Kavi10ta Gee10k | "කවි 10ට ගී දහයක්" | Nuwan Thotawaththa | නුවන් තොටවත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...

ความคิดเห็น • 97

  • @senanipriyanthi3567
    @senanipriyanthi3567 4 ปีที่แล้ว +24

    ගොඩාක් ස්තූතියි සර් ......පුදුමාකාර ලෙස පොතකට වසඟ වුනා වගෙ හරිම වින්දනයක් ලැබුවා ....බුදු සරණයි මහත්තයෝ

  • @sameeralakmal7794
    @sameeralakmal7794 2 ปีที่แล้ว +7

    ඉතා විශිෂ්ට ගීත තේරීමක්. කවියට ගැලපෙනම ගීතය හරියටම තෝරනව. උග්‍ර විෂ සහිත සර්පයෙක්ගෙ හිසින්ම අල්ල ගන්නවා වගේ. තව තවත් වෙදකමේ මෙන්ම කවිකමේ යෙදෙන්න හේතු වාසනා වේවා. අවිවේකී මනස් සලෙළුන් කවියෙන් සමාධිගත කිරීමට වෙහෙස වෙන වජිර ඇතුළු චරණ පවුලේ සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා.

  • @ruwansilva7345
    @ruwansilva7345 4 ปีที่แล้ว +16

    නුවන් තොටවත්ත නුබ නම් විශිෂ්ටයෙක්, මව වෙනමම තැනකට ගෙන ගියා , හොඳ වැඩසටහනක් දිගටම කරගෙන යන්න,

  • @thilinipeshila9793
    @thilinipeshila9793 3 ปีที่แล้ว +11

    වෛද්‍යවරයෙක් වුණු කවියෙක්...❤️ හරිම ලස්සනයි වැඩසටහන...😊

  • @sisirahapuarachchi7075
    @sisirahapuarachchi7075 4 ปีที่แล้ว +12

    නැතිවීයන කවි සංකල්පනාවන්ට ජීවය දීමට ඔබ දරන උත්සාහය ප්‍රසන්සනීයයි වජිර!

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 3 หลายเดือนก่อน

    බලපු හොඳම වැඩසටහන්වලින් එකක් . ඔහු ඉතා අපූරුවට කවියයි ගීතයයි එකට හසුකරගන්නවා .... ඒ හැකියාව ඉතාම අනර්ඝයි .....ඇස් තෙත් කරන සුළුයි .... අපේ කාලයේ වාසනාවන්ත සොඳුරු ජීවකයාට සුබ අනාගතයක් වේවා !....

  • @ajhewage7430
    @ajhewage7430 4 หลายเดือนก่อน

    ඉතාමත් අපුරු විග්‍රහයක්,..දෙවිකා ඉතාමත් අපුරුවටම රැවල් ඉරීගිය ගීතය ගායනය කිරීම වඩාත්ම සුන්දරය ❤

  • @kaushalyajayawardana3254
    @kaushalyajayawardana3254 4 ปีที่แล้ว +11

    කවියට ගැලපෙනම ගීතය හරිම තැනින් අල්ලා අපට සමීප කලාට තුති

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว +15

    වචන නැහැ මට ලියන්න අමුතුම රසවිදන්නයක් ලබාදුන්නාට ගොඩක් ස්තුතියි. ඒ වගේම කිවයුතු තව දෙයක් තියෙනවා හඩත් ,හරිම අපුරැයි සුන්දරයි 👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @shrimathigunathilaka1346
    @shrimathigunathilaka1346 4 ปีที่แล้ว +12

    කවියට උචිත අයුරින් ගී තේරීමත් විචාරයත් ප්‍රශංසනීයයි

  • @yoshaniperera5752
    @yoshaniperera5752 3 ปีที่แล้ว +9

    අයියේ ලියන්න. දිගටම ලියන්න. කියවන අය අඩු වුණත් කියවන ටික දෙනාට ලියන්න. මේ වැඩසටහනත් , මතක පද , සිහිනයකි රෑ වැඩසටහනත් එක වගේ රසයි, මිහිරියි, සුවදයි, ගුණයි. ලංකාවේන් පිටත් ඉන්න අයට මේ දේවල් වල අගය වැඩියි. දැනෙනවා වැඩියි. මේ New Zealand වල ලස්සන නිහඩ පරිසරය තුළ ඉදන් මේ වැඩසටහන් අහද්දී තවත් මිහිරියි. මල් මිටක් !

