ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වගේ විද්වතුන් තෝරා බේරාගෙන මේ වැඩ සටහනට යොමුකර ගන්නා ලෙස ඉතා කාරුණිකව වජිර ඔබෙන් ඉල්ලා සිටිනව ස්තුතියි හැමදාමත් ආදරෙයි චරන
බාවනාවක් ...කියා නිම කල නොහැකි රසයක් ...
අද නම් කවි 10ක් නෙමේ , තනිකර ජීවිතය ඉගැන්වීමක් කලේ🙏🙏🙏
ස්තුතියි ❤
Ekanam aththa. Sir hamadama wishayata wagema ape jeewethetath සාධාරණයක් karanna uthsaha karana guruhadawathak. Love you sir. Ape school ekata sirge watina kama තදින්ම danenawa sir. Sirta budusaranayi. Sirla wage minissu hari aduyi mee lokee.
මමත් ගියේ කසුන් ගිය ඉස්කෝලෙටමයි .. කසුන් අපිට වඩා වසරක් හෝ දෙකක් වැඩිමල්.... සාමාන්‍ය පෙල සිංහල සාහිත්‍යය කියන විශයට හොඳ සාමාර්ථයක් ගන්න ඕන නිසා අපි ටියුශන් ගියා දේවානන්දෙ ධර්මා මිස්ගෙ ගෙදර තිබ්බ ටියුශන් ක්ලාස් එකට( එවකට ධර්මාශෝකෙ ප්රයිමරියෙ ප්‍රින්සිපල් චන්ද්‍රදාස සර්ගෙ වයිෆ්) අදවෙනතුරු සිංහල සාහිත්‍යය රහටම විචාරය කරන සහ කරපු උදවිය අතරේ ධර්මා මිස් තමා මගේ ලිස්ට් එකේ පලවෙනියා... ඒ සාහිත්‍ය විචාර ඒතරම් රහයි... පංතියේ පැය දෙක යනවා දැනෙන්නෙ නෑ... අද මේ කසුන්ගෙ විචාරය අහන් ඉද්දිම මට ඒ ධර්මා මිස්ගෙ සිංහල විචාරය මතක්වුනා... ඒ තරම්ම මේ විචාරයත් රහයි.... කසුන් සිංහල ඉගැන්නුවානම්, ධර්මා මිස් වගේම සිංහල මී පැණි තරමට දියකරලා කනට වක්කරන තරම් රහට සිංහල උගන්වාවි කියලා මට හිතුන....අනාගතයේ දවසක ධර්මා මිස් ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතන් ඉන්නව... ඒ පෝස්ට් එකේ අගට මම මේකසුන්ගෙ වීඩියෝ එක අමුණනව... ධරමා මිස් යමක් විචාරය කලාද... මේ කසුන්ගේ විචාරයත් ඒ වගේමයි...❤❤❤
මට කසුන් සර්ගෙන් ඉගෙන ගන්න ලැබුනු එක වසනවක්❤️
ශිල්ප දෙන ඇදුරැ තුම, මනස සහ හදවතට. අවැසිම කල දැයට අහිංසත දුවා දරැවනට ඔබවැනි මගපෙන්වන්නන්. අගය කරමි ඔබෙි මානව දයාව.කියාදෙන්න උන් හට ජිවත් වෙන්න. සතුටු වෙමි ඔබ ගැන. ස්තුතියි චරණ! දිගු කල් දිනේවා මෙි පින් කම.
අපූරු ගූරු තරුවකි,ඔබතුමන්. ඔබ ව්ටින් ව්ට මා 😢😢 තරම්.
විද්‍යා ගුරුතුමෙකුගෙන් මෙවැනි කලා රසාස්වාදයක් ඇසීමත් සතුටක්.. අපූරුම කවි තේරීමක්.. 🙏🙏🙏 ඉදිරිපත් කිරීම හැමදාමත් වගේ ප්‍රසංශනීයයි 🙏🙏🙏
මේ සර් විද්‍යාව විතරක් උගන්නනේ නෑ අපේ පාසලේ සින්හල ඉගැන්නුවේ
ඇත්තටම සුන්දර හිතක් ❤❤❤
සොඳුරු හදවතක් . නිවැරැදි දැක්මක්...
Wachana naha kiyanna etharam TOP
❤️ විටෙක සියල්ලට වඩා නිවේදකතුමාගෙ වචන වලට හිත යනවා ❤💐
තවත් අපූරු වැඩසහනක්! ඔබ වැනි ගුරුවරු ලැබෙන දරුවෝ හරිම වාසනාවන්තයි!ඔබ සැමට ජය!
