@@beijobeijoxx9040 - hey They spilt up because Saranga wanted something new thus he cheated on his wife, In the meantime Dinakshi was available with her legs wide open for a married man and she was ready to wreck innocent Umali’s marriage, and she did. That’s what happened. Saranga and Dinakshi horrible people hope Karma pay them a good visit !!!!
Na sarangawa pooruwata naggaou kena thanikaday aniwareyn kadenawa. Nuwara widihata magulak kawata wadak na charitha balapanawa. Harinam pooruwata naggana ayage pawl jiwitha ewanawita denna ekata jewathwa sitina Aya pamanay ganne. Owa danne na godak aya
This was a beautiful wedding - traditional, simple & classy! Love you Umali. You have won many hearts with your conservative and simple ways of a true Sri Lankan girl.
Hemoma ehema thamai saranga umali witharak newe mage jeewitha kathawath e wage me gollange me mathakyn dakiddi as walata kandu enawa mata ape athitheth mthak wela
Sarangata marenna kalin eka danenava.. aparade nasthi una saranga.. saranga aniwa pasu thavenava.. umali akkita karapu deta.. me 2020 .. eth e kale mathak vela duka hithuna nisai comment ekak danna hithune!!!
සියලු දරාගැනීම් හමුවේ සියලු උදුරාගැනීම් පරාදයි මිත්‍රයා.☹️☹️❤🤗🤣
දිනක්ශිගෙ wedding එක බලලා මේක බලන අය ඉන්නවදෝ...අම්මෝ හිනායනවා මේව බලද්දි😂
Okkoma acting machoo😂😂😂😂😂😂😂😂😂😂 boruwata love vege raganawa mun😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මාත්..... ඒත් උමාලි පවු....
Aththenma
අය්යො හැමිනෙනවා🤧🤧🤧
Nathuwa
උමාලිගේ චාම් ගතිය හරිම ලස්සනයි සිරියාවන්තයි මම හරිම කැමති
මේ හැමදේටම වඩා උමාලි අක්කගේ හිනාව දැක්කම හුගාක් දුක හිතෙනවා.එය හරිම අහිංසකයි
ඔව් ඇත්තටම
හ්ම්ම් එක ඇත්ත
අහින්සක නෙවෙයි බක පන්ඩිතයි මුනට හම්බුනා නම් තේරෙයි.මාර ඔලුවෙන් ඉන්නෙ
@@Tharindunirmalgamage92 oyata hambunada,matath ehama hithila thiyenawa e nisa ahanne
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
කවුරුත් දැක්කෙ නැද්ද මාධවගෙ නෝනා නදුනි අක්කා මේකෙ දෙවෙනි මනමාලිට ඉන්නවා කියලා
ඒ දෙන්නා හම්බුනේ මේ වෙඩින් එකේදි..
උමාලි අක්කට නැතත් මාධවටයි නදුනිටයි එයාලගෙ ආදරේ හම්බුනා
MN dakka
අද දිනක්ශිගෙයි සාරංගගෙයි වෙඩින් එක..ඒකේ මාදව විජේසිංහත් දෙවෙනි මනමලයට ඉන්නවා.. මේ විඩියෝ එකෙත් ඌ දෙවෙනි මනමලයට ඉන්නවා.🤣🤣 ඌ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති එකම එකාගේ වෙඩින් දෙකේම මෙහෙම ඉන්න ලැබෙයි කියලා😅
😆😆😆
matath akama hithuna
😄😄😄😄😄😄
😁😁
Maath hithuwaa witharayi dhAn.....
මේවා දැක්කම බඳින්නත් භයයි දෙයියනේ...😢💔
කියල වැඩක් නෑ
😂
Ow habai 😐
උමාලිගෙයි සාරංගගෙයි වීඩියෝ කොයි තරමි බැලුවත් ඇතිවෙන්නෙ නෑ..හරිම සුන්දරයි අනේ....
ඇත්තමයි. Man asama couple eka me. Eth saranga aiya . Umali akkata chance ekak dunanm ada oyalata lassna patiyekuth idiwi
Yes I agree with you ...
RoHihi kumar was born 😁😄😃😀🙏🏻🤝🤲🏻👍🏾👍🏾👍🏾👌🏿🤚🏻💘💘🤚🏻👌🏿👍🏾🙏🏻🤝🤲🏻💘🤚🏻👌🏿👍🏾🙏🏻🤝💘🤚🏻👌🏿👍🏾🙏🏻🌹🏵🌷🌹🏵🌷💘🤚🏻👌🏿👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌷🌷🏵
Ane ou harima lassanai meyala denna
Oww ewa sithuwamak wagee. Mee 2ta mokda une es waha we'd unada mnda. Asthma ganakata edan ena preema charitha 2k wage eyala diha beluwama penwa ahooo....
