරලා එන්නලු.අනේ ශාසනේට ගිය කලක්.

    • @sarathkg7237
      @sarathkg7237 2 ปีที่แล้ว

      අඩු වයසින් සත්‍ය සොයාගන්න පුලුවන් . ඔබට ඔබ තුල ඇති කෙන්තිය ,තුශ්නාව,යම් දේවල් වලට ඇති ඇබ්බැහිවිම් අධ් මණ්‍ය්ය ,පාපත්‍රර මිත්‍ර සෙවනයෙන් අයින් වෙලා යටහත් පහත් ජිවිතයක් ගත කරන්න පුළුවන් නම් ඔබ ඒ ලගටම ඇවිල්ලා තියෙන්නෙ.උත්සාහ ගන්න .බැරි වෙන එකක් නැ.මේක තමයි හාමුදුරුවෝ කියන්නෙ දිගටම එන්න කියල.........

  • @thilinapriyashan6391
    @thilinapriyashan6391 5 ปีที่แล้ว +18

    මූ කතෝලිකද බං..😂😂🔫 හේවලු... හැබැයි බයිබලය ගැන දන්නෙ නෑ.. හොයනවලු.. හොයපු දෙයකුත් නැ.. අනේ මංද.. 😷😷

  • @Piumi_2210
    @Piumi_2210 5 ปีที่แล้ว

    Methana pragngawa athi aya menma miththya dushtikayoda atha paw eeayatada mole padewa,budu saranai okkotama sadu sadu

  • @ruwanchaminda6629
    @ruwanchaminda6629 4 ปีที่แล้ว

    hamuduruwane oba wahanse oba satu de dunnada

  • @damayanthigunarathna5253
    @damayanthigunarathna5253 2 ปีที่แล้ว +7

    හමුදුරැවනේ ඔබ වහන්සේ ගේ දේ ශනා අහන මගේ සිතට හරිම නිවිමක් ලැබුනා.

    • @user-ce5we5bp1q
      @user-ce5we5bp1q ปีที่แล้ว

      නිවිම කෙසෙවෙතත්,,මිත්‍යදෘශ්ටියෙන් පිරිලා,

  • @SandunDissanayake
    @SandunDissanayake 5 ปีที่แล้ว +10

    අනේ හපොයි මෙහෙමත් රහතුන්..රාහුල, සුනිත, සෝපාකලාටත් ගිහින් ජොලි කරලා එන්න කියල කිව්වනම්..

    • @oshandibuddika8461
      @oshandibuddika8461 5 ปีที่แล้ว

      😂😂😂

    • @SandunDissanayake
      @SandunDissanayake 5 ปีที่แล้ว

      @@oshandibuddika8461 mewata mehema hina welanm wadak na..anthimedi adanna thama wenne

  • @komadaapiudaukaranne
    @komadaapiudaukaranne 2 ปีที่แล้ว

    Kollo hithanna thawa godak

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 ปีที่แล้ว +1

    සත්‍ය අැත්තෙ තමා තුළමයි පිටත නොවෙයි තමාගේ සිත හෙමිහිට ගවෙිශණය කරන්න එවිට සත්‍යය කුමක්දැයි තමාටම වැටහෙනු අැත...

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 2 ปีที่แล้ว +9

    මුන් වහන්සේ මේ කියන්නේ ලොකු ගැඹුරු කතාවක් !
    ඒක ගොඩක් අයට තේරෙන්නෙ නෑ !
    ඒ නිසා වැරදියට අල්ලගෙන බනිනවා !

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 2 ปีที่แล้ว +1

      ඒවට ගැටෙන්න එපා පරිස්සමෙන් ගමන යන්න තෙරැවන් සරනයි

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 2 ปีที่แล้ว

      @@aisharajapaksha8807 🙏🙏🙏

    • @xta_lk
      @xta_lk 2 ปีที่แล้ว

      ඒක හරි..