හරිම ලස්සනයි. අර්ථවත්. විද්‍යා ගුරු පියතුමෙක් මෙතරම් සංවේදී වීම හා සාහිත්‍යය බර වීම, ඉගෙනගන්න ලැබෙන දරුවන් ගේ වාසනාවක්❤
Aniwaren mth igen gththa kasun sir gem aththtm e wage guruwaryek hmbawela nh mt kawadawthma❤️
Sirgen igena ganna api godak wasanawanthayi sir . ආදරෙයි sirta හැමදාම .I respect you everyday sir.❤
නමින් ගුරු විද්යාඋගන්වයි සිප්සාහිත්ය සත්‍යා....ලෙලවන සුගම රළුවචන සරලයකසුන් ගුරු තරු...
හරිම ලස්සනයි. නියම ඉස්කෝලේ මහත්තයා. ස්තුතියි ඔබට.
Apoorwa vindanayak. Sthuthi oba depala athulu, gayika, gayika, samagin Kuruvi Sangeeta kandayamata. Harima sundarai!
වජිර සහෝදරයට ලන් වෙන්න තරම්වත් නිවේදකයෙක් මට ,වර්තමානයේ පේන්නැ ❤
අදත් හරිම ලස්සනයි ,හරිම අර්ථවත් ,
කවි 10 ගී 10 ක් වැඩසටහන් මාලාව අතරින් හිතට දැනුන එකම වැඩසටහන මෙයම යි. හෘද ස්පන්දනය මදකට වෙන වෙන පැතිකඩයන් ඔස්සේ රැගෙනයන්නට, නතර කරවන්නට මේ වැඩසටහන අතිශය සමත් ය. කසුන් හේමන්ත මහතාට ඔහුගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක ව කරගන්න ලැබේවා !! බොහොම ස්තූතියි ගුරුතුමනි අපගේ සාහිත්‍ය දැනුම සංවර්ධනයට ඔබ ගත් වෑයම ට...
ස්තුතියි ඔබට
අනිවාර්යයෙන්ම..මමත් වින්දා පුදුම විදියට... නාඩි වැටෙන විදිය පවා දැනෙන ලෙස මේ ගුරුතරුවේ විග්‍රහය අති විශිෂ්ඨ යි.
සුන්දර මිනිසෙක්. හොදම සහෘදයෙක්. තෙරුවන් සරණයි.
අපූරු විමසුමක්. ජය ඔබට!
ප්‍රාණය නිරුද්ධ වන මොහොතේ පවා, කුල භේදය හෙලා දකින ගුරු පියෙකු! මේ අර්ථවත් රසවත් කාර්්‍යට දායක වූ සියලු දෙනා 🙏💟🙏💟🙏
අපේ සර්, මාරම ලස්සනයි ,දවසක් වුනත් අහගෙන ඉන්නවා 😄😄
මගේ ජිවිතේ අවුරුදු 40ක පමණ කාලයක් මාව ආපස්සට නැත්නම් අතීතයට අරගෙන ගියා. පුංචි කාලයේ දුෂ්කර පාසැල් අවදිය, උසස් අධ්‍යාපනයේදී මනමේ සිංහබාහු එක්ක බැඳුන වේදිකා නාට්‍ය හා රංගකලාව, ඉන් ඔබ්බට ආදරය කරන කාලයේ අනෙකාගේ සතුට වෙනුවෙන් තම ආදරය කැප කිරීම, අපේ රටේ දූශිත දේශපාලනය නිසා අදටත් අපේ දරුවන් බැටකන...ආදී සියළු සිදුවිම් එක්ක අතීතයට මාව ගෙන යාමට සමත් වූ ඔබතුමාට මාගේ හදපිරි ප්‍රණාමය❤ මෙවැනි කාලෝචිත වගේම කවියෙන් හා ගීතයෙන් අපිට රසවින්දනය ලබාදෙන චරණ tv එකටත් මෙවැනි වැඩසටහන් වලින් තව තවත් අපේ සමාජයට යහපත් දෙයක් කරන්න ශක්තිය ලැබේවා..🌹🌹
සංවෙිදි මිනිස්සු කතා කරද්දි හරි අපුරුයි....චිත්තරුුප මැවෙනවා
ගොඩක් අර්ථවත් සහ රසවත් අද වැඩසටහන.❤
හරිම විනදනීයයි.......... ස්තූතියි !
