උල්පතක් වගේ හැමපැත්තෙන්ම මුදල් ගලාගෙන එන බලගතු තෙලක් ගැන වෙද හිමියන්ගෙන් හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 274

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ කරන වටිනා කර්මයෙන් ඔබවහන්සේගේ දෙමව්පියන්ටත් පන්සලේ සියලු දෙනාටත් තෙල් හිඳීම සම්බන්ධ වූ උදව් කරන සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි! මෙවැනි වටිනා කටයුත්තක් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මගේ ජීවිතයටවත් දැකලවත් අහලවත් නෑ. ඔබවහන්සේ සියතින් දැක ගැනීමට පන්සල බලාගැනීමටත් හිතාමත් ආසාවෙන් පසුවෙමි. පෙර ටිකක් බැල්ලක ගැනීමට ඉතා අසාවෙන් පසුවම ඉතා ආසාවෙන් පසුවෙමින්

  • @susanthakumara4916
    @susanthakumara4916 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ ට හකිනම් මටත් දිියුනු වෙන්න පිහිටක් වෙන්න ඔබ වහන්සෙට පින් සිිද වෙයි. වෙන්න ඔනි ඔක්කොම වෙලා ඉන්නෙ

  • @sujaniadikari5789
    @sujaniadikari5789 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවනේ ...සියයට දහසක් ඔබවහන්සේ අපිට විශ්වාසයි ...දැනටත් අපිඔබවහන්සේගේ බෙහෙත් පාවිච්චි කරනවා...2021 වසර සිට අප නිවැසියන් ඔබ වහන්සේගේ වැඩසටහන් බලනව...ඉදිරියට ත් ඒ උපදෙස් අනුගමනය කරනව...අපේ හාමුදුරුවනේ ...අපේ රටේ මිනිසුන්ට ඔබවහන්සේගේ වටිනාකම තේරෙන්නෙ නැහැ...
    පව් කාරයො වැඩියි...අපි මහව...
    ඔබ වහන්සේට ..නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් බෙලෙන් උතුම් නිර්වාණයම අවභෝධ වේවා !!!

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +5

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු අගනා ධර්ම දේශනාවක්. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේව . අය කිරීම ගමන් මග නිවන් මග පිණිසයි😢😢😢

    • @Sathyalakshmee
      @Sathyalakshmee ปีที่แล้ว +1

      අය කිරීම් තෙල් වල වටිනා කම් පියවා ගන්නයි.. ඒ මුදල් හාමුදුරුවන් වහන්සේ ගේ පන්සල ගොඩ නැගීම සදහාය.. ඒ සියල්ලම බුද්ධ ශාසන චිරස්ථිතිය උදෙසාම පමණි...

  • @PmyPriyadarshani
    @PmyPriyadarshani 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බැහැ දැකීමට අවස්ථාවක් හෝ දුරකථන අංකයක් ලබා දී මා හට ඇති ගැටලුවලට විසඳුමක් ලබා ගැනීමට උදව් කරන මෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි.

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හාමුදුරුවෝන්ට ගොඩක් පිං 🙏🙏🙏❤️❤️❤️

  • @Asanka-d1l
    @Asanka-d1l ปีที่แล้ว +11

    මා ඔබ වහන්සේ හමුවිමට ඇවිත් තියෙනවා කේන්දරයක් බලා ගැනිම සදහා. ඔබ වහන්සේ මුදල් මුල් කරගෙන වැඩ කරන ස්වාමින් වහන්ස නමක් නොවන එකට ඔබ වහන්සෙට ස්තුතිවන්ත වෙනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @geethikalakmali4671
      @geethikalakmali4671 ปีที่แล้ว

      Koheda inne me හාමුදුරුවෝ

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว

      ඒත් ෆෝන් ආන්ස්වර් කරන්නෙ නෑ

    • @kumarg1753
      @kumarg1753 ปีที่แล้ว

      Where can we meet this Hamuduruwo?

    • @roshanmadushanka8898
      @roshanmadushanka8898 ปีที่แล้ว

      Kawadatada hamuduruwanwa hamba wenna puluwan

    • @paris2878
      @paris2878 ปีที่แล้ว

      Année mata me hamuduruwange contact no hari pansala thiyana the a hari mata kiyanavada pls

  • @Dimuthujanaka-p5x
    @Dimuthujanaka-p5x 11 หลายเดือนก่อน

    දේශපාලුවන්ට නං උදව් උපකාර නොකරන තැනටම හොඳයි අවුරුදු හැත්ත ගාණක් ඔවුන් කරල කියන හරිය හොඳටම ඇති
    පින් සිද්ධ වෙයි අපේ හාමුදුරුවනේ

  • @tatiyanananayakkara7461
    @tatiyanananayakkara7461 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ,

  • @rohinigamage5990
    @rohinigamage5990 11 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +7

