ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
" දසිස් දිණා රුපු රජුන් වසා" ඒ ගීතය නම් හරිම ලස්සනට ගායනා කලා.හරිම රසවත් විචාරයන් ගොඩක් ස්තූතියි. ❤❤
බුක් මාක් එකක් දාගෙන යූටියුබ් වැඩසටහනක් බැලුවාමයි...ඒකත් දවස් තුනක් තිස්සෙ..මේ කතාවෙ හැම තැනෙක මාත් ඉන්නවානෙ කියලා දැණුනු නිසයි ඒ.....Wimal Ketipearachchi කැටේ මල්ලී.. ඒක මාරයි බං....!!
මගේ ප්‍රියතම වැඩ සටහන ඒ වගේම අපේ විප්ලව වාදි අදහස්,ඇති කැටිපේගේ කවි හා,ගි තේරිම අති විශිෂ්ඨයි.ස්තුතියි
ඔබ කිව්වා මීමන ප්‍රේමතිලක ලියපු කවියක් ගැන ,ඒ කවිය කියලා ඔබ මෙහෙම කිව්වා , ඇත්තටම මිය ගිය දරුවෙක් ගැන මෙහෙම කවි ලියන තාත්ත කෙනෙක් මං දැක්කමයි කියලා ....ඒ වචන ටික ඇහුණු වෙලේ මට මෙහෙම ලියන්න හිතුනා ..... අපේ අප්පච්චිත් එහෙම ලිව්වා .....එයාලගේ පළවෙනි දරුවා ,ලස්සනම ලස්සන පුතෙක් ,හුරතල් වයසේ වයස අවුරුදු දෙකහමාරෙදි සරම්ප කියන උණ රෝගය හැදිලා මිය යනවා ... අයියට අවුරුදු දෙකක් යනකොට මගේ අක්කා ඉපදෙනවා .....ඒ හේතුව නිසා අයියව නතර කරගෙන ඉස්පිරිතාලේ ඉන්න වෙන්නෙ අප්පච්චිට ..... එදා රෑ උණ වේදනාවෙන් අම්මා ඕනි කියල සෑහෙන්න අඬලා තියෙනවා ....එදා රෑ සහ ඊට කලින් ඔහු ඉපදුන දවසේ ඉඳලා ඒ අත්දැකීම් සියල්ල අප්පච්චි කවි වලට පෙරලලා තියෙනවා ..... මට මතකයි අපි ලොකු උනහම අප්පච්චි ලියපු ඒ කවි අපි හයියෙන් කියවනවා....අපේ අප්පච්චිත් කවි ලියන්න හැකියාවක් තියෙනවා .....අප්පච්චි ඒ කාලේ පොත් වල කවි ලියලා තියෙනවා ....මේ කවි අතරින් මගේ හිත වඩාත්ම ගත්තේ අයියා වෙනුවෙන් ලියපු කවි .....ඔබතුමා ඒ කතාව කියපු වෙලාවේ මට මගේ අප්පච්චි ගැන දුකක් ඇති වුණා ...මට ඒ සම්පූර්ණම කවි පන්තිය මතක නැහැ නමුත් ඒකෙ සමහර සමහර පේලි මට මතකයි....මට මතක තියෙන පේලි ටිකක් මං මෙතන ලියනවා .....එක තැනක කියනවා මෙහෙම ..."අම්මගේ චීත්තය තුරුලට අරන් පුතා - අම්මා කොයි ද කියලා ඇඬුවේය පුතා "තවත් තැනක මේ විදිහට තියෙනවා "සුරතල් බොලඳ කට ඇර කිවු කතා පුතා- වාවාගත නොහැකි සිහිවන විටදි පුතා "
ඔබේ කතාව හරිම සංවේදී. මගේ යෙහෙළියකගේ සොහොයුරෙක් ද අවුරුදු හතරේදී ඔය විදියට මියගිය කතාව ඇය මට කියල තියෙනවා.
