රෝහණ විජේවීරගේ මතකයන් සමඟ සංවේදී වු Comrade | Rohana Wijeweera Episode 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025
  • Welcome to sabbasakala youtube channel. #sabbasakala
    Rohana Wijeweera was a Sri Lankan Marxist-Leninist revolutionary and the founder of the Janatha Vimukthi Peramuna (JVP, People's Liberation Front). #Rohana Wijeweera Born into a poor, rural communist family in southern Sri Lanka, Rohana Wijeweera rose to become a charismatic and powerful political figure.
    Rohana Wijeweera studied in the Soviet Union at Lumumba University but was expelled for his revolutionary activities and criticism of the Soviet system. Upon returning to Sri Lanka, he formed the JVP on May 14, 1965, after breaking away from the Communist Party of Sri Lanka. Rohana Wijeweera assassinated on 13 November 1989 in Colombo.
    rohana wijeweera,rohana wijeweera speech,jvp,rohana wijeweera death,rohana wijeweera son,rohana wijeweera film,rohana wijeweera (deceased person),rohana wijeweera wife,rohana wijeweera family,rohana wijeweera jaffna,rohana wijeweera jvp,rohana wijeweera (organization founder),uvindu wijeweera,#rohana wijeweera,who is rohana wijeweera,dead of rohana wijeweera,rohan wijeweera,rohana wijeweera history,rohana wijeweera lifestory,rohana wijeweera biography
    Song by: H M Jayawardena, Nanda Malini and Sunil Ariyaratne
    Photo credit: Darsha Kapuge
    #wimal_weerawansa .
    #wimalweerawansa
    #nppsrilanka
    #npp
    #jvpsrilanka
    #srilanka
    #nppsrilanka
    #npp
    #anurakumaradissanayake
    #anuradissanayake
    #slpolitics
    #jvp
    #jvpsrilanka
    #redstar

ความคิดเห็น •

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 15 วันที่ผ่านมา +5

    ඒ විජෙවීර සහොදරයා ගොඩපු ජනතා විමුක්ති පෙරමුණ අද නැත එය පාවා දී විනාශ කර අවසන් ය.

    • @GandikaWeligamage
      @GandikaWeligamage 14 วันที่ผ่านมา +4

      එය පාවාදී විනාශ කර ඇත්නම් අප වැන්නවුන් එතන නොමැත. නමුත් අප තවමත් පක්ෂය සමග බැඳී සිටිනුයේ ඉතාමත් පැහැදිලි අරමුනකින් බවත් විජේවීර සහෝදරයා ගේ ජීවගුනයෙන් ශක්තිමත්ව බවත් දැන්විය යුතුමය...
      පරාජයේ වියරුවෙන් කඳුලු සලමින් , මඩ ගසන්නන් ගැන අප කම්පා වෙමු.. ජයවේවා ..🙏

    • @LalithJayasuriya-r6h
      @LalithJayasuriya-r6h 14 วันที่ผ่านมา +4

      පාවාදිලා තව උදම් කියා පානවා විජෙවීර සහොදරයාගේ එකදු අරමුණුක්වත් නැති පක්ෂයක් මාලිමාව

    • @rohanaglife7747
      @rohanaglife7747 14 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 13 วันที่ผ่านมา

      උපායමාර්ග වෙනස්කර ඇත. බහුජන ව්‍යාපාරය ක් ගොඩනගා ඇත. අන්කිසිවක් වෙනස්වී නොමැත . තවමත් සමාජවාදය එළිපත්තටවත් පැමිණ නැත. අඩුම වශයෙන් ධනේශ්වර සංවර්ධනයේ අවම ප්‍රතිලාභවත් ජනතාව ට ලැබී නොමැත . ඉවසීමෙන් සිටිමු. ජනතා ජයග්‍රහණය සක්සුදක් සේ පැහැදිලි ය.