    හාමුදුරුවනේ රටට ජනතාවට සෙතක් යහපතක් වෙන ආශීර්වාද බලයක් ලබා දෙන්න පව් අහිංසක ජනතාව කන්න නැතුව පුදුම දුකක් විදිනවා. ඔය තෙල් බලෙන් ආයෙ නම් කවදාවත් මෝඩයෝ රජ කරලා පව් පුරවා ගන්න එපා ඒක ඔබ වහන්සේ ට සාපයක් වෙනවා. නිවනට විශාල බාදාවක් වෙනවා. මමත් උතුම් පාරමිතා පුරාගෙන යන කෙනෙක්. සියලු සතහට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වී නිවන් දකිත්වා

  • @janakanthaedmund4024
    @janakanthaedmund4024 9 หลายเดือนก่อน

    ඔබවහන්සේ හමුවෙන්න ආසයි.මම ගුරැවරයෙක් අවු.34ක සේවාකාලයක්.ඔිබවහන්සේ ට දිර්ඝායුෂ වෙිවා

    • @janakanthaedmund4024
      @janakanthaedmund4024 9 หลายเดือนก่อน

      පන්සලට එන්නෙ කොහොමද

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 8 หลายเดือนก่อน

    Excellent suwaminnansa thankyou 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 ปีที่แล้ว

    ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏

  • @PathumTharidu-m8q
    @PathumTharidu-m8q ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ගොඩක්‌ පින් ඔබ වහන්සේටත් තෙඔරු තෙල් ගන්නේ කොහොමද

    • @thiyashanon-vt9vi
      @thiyashanon-vt9vi ปีที่แล้ว

      තයියෝරු තෙල් බෙහෙත් කඩෙන් ගන්න....1600.00 ක් වෙනවා බෝතලයක් ...මේකඇත්තක් ....මාත් පාවිච්චි කරනවා...

    • @htbabu3093
      @htbabu3093 ปีที่แล้ว

      G​@@thiyashanon-vt9vi

  • @ManojChaminda-e9u
    @ManojChaminda-e9u 3 วันที่ผ่านมา

    මාත්,තේල්,වර්ග,සිදිනවා,තරන්ගනිත්,තියනවා,එම,තෙල්,රතුපාටයි,ඔබ,වහන්සේ,අදුන,ගැනිමට,කැමති,මා,ඉන්දලමුල්ලේ,දෝම්පේ,ඉන්දලමුල්ලේ,පන්සලේ,තමයි,එකාලේහින්දේ,දැන්ඉන්න,හාමුදුරැවො,නෙමෙයි,

  • @Asanka-d1l
    @Asanka-d1l ปีที่แล้ว +4

    ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා

  • @priyanthirenuka394
    @priyanthirenuka394 ปีที่แล้ว +1

    Ane ape hamuduruwane mata jiwath wenna sakthiya denna.amma kenak una mage puthage jivetha bera denna ape hamuduruwane .budu saranai.

  • @wasanthiperera-lp3kb
    @wasanthiperera-lp3kb ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +7

    මහා රජතරංගනී තෙල් ඒක ගැනත් කියන්න අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හාමුදුරුවෝන්ට 🙏🙏🙏❤️

  • @priyanthijeewani6355
    @priyanthijeewani6355 11 หลายเดือนก่อน +1

    Godak pin ape hamuduruwanee. Mama hama vidio ekakma balanawa.

  • @LalithTranchell
    @LalithTranchell ปีที่แล้ว +23

    මංත්‍ර ගුරුකම් වලින් බැහැ කෙනෙකුගේ කර්ම විපාක වළක්වාලන්න.හරියට ගසක් කදින් වෙන්කර දැම්මත් යලි අතුහටගන්නවා මෙන් තමන් කල කර්ම විපාක භුක්ති විඳින්නම වෙනවා.මෙයයි මා දන්නා ලෝක ස්වභාවය.

    • @dmwasantha
      @dmwasantha ปีที่แล้ว

      333333333333333333333333333333333333333333333333333333333333333333😊😊😊😊😊😊😊

    • @DenuwanKulasinghe
      @DenuwanKulasinghe ปีที่แล้ว +3

      ඔවු හරි තෙල හම්බෙන්න පින තියෙන්නත් ඕන..sorry if I interrupt

    • @rohana8451
      @rohana8451 11 หลายเดือนก่อน

      ඔබ නොදන්නා ක්ෂේත්‍රයක් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ යන්ත්‍ර මන්ත්‍ර වැඩ කටයුතු බොරු කිරීමට හෝ හෑල්ලුවට ලක්කිරීමට උත්සාහ නොකරන්න. ඔබ ඒවා විශ්වාස නොකිරීම ඔබගේ අයිතියක්. ඒ පිළිබඳව කිසිදු ගැටලුවක්ද නැත. අප වැනි එහි සත්‍යය දකින්නෝ ඒවා විශ්වාස කරති.