Me sir sihinayaki re program ekata awa ekath man beluwa.harima watinawa obe viggraha kirima.suba pathanawa anagathayata
ආදරණීය කවි හිත💖💯🔥💖👍
අපූරු කියවීම් ❤️
අයියා 😍🌻🖤
❤
ජීවිතයට හැමදාම අරුතක් දෙන ජිවිතය...හදසන්තක්ව කියා දෙන කලාව...
ම්ම්ම්ම් මාරම කවිහිතක්... සුබ පැතුම් සර් ❤️
අපූරුයි...❤️
It's excellent 💐
මාරම ලස්සනයි ❤️
මාර ලස්සනයි සර්
සහෘද වජිර, මෙම රසවිඳීම තුල ඔබ නිරුත්තර වූ තැන් නැහැ කියන්න බෑ. අපූර්වතම කවි සහ මෙතරම්ම ගැලපෙන ගීත මම ඇහුවෙ නැහැ මින් පෙර.සීමා මායිම් නැති ස්වර වල කිමිදුම් කරන ගායක දෙපල මේ තරම් වින්දනය කරමින් හද සොලවමින් නෙතු රිදවීමට විදුලිසැරක් නොවුනා කිවුවොත් රසවත් කමටත් වංක වීමක්. කසුන් හේමන්ත නම්වූ මේ රසවතා විග්රහ කරන හැඩය මාව සාහිත්‍ය පන්තියක මැද පෙල නියෝජනය කලා. සහෘද වජිර මට යෝජනා කරන්න හිතුනා මේ පාරමිතා මාවතේ පාරමී පුරන හැම රසවතුන්ගෙන්ම ඉහළ රසවින්දනයක් ඇති කල කවියට සාර්ථක ම සාධාරණත්වය ඉටුකල රසවතාව වසරකට වරක් හෝ ඇගයීමකට ලක් කිරීම රසවිඳින අප වැනි අයවත් තවත් උද්දීපනය කිරීමක් වනවා නොඅනුමානයි. තිස්සමහාරාමයේ මහසෙන්පුර විදුහලේ සිසුන් විතරක් නෙවෙයි එම භූමියේ සෑම සත්වයෙක්මත් එහි සිසුන්ගේ නිවෙස් වල වටපිටාවේ හැමත් පුදුම පින්වන්තයි. රැකගන්න මේ සම්පත. දීර්ඝායු පතනවා හදවතින්ම. වජිර මහත්මයා ඇතුලු කණ්ඩායම ට මේ පාරමී මාවතේ සියලු බාධා දුරු වී දිගු ගමනකට ආසිරි. 🙏🙏
Great 👍
හරිම අපූරු වැඩසටහක් 🌹🌹
Great !
හරිම සතුටුයි මගේ දරුවා ගේ සිංහල ගුරැතුරැමවිමආදරනියගුරුතුමා
චාරුනි... නම් මාරයි...❤
අපේ සර් 😊❤️
ආදරණීය ගුරුපියාණනි ඔබේ ඔය රන් වචන ලොවේ දරුවන් සනසාලන ....🌹❤️🩹
කසුන් හේමන්ත සර්ගේ දුරකතන අංකය ලබා දෙන්න
Hari aswen ahan hitiya harima lassanai ♥♥
Thank you! CharanaTV
Vajira,obatat godak stutyi
සර් 💓
Harima adarneeya charithayakGodak adambaray oya gana Theruwan saranay ♥️
Amazing Program❤
1st comment 🥰 අදත් ලස්සනයි 💛
Sthuthi sar❤
👍👍👍👍❤️
ලියක හසකම් ඇතැයි සිතු වරද මගෙ. නංගීකිවට කම් පා රගන්නට හිතුන මට. සැංගීනොහොත් කී පෙමක් නැහැ තවම. මට. සිහිවීගැහැණු කම් කුමට ගැහැනියක වලදා.මටද ලංවීලබන හැටි උනුන් ලද පෙමක් සිහිවීලදක් නැත මට තව එහෙම හිමිවීතුටක් නෑ මා කළ කැපට පෙරළීහිමි වෙයන් ලියක් මාගෙන් තොරවී...