    • @sameeralakmal7794
      @sameeralakmal7794 2 ปีที่แล้ว +1

      රෑ ඉර පාන කියල වැඩ සටහනක් තිබුණා බන්ධුල නානයක්කාරවසම් මහතමයා ඉදිරිපත් කරපු. ඒකත් හොයගෙන අහන්න.

  • @ahdenzil4209
    @ahdenzil4209 4 ปีที่แล้ว +9

    යව්වන තොටවත්තයානනි ඔබට ඉදිරියට තව තව නිර්මාණ කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබේ වචනත් එක්ක ඔබ රැගෙන ආ කවිවලින් නව මානයන් අතපත ගන්න ඔබ දුන්න ඉඩට බොහොමයක් ස්තුති 🙏.
    ගෙවුනු අපුරුම මොහොතක් 💖

  • @sachiniudeshika2027
    @sachiniudeshika2027 6 หลายเดือนก่อน +1

    ගීත ගායනය supiri 👍👍👍❤❤

  • @tharangaerandani3813
    @tharangaerandani3813 4 หลายเดือนก่อน

    නියමයි.සුබපැතුම් ඔබට.❤

  • @dr.sampathwithanage7746
    @dr.sampathwithanage7746 5 หลายเดือนก่อน

    නුවන් , ඔබ වැඩසටහනේ ආකෘතිය තිතටම අවබෝධ කරගෙන තිබෙනවා. ජීවිතය සහ ලෝකය පිළිබඳ වන වෙනත්ම මානයන් කරා කවියෙන් අපව ගෙන යාමත් ඊට හරියටම හරියන ගීතය තෝරා ගැනීමත්, කවිය සහ ගීතය එක හා සමපාත කර පෙන්වීමත් ප්‍රශංසා කටයුතුයි.
    වජිර, ඔබ ඇතුලු පිරිවර ගෙනයන මේ සත් ව්‍යාපෘතිය දිනෙන් දිනම සපල වේවා.
    තවත් පුංචි දෙයක්. ගායනා වල වචන උච්චාරණය ගැනත් අවධානය යොමු කරන්න. වච්නයක එක අකුරක් වෙනස් වීමෙන් තනිකරම වෙනස් අදහසක් මවනවා. සිංහල බසෙහි ආශ්චර්‍යමත් ලක්ෂණයක්.
    ඔබ සැමට ජය.

  • @neeshakarunaratne4969
    @neeshakarunaratne4969 2 ปีที่แล้ว +2

    ආසම කරන කවියෙක් නුවන්❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @krishnasandamali1209
    @krishnasandamali1209 3 ปีที่แล้ว +2

    තවත් දක්ෂ කව් රචකයෙක් අපිට ඉන්න නුවන් තොටවත්ත

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි වැඩ සටහන පුදුම ආසාවක් ..ලෝබකමකින් වැඩ සටහන ගොඩක් රස වින්දා ... බොහොම sithuthi..තෙරුවන් සරණයි ...❤💖💞💞❤💖💞❤💖💞❤

    • @hettinachchilageanura2546
      @hettinachchilageanura2546 4 ปีที่แล้ว

      Looba wenna epa.hoda ne eka.hodin vidinna ee aethi obe satutata.Mama roma nagaraye sita.

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 4 ปีที่แล้ว +8

    කලාවෙ ප්‍රගමනයට දායක වන ප්‍රශංශනීය වැඩසටහනක් !