    • @jdaylife3017
      @jdaylife3017 10 หลายเดือนก่อน

      @@DenuwanKulasinghe අම්මපා ඇත්ත 👍

    • @Thisa-ks
      @Thisa-ks 5 หลายเดือนก่อน +1

      පුළුවන් වෙන්නෙ මේ වගේ දෙයක් කර්මය කල්දමා ගැනීමක් කර්මය පල දෙන කාලය වෙනස් කිරීම

  • @mahipalaperera8207
    @mahipalaperera8207 7 หลายเดือนก่อน

    සල්ලි උල්පතක් වගේ ගලනවනම් තෙල් බෙහෙත් විකුණන්නැතුව ඒ වැඩේ ඔබවහන්සේ කරගන්නකො

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 ปีที่แล้ว +20

    ඔබ වහන්සේගේ කටයුතු ඇත්තටම හොඳ ඇති.ප්‍රමිතියටමත් ඇති.නමුත් සාමාන්‍ය මිනිහෙක් කොහොමද රත්තරන් සුරයක් අරගෙන,⁣රැපියල් හැත්තෑපන් දහසකට තෙල් බිංදුවක් මිලට ගන්නෙ.ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට සෙතක් කරගන්න මේ රටේ ක්‍රමයක් නැහැ කියනෙක නැවත ඔප්පු වෙනව අපේ හාමුදුරුවනේ

    • @natashaperera4743
      @natashaperera4743 ปีที่แล้ว

      E unaata thel ganna awilla inna godak denek vadiya salli nathi aya patai.....

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 ปีที่แล้ว +2

      උත්සාහයක් තිබේ නම් එම මුදල සොයාගැනීමට ගතවෙන්නේ මාසයයි දෙකයි. හැමදේම නැහැ බැහැ කියන අයට කොහොමවත් නැහැ බැහැ තමයි සහෝදරයා.

    • @roshenrish4924
      @roshenrish4924 ปีที่แล้ว +3

      මන් චින්තාමානික්‍ය තෙල 25000ට ගත්තේ

    • @sabandara601
      @sabandara601 ปีที่แล้ว

      @@roshenrish4924hodaida prathialayak thiyenawada?

    • @pattidoradanawathie1376
      @pattidoradanawathie1376 7 หลายเดือนก่อน

      ඔබ වහන්සේ කරන වටිනා කර්මයෙන් ඔබවහන්සේගේ දෙමව්පියන්ටත් පන්සලේ සියලු දෙනාටත් තෙල් හිඳීම සම්බන්ධ වූ උදව් කරන සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි! මෙවැනි වටිනා කටයුත්තක් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මගේ ජීවිතයටවත් දැකලවත් අහලවත් නෑ. ඔබවහන්සේ සියතින් දැක ගැනීමට පන්සල බලාගැනීමටත් හිතාමත් ආසාවෙන් පසුවෙමි. පෙර ටිකක් බැල්ලක ගැනීමට ඉතා අසාවෙන් පසුවම ඉතා ආසාවෙන් පසුවෙමින්

  • @ChamaraJeewantha-z6g
    @ChamaraJeewantha-z6g 9 หลายเดือนก่อน +1

    මමත් ඉතින් අපේ හාමුදුරුවන්ගෙ සේරම වීඩියෝ එකක් නෑර බලනවා.හැම තෙලක් ගැනම බලනවා.මේ ඉන්න තැනින් ගොඩ එන්න එක තෙල් බිංදුවක් දරුවෙකුට හරි දාගන්න ආසාවෙන් ඉන්නෙ.කවදහරි පුලුවන් වෙයි කියල හිතනවා.දැනටනම් ගෙවල් කුලියයි.ලයිට් බිලයි ගෙවුවාම දරුවෙකුට මාසයක් බොන්න කිරිපිටි ටිකක් අරන් දෙන්න තත්වයක් නැතුව ඉන්නෙ.

  • @nilanialwis8784
    @nilanialwis8784 ปีที่แล้ว +2

    Taruwan saranai ape guru hamuduruwane

  • @LahiruPusphakumara-jw5bd
    @LahiruPusphakumara-jw5bd ปีที่แล้ว

    Matath pihita wennko ape හාමුදුරුවනේ 🙏

  • @chinthaprasadani4603
    @chinthaprasadani4603 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවනේ දුප්පත් අපිට උවමනා උනාට කොහොමද ගන්නෙ?
    ඔබ වාන්සේට පිංසිද්ද වෙන්න
    මම විස්වකරම නාලිකාව බලන ප්‍රෙක්සකයෙක්.
    මේවගේ දෙවල් තියෙනවා කියලා දන්නේ විස්වකරම නාලිකාව දිනේවා ඔබ වහන්සේට පුලුවන් නම්.
    මටත් උදවුකරන්න.සියලුම දෙනා හට දළදා සමිදු පිහිට පතමි .