    • @forestgum1237
      @forestgum1237 8 วันที่ผ่านมา +3

      අද මේ තිබෙන්නේ එදා ජවිපෙ බලාපොරොත්තුව සිටිය ආණ්ඩුව ක් නමි නොවේ !!!!
      අද මේ තිබේන්නේ ඒදා රොහණ සහොදරයා සිටි කාලයේ තිබුන ජවිපෙ නොවන විප්ලවාදි ජවිපෙන් විතැන් වී සිටින මධ්‍ය වාම ලෙස වෙනස්වී සිටින ජවිපෙ ප්‍රමුඛ NPp ආණ්ඩුවක් !
      මොවුන්ගේ මේ ගමන විද්‍යාත්මක සමාජවාදය නොවන බව දවස් ගානේ සනාථ වෙමින් පවතින අතර නව ලිබරල් ධනවාදය මුසු කරගත් සමාජ ප්‍රාජතාන්ත්‍රිවාදි ‍කියා ගත් මාක්ස් ලෙනින්වාදි විද්‍යාත්මක සමාජවාදි මාවතෙන් පිටපැන යමින් සිටියි !!!!
      කණගාටුවේ මහත කියන්නේ රොහණ විජෙවිර සහොදරයා ගමනායක සහොදරයා ඇතුලු විප්ලවවාදින්ගේ ගුණ කියන ගමන් ඔවුන් පැහැදිලිවම පවසා සිටි නොයායුතු මාවතේ අද මේ ජවිපෙ යැමට පියවර තබමින් සිටිනවාදෝ කියා මේ රටේ සබුද්ධික ජනතාවට ප්‍රශ්ණයක් මතුවන බවක් පෙනේ !!!!

  • @ChammiPriyantha-u2b
    @ChammiPriyantha-u2b 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Sabbasakala
      @Sabbasakala  11 วันที่ผ่านมา

      Subscribe the channel☝️

  • @pansiluD
    @pansiluD 13 วันที่ผ่านมา +3

    දණින් වැටී ජීවත් වනවාට වඩා දෙපයින් නැගී සිට මිය යාම වටී

    • @forestgum1237
      @forestgum1237 8 วันที่ผ่านมา +1

      @@pansiluD අද එවන් මිනිසුන් අප අතර නැත! ඔවුන්ගේ කර පිටින් ජනතාව රවටන්න දරන කොටසකගේ වැයමක් නමි පෙනෙන්නට තිබේ !

  • @DilshanDilsha-w1g
    @DilshanDilsha-w1g 17 วันที่ผ่านมา +1

    Great JVP memories 🎉

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 14 วันที่ผ่านมา +3

    රණසිංහ පේමදාස
    රන්ජන් විජේරත්ත
    ජානක පෙරේරා
    සරත් මුනසිංහ
    රොනී ගුණසිංහ
    මුන් බෝම්බ වලට අහු වෙලා කුඩු පට්ටම් වෙලා ගියා
    මුතාලිෆ් කියන මිනීමරුවා වෙඩ් කාලා එලොව ගියා.මුන්ට පලිසන් දුන්නෙ රෝහණ විජේවීර උපතිස්ස ගමනායක ඇතුළු හැටදාහකට වැඩ්ය මරලා දාපු සහෝදර සහෝදරියන්ට කරපු අහස පොළව නුහුලන අපරාධ.නමුතු ජීවතුවෙන් වාසනාව තිබුනු බටලන්දෙ මිනී මරුවා රනිල් වික්‍රමසිංහ තවමත් ජීවත් වෙනවා.ඕකට ස්භාධහමවත් දඩුවම් දෙන්නැති එකනම් මහා පුදුමයක්

  • @luckymh466
    @luckymh466 15 วันที่ผ่านมา +1

    මාතර තල්පාවිල ධර්මෙ සහෝදරයාගෙ ගෙදර මාත් ගියා..

    • @GandikaWeligamage
      @GandikaWeligamage 14 วันที่ผ่านมา +2

      නොමැකෙන මතකය...💖
      ස්තූතියි සහෝදරයා ..

  • @ShanthaJayasena-h3b
    @ShanthaJayasena-h3b 14 วันที่ผ่านมา +1

    Gnasekara what is the connection with nagananda we can guess what you want in the presant world is chaging then we need to change new government will do what peoplewant

  • @GnanasenaWijesekaraWithara-u7k
    @GnanasenaWijesekaraWithara-u7k 17 วันที่ผ่านมา +3

    ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲
    ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝද‍රත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
    [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
    [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
    [12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
    [12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/

    • @lahirudemel2892
      @lahirudemel2892 15 วันที่ผ่านมา +1

      😂😂😂

    • @rohanaglife7747
      @rohanaglife7747 14 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @LalithJayasuriya-r6h
      @LalithJayasuriya-r6h 8 วันที่ผ่านมา

      @@GnanasenaWijesekaraWithara-u7k ඔබගේ කියවිම හරියටම හරි

  • @ddandrews6472
    @ddandrews6472 11 วันที่ผ่านมา

    Avoid ridiculous and inappropriate dubbing of the song(s) in the middle of the conversation. It is distracting and unnecessary. Besides,, that particular song is something that needs to be listened and felt on it's own without any other distractions, from the song's point of view. I had to stop watching the interview because I couldn't listen to a song and an interview both at the same time. I don't think most people can manage that either.