මේ වීඩියෝ එක දාපු දවසෙත් බැලුවා. අදත් බැලුවා. කැටිපෙ, ආසම චරිතයක්. කවදාහරි හමුවෙන්න ආසයි ❤
අතීත කාමයෙන් කවි සොයා වෙනදා නෑසුන ප්‍රවීණයින්ගේ ගීත මතක් කරදී ඒ තුළින් ජීවිතය පෙන්වා තරු එළිය හිරු එළිය හොයමින් ඉන්න අපි හැමෝම ගැන කතා කළ ලස්සන හැන්දෑවක් ...කැටපේ ආදරණීය කිවිවර ඔබට ස්තුතියි . වැඩසටහන මහෙයවන වජිර මහතාගේ වචන හැසිරවීම ඉතාමත් අලංකාරයි .සංගීතය ගායනය ඒ හැම එකක්ම අලංකාරයි.චරණ ❤️
katipe මහත්තයා බස්නාහිර පළාතෙන් මෙවර parliament anna obala රත්තරන් minissu 🙏🙏🙏🙏🙏🙏🙏
කියන්න ලැජ්ජයි මට මං ගැනම. මං හැර හැමෝම කැටපෙආරච්චිව දන්නව. ජනාධිපතිවරණය ලංවෙලා විකාශය ආරම්භ කල මීමැස්සා ටෙලි නාට්‍යය බලනකොට කුතුහලයක් ඇති වුනා කව්ද මේ ප්‍රසන්න පෙනුමක්, හොඳ පෞරුෂයක් ඇති නළුවා ,මීට කලින් දැකල නෑ කියල. ඊට පස්සෙ වැඩ සටහනක් දැකල හඳුනගත්ත.අද තමයි නියම වැඩසටහනක් දැක්කෙ. හරිම රහයි.ස්තූතියි.
මමත් එමමයි….විස්තර ටිකක් හෙව්වා කවුද මේ හැන්ඩියා කියලා බලන්න 😀බැලින්නම් බැදලා ඉන්නේ අමා විජේසේකරවනේ බොලේ 💜🙏👍
අනේ මටත් ලියන්න තියෙන්නේ එහෙම
මමත් එහෙමයි කලින් දැනගෙන හිටියෙ නැහැ.
නැවියන් වගේ සෝ සයුර ට පෙම් බැන්දකවියන් කැවුත්තම පාරන්නේ මන්ද 💔අපූරුම කතිකාවක්. ජයම වේවා ❤️
කැටිපේ මහත්තලා වගේ මිනිසුන් රටේ පාලකයෝ කරගන්න අකමැති වුන මිනිසුනේ.....කරුමයට පෙම් බැදපල්ලා..අපිත් ඔබලගේම කරුමෙ ගෙවන්නම්.
කලා වැඩසටහනක කලාව රසවිදපන්.. ඒකට දේශපාලනේ ගාවන්න එපා.. කලා කාරයගෙන් දේශපාලනේ බලාපොරොත්තු වෙන්න එපා.. 😅
සමහර උන් ඉන්නවා උන් හිතන්නෙ දේශපාලනය කියන්නෙ වෙනම එකක් ඒක කරන්න වෙනම සෙට් එකක් ඉන්නවා සහ ඒකෙ ප්‍රතිඵල ලැබෙන්නෙත් ඒක කරන ඒක එක්ක ඉන්න උන්ට විතරයි කියලා ....
Desapalanen thora mona huttakwath ne,,, eka therum ganillako
ස්තුතියි මහත්මයා... මේ සැරේ ඵ්ක වෙනස් කරමු
දැකපු හොදම වැඩසටහනක්,සෑහෙන research එකක් කරලා ඇවිල්ලා , හැම කලාකරුවෙක්ටම credit එක දීලා ලස්සනට කතා කලා.
සුපිරි program එක් , අහම්බෙන් වගෙ set උනේ , දැන්නම් addict වෙලා , keep it up 👍
නැවියන් වගේ සෝ සයුරට පෙම් බැන්දකවියන් කැවුත්තම පාරන්නෙ මන්ද.....ඉතා රසවත් වැඩසටහනක් ..❤️
ඔබ හැබෑම සුන්දර කලාකාමි තරුණයෙක්. මෙවර ඡන්දය දී කවුන්සිලයට යැවුවොත් ඒ රසවත් කලාකාමියාට හානියක් වේ දැයි මොහොතකට සැකයක් ද මතු වෙයි.
ඔබ අසා නැතිද සුවද කැවූ පෙම නොදිරන වග...කැටිපෙ සහෝදරයා ස්තූතියි ඔබට..මේ වැඩසටහන නම් එකම රස ගුලාවක්....
කැටිපෙ කියන දරුවට මම හරිම කැමතියි. එයා ගැන විස්තර හොය හොයා බලනව. ඒ පෙනුමෙ තියනව හරිම සුන්දර බවක්
වජිරට අඩුවෙන්ම කතා කරන්න උන program එකක්. විශිෂ්ඨ පෙර සූදානමක්. නියමය් කැට්පෙ මහත්තයා. සුභ පැතුම්......
ඇත්තටම දේශපාලනමය මනෝභාවයක් තුල හර්ර්ද්යාන්ගම සාහිත්‍ය රසයක් ඇති සුන්දර හදවතක අසිරිය දුටිමි ❤ මෙවනි දුර්ලභ ආදරනිය මිනිසුන් සිරිලක් ධරනි තලයට ආශිර්වාදයක් ❤❤
චරණ TV බොහොම ස්තුති .ඉතාම ලස්සනයි වැඩසටහන්.💛🌹
සිංහල සාහිත්‍ය පංතියක හිටිය වගේ දැනෙන්නෙ .ඇත්තටම වෙලාව යනවා දැනුනෙ නෑ .තව තවත් මෙවන් දැන උගත් පරිසරයට ආදරය දෙන මහත්වරු බිහි වේවා .තෙරුවන් සරණයි .