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 ปีที่แล้ว +1

      Ape hamuduruwane dupath apitath phita wenna🙏🙏🙏

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 ปีที่แล้ว +1

      Hariyata hari, math prasna godaka inne, kuliweda rassawa kare, dan akath neha, gedara weda karanna tibba wikunanna puluwan okkoma wikunala ewarai, dan me cmnts dana phone akath wikunanna wena tathweka inne, mewa okkoma hari tamai, namuth me monade unath ganna salli oni, aka tamai sathya, bohoma kalaturakin tamai kenek duppath ayata deyak nomile denne, harigiyata passe salli denna nam aniwaryenma puluwan, namuth ape minissunta harigiyata passe mula amataka wena nisa dan kawuruwath udawu karanna ediripath wenne neha, aka 100% sadaranai, ammapa ape minissunta mula amataka wenawama tamai, anisa pihitak awashya awanka ayatath place akak neha, siyalla mudalata yatawuna samajaye heti, nethnm hamuduruwonge weda aniwaryenma hari kiyala terenawa, ath pera sasare api pinata dunna dewal adu nisa me bawayadi duppath, me siyallama terum aran tamai man darmaya egenaganna patangatte, athakota lebena deyak lebewi, adumagane sasara hari keti wenawane, nethnm me video okkoma man balala tiyenawa, hamuduruwonge gurukam sastarya egenaganna class akata nogiyeth salli netinisa,

    • @lasalbalasuriya
      @lasalbalasuriya ปีที่แล้ว

      ​@@ranjaniranjani4596❤❤

    • @lasalbalasuriya
      @lasalbalasuriya ปีที่แล้ว

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +20

    පිංවත් හාමුදුරුවනේ හොර තක්කඩි දේශපාලන උන්ට නම් පිහිට වෙන්න එපා.රටේ මිනිස්සුන්ට කරන පවක් ඒක.🙏

    • @RanjithSena
      @RanjithSena ปีที่แล้ว +1

      òĺò

    • @naena.3972
      @naena.3972 ปีที่แล้ว +5

      සම්පූර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ,කිසිම කාලකන්නි,දේශපාලුවෝ වෙනුවෙන් ,කිසිම යන්ත්‍ර මන්ත්‍ර,තියා කිසිම උදව්වක් කරන්න.එපා .ඒක මහ පවක්.

    • @menakasapumalee4891
      @menakasapumalee4891 ปีที่แล้ว +4

      අනේ ඔව් මේ රටේ අහිංසක මිනිස්සු අන්ත අසරණ කර මාතෘභූමිය ලෝකයේම නවනින්දාවට පත්කර හිගන කොලනියක් කළ මේ කාලකන්ණි දේශපාලුවොන්ට නම් ආයෙ පිහිට වෙනන්නම එපා එපා ...හාමුදුරුවනේ

    • @iromiweththasinha2867
      @iromiweththasinha2867 ปีที่แล้ว

      මෙි පච කෙලින හාමුදුරුවෝ නමක් අහුවෙන්න එපා

    • @naena.3972
      @naena.3972 ปีที่แล้ว +3

      @@iromiweththasinha2867 පවු,යකෝ අනික් උන්,ගාණට මේ,ඒ හාමුදුරුවෝ දාන්න එපා.ඔව්වා කියපිය සමන්තභද්‍ර ට.

  • @sushanthasushantha9559
    @sushanthasushantha9559 ปีที่แล้ว +3

    අපේ හමුදුරුවෝ රජ තරංගනි හෙනරාජ චින්තාමාණික්‍ය තුනම එකට දාගන්න පුළුවන් ද තේරැවන්සරනයි අපේ හමුදුරැවෙන්

  • @sujaniadikari5789
    @sujaniadikari5789 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවො ගොඩක් වියදම් දරල මේ බෙහෙත් හදන්නෙ...
    ඉන්දියාවේ න් පවා ලොකු ගනන් දීල මේවට අවශ්‍ය බෙහෙත් ගෙන්නන්න...මේ මුදල් සර්ව සාධාරණයි ...මේ හාමුදුරුවන් ගේ තෙල් වගේම බෙහෙත් නිසා අපේ
    ජීවිත පවා බේරුනා ...අපි තවම අපේ හාමුදුරුවො දැකල නැහැ ...ඒත් අපිට නම් වෙන අයගෙ සිංහල බෙහෙත් වලට වඩා මේ බෙහෙත් වලින් විශ්මිත
    ගුණයක් ලැබුන..අපේ හාමුදුරුවන් ට නමස්කාර වේවා ...උතුම් නිර්වාණයම අවභෝධ වේවා !!!

  • @Asankamahesh551
    @Asankamahesh551 7 หลายเดือนก่อน

    Oba wahansagan mama tintamanika tailaya gatta dan mata hodai godak oba wahansata godak pin

  • @Dimuthujanaka-p5x
    @Dimuthujanaka-p5x 9 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ දෙවියානාදි ⁣තෛලය ගැනත් විස්තරයක් කරන්නකෝ

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!