වැඩසටහන ඉවර වෙද්දි අපොයියාව අතට ගත්තේ ආයෙමත් කියවන්න...❤
❤️❤️❤️❤️❤️❤️
අඩන් නැතිව බලන්න බැරි වුනා අපේ මල් වගේ දරැවෙක් විනාශ වෙනවා අපේ රටෙ අනාගතයට කසිම හවිහරනක් නෑ
Relax reader❤️❤️
හ්ම්..හ්ම්
Relax reader.❤
ඔව්
නිර්මාණයක් කරන්න පුලුවන් නම් මිනිසුන්ට යහපතක් වෙනවාමයි
Me inne guruwaru newei diyamanti ,manik kata,e taran danumen sannaddhai
හැම දරුවෙක් ම බැලිය යුතු වැඩසටහනක් ,මනුෂ්‍යත්වය harima අපූර්ව ta විස්තර වෙනවා
අපේ සර්සම්ප්රදායෙන් ඔබ්බට ගොස් "තනියාය" පන්තියේ සිංහල ඉගෙනගත් එදා නැවත සිහිවිය.
දෝණි කොහොමද
uba amadina para kohoma pagannada charuni !
Ruchira sir wath gennannako.
ආරියවන්ශ ශුරීන්ගේ රතු තුඩේ යේදුමේ තේරුම මොකක්ද?
හිමාෂීඔයයිමමයිආදරයෙන්නම්මමඔයාටආලම්බනවිපුලම්බයනම් කිමපුර්වරාග විප්රලම්භයමානව විප්රලම්භය ප්‍රවාස විප්රලම්භයකරුණ විප්රලම්භයඔයාවින්දාාදවිදෙවුවාදදැනෙවාදමාවඔයාටහාවිදින්නවිදවන්නරස සාහිත්යයමත හිදසයනයක මා නොමැති සඳහාහදවතින්ම මා නොමැති සඳහාහමුනොවන්න මා නොමැති සඳහාමළගෙයක් මැයි ! ඔබ නොමැති සඳහාමම නන්දන සෙනරත්Slfp Sehna kalaniyaඔයා හිමාෂි නිම්තෙරාprof - him nimහානිම්තෙරකහිඳනිම්හිම් සෙවුවාසසරේ......භව කතරගෙවා.....හා
හාහිමාෂීඔයයිමමයිගැනසමස්ථ සමාජයම කතා කරයිදනැතිදහාමමත්ඔයත්බැන්දත්නොබැන්දත්මම මැරුනත්මම නොමැරුනත්ඔයා ප්රෝපෙස උනත්ඔයා ප්රෝපෙස නොඋනත්හාඇයිද ඒමමත්ඔයත්වටිනාකම් එකතු කලාදසමාජයටඒ නම් කිමහාආදරයප්රේමයනම් කිම කියනු ?හාමම නන්දන සෙනරත් *****Slfp sehna kalaniyaඔයා හිමාෂී නිම්තෙරා *****Prof -him nimහාහමුවෙන්නමම ඔයාට ආදරයෙන් මයි තවමඉතිංඔයා ආදරයෙන් ද තවමත් මටහාහිතන්නකියන්නහමුවෙන්නහනික
මම අමදිනපාර කොහෙදඋබ රට යනහිත තනිකරනිම්හිම් නැතිහඳ වතින්.......හාමම නන්දන සෙනරත්Slfp sehna kalaniyaඔයා හිමාෂී නිම්තරාProf - him nim
හිමාෂීමම අමදිනපාර කොහිබදමම තනිවුනපාර කොහිබදඔබ තනිවනපාර කොහිබදනිබඳ ලියේහාමම නන්දන සෙනරත්Slfp sehna kalaniyaඔයා හිමාෂී නිම්ටතරාProf -him nim
හිමාෂීමගේම මගේ ආදරණීය වු ආදරයමගේම මගේ පෙු්මණි වු ප්රේමයතමයි තවමත් ඔයාහාමම අමදින -- පාර කොහිබඳමම තනිවුන -- පාර කොහිබඳඔබ අමදින -- පාර කොහිබඳඔබ තනිවුන -- පාර කොහිබඳනිබඳ ලීයේ..........හාමම නන්දන සෙනරත් *****Slfp sehna kalaniyaඔයා හිමාෂී නිම්තෙරා *****Prof = him nimහාවෙන්න ප්රෝපෙස කෙනෙක්ඔයාට පුලුවන්හාමම මගේ අවසන් තීරණාත්මකතීන්දුව ගන්නවඑච්චරයි !හා
ප
❤❤
මේ වගේ විද්වතුන් තෝරා බේරාගෙන මේ වැඩ සටහනට යොමුකර ගන්නා ලෙස ඉතා කාරුණිකව වජිර ඔබෙන් ඉල්ලා සිටිනව ස්තුතියි හැමදාමත් ආදරෙයි චරන
බාවනාවක් ...කියා නිම කල නොහැකි රසයක් ...