මාධව අයියෙ කවුරු ඩිවෝස් උනත් කවුරු බැන්දත් එල කොල්ලෙක් ඔයා .... ලංකාවෙ වෙඩින් වල වැඩිම වතාවක් දෙවනි මනමාලයා....
👌👌
ara badu thunama anunge kasada kadala pirimi gaththe
Madawata naduni hamba unehth me wedding ekedineh
මාධවට වයිෆ් මීට් උනෙත් මේකෙන්....නඳුනි සාරංගගේ කසින් කෙනෙක් ❤
මෙිවා දැක්කාම උමලි ගැන දැන දුක මට කියා ගන්න බඅ හදවතට දැනවා පපුව පිචිචිලා යනවා කමක් නැ උමලි කවදාවත් ඔයාට වරදින නැ බුදු සරනයි
Oyata varadin nahha umali.mamath gahanniyak.athttama mata dukai.sarangata thawa hithanna thibba.aparade lassana jeewithe.
🤣🤣🤣🤣ගොන් ජෝක්.උමාලිටවත් දුකක් නෑ
උමාලි සුදු නෑ. ඇග පෙන්නෙන්නෑ.. කෑල්ලක් නෙමෙ.නමුත් පුදුම විදියට මම උමාලිට ආසයි.. ඇත්තෙන්ම ඇය සුන්දර කෙල්ලක්.. අර දිනක්ශි වගෙ මේකප් ගුලියක් නෙමෙ
Oya hariyatama hari miss eyage fitures lassanay dinakshige wikara pata pissuwak eka
She is indeed a beautiful girl
Mama hithana widiyata dinakshita ona geyak dorak thiyana kenek .saranga withrai sarangage ammata enne. Anika dinakshi wage wayasaka kenek (30 years)adakale wadagath tharuna aya baraganne ne ayala hoyaneth tharuna ayawa.dinakshita kamathi nathuwa athi wayasaka kenekwa kasada badinna.ethin hithuwa saranga thaniyama lankawe mekathamai hodama. awasthawa kiyala.eken prayoganayata gaththe.me hamadea une dancing start tharagayen mama widesha retake hitiyata api mewa balanawa.aka baladhi mate hithuna wadikalak yanne naduwa umaligei sarangagei family life aka iwarawei kiyala hithune ayalage body language aken.eka hariyata harigiya .
අනිවාර්යයෙන් දිනක්ෂි වගේ උඩැක්කියක් තමා සාරංගට ගැලපෙන්නේ
මාත් හරි ආසයි උමාලිට චාම් කෙල්ල❤❤
එල කොල්ලො දෙන්නෙක්නේ කසාදෙට අත්සන් කරලා තියෙන්නේ 😂💔
අවුරුදු 7ක ආදර කතාවක්ද කැඩීබිදී ගියේ,ඒකත් ජනප්‍රිය බව අඩු කාලේ.
මොනාඋනත් ජීවිතේ අමුවන පලමු ගැහැනිය පලමු පිරිමියා කවදාවත් අමතක කරන්න බෑ.
අනේ මංදා රූපෙන් නම් මේ දෙන්න තමයි හොදටම ගැලපෙන්නෙ
ගැලපෙනදෙන්නා බැලුවට එපා වෙන්නෑ අපරාදයක් උනේ උමලි හරි වටින චරිතයක්
අනිවාර්යයෙන්ම 💜️💜️
මෙක ආයිත් බලන කොට සාරංගගෙ දෙවැනි පවුලට බබෙක් ලැබෙන්න ඉන්නවා
Ow.math ada baluwe.dan dinakshi pregnant neh🤣🤣🤣🤣🤣
මම මේක බලනකොට සාරංගගෙ දෙවෙනි පවුලට බබා හම්බ වෙලා 😂
බබා ලැබිලා 😂
😱😂😂😂😂
බබාට අවුරුද්දක් දැන් ❤️❤️
අවුරුදු හතක් ගියත් සතා කව්ද කියන්න දන්නෙ නෑ ,,,🤣🤣
හරියටම හරි කතාව
. Karume thama
උමාලි කොයි තරමි ලස්සනකෙල්ලේකද හිත හොද අය තනි වෙනවාමයි
මමත් දැන් සාරන්ගට කැමතිනැ. උමාලි. අහින්සකයි. ලස්සනයි. අපරාදේ වියදම් වේඩින් එකට මොනතරන් ලස්සනද. සාරන්ගට පස්සේ තේරේයි. කරගත්තු ගොන් කම. මම නාට්ටියක්වත් බලන්නා. සා. ඉන්න
Pau neda umali ,,,,,,ahinsaka kellak ,,
Hita wal ayat tani wenawa
👌👌👌👌👌
Umali lagin thiyannawath baa ara nattukkari .