Eka nam eththa👊
මම හරිම අාසයි මෙතුමා සහබාගි වෙන වැඩසටහන් බලන්න අාසයි කවදා හරි මුන ගැහැලා කතා කරන්න හරිම අාසයි ❤
පුලුව්න් නම් මේ වැඩසටහනට පුබුදු ජාගොඩ සහෝදරයා ගේන්න ❤
මංජුල වෙඩිවර්ධනයන්ගේ කවිය තමයි සිත්ගත්ම එක. ඒ අතරෙ දසිස් දිනා ගීතය නැවත මතක් කලාට ස්තූතියි. විමල්, වජිර ඇතුලු කවියක රස හදුනන සියලු දෙනාට ජය!!!
ඔරායන් ඔය සටන නවතා මෙන්න මෙතනින් ඉඳගනිංබලාපන් ඔය දුන්නේ මලකඩ මෙන්න මේකෙන් පිහගනිංඋඹට වැඩියෙන් ලොකුම තරහක් සඳට මා තුල ඇති බැවින් පත්තු කෙරුවා මගේ බර අවි මචං කං දෙක වහගනිං මම නරඹපු කවි දහයට ගී දහයක් වැඩසටහන් අතරින් වඩාත්ම සිත්ගත් සහ විප්ලවකාරී වැඩසටහන!
තව program එකක් කරන්න තරම් වටිනවා .....
මල්ලි budusaranai ........හිත හොඳ කෙනෙක් ........ජය වේවා
Harima , puduma ( heart touch, feel ) wena episode ekak, really amazing ❤️
A nice programme. Kuravi band has got real talent. Thanks for all of you !🙏
Thank you very much. අප සමඟ රැදීම මහත් සේ අගයමි.
නැවියන් වගේ සෝ සයුරට පෙම් බැන්දකවියන් කැවුත්තම පරන්නේම මංද!!!
මෙතුමාට අවාරයෙන් පාර්ලිමෙින්තු යන්න ලැබෙිවා
අනේ මම මීමැස්සා බැලුවා චරණ ටි.වී.ඉන්නවා ඒත් මේ කැටිපේ මහත්තයා දන්නෙ නෑනේ මෙච්චර දවස් සමාවෙන්න මෙච්චර වටිනා කෙනෙක් ❤🙏
Such a great work. Hats off. Really enjoying all the programs.
වින්දනීය අර්ථවත් වැඩසටහනක් ..ස්තූතියි ඔබට ..❤❤❤❤❤❤❤❤
විමල් කැටිපෙආරච්චි ❤️🔥
මේ වාගේ අති දක්ෂයන් සමඟ සංවාදයේදි.. මේ නිවේදක තුමා වාගේ බුද්ධිමත් මිනිසුන් නිසා වැඩසටහන තව තවත් අර්ථාන්විත යි.. දැන් ඔහෙ නිකන් හිස් වචන පවසන නිවේදක, නිවේදිකාවන් ට ඉගෙන ගැනීමට බොහෝ දේ මෙහි ඇත. ❤
කැට්පෙ මලයා මා ප්‍රියමනාප සහෝදරයා.i love you ❤❤and this programme.❤
එතුමාගේ ඒ සිතුවෙලි වලට සියට සියක්ම මම එකගයි
වැඩසටහන නියමයි.එක අවුලක් තියෙනවා.දක්ශ තරැණ ගායකයෝ අරන් එන්නකො.
ඔබගේ අතීතකාම මතකයන් අපවත් අතරමන් කලා ඇත්තයි..... අගෙයි, 💐💐💐... Sam ගේ යෝජනාව මම ස්තිර කරමි..
කවියන් තනන ...කවියන් විඳින රස ගුලාවක් ..විශිෂ්ටයි නොව අති විශිෂ්ටයි .කවි මල් ආසිරි වැසි වස්සන සියලුම දෙනාට සුබ පැතුම් ..🏆️🎖️️🎖️️
විශිෂ්ටයි මෙවැනි අදහස් ඇති අය තව තවත් බිහි වේවා
දවසක හමුවී katha කරන්න පුළුවන් .නේද මල්ලි .......budusaranai ......
හරිම රහයි....❤
කවි දහයට ගී දහයක් දැන් යූ ටියුබ් එකෙන් බලනකොට මට දැනෙනව සීනෙන් ගෑ සුවඳක් වගෙ දෙයක් .ඒ වෑඩ සටහන දැන් චරන ටීවී එකේ නැහැ.ගියා කල් වැඩි නැද්ද.
