Heavenly Father, We come before You in prayer for Umali, who is suffering from the evil actions of someone who seeks to harm her. Lord, You see the injustice and the pain she is enduring, and we ask for Your divine intervention. Protect her from all evil that seeks to trap or bind her. Place Your shield around her, so that no malicious plan or wicked intent will succeed. Lord, we ask for justice. May those who have trapped Umali through deceit or harm be held accountable for their actions. Bring to light all schemes that have been hidden in darkness. Let Your truth prevail, and may all evil intentions be exposed and rendered powerless. Grant Umali the strength to endure, the wisdom to act with discernment, and the faith to trust in Your deliverance. Set her free from any spiritual or physical bondage placed upon her by others. Heal her heart from any pain, and restore her peace and dignity. We know that You are a God of justice and mercy, and we trust in Your mighty hand to bring freedom and protection to Umali. Surround her with Your angels and lead her to safety, comfort, and healing. In Jesus' name, we pray. Amen.
Jeevithe samahara dewal ahimiwenneema thawath jeevithe lassana wennai, oba ada bebalenne ahimivima hindaamai, oba athithaya mara damanna, samma dittiyata enna, ( hethupaladahama awaboda karaganna,)
ගොඩක් ලස්සන කතිකාවක්. ඇය බොහොම හෙමින් නිහතමානීව ගමනක් යනවා. සිත් රිදුම් වෙන්වීම් මැද උපේක්ෂාවෙන් සිටීමට ඇයට ශක්‍තිය ධෛර්යය ලැබේවා!!
උමාලි කියන්නෙ ජනප්‍රියතාවය හඹාගෙන යන හෝ ආකර්ශනය ගන්න මහන්සි වෙන කෙනෙක් නෙවෙයි , ජනප්‍රියතාවය උමාලිව හඹාගෙන යනව, ආකර්ශනය නිරායාසයෙන්ම ලැබෙන චරිතයක් ❤❤ අහගෙන ඉන්න හිතෙන තරම් හරවත් වචන, භාවනාවක් වගේ අදහස්, වීඩියෝ එක බලන්න වැය කල ප්‍රේක්ශක කාලය අපතේ නොයවන වටිනා චරිතයක්. ❤
ආදරෙන් බැලුව වැඩසටහනක්. බන්දුල මහත්මයා පුර්වකයා විදියට හරිම ලස්සනට වැඩසටහන ගෙනියනවා. ❤උමාලී❤ ආදරෙයි ගොඩක්. ඔයාගෙ හිනාව හරිම ආදරණීයයි..
අතහැරීම.. හුදකලාව ප්‍රිය වීම අස්සේ මිනිස්සුන්ට තමන්ව හමුවෙන්න පටන් ගන්නවා. ජීවිතේ අවබෝධයක් කරා යන්න පටන්ගන්නේ එතැනින් පස්සේ.. බෞද්ධයෙක්ට හරියට බුදුදහම හදුනාගත්තොත් හරිම මාර්ගය හමුවෙනවා ඒ ජීවිතාබෝධය සොයන මාර්ගය තුළ..
සියළු සැනසීම, නිවීම ලැබේවා උමාලී.
බන්දුල මත්මයා.. නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා.! තව දිර්ඝ උනත් බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා ❤
උමාලි ඒ හිනාව ලෝකයක් වශී කරන ඒ හිනාව . හිතේ දුක හන්ගගන ලෝකෙට පෙන්නන ඒ හිනාව ඔයාව තවත් බබලවනව.
දුවගේ හඬින් සිංදුවක් අහනකම්ම මුළු ප්‍රෝග්‍රෑම් එකම බැලුවා....සුභම සුභ අනාගතයක් දුව
යශොධා විමලධර්ම කලාකාරිණියගෙන් පසුව අපි දැක්ක දක්ශතම කලකාරිනිය ක් තමයි උමාලි තිලකරත්න කලාකාරිනිය. ඇයට ඉදිරි ජීවිතය තුල තව තවත් හොද නිර්මාණ ඉදිරිපත් කිරිමට සාර්ථක ජීවතයක් ගත කිරිමට හදවතින් ම සුබ පතනවා!
උමාලි ඔබේ අදහස් වල වටිනාකම ඉතාමත් ඉහලයි.ඔබේ ජීවිතය පිළිබඳව ඇති අවබෝධය අගය කරමි ❤❤
විශිෂ්ට කථිකාවක් ....
UMALI,ඔබට පැහැබර අනාගතයකට සු,පැතුම් ❤
ඇයගේ ඇසේ නොනැගුනත් කඳුලක් මම හැඬුවෙමි
ඔබ නිසා,ඔබ ඉතාමත් ශක්තිමත් ළඳකි.ජිවිතේට ජයම වේවා!
උදාර කතිකාවතක්,
දුවන ජීවිත ගමන මොහොතකට නතර කරන..
භාවයන්, හැඟීම්, අර්ථ ලෙස මියුරු ස්වරයට