  • @sanujpriyashan7864
    @sanujpriyashan7864 5 ปีที่แล้ว +5

    කොහොමද කොල්ලගෙ වයසට වැරැද්ද පටවපු හැටි.කට හැකර කමෙන් තමුන්ගෙ වැරැද්ද වහ ගන්න විතරයි මෙයා දන්නෙ.

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว

    නමස්කාර වෙීවා හිමියණි

  • @badgirlgirl292
    @badgirlgirl292 4 ปีที่แล้ว

    මම වෙන ආගමක් අදහන කෙනෙක් වුවත් මම ශුද්ධ බයිබලය ඉවර වෙන්න. කියවලා තියෙනවා....... ඒහි ඇති සමහර දේවල්. ලස්සන ජිවිතයක් ගතකරන්න. හොදට ම ඇති.... ...

  • @chanda2468
    @chanda2468 5 ปีที่แล้ว +70

    තරුණයෙක් ප්‍රශ්නයක් ඇහුවම උත්තර නොදී නාකි වෙලා වරෙන්😂. ඔය ලමයට ඇත්ත කියලා දෙන්න බැරිද ?

    • @nalinbandara3546
      @nalinbandara3546 4 ปีที่แล้ว

      Mokadda

    • @trumpsace225
      @trumpsace225 4 ปีที่แล้ว +1

      Boruwa kiynna lesi wunata atta pennala dena eka ehema lesi wadk newei

  • @thivankarandimal2271
    @thivankarandimal2271 4 ปีที่แล้ว +14

    දැන් තමා සත්‍ය මාර්ගය ..අවබේද උනේ... සත්‍ය තියෙන්නේ අපි ගාවමනේ..😊

    • @kts4741
      @kts4741 2 ปีที่แล้ว +1

      සහෝදරයා මොකක්ද ඔබ සොයාගත් සත්‍යය කරුණාවෙන් මට පැහැදිලි කරන්න.

  • @diluthanimneth3414
    @diluthanimneth3414 2 ปีที่แล้ว

    sinhasane idan boru bana kiyana me swamin wahanseda suwapath wewa.buduradunta apahasa karana me kasawathak darahaththa abaudda sramanaya suwapath wewa.budu dahamata ahaurawa karana me samanya wahanse suwapath wewa

  • @inolikainolika6313
    @inolikainolika6313 ปีที่แล้ว

    Baba ahanna uwamawak thibenam. Umandawata yanne nethiwa asapuwakata yanna. Oyalage hith vikurthi karanawa. Apaagathawei. Me sansare API hamoma paukaragannawa Samantha badra hamuduruwange Katha ahala. Nirmala bududahamata nigraha karana kenek weeda Aya jathi jathith apaagathawwnawa ,niraye wetenawa. Me aththanta molayak nedda. Piyavisihiyata enna. Ape hamuduruwan wahansela ugura leraha wetena Kan ude Hawa baba kiyanawa. Samma sambudu rajann wahanselage uthum Sri sadrarmaya siyalu sathwayantama awaboda wewa.

