දරුවන්ට පාඩම් කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි |psychologist Samitha Athuldoraarachchi | Episode 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2023

ความคิดเห็น • 127

  • @anandasamarakoon8059
    @anandasamarakoon8059 11 หลายเดือนก่อน +11

    ඔබ තුමිය ලංකාවේ කලාපකාර්යාලයේ හා කොට්ඨාශ කාර්යාලයේ නිලධාරී න්ට ඔය දැනුවත් කිරීම කලොත් ඔබතුමිය මේ භයෙන්ම නිවන් දකිනවාමයි.

  • @nisansalakumara1461
    @nisansalakumara1461 ปีที่แล้ว +22

    මටත් ඉන්නවා පුතෙක්, එයාගේ ඉගෙනීමට අපේ ගෙදරට වඩා බලපැම් එන්නේ පාසලෙන්, ගුරුවරියට උවමනා එයාගේ පන්තියේ වැඩි ළමයි ගානක් ශිෂ්‍යත්වේ pass කර ගන්න, පුංචිකමට පොඩි දගයක් කරොත්:(උදාහරණයක් : යාළුවෝ දෙන්නෙක් පන්තියේ කතා කරොත්) දෙමවුපියන් ගෙන්වලා පන්තියම ඉදිරියේ ළමයට තරවටු කරනවා, ගුරුවරු එයින් බලාපොරොත්තු වෙන්නේ අපිත් ළමයට දඩුවම් කරන්න ඕනේ කියලා, සමහර දෙමවුපියන් ආර්ථික ප්‍රශ්නත් එක්ක මානසික ආතතියෙන් ඉන්නේ, මම දැකලා තියෙනවා gate එක ළගදීම කන අඹරලා කොල්ලොන්ව එක්ක යන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව ගුරුවරුත් මීට වඩා නම්‍යශීලී කාරුණික වෙනවනම් හොඳයි. මේ දරුවෝ, robots නෙවේ.

    • @schatdent7011
      @schatdent7011 ปีที่แล้ว +1

      ඇත්ත ,ටීචර් ගෙ ආතතිය ළමයි පිටින්. පව් පොඩි දරුවෝ.😒

    • @user-jn3lv9mm6z
      @user-jn3lv9mm6z ปีที่แล้ว

      වැලිගෙපොල

  • @sudarshiwithmyhobby828
    @sudarshiwithmyhobby828 ปีที่แล้ว +6

    පුලුවන් නම් මේ අදහසක් පාසල් ගුරුවරුන්ටත් දෙන්න අපේ දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න ... එයාලට නෝට් ලියලම එපා වෙලා තුන වසරට යනකල්ම හොදට වැඩ කරපු දරුව දැන් පොතක් අතින් අල්ලන්න කැමති නෑ දැන් 5හේ ඉන්නේ

  • @sandamalidilrukshi4936
    @sandamalidilrukshi4936 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා අදහසක් මේ විදියට ගුරුවරුන්ට ඇඉ හිතෙන් නැත්තේ එයාල දරුවන්ට පොත් පුරවනවා විතරඉ

  • @user-nr8bt3lz2r
    @user-nr8bt3lz2r วันที่ผ่านมา

    ගොඩක් වටිනවා .ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +4

    හරිම වටිනා වීඩියෝ එකක් .ඔබ තුමියට බොහෝම ස්තූතියී .❤❤

  • @nadeeshagunasinghe7376
    @nadeeshagunasinghe7376 ปีที่แล้ว +7

    Thank u mam such a great advice.we like to given to schools teachers and parents to this advices.we wants your help to our childrens.Thank u mama once again💐💐💐💐

  • @kwmpiyumi9030
    @kwmpiyumi9030 ปีที่แล้ว +1

    Madam mage duwata awrudu 4i. Eya ilakkam liyaddi 5,6,7,9 ilakkam anik paththata liyanawa. Eka waradi kiyala mathakkarama aye liyanne.. ehema wenne ai mafam. Eya loku weddi eka hari yaida.