අද නම් කවි 10ක් නෙමේ , තනිකර ජීවිතය ඉගැන්වීමක් කලේ🙏🙏🙏
ස්තුතියි ❤
Ekanam aththa. Sir hamadama wishayata wagema ape jeewethetath සාධාරණයක් karanna uthsaha karana guruhadawathak. Love you sir. Ape school ekata sirge watina kama තදින්ම danenawa sir. Sirta budusaranayi. Sirla wage minissu hari aduyi mee lokee.
මමත් ගියේ කසුන් ගිය ඉස්කෝලෙටමයි .. කසුන් අපිට වඩා වසරක් හෝ දෙකක් වැඩිමල්.... සාමාන්‍ය පෙල සිංහල සාහිත්‍යය කියන විශයට හොඳ සාමාර්ථයක් ගන්න ඕන නිසා අපි ටියුශන් ගියා දේවානන්දෙ ධර්මා මිස්ගෙ ගෙදර තිබ්බ ටියුශන් ක්ලාස් එකට( එවකට ධර්මාශෝකෙ ප්රයිමරියෙ ප්‍රින්සිපල් චන්ද්‍රදාස සර්ගෙ වයිෆ්)
අදවෙනතුරු සිංහල සාහිත්‍යය රහටම විචාරය කරන සහ කරපු උදවිය අතරේ ධර්මා මිස් තමා මගේ ලිස්ට් එකේ පලවෙනියා... ඒ සාහිත්‍ය විචාර ඒතරම් රහයි... පංතියේ පැය දෙක යනවා දැනෙන්නෙ නෑ...
අද මේ කසුන්ගෙ විචාරය අහන් ඉද්දිම මට ඒ ධර්මා මිස්ගෙ සිංහල විචාරය මතක්වුනා... ඒ
තරම්ම මේ විචාරයත් රහයි.... කසුන් සිංහල ඉගැන්නුවානම්, ධර්මා මිස් වගේම සිංහල මී පැණි තරමට දියකරලා කනට වක්කරන තරම් රහට සිංහල උගන්වාවි කියලා මට හිතුන....
අනාගතයේ දවසක ධර්මා මිස් ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතන් ඉන්නව... ඒ පෝස්ට් එකේ අගට මම මේ
කසුන්ගෙ වීඩියෝ එක අමුණනව... ධරමා මිස් යමක් විචාරය කලාද... මේ කසුන්ගේ විචාරයත් ඒ වගේමයි...❤❤❤
මට කසුන් සර්ගෙන් ඉගෙන ගන්න ලැබුනු එක වසනවක්❤️
ශිල්ප දෙන ඇදුරැ තුම, මනස සහ හදවතට. අවැසිම කල දැයට අහිංසත දුවා දරැවනට ඔබවැනි මගපෙන්වන්නන්. අගය කරමි ඔබෙි මානව දයාව.
කියාදෙන්න උන් හට ජිවත් වෙන්න. සතුටු වෙමි ඔබ ගැන. ස්තුතියි චරණ! දිගු කල් දිනේවා මෙි පින් කම.
අපූරු ගූරු තරුවකි,ඔබතුමන්. ඔබ ව්ටින් ව්ට මා 😢😢 තරම්.
විද්‍යා ගුරුතුමෙකුගෙන් මෙවැනි කලා රසාස්වාදයක් ඇසීමත් සතුටක්.. අපූරුම කවි තේරීමක්.. 🙏🙏🙏 ඉදිරිපත් කිරීම හැමදාමත් වගේ ප්‍රසංශනීයයි 🙏🙏🙏
මේ සර් විද්‍යාව විතරක් උගන්නනේ නෑ අපේ පාසලේ සින්හල ඉගැන්නුවේ
ඇත්තටම සුන්දර හිතක් ❤❤❤
සොඳුරු හදවතක් . නිවැරැදි දැක්මක්...
Wachana naha kiyanna etharam TOP
❤️
විටෙක සියල්ලට වඩා නිවේදකතුමාගෙ වචන වලට හිත යනවා ❤💐
තවත් අපූරු වැඩසහනක්! ඔබ වැනි ගුරුවරු ලැබෙන දරුවෝ හරිම වාසනාවන්තයි!
ඔබ සැමට ජය!