  • @Shashx.
    @Shashx. 11 หลายเดือนก่อน

    ඒ අතරින් කෙනෙක් මං❤️

  • @upulkumara3265
    @upulkumara3265 ปีที่แล้ว +1

    මම පුරාන ගුප්ත විද්‍යාව පිළිගන්නා හා විශ්වාස කරන කෙනෙක් නමුත් ඔබවහන්සේ කියන එක දෙටකට මම එකඟ නැහැ හාමුදුරුවනේ .අපි සුරයක් දාන්නේ එකෙන් අපිට යම් ආරක්ෂාවක් ලබන්න හෝ කාරනාවක් ඉෂ්ට කරගන්න එහෙම නැතුව මස් වර්ග නොකා හරි කිලි ගෙවල්වල නොගිහින් හරි සුරය ආරක්ෂා කර කර ඉන්න නෙමෙයි නේද හාමුදුරුවනේ .කිලිහරණ මන්ත්‍ර වලින් ආරක්ෂාව දාලම සුර දුන්න නම් හරි නේද අපේ හාමුදුරුවනේ .මේ කිලි වලට යන්ත්‍ර,මන්ත්‍ර ,ගුරුකම් වල බල බිඳෙනවා කියන කතාව නිසා අද ගුප්ත විද්‍යාව උගත් තර්කානුකුල ජනතාවගේ උපහාසයට ,නින්දාවට ,විහිලුවට ලක්වෙනවා

    • @trickwiththarinduskt3969
      @trickwiththarinduskt3969 6 หลายเดือนก่อน

      Me thel valata adipathi Deva kotas panala yanava thela apirisindu unoth ekai kili

    • @trickwiththarinduskt3969
      @trickwiththarinduskt3969 6 หลายเดือนก่อน

      Deva kotas kamathi na apirisindu venavata

  • @dilanthawirahasinha2954
    @dilanthawirahasinha2954 7 หลายเดือนก่อน

    Oya thela ganna kohomada ape hamuduruwane ganan.

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x ปีที่แล้ว +4

    මගෙ දරැවන්ගෙ දිවුනුවට තෙල් ගන්න පුලුවන්ද අපෙ හාබුදුරැවනේ

  • @anojaalmeda1856
    @anojaalmeda1856 2 หลายเดือนก่อน

    Mata suwamin wahnsaegae durakathana ankaya danawada bojoma pin

  • @isurusrimal5871
    @isurusrimal5871 11 หลายเดือนก่อน

    🙏🙏🙏මටත් තෙල් ටිකක් ගන්න ඔනි මන් ගව ගොඩාක් සල්ලි නැ ,, කොහොමද ගන්නේ

  • @aselafernando3377
    @aselafernando3377 ปีที่แล้ว

    Oba thumata dirga auwewa theruwan saranayi

  • @nalanima-xp4fg
    @nalanima-xp4fg หลายเดือนก่อน

    🙏🙏🙏 කොහොමද ගන්න නො

  • @PereraAjith
    @PereraAjith ปีที่แล้ว +5

    මේ මගුල් අහන්න එපා . මහන්සිවෙලා වැඩ කරහල්ලා . සමාජ මාධ්‍ය වල Comments කොටන්නේ නැතුව , මේ මිත්‍යාදෘෂ්ටික චැනල් බලන්නේ නැතුව වැඩ කරපල්ලා . දියුණුව තියෙන්නේ කරන වැඩ ප්‍රමාණය මත පමණයි . මේ මිත්‍යාව සමග නෙමේ . බුදුරජානන් වහන්සේ අප්‍රතිහත උත්සාහයෙන් වැඩ කල උතුමෙක් මිසක් මේ කිසිදු මිත්‍යා තෙල් බෙහෙත් මන්ත්‍ර පසුපස ගිය කෙනෙක් නෙමේ . මොලෙන් හිතපල්ලා , සමාජ මාධ්‍යවලින් අයින් වෙයල්ලා .

  • @jivanthikusum3249
    @jivanthikusum3249 11 หลายเดือนก่อน

    Me hamuduruvange lipinaya nedda no hari hoyal dennako pls

  • @nimalroopasinghe5490
    @nimalroopasinghe5490 ปีที่แล้ว

    Ane hamuduruwane mata rajatharanganee tel binduwak denna ko mn hari asaranai

  • @Dimuthujanaka-p5x
    @Dimuthujanaka-p5x 7 หลายเดือนก่อน

    රාජ තරංගනී තෛලය හරියටම රාජ් තරංගනය කියලා දැනගන්නේ කොහොමද 🙏

  • @wonderfultoursrilanka8165
    @wonderfultoursrilanka8165 ปีที่แล้ว

    Ganne kohomada

  • @subodaudauangi6408
    @subodaudauangi6408 ปีที่แล้ว +1

    අපේ හාමුදුරැවන්ට බුදු සරණයි

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว +1

    Budu saranai davi pihitai ape hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sathiuaq4644
    @sathiuaq4644 ปีที่แล้ว

    මම අනිවරෙන්ම මේ තෙල් ගන්නවා ලබන පෙබරවාරි වලට කලින් අනිවාර්යෙන් ම අපේ හාමුදුරුවෝ මුණගැහෙන්න එනවා.උවමනා මුදල හදාගෙන හැබැයි එතකොට තෙල් ඉතුරුවෙඉද දන්නේ

  • @chamindakumara523
    @chamindakumara523 ปีที่แล้ว +1

    "ආයුබෝවන්. ඔබ සැමගේ දැන ගැනීම පිණිස සහ අපද දැන පිණිසද අල්ගම ස්වාමීන් වහන්සේගේ විශේෂ වැඩසටහන්වල දිනය සදහන් කරන මෙන් කාරුණිකව දැනුම් දෙමි.

