Mahesha Sandamali - Thawath Adaren (තවත් ආදරෙන්) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Full Song Available On
    Stream & Download : bfan.link/thaw...
    Spotify: tinyurl.com/bp...
    Apple Music: tinyurl.com/ye...
    ♪ Artist : Mahesha Sandamali
    ♪ Music : Maduu Shanaka
    ♪ Lyrics : Yasith Dulshan
    ♪ Director : Sandesh Bandara
    ♪ Cinematography : Sandesh Bandara
    ♪ Camera Assistant : Tharaka Sandaruwan
    ♪ Art Director : Sandesh Bandara
    ♪ Edit & Clor Maduwantha Jayakody @ Aikon Creations
    ♪ Production Manager : Chanuth Sanjana
    ♪ Costume : Style N Dress
    ♪ Powering By: TR TUNES
    ♪ Chanel Network: TR TUNES LIFE STUDIO
    Dial Now … For Download "Thawath Adaren" song as your RingIn Tone.
    ☎ Hutch - 369318363, 369318364
    ☎ Mobitel - 74798051, 74798052
    ☎ Dialog - 8713256573, 8713256574
    ☎ Airtel - 8880129255, 8880129256
    Special Thanks
    Isuru Senarathne
    Krishan Karunarathna (KKAY)
    Nilanka Perera
    Follow for all Mahesha's updates
    Instagram: tinyurl.com/6x...
    Facebook: tinyurl.com/bs...
    TikTok: tinyurl.com/3s...
    (C)2024 Mahesha Sandamali, under exclusive license to TR TUNES
    (P)2024 Mahesha Sandamali, under exclusive license to TR TUNES
    This is the Official Music Video of Mahesha Sandamali "Thawath Adaren"
    #maheshasandamali #thawathadaren #newmusic

ความคิดเห็น • 275

  • @yasithdulshanmusic
    @yasithdulshanmusic 5 หลายเดือนก่อน +34

    අප නිර්මාණය කළ මේ ගීතය "තවත් ආදරෙන්" ඔබේ කරගෙන රසවිඳින අදහස් ප්‍රකාශ කළ
    නිර්මාණ එකතු කළ ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය! ❤🙏
    ✍ යසිත් දුල්ෂාන්

    • @aselanirmal6209
      @aselanirmal6209 5 หลายเดือนก่อน +2

      Ubalanam music kanna ipadichcha un

    • @aselanirmal6209
      @aselanirmal6209 5 หลายเดือนก่อน

      Oke hindi sinduwa patta lassanai meke music kaala thopi

    • @yasithdulshanmusic
      @yasithdulshanmusic 5 หลายเดือนก่อน

      ස්තූතියි! @@aselanirmal6209 ඔබේ අදහසට
      ඉපදීම ගැන නම් කියන්න තරම් දෙයක් මම දන්නේ නෑ..
      නමුත් හොද දෙයක් කරන්න උත්සහ කරන්නම් නැවත 🙏

  • @Menura_Sahinsa
    @Menura_Sahinsa 5 หลายเดือนก่อน +74

    මේ සිංදුව අහපු ගමන් හිතට අල්ලපු අය ඉන්නවදෝ❤😊 ලස්සන song එකක්❤😊 1st comment

    • @dhankotuwalagekanthi8405
      @dhankotuwalagekanthi8405 5 หลายเดือนก่อน +4

      මටත් ගොඩක් දැනුනා මේ song එකනම්.....ලස්සනයි ගොඩක්❤😊

    • @ChamaniGamage
      @ChamaniGamage 5 หลายเดือนก่อน +2

      මටත් අහපු පලවෙනි දවසෙම ගොඩක් හිතට ඇල්ලුවා💖😚✨🎷

  • @MaduuShankaOfficial
    @MaduuShankaOfficial 5 หลายเดือนก่อน +12

    අඩේහ්... සුපිරී... 🙈❤️

  • @g.royalsmusic1477
    @g.royalsmusic1477 5 หลายเดือนก่อน +12

    කාලෙකින් supiriyak අහන්න ලැබුනා ❤ අපේ මිස් 🎶🎵🎼

  • @NraniRani-e1x
    @NraniRani-e1x หลายเดือนก่อน

    Harima ලස්සනයි manika oyage gayanaya ridisinuwak wage බුදු පියාණන්ගේ සරණයි සියලු දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @dileepkumara6345
    @dileepkumara6345 2 หลายเดือนก่อน +2

