Mahesha Sandamali - Magemado (මගේමදෝ) [Official Music Video]
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Stream & Download : vyd.co/Mahesha...
Spotify : spoti.fi/3vETxmG
Apple Music : apple.co/3UaoXvl
♪ Performed By Mahesha Sandamali
♪ Written By Yasith Dulshan
♪ Music Arrangements: Maduu Shanka
♪ Powering By TR TUNES
♪ Directed by Sandesh Bandara
♪ Cinematography Sandesh Bandara
♪ Camera assistant Tharaka Sandaruwan
♪ Art Director Sandesh Bandara
♪ Edit Color Maduwantha Jayakody
♪ Production manager Chanuth sanjana
♪ Photography akii ameer
♪ Costume: outfit by me | Ruwan Chamara
♪ Makeup : Iresh Rathnayaka | Venush bridals
Dial Now … For Download "Magemado" song as your RingIn Tone ..
☎ Hutch - 369318001
☎ Mobitel - 74752374
☎ Dialog - 8712810129
☎ Aritel - 8880125043
Special Thanks
Akash Sachinthana and family, Krishan Karunarathna (Kkay)
Follow "Mahesha" on Social Media:
Facebook : bit.ly/maheshafb
Instagram : bit.ly/maheshaig
TikTok : bit.ly/mahesha...
Channel Network : TR TUNES LIFE STUDIO
(C)2024 Mahesha Sandamali
(P)2024 Mahesha Sandamali
#Magemado #Mageedoo #maheshasandamali #මගේමදෝ
Trending🔥
මේ දෙන ආදරයට ඔයාලට ගොඩාක් ස්තුතියි.. කවදාවත් හිතුවෙ නැති තරම් කමෙන්ට්ස්🥺🙏🏻 සමහර ඒවා දැක්කම ඇස් වලට කඳුලු එන තරම්.. කිව්ව ගමන් විනාඩි කීපයක් ඇතුලත සින්දුව ලියලා එව්ව යසිත් දුල්ශාන් මල්ලි, කිව්ව ගමන් ලස්සනට මියුසික් ටික කරලා දුන්න මදුශංක මල්ලි, දවස් දෙනෙක් ප්ලෑන් කරලා වීඩියෝ එක ලස්සනටම කරල දුන්න සන්දේශ් අයියා, ඇතුලු මේ වැඩේට වචනෙකින් හරි සහයෝගය දුන්න හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් මතක් කරනවා…♥️🙏🏻 මිලියන වාරයක් ආදරෙයි ඔයාලා හැමෝටම….♥️🙏🏻
Harima lassanai akki hadawathatama wadina thadinma danena song ekak.eka thawath danenawa a katahadata.kiyanna wachana ne ❤❤❤❤❤
akki song ek mara widihata feel wenawa song ek godaaaaaaaaaaaaaaaaaaaaaak lassanayi love u akki
මේක කොපි කරන්න ගත්ත කාලෙනම් වැඩි හොදේ 😂😂😂
කොපියෙත් කොපිය හොදටම කරලා 😂 දැන් සතුටින් ඇති
Lassanai akki meka❤
Lyrics...❤️
දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කලා
විදින්න ජීවිතයේ රස තැන් මට පුරුදු කලා
අහන්න හිතුනා ඔබ ලගට ඇවිත් තුරුල් වෙලා
කියන්න නැවත වරක් හිතා හිතට එකග වෙලා
මගේමදෝ...මගේමදෝ...//
හිනාව හංගන්නට නොදී මාගෙ මුහුණතේ
කතාව හිතට ගේන ඉන්ද්‍රජාලෙ ආදරේ
නොවන්න නපුරෙක් කිසි දිනෙක ජීවිතේ
විදින්න ඔබගෙන් මා සෙව්වෙ ආදරේ
මගේමදෝ...මගේමදෝ....//
නොවින්ද හාදු සුලගෙ එන්න යන්න පාවෙලා
විදින්න බැරි තරම් සුපෙම් හැගුම් අවුස්සලා
හිදින්න නෙතු පියාන තැනක ජීවිතේ
නිවන්න පෙමක ගැඹුර දැනුන මාවතේ
කියන්නකෝ...කියන්නකෝ...