වචනයක් ගිලිහුනත් ලෝබ හිතෙන වැඩසටහනක්❤
ඔබ හරියටම හරි කැටිපෙ සහෝදරයා 👍🔥
ආසම වැඩසටහනට ආසම සහෝදරයෙක්
හොඳ විචාරයක්, කවි හා ගීත තේරිමක්. මා වඩාත්ම සිත්ගත්තේ මහගමසේකරයන්ගේ කවිය හා කුමාරදාස සපුතන්ත්‍රි ගේ ගීතය සහිත විචාරයටයි.... ඇත්ත අප සැමදෙයක්ම කරන්නේ තමාවම සතුටුකිරීමටම නේද ??
කැටිපේආරච්චි ආදරෙයි 🔥🌹
මා මේ සිටින්නේ සංතෝස විල අසල උසම උස ගසකයි
Ekenma, Katipe will represent the parliament this time. Patta buwek❤
වජිර වත් දවසක ගෙන්නන්න කැටි pay මචං එකට
විශිෂටයි.... ජය
අයියා දියේ ගිලුන කවියට මගේ ඔළුවට ආවේ මා වව්ලන් රෑ පුරාම ගීතය
විමල් මරණය ගැන කතා කරනවා.එකට මං කැමති.හැමොම මරණය සහනයක් කියලා කියනවා අඩුයි.
අද තමයි මේක බැලුවේ. ❤
මේ වැඩ සටහන බලන්න ආස හිතෙන්නෙ වජිරගේ ලස්සන ඉදිරිපත් කිරීමත්, කුරවි බෑන්ඩ් එකේ රසවත් සංගීත හඩත් නිසාමයි. 🙏🇬🇧
බොහොමත්ම අගය කරමි. අප සමඟ රැදීම අපට මහත් සතුටකි.. ස්තුතී...
කැටිපෙ අදාලම නැද්ද
@@canthi147 👍🤔😃
ithama asawen balpu wedasatahanak. thank you wajira. yaman kaluwe gedara yanna kaviya mamath harima asa kaviyak.
ස්තුතියි!
ආසම සහෝදරයෙක් ..
අද තමයි බලපු ලස්සනම program eka.
හදවත් ඇති මිනිසුන් මරා වල දමා මිනී මෝරුන්ට පින් බිමක අයිතිය ලියා දී දුක් විදි අවුරුදු හැත්තෑ ගනනකට අවසන් තිත තබමු මිනිසුනේ ❤
කැටිපේ මා ඔබට වඩා අවු 20ක් වැඩිමල්.සතුටට කරැන අප අතරඑකම හැගුම් පැවතීමයි.නීලාගේ ගීත,ආදර හැඟුම් හා රට ගැන ඇති කියවීම විශේෂයි. සුබ පතමි.
මම බැලුව හොදම වැඩ සටහන කවි දාහයට ගී දහයක්,
Good Job guys ................
විශිස්ට කලාකරුවෙක්. ජයවේවා.
Great 👍🏆
ලස්සන යි!!
බොහොම රසවත්
කැටපේ ❤❤
Wajera mahaththya mage nirmanayak ewanna address eka dannako
නො. 4, නාලන්දාරාම පාර, නුගේගොඩ
Rahata thibba. Thanks Charana TV
Wagira oya supiri...GOOD LUCK..
Great!!
ආසාවෙන් බැලුවා ❤❤
කැටිපේ❤
Very nice programme 👍🙏
Karipe mahaththayo obatath ama nonatath mama hare aderee, polonnaru awoth katha karanna hare asae, mali mawen denannama one,, jayawewa, 🙏🙏🙏❤️❤️❤️🌹
මේ පත්තර කෑල්ල මගේ එකතුව තුල....(සත් හඬ)
Music team 1nam excellent….❤️
supper🌸🌸
Excellent character
BASE aiya 👌👌👌
He is brilliant 🎉
සුපිරි
Katape විප්ලවවාදී සහෝදරයා obe hada wadeyen samajaya අවදි karanna යොදවන්න
Katipe, mahaththdyo oya liyapurata anurata senduwata ape washe wela enne,,, dawasakata ahana wara ananthae, 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
1:01:11 ❤❤❤❤❤
I have heart felt feeling when i see him like i know him in my previous birth
රටකට ඕනෑ අපමණ අගයක් 😂
රස ගුලාවක් ✨️🖤
තව විනාඩි 25 ක් තියෙනවා ..