    මං හොරැහින් බලන්නේ
    ඇස් ඔබමයි හොයන්නේ
    හිතක් ඇති නිසා
    ඔබටයි කියන්නෙ
    නැත්දෝ දැනෙන්නේ
    තාම ඉන්නෙ ඈතට වෙලා
    ඔබ වෙනුවෙන් උපන්නේ
    මං එහෙමයි හිතන්නේ
    තවත් ආදරෙන්
    අහද්දි හිතේ ඉන්නෙ කව්දෝ
    ඔබේ නමයි කියන්නෙ මා
    පෙනෙන්න ඉන්නෙ ඔබට ලංවී
    බලන්නෙ නැද්ද මා දිහා
    දැන්වත් බලා මේ ඇස් දිහා
    දැන්වත් බලා මේ ඇස් දිහා..//
    කියන්න මගේද මගේ පෙම්බරෝ
    හිත අස්සේ මැවෙන්නේ
    මං සිහිනේ දකින්නේ
    තවත් ආදරෙන්
    දුකින්ම තියෙන හීන ගානේ
    එන්නකො නොවී තව පමා
    කියන්න තියෙන දේත් බොහොමයි
    අහන්න ඕනෙ ඔබ තමා
    දැන්වත් බලා මේ ඇස් දිහා
    දැන්වත් බලා මේ ඇස් දිහා..//
    කියන්න මගේද මගේ පෙම්බරෝ
    හිත අස්සේ මැවෙන්නේ
    මං සිහිනේ දකින්නේ
    තවත් ආදරෙන්
    ඔබටයි කියන්නෙ
    නැත්දෝ දැනෙන්නේ
    තාම ඉන්නෙ ඈතට වෙලා
    ඔබ වෙනුවෙන් උපන්නේ
    මං එහෙමයි හිතන්නේ
    තවත් ආදරෙන්

  • @ThiliniThilini-bz9pn
    @ThiliniThilini-bz9pn 14 วันที่ผ่านมา

    වාව් එක නියමයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @WishYasho
    @WishYasho 5 หลายเดือนก่อน +15

    Beautiful song , lyrics & Vedio 🥰💜🎶

  • @WasanaANadeeWasana
    @WasanaANadeeWasana 5 หลายเดือนก่อน +1

    Nice song nanaga❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Aspiration9
    @Aspiration9 8 วันที่ผ่านมา

    Love You ❤ (Voice)

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 5 หลายเดือนก่อน +9

    ලස්සන කෙල්ල, දැක්කත් හිත පිරෙනවා.. කටහඬ ගැන නම් කියන්න වචන නෑ... මීපැණි පරාදයි... එතරම් රහයී මගේ කුරුලු කුමාරී...😘😘😘😘😘

  • @DewmiMihara-dj5rc
    @DewmiMihara-dj5rc 16 วันที่ผ่านมา

    Lassanaii ❤❤❤

  • @sithumiahinsa-j6j
    @sithumiahinsa-j6j 19 วันที่ผ่านมา

    My favourite ❤❤❤❤

  • @DilrukshiDeepthika
    @DilrukshiDeepthika 5 หลายเดือนก่อน +5

    ලස්සනයි සදමාලි නංගි . ජය වේවා🎉 ලස්සන සිංදුවක්❤️❤️❤️❤️

  • @Janithachamodaya5053
    @Janithachamodaya5053 5 หลายเดือนก่อน +4

    ❤ලස්සන sing and acting teacher ❤ congratulations

  • @dilrukshidayangi7806
    @dilrukshidayangi7806 2 หลายเดือนก่อน

    ලස්සන song එකක් ❤

  • @Kk.1.2003
    @Kk.1.2003 2 หลายเดือนก่อน +2

    Nice like girls singing song solo only this bollywood song but really great because bollywood song lyrics turn into sinhala bring the lyrics same tone in sinhala Nice

  • @Nirmani-yx2pt
    @Nirmani-yx2pt 2 หลายเดือนก่อน

    Super ❤❤❤❤❤

  • @KamalWijesekara-z2n
    @KamalWijesekara-z2n 2 หลายเดือนก่อน

    Beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanibopearachchi5903
    @shanibopearachchi5903 หลายเดือนก่อน

    super 👌

  • @SewwandiWimalarathna-j3h
    @SewwandiWimalarathna-j3h 3 หลายเดือนก่อน

    Ane lassni akki song ek.oyth godk lassniii.vedio ekth godk lssni❤😊

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @DilankaDeshanDD
    @DilankaDeshanDD 5 หลายเดือนก่อน +1