සාරංග උමාලි දිහා ආදරෙන් බලන විදිහ කවදාවත් දිනක්ශි දිහා බලනවා දැකලා නෑ. ගැලපෙනම දෙන්නෙක් මේ ❤️❤️❤️
Owuuu medanna godak hondai
🤣🤣🤣🤣ගොන් ජෝක්
akaakkenata.penahati..
matanam.umali.apaune..
bandatapasse..saranga.lankave...umali.japangiya..akenthama..magula.kadune
අනේ එයාලා අදත් සතුටින් හිටියා නම් ...පෙනුමෙන් සාරංග අයියාට ගැලපෙන ම කෙනා උමාලි අක්කා.ඒත් එකට ජීවත් වෙද්දියි නොගැලපීම් දකින්නෙ...ඒත් ඒවා හදාගෙන එයාලාට එකට ඉන්නයි තිබුනෙ ...
සාරන්ගයි උමාලියි නිකං justin bieber and selena gomez වගේ... ඒ දෙන්නගෙ ආදරේ මැද්දට ආව දිනක්ෂි නිකං hailey bieber වගේ.... Same love story 🤣🤣
😂😂😂
උමාලි ට තියෙන්නේ සාරංග ගේ අම්ම ගේ ලස්සන පෙනුම , දිනක්ෂි මොන්ටිසෝරි look එකක් තියන ගොනෙක් .
😂😂
Dinakshi ge wedding eken passe meke balana aya meh konata 😂
Eeth umali akka thama lasana
අවුරුදු ගානක් එකට ආදරය කරල මෙච්චර ලොකු වෙඩින් එකක් අරන් ඔය දෙන්න වගෙ දෙන්නෙක් වෙන් වුණ එක ගැන නම් හරිම දුක හිතෙනවා.
අයියා මලෝ අත ගැහුවෙ කොතනද ආය ඉතින් හැදි ගෑවිලාම යන්නෙ🤣
මෙච්චර ලස්සනට wedding එක අරන් කොහොම වෙන් වෙනවද මන්දා.😢
Adare tiyanne sobana Wedding wala neme....
ඔව් ඔව්....අපි හොදට වෙඩින් එක අරගෙන ..වෙන් නොවි හොදට ඉදිමු...
Wedding ekata giya viyadama gena hitalahari innawa api nam
@@ashinisepalika562 salli thibuna nam oyata ehema apahu wedding ekak gannawa..!!!!😂
@@anurashantha4488 salli nam matath tiyanawa ..vihiluwak kale ..salli viyadm karala kabalen lipata vetenne mokatada nada..
අනේ මටනම් හරිම දුකයි උමාලි ගැන සාරංග උමාලි දෙන්න එකට ඉන්නකොට හරිම ලස්සනයි උමාලිට වාසනාවන්ත අනාගතයකට සුබ pathanawa
උමාලි සාරන්ගට දුන්න ආදරේ කවදාවත් දිනක්ශිට දෙන්න බෑ.
Ekanm aththa
අනිවා
What happened between umali and saranga, like why did they split up?
@@beijobeijoxx9040 - hey
They spilt up because Saranga wanted something new thus he cheated on his wife, In the meantime Dinakshi was available with her legs wide open for a married man and she was ready to wreck innocent Umali’s marriage, and she did. That’s what happened. Saranga and Dinakshi horrible people hope Karma pay them a good visit !!!!
@@cycloneboom1110 thank you, that’s so mean to break up a marriage 😢
දකින හැම තිස්සේම බලලා යනවා මෙච්චර ලස්සන කපල් එකක් මන් දැකලම නෑ. 2023 😍😍
හරිනෙ ඉතින්..ආයෙත් අහන්න දෙයක් නෑ.අර අයියා මලෝ දෙන්නනෙ අත්සන් කරල තියෙන්නේ..මගුල කඩුනෙ නැත්නම් තමයි පුදුමෙ..
මාත් ඕකම හිතුවා.ඒ ගැන comment කරන්නත් හිතුනා.👍👍👍👍👍👍👍
Aniwaa
Na sarangawa pooruwata naggaou kena thanikaday aniwareyn kadenawa. Nuwara widihata magulak kawata wadak na charitha balapanawa. Harinam pooruwata naggana ayage pawl jiwitha ewanawita denna ekata jewathwa sitina Aya pamanay ganne. Owa danne na godak aya
ඇත්තටම ලස්සනයි මොනවද හිතෙන්නේ මෙවැනි අවස්ථා වලදී. බලන්න හරිම ලස්සනයි සීදේවී වෙඩිමක්. දැන් පුඩිම ක්..
