Maga ratta ran හාමුදුරුවෝ na mamaoba veideiyobalanawa mata prsanayak teiyanawa mama daveiyan wadeinawa හොඳටම wadatkaranawa at oba keiuwa waga maga ආසාවක් teiyanawa අසරණ අයට peiheita wanna මටත් yah patak karagan at හැම danatama hareiyanawa matakaburum na aktata mama kala yutu da mata keiyadanna mama බණ්ඩාරගම ma oba වහන්සේ wa baha දැකීමට kamatei mata makata kala yutuda keiyanna obata pein 🙏🙏🙏🌷❤️❤️❤️👍
මන්ත්‍ර දෙදහසකට අධික සංඛ්‍යාවක් ඇති චින්තාමණී රාජකීය මහා යන්ත්‍ර රත්න පොත මිලදී ගැනීම සඳහා අමතන්න - රංජිත් වීරසිරි - 076 0087653 | 077 9367653
මට අවශ්‍යයි මේ පොත...ඇමතුමක් දෙන්නම් හාමුදුරුවනේ ..
මේ වටිනා ග්‍රන්ථය මිලදී ගන්න ඕනි මටත්
විශ්ව කර්ම චැනල් එක කරන ඔබටත් බොහොම ස්තූතියි බොහොම පිං මේ පිලිබඳව දැනුවත් කිරීම පිළිබඳව
යන්ත්ර අදින විදියත් කියලා පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න එතකොට හැමෝටම පුලුවන් ඒවා තමන්ටම යන්ත්‍ර අදින්න.
මමත් කැමතියි මේ පොත් වහන්සේ මිළදී ගන්න.තවත් කෙනෙකුට යහපතක් කරන්න හැකි වෙයි මේ තුලින්..
ඔබ වහන්සේ නිර්ලෝබීව දැයේත් ශාස්ත්‍රයේත් යහපත තකා මේ කරන සද්කාර්‍යන්ම ඔබවහන්සේට මහත්ඵල මහානිසංස ගෙන දේවා !!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏 මේ ග්‍රන්ථය ආදුනික කෙනෙක්ට උනත් ගොඩක් වටිනවා ... ඔබ වහන්සේට උතුම් වූ බුදු ගුණයෙන් නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ පොතේ න් සියලු ලෝක යට යහපත ක් කරවීමta හැකි වේවා.
අල්ගම්වත්තේ සුමනවංස ස්වාමින්වහන්සේ මේ කල සත්ක්‍රියාව මා හදවතින් ම ආසිර්වාද කරනවා අපේ ස්වාමින්වහන්සේ නිදුක් නීරෝගී භාවය නිරන්තරයෙන්ම සැලසේවා සතර දලදාවහන්සේගේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී භාවය චිරජීවනය සැලසේවා...
අපේ ගුරු හාමඩුරුවනේ මේ අමිල ග්‍රන්තය ලබා දුන්නාට ඔබ වහන්සේටත් රජිත මහත්මයාටත් ගොඩාක් පින්.යන්‍ත්‍ර අදින විදියත් ඉගෙන ගන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා. දීර්ගායු වේවා
පිම් දෙන්න යන්ත්‍ර දීපු පිරිසට -- මෙක මෙයා තනියම කරගත්ත පරම්පාරා යන්ත්‍ර නෙමෙ -copy cat moden book shop යන්ත්‍ර, අනුරාදපුර රතන විසුද්දි , හා ග්ප්ෆක් පිරිසක් - මෙයා දන්න ගූරුකමක් නෑ -- බොරුව ගෙනියන්නෙ -- ඔන නම් සංවාදයකට එන්න - නොම්මරෙ දාන්න හාමුදුරුවන්ගෙ
කොpi modern book sshop
මෙ පොත කියද මටත් ඔනි ඉ ගෙන ගන්න
පතනා බෝධියඅවබෝධවේවා*** ඔබවහන්සේට ,...... තෙරැවන්සරණයි.....!!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,කවුරු මොනවා කිව්වත් ඔබ වහන්සේ කරන්න සේවය මම හොඳින් දන්නවා ....ඔබ වහන්සේට සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා ..මෙි කරන්නාවූ පිං හේතු වාසනා වෙිවා ....!
මොකක්ද බං සේවය ? අනුන්ගෙ මන්ත්‍ර වටෙ අරින එකෙ නෙමෙ ශාස්‍ත්‍රය - මෙවා හරි යට ඉගෙන ගෙනත් නෑ - බාගයක් modern එකෙ මන්ත්‍ර
@@moonshine8692 pala kari wesige putha
ඔබ වහන්සෙ බොහෝ පින් wanthai. Kauru මොනවා කිවුවත් ඔබ වහන්සෙ ගෙ හදවතේ සැහැල්ලු බව මට නම් දැනේ. තෙරුවන් සරණයි
මම වටින දහම් පොත් හ වටින ගන්ත්‍ර කියවන්න ලග තබාගන්න ආසයි. පින්සිදු වේවා ඔබවහන්සේට..
මමත් ගන්නවා අනිවරයෙන්..
ඔබ වහන්සේ හෙලයට කල මේ උතුම් පින්කමට සිතන පතන බෝදියකින් ඒ උතුම් වූ නිවන අවබෝදකර ගනිත්වා..!
ඔයා මේ පොත ගත්තද. අනේ මටත් ගන්න ඕනා. හෙල්ප් me
ගොඩක් වටිනා ග්‍රන්ථයක් අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ධ වෙනවා
සත්‍යයි
අයියේ ඔයා මන්ත්‍ර හදාරනවනේ ඔයා මේ පොත ගත්තද 🙏
මමත් මිල දී ගත්තා .discount එකකුත් ලැබුනා.ගොඩාක් වටිනවා.ඔබ වහන්සේටත් රජිත් මයාටත් පිං සිදුවේවා!!!!
Potha gaththe kohomada ?
කොහෙන්ද ඔයා ගත්තේ.. පොඩ්ඩක් කියන්නකෝ ස්තුති
මම ඉතාමත්ම කැමතියි මේ ශාශ්ත්රයට...
ඔබ වහන්සේ ට බොහොම පින්
තෙරුවන් සරණයි
දීර්ඝ ආයුෂ ලෑබේවා අපේ හාමුදුවනේ.
මෙවන් හාමුදුරුවන් සිටිනවා දැකිමත් හිතට මාර ආඩම්බරයක් දැනෙන්නේ.
හාමුදුරුවන් වහන්ස !,zoom තාක්ෂණය හරහා අපිට ගුප්ත විද්‍යාව උගන්වන්න
සාදූ .......සාදූ ........සාදූ ..........අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී නිර්වනයට යෑමට දොරටු විවර වේවා ...........🙏🙏🙏
තෙරුවන් සරණයි සුව්මින් වහන්සේ ඔබ වහන්සේගේ පොත් මහ බුත -- හා සබ්බ පාපස --යන පොත් ගත්තා මට චින්තාමණි රාජකිය -- පොතක් මාහට ලැබීමට සලස්වන්න කරුණාකර මා හට දැනුම් දෙන්න බුදුසරණයි
තෙරුවන්සරනයි උපුල්වන් දෙවියන්ගෙ රැකවර්න යයි අපේ හාමූදුරුවන්ට
Maga ratta ran හාමුදුරුවෝ na mamaoba veideiyobalanawa mata prsanayak teiyanawa mama daveiyan wadeinawa හොඳටම wadatkaranawa at oba keiuwa waga maga ආසාවක් teiyanawa අසරණ අයට peiheita wanna මටත් yah patak karagan at හැම danatama hareiyanawa matakaburum na aktata mama kala yutu da mata keiyadanna mama බණ්ඩාරගම ma oba වහන්සේ wa baha දැකීමට kamatei mata makata kala yutuda keiyanna obata pein 🙏🙏🙏🌷❤️❤️❤️👍
මෙ හාමුදුරුවන් වහන්සේ කුමක් හෝ දුකකින් කතා කරන්නේ.හෙලයන්ට ඉතාමත් වටිනා ග්‍රන්තයක් ඉදිරිපත් කලාට පින්.
Me lokaye thiyena hodama saha balagathuma potha Holy Bible eka.
Balagathuma yachnawa Elidarawwa,
Deviyan wahanseta prasansa weva ❤🎉
තෙරැවක් සරණයි අපේ හාමුදුරු අත්තටම හාරි සතුටුයි ඇත්තටම මේම විශ්වයේ ශේට ඔබ වගෙ සුවමින් වාහන්සේලා තවත් පහාල වේවා මමත් භුත විද්්‍යව පෙගුන කරන කේනෙක් හදවති මම ඔබ වහාන් සේට මම සුභ පතනවා තව තවත් අපට කියා දේන්න ස්තුතියි තෙරුවන් සරණයි
බුදු සරනයි හාමුදුරුවනේ සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ
සියලුදෙවියන්,අරකෂා,කරත්වා,ඔබවහන්සේ
සාදු ! සාදු !! සාදු !!! ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ සැම අතින්ම සත්‍ය වශයෙන්ම හරියටම හරි .....කියලා මම ගෞතම ශාන්ති නායකයාණන් වහන්සේ ගේ නාමය සපථ කරමින් දිව්රා පුකාශ කරමි !!! මම ගුරු කුල අටකින් අධ්‍යනය කල අයෙක්ම . මම මානසික ශක්තිය පමණක් විමුක්තිය බව ඵකහෙලාම තහවුරු කරමි...එනිසාම යන්ත්‍ර ,මන්ත්‍ර ,දේව ,යක්ෂ , කාව්‍ය ශක්ති ආදී ශක්තීන් අතැර දමා විමුක්තිය සොයා යමි .මම හිඳින මානසික ශක්තිය පිළිබඳව මෙහි සඳහන් නොකරමි ..ඉද්ධිබල සහිත මහ රහත්බව ලබා කනපිටගසා ඇති අවිහින්සාවාදී ශාන්තිනායක යාණන් වහන්සේගේ උතුම් සසුන බබුළුවන්නට අවශ්‍ය පාරමිතා සපුරාගන්නට හැකිවේවා!!!
Ape hamuduruwanse karana mewade katat agekalayutu wadak apehamuduruwan wahanseta sammasambudu saranai sadu sadu sadu
මම කුවේටිසිට ඔය පොත ඇරගත්තා දනට වසර ඒකහමාරක් විතර ඇති දනට රන්බදුනක්මේන් මගේ දරැවන් පරිස්සන් කරල තියේනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් මදානයක් හොද වැඩ කරන අයට
මට copy එකක් හරි ගන්න පුළුවන්ද?
මතු බුදු නෙන්න මේ පිං කුපල් ලැබේවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට........
අපේ හාමුදුරුවට තෙරුවන්සරනයි" ..🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
බොහොම පිං
ඕක බලලා අපේ අයියලා එක එකාට ගුරුකම් කරන්න ගනීද දන් නෑ... එහෙම උනොත් අපේ හාමුදුරුවන්ගේ මහන්සියත් අපරාදේ ඒ වගේම විනාසයකට මග පෙන්නනවා...මේක මිනිසෙක්ගේ ජිවිතයක් රැකීමට යහපතට පමණක් භාවිතා කෙරේවා.
යහපත් චේතනාවෙන් සිදුකරනු ලබන මෙම උතුමි සත් කියාවේ බලයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා!සම්මා සමිබුදු සරණයි.
එහෙම ගුරුකම් කරන බෑ -
ගුරුකම් කරන්න බෑ,
@@moonshine8692 කොහොමද එහෙම කියන්නේ
😀 1M ගැහුවනේද අයියා.
මගෙන් සුබ පැතුම්! 🌷
ජයවේවා! ඉදිරියටත් වටිනා වැඩසටහන් බලාපොරොත්තු වෙනවා. All the best! 😊💚👍👍
අපේ හාමුදුරැවෝ අතින් ලියැවුණු පොත් තුනක්ම මම සතුව තිබෙනවා. මෙම පොතත් නොවරදවාම මිලදි ගන්නවා. අපේ හාමුදුරැවෝ ගැන පුදුම ගෞරවයක් ආදරයක් අපේ හදවත් තුල තියෙනවා. අපේ කාලයේ මහා යතිවරයාණන් වහන්සේ නමක්🙏අපේ හාමුදුරැවන්ට තවත් චිරත් කාලයක් නිදුක් නිරෝගිව වැඩ ඉන්න යෝධ බලය ශක්තිය ලැබේවා🙏 රාවණ අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏තිස්තුන්කෝටියක් දෙවිදේවොතාන්වහන්සෙලාගේ පිහිටයි🙏තිසරණයේම සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Kohenda ganna tyenne
@@kushaniapsara4246 ලබන මාසේ BMICH book fair ගියොත් සමයවර්ධන පොත් හලෙන් 20% වට්ටමකට පොත් ටික ඔක්කෝම ගන්න පුලුවන් වේවි..
@@yasithagalakumbura6037 nathi wei book fair
@@kushaniapsara4246 Samayawardhana bookshop කියන face book page එකට ගිහින් අවශ්‍ය පොත් ටික බලලා ඕඩර් කරන්න..
Kohenda ganna tiyenne
තෙරුවන් සරණයි! මේ පොත් කීපයක් මම මගේ නෑදෑයන්ට සීම සඳහාත් මිලදී ගත්ත සාමාන්‍ය මනුස්සයෙකුට කිසිම දෙයක් මේ පොතකින් කරන්න බෑයේ විශාල යන්ත්‍ර ප්‍රමාණයක් තියෙනවා. ඒවා එකක් වත් සාමාන්‍ය මිනියෙකුට කරගන්න බෑ. හදේ අපරාදේ මගේ සල්ලිතාමත් මන්ත්‍ර ගැන දැනුම තියෙන යන්ත්‍ර අඳින දන්නා ඒ වගේ කෙනෙකුට විතර පොත අපරාදේ මගේ සල්ලි ටික හාමුදුරුවන්ට
Sadu sadu sadu oba wahansheta dirgayou lhebhewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සමහර කමෙන්ට් බැලුවම තේරෙනවා සමහරුන්ට හීනියට වගේ රිදිලා... රිදෙන්නත් එපායැ... උන් පරම්පරාව පරම්පරාව කිය කිය පරිස්සංකරන එක අපේ හාමුදුරුවෝ නිර්ලෝබීව අපිට දුන්නහම.... සාස්ශය ඉගනගන්න ආස අපිට නිර්ලෝබීව දෙයක් දුන්නෙ සුමනවංශ හාමුදුරුවෝ විතරයි.... පිංසිදුවේවා අපේ හාමුදුරුවනේ පාරම්පරික උරුමයක් නැති එහෙත් සාස්ශය ට ආදරය කරන අපිට මෙවන් අමිල සම්පතක් දායාද කලාට...
අපේ පරම්පරාව කරේ යන්ත්‍ර මන්ත්‍ර වැඩ ඒත් දැන් එක අපෙ අප්පච්චගෙන් අවසන් වෙනවා. මේක උගන්නන්න සුදුසු කෙනෙක් අපේ අප්පච්ච්ට හමු උනේ නෑ.මට ඇත්තටම ඒ ගැන දුකයි. අපි ඉගෙන ගෙන රැකියා කරනවා එතකොට අපිට මේ ශාස්ත්‍රෙට එන්න වෙන්නෙ නෑ. එහෙම එහෙම පරම්පරාවලින් ගිලිහිලා මේක නැත්තටම නැතිවෙයි. ගොඩක් දුකයි අපේ සංස්කෘතික අංග නැතිවෙනවා. මම මේ වීඩියෝ එකේ දැක්ක හොඳම දේ *දිවයලෝකේ යන තැනට වැඩ කරගන්න ඔන කියන එක
මම ඒක අපේ අප්පච්චගෙන් දැකලා තියෙනවා . ලෙඩ්ඩු දහස් ගාණක් සුවපත් කරලා ඇති. මගේ තාත්තට දීර්ඝායුශ ලැබෙයි ඒ පිනෙන්.
මම උදව් කරන්නම් - නොම්මර දාන්න
🙏🙏🙏
Oya kohada
මමත් අසයි කැමති නම් උදවු කරන්නම්
උගන්නන්නෙ නැද්ද
අපේ හාමුදුරුවො කරන්නෙ විශාල මෙහෙවරක්.දීර්ඝායු වේවා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.
මේ පොත ලබාගන්න පුලුවන් විදිහක් කියන්න අපේ හාමුදුරුවනේ
❤ඇත්ත තැන් බොහෝ තියේනවා මෙක සත්‍යක්
තෙරුවන් සරනයි හිමියනි
ඉතාමත් දුෂ්කර කාර්යයක්
අපිට කුඩා පොතක් කියන්නත් කොයිතරම් දුෂ්කරද...
ඔබ වහන්සේ ට විශාල පුණය කර්මයක්
ඔබ වහන්සේ සංසාර පුරුද්දෙන් ම මේ කාර්යය සදහා යොමුවී තිබෙනවා...
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ට විශාල අධයාත්මික ශක්තිය ක් තිබෙන බව මුහුණෙන් ම පෙනෙනවා.....
සාධු සාධු සාධු
ඉතා වටිනවා
ඔබ වහන්සේට පිං
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හාමුදුරුවනේ
Thunuruwn saraniiii ape suwamin vahansa athulu visva karma lalikavta..... Stuti pin......
ඔබ වහන්සේ මේ වෙනකොට පොත් පහම මුද්‍රණය කරල කරල තියෙනවනේ තව මන්ත්‍ර පොතකුයි වෙද පොතකුයිනු මුද්‍රණය කරන්නකෝ අපිටත් පුළුවන් එතකොට සීයට සීයක් හරියටම වැඩ කරන්න
සාදු සාදු මේ පොතේ න් සියලු ලෝක යට යහපත ක් කරවීමta හැකි වේවා............
ඇත්ත ටම ගුරුකම් තියෙන බව මටම වෙන තුරු විශ්වාස කලේ නෑ
ඒත් ගුරුකමට එරෙහිව ගුරුකමක්ම කරන එකට තවම මගේ සිත මෙන්ම බුද්ධ ගෞරවය ඉඩ දෙන්නේ නෑ
ඒ වගේම කැපිය නොහැකි බලගතු යකටුස්සාගේ වැනි ගුරුකම් ගැන ඔබ වහන්සේ කියනවා මට ඇසුනා
මට මන්ත්‍ර සාස්තර නම් බෑ
ඒත් ඔබ වහන්සේට වඩා සොබාදහම සහ බුදුදහම ගැන යම් දැනුමක් මට තියෙනවා කියා මට තේරුම් ගියා ඒවා කපන්න බෑ කියා කීවාම
ඒක පැහැදිලි කලොත් ඔය පොතට වඩා දිගුවෙයි
ඒ නිසා මෙහෙම කියන්නම්
හැම මිනිහාම එකවගේ නෑ
බෝසතුන් කෝටියකට එකක් හරි ඉපදෙනවා
මහා ගුරුකම්වලින් රට අල්ලපුවාම හරි යහපත් අයට හානි උනාම හරි වැහැල වැහැල ඒවා හේදිලා අදාල අයත් හේදිලා යනවා
සුනාමියක් ගංවතුරක් ඩෑම් එකක් කැඩිල හරි ආර්ථිකය වැටිල හරි ආක්‍රමණය ක් වෙලා හරි අදාල බලපෑම ප්‍රදේශයෙන් ඉවත් වෙනවා
ඒත් ඒකෙ හිලව්වට විශාල ජීවිත ප්‍රමාණය ක් ඉවත් වෙනවා
මේ රටේ බොහෝ යුග ඉවර උනේ පිරිවරත් එක්ක
දලදාවහන්සේ අයිතිව තිබුනා කියා කවුරුවත් බේරුනේ නෑ
එනිසා ගුරුකම් වලින් නුසුදුසු අය බලයට ගේන්නත්සුදුසු අය බලයෙන් නෙරපන්නත් කටයුතු කලා නම් ඒක පව් වැඩෙන පව්කමක්
ඒ වගේම බෝසත් ගුණ ඇතියන් රට අල්ලන ගුරුකම් කාරයන් ඉදිරියට දෙවියන් විසින් එවලා එය වලක්වන්න හදන වෙලාවල් තියෙනවා
ඒත් ජනතාව ගොඩක් පව්කාරයි නම් පව්මයි අනුමෝදන් වෙන්නෙ
මොනව උනත් මෙ පොත බලල ගුණවත් අයට කවුරු හරි ගුරුකම් කලොත් එයත් පව් වැඩෙන දෙයක් වෙයි
අත් හරිනවා කියන්නෙ නුසුදුසු අය මැදට ආයුධ අත් හැරීම නම් නොවේ හාමුදුරුවනේ
දැන් ඔබ වහන්සේ වරද නිවැරැදි කරගන්න ඕන නම් රටට කල ගුරුකම් මොනවාද දෙවියන් ට කල වශී මොනවාද සොයා බලා හැකිනම් ඒ බන්ධන බිදින්න
VERY very good programme
අපේ හාමුදුරුවනේ වින හනි හූනියම් කපන්නත් මන්තර පොතක් නිර්මාණය කරන්නකෝ ඒ වගේම තව ඖෂධ පොතකුත්
ඔබ වහන්සේ නිර්මාණය කරපු සියලුම පොත් මා ළඟ දැනට තියෙනවා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!!!
අපේ හාමුදුරැවනේ මම කුවේටිසිට ඔය පොත මම කත්ත තව තියේන පොත් ගන්න අවශයයි මට මට තියේන්නේ ඊමෝ වස්සප් පමණයි අකිලට ගත්ත මගේ කෝල්ඒක ගියේ නැහ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා
Man godak asi igana ganne mangana weswasayak sthi wenawanam mawa obe wahansege golayaku karaganne ape hamuduruwane
Budusaranai.ape.hamuduruvanta.bohomathma..pin.siduveva..
Theruwan saranayi hamuduruwane...🙏 itha watina kapakirimaka... oba wahanseta pin labenna one... nibbhan sukayan sukitha thara wethwa🙏
Suwamin wahansa obata api harima gourawa knawa
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ............සිංහල බෞද්ධ යකු වීමත් ලොකු පිනක්
ත්‍රිලෝක විජය ධර හිමියනි සදා වැජබෙි.
Budusaranai davipihetai
Pin hamuduruwane
Ape hamuduruwane..derigau lebewa bs
Ane ape hamuduruwane oba wahanse mona tharam karunikada. Kiyala mata hithenawa.oba wahanseta godak pin. Theruwan saranai.
මම ඔබ වහන්සේ ගැන මම දන්වා තංගල්ලේ 🙏🙏🙏🙏
Me pinen oba wahanseta budun daka niwan dakinna wasanawa labeewaa..
පොතක් ලබා ගැනීමට අපේක්ෂා කරමි.
OwA. Hema kenatama pihitanne
අපේ හාමුදුරුවනේ තෙල් වර්ග පිළිබඳවත් පොතක් ලියන්න රටට ශාස්ත්‍රයට ඒකත් ලොකු දෙයක්
Danatama liyala tiyanne
විකිණීමට තියෙනවාද
මහා සිංහලේ තෙල් බෙහෙත් පොත සමයවර්ධන පොත් හලෙන් ගන්න
🙏🙏🙏obawahanseta deergayusha වේවා 🙏🙏🙏❤️❤️🤝
බුදු සරණයි , අපේ හාමුදුරුවෝ ...
දීර්ඝායුෂ වේවා !
Teruwansaranai .....bohoma pin hamuduruwane ....
ගරුතර . ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ලබාගත හැකිද.....
Theruwan Saranai Swaminwahansa! Tx Wishwa Karma. Keep up the good work.
Teruwan saranai ape hamudurwanta dahas kote warayak
GOOD program
Kiyaganna wachana madi ape suwminwahansa oba wahansege dayadaya gena. Oba wahansetath me semadetama udau karana se..ma denatath mema weda sadaha badaka gena siyalu denatath yahapathak labi niwan awaboda wewa. Theruwan saranai.
පොතක් ගන්න කැමති 🙏🙏🙏🙏🙏
Deergayou wewa ape hamuduruwanta...🙇🙏🙇
කොහොමද මේ පොත ලබගන්නෙ අපෙ හාමුදුරුවනේ
මට පොතක් ගන්න ඔනා
අපෙ හාමුදුරුවනෙ පිට පාලත් වල අයටත් මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න නූථන තාක්ෂණික මෙවලම් භාවිත කරන්න පුලුවන්ද.
මගේ ලග තියනවා මා මෙසේ අසන ලදි,මා මසේ අසන ලදි මා මෙසේ අසන ලදි ( බුදුන් ගෙන්) යනුවෙන් සදහන් සතිපඨ්ටාන සූත්‍රය, ඒකත් හොදයි ලෝකෙට නොසැලි ඉන්ඩ පුලුවන් එකක්
Theruwan saranayi ape hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥
ape hamuduruwo pathanaa bodhiyakinn niwan dakiwa.... !!!
Mihipita deviyek ape hamudurwo
බුදු සරණයි හාමුදුරුවනේ
මටත් ඕන මේ පොත කොහොමද ගන්නෙ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ මේ පොත ගන්න බැරිද
ඔබ වහන්සේ මුණ ගැසෙන්නේ කොහොමද අපි කොහෙද ඔබ වහන්සේ වැඩ ඉන්නේ
මට මෙි පොතක් ගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ
මෙම පොත මිලදී ගැනීමේ හැකියාවක් තියනවා ද අපෙ හාමුදුරුවනේ
මෙවැනි බල ගතු දේ තියෙද්දි ඇයි අපේ රට ගොඩ දාන්න බැරි හාමුදුරුවනේ එහෙම කලොත් නිවන් දකින්නට හැකි වෙවි
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
චන්ද්‍ර මණ්ඩල යන්ත්‍රය හා ශිව සූර්ය මණ්ඩල යන්ත්‍රය අඩංගු පොත් තිබේ ද
Oba whanse,budun daka niwam labathwa!😌
පුස්කොළපොත් ගැනත් වැඩසටහනක් කරන්න.
Samayawardana book shop eka koheda thiyenne
අනෙ ඔබ වහන්සේ සතු සුපිරිසිදු නිර්ලෝභී කුසල් සිතුවිලි එක්ක මෙ ශාස්ත්‍රීය යුත්තන්ට භාවිත කරන්න ලබා දෙන්න
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සම්බන්ධ කරගන්නේ කොහොමද
මටත් පොතක් දෙන්න ස්වාමින් වහන්සේ මම ගොඩක් ම කැමැති ගුප්ත ශාස්තුය ඉගෙන ගන්න. මට උගන්නන පුලුවන්ද මගේ සියාත් ගුප්ත ශාස්තුය දන්න කෙනෙක්.
සුමනවක්ශ හාමුදුරුවො බාගෙට ඉගෙන ගත්තකෙනෙක් -- සීයගෙ පොත් ටියෙද ?
@@moonshine8692 ubata mara vidiyata ridila thiyennene ban🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣ai ubeth innawada paran parawen ena hora kapuwooo🤭🤭🤭🤭🤭🤭 hamuduruwo me danumabalen fenna kamathi kenekuta ganna puluwan aka mathi ekekuta nogena inna puluwan ....
@@moonshine8692 උබ බයිල ගගහ අනුන්ගෙන් පොත් ඉල්ලගෙන බලල කියවන එකෙක්ද කොහෙද.😂
ස්වාමීන් වහන්සේගේ පන්ති තියෙනවාද?
අපේ හාමුදුරුවනේ ගුප්ත විද්‍යාව ඉගෙනගන්න කැමති අයට මේ දේවල් ඉගෙන ගන්න යහපත් ගුරුවරු නැ. අපේ හාමුදුරුවන්ට පුළුවන්නම් මේ දේවල් අපිට Zoom තාක්ෂණය මගින් උගන්වන්න. බුදු සරණයි.
අනේ ඔව්🥺
Ow
zoom තාක්ශනයෙන් උගන්නන්න පුලුවම්නම් හුගක් වටිනව ලොකු පිනක් මෙකරන සේවයට මේදෙවල් රැකගන්න වෙහෙසවෙන හැමදෙනාටම දීර්ඝායුෂ ලැබේවා!!!