මගේමදෝ...මගේමදෝ...
❤️😘
❤
❤❤❤❤
Thank you so much ❤❤
Thank you so much ❤❤
❤
Wish you akkaaa ❤ මිලියන ගනනින් ආදරය ලැබේවා🎉💗
Yes❤
Good job malli ..jayawewa❤
මල්ලි ඔයාගෙ Music සුපිරි ❤️
ෂෝක් හින්දි කොපිය මල්ලි 🤣🤣
ඔයත් කියන්නකෝ 🥺💙
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .❤
දියමන්ති කටහඬක්.
😂😂
කාලෙකට පස්සෙ ලස්සනම ලස්සන female voice එකක් ලයාන්විතව ඇහෙනව. අම්මෝ මාරම ලස්සනයි. තව තවත් ලස්සන නිර්මාණ කරන්න හැකිවේවා ❤❤❤
ටික් ටොක් දැකලා හොයන් ආවේ...හරිම ලස්සනයි හරිම මිහිරියි ඒ කටහඬ ❤❤❤❤❤
භාවනාවක් වගේ කටහඬක් , හරි ම ලස්සන රූපයක් ...ඔයා හරිම වාසනාවන්ත ගෑණු ළමයෙක්...හිතේ තියන හැම හීනයක් ම සැබෑ වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ...ආදරෙයි අක්කේ ...❤❤❤❤❤❤❤❤❤❤❤
Woow its perfect. Sawar loon Srilankan cover ❤
Love from india 🇮🇳
Superbbbb! මොන තරම් දක්ෂ උනත් සිංදුවක මේ රසවින්දනය දෙන්න හැමෝටම තේරෙන්නෙ නැහැ..ජය වේවා නංගි!! රහටම තියනවා 😍
❤🌸
Lootera කියන හින්දි චිත්‍රපටයේ හින්දි තනුවක් ඇසුරෙන් තනපු නිර්මාණයක් මේ.
දවසට කී වතාවක් අහනවද කියලවත් මතක නෑ.ඒ තරම් මේ සිංදුව හදවතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.ඔයාගෙ කටහඬනම් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන්නම මැවුව කටහඬක්.ගොඩක් ලස්සනයි අක්කි මේ සිංදුව.dream star ඉන්න කාලෙ ඉඳලම ඔයාගෙ ගායනා අහන්න කැමතියි.ජයෙන් ජයම වේවා! බුදු සරණයි !
❤❤❤❤
මේ වෙනකොට 10 වතාවකට වඩා ඇහූවා ❤❤ ලස්සනයි අක්කේ ❤❤
Math❤❤
❤❤❤
Hey Beautiful🥺♥️💐
හේ❤
Hey hey love♥️🌸
❤Hey
❤❤
❤
මම ලියූ "මගේමදෝ" ගීතය
ඔබේම කරගෙන රසවිඳින ඔබ සැමට
බොහොම ස්තූතියි!
ආදරෙයි ✍️🙏❤️
කොපි කලා නේද 😂😂😂
මගේම දෝ කියලා කොපි කලා නේද හොදයි ඉතින් 😅
😂😂
@@non-gt6wi1:17
@@non-gt6wi1:17
Music 100%
Voice 100%
Another level 😇❤️
ලංකාවේ නැගී එන සුපිරි ගීත කෝකිලාවක්..හෙමින් යන ගමනක්..කරන වැඩේ හරියටම කරන ආදරණීය සහෝදරියක්.මගෙනම් මේ දවස් වල ආසම සිංදුව.දවසට කීපාරක් අහනවද මන්දා..මාරම ලස්සනයි..❤️
මගේම දෝ ❤❤ TH-cam trending ගෙනාපු ඔයාලට thanks 🙈🩵❤️
ලස්සන සින්දුවකට මාරම ලස්සන video එකක්... ❤❤
@@maleeshadulanji4399 🩵🩵❤️🩵🩵
මෙලො රහක් නැ😂
@@gayanikanchana9990 oya wage ☺️
කටහඬ නම් භාවනාවක් 🥺✨️❤️
සමහර තැන් වල විනූ උදානි වගේ අක්කෙ ඔයා 🥰🥰🥰 හරි ම ලස්සනයි ඩ්‍රීම් ස්ටාර් මාවතෙන් ආපු තවත් ලස්සන කටහඩක් හා රුවක් තියන කෙනෙක් තමා අක්කී ❤️🔥🥰🥰
Maarama lassana cool voice ekak..amazing...e wagema e lyrics music super..🎉
❣️💌❣️
ගොඩාක් ලස්සනයි සුදු මැණික.. ඔයාගෙ කුරුලු කටහඩ අහන්න ඉතින් අපි ආසාවෙන් ඉන්නෙ.. බුදු සරණයි නංගියෝ. ජය වේවා.!