අවුරුදු 7කට පස්සෙ කියලා .කියන්නෙ.පිරිමි මාර වෙනස් බන්.ආදරේ කියන්නෙම කොච්චර නොගැනපීම් තිබ්නත් ගැලපීම් කරන් ජීවත් වෙන එක...මෙච්චර ලොකුවට වෙඩින් අරන් ...සමාජෙ මිනිස්සු මොනව කිව්වත් එයාලට වැඩක් නැහැ.නමුත් සාරධර්ම වලට ,හදවත් වලට ගරුකරනවනම් ඔහොම වෙන්නෙ නෑ ...💔...ඒකයි උඩදිත් කිව්වෙ පිරිමි මාර වෙනස් කියලා ........ කොහොමද බන් විශ්වාස කරන්නෙ ඉතිම්....
ආදරේ කියනේ ගැලපෙනම කෙනා හොයාගෙන විවාහ වෙන එක නෙවෙයි . ඇත්තම කිව්වොත් නොගැලපෙන දේවල් කොහොමහරි ගලපගෙන අවන්කව ඉදිරියට යන එක මැරෙනක්ම්ම නොවෙනස්වී.. 😔😔😔❤️
මහින්ද අත්සන් නොකර නම් මේ දෙන්න තාමත් එකට 🥺🥺
වසරේ kiyamana
Matath hithunaa
Umali.... one of greatest character i have ever seen.....💜️ such a talented girl 🌸
ආදරෙයි උමාලි ගොඩාක් .❤️
එයාලා වෙන් උන හේතුව දන්නෙ එයාලා .. හැබැයි දිනක්ශි ගොඩක් උත්සහ කරනව එයාලා අසීමිතව සතුටින් ජීවත් වෙන්නෙ කියල පෙන්නන්න .. ලෝකෙට පේන්න දගලන ගොඩක් අයගෙ ඇතුල හිස් ඉතින් .. මොන චාරිත්‍රෙ කරල බෙර ගහල wedding ගත්තත් අවංක වෙලා ආදරනීයව සතුටින් ජීවත් වෙන්න පුලුවන් බුද්ධිමත් අයට විතරයි .. මේවයෙන් ඉගෙනගන්න තියෙන්නෙ බැදීම් දුකක් ,දුකක් බව දැනගෙන ලං කර ගත්තත් තේරුම් අරන් ජීවත් වෙන එකෙන් දුක අවම කරගන්න පුලුවන් කියන එකයි මට නම් තේරෙන එකම දේ ..
පිස්සු සාරංගයා. මම නම් කැමතිම නෑ ඔය මනුස්සයට. උමාලී ආදරනීය කෙල්ල. හරියට sushant වගේ 😢😢😢😢💔💔💔
කසාදෙට අස්සන් කරපු අයගේ අවුලක් වෙන්න බැරිද???😂😅🤣
ඒවා කියන්න බෑ
🤣
😂ඇත්ත😂😂😂
aththa 😂😂😂
Samahara veta
උමාලි ඇත්තටම ලස්සනයි 👍👍
හරිම චාම් දුකයි උමාලිට වෙච්ච දේට 🤔🤔🤔
උමාලි ඔයා අහිංසකයි මැණික❤❤❤❤❤❤
සාරංගගෙ වෙඩිම ඉවර වුනා.මේකෙන් සෙට් වෙච්ව මාදවගෙයි දෙවනි මනමාලිගෙයි මගුල හරි ගියා.😁
උමාලි අක්කා පුදුම ලස්සනයි.ඩිනක්ශි වගේ නෙමෙයි
ඇයි ඇත්තට සාරංග ඒ වගේ තීරණයක් ගත්තේ..මට තවමත් ඒක දැවෙන ප්‍රශ්නයක් 😢❤
ඇත්ත හරියටම දන්නේ ටික දෙනයි මිත්‍රයා... 😌😌😌
@@vinodaranakishadissanayake3568 do you knoe what the true ?
Adatath mata dewena prashnayak.paw umali akki
දනුකගෙ ලේනෙක් දීලනෙ උමාලිට..
This was a beautiful wedding - traditional, simple & classy! Love you Umali. You have won many hearts with your conservative and simple ways of a true Sri Lankan girl.
Bambuwa simple..
Bambuwa simple..
මම කැමතියි ජීවිතේ කවදක හරි ආයේ ඔය දෙන්නා එකතු වෙනවට...උමාලි සාරංග ආදරෙයි ඔය දෙන්නට. හිතන්න 💐💐💐
Pissu kiyawanna EPA ane.ara ahinsaka daru patiya paw.mama unath umalita kamathi.namuth dan parakku wadee hodama.tharahata newe keewe hode😊
@@manulakshi728 exactly! I also like Umali, but we should accept the reality...