  • @dasunkalhara7016
    @dasunkalhara7016 3 ปีที่แล้ว +3

    බුදුන්ගේ අමා…. ධර්මේ
    නොතේරී දනා මේ……
    වෙලීලා බැඳී… ප්‍රේමේ
    විනාසේ වුනාමෙ….
    බුදුන්ගේ අමා…. ධර්මේ
    නොතේරී දනා මේ……
    වෙලීලා බැඳී… ප්‍රේමේ
    විනාසේ වුනාමෙ….
    බුදුන්ගේ අමා…. ධර්මේ
    නොතේරී දනා මේ……
    වෙලීලා බැඳී… ප්‍රේමේ
    විනාසේ වුනාමෙ….
    බුදුන්ගේ අමා…. ධර්මේ…..
    මලෙහී වසා බඔරා
    උරා රොන් ගනීවි….
    එහෙයින් ඌ පලා ගිය දා
    මැරී මල් හැලේවී…
    මෙසේ ලෝකේ න්‍යායේ…….
    මෙසේ ලෝකේ න්‍යායේ
    ලෙසින් වේය පාපේ….
    වෙලීලා බැඳී ප්‍රේමේ
    විනාසේ උනා මේ
    බුදුන්ගේ අමා…. ධර්මේ
    නොතේරී දනා මේ……
    වෙලීලා බැඳී… ප්‍රේමේ
    විනාසේ වුනාමෙ….
    බුදුන්ගේ අමා ධර්මේ…..
    අස්ථිර වේ ජීවේ
    තනාගේ පිණිසේ….
    ස්ථීර නෑ…. ලෝකේ
    ලඟාවේ විනාසේ…
    සොයාලා බැලූවොතින්……
    සොයාලා බැලුවොතින්
    පෙනේ මේ මනාසේ
    වෙලීලා බැඳී ප්‍රේමේ
    විනාසේ උනාමෙ…
    බුදුන්ගේ අමා…. ධර්මේ
    නොතේරී දනා මේ……
    වෙලීලා බැඳී… ප්‍රේමේ
    විනාසේ වුනාමෙ….
    බුදුන්ගේ අමා…. ධර්මේ……

    • @erangahasthika9972
      @erangahasthika9972 ปีที่แล้ว +1

      හෑලි ලියන්න එපා කිරි පුතේ... 😂😂😂

  • @annemary1982
    @annemary1982 5 ปีที่แล้ว +39

    කිතුනුවනි .. කතෝලිකයනි... ... ජේසු ආදර්ශයෙන් පෙන්වා වදාළ "අනුන් යමක් ඔබ‍ට කරනවට ඔබ කැමතිද, ඔබත් ඒ දේම ඔව්න්ටත් කරන්න. ව්‍යවස්තාවලියේ හා දිවසාවලියේ හරය එය වේ. (රන් අණ ) මතෙව් 7:13,14....ජේසුස් වහන්සේ ගේ නාමයෙන් මෙය පිළිපදින්නා තුලට සත්‍ය,,,, ජේසුස් වහන්සේ පොරොන්දු වූ සත්‍යයේ ආත්මයාණන් ඔබ තුලට ඇතුල් වනු ඇත.. එවිට ඔබ සියලු දේ තේරුම් ගන්නේහිය... මේ සත්‍යට මම පෞද්ගලික ව සාක්ෂි දරමි.. මන්දයත් අමුතුවෙන් සත්‍ය යනු කුමක්ද නොසොයා හර්ද සාක්ෂි ය ට අනුව ජීවත් වන විට මා අත් දකින මා තුල ජේසු ගේ ජීවමාන වැඩ සිටීම හා බලගතු මිනිස් මට්ටමින් විසදිය නොහැකි බලගතු ප්‍රාතිහාර්ය අත් දකින බැවිනි... මේ සඳහා අපි ඉන්න තත්වය හොන්දටම ප්‍රමාණවත්ය (ගිහි... විවාහ වූ නොවූ... පැවිදි ) අපේ වර්තමාන තත්වයෙන් බැහැරට ගොස් තපස් රැකිය යුතු නොවේ .. මන්ද යත් ශුද්දත්මයනන් කරණකොටගෙන අපව හැමවිටම අනුන්ගේ යහපත සඳහා යොමු කරවන බැවුනි.. ඒ තුල අපි ඉන්න තත්වයට අවශ්‍ය ලව්කීක හා ආධ්‍යාත්මික සියලු දේ අපට ලැබෙන බැවින් අමුතුවෙන් කිසිවක් අත හැරීම හෝ බදා ගැනීමට අවැසි නොවේ..මමත්වයට හා ආර්ත්මාර්තයට ඉඩ නොදේ . සැබෑ සතුට යනු ජේසු ගේ ආදරය මා තුල ජීවමාන වීමය...