I think the most beautiful attack on Kavi dahayata Gee Dahayak😍😍😍with ketipe
❤❤❤harima asawen balan program ekak good luck
කළු ගල් අතරට මැණිකක් පහල වෙත්වා
❤️
👌❤️❤️❤️👍
මුදලිගේ මුදලි....මටත් හිතුනෙ ඔය ටිකමය්
ELA
👍👍👍👍❤️❤️❤️
" දසිස් දිණා රුපු රජුන් වසා" ඒ ගීතය නම් හරිම ලස්සනට ගායනා කලා.හරිම රසවත් විචාරයන් ගොඩක් ස්තූතියි. ❤❤
බුක් මාක් එකක් දාගෙන යූටියුබ් වැඩසටහනක් බැලුවාමයි...
ඒකත් දවස් තුනක් තිස්සෙ..
මේ කතාවෙ හැම තැනෙක මාත් ඉන්නවානෙ කියලා දැණුනු නිසයි ඒ.....
Wimal Ketipearachchi
කැටේ මල්ලී.. ඒක මාරයි බං....!!
මගේ ප්‍රියතම වැඩ සටහන ඒ වගේම අපේ විප්ලව වාදි අදහස්,ඇති කැටිපේගේ කවි හා,ගි තේරිම අති විශිෂ්ඨයි.
ස්තුතියි
ඔබ කිව්වා මීමන ප්‍රේමතිලක ලියපු කවියක් ගැන ,ඒ කවිය කියලා ඔබ මෙහෙම කිව්වා , ඇත්තටම මිය ගිය දරුවෙක් ගැන මෙහෙම කවි ලියන තාත්ත කෙනෙක් මං දැක්කමයි කියලා ....ඒ වචන ටික ඇහුණු වෙලේ මට මෙහෙම ලියන්න හිතුනා .....
අපේ අප්පච්චිත් එහෙම ලිව්වා .....එයාලගේ පළවෙනි දරුවා ,ලස්සනම ලස්සන පුතෙක් ,හුරතල් වයසේ වයස අවුරුදු දෙකහමාරෙදි සරම්ප කියන උණ රෝගය හැදිලා මිය යනවා ... අයියට අවුරුදු දෙකක් යනකොට මගේ අක්කා ඉපදෙනවා .....ඒ හේතුව නිසා අයියව නතර කරගෙන ඉස්පිරිතාලේ ඉන්න වෙන්නෙ අප්පච්චිට ..... එදා රෑ උණ වේදනාවෙන් අම්මා ඕනි කියල සෑහෙන්න අඬලා තියෙනවා ....එදා රෑ සහ ඊට කලින් ඔහු ඉපදුන දවසේ ඉඳලා ඒ අත්දැකීම් සියල්ල අප්පච්චි කවි වලට පෙරලලා තියෙනවා ..... මට මතකයි අපි ලොකු උනහම අප්පච්චි ලියපු ඒ කවි අපි හයියෙන් කියවනවා....අපේ අප්පච්චිත් කවි ලියන්න හැකියාවක් තියෙනවා .....අප්පච්චි ඒ කාලේ පොත් වල කවි ලියලා තියෙනවා ....මේ කවි අතරින් මගේ හිත වඩාත්ම ගත්තේ අයියා වෙනුවෙන් ලියපු කවි .....ඔබතුමා ඒ කතාව කියපු වෙලාවේ මට මගේ අප්පච්චි ගැන දුකක් ඇති වුණා ...මට ඒ සම්පූර්ණම කවි පන්තිය මතක නැහැ නමුත් ඒකෙ සමහර සමහර පේලි මට මතකයි....මට මතක තියෙන පේලි ටිකක් මං මෙතන ලියනවා .....
එක තැනක කියනවා මෙහෙම ...
"අම්මගේ චීත්තය තුරුලට අරන් පුතා - අම්මා කොයි ද කියලා ඇඬුවේය පුතා "
තවත් තැනක මේ විදිහට තියෙනවා
"සුරතල් බොලඳ කට ඇර කිවු කතා පුතා- වාවාගත නොහැකි සිහිවන විටදි පුතා "
ඔබේ කතාව හරිම සංවේදී. මගේ යෙහෙළියකගේ සොහොයුරෙක් ද අවුරුදු හතරේදී ඔය විදියට මියගිය කතාව ඇය මට කියල තියෙනවා.