Aye kawadawat oya epa kiyala giya kenek lankaraganna epa akke.
Mth kamathi umali sarangata thama eth aye kawadawath e denna ekathu wenna kiyanna epa ehema unoth ehema ara ahinsaka lamaya pw demawpiyange waradi walata daruwo pali nane
❤
දෙන්නා හරිම ලස්සනයි
ආයෙ ආයෙත් හිතෙනවා..හරිම අපරාදයක් උනේ කියලා..කොයිතරම් සතුටකින්..බලාපොරොත්තුවකින්ද එයාලා ජීවිතේ පටන් ගන්නේ කියලා එයාලාගේ මුහුණු වලින්ම පේනවා..කාගේ ඇස්වහක් වැදුනද මන්ද මේ තරම් සුන්දර ජෝඩුවකට..
වෙන කාගෙද ඉතින් අර අප්පිරියසාද් පවුලෙ ලොකු හැතිරිගෙ මිසක්
දිනක්ශි මොකක්ද මේ කලේ 😔 මේ ලස්සන කූඩුව කඩලා දාලා..😔😔💔 සාරංගට ගැලපෙන හොදම කෙනා උමාලි අක්කිම තමා.... ❤
What happened between umali and saranga, like why did they split up?
සාරන්ගට උමාලි ගැලපෙනවා කියලා ඔයාට හිතුනට සාරංගට එහෙම නෑනේ🤣🤣
Umali marry karsla wideshagathawuna Tika kalekata e atharathurey dinakshi Dale dagatta
@@shawn6417 Ow. Guugodak hariyanne thawath guu godakata. Umali me gonata hoda wadiy
@@aryarathne2479 එයාල තාම හොඳට කතා බහ කරලා ඉන්නවා.දින්ක්ශි සාරන්ග උමාලිගේ ආච්චිගේ මල ගෙවල්වලත් ගියා.ඒත් අපෙ මිනිස්සු අනුන්ගේ කුණු උස්සගෙන ඉඹ ඉඹ ගඳයි.කියනවා.🤣🤣🤭
Umali තරම් ලස්සන වැදගත් කමක් thieyna කෙනෙක් saarangata රැක ganna බැරි වුණා.umali dinaksi වගේ නෙමෙයි .හරිම වැදගත් උගත් .
I watched this after so many years.... made me sad 😔
How blessed they were and everything splits 💔
නදුනි මාදවයි සෙට් වෙලා තියෙන්නෙ මේ වෙඩින් එකෙන් 😊
අවුරුදු 7ක් ආදරේ කරල බැදලත් වෙන් වෙලා 🥺
පව් උමාලි අක්කා
සාරංග තමයි ලංකාවේ ඉන්න හොදම නළුවා 😂😂😂 එයාගේ ප්‍රේක්ෂකයනව surprise, කරනවා හැමවෙලේම 😂😅😅😅
Eka thma mn dakapu hodama comment eka
🤣🤣🤣🤣
Ambo bng ekata wakukaduth kora unaa😂😂😂
නියම comment එක.. 😂😂
හිටපු ජනාධිපති ආව හින්දද මන්දා ඒ මඟුල කැඩිලා ගියේ... 🤔
අනේ උමාලි පවු😢😢 අර උඩැක්කි දිනක්ෂිව කර ගහන්න හදන්නේ සාරංගට හිතක් පපුවක් නෑ... 😡😡😡😡😡😡සාරංගට ෂාප වෙනවා උමාලිට කරපු දේට.....අවුරුදු 7ක් යාලු වෙලා ඒ කෙල්ලගේ අනාගතේ විනාශ කරලා හොඳක් නම් වෙන්න එපා සාරංග ඔයාට😤😤පවු අහිංසක කෙල්ල උමාලි.....😢😢
බයවෙන්න epa වැඩිකලක් eki එක්කත් inna ekak naha
අනිවාර්යයෙන්ම..පව් උමාලි 😥
ඇත්තටම දුකයි😢😢😢😢උමාලිට කරපු වැඩේට😢😢😢
Ane umali pau gaga dagalanna apa..umalith anith niliyo wagema thama..japane edapu kale api dannawa night club wala karapuwa...okkkoma niliyi ekae lankawe..badinna kalin serama eka eka aun ekka karala tiyenne..okkoma ekae..meya pitin baluwama penne ahinsakae wage..pathiwatha tiyagena badapu ganu nemei mun kauruth..danna minissu dannawa...boruwa walalenna hadanna apa pau pau umali gaga..dinkshith ekae umalith ekae..okkoma ekae niliyo...danna nisa kiyanne ..as walata dakina nisa kiyanne..