    Wow marama ලස්සනයි ape miss❤️🌹 trending thamai💖💖

  • @SujanAbhishek
    @SujanAbhishek 5 หลายเดือนก่อน +1

    Ade Supiriyak Akke 🎉❤

  • @kosalachathuranga6326
    @kosalachathuranga6326 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️ලස්සනයි.... 💕💕💕💕

  • @DilPancha
    @DilPancha 5 หลายเดือนก่อน

    Aneee harima lassanai

  • @DeshikaKolambage
    @DeshikaKolambage 3 หลายเดือนก่อน

    Wow , ඒක හරිම ලස්සනයි 💖😍

  • @dhankotuwalagekanthi8405
    @dhankotuwalagekanthi8405 5 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි song එක....එනකන් ආසාවෙන් බලන් හිටියේ❤😊

    • @Menura_Sahinsa
      @Menura_Sahinsa 5 หลายเดือนก่อน +1

      ගොඩාරියක් ලස්සනයි❤😊

  • @sisirakumara6180
    @sisirakumara6180 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉හරිම ලස්සනයි .

  • @chalaniperera9176
    @chalaniperera9176 5 หลายเดือนก่อน

    සුපිරි ❤️❤️❤️❤️

  • @Dewminifern
    @Dewminifern 3 หลายเดือนก่อน

    Harima lassanay akkii❤

  • @sumudumenaka9586
    @sumudumenaka9586 5 หลายเดือนก่อน

    Yes boss

  • @WW_00
    @WW_00 5 หลายเดือนก่อน +14

    Beautiful…sound similar to “Main Koi Aisa Geet Gaoon” song from “Yes Boss” Bollywood movie from 90’s.

    • @KrishKg-eb7py
      @KrishKg-eb7py 5 หลายเดือนก่อน

      Man me kalpana kale sinduwa mokadda kiyala hindi eka...asawenma ahapu hindi sinduwak.

    • @AnjaloMaddumage
      @AnjaloMaddumage 5 หลายเดือนก่อน

      Yes it is ❤

    • @user-zx9jn8vg1v
      @user-zx9jn8vg1v 5 หลายเดือนก่อน

      Ya it is

    • @VincientPepe
      @VincientPepe 5 หลายเดือนก่อน

      Annekane

  • @Dimple.chathu
    @Dimple.chathu 5 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ ඇයි...♥️♥️♥️💐

  • @indranikusumalatha1248
    @indranikusumalatha1248 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ .ජයම වේවා!

  • @Dilini-nk9fp
    @Dilini-nk9fp 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤

  • @sandunikajayasooriya98
    @sandunikajayasooriya98 5 หลายเดือนก่อน

    ❤❤ lassanaii akke Jaya !!!!

  • @heshanikashmi7539
    @heshanikashmi7539 5 หลายเดือนก่อน

    ❤❤❤ lassanai ane ❤️❤️❤️

  • @DININDU_SNEHA
    @DININDU_SNEHA 5 หลายเดือนก่อน

    Lassanai miss ekah 🫶😍❤

  • @pathumnimesh2026
    @pathumnimesh2026 4 หลายเดือนก่อน

    🥰💓

  • @ThilakMuthukude
    @ThilakMuthukude 3 หลายเดือนก่อน

    Harima lassanai bs

  • @shashikalakawindi9067
    @shashikalakawindi9067 5 หลายเดือนก่อน

    Film song එකක් වගෙ ❤️❤️

  • @thejanakuruppu6464
    @thejanakuruppu6464 5 หลายเดือนก่อน

    Beautiful Song Akki..Harima Lassanai oyage voice eka ❤❤❤

  • @yamunadissanayake506
    @yamunadissanayake506 5 หลายเดือนก่อน +1

    ලස්සනයි මැනික ,තෙරුවන් සරනයි ,තවත් සින්දු දෙන්න ඉස්සරහට

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 5 หลายเดือนก่อน

    ❤️❤️🥰 ලස්සනයි ආදරෙයි 🚀👋

  • @nilanthideepika2557
    @nilanthideepika2557 5 หลายเดือนก่อน

    ❤ shaaaaaaa ලස්සන iiiiiiiiiiiiiiii

  • @navithmaadikari6418
    @navithmaadikari6418 5 หลายเดือนก่อน

    Aneee akka adawena kama karapu hama songs ekakkam kiyala bllaa nikam karan ba awanakawama amama asama voice ekka 🎶👌😍🎶😗

  • @dhammanandahingurakdamane2644
    @dhammanandahingurakdamane2644 5 หลายเดือนก่อน +1

    හරිම අපූරු නිර්මාණයක් මහේෂා... තව තවත් නිර්මාණයන් කිරීමට ශක්තිය ලැබේවා ඔබට. හරිම සතුටුයි 👍👍..