    • @sumanawathisumanawathi4016
      @sumanawathisumanawathi4016 5 ปีที่แล้ว +2

      Amane

    • @sumanawathisumanawathi4016
      @sumanawathisumanawathi4016 5 ปีที่แล้ว +5

      Jesuge adaraya ma tula jeewamaana weema yanu ,jesuge minisunta adaraya kalase mamada mawisinda minisunta adaraya kiriimai

    • @nissicris2330
      @nissicris2330 5 ปีที่แล้ว

      🙏

    • @nissicris2330
      @nissicris2330 5 ปีที่แล้ว +5

      “ පොහොසත් තරැණයා"
      "වරක් එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, සදාතන ජීවනය ලබනු වස්, මා කුමන යහපතක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක. “කොයි ආඥා දැ”යි ඔහු උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන මේවා ය”යි වදාළ සේක. තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා, දිළිඳුන්ට දෙන්න; එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, ඔබ මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. එහෙත්, ඒ තරුණයා ඒ කීම අසා, දොම්නස් සිතින් යන්න ගියේ ය. මන්ද, ඔහු බොහෝ ධනසම්පත් ඇති කෙනෙකු වූ බැවිනි.”
      ‭‭ශුද්ධවර මතෙව්‬ ‭19:16-22‬ ‭NRSV‬‬
      www.bible.com/1828/mat.19.16-22.nrsv

    • @rangamilindafernando3947
      @rangamilindafernando3947 5 ปีที่แล้ว +3

      ඉස්සෙල්ල අවබෝද කර ගතයුක්තේ මේ සත්‍ය මේ රන් අණ නොදන්නා කෙනෙක් නම් ඒ මිනිසත් බවෙන් වැඩක් නැ ....මෙය ජිවිතේ යමෙකුට සම්පුර්ණ කල හැකිද ...ඔහු ඉතා උතුම් මිනිසෙක්

  • @tharuki3025
    @tharuki3025 5 ปีที่แล้ว +1

    ape hamuduruwane... e lamaya katholika....katholika agame welath budda darmade saththya soyan yana ekama athi me pin bima sathuta sama ya radenna... oba thuma e lamayage wayasa ahala lamaya chatar kara.. ewagema oba wahanse katholika agame jesus thumatath apahasa kara... monama hethuwak nisawath api kamathi na ape agamwalata garahanawata... mamath bauddayek...

  • @mahi.d3375
    @mahi.d3375 5 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸

  • @s.gunarathna3151
    @s.gunarathna3151 5 ปีที่แล้ว +52

    අයියෝ මේ ළමයා අහන දේට නෙවෙයිනේ උත්තර දෙන්නේ, ඇයි ළමයෝ ඔහොම ප්‍රශ්න අහන්න ඔය වගේ තැනකට ගියේ, හොඳ සිහියෙන් සහ බුද්ධියෙන් වැඩ කරන්න, එතන තමයි නියම සත්‍යය තියෙන්නේ.

    • @cmtengineeringservices8068
      @cmtengineeringservices8068 5 ปีที่แล้ว

      ඒ ළමයට ..ඇත්ත තේරුම් ගන්න තරම් තවම ඥානය මෝරලා මදි...යමක් දැනගන්න ඕනේ උණ නිසා තමය.. ඔය ප්‍රශ්න කරන්නේ... එකය් හාමුදුරුවෝ උත්තර දුන්නේ නැත්තේ... ගෞතාම බුදුහාමුදුරුවොත් ඕනේ තරම් තිර්තකයනට උත්තර නොදී ඉඳල තියෙනවා. ...තීර්තකයෝ , රවල බලල ... සමහර අය දොස් කියල ගිහිල්ලත් තියෙනවා.