Aka nam aththa kellekge jiwithyak winasa karoth kawdawth sathitin inna nam.labene naaa awa ayata sobawadrmen labeii
Aiyyai malli sign krala ea magulatath keliya ehanm...😂😂😂
මහින්ද රාජපක්ෂ & ගෝටා අත්සන් කරපු නිසාද මංදා ඕක නැවතුනේ 😁😂
අපෝ දිනක්ශි විනාස කරා හැමදේම😏😏😌😌😌උමාලි ❤️❤️❤️❤️❤️❤️❤️
ජොලි වැඩේ කියන්නෙ පවුලම ඇවිත් හොඳට කාලා නටලා ගිහින් තමා මගුලටත් කෙලියෙ..
@@naomigarusinghe4139 amoo eka🤣🤣🤣🤣
dead😂
Ow umali wena minihek ekka gihin winasa kara eyawa eya wisinnma
Oy denna hodata galapenwa
පුදුමාකාර ගැලපීමක් තියන capal එකක්. Sarangata උමාලි තරම් ගැලපෙන කෙනෙක් ඉන්නවා කියලා මම හිතන් naha
උමාලි හරිම ලස්සනයි ඒ වගේම උමාලිට සාරංගත් සාරංගට උමාලිත් හොදට මැච් වෙනවා දෙන්නම බොරුවට වෙන් උනා තාමත් පරක්කු නැ වැරදි නිවැරදි කරන් එකිනෙකාට සමාව අරං අලුතින් ජීවිතේ පටන් ගන්න...
සාරංග දිනක්ෂි පස්සෙ ගියාට සාරංග තාමත් උමාලිට ආදරේයි...
එක අවස්ථාවක උමාලි කියලා තිබ්බා එයාගෙ වෙඩින් එක දවසෙ පොටොස් ගනිද්දී කෙනෙක් කිවුවලු කවදා හරි ඉතුරු එච්චරයි කියලා ඒ කියපු කෙනා දැනන් ඉදලා තියෙනවා සාරංගගෙයි දිනක්ෂිගෙයි සම්බන්ධයක් තියෙනවා කියලා එහෙම නැත්තං ඒ වගේ හොද දවසක අර වගෙ කැත කතාවක් කියයිද..
සාරංග උමාලිව බොරු වරදකට පටළවලා හේමිට අයින් උනා පවු උමාලි..
Hemoma ehema thamai saranga umali witharak newe mage jeewitha kathawath e wage me gollange me mathakyn dakiddi as walata kandu enawa mata ape athitheth mthak wela
අනේ මන්දා මට හිතෙන්නෙත් සාරන්ග තාමත් උමාලිට ආදරෙයි..දිනක්ශි ගැන කිසිම තරහක් මට නෑ.මට හිතෙන්නෙම උමාලිට රිද්දන්න කරන වැඩක් කියලා..අන්න එහෙම විකාර සිතුවිල්ලක් මට තියෙනවා මේ වෙඩිම බලලා අලුත් වෙඩිම බලද්දි..😧😧
Adareinm mna magultd wena knkwa marry kle.riddanna kochchara krama tyida
මට හිතෙනවා උමාලිට බබාලනොහිටිය නිසා බොරුවට සාරංගගේමක් දීලා ගියා කියා.යාලුවෙක් කාමරේ උන්න පලියට වෙනස් විදියට හිතලා...ඩීනක්ස්ශී බදින්න ඕනිද.දන් හරි එයාලට බබාල ඉන්නවා...උමාලි ඔයා පව්.ඉක්මනින් බදින්න.හදපං නල බබෙක් ඌට පේන්න.
සාරංගත් විදවයි දවසක 😢
සාරංගයා තාත්තා වගේම තමයි..අම්මා මිනිහෙක් නැතුව හිටියා වාගේ උමාලිටත් කලා ඉරිසියාවට... දිනක්ෂි ගෙන් කැවම තේරෙන්නේ ඔකුන්ට
Thathage kathawa nam wenas ekak. Thaththa me wage kenek newei. Apita pitin penuna eka nam newei, thaththage school kale yaluwek qwe.