ඒ කටහඩ ඒ රූපේ 🥺 හරිම ලස්සනයි සිංදුව ❤💗😍
හරිම ලස්සනයි දුව... මිහිරි හඬ, ලස්සන පදවැල්, මිහිරි සංගීතය... ලස්සන විෂුවල් එකක් එක්ක මිහිරි ගීතයක්... ආසාවෙන් රසවින්දා... සුබ පැතුම් දෝණී ඔයාටත් සැමටත්...💖💖💖💖🙏🙏
❤❤❤❤
අද තමයි full song එක ඇහුවේ...ඔන්න ආසම ආස සින්දුවක් වෙලා ඉවරයි අපේ හදවතේම....සින්දුව වගේම ඔයත් හරිම ලස්සනයි අක්කි...ඉතිම් සුබ පතනවා ඔයාගේ සියලුම වැඩකටයුතු වලට 😘💐🌱💙
නෝනත් ලස්සනයි. ගේත් ලස්සනයි සිංදුවත් ලස්සනයි. සංදේශ් අයියත් ලස්සනයී. මාත් ලස්සනයි. අපි හැමෝම මල් වගේ....🙊😍
😁🌸♥️🙈😘adarei
❤❤❤❤❤
පව්ලම ආස සිංදුවක් 😍 ඒ කටහඩ පිස්සුවක්.ඒ හඩින් ඇහෙන මේ සිංදුව අසීමාන්තික ඇබ්බැහිවීමක්. හීනෙනුත් ඇහෙනවා.ගෙදර අය කොච්චර ආසද කියනවා නම් අපිට කියන්න දෙන්නෙම නෑ සිංදුව කන්න එපා කියල 😍හරිම ලස්සනයි 😘
අනේ ඒ කටහඬ මාරම ලස්සනයි අක්කි ❤.කී පාරක් ඇහුවද දන්නෙ නෑ ඒ තරමට ලස්සනයි අක්කි ❤❤.රූපය,කටහඬ ,හිනාව ලස්සනට පිහිටලා තියෙනවා අක්කි ඔයාට ❤❤❤❤.
th-cam.com/video/R_LtpLQQlwE/w-d-xo.html
මනෝපාරකට තනියම පාන්දරට අහන්න ලස්සනම සිංදුවක් 🥰🎧
Ane harima lassanai
Wow 😮 harima lassanai ❤❤ lassana sinduwa❤❤😊😊
Anee harima lassanai Akki. Oya suranganawiyak wagee ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉 අක්කි මල්ලි පිස්සුවක්
Wow🥺😍 මෑත කාලේ අහපු ලස්සනම සිංදුවක්🥺 අක්කි ඔයා ඒක හිතට වදින්නම කියනවා🥺 මගේමදෝ සුපිරිම සිංදුවක්🥺❤️❤️❤️ සුබ පැතුම් මහේෂා අක්කේ😍 ඔයා dream star ඉන්න කාලේ ඉදලම මම ඔයාග්ගේ voice එකේ ඔයාගේ ෆෑන් කෙනෙක්❤️❤️ මේ වගේ තවත් ලස්සන නිර්මාන කරන්න ඔයාට ශක්තිය ලැබේවා❤️
මුලින්ම ඇහුනේ මියුසික් එක. 'මිශ්‍රා පහදි' ඉන්දියානු රාගයේ සංගතියකින් ගයන මේ සින්දුව මොකක්ද කියලා හොයන්න ගත්තා 😍. එකදිගටම බොහොම වතාවක් අහන්න හිත දුන්න දිව්‍යමය හඬත්, වස්දඬු රාවයත් මේ ගීතය හදවතේ ගැඹුරුම තැන ඉඩක් වෙන්කරවා ගන්නට සමත් වුනා. මේ ගීතයේ මුල් ගීතයට කෙනෙක් අදහස් ප්‍රකාශ කර තිබුණා මෙහෙම.
