Sihinayaki Re | සිහිනයකි රෑ | 14-06-2019 | Rohana Weerasinghe| Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 79

  • @EdmondJayasinghe-g8i
    @EdmondJayasinghe-g8i 8 หลายเดือนก่อน +1

    මේ සුන්දර ලක්මව,අද වැරහැලි ඇඳ ගෙන ලොව පුරා සිඟමනේ යන්නීය.
    1956 යේ සිට ඇයව විනාශකල, දේශපාලුවන්ට ශාප වේවා. අද රෝහනයන් මා සිත තුල ජනිත කල මේ වියරු හැඟීමට එතුමා වගකිව යුතු නැත.
    එතුමාට දීර්ඝායු වේවා!
    එංගලන්තයේ සිට ලියමි.

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 ปีที่แล้ว +9

    මේ සසර සාගරේ හැලහැප්පීම් සමග ගමන් කරන අපට ජීවිත ගමනේ වෙහෙස නිවා සැනසීම සතුට දකින්න මග ⁣පෙන්වන කලාව සංගීතය නැමති ප්‍රදීපාගාරයෙන් නැගෙන සුවි⁣ශේෂවු ආලෝක කදම්බයක් ලෙස රෝහණ වීරසිංහ නැමති. මේ අපූරැ ගාන්ධර්වයා අප සැමගේම හදවත් පහන් කරනවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට

  • @wasanthirodrigo7956
    @wasanthirodrigo7956 ปีที่แล้ว

    it is very humble of Dr Weerasinghe to select all these old golden songs. I wish long live life and you will be able to do so much for the music world in the future.

  • @hongkonglover9461
    @hongkonglover9461 4 ปีที่แล้ว +4

    ඔබතුමා කලාගාරයක් වගේ...මේ ලංකාවට ඉතා වටිනා මැණිකක්..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ..ආරක්ෂා කරත්වා🙏

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว

    හරිම. ලස්සනයි. අද. ඉතාමත්. සුන්දර. රාත්‍රියක්. කිවොත්. නිවැරදි...

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 11 หลายเดือนก่อน +1

    ඔබ හැමෝම මහේස් නිශ්ශංක මහත්තයා ගේ හුස්ම නාලිකාව ට එකතු වෙන්න ☸️❤🙏

  • @chandanahewage993
    @chandanahewage993 4 ปีที่แล้ว +11

    ගොඩාක්ම කාලෙකින් හොඳමවිචාරයක් සමග පැවති සිහිනයකිරෑ වැඩසටහනකි.ස්තූතියි ඔබට....

  • @deepikajayalath1084
    @deepikajayalath1084 4 ปีที่แล้ว +33

    අමාරුවෙන් වැඩ සටහන හොයා ගත්තේ . රෝහණ වීරසිංහ යන් මා දකින්නේ සංගීත පුස්තකාලයක් වගේ. ඒ වගේම නිරහංකාර ,රටට,ආගමට ගරු කරන උත්තමයෙක්. එතුමා සහභාගි වන ඕනෑම වැඩ සටහනක් බලන්නේ හරිම ආසාවෙන් .

    • @donidoni2348
      @donidoni2348 4 ปีที่แล้ว +1

      Oba Vagema Mamath Tunhataraparak Balanava. E.. Taram Nehathamani Adarshamath Charetayak Rohana Sar.. 👌 👌 💖 💖

  • @mahisaera3940
    @mahisaera3940 4 ปีที่แล้ว +10

    මෙවන් අර්තවත් හමුවන් ගෙන එමට ඔබට සක්තිය අනුබල ලැබේවා

  • @diliprasantha1031
    @diliprasantha1031 4 ปีที่แล้ว +3

    මහේෂ් අයියෙ ඔයාට අනේක වාරයක් පිං අපිට මෙවැනි රසාස්වාදයක් ලබාදෙනවට....🙏🙏🙏

  • @chandrikagamage901
    @chandrikagamage901 4 ปีที่แล้ว +7

    මෙහි සදහන් දිනය අත් වැරැදිමක් සිදුවී තිබේ.එය නිවැරැදි කරන මෙන් ඉල්ලා සිටිනවා.2019 නොව 2020 යන මෙන්

  • @rumashdebluewije372
    @rumashdebluewije372 4 ปีที่แล้ว +2

    මිල්ටන් පෙරේරා මහත්මයා ගැයූ අහන්න මගෙ හොඳ පුංචි පුතේ....ගීතයේ රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකරයන් නොව ඇලෝයි ගුණවර්ධනයන් විසිනි.