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 3 ปีที่แล้ว

      ඉලක්ෂ ජයවර්ධන ගේ කවි බලන්න

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 3 ปีที่แล้ว

      Gamini Jayasuriya
      Ow eyage program kavi Ilakshage heena fb page eka hamadama balanawa.man godakma asa follow karana sundara charithayak...💝

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 3 ปีที่แล้ว

      @@k.w.ajayathissa4611 ජයවේවා.... 👍👍👍👍

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 3 ปีที่แล้ว

      Gamini Jayasuriya
      ලගදීම දවසක මගේ කවී..මගේ හැගුම්..මගේ ලියවිලි එක්ක අපිට පොදුවේ දොඩමලු වෙන්න පුලුවන් අදහස් බෙදාගන්න පුලුවන් "අඩවියක්" හදන්න ඉන්නෙ.මුහුණු පොතේ කවිකාර පිටුවක්.. අනිවාර්යයෙන් දැනුම් දෙන්නම්...

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 3 ปีที่แล้ว

      @@k.w.ajayathissa4611 බලාපොරොත්තු වෙමී..

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 3 ปีที่แล้ว +3

    තේරූ කවි දහයත් ගී දහයත් රසිකයාගේ රස වින්දනය පුළුල් කොට වෙනදා නොවිඳි නොදුටු වින්දනීය අත්දැකීම් ලබා දෙනවා. ස්තූතියි Nuwan සොහොයුරාට. ස්තූතියි Charana TV.

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +2

    Ree kala දිගු වේ නම්.....ලා සදා නොමැකෙනම් .....❤❤❤❤❤

  • @nuwansampath9717
    @nuwansampath9717 4 ปีที่แล้ว +4

    හරි ලස්සනයි නුවන් මල්ලි.සුබ පතමි

  • @yamunadissanayaka6580
    @yamunadissanayaka6580 2 ปีที่แล้ว +1

    සුපිරි ගායනය

  • @thusharaamaratunga8061
    @thusharaamaratunga8061 4 ปีที่แล้ว +4

    ජීවිතයට වටිනා කමක් දෙන හැටි.

  • @user-cj3pr8op3o
    @user-cj3pr8op3o 11 หลายเดือนก่อน

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 ปีที่แล้ว +1

    දොාස්තර මහත්තයො ඔබගේ සුන්දර පද ගැලපිම හරිම විචිත්රවත් එ්වගේම අර්ථවත්..

  • @goodgood6897
    @goodgood6897 2 ปีที่แล้ว +1

    මරම වැඩක් කියන්න වචනනැ පට්ට 👍👍👍👍🌹🌹🌹

  • @hansisilva2648
    @hansisilva2648 3 ปีที่แล้ว +1

    හදවතට දැනෙනම කවි සහ එයටම ගැලපෙන ගීත එකතුවක්...

  • @kavindusubuddhika
    @kavindusubuddhika 4 ปีที่แล้ว +5

    Ruvinda wht a lovely voice ❤❤❤🎧🎧

  • @pavithrimendis3933
    @pavithrimendis3933 ปีที่แล้ว

    විටෙක සිත නිවූ
    ඒ සැනින්ම දැල්වූ
    අපූරු කවි 10කි
    ඔබ විසින් තේරූ....

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 3 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි ..රටට දැයට වටිනා වස්තුවක් ඔබ..💖💖💖

  • @sanjeewaathukorala2360
    @sanjeewaathukorala2360 4 ปีที่แล้ว +4

    හදවත පිනවන විවරණය කන්කලු ස්වරයේ රස විඳිමි එක හුස්මට

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +1

    වෛද්‍යතුමා 💛

  • @user-og1kk1vq3o
    @user-og1kk1vq3o 7 หลายเดือนก่อน

    විශිෂ්ඨ ගණයේ මනෝ භාව වැඩසටහනක්. ස්තුතියි.

  • @amandawijesinghe
    @amandawijesinghe ปีที่แล้ว

    ජීවිතේ කියන්නෙම
    මොහොතවල් එකතුවක්
    මිටට ගත් සැණින්
    විසිරෙන🖤

  • @SumedapradeepMahendra
    @SumedapradeepMahendra ปีที่แล้ว

    Godak panditha ayatawadaa aeda hari saralai lassanai ❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    හරිම රසබරයි ලස්සනයි

  • @dilanik
    @dilanik 3 ปีที่แล้ว

    සොඳුරු වැඩසටහනක්. ගායනයන් ඉතා මිහිරියි.