" දුම්රිය+කවුළුව අසල අසුන+දිගු ගමනක්+සැන්දෑවක්+මිහිරි මතකයක් ගෙන එන කෙනෙක්+ඉයර්ෆෝන් එක+එම ගීතය = දිව්‍යලෝකය. "
මේ ගීතයට මෙහෙම කියන්නම්.
" උඩරට මැණිකේ දුම්රිය+කවුළුව අසල අසුන+හවස 3+ඉදල්ගස්හින්න+කෝපි එකක්+ඉයර්ෆෝන් එක+'මගේමදෝ'= දිව්‍යලෝකය"
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ.. ස්තුතියි♥️
great singing ,impressive video....good luck to u dear Mahesha
අක්කිගෙ කටහඬනම් භාවනාවක්..❤❤කවදහරි අක්කි වගේම අහන අයගේ හිත නිවන්න පුලුවන් ගායිකාවක් වෙන එක මගෙ ලොකු හීනයක් අක්කියෝ.❤❤
Wow..... Lovely & beautiful creations! Congratulations all!
ගොඩක් ලස්සනයි. ලස්සන හඩක්. ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම සොයුරිය ඔබට❤️❤️❤️
wow ekatanam hotha niwuna hodee❤❤❤❤❤😊😊😊
Akkooo ❤😊
ඒ කටහඩේ පුදුමාකාර ල්ස්සනක් තියෙන්නෙ අක්කි..❤️භාවනාවක් වගේ..ොයාට දිග ගමනක් යන්න පුලුවන් අනිවාර්‍යෙන්..best of luck💕💜️
හරිම ලස්සන තනුවක් 🥺❤️ පද ටිකත් හරිම ලස්සනයි ❤ කාලෙකින් අහපු අමුතු රසාස්වාදයක් තියන ලයාන්විත ගීතයක් Melody එක තමා ලස්සනම❤️🥺 කට හඩත් එහෙම්මමයි❤🎧
හින්දි මෙලඩි නේ.ඉතින් ලස්සනයි තමයි.
@@non-gt6wiඔව් ඒත් ගොඩක් ලස්සනයි පද ගලපල තියන විදිය 🥺
පදත් කොපි කරලා නේ.ඒකනේ අවුල.
Lankawe nemayi melody eka Sawaar Loon sinduwe nama, Monali Thakur ge song ekk meka t series ayithya tiyenne, me sinduwa samara vachnath kalin me naminma song ekk tiyanawa ekn aragena tiyenne 👍
හදිස්සියක් නැතුව හරිම සරල වචන ටිකකින් අපිව නිවන්න පුළුවන් ගීතයක්.හරිම ලස්සනයි අක්කෙ.අපි ඉස්සර ඔයා dream star program එකේ සින්දුව කියනකම් ආසාවෙන් බලාගෙන හිටියෙ.ඇත්තටම හිත් නිවන්න පුළුවන් හඬක් ඔයාට තියෙන්නෙ❤❤❤❤❤❤❤❤❤❤
Beautiful song ,,,beautiful voice ,,tnks for shareing ,,,god bless you ,,,
දැනුණා හදවතටම... ඇහුන ගමන් මාත් මගෙ මහත්තයාට කිවුවා. එයත් ආශාවෙන් ඇහුවා. හරිම මිහිරියි නංගි...
ඔය කටහදින් ගොඩාක් හදවත් සුවපත් කරන්නට ලැබේවා!
ආදරෙයි❤❤❤
අද තමයි සේරම සිංදුව ඇහුවෙ.මාාරම ලස්සනයි.කටහඬක් භාවනාවක් වගේ.අනේ මේ වගේ සිංදු තව දෙන්න ප්ලීස් ..සුභ ගමන් හැමදාම අපි ඉන්නවා .