හරිම ලස්සනයි. අර්ථවත්. විද්‍යා ගුරු පියතුමෙක් මෙතරම් සංවේදී වීම හා සාහිත්‍යය බර වීම, ඉගෙනගන්න ලැබෙන දරුවන් ගේ වාසනාවක්❤
Aniwaren mth igen gththa kasun sir gem aththtm e wage guruwaryek hmbawela nh mt kawadawthma❤️
Sirgen igena ganna api godak wasanawanthayi sir . ආදරෙයි sirta හැමදාම .I respect you everyday sir.❤
නමින් ගුරු විද්‍යා
උගන්වයි සිප්
සාහිත්‍ය සත්‍යා....
ලෙලවන සුගම රළු
වචන සරලය
කසුන් ගුරු තරු...
හරිම ලස්සනයි. නියම ඉස්කෝලේ මහත්තයා. ස්තුතියි ඔබට.
Apoorwa vindanayak. Sthuthi oba depala athulu, gayika, gayika, samagin Kuruvi Sangeeta kandayamata. Harima sundarai!
වජිර සහෝදරයට ලන් වෙන්න තරම්වත් නිවේදකයෙක් මට ,වර්තමානයේ පේන්නැ ❤
අදත් හරිම ලස්සනයි ,හරිම අර්ථවත් ,
කවි 10 ගී 10 ක් වැඩසටහන් මාලාව අතරින් හිතට දැනුන එකම වැඩසටහන මෙයම යි. හෘද ස්පන්දනය මදකට වෙන වෙන පැතිකඩයන් ඔස්සේ රැගෙනයන්නට, නතර කරවන්නට මේ වැඩසටහන අතිශය සමත් ය. කසුන් හේමන්ත මහතාට ඔහුගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක ව කරගන්න ලැබේවා !! බොහොම ස්තූතියි ගුරුතුමනි අපගේ සාහිත්‍ය දැනුම සංවර්ධනයට ඔබ ගත් වෑයම ට...
ස්තුතියි ඔබට
අනිවාර්යයෙන්ම..මමත් වින්දා පුදුම විදියට... නාඩි වැටෙන විදිය පවා දැනෙන ලෙස මේ ගුරුතරුවේ විග්‍රහය අති විශිෂ්ඨ යි.
සුන්දර මිනිසෙක්. හොදම සහෘදයෙක්. තෙරුවන් සරණයි.
අපූරු විමසුමක්. ජය ඔබට!
ප්‍රාණය නිරුද්ධ වන මොහොතේ පවා, කුල භේදය හෙලා දකින ගුරු පියෙකු! මේ අර්ථවත් රසවත් කාර්්‍යට දායක වූ සියලු දෙනා 🙏💟🙏💟🙏
අපේ සර්, මාරම ලස්සනයි ,දවසක් වුනත් අහගෙන ඉන්නවා 😄😄
මගේ ජිවිතේ අවුරුදු 40ක පමණ කාලයක් මාව ආපස්සට නැත්නම් අතීතයට අරගෙන ගියා. පුංචි කාලයේ දුෂ්කර පාසැල් අවදිය, උසස් අධ්‍යාපනයේදී මනමේ සිංහබාහු එක්ක බැඳුන වේදිකා නාට්‍ය හා රංගකලාව, ඉන් ඔබ්බට ආදරය කරන කාලයේ අනෙකාගේ සතුට වෙනුවෙන් තම ආදරය කැප කිරීම, අපේ රටේ දූශිත දේශපාලනය නිසා අදටත් අපේ දරුවන් බැටකන...ආදී සියළු සිදුවිම් එක්ක අතීතයට මාව ගෙන යාමට සමත් වූ ඔබතුමාට මාගේ හදපිරි ප්‍රණාමය❤
මෙවැනි කාලෝචිත වගේම කවියෙන් හා ගීතයෙන් අපිට රසවින්දනය ලබාදෙන චරණ tv එකටත් මෙවැනි වැඩසටහන් වලින් තව තවත් අපේ සමාජයට යහපත් දෙයක් කරන්න ශක්තිය ලැබේවා..🌹🌹
සංවෙිදි මිනිස්සු කතා කරද්දි හරි අපුරුයි....චිත්තරුුප මැවෙනවා
ගොඩක් අර්ථවත් සහ රසවත් අද වැඩසටහන.❤
හරිම විනදනීයයි.......... ස්තූතියි !