  • @1nilupuliefernando447
    @1nilupuliefernando447 5 หลายเดือนก่อน

    Woow❤❤❤❤

  • @AlvinAbhinadithaPerera
    @AlvinAbhinadithaPerera 3 หลายเดือนก่อน

    Wow

  • @user-zx9jn8vg1v
    @user-zx9jn8vg1v 5 หลายเดือนก่อน

    Harima ලස්සනයි akke oyage කටහඬ ❤❤❤❤❤ ලස්සනයි song eka cute voice 🎉🎉🎉

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh 5 หลายเดือนก่อน

    Lqssanai godak . Oya hari daksai puthe. Lassana sinduwak. Puduma lassanak. Godbless

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 5 หลายเดือนก่อน +3

    We always wish for you මහේෂා නැන්දා.
    Not only that,
    We always love for you මහේෂා නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 5 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් මේක සුපිරි යක් .. melody eka ,voice eka ..ek සුපිරි යක් 🥺❤️✨️

  • @indusehansa8643
    @indusehansa8643 5 หลายเดือนก่อน

    ❤❤wow eka nm maru

  • @SancithaThulash
    @SancithaThulash 3 หลายเดือนก่อน

    1M view වෙනවමයි

  • @_ikz.wow.zki_
    @_ikz.wow.zki_ 5 หลายเดือนก่อน +2

    මේකනං පිස්සුවක් බං 💗🥺

  • @Malithi.
    @Malithi. 5 หลายเดือนก่อน

    Me sinduwa harima cute ane❤🥺

  • @maleeshahansani7969
    @maleeshahansani7969 5 หลายเดือนก่อน

    Lassanai ❤️❤️❤️❤️❤️

  • @rannyranny2579
    @rannyranny2579 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 100 පාරකට වැඩිය බැලුවා කොචිචර බැලුවත් ඵපා වේන්නේ නැහැ සුපිරි ගායනය❤❤ 2:55

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 5 หลายเดือนก่อน +3

    මං හොරහින් බලන්නේ❤ඇස් ඔබමයි හොයන්නේ❤හිතක් ඇති නිසා ❤❤

  • @Desire-to-travel-the-world
    @Desire-to-travel-the-world 5 หลายเดือนก่อน

    ලස්සනයි ජයවේවා 🎉❤

  • @dulanjaleegunarathne6341
    @dulanjaleegunarathne6341 5 หลายเดือนก่อน

    Aneee wow ❤🥺

  • @hansi2586
    @hansi2586 5 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ❤️✨️💆

  • @sachithipalawatta9653
    @sachithipalawatta9653 5 หลายเดือนก่อน

    maru maruu

  • @lelindeepaboda837
    @lelindeepaboda837 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ❤❤❤

  • @chalanipramodika8074
    @chalanipramodika8074 5 หลายเดือนก่อน

    Anee lassnayi akkee 😘

  • @danushkavitharana6262
    @danushkavitharana6262 5 หลายเดือนก่อน

    Beautiful lyrics and voice 👍

  • @kamalrajakaruna2228
    @kamalrajakaruna2228 5 หลายเดือนก่อน

    Lassanai

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 5 หลายเดือนก่อน +1

    Angelic act + soothing voice..what a combination ❤

  • @nimashasewmini1313
    @nimashasewmini1313 5 หลายเดือนก่อน

    Anee woww🥺♥️♥️

  • @sandi4987
    @sandi4987 5 หลายเดือนก่อน

    Aneee oynm sooi anee❤❤❤❤

  • @Nethmidahanayaka638
    @Nethmidahanayaka638 5 หลายเดือนก่อน

    Beautiful song❤

  • @RGGayani
    @RGGayani 5 หลายเดือนก่อน

    Maram lssni ❤

  • @chandiamarasinghe1752
    @chandiamarasinghe1752 5 หลายเดือนก่อน

    Great work ❤🎉🎉🎉🎉

  • @NimeshaMadumali-v9e
    @NimeshaMadumali-v9e 5 หลายเดือนก่อน

    ලස්සන location ekk ane.song ekk supiri.