  • @shanikamaduwanthi2876
    @shanikamaduwanthi2876 ปีที่แล้ว +6

    Godak watinawa...madamge lectures ahanna teacherslata denna puluwan nam godak watinawa..mewa pasal matamen karanna ona...dan enna teachers lamai kiyala hithla neme ugannanne..💖

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว +4

    Thank u so much for your advices doctor

  • @pleasure-fp5pq
    @pleasure-fp5pq ปีที่แล้ว +4

    Madam ,me aurudde shishathwayata yana lamaintah vidiyo ekak karannko

  • @user-qm4ul3re1p
    @user-qm4ul3re1p ปีที่แล้ว +7

    බොහොම ස්තුතිය ඔබ තුමියට❤❤❤❤

  • @geethikapriyadarshani3738
    @geethikapriyadarshani3738 ปีที่แล้ว +9

    මගෙ දූ 4 වසර
    මට තේරෙන්නෑ ඇයි ටීචර් ලා පොත් පුරවන්න මහන්සි වෙන්නේ කියල, තේරුම් කරල දෙන්නෙත් නැතුව පොතේ නෝට් පිරිලා, මං ශිෂ්‍යත්ව ක්ලාස් දාල නෑ හැමෝම මට බනිනවා ක්ලාස් නොදැම්මට, ඒත් මට බෑ ලොකු බරක් එයාට දෙන්න මං හැමදාම කියන්නේ මට ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕන නෑ ඒත් කරන්න තියෙන වැඩ ටික ඉවරයක් කරලා සෙල්ලම් කරන්න කියල මං වැරදිද මිස්

    • @sawanis15
      @sawanis15 ปีที่แล้ว

      එහෙම වෙන්නේ අද්‍යාපන දෙපාර්තමේන්තුවේ අය ආවම නැත්නම් ටීචර්ට බැනුම් අහන්න වෙන නිසා

  • @lakminisenaratna2689
    @lakminisenaratna2689 ปีที่แล้ว +1

    Thank you very much 👍

  • @Bubupanda14
    @Bubupanda14 ปีที่แล้ว +1

    Practically karanna baane madam.iskola wala thiyena tharageth eakka guruwaru loku peedanayak deruwanta denawa lakunu adu unaama

  • @kumarikannangara5681
    @kumarikannangara5681 ปีที่แล้ว +1

    මැඩම් මගේ දුවගෙ වයස අවු8 එයා 1. 2. වසර වලදි හොදින් පසල් වැඩ කරා දැන් දැන් පාසල් වැඩ ඉතාම දුර්වල මට්ටමක ඉන්නෙ පොත් අල්ලන්නවත් කැමති නැ .... නමුත් බාහිර ක්‍ර්‍යාකරකම් වලින් මොනවාකරත් 1 වෙනවා කතික තරග ගයන තරග නැටුම් වගෙ දේවල් වලට හරි කැමති එ වගෙන් හැම වෙලාවෙදිම ඉදිරියෙන් ඉදිරිපත් විමත් හොදින් .... ඉතින් මැඩම් මම එයට කියනව හැම දේම එකම මට්ටමින් තියෙන්න ඔනි කියල නමුත් ඉගනිම ගනන් ගන්නෙම නැ ...එයා පොඩි දවස් වල ඉදම්ම හරි දගය් එ වගෙම හරි සංවේඩදි එ නිසා අපි කිසිම දේකට බලපෑම් කරන්නෙ නැ ....ඉගනිම කඩකප්පල් කරගනිද කියන සැකය නිතරම මගෙ හිතෙ වද ඩෙනවා ..මට මෙ ගෙටලුවට උපඩෙශයක් ඔබ තුමියගෙන් බලාපොරොත්තු වෙනවා

  • @user-qe6dv5dg8l
    @user-qe6dv5dg8l ปีที่แล้ว

    Mewa ahala mata pissu hadei kiyala bayai subject 14k daruwo karaddi mona karumayakda kiyala hithenawa

  • @udithamahesh5820
    @udithamahesh5820 ปีที่แล้ว +2

    Very urgent advices ma'am , thank you very much ...