  • @sujeewananayakkara5472
    @sujeewananayakkara5472 ปีที่แล้ว

    මම මහරගම සුජිව මම ගොඩකක් කරදර වලට මුන දිපු කෙනෙක් මට මුදල් නෑ පුලුවන්ද උදවු කරන්න විශාල පිනක් ...

  • @a.ssampath-os6pj
    @a.ssampath-os6pj ปีที่แล้ว +3

    අනේඅපේහමුදුරුවනේඔබවහන්සේටගොඩාක්පිංමමලෙඩේක්මහත්තයාමුහුදුගියකෙනේක්දැන්රස්සාවක්නැඅපිඉන්නේගේකුලියටලමයිඅපිගාවනැඑයාලාටත්මිලමුදල්වලින්කරදරමෙයාටරස්සාවක්හරිගියොත්මගේබෙත්වලටසැහෙන්නයනවාමගේඇගේලෙරුදෙන්නැ. ලෙඩේ හෙයනවාතාම අනෙඅපට උපකාරකරන්නපිංසුරයක්අපටලබාදෙන්න. බුදුමහත්තයොඅපිදිහාබලන්න ඔබටබුදුබවලැබෙවා🙏🙏🙏🙏

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi ปีที่แล้ว

    රාජ තරංගිනි තෙල් එක සුරයකට කීයක් ව්තර යනාවද අවසර

  • @jayangachathuraya3253
    @jayangachathuraya3253 ปีที่แล้ว

    අපේ ගෙදරට කොඩිවිනයක් කරල තියෙනව කියල හැම දේවාලයකින්ම කියල තියෙනව අපේ හාමුදුරුවන ඒත් ඒ දේවාල වලින් රු ලක්ෂ ගනන් ඉල්ලන නිසා එක අයින් කරගන්න ලැබුනෙ නැහැ. එදා ටේලවත් හොයා ගන්න බැරි අපි කොහොමද දෙවියනේ ඒක කරගන්නෙ ඔබ වහන්සේ ලබාදෙන තෙලකින් පුලුවන්ද ඒක ඉවත් කරගන්න තාපාලි මාර්ගරයන් තෙල් ලබා ගන්න පුලුවන්ද හාමුදුරුවනේ

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🪷🪷

  • @rajibarhoumeh6842
    @rajibarhoumeh6842 ปีที่แล้ว +1

    Teruwan saranai oba whanssata ma tala apita gany kohanda

    • @Sathyalakshmee
      @Sathyalakshmee ปีที่แล้ว +1

      Giridara pansalata ude waruwe 11 ta pamana gos thel lava ganna puluwan.. Rajitha weda mahathmaya amatha wistara Dana ganna.. number eka video eka yatin Yana number wala tibe..

  • @dilanidilani9296
    @dilanidilani9296 ปีที่แล้ว

    hamuduruwane mage gedara tina nidane arndennako oba wanseta b s

  • @PathumTharidu-m8q
    @PathumTharidu-m8q ปีที่แล้ว +2

    කොහොමාද ගෙන්න ගන්නේ ❤

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx ปีที่แล้ว

    Ane msnda mehamuduruwo 2018 marama hodak dan mehamuduruwo sallima habakaranna abbahiwela hama auruddema kiyanawa thawa masa 06yakin mama mwhamadeyakma natharakaranawakiya habai aye thelaragena 02 masa deken enawa anemanda apigodak duppath pita gevime kramayata barida diunuwena thela denna apehamuduruwane pin pin

  • @SirisenalageSirisena
    @SirisenalageSirisena ปีที่แล้ว

    අපට තෙල් ලබා ගන්න මිල ගනන් කොහොමද

  • @h.p.kumudinilasanthapalliy8228
    @h.p.kumudinilasanthapalliy8228 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ව මුණ ගැසෙන්නේ කොහොමද අපෙ හාමුදුරුවනේ පන්සලට එන මාර්ගයේ විස්තර කොහොමද කියනවා නම් හොදයි ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ

  • @chamara627
    @chamara627 ปีที่แล้ว

    Godak watinawa.. Eth 1.2 kiyala danda oney ethakota dannawaneda.

  • @priyanthirenuka394
    @priyanthirenuka394 ปีที่แล้ว +1

    Ape hamuduruwane mama inna malaysia.mata genna ganna puluwanda?pin sidda wenawa hamuduruwane.theruwan saranai.

  • @gayanrajapaksha6648
    @gayanrajapaksha6648 ปีที่แล้ว

    Pinwat ape hamudruwanae mata danagana puluwanda me suraya rattaran surayak natuwa bari waida.rattaran surayak ganna taram watkamak na.

  • @MadhumaliWeerasinghe
    @MadhumaliWeerasinghe ปีที่แล้ว

    Hena raja thela wikarshana thelak kiyala kiwane kalin video ekaka.meke kiyanne akarshana thelak kiyalane.aththatama akarshanada wikarshanada hena raja thela

  • @BandaraHiran-ts4mt
    @BandaraHiran-ts4mt ปีที่แล้ว

    Algama koheda thiyenne me hamduruwo koheda inne danna kenek kiyanna loku udauwak

  • @vedanagedamayanthi1708
    @vedanagedamayanthi1708 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ මම ණය නිසා ගෙවාගන්න අමාරුවන් ඉන්නේ මොනවද කරගන්න පුලවන්

  • @krisanthikariyawasam4554
    @krisanthikariyawasam4554 ปีที่แล้ว +2

    මේ තෙල් වර්ග කොහෙද ගන්න තියෙන්නෙ

    • @Sathyalakshmee
      @Sathyalakshmee ปีที่แล้ว

      ගිරිදර පන්සලට ගොස් ලබා ගැනීමට හැකියාව ඇත

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว

    Me progaram eke vivida ayage durakatana anka ha nam wetenne me gollo kauda oba wahansege me tel gataheki ayada nethnm venath ayada
    Oba wahanse ta cl ek ganna nam sati ganan trai kalath beha ape hamuduruwane me palawena wenath ayage anaka walata gattata e aya anser kranneth ne itin e etto oba wahansege tel vikunana ataramediyanda? Oba wahansema me sewawa kranna eka viswasaya menma janata prasadaya wedei oba wahanse ta kata kraganna puluwan vidiyak ane palakaranna me prigaram eka karana mahattayo obawath

  • @sewwandiuthpala234
    @sewwandiuthpala234 ปีที่แล้ว

    චින්තාමානිකය තෙල් එකට කිලි අහුවෙනවද

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 9 หลายเดือนก่อน

    රාජත්‍රරන්ගනි තෙල් කියද

  • @JawijithasinhaWijitha
    @JawijithasinhaWijitha ปีที่แล้ว

    Koheda pansala tiyenne

  • @gayanwasantha3924
    @gayanwasantha3924 ปีที่แล้ว

    Lakshmi thel man dennannoppukaralama

  • @paththinihewagenilanthi2918
    @paththinihewagenilanthi2918 ปีที่แล้ว +1

    අනේ ඉතින් ලොකූ සල්ලි කාරයොන්ට හොදයි... අපිට ඉතින් මේ සුපුරුදු පොල් තෙල් ටික තමයි මහා බලගතුම තෙල.....

  • @kamanieramya8431
    @kamanieramya8431 ปีที่แล้ว

    මමත් චින්තාමානික්‍ය තෛලය ලබා ගත්ත බුදුසරණයි හාමුදුරුවනේ

    • @tastyshow4355
      @tastyshow4355 ปีที่แล้ว

      ඒක හොඳයිද

    • @chapafonseka2601
      @chapafonseka2601 ปีที่แล้ว

      මොකද්ද පන්සල අක්කේ

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Desapaalanagnayingen ratata avankava sewaya karanava kiyala poronduvak gaththa nam neda honda ?

  • @Dimuthujanaka-p5x
    @Dimuthujanaka-p5x 9 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ දිව්‍යාංගනාදි තෛලය ගැනත් විස්තරයක් කරන්නකෝ 🙏

  • @VineethaPadmaseeli
    @VineethaPadmaseeli 9 หลายเดือนก่อน

    Ane ,haamuduruwane,mage mallita pit eka haduna.ane Dan kalpanaawa adui.beth godak bonawa.ehema bonda sudusu naha.malli pudumaakaara yahapath gathi guna athi kenek.haamuduruwne,me snaau rogayen malliwa suwapath karala denna.

  • @dbntdissanayaka9256
    @dbntdissanayaka9256 ปีที่แล้ว

    දිවියාරජ තෙල් කීයද

  • @AshokaAshoka-zo5er
    @AshokaAshoka-zo5er ปีที่แล้ว

    Rate..nayakayawa..hariyata.theltikadenna

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපි ඉන්නේ රට අපි කොහොමද මෙම තෙල් ලබාගන්නෙ

    • @Sathyalakshmee
      @Sathyalakshmee ปีที่แล้ว +1

      රජිත වෙද මහතා අමතා විස්තර ලබා ගැනීමට හැකියාව ලැබේ.. අංක ය වීඩියෝව පහතින් බලන්න

  • @khsgunahtilaka6233
    @khsgunahtilaka6233 ปีที่แล้ว

    Ape hamuduruwo thel walata keeyak gannawad

  • @krisanthikariyawasam4554
    @krisanthikariyawasam4554 ปีที่แล้ว +2

    මේ දාන නම්බර් වලින් ඔය තෙල් වර්ග ගන්න පුලුවන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං

    • @Sathyalakshmee
      @Sathyalakshmee ปีที่แล้ว +1

      මම දන්නා තරමින් බැහැ.. මෙම තෙල් ලබා ගැනීම සඳහා ගිරිදර පන්සලට සෙනසුරාදා ඉරිදා දිනවලදී උදේ වරුවේ 11 පමණ ගොස් ලබා ගැනීමට හැකියාව ඇත

    • @CharithmaduranagaDonphilip
      @CharithmaduranagaDonphilip ปีที่แล้ว

      මේ phone නම්බර් වලට කථා කරලා තෙල් ගන්න පුලුවන්ද... මේ phone නම්බර් වලට කථා කරලා මොනවද දැන ගන්න පුළුවන්

  • @amarahandapangodamudalige6145
    @amarahandapangodamudalige6145 ปีที่แล้ว

    Sora sathuru karadrwala the lak nedda😊

  • @indicreation
    @indicreation ปีที่แล้ว +1

    අපේ ගෙදරත් තියෙනවා අපේ හාමුදුරුවන්ගේන් ගත්ත තෙල් වර්ගයක් .ගෙදර මල ගෙයක් උනොත් කිලි අහුවෙනවද

    • @Sathyalakshmee
      @Sathyalakshmee ปีที่แล้ว

      රජිත වෙද මහතා අමතා විස්තර ලබා ගැනීමට හැකියාව ඇත.. මගේ දැනුම් අනුව තෙල් සුරය කර දියර හා දෙහි ඉස්ම වලින් සොයා මා වී පුරවන ලද භාජනය ක දමා ප්‍රවේශම් තැනක වසා තබා ගන්න.. මළ ගෙදර පසු මාස 3 පසු වන තුරු තෙල් සුරය ඉවතට ගන්න හරි පළදින්න එපා..

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 ปีที่แล้ว +1

    🙏🙏🙏❤

  • @rusirucharuka7363
    @rusirucharuka7363 ปีที่แล้ว

    මහා රජතරන්ගනිතෙල් නැද්ද ගන්න

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +4

    රත්තරන් සුරයක් ගන්න මට මුදල් නැහැ වෙන්සුරයක් කමක් නැද්ද

    • @Sathyalakshmee
      @Sathyalakshmee ปีที่แล้ว

      කුඩා කුප්පිය කට තෙල් ලබා ගැනීමට හැකියාව ඇත..

  • @priyanthapushpakumara604
    @priyanthapushpakumara604 ปีที่แล้ว

    මෙ තෙල් කියද හාමුදුරුවනේ මට යන්ත්‍රයක් දාගන්න ඔනි

  • @palithawarakawela4942
    @palithawarakawela4942 ปีที่แล้ว +11

    අහිංසක ජනතාවට හන්දි තෙල් ටිකක් හදලා දෙන්න.....අද කාලෙට අවශ්‍ය වන්නේ ඒ දේවල්

    • @Sathyalakshmee
      @Sathyalakshmee ปีที่แล้ว +1

      ගිරිදර ගැමුණු රාජ තෙල් සාදා ඇත.. කරුණාකර ලබා ගන්න.

    • @upulbasnayaka1042
      @upulbasnayaka1042 ปีที่แล้ว

      ගැමුනු රාජ තෙල ලබාගන්න...

    • @knbrothers7466
      @knbrothers7466 ปีที่แล้ว

      KohendA ganne

    • @wannigamagemanelpushpakumari
      @wannigamagemanelpushpakumari ปีที่แล้ว

      එක ඇත්ත

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +4

    අනේ හාමුදුරුවනේ ඔය තෙල් බලෙන් ද මෝඩයෝ රජ කෙරැවෙ දැන් ජනතාව විදින දුකට ඔබ වහන්සේ වග කියන්න

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 ปีที่แล้ว

      ගෝටා හිටියනම් සැපයි නේ

  • @pushpaw5690
    @pushpaw5690 ปีที่แล้ว

    Desapalakayonta ouwa karala thama rata kala tiyenne

  • @AsankaKarunarathna-q6h
    @AsankaKarunarathna-q6h ปีที่แล้ว

    Rajatharangani thela ganath kiyanna ape hamuduruwane

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ කරන වටිනා කර්මයෙන් ඔබවහන්සේගේ දෙමව්පියන්ටත් පන්සලේ සියලු දෙනාටත් තෙල් හිඳීම සම්බන්ධ වූ උදව් කරන සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි! මෙවැනි වටිනා කටයුත්තක් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මගේ ජීවිතයටවත් දැකලවත් අහලවත් නෑ. ඔබවහන්සේ සියතින් දැක ගැනීමට පන්සල බලාගැනීමටත් හිතාමත් ආසාවෙන් පසුවෙමි. පෙර ටිකක් බැල්ලක ගැනීමට ඉතා අසාවෙන් පසුවම ඉතා ආසාවෙන් පසුවෙමින්

  • @raymondbasil6691
    @raymondbasil6691 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @AshokaAshoka-zo5er
    @AshokaAshoka-zo5er ปีที่แล้ว +1

    Puluwannam.rate.diunuwa.hadannako.menoru

  • @sriyanigamage505
    @sriyanigamage505 ปีที่แล้ว +1

    THERUWAN SARANAI APE HAMUDURUWANE

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 ปีที่แล้ว +2

    රනිල් ලොක්කත් රාජ තරංගනී තෙල් ගාලද දන්නෙ නෑ.