ඒකනේ කොහෙදෝ යන තෙඋඩිච්චියක් එල්ලගන්න අර අහින්සකීට දුකක් දුන්න ඉතින් හරියයිද 😠😠😠😐
Sarangage amalath divorce da
Sarangage thaththa kauda kiyanawada
th-cam.com/video/vmJIRiniFgU/w-d-xo.html
අපෝ අවුරැදු 7 ඉදලා තිබුන පෙම දිනක්සි තමා කඩා දැමිමෙ
උමාලිගෙ ලස්සන ♥️මේ දෙන්නම තමා ගැලපෙන්නේ ..♥️ 😒💔💔
රැව්ලක්තිබුනාට චගුවේරා වගේ
මත්වී හිටියාට බොබ්මාලී වගේ
හිත්වල කෝ බන් ආදරේ
සාරංග සක්කිලියා ඕකාට නම් හොදක් වෙන්නේ නෑ
Hirut
දිනක් සි ඔයාට මේවා බලන කොට සාරංග එක්ක සතුටින් ඉන්න පුළුවන් ද ඔයත් ගැහැනියක් මාලි ගැහැනියක් උමාලිට වුන දේ ඔයාට වුනානම් තේරෙයි ගැහැනියගෙ ගැහැනියකගේ වේදනාව .මේ වෙඩින් එක ඇතුලේ සාරංගගෙ ආදරේ පිරිල තියෙන්නෙ ඒ ඉරියව් ඔයාගේ වෙඩින් එකේදී සාරංග මෙහෙම හිටියේ නෑ අනේ පව් උමාලි
Tuloy tuloy lang po sa pag uload ng mga bago nyo pa pong mga videos Run Way
දැන් මේවා මොනවටද දාන්නෙ මේ ඒයාලගෙ අතීතය උමාලිගෙ දෙවෙනි විවාහයට අපෙන් සුභ පැතුම් .ඔයා ගොඩාක් ලස්සනයි උමාලි .❤️💖❤️💗
ලස්සන ජීවිතයක් සුදු පොත්තක් නිසා විනාශ වුනා...අපිට අදාල නැතත් මේවා දැක්කම දුකයි 😢
Dinkshi sudu na ponnyo😂
2021 බලද්දි සාර්න්ග දිනක්ශිව බැදලා.2023 වගේ බලද්දි මොනා වෙලා තියෙයිද දන් නැ 😂
2023 - මේකෙ උමාලිට හොද කියලා දිනක්ශිට බැනපු ගොඩක් අය මේ වෙද්දි උමාලිට බනිනවා සාරංගටයි දිනක්ශිටයි හොද කියනව.
2025 විතර වෙද්දි මොනව වෙලා තියෙයිද දන්නෙ නෑ.
මට නම් කාටවත්ම වැරද්දක් කියන්න බැ මොකද ඵ්යාලා කරන්නේ ඵ්යාලාට හොදයි කියලා හිතෙන දෙ ......
ඵ්ත් උමාලි අක්කා පවු 😣😣😣😣
අනුන්ගෙ paul කඩලා ,තමන්ගෙ ජිවිතෙ sucsess කරගන්න හදන ganunta හොඳක් නම් වෙන්නේ නැ.ඕමලි කියන්නෙ ගොඩාක් හොඳ කෙනෙක්.දිනාක්ශිට හෙන ගහනවා මෙ කරපු අපරාධයට.i 💘 you omali akki
Uba dnn pkk nh bn❤
දෛවය වෙනස් කරන්න කාටවත් බෑ💯
වෙනස් කරන්න පුලුවන් දෙන්නම අවන්කව එක තීරනේ ඉන්නවනම්. ඇත්ත්ටම ආදරේට කරන්න බැරි දෙයක් නෑ.. 😔😔
2021 බලන set එක කෝ 🥺
ඇත්තටම එ විවහය ලස්සනයි දෙන්න හොදට ගැපෙනව උමාලි හරි ලස්සනයි
මේ දෙන්න හැමදාම එකට හිටියනම් ... උමාලිට මෙව දකිනකොට කොච්චර දික ඇද්ද නේද.... ඇයි සාරන්ග එහෙම කරේ කොච්චර ලස්සන ද.. 😢😢😢
සාරංගට කවදාහරි උමාලිට කර දේට සාප වෙනවා
Aniwa
Owu hode wede
th-cam.com/video/vmJIRiniFgU/w-d-xo.html
Sarangata marenna kalin eka danenava.. aparade nasthi una saranga.. saranga aniwa pasu thavenava.. umali akkita karapu deta.. me 2020 .. eth e kale mathak vela duka hithuna nisai comment ekak danna hithune!!!
Ou eka aeththa
උමාලි හරිම සිරියාවයි ජේසු පිහිටයි 🌹
සාරංග දැන් ජීවිතේ ගොඩාක් ඉස්සරහට ගිහින් ඉවරයි ....ඒත්, මේ වීඩියෝ දකිද්දි හරි වේදනාවක් දැනෙනවා .....
වැරැද්ද කාගේ උනත් මේ වෙන් වීම හරිම අපරාදයක්....