    • @nimmadhu8924
      @nimmadhu8924 4 ปีที่แล้ว +3

      CMT Engineering Services 🤭🤭 ඒයියා... කඩේ යනව නේද ඔයා...???😅😅 ඔයාටයි ඔයාගෙ මේ හාමුදුරුවෝ කියන කෙනාටයි වඩා නම් ඒ ලමයට මොලේ තියෙනවා වගෙයි අනේ 😅😅🤭🤭 පව් ඉතිම් ඔයාලා... 😆😆😆🤭😅

    • @vidusankawarnakulasooriya3517
      @vidusankawarnakulasooriya3517 4 ปีที่แล้ว +1

      vikarane kiyanne, e lamaya hoda prasnayak ahanne, me hamururuwo lissala yanawa prasna walin. nondi karanawa.

    • @anjanapubudu8834
      @anjanapubudu8834 4 ปีที่แล้ว

      ඔබ කියන එක හරි..එත් නිදහසේ අහන්න..සිහියෙන් ඉන්න

    • @sangeethgunawardhana8573
      @sangeethgunawardhana8573 2 ปีที่แล้ว

      ආයෙත් අහන්න ඉතාම නිවැරදි පිළිතුරක්

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 2 ปีที่แล้ว +4

    දෙන්නම අනාතය් නියම මග පෙන්වීම .

  • @kalgaming1998
    @kalgaming1998 5 ปีที่แล้ว

    WOOOOOW COOL !!!

  • @heleneik4110
    @heleneik4110 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @sandeshdjsuky4503
    @sandeshdjsuky4503 4 ปีที่แล้ว +3

    ප්‍රශ්නේ අහන්නේ මොකක්ද එකට අපේ හමුදුරුවෝ අදේශ කර කර උත්තර දේන්නේ මොනවද
    මට විතරද එකත් තේරුනේ 😁

  • @ravindumanaranga7607
    @ravindumanaranga7607 4 ปีที่แล้ว +2

    සත්තය වැටහෙන්නෙ නුවනතියන්ට පමනි

  • @vijesikalakmali8771
    @vijesikalakmali8771 4 ปีที่แล้ว

    Oba wahanse kiyanawa sathya sevmata wayasak tinawa kiyala ehet budu himige anichcha dukka anathma sevmata wayasak ne ane manda obage dahama patalili sahagatai

  • @anandasene
    @anandasene 5 ปีที่แล้ว

    Hello ,sathyaya kiyanne maha loku deyak nowei....
    Action and Reaction .
    Meka thamai sathyaya. Umba magen ehuwanam mama kelinma uthara denawa. aparade mage kalaya.

  • @rokzhub9554
    @rokzhub9554 4 ปีที่แล้ว +3

    හාමුදුරුවෝ නමක් ඔහොම කට ඇරගෙන කොක් හඩලා හිනා වෙනවද😳😳

    • @renuka1628
      @renuka1628 4 ปีที่แล้ว

      Jeewitheta.dekkamai.ohoma.hina.wenawa😱

  • @jmea8072
    @jmea8072 4 ปีที่แล้ว +7

    සමන්ත කොච්චර කොර උනාද කියනවනම් කලබල වෙන්න එපා ලූ😂😂😂 ප්‍රශ්නේ අමාරු හින්දා හිනාව දාලා මාගහරියනේ

  • @jagathwellage5307
    @jagathwellage5307 4 ปีที่แล้ว +1

    Ane matanam dukai mewa dakinda lebena eka gena kawdha mewata waga kiyanna one?. mama rahath nam hikmeema, sanwaraya, achara seelibawa, karunawa, keneku nodhanna kamata ho danna kamata asana prasna walala saralawa pilithuru deema, pahadha deema, wataha deema, prasnaya maga nohera kelin pilithuru deema yam prathiharayak kalaheki veema awasyama deyak. eka rajek heluwen giya ugathunta pamanai thamange salu penenne kiyala ekadha me wenne.

  • @jesuslives7470
    @jesuslives7470 3 ปีที่แล้ว +1

    හාමුරැවනේ සිවුර පරිස්සමින් ඉදහං