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo 7 หลายเดือนก่อน

    අනර්ඝ වැඩසටනක්

  • @pubudumadusanka
    @pubudumadusanka 4 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් 🤗🤗🤗🤗😍😍

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +1

    සුන්දරයි... ස්තුතියි සියළුම දෙනාට..

  • @sachinisandeepani498
    @sachinisandeepani498 ปีที่แล้ว

    Hithata denena kawi wagema geetha 10 k ❤

  • @tharakarandeniya2447
    @tharakarandeniya2447 ปีที่แล้ว

    😍😍😍😍nuwan

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 4 ปีที่แล้ว +2

    නියමයි ..ජයවේවා

  • @gama7595
    @gama7595 4 ปีที่แล้ว +2

    excellent.

  • @laxmangamage2600
    @laxmangamage2600 ปีที่แล้ว

    budusaranai pin

  • @himalbannehaka4583
    @himalbannehaka4583 3 ปีที่แล้ว +1

    අම්මෝ නියමයි...

  • @gama7595
    @gama7595 4 ปีที่แล้ว +2

    Excellent.

  • @shiranrajakaruna7632
    @shiranrajakaruna7632 4 ปีที่แล้ว +3

    enjoyed a lot...
    thanks Nuwan malli and all the best!

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 2 ปีที่แล้ว

    One of the most beautiful episodes. Thank you 🙏

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 3 ปีที่แล้ว

    Oba කවියෙක් ම තමයි ..

  • @doreenjayasooriya2076
    @doreenjayasooriya2076 3 ปีที่แล้ว +1

    ඔහුගෙ කවි ඉතා විශිෂ්ටයි.follw him on Facebook Nuwan Thotawaththa

  • @malajayamanne781
    @malajayamanne781 3 ปีที่แล้ว +1

    Connection between the poems and songs are excellent. Enjoyed a lot! Another great programme. One of the best. Thank youyoung doctor and Charana.

  • @jayamalisamararathna2553
    @jayamalisamararathna2553 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @user-dx8qh5hw4h
    @user-dx8qh5hw4h 4 ปีที่แล้ว +2

    සොඳුරු හොරාවන්..සිත් ගත් වැඩසටහනක්

    • @rvrenuka6524
      @rvrenuka6524 2 ปีที่แล้ว

      කව් පොත් ටික ඔක්කොම ගත්තා..ඩොක්ටගෙ.....ඒවා කවි වලටත් වඩා සංවේදී නිර්මාණ...විචාරයට ලක් කරන්නත් බැරි චිරං ජයතු ඔබට....

  • @pradeepchaminda4239
    @pradeepchaminda4239 4 ปีที่แล้ว +1

    Brother uba Ledgent kenek. Bless you

  • @punsiri14161
    @punsiri14161 4 ปีที่แล้ว +1

    Superb.. love it

  • @malajayamanne781
    @malajayamanne781 3 ปีที่แล้ว

    I listened to this for third time. Amazing!!!

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 3 ปีที่แล้ว +1

    කවි දහයට ගී දහය යා කල අවස්ථා සම්බන්ධය හරිම අපුරුයි!

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +1

    🌟🌟🌟🌟🌟💖💖💖💖❤❤

  • @snavoice9212
    @snavoice9212 3 ปีที่แล้ว

    අම්මෝ මාරායි,

  • @kapilapeiris7884
    @kapilapeiris7884 ปีที่แล้ว

    Malli oya mala gedara balance karapu vidiya niyamai. Kuravi gahanne supiri gamak niyama program ekak.

  • @chiranidarshika8931
    @chiranidarshika8931 ปีที่แล้ว

    💚💙💛🌹🌹🌹

  • @doreenjayasooriya2076
    @doreenjayasooriya2076 3 ปีที่แล้ว

    Enjoyed very well the programme.He is Doctor Nuwan Thotawatte. Pls follow him on Facebook. He is a great poet and he explains entangled health issues very easily.