මේ වීඩියෝ එක දාපු දවසෙත් බැලුවා. අදත් බැලුවා. කැටිපෙ, ආසම චරිතයක්. කවදාහරි හමුවෙන්න ආසයි ❤
අතීත කාමයෙන් කවි සොයා වෙනදා නෑසුන ප්‍රවීණයින්ගේ ගීත මතක් කරදී ඒ තුළින් ජීවිතය පෙන්වා තරු එළිය හිරු එළිය හොයමින් ඉන්න අපි හැමෝම ගැන කතා කළ ලස්සන හැන්දෑවක් ...කැටපේ ආදරණීය කිවිවර ඔබට ස්තුතියි . වැඩසටහන මහෙයවන වජිර මහතාගේ වචන හැසිරවීම ඉතාමත් අලංකාරයි .සංගීතය ගායනය ඒ හැම එකක්ම අලංකාරයි.චරණ ❤️
katipe මහත්තයා බස්නාහිර පළාතෙන් මෙවර parliament anna obala රත්තරන් minissu 🙏🙏🙏🙏🙏🙏🙏
කියන්න ලැජ්ජයි මට මං ගැනම. මං හැර හැමෝම කැටපෙආරච්චිව දන්නව.
ජනාධිපතිවරණය ලංවෙලා විකාශය ආරම්භ කල මීමැස්සා ටෙලි නාට්‍යය බලනකොට කුතුහලයක් ඇති වුනා කව්ද මේ ප්‍රසන්න පෙනුමක්, හොඳ පෞරුෂයක් ඇති නළුවා ,මීට කලින් දැකල නෑ කියල.
ඊට පස්සෙ වැඩ සටහනක් දැකල හඳුනගත්ත.
අද තමයි නියම වැඩසටහනක් දැක්කෙ. හරිම රහයි.
ස්තූතියි.
මමත් එමමයි….විස්තර ටිකක් හෙව්වා කවුද මේ හැන්ඩියා කියලා බලන්න 😀බැලින්නම් බැදලා ඉන්නේ අමා විජේසේකරවනේ බොලේ 💜🙏👍
අනේ මටත් ලියන්න තියෙන්නේ එහෙම
මමත් එහෙමයි කලින් දැනගෙන හිටියෙ නැහැ.
නැවියන් වගේ සෝ සයුර ට පෙම් බැන්ද
කවියන් කැවුත්තම පාරන්නේ මන්ද 💔
අපූරුම කතිකාවක්. ජයම වේවා ❤️
කැටිපේ මහත්තලා වගේ මිනිසුන් රටේ පාලකයෝ කරගන්න අකමැති වුන මිනිසුනේ.....කරුමයට පෙම් බැදපල්ලා..අපිත් ඔබලගේම කරුමෙ ගෙවන්නම්.
කලා වැඩසටහනක කලාව රසවිදපන්.. ඒකට දේශපාලනේ ගාවන්න එපා.. කලා කාරයගෙන් දේශපාලනේ බලාපොරොත්තු වෙන්න එපා.. 😅
සමහර උන් ඉන්නවා උන් හිතන්නෙ දේශපාලනය කියන්නෙ වෙනම එකක් ඒක කරන්න වෙනම සෙට් එකක් ඉන්නවා සහ ඒකෙ ප්‍රතිඵල ලැබෙන්නෙත් ඒක කරන ඒක එක්ක ඉන්න උන්ට විතරයි කියලා ....
Desapalanen thora mona huttakwath ne,,, eka therum ganillako
ස්තුතියි මහත්මයා... මේ සැරේ ඵ්ක වෙනස් කරමු
දැකපු හොදම වැඩසටහනක්,සෑහෙන research එකක් කරලා ඇවිල්ලා , හැම කලාකරුවෙක්ටම credit එක දීලා ලස්සනට කතා කලා.
සුපිරි program එක් , අහම්බෙන් වගෙ set උනේ , දැන්නම් addict වෙලා , keep it up 👍
නැවියන් වගේ සෝ සයුරට පෙම් බැන්ද
කවියන් කැවුත්තම පාරන්නෙ මන්ද.....ඉතා රසවත් වැඩසටහනක් ..❤️
ඔබ හැබෑම සුන්දර කලාකාමි තරුණයෙක්. මෙවර ඡන්දය දී කවුන්සිලයට යැවුවොත් ඒ රසවත් කලාකාමියාට හානියක් වේ දැයි මොහොතකට සැකයක් ද මතු වෙයි.
ඔබ අසා නැතිද සුවද කැවූ පෙම නොදිරන වග...කැටිපෙ සහෝදරයා ස්තූතියි ඔබට..මේ වැඩසටහන නම් එකම රස ගුලාවක්....
කැටිපෙ කියන දරුවට මම හරිම කැමතියි. එයා ගැන විස්තර හොය හොයා බලනව. ඒ පෙනුමෙ තියනව හරිම සුන්දර බවක්
වජිරට අඩුවෙන්ම කතා කරන්න උන program එකක්. විශිෂ්ඨ පෙර සූදානමක්. නියමය් කැට්පෙ මහත්තයා. සුභ පැතුම්......