    • @OshilaNavodi-c9w
      @OshilaNavodi-c9w 3 หลายเดือนก่อน

      Location koheda kiyala dannwda oya

  • @Sauwa95
    @Sauwa95 5 หลายเดือนก่อน +1

    ඇදුම් , ලොකේශන් , කටහඩ , ෆීලින්ග්ස්, හැමදේම ලස්සනටම තියෙනවා . 😍😍 සුභපැතුම් අක්කේ 🌹🌹

  • @vihangafernando1111
    @vihangafernando1111 5 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි✨

  • @sanjayanaleen9849
    @sanjayanaleen9849 5 หลายเดือนก่อน

    ලස්සන නිර්මාණයක් ❤

  • @raveenzing
    @raveenzing 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කා❤️❤️song eka nam.......පට්ට👍

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 5 หลายเดือนก่อน

    Woww ..mek සුපිරි යක් 🥺✨️💊❤️❤️ .. ජයම වෙන්න් ඔනී අක්කො 🥺✨️

  • @shashikalawickramasingha7816
    @shashikalawickramasingha7816 5 หลายเดือนก่อน

    Wow mis eka❤️❤️🥰

  • @sachinilakshika-xs6kv
    @sachinilakshika-xs6kv 5 หลายเดือนก่อน

    අක්කිත් ලස්සනයී සිංදුවත් ලස්සනම ලස්සනායී ❤❤❤❤

  • @SanijaNimnod
    @SanijaNimnod 5 หลายเดือนก่อน

    Nice akki❤❤

  • @hmssherath7797
    @hmssherath7797 5 หลายเดือนก่อน

    😍😍😍😍wooow❤❤❤❤

  • @surajdissanayaka4007
    @surajdissanayaka4007 5 หลายเดือนก่อน +1

    Refreshing vibe❤❤

  • @TarngaDarsika
    @TarngaDarsika 5 หลายเดือนก่อน

    ගොඩක් ම ලස්සනයි.. සින්දුවත් ලස්සනයි.. මිසුත් ලස්සනයි... තවත් ඉදිරියට ම යන්න වාසනාව ලැබේවා..

  • @pawanithakshila-d8t
    @pawanithakshila-d8t 5 หลายเดือนก่อน

    මාරම ලස්සනයී....❤

  • @Shalu-92
    @Shalu-92 5 หลายเดือนก่อน

    Trending 1 wennama ona akkiyoooo. Harima lassanai hitha niwenawa oyage katahandata.❤❤❤

  • @damithmadhuwantharathnayak9574
    @damithmadhuwantharathnayak9574 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි මිස්...❤

  • @ShanikaIlankoon-mh1vl
    @ShanikaIlankoon-mh1vl 5 หลายเดือนก่อน

    Lassanai nanga

  • @AnuruddhikaKumari-u7t
    @AnuruddhikaKumari-u7t 5 หลายเดือนก่อน

    Really beautiful creation. Soo melodious as always and the video clips too ❤so lovely ❤😍😊

  • @rohanjayaweera4832
    @rohanjayaweera4832 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දුවේ..❤

  • @gdart7803
    @gdart7803 5 หลายเดือนก่อน

    Lasssssanai

  • @janidulokithwijerathna
    @janidulokithwijerathna 5 หลายเดือนก่อน +1

    Wow akke❤❤

  • @nadiepremathilake9687
    @nadiepremathilake9687 5 หลายเดือนก่อน

    Beautiful Song, Singing & Music❤️🥰

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 5 หลายเดือนก่อน

    ෂා ලස්සනයි අපූරුයි සුභපැතුම් ❤

  • @NishshankaSasi
    @NishshankaSasi 5 หลายเดือนก่อน

    👍👍👍👊👊🎉❤

  • @theviniksura6776
    @theviniksura6776 5 หลายเดือนก่อน +2

    Congratulations all
    ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න ගීතය 😃😍👊❤

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 5 หลายเดือนก่อน +3

    Evening + cofee + mahesha akkige new song එක .
    ඒක වෙනම ඇබ්බැහියක් 🥺❤️✨️🍻