  • @nishanmadusanka6841
    @nishanmadusanka6841 4 ปีที่แล้ว +1

    Chenal eka prathipala ada newei heta dinayata bara karamin.digatama karan yanna ovalata jaya....

  • @LeoTifyy
    @LeoTifyy ปีที่แล้ว

    ❤❤

  • @Ekawayarwan
    @Ekawayarwan ปีที่แล้ว

    Ada dina hospital ekedi thamay Dr oba,gana mn danagatte. Excellent doctor

  • @maheshindika4799
    @maheshindika4799 11 หลายเดือนก่อน +1

    යකෝ මේ දමිත් අසංකනෙ

  • @ulfunelind3842
    @ulfunelind3842 4 ปีที่แล้ว

    Harima rasawath weda satahanak, wajira obata teruwan saranai.

  • @dasangaamali2687
    @dasangaamali2687 4 ปีที่แล้ว +2

    Puduma widihata kaviyata geethaya galapapu wedasatahanak. Washi wela wage ahuwe...

  • @දර්ශනගාල්ලගෙ
    @දර්ශනගාල්ලගෙ 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @snavoice9212
    @snavoice9212 3 ปีที่แล้ว +2

    මම මෙච්චර කල් මොනාද බැලුවෙ, මටම ලැජ්ජයි, බොහෝපින් චර්න

  • @AnandaPunchihewa-q9c
    @AnandaPunchihewa-q9c 3 หลายเดือนก่อน

    සුදු ⁣නෙඑම ගිතයෙ රචනය සුනිල් සරත් පෙරේරාගෙ නොවෙිද?😮😮😮😮😮😮

  • @wonderworld4263
    @wonderworld4263 4 ปีที่แล้ว +1

    Mama pudgalika samagamaka area manager kenek.me field eke inna mata kawiya geethaya puduma haiyak Dunna.minisunwa therum ganna owunwa palanaya karanna mama igena gath de bohoi.

  • @snavoice9212
    @snavoice9212 ปีที่แล้ว

    ආදරේ

  • @v.m.531
    @v.m.531 2 ปีที่แล้ว

    මම ඉන්නේ පිටරට, මට කව්‍රරැ හරි කියන්න ප්‍රලුවන්ද කවි කියවන්න ප්‍රල්‍රවන් තැනක් online please.

  • @sampathdippitigoda5117
    @sampathdippitigoda5117 3 ปีที่แล้ว

    😃

  • @atcreations2072
    @atcreations2072 3 ปีที่แล้ว

    Sathutui ayiye......man oya personal danna nangi kenek.ape school ekatath oya adambarayak...Dr kenek wela mehema karana eka kochchra watinawada....oyata suba pathanawa ayiya......

  • @samankumara6320
    @samankumara6320 4 ปีที่แล้ว +1

    Apuru wiwaranayak

  • @navindyavidanapathirana5554
    @navindyavidanapathirana5554 ปีที่แล้ว

    amila sirge tutes nisa metenta ava aya ko😌🙈

  • @CT-vl3iu
    @CT-vl3iu 3 ปีที่แล้ว

    ...Yes...2nd one,...its more like a guy visiting the funeral house of his ex girlfriend and meeting her husband,...elaboration on her lips says that she is now dead...

  • @lumadhananjani5582
    @lumadhananjani5582 2 หลายเดือนก่อน

    🤍

  • @hettinachchilageanura2546
    @hettinachchilageanura2546 4 ปีที่แล้ว +1

    Taruna sitaka denena aruma.harima sehelluwen aswadajanaka lesa mohuge wag vilasaya.ohuge bolhada tawath lassana kala.suba petum.heki nam phone number eka danna.ee ekkama me wedasatahana karana widwatata aneka stutiya saha gawrawaya.ratata awasaya kalina buddimath wedasatahanak.BUDU SARANAI.SEMATA

  • @krishankaushalya
    @krishankaushalya 4 ปีที่แล้ว +1

    ❤❤

  • @donmajuhettige7830
    @donmajuhettige7830 ปีที่แล้ว

    ❤❤❤