  • @pubudupushpika1615
    @pubudupushpika1615 4 ปีที่แล้ว +7

    රෝහණ සර් ගී තනු දහස්ගානකට වඩා කරල ඇති, ඒ අතරින් කිසිම ගී තනු දෙකක් එක වගේ නැහැ...මේ තමයි ලෙජන්ඩ්ල❤️❤️

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 4 ปีที่แล้ว +1

    රසවින්දනය මෙන්ම ගීතවල ඉතිහාස කතාවන් ගෙන් සපිරුනු අපුරු වැඩ සටහනක්. ස්තුතියි.

  • @JinendraPrabhath-bk6hj
    @JinendraPrabhath-bk6hj 3 หลายเดือนก่อน

    ගැයුම මනබදිනා එකකි

  • @ajanthabandara7958
    @ajanthabandara7958 4 ปีที่แล้ว +1

    රෝහණ විරසිංහ ඔබගේ හඩ ලස්සනයි , ඔබගේ හඩ අහන්න ලැබිම අපේ ලැබිම , ස්තුතියි

  • @sumindafernando6387
    @sumindafernando6387 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර් 🙏🙏

  • @mudithajayakody3301
    @mudithajayakody3301 ปีที่แล้ว

    Ammooo mehemath nihathamaani manussayek...dekkath hitha niwenawa..

  • @ayeshnmaduwantha9724
    @ayeshnmaduwantha9724 ปีที่แล้ว

    🙏 හරිම මධුරයි; මනෝහරයි; සොඳුරුයි 💐

  • @ranjithranjith5683
    @ranjithranjith5683 4 ปีที่แล้ว +2

    අාදරනිය රෝහන වැඩසටහනත් මම ගොඩක් බැලුව. හරිම ලස්සනයි.

  • @prabhathgamalathge3360
    @prabhathgamalathge3360 4 ปีที่แล้ว

    Listened to this programme only now. Very educative. During my school days, (1978 - 1980) I dreamt of that he would create the music for my lyrics. This was realised when he composed music for few of my Christmas lyrics. He not only wrote the notes on the pieces of paper that I gave, but recorded the tune to a cassette absolutely free. Such a Humble Soul!!!!! Later my classmate Hema Nalin Karunarathna wanted these Carols, when he was working for Rupavahini. It was "Kalaboomi" students who sang this Carols for the programme titled "Naththal Gee Mal". Thank you "Aadaraneeya Rohana Sir". May the fountain of the melodies in you, never run dry. May you live long, and may you prosper.

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +2

    Mahesh Mahatma Obatumage Hasala Danumata Leyanna Vachana Naha E.. Taram Vesehstai.. E.. Vagema Adath Gayanaya Getha Terema. Sangethaya Seyalla Athe Veshestai Harema Lassanai.. Thanku Rupavahini Seyalu Denatama. 🙏 🙏. 💐 💐 💖 💖. 👌 👌 💖 💖

  • @sunildissanayake7689
    @sunildissanayake7689 4 ปีที่แล้ว +2

    මෙවැනි සුන්දර මිනිසුන් me lakderane බිහිවූ maha සම්පත් වන අතර මෙවැනි මිනිසුන් ඉදිරියට බිහිකර ගැනීම lakmawata ඇති භාර ධූර අභියෝගයක් . E සඳහා me lakmawage වගකීමෙන් wada කරන්න සියලුදෙනා ge වගකීමකි

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 3 ปีที่แล้ว

    Rohana weerasinghe❤️ lankawata 🇱🇰Watina🇱🇰 wasthuwaki👍 obathumata ❤️budusaranai🙏

  • @thiwankadissanayake8173
    @thiwankadissanayake8173 4 ปีที่แล้ว +3

    Weldone Thamara appropriate your talent. Amazing performance and you did your best for all songs . Good luck

  • @kumarialwis8127
    @kumarialwis8127 4 ปีที่แล้ว +2

    Thank you very much for bringing a such a great program. Long life!!!

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake 4 ปีที่แล้ว +2

    Very talented young artists. Well done ..love you both.

  • @migeek9372
    @migeek9372 3 ปีที่แล้ว

    Great program . my mom is not missed this program . thank you all

  • @sithyrafeek3212
    @sithyrafeek3212 3 ปีที่แล้ว

    Beautiful voice love the song👍👍🌺🌼🌺🌺

  • @champiy5006
    @champiy5006 4 ปีที่แล้ว +3

    Great program. Nice to see my music teacher's (sriya kariyawasam) daughter singing here. 👏👏💐

  • @defensivedrivingonfbig8475
    @defensivedrivingonfbig8475 4 ปีที่แล้ว +7

    ගොඩාක් ම ස්තූතියි!
    රෝහණ වීරසිංහ යන් යනු ලංකාවේ ජාතික වස්තුවක් සේ සුරැකිය යුතු උත්තමයෙක්.
    සුරවීර බෝගහගේ
    දෝහා
    කටාර්