Me sir sihinayaki re program ekata awa ekath man beluwa.harima watinawa obe viggraha kirima.suba pathanawa anagathayata
ආදරණීය කවි හිත💖💯🔥💖👍
අපූරු කියවීම් ❤️
අයියා 😍🌻🖤
❤
ජීවිතයට හැමදාම අරුතක් දෙන ජිවිතය...හදසන්තක්ව කියා දෙන කලාව...
ම්ම්ම්ම් මාරම කවිහිතක්... සුබ පැතුම් සර් ❤️
අපූරුයි...❤️
It's excellent 💐
මාරම ලස්සනයි ❤️
මාර ලස්සනයි සර්
සහෘද වජිර, මෙම රසවිඳීම තුල ඔබ නිරුත්තර වූ තැන් නැහැ කියන්න බෑ. අපූර්වතම කවි සහ මෙතරම්ම ගැලපෙන ගීත මම ඇහුවෙ නැහැ මින් පෙර.
සීමා මායිම් නැති ස්වර වල කිමිදුම් කරන ගායක දෙපල මේ තරම් වින්දනය කරමින් හද සොලවමින් නෙතු රිදවීමට විදුලිසැරක් නොවුනා කිවුවොත් රසවත් කමටත් වංක වීමක්. කසුන් හේමන්ත නම්වූ මේ රසවතා විග්රහ කරන හැඩය මාව සාහිත්‍ය පන්තියක මැද පෙල නියෝජනය කලා. සහෘද වජිර මට යෝජනා කරන්න හිතුනා මේ පාරමිතා මාවතේ පාරමී පුරන හැම රසවතුන්ගෙන්ම ඉහළ රසවින්දනයක් ඇති කල කවියට සාර්ථක ම සාධාරණත්වය ඉටුකල රසවතාව වසරකට වරක් හෝ ඇගයීමකට ලක් කිරීම රසවිඳින අප වැනි අයවත් තවත් උද්දීපනය කිරීමක් වනවා නොඅනුමානයි. තිස්සමහාරාමයේ මහසෙන්පුර විදුහලේ සිසුන් විතරක් නෙවෙයි එම භූමියේ සෑම සත්වයෙක්මත් එහි සිසුන්ගේ නිවෙස් වල වටපිටාවේ හැමත් පුදුම පින්වන්තයි. රැකගන්න මේ සම්පත. දීර්ඝායු පතනවා හදවතින්ම.
වජිර මහත්මයා ඇතුලු කණ්ඩායම ට මේ පාරමී මාවතේ සියලු බාධා දුරු වී දිගු ගමනකට ආසිරි. 🙏🙏
Great 👍
හරිම අපූරු වැඩසටහක් 🌹🌹
Great !
හරිම සතුටුයි මගේ දරුවා ගේ සිංහල ගුරැතුරැම
විම
ආදරනිය
ගුරුතුමා
චාරුනි... නම් මාරයි...❤
අපේ සර් 😊❤️
ආදරණීය ගුරුපියාණනි
ඔබේ ඔය රන් වචන ලොවේ දරුවන් සනසාලන ....🌹❤️🩹
කසුන් හේමන්ත සර්ගේ දුරකතන අංකය ලබා දෙන්න
Hari aswen ahan hitiya harima lassanai ♥♥
Thank you! CharanaTV
Vajira,obatat godak stutyi
සර් 💓
Harima adarneeya charithayak
Godak adambaray oya gana
Theruwan saranay ♥️
Amazing Program❤
1st comment 🥰 අදත් ලස්සනයි 💛
Sthuthi sar❤
👍👍👍👍❤️
ලියක හසකම් ඇතැයි සිතු වරද මගෙ. නංගී
කිවට කම් පා රගන්නට හිතුන මට. සැංගී
නොහොත් කී පෙමක් නැහැ තවම. මට. සිහිවී
ගැහැණු කම් කුමට ගැහැනියක වලදා.මටද ලංවී
ලබන හැටි උනුන් ලද පෙමක් සිහිවී
ලදක් නැත මට තව එහෙම හිමිවී
තුටක් නෑ මා කළ කැපට පෙරළී
හිමි වෙයන් ලියක් මාගෙන් තොරවී...
වැඩසටහන ඉවර වෙද්දි අපොයියාව අතට ගත්තේ ආයෙමත් කියවන්න...❤
❤️❤️❤️❤️❤️❤️
❤
අඩන් නැතිව බලන්න බැරි වුනා අපේ මල් වගේ දරැවෙක් විනාශ වෙනවා අපේ රටෙ අනාගතයට කසිම හවිහරනක් නෑ
Relax reader❤️❤️
❤
හ්ම්..හ්ම්
Relax reader.❤
❤
ඔව්
නිර්මාණයක් කරන්න පුලුවන් නම් මිනිසුන්ට යහපතක් වෙනවාමයි
Me inne guruwaru newei diyamanti ,manik kata,e taran danumen sannaddhai
හැම දරුවෙක් ම බැලිය යුතු වැඩසටහනක් ,මනුෂ්‍යත්වය harima අපූර්ව ta විස්තර වෙනවා
අපේ සර්
සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස්
"තනියාය" පන්තියේ සිංහල ඉගෙනගත්
එදා නැවත සිහිවිය.
දෝණි කොහොමද
uba amadina para kohoma pagannada charuni !
Ruchira sir wath gennannako.
ආරියවන්ශ ශුරීන්ගේ රතු තුඩේ යේදුමේ තේරුම මොකක්ද?
හිමාෂී
ඔයයි
මමයි
ආදරයෙන්
නම්
මම
ඔයාට
ආලම්බන
විපුලම්බය
නම් කිම
පුර්වරාග විප්රලම්භය
මානව විප්රලම්භය
ප්‍රවාස විප්රලම්භය
කරුණ විප්රලම්භය
ඔයා
වින්දාාද
විදෙවුවාද
දැනෙවාද
මාව
ඔයාට
හා
විදින්න
විදවන්න
රස
සාහිත්‍යය
මත හිද
සයනයක මා නොමැති සඳ
හා
හදවතින්ම මා නොමැති සඳ
හා
හමුනොවන්න මා නොමැති සඳ
හා
මළගෙයක් මැයි ! ඔබ නොමැති සඳ
හා
මම නන්දන සෙනරත්
Slfp Sehna kalaniya
ඔයා හිමාෂි නිම්තෙරා
prof - him nim
හා
නිම්තෙරකහිඳ
නිම්හිම් සෙවුවා
සසරේ......
භව කතරගෙවා.....
හා
හා
හිමාෂී
ඔයයි
මමයි
ගැන
සමස්ථ සමාජයම කතා කරයි
ද
නැති
ද
හා
මමත්
ඔයත්
බැන්දත්
නොබැන්දත්
මම මැරුනත්
මම නොමැරුනත්
ඔයා ප්රෝපෙස උනත්
ඔයා ප්රෝපෙස නොඋනත්
හා
ඇයිද ඒ
මමත්
ඔයත්
වටිනාකම් එකතු කලාද
සමාජයට
ඒ නම් කිම
හා
ආදරය
ප්‍රේමය
නම් කිම කියනු ?
හා
මම නන්දන සෙනරත් *****
Slfp sehna kalaniya
ඔයා හිමාෂී නිම්තෙරා *****
Prof -him nim
හා
හමුවෙන්න
මම ඔයාට ආදරයෙන් මයි තවම
ඉතිං
ඔයා ආදරයෙන් ද තවමත් මට
හා
හිතන්න
කියන්න
හමුවෙන්න
හනික
මම අමදින
පාර කොහෙද
උබ රට යන
හිත තනිකර
නිම්හිම් නැති
හඳ වතින්.......
හා
මම නන්දන සෙනරත්
Slfp sehna kalaniya
ඔයා හිමාෂී නිම්තරා
Prof - him nim
හිමාෂී
මම අමදින
පාර කොහිබද
මම තනිවුන
පාර කොහිබද
ඔබ තනිවන
පාර කොහිබද
නිබඳ ලියේ
හා
මම නන්දන සෙනරත්
Slfp sehna kalaniya
ඔයා හිමාෂී නිම්ටතරා
Prof -him nim
හිමාෂී
මගේම මගේ ආදරණීය වු ආදරය
මගේම මගේ පෙු්මණි වු ප්‍රේමය
තමයි තවමත් ඔයා
හා
මම අමදින -- පාර කොහිබඳ
මම තනිවුන -- පාර කොහිබඳ
ඔබ අමදින -- පාර කොහිබඳ
ඔබ තනිවුන -- පාර කොහිබඳ
නිබඳ ලීයේ..........
හා
මම නන්දන සෙනරත් *****
Slfp sehna kalaniya
ඔයා හිමාෂී නිම්තෙරා *****
Prof = him nim
හා
වෙන්න ප්රෝපෙස කෙනෙක්
ඔයාට පුලුවන්
හා
මම මගේ අවසන් තීරණාත්මක
තීන්දුව ගන්නව
එච්චරයි !
හා
ප
❤❤
❤