  • @moonchildgrphx_offic.
    @moonchildgrphx_offic. 11 หลายเดือนก่อน

    Thank you very much its very very great advices 🙏

  • @chaturangapremalal5827
    @chaturangapremalal5827 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබතුමියට ❤😊

  • @Hasitha-Samadara
    @Hasitha-Samadara ปีที่แล้ว +3

    Thank you sooooooo much doctor..🙏🙏🙏🙏

  • @dulminiperera-clinicalpsyc9965
    @dulminiperera-clinicalpsyc9965 ปีที่แล้ว +4

    Very good awareness 👍❤️

  • @nilanthafernando5138
    @nilanthafernando5138 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහනක්

  • @movietoday8930
    @movietoday8930 ปีที่แล้ว +3

    Doctor පුතා හොදට ඉගන ගන්නව. Swimming කරනවා. හුගක් english පොත් කියවනවා හැබැයි ඒ පොත් හුගක් films හැදුන ඒවා thor වගෙ .එකට kamannadda.eya phon එකේ tik ටෝක් බලනව. Man ka ගහන නිසා vinadi 20k wage තාම බලන්නේ. එකට kamannadda.phon ඒකට ඇබ්බැහි වෙයිද කියල baya හිතෙන්නෙ.ඒහෙම ටිකක් බැලුවට kamak නැද්ද

  • @samankumarikulasuriya8092
    @samankumarikulasuriya8092 3 หลายเดือนก่อน

    🎉ඩොක්ටර් මගේ චූටි 2:10 මිනිබිරී තාම චූටියි එයා හරි දඟයි මුරන්ඩුයි මට හිතෙනව අපිත් එයාට සැරයි
    එයාගෙ අම්මා හරි සැරයි නම්‍යශීලී නැහැ හැබැයි අපට එයාගෙ හිතට සුදුසු විදියට හැරෙන්න ලියා දෙන්න එයාට තාම අවු 2 1/2

  • @manjulaariyarathne6315
    @manjulaariyarathne6315 ปีที่แล้ว +2

    Oya kiyana Dewal precticaly karana be.lankawe igenime ratawath ekka.

  • @shakilarajapaksha9888
    @shakilarajapaksha9888 ปีที่แล้ว

    අනේ ඩොක්ටර් මගෙ පුතාට දැන් අවුරුදු 5 මාස 6 යි.එයාට ගොඩක් කේන්ති යනව.කේන්ති ගියාම එයාට පාලනය කරගන්න බෑ.ඉස්කෝලෙ යන්න පටන් ගත්තට පස්සෙ එයා බල්ල කියන්න පුරුදු වෙලා ඔක්කොටම එහෙම කියනව.කියන දේ අහන්නෙ නෑ.මම ලොකු මානසික පීඩනයක ඉන්නෙ.ගෙදර අයත් මට බනිනව ගහල හදන්නෙ නෑ කියල.එයාගෙ කේන්තිය පාලනය කරගන්න ක්‍රමයක් තියනවද.

  • @user-zf9rb5nx1h
    @user-zf9rb5nx1h ปีที่แล้ว +2

    Thank you

  • @sriyanimanamperi7114
    @sriyanimanamperi7114 ปีที่แล้ว +2

    This is wonderful program. Doctor are conducting counselling programmes?

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 ปีที่แล้ว +2

    Thank you mam.

  • @LakmaliWasanthi
    @LakmaliWasanthi 11 หลายเดือนก่อน

    Ane dokta mage lamaya akuru liyanna kamati na akata mokadda karanna oni dokta

  • @anuradhadesilva351
    @anuradhadesilva351 ปีที่แล้ว +2

    Madem thank u sooo much mage puthata fish ge parts kiyala deela thibuna man eyata kiyala dunnata eyata mathaka thibune ne man aththama fish kenek eyage athata deela eyata parts kiyala dunna eya harima asawen eka Kara thank u madem thank u soooo much hamadama apita mewa kila denna godaaaak pin hamadama me wage deela karanna labenna Oni mademta

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Harima wadagath Dr bs dp❤❤❤❤

  • @nsstanj4645
    @nsstanj4645 ปีที่แล้ว

    Wow..thanks madam

  • @ChathuriWanniarachchi-wm4nc
    @ChathuriWanniarachchi-wm4nc ปีที่แล้ว +1

    thank you madam❤

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 ปีที่แล้ว +2

    Thanks

  • @dilanfernando8087
    @dilanfernando8087 ปีที่แล้ว +2

    doctor mage duwata wayasa 13 ayata athathiya wadi unama voice ekak ahenawalu thada hise kakkumak ekka .wadipura oluwa wehesuwama thama meka wenne iscoledi math's karana welawata thama wadi pura wenne. api brain scan ekak kara eka normal beheth gannawa masa dekaka indan thama adu na .

  • @Toys2016mask
    @Toys2016mask 4 หลายเดือนก่อน +1

    Miss mage daruwa panthi kamaredi...awadana ne ..school are teacher Dana weda liyagena Anne....ath Aya gedaradi math akka karanaw...mekata hethuwa mokakda Putra Dan 3wasare inna

  • @user-yh1lm7oc7n
    @user-yh1lm7oc7n ปีที่แล้ว +1

    godaaaaak ma watinawa miss

  • @kumariwijesinha1744
    @kumariwijesinha1744 ปีที่แล้ว

    ඩොක්ටර්, අපෙ පුතා ඉගෙන ගන්න දක්ෂ දරුවෙක් . ඒ වුනාට හිටි හැටියේම වෙනම ලෝකයක එයා ඉන්නෙ. 2 ශේණියෙ ඉන්නෙ. ගෙදරදි පාසල් වැඩ කරවන්නේ හරිම අමාරුවෙන් . සෙල්ලම් කරන්නමයි බලන්නෙ. සරුංගල් පිස්සෙක්. ඩොක්ටර්, මම ඉතින් එයාට සෙල්ලම් කරන්න වෙලාවක් දෙනවා. නමුත් කියන කිසි දෙයක් අහන්නෙ නැති නිසා මම බනිනවා. නීති දමනවා. ඒක හරි ද?

  • @virajgodakanda3049
    @virajgodakanda3049 ปีที่แล้ว +3

    ලංකාවෙ හොද අධ්‍යාපනයක් තියනවනේ....තරගෙට දුවනවා වගේ

  • @ranganiachinika8073
    @ranganiachinika8073 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @vajanthidevika3266
    @vajanthidevika3266 ปีที่แล้ว +6

    අනේ මිස් මගේ පුතා phone එකට පුදුම විදියට ඇබ්බැහි වෙලා එයා ඒකට ලොක් එකක් දාලා තියෙන්නේ කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ මට මේකට උපදේශයක් දෙන්න පින් සිද්ද වෙනවා මම ආතතියෙන් ඉන්නෙ මේ නිසා

  • @molyosh4969
    @molyosh4969 ปีที่แล้ว

    Lankawe adyapana kramaya neda padam kereemata apiwa polabawanne. Ei palamuwa eka wenas karanna beri. Exam thiyena nisa padam karanne.. poth achchu gahala nisa ewa kiyawanna wela thiyenne.. ei prayogikawa adayapanaya lamainta denna beri.. exam kramaya wenasak karala mewa gena katha kala yuthui neda.. mokatada exam.. manasika pidanayak nam lamainta. Job ekakkata yanna one nam puhunu ayathanayakata sambanda wela puluwanne eka karanne. Ei exam qualification balanne?

  • @2020npg-xv8ir
    @2020npg-xv8ir 6 หลายเดือนก่อน +1

    මට මේ ඩොක්ටර් සම්බන්ධ කර ගන්න පුලුවන් ද කියලා දැන ගන්න පුලුවන් ද? Whatsup වලින් වගේ. මම කැනඩාවේ ඉන්නේ. මෙහෙ Psychology කෙනෙක් හමුවෙන්න මාස ගනනාවක් යනවා. ලොකු උදව්වක්

  • @wasanthagunasekara3934
    @wasanthagunasekara3934 ปีที่แล้ว +2

    ස්තූතියි මැඩම්❤
    මටත් ඉන්නවා අවුරුදු 8 ක් පුතෙක්
    හරි ආදරෙන් අපි පුතාව හදන්නේ
    ඒත් පුතාට නිතරම කේන්ති යනව
    අපේ ආදරේ ඔයාට දැනෙන්නේ නැද්ද කියලා හිතෙනවා
    මගේ මහත්තයා ත් හරි ආදර්ශමත් චරිතයක්.
    අපේ පුතා ට ඒ ගතිගුණ නෑ
    ඉගෙන ගන්න තරමක් දක්ෂ යි
    මතක හිටිනවා අඩුයි මැඩම් මට උපදෙසක් ලබා දෙන්න දීර්ඝායුෂ පතමි❤❤❤

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  ปีที่แล้ว

      මේ තමයි doctor ගේ number එක,
      පුතා ගොඩක් සංවේදී ද ❤

    • @wasanthagunasekara3934
      @wasanthagunasekara3934 ปีที่แล้ว

      ඔව් මැඩම්
      සංවේදී වගේම කේන්තියනවා
      අපේ ගතිගුණ එයාට නෑනේ
      අපිට වෙන දරුවන් නෑ
      මෙයත් ලැබුණේ අවුරුදු 9 කට පස්සේ
      මේ වෙනකම් තව දරුවෙක් නෑ
      මෙයා ඒ ගැනත් අහනවා හැමෝටම නංගි ලා මල්ලිලා ඉන්නවා මට නැත්තේ ඇයි කියලා
      මෙයා වෙලාවකට බුදු පිළිමය වගට ගිහින් වදිනවා අනේ බුදු සාදු මට මල්ලී කෙනෙක් ගෙනෙත් දෙන්න කියලා.

  • @soundroomstudiosproductions
    @soundroomstudiosproductions ปีที่แล้ว +2

    dan nam lankawa wenas wela honda athata harena bawa tika tika therenawa. gathaanu gathika moda guda adahas me widihata wiplawa kaari lesa lokayata idiripath karana oba thumiyata pin sidda wewa.

  • @nissankagampola7727
    @nissankagampola7727 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @NOT_hacker123
    @NOT_hacker123 ปีที่แล้ว +1

    Doctor අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තව ටිකක් practical උනා නං හොදයි නේද?
    මොකද ඉස්කෝලේ යන ලමයි කොහොම උනත් තියන syllabus එක පාඩම් නොකර exam එකට ලියන්නේ නැතුව ඉදිරියට යන්න අමාරුයි. මොනවා හරි extra activities ටිකක් syllabus එකට එකතු උනා නම් කොච්චර හොඳද

  • @wijesinghepasn2035
    @wijesinghepasn2035 ปีที่แล้ว +5

    ඉතින් මැඩම් පාසලක් කියන්නේ 25/30ක් ඉන්න තැනක්.ලමයින්ට කොහොමද ඔය වෙනස්කම්ක් කරන්නේ.

  • @nilakshiatt8144
    @nilakshiatt8144 ปีที่แล้ว

    Paasal noyawa adyaapanaya dennama barida.

  • @shanikaadilini4331
    @shanikaadilini4331 ปีที่แล้ว +2

    Doctor chanaling koheda inne

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว +1

    Padam karanna epalu විභාගෙට enne pothe thiyena widiyatama liyanna lamaya hithala liwwoth eka waradi manda mona karannada kiyala

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ❤❤❤

  • @sameerapriyan1622
    @sameerapriyan1622 ปีที่แล้ว

    Api kamathi lamayata peedanayak nodi inna..but guruwaru loku peedanayak denawa lamainta...eyala school yanne hari akamathten....guruwaru lamaita gahanawa,hodin katha karanna, me kramaya athtenma narakai....apitath therenna mokada karanne kiyala.....

  • @sandaluhettihewa138
    @sandaluhettihewa138 ปีที่แล้ว +1

    Mata doctor ge contact number eka ganna puluwan da??

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @DineshThalpawila-rf8ll
    @DineshThalpawila-rf8ll ปีที่แล้ว +2

    Dr mage duwata wayasa 6 .eya welawakata kisima terumak nati dewal walata ammata karadara karanawa.hariyata taraha pirimahanna wage .welawakata hodata adaren ennawa.deyak kiwat terum ganne naha .dr mn mokada karanne?

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  ปีที่แล้ว +1

      ඔයාට doctor ව මුන ගැහිලා මේක ගැන කතා කරන්නත් පුළුවන්, එහෙම ඕන නම් මං number එක දෙන්නම්,
      මේ කියන්නේ මගේ අදහස.. දරුවෝ හැමෝම එක වගේ නෑ,එයාලට දැනෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ එක එක විදියට. දරුවා ගොඩක් sensitive ද, එහෙම උනාමත් මේ වගේ වෙනවා, එයාට attention එක ඕන උනාමත් මෙහෙම කරනවා, තව ගොඩක් දරුවට ලං වෙලා ඇයි එහෙම වෙන්නේ කියලා හොයලා බලන්න පුළුවන් නම්, එයාට මොකක් හරි කියන්න තේරෙන්නැති උවමනාවක් ඇති,එයා school යනවද, ලඟදි ඉඳලා ඇති උන behavior එකක්ද, මේ හැමදේම ගැන හොයලා බලන්න ♥️

    • @DineshThalpawila-rf8ll
      @DineshThalpawila-rf8ll ปีที่แล้ว +1

      @@raisingchildrennetwork thanks...mata Dr ekka call karala advise ekak ganna barida?

    • @DineshThalpawila-rf8ll
      @DineshThalpawila-rf8ll ปีที่แล้ว +1

      @@raisingchildrennetwork mata number eka denna pls

  • @sadakelum2356
    @sadakelum2356 ปีที่แล้ว +1

    Mata docterge no.1 ganna widiyak nedda

  • @lakmigivanthi6579
    @lakmigivanthi6579 ปีที่แล้ว +2

    අනේ ඩොක්ටර් මට අවු.4 1/2ක පුතෙක් සහ මාස 4 1/2ක දුවෙක් ඉන්නවා .පුතාගේ වැඩ කරන්න විදිහට මට එයාගේ අනාගතය ගැන බය හිතෙනවා .මෙහෙම මට හිතෙන දේවල් මගේ මානසික ගැටලුවක්ද කියලත් හිතෙනවා .මන් ඔබ තුමියගේ පණිවිඩ වලට සවන්දීල තියෙනවා .ඔබතුමිය සමඟ කතා කරන්න අවස්ථාවක් දෙන්න පුලුවන් ද.

  • @thanujamaddumage7515
    @thanujamaddumage7515 ปีที่แล้ว +2

    Superb

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 ปีที่แล้ว +34

    අනේ ඩොක්ටර් මගෙ චූටි පුතා අදත් ගෙදර,එයා කොහොමත් බාහිර වැඩ වලට කැමතී,සතියට දවසක් ගෙදර ඉදන් මාත් එක්ක මල් හදනව,පැල හදනව,ගස් නගිනව,මට මහන්සි වෙනකොට වතුර ගෙනත් දෙනව,එයාට වයස දැන් 11යි,මහත්තය බනිනව ගෙදර තියාගන්නෙ ඇයි කියල,හැමෝම උදේට ගියාම මන් ලගට වෙලා කියව කියව ඉන්නව,පන්තියෙදි වමනෙ යන්න එනවලු,ඔලුව රිදෙනවලු,එකක් නෙවෙයි ලෙඩ,හැබැයි අද්‍යාපනෙ මද්‍යමව කරනව,මන් කැමතී එයා ලමා කාලෙ විදිනවට,පෙර පාසල් යැව්වෙත් නෑ,සතියට එක දවසයි ක්ලාස් යන්නෙ,හැබැයි හරිම ආදරනීයයි,අනිත් අය ගැන හිතනව,එයාගෙ අය්යට වයස 13යි,එයා හිතුවක්කාරයි,කැමත්තෙන්ම ඉස්කෝලෙ යනව,සුපිරි යට ම ඉගෙන ගන්නව,එකපාරින් මතක හිටිනව,නමුත් ආත්මාර්තකාමී ,උදව් ගන්න හරි අමාරුයි,කොහොම උනත් මන් එයාලව නිදහසේ හදනව,හිර කරන්නෙ නෑ,❤️

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  ปีที่แล้ว +9

      කොච්චර හොඳයි ද ඔයා, ඔයාගේ දරුවෝ සතුටින් ජීවත් වෙනවා ඇති ♥️

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 ปีที่แล้ว +4

      @@raisingchildrennetwork තව එකක් ඩොක්ටර් මගෙ ලොකු පුතාට දැන් 13 යි නෙ,එයාට වයස 12දි විතර හෝමෝන වෙනස් වෙනකොට එයා මගෙන් අහනව ඇයි ඇගේ රෝම වැවෙන්නෙ කියල,(රහස් ප්‍රදේශ වල,)මම එයාට තේරෙන විදිහට ටිකක් කියල දීල කිව්ව තව ඉස්සරහට ඒ ගැන පාසලේ උගන්වයි කියල,නමුත් ඒ ගැන පැහදිලිව ඉස්කෝල වල උගන්වනවද කියන්න දන්නෙ නෑ,මම කියල දුන්නෙ ලමයෙක් වැඩිහ්ටියෙක් වේගන එන එකේ මූලික ලක්ශන තමයි ඒ කියල,සමහර දවස් වලට එක එක ප්‍රශ්න අහනව,එයා මාත් එක්ක ගොඩාක් ලගින් ඉන්නෙ,විවුර්ත ව අපි කතා කරනව,නමුත් තවම එයා පොඩී වැඩිද මූලික කරුනු කියා දෙන්න,සමහර වැදගත් වීඩියෝ මන් එයාට පෙන්වනව,උසස්පෙල බයෝ ක්ලාස් වල ශරීර කොටස් වීඩියෝ ශෝර්ට් ඒව පෙන්නනව,ඒක වැරදි ද?ඇත්තටම මගෙ දරුවොන්ට මන් සැහල්ලු මනසක් දීල තියෙනව,මන් පුන්චි කාලෙදි ඉදන්ම කියන්නෙ හොද හදවතක් තියෙන මනුස්සයෙක් වෙන්න,ඊට පස්සෙ උගතෙක් ලොක්කෙක් වෙන්න,❤

    • @dianaranasingha6681
      @dianaranasingha6681 ปีที่แล้ว

      මං දැක්කා ඒ ගැන පොතක් තියෙනවා. පුතාට ඒක අරන් දෙන්න

    • @chathurangagayan1315
      @chathurangagayan1315 ปีที่แล้ว +1

      ​@@niroshanipandukabaya3537
      dear මටත් මේ කතාවම තමා තියෙන්නේ.... පාසල් යවන්නේ නැතුව තියා ගන්නේ කොහොමද??

    • @kgskaushalya4898
      @kgskaushalya4898 ปีที่แล้ว +2

      @@chathurangagayan1315 මගේ දරුවො පුළුවන් තරම් පාසල් නොයවා තමා මම නම් තියන් ඉන්නෙ.හැබැයි අපි ඇවිදින්න යන ගමන්,ඉන්න ගමන් විශ්ව කරුණු පරිසරය එක්ක සම්බන්ධ කරලා කතා කරනවා.මොකුත් අඩුපාඩුවක් විෂය අඩු කරන්නෙ නැහැ.අමතර පන්ති යවන්නෙ නැහැ.නමුත් මම එයාගෙ පොත් කියවලා එයාගෙ විෂයන් ගැන යම් දැනුමක් අරගන්නවා.යූ ටියුබ් එකේ සමහර වීඩියෝ දාල දෙනවා.විභාගයෙන් එයා පන්තියේ පළවෙනියා.ඉස්කෝලෙ නොයවා හිටියා කියලා කාටවත් මොකුත් කියන්න බැහැ.6වසරෙන් උඩ නම් හැමදාම පාසල් ඇරියත් ප්‍රශ්නයක් නෑ.1-5 නම් නොයවන තරමට හොදයි.අර කණ්ඩායම ක් අත්දැකීම් ගන්න ඉදහිට යවනවා.අපිට එන ඕන දේකට මුහුණ දෙන්න ශක්තිය විතරයි ඕන දරුවා පාසල් නොයවා ඉන්න.යහපතක්ම වේවා.

  • @user-ey9yb4vh1h
    @user-ey9yb4vh1h 11 หลายเดือนก่อน

    මෙක කියා දෙන්න ඕන ගුරුවරුන් ට..ළමයිපවු.කිසි නිදහසක් නෑ.පාසලෙ වැඩ,

  • @tharangasripali7531
    @tharangasripali7531 ปีที่แล้ว +2

    💐💐💐💐👍👍👍

  • @samankarunasinghe3820
    @samankarunasinghe3820 ปีที่แล้ว +1

    Doctor ge phone no denna puluwanda

  • @dharmadasakoralagamage9668
    @dharmadasakoralagamage9668 ปีที่แล้ว +3

    Hariyatama watinawa doctor 😂

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 ปีที่แล้ว +1

    Thank you