ඇත්තටම දේශපාලනමය මනෝභාවයක් තුල හර්ර්ද්යාන්ගම සාහිත්‍ය රසයක් ඇති සුන්දර හදවතක අසිරිය දුටිමි ❤ මෙවනි දුර්ලභ ආදරනිය මිනිසුන් සිරිලක් ධරනි තලයට ආශිර්වාදයක් ❤❤
චරණ TV බොහොම ස්තුති .ඉතාම ලස්සනයි වැඩසටහන්.💛🌹
සිංහල සාහිත්‍ය පංතියක හිටිය වගේ දැනෙන්නෙ .ඇත්තටම වෙලාව යනවා දැනුනෙ නෑ .තව තවත් මෙවන් දැන උගත් පරිසරයට ආදරය දෙන මහත්වරු බිහි වේවා .තෙරුවන් සරණයි .
Eka nam eththa👊
මම හරිම අාසයි මෙතුමා සහබාගි වෙන වැඩසටහන් බලන්න අාසයි කවදා හරි මුන ගැහැලා කතා කරන්න හරිම අාසයි ❤
පුලුව්න් නම් මේ වැඩසටහනට පුබුදු ජාගොඩ සහෝදරයා ගේන්න ❤
මංජුල වෙඩිවර්ධනයන්ගේ කවිය තමයි සිත්ගත්ම එක. ඒ අතරෙ දසිස් දිනා ගීතය නැවත මතක් කලාට ස්තූතියි. විමල්, වජිර ඇතුලු කවියක රස හදුනන සියලු දෙනාට ජය!!!
ඔරායන් ඔය සටන නවතා මෙන්න මෙතනින් ඉඳගනිං
බලාපන් ඔය දුන්නේ මලකඩ මෙන්න මේකෙන් පිහගනිං
උඹට වැඩියෙන් ලොකුම තරහක් සඳට මා තුල ඇති බැවින්
පත්තු කෙරුවා මගේ බර අවි මචං කං දෙක වහගනිං
මම නරඹපු කවි දහයට ගී දහයක් වැඩසටහන් අතරින් වඩාත්ම සිත්ගත් සහ විප්ලවකාරී වැඩසටහන!
තව program එකක් කරන්න තරම් වටිනවා .....
මල්ලි budusaranai ........හිත හොඳ කෙනෙක් ........ජය වේවා
Harima , puduma ( heart touch, feel ) wena episode ekak, really amazing ❤️
A nice programme. Kuravi band has got real talent. Thanks for all of you !🙏
Thank you very much. අප සමඟ රැදීම මහත් සේ අගයමි.
නැවියන් වගේ සෝ සයුරට පෙම් බැන්ද
කවියන් කැවුත්තම පරන්නේම මංද!!!
මෙතුමාට අවාරයෙන් පාර්ලිමෙින්තු යන්න ලැබෙිවා
අනේ මම මීමැස්සා බැලුවා
චරණ ටි.වී.ඉන්නවා ඒත් මේ කැටිපේ මහත්තයා දන්නෙ නෑනේ මෙච්චර දවස් සමාවෙන්න මෙච්චර වටිනා කෙනෙක් ❤🙏
Such a great work. Hats off. Really enjoying all the programs.
වින්දනීය අර්ථවත් වැඩසටහනක් ..ස්තූතියි ඔබට ..❤❤❤❤❤❤❤❤
විමල් කැටිපෙආරච්චි ❤️🔥
මේ වාගේ අති දක්ෂයන් සමඟ සංවාදයේදි.. මේ නිවේදක තුමා වාගේ බුද්ධිමත් මිනිසුන් නිසා වැඩසටහන තව තවත් අර්ථාන්විත යි.. දැන් ඔහෙ නිකන් හිස් වචන පවසන නිවේදක, නිවේදිකාවන් ට ඉගෙන ගැනීමට බොහෝ දේ මෙහි ඇත. ❤
කැට්පෙ මලයා මා ප්‍රියමනාප සහෝදරයා.i love you ❤❤and this programme.❤
එතුමාගේ ඒ සිතුවෙලි වලට සියට සියක්ම මම එකගයි
වැඩසටහන නියමයි.එක අවුලක් තියෙනවා.දක්ශ තරැණ ගායකයෝ අරන් එන්නකො.
ඔබගේ අතීතකාම මතකයන් අපවත් අතරමන් කලා ඇත්තයි..... අගෙයි, 💐💐💐... Sam ගේ යෝජනාව මම ස්තිර කරමි..
කවියන් තනන ...කවියන් විඳින රස ගුලාවක් ..විශිෂ්ටයි නොව අති විශිෂ්ටයි .කවි මල් ආසිරි වැසි වස්සන සියලුම දෙනාට සුබ පැතුම් ..
🏆️🎖️️🎖️️
විශිෂ්ටයි මෙවැනි අදහස් ඇති අය තව තවත් බිහි වේවා
දවසක හමුවී katha කරන්න පුළුවන් .නේද මල්ලි .......budusaranai ......