    • @defensivedrivingonfbig8475
      @defensivedrivingonfbig8475 4 ปีที่แล้ว +2

      මිහිරි- සුමිහිරි තනු තැනීමේ අසාමාන්‍ය විශ්වීය හැකියාවන් ගෙන් පරිපූර්ණ මෙතුමන් ගෙන් සිංහල සංගීත වංශය තව තවත් ඒකා ලෝක වේවා!
      ඔබ තුමාට නිරෝගී සුවය, දීර්ඝායුෂ,දෙවි පිහිට හා තෙරුවන්ගේ රැකවරණය ලැබේවා!
      සුරවීර-දෝහා
      කටාර්.

    • @sarathhettiarachchi9079
      @sarathhettiarachchi9079 4 ปีที่แล้ว +1

      Rohana weerasingha yanu sangeetha sthrathrayata wisala sewayak kala sangeetha wisaradayek.

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 4 ปีที่แล้ว +1

    Very Good Programme,Nice Songs,Thanks you Mr.Mahesh

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +2

    Rohana Sar Ada Vadasatahana Harema Sundarai.. Athe Veshestai.. Godak Adarei Sarta. Sangetha shestrayata Sar Alokayak. Vatenama Sampatak Neduk Neroge Dergusha Labeva Dalada Samedu Pehetai. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏. 💐 💐 💖 💖. 👌 👌

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +2

    Ape Lassana. Sundara. Maubema Taram. Vatena Ratak Vena Kohada Neda Rohana Sar.. 👌.. Neda Mahesh Mahathmaya.. Oba Dedenagema Nehathamani Utum Gunadarma Leynna Vachana Naha. Taruvan Saranai.. 💖 💖 💐 💐 👍 👍 👏 👏

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 ปีที่แล้ว +1

    Siyallagen paripurnawu arthawath mihiri wedasatahanak. Hamadama wage oba siyaludenatama hada piri sthuthiya pudakaranawa.

  • @lasa2615
    @lasa2615 4 ปีที่แล้ว +1

    Rohona sir maha sagarayak wake tharu babalena akasayak wage rohana sir hinda kopamana tharu babalenawada thanks rohana sir genawata aththata gayana karapu dennath kiyanna wachana na harima lassanai

  • @rkdon3880
    @rkdon3880 4 ปีที่แล้ว +2

    Mr. Mahesh Nissanka's presentation is perfect as always and thank you for inviting Mr. Rohana Weerasinha. Of note, could you please invite Raween Kanishka (and Shashika Nisansala) again. Thank you.

  • @geethanigunasena7753
    @geethanigunasena7753 4 ปีที่แล้ว +2

    Great show Rohana! Enjoyed a lot

  • @keerthibandara9606
    @keerthibandara9606 4 ปีที่แล้ว +3

    දිනය නිවැරදි කලා නම් ගොඩක් හොඳයි.

  • @chinthapatti1
    @chinthapatti1 3 ปีที่แล้ว

    Hi Rohana Ayiya
    After a long time your arrival is a celebration.best wishes.
    Patti and chintha

  • @lanmasmnd1166
    @lanmasmnd1166 4 ปีที่แล้ว +2

    Adarei sir obata dirgausha ....

  • @lakshithadevarathne6138
    @lakshithadevarathne6138 4 ปีที่แล้ว +1

    Great event. May yours leave long!

  • @ChaminiWeerasuriya
    @ChaminiWeerasuriya ปีที่แล้ว

    මම මේක බන්නේ 2023/10/9..අද තමයි ජැක්සන් අැන්තනි මහතා මිය ගියේ...මට හිතුන දෙයක් තමයි ජැක්සන් මහත්තහ කියන්නේ අැවිදින පුස්ත කාලයක්...අපි කවද හිටියත් මැරෙනව.අනේ මේ වගේ උගත්තු මැරෙනව කියන එක මතක් වෙනකොට දුකයි....මම හරිම අාස කෙනෙක් රෝහන මහත්තය...ඔබට දීගායු!!!!!

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 3 ปีที่แล้ว

    Lovely singing.eathamath mihiri geeathayan...

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 3 ปีที่แล้ว

    Thanks rohana sir.

  • @nilanthijayakody3355
    @nilanthijayakody3355 4 ปีที่แล้ว

    You are great sir.