හිත නිවන කටහඩක් ❤️
හිත නිවන පද පේලියක් ❤️
හරිම ලස්සනයි අක්කේ ❤️🥰😍
"මගේමදෝ..."
හිතට තට්ටු කරපු voice එකක් බලන්න ලස්සන රූපයක් .....
ලස්සනයි ගොඩක් 🥰❤️:|
Harima lassanai ❤❤❤oyth voice eka nam mi pani danawa wage 😍
හරිම ලස්සනයි Good Luck for your future!!!
කාලෙකින් ඔයා අපේ හිතට තට්ටු කලා,ලස්සනයි ඇත්තටම ❤❤❤❤❤good luck 😊😊
ගොඩ කාලෙකින් හරිම ලස්සන සින්දුවක්❤ ඇත්තටම හිතට තට්ටු කලා❤ ස්තූතියි අක්කෙ මිලියන වාරයක්❤ මේ විදියට අපිව පිනවන එකට❤
❤❤❤❤කොතරම් ඇහුවත් ඇතිවෙන්නේ නෑ......ලස්සනයි...රංගනයත් සුපිරියි.......
ලස්සනයි !!!
magem dhoooo❤❤❤❤Wow super voice..
මේක මේ නිමන්ති අක්කිගේ සිංදුවක්නේ. මේකට මං නටලාත් තියෙනවා 😂😂😂
🤔
ඒ මොකක් ද ඒ කථාව
ආදරේ උතුරන ගීතයක් ❤❤❤❤ හරිම ලස්සනයි ...👌👌👌🎶🎶🎶🎶
හිත නිවන කටහඬක් ❤
හිත නිවන රූපයක් ❤
🤗
Harima lassani ❤️kochchara ahuwath epa wenne ne 🥰
Meavsong eka ahapu 26wene pra marama voices ekk eka...❤❤❤❤
මාරම ලස්සනයි .හිතට දැනෙන ගීතයක්.wow
Beautiful song ! Beautiful voice !❤
Perfect👍❤
ඔයාගේ song එක මාරම ලස්සනයි. මම අහපු ලස්සනම voice එක. ඒ කටහඩ බාවනාවක්👌👌. කනට හරිම මිහිරි මාරම ලස්සන song එකක්. ඔයත් ගොඩක් ලස්සනයි🌹🌹. Verry beautiful. මම ඔයාට හරිම ආදරෙයි අක්කේ. ❤️💞❤️👍එල...
හරිම ලස්සනයි nangiyo oyata suba pathanawa loku gamanak yanna God bless you ❤❤❤❤❤
දැනෙන්න ප්‍රේමණීය වදන් හදට තට්ටු කලා..
විදින්න ජිවිතයේ රස තැන් මට පුරුදු කලා..
අහන්න හිතුනා ඔබේ ළගට ඇවිත් තුරුල් වෙලා..
කියන්න නැවත වරක් හිතලා හිතට එකග වෙලා..
මගේම දෝ.. 🤍
Beautiful song ❤
Beautiful voice ❤
භාවනාවක් වගේ කටහඬ
nice job akka
හරිම ලස්සනයි අක්කා song & always voice 😍
මගේමදෝ ❤
මේක ආපූ කාලෙ ඉදන් අහන අය මේ පැත්තට.....මේ මාස තුනට 2.2M කියන්නේ ආයේ මොන කතාද...ඒ තරම් feel වන song එකක්❤😊
❤️🎶💪🏻
Aneee💖💖
Supiriyakma thama
ඒ සිංදුවේ feel එක නම් හරිම වෙනස් ❤ හදවතටම ගයපු ගීතයක් ❤ ලස්සනයි අක්කේ ❤
E voice eka marama lasnay ❤🥺
ගායිකාව හෝ නිළියට විතරක් credits දෙන්නෙපා, මේ ලස්සන නිර්මාණයට තිරය පිටුපසින් සහයෝගය වූ හැමෝටම ඒක අයිති වෙන්නෝනේ..