😢😢
" හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිර කරලා " 🥺🥺🥺🥺
ලස්සණයි ගොඩාක් හිතා ගන්නවත් බෑ ඇයි වෙන්වෙන් උනේ කියල ♥️♥️
1 ත් ගියා
2ත් ගියා
3 වෙනි එකටම wish කරනවා.😁😁😁😁
😂😂
☝️👈
ගැලපෙන දෙන්නා .. ඇයි ආයෙමත් එකතුවෙන්න බැරි
හරිම ලස්සන cupple එක❤❤❤❤
පෝරු වල නැග්ගා කියලා,,පොල් ගෙඩි බින්දා කියලා,,පෝරු වෙ ඉන්න වෙලාව වැඩි උනා කියලා විවාහ සාර්තක් වෙන්නෙ නෑ,,,දෙන්නාට දෙන්නාගෙ අවබෝදයයි වටින්නෙ, , සේකබල ගැලපෙන්නයි ඕනෙ
අපි තාමත් උමාලි ට ආදරෙයි.
Kochchara ugath unath cochra budimath unath gaburu chinthanak nathithana prchchava nidagani vardata mula ayai varadinnath anisai
මගෙ අසම කපල් එකක් තමයි ඔයල දෙන්න මම එක හිතින් හිතන්නෙ උමලිගෙ අදරය අපහු එයට ලැබෙන්න කියල
Ara wesi thamai me okkama kera dinakshi
Matath hithenawa meyala denna apahu ekathu wei kiyala
@@pushpanjaleekaushalya9405 naha eka kawadawatha wenna na dinakshi aye e dennatha ekathau wenna denna na e hollaman dan saranga eka yalua wela inne
Mn kiwwe mta hithuna de..
එකට ඉදලම බලන්න ඕන ..උමාලි කොච්චර ලස්සන අහිංසක උගත් නිහතමානී කෙනෙක්ද.පවට පින දෙන්න බෑනෙ සාරංග නේද
දිනක්සිගේ බබාගේ room eka බලලා අපූ අය කෝ
උමාලිටහැමෝම ආදරේ එයා ගොඩක් හොද නිසා සාර්ංගට පිස්සු
one of the Best matching couple ever seen
හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිර කරලා....
ජීවිතේ මහ පුදුමයි. මිනිස්සු ලං වෙනවා වෙන් වෙනවා තමයි. සම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නැහැ. වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන ජීවිතේ අපි ඉක්මන් තීරණ ගන්නවා.. වරද කාගෙ වුණත් දැන් දඩුවම් විදින්නෙ උමාලි අක්කා විතරයි. ගෑණියක්ට ජීවිතේ තනියම ඉන්න පුලුවන්. උමාලි අක්කා හරි හයිය ගැහැණියක්. හැමදාම සතුටින් ඉන්න. ජේසු පිහිටයි!
උමාලි හරිම ලස්සනයි
උමාලී අක්කව බලන්න ජනාදිපති තුමත් ආවා කියන්නේ දින්ක්ශිව බලන්න එයිද ඔහොම ජනාධිපති තුමාට ලැජ්ජා හිතෙයී
Ow 😂😂😂
අපරාදේ දෙයියනේ gotabayai mahindai signature ghla thiynneth. 😭
Eka thmai ath une
උමාලි අක්කිට මන් ගොඩක් ආදරෙ
හිත් වල කෝ බන් ආදරේ 💔
Aththa
සාරංගගේ ළමයා කවදාහරි මේක දැක්කොත් මොනවා හිතෙයිද 😵💫
මරු දෙන්නා අත්සන් කරලා තියෙන්නේ 😂😂😂
කසාදයක් කියන්නෙ නොගැලපීම් ගලපගෙන ඉදිරියට යන ගමනක් අතරමග නවතින්න හොද නෑ.....ඉවසීම උපරිමයෙන් තිබිය යුතුයි ...
Madhawa thava sarangage wedding kiyaka bestman veyida dannaha 🤣
මේ බැලුවම ගොඩක් දුක හිතෙනවා...ඒ දෙන්න den වෙන් වෙලා නිසා....සාරන්ග උමාලි දිහා බලන්නෙ හරි ආදරනීය බැල්මකින්..දිනක්ශි දිහා ඒ විඩිහට බලන්නෙ ne... ❤🌹🖤
උමාලිගෙ අමිමගෙ මූණෙ තියෙන සතුට දිනක්ෂිව බදින දවසේ නමි දැක්කෙ නෑ.
Sure nathuwa athi puthandiya thawa keedenek bandida kiyala
Ithin ekane.. umalige amma sathutu venne kohomada saranga thava kenek bandama.. deyak kiyanna hodata hithala balala..
@@madhushasandheepani1576 😂😂😂