  • @delowakathara2875
    @delowakathara2875 4 ปีที่แล้ว +7

    වෙනත් අය වගේ පදමාලා ගැන විචාර කරන්නෙ නැහැ කියල මුලදීම කිව්වම බලාපොරොත්තු වුනේ සංගීතය ගැන යමක් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලයි. ඒ වුනාට කිව්වෙ මියුරු තනුවක්, රසවත් තනුවක්, මිහිරි තනුවක් වගේ විශේෂණ පද කීපයක් විතරයි. ඒ වෙනුවට ගීත වලදී සංගීත ඛණ්ඩ භාවිතය ගැන, සංද්වනි ගැන, භාණ්ඩ බාවිතය ගැන, රාග යොදාගැනීම ගැන වගේ දේවල් පැහැදිලි කලානම් සින්දු අහන්න විතරක් දන්නා අපවැනි අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තිබුනා.

  • @vigithakumaraliyanage6780
    @vigithakumaraliyanage6780 2 ปีที่แล้ว

    Very good

  • @praneethgayashan6179
    @praneethgayashan6179 3 ปีที่แล้ว

    I like program

  • @lpajaya1
    @lpajaya1 4 ปีที่แล้ว +1

    great choice

  • @laithalshamlan1896
    @laithalshamlan1896 4 ปีที่แล้ว +5

    දිනය.නිවැරදිි.කරන්න

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      මාස තුනක් ගිහින්. තාමත් ඇහැ ඇරිලා නෑ. 😴😴😴😴😴😴

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @shadowfacestudio7625
    @shadowfacestudio7625 3 ปีที่แล้ว

    lassanai

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

    1952 තිරගත වූ සුජාතා චිත්‍රපටයේ
    මන රංජනීය දර්ශනීය ලංකා.
    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
    mahamegha.lk/2020/02/29/manranjana-darshaniya-lanka/
    මනරංජන දර්ශනීය ලංකා - Mahamegha Magazine

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe5523 2 ปีที่แล้ว

  • @praneethgayashan6179
    @praneethgayashan6179 3 ปีที่แล้ว

    2019/6/14 වෙන්න ba නේද korona a kale tbbe na

  • @chitrahewasinghege8591
    @chitrahewasinghege8591 4 ปีที่แล้ว +4

    year is wrong now 2020

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini9169 3 ปีที่แล้ว

    බොහෝ දේ ඉගෙන ගත් වැඩසටහනක්...

  • @සිංහරසවින්දන
    @සිංහරසවින්දන 4 ปีที่แล้ว +3

    මේකේ අවුරුද්ද වෙනස් කරන්න.(2020 විය යුතුයි)

    • @gaminigunarathna8163
      @gaminigunarathna8163 4 ปีที่แล้ว +1

      සිහිනයකි රැ වැඩසටහනෙ ගිය ගිත විචාරයත් සමග සිඩි තැටි කරලා වෙලද පලට දාන්න එතකොට බස් රත වල මග තොටෙ යන කොට අහන්න පුලුවන් . එක ලොකු පිනක්

    • @iranganikalutanthri1152
      @iranganikalutanthri1152 3 ปีที่แล้ว

      Mr Mahesh Nissanke,Great, Amazing national service. Enjoy your high quality.ity program,displaying super talents of our youth. Very creative,

    • @iranganikalutanthri1152
      @iranganikalutanthri1152 3 ปีที่แล้ว

      Educative & the prose dialog is incredibly useful to inspire young minds, with good human qualities.Bless you.

  • @achithmalavithanthrie7656
    @achithmalavithanthrie7656 4 ปีที่แล้ว +2

    සුනිල් ශාන්ත සහ කේමදාසයන් අමතක විම කනගාටුදායකයි

  • @PIZZABOUNA
    @PIZZABOUNA 4 ปีที่แล้ว +1

    👍👍👍👍❤️❤️❤️❤️

  • @upandaragunasekara6995
    @upandaragunasekara6995 4 ปีที่แล้ว +6

    සුනිල් ශාන්තයන් අමතක වීම ගැන කණගාටුයි

  • @ලාලිතසිල්වා
    @ලාලිතසිල්වා 4 ปีที่แล้ว +1

    💎💎💎💎

    • @kamalaliyanage4699
      @kamalaliyanage4699 4 ปีที่แล้ว

      Athi wishistie prabudie pranamaya siyalu denatama

  • @danushkabandara5697
    @danushkabandara5697 4 ปีที่แล้ว +1

    G
    😬👍👍👍👍👍

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว

    සුනිල් එදිරිසිංහ new song th-cam.com/video/ratTuDlBvCg/w-d-xo.html

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +1

    සුනිල් එදිරිසිංහ new song th-cam.com/video/ratTuDlBvCg/w-d-xo.html

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +1

    සුනිල් එදිරිසිංහ new song th-cam.com/video/ratTuDlBvCg/w-d-xo.html