හරිම රහයි....❤
කවි දහයට ගී දහයක් දැන් යූ ටියුබ් එකෙන් බලනකොට මට දැනෙනව සීනෙන් ගෑ සුවඳක් වගෙ දෙයක් .ඒ වෑඩ සටහන දැන් චරන ටීවී එකේ නැහැ.ගියා කල් වැඩි නැද්ද.
වචනයක් ගිලිහුනත් ලෝබ හිතෙන වැඩසටහනක්❤
ඔබ හරියටම හරි කැටිපෙ සහෝදරයා 👍🔥
ආසම වැඩසටහනට ආසම සහෝදරයෙක්
හොඳ විචාරයක්, කවි හා ගීත තේරිමක්. මා වඩාත්ම සිත්ගත්තේ මහගමසේකරයන්ගේ කවිය හා කුමාරදාස සපුතන්ත්‍රි ගේ ගීතය සහිත විචාරයටයි.... ඇත්ත අප සැමදෙයක්ම කරන්නේ තමාවම සතුටුකිරීමටම නේද ??
කැටිපේආරච්චි ආදරෙයි 🔥🌹
මා මේ සිටින්නේ සංතෝස විල අසල උසම උස ගසකයි
Ekenma, Katipe will represent the parliament this time. Patta buwek❤
වජිර වත් දවසක ගෙන්නන්න කැටි pay මචං එකට
විශිෂටයි.... ජය
අයියා දියේ ගිලුන කවියට මගේ ඔළුවට ආවේ මා වව්ලන් රෑ පුරාම ගීතය
විමල් මරණය ගැන කතා කරනවා.එකට මං කැමති.හැමොම මරණය සහනයක් කියලා කියනවා අඩුයි.
අද තමයි මේක බැලුවේ. ❤
මේ වැඩ සටහන බලන්න ආස හිතෙන්නෙ වජිරගේ ලස්සන ඉදිරිපත් කිරීමත්, කුරවි බෑන්ඩ් එකේ රසවත් සංගීත හඩත් නිසාමයි. 🙏🇬🇧
බොහොමත්ම අගය කරමි. අප සමඟ රැදීම අපට මහත් සතුටකි.. ස්තුතී...
කැටිපෙ අදාලම නැද්ද
@@canthi147 👍🤔😃
ithama asawen balpu wedasatahanak. thank you wajira. yaman kaluwe gedara yanna kaviya mamath harima asa kaviyak.
ස්තුතියි!
ආසම සහෝදරයෙක් ..
අද තමයි බලපු ලස්සනම program eka.
හදවත් ඇති මිනිසුන් මරා වල දමා මිනී මෝරුන්ට පින් බිමක අයිතිය ලියා දී දුක් විදි අවුරුදු හැත්තෑ ගනනකට අවසන් තිත තබමු මිනිසුනේ ❤
කැටිපේ මා ඔබට වඩා අවු 20ක් වැඩිමල්.සතුටට කරැන අප අතරඑකම හැගුම් පැවතීමයි.නීලාගේ ගීත,ආදර හැඟුම් හා රට ගැන ඇති කියවීම විශේෂයි. සුබ පතමි.
මම බැලුව හොදම වැඩ සටහන කවි දාහයට ගී දහයක්,
Good Job guys ................
විශිස්ට කලාකරුවෙක්. ජයවේවා.
Great 👍🏆
ලස්සන යි!!
බොහොම රසවත්
කැටපේ ❤❤
Wajera mahaththya mage nirmanayak ewanna address eka dannako
නො. 4, නාලන්දාරාම පාර, නුගේගොඩ
Rahata thibba. Thanks Charana TV
Wagira oya supiri...GOOD LUCK..
Great!!
ආසාවෙන් බැලුවා ❤❤
කැටිපේ❤
Very nice programme 👍🙏
Karipe mahaththayo obatath ama nonatath mama hare aderee, polonnaru awoth katha karanna hare asae, mali mawen denannama one,, jayawewa, 🙏🙏🙏❤️❤️❤️🌹
මේ පත්තර කෑල්ල මගේ එකතුව තුල....(සත් හඬ)
Music team 1nam excellent….❤️
supper🌸🌸
Excellent character
BASE aiya 👌👌👌
He is brilliant 🎉
සුපිරි
Katape විප්ලවවාදී සහෝදරයා obe hada wadeyen samajaya අවදි karanna යොදවන්න
Katipe, mahaththdyo oya liyapurata anurata senduwata ape washe wela enne,,, dawasakata ahana wara ananthae, 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
1:01:11 ❤❤❤❤❤
I have heart felt feeling when i see him like i know him in my previous birth
රටකට ඕනෑ අපමණ අගයක්
😂