Congrats 🎉 to the whole team ❤
මේ නිර්මාණයට පාදක වුන සිංහල ගීතයේ හිමිකාරියටත් ස්තූතියි
kochchara aehuwath epa wenne ne..hari lassanai ❤❤❤❤❤
Wow හරිම සුන්දර ගීතයක් ....❤❤ ලස්සන ගායනයක් නංගී ...
සම්පූර්ණ song එක දානකම් බලන් හිටියේ.. ඇත්තටම මාරම ලස්සනයි❤ පදමාලාවේ ඇති සුකුමාල චින්තනයත් ඊට නොදෙවෙනි කටහඬත් නිසා රසවිඳිනවා වගේම විඳින්නත් පුලුවන් අක්කා😊
දෙවියො නිවිසැනසිල්ලෙ මවල තියනවා ..❤ ❤❤❤
දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කලා
විඳින්න ජීවිතයේ රසතැන් මට පුරුදු කලා
අහන්න හිතලා ආවා ළඟට ඇවිත් තුරුල් වෙලා
කියන්න නැවත වරක් හිතා හිතට එකඟ වෙලා
මගේමදෝ❤//
මගේමදෝ❤//
හිනාව හංගන්නට නොදී මාගේ මුහුණතේ
කතාව හිතට ගේන ඉන්ද්‍රජාලි ආකරේ
නොවන්න නපුරක් කිසි දිනක ජීවිතේ
විඳින්න ඔබෙගෙන් මා සෙව්ව ආදරේ
මගේමදෝ❤//
මගේමදෝ❤//
නොවින්ද හාදු සුළඟෙ එන්න යන්න පාවෙලා
විඳින්න බැරි තරම් සුපෙම් හැඟුම් අවුස්සලා
හිඳින්න නෙතු පියාන තැනක ජීවිතේ
නිවන්න පෙමක ගැඹුර රැදුන මාවතේ
කියන්නකෝ❤//
මගේමදෝ❤//
❤
Magical Voice So Beautiful ❤️❤️❤️
❤❤❤❤❤ ahapu wara gana mathaka nha lassani
මේ සිංදුවෙන් අහපු ගමන් ඔයා මගේ favorite singer උනා 🥺💗 අනේ voice එක පුදුම ලස්සනයි . තව සින්දු කරන්න pls . covers ඕනේ.
හරිම ලස්සනයි ❤❤❤❤
What a magical voice, amazing ❤
Harima widiyata sinduwa karala tiyanawa harima lassana katahadata pasubima maretama gelapenawa ragapemat atiwisistay
❤❤❤❤❤❤❤mara lasssana voice ekak oyath lasssanaiii vidiooo ekath fatta
භාවනාවක් වගේ කට හඬ ❤🥺
Beautiful voice❤
Beautiful song❤
Beautiful girl❤
මරු ලස්සනයි අක්කා..voice ඉතිං..🔥
Lassanii ane ❤❤❤❤
Superb...heart touching voice
ඒ හඬ..💗රුව..💗 අහන් ඉන්න..බලන් ඉන්න ඉන්න ආසයි ❤️ හැමදාටම මතකයේ රැඳෙයි..❤️ඒ තරම් ලස්සනයි..
කාලෙකින් ඇහුණු හරි අපූරු පද ගෙත්තමක්, අපූරු කටහඩක්, ලස්සන නිර්මාණයක්..
ලස්සනයි ❤🎉
Next trending song 😘🥰
අනිවා
Wow ..super ..❤👍 kochchara ehuwath madi mata...super voice ❤❤❤ 👌👌👌
👍👍
ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි...❤️❤️❤️❤️❤️
තව තවත් මේ වගේ ලස්සන සිංදු කරන්න..ඔයාගෙ කටහඬ හරිම මිහිරියි...❤️❤️❤️ආයෙ ආයෙත් අහන ගමන් මේ සිංදුව..ජය...
සුබ පැතුම්..❤️
Beautiful one mahesha ♥️ Congratulations to all 🎊♥️🔥
Like 100 k dannako . Please 😢
ඒ මොකටද 😂
😅😅😅@@surangahemachandra
Song ekai voice ekai dekama ❤❤❤❤
Anee harima lassanai.kochchara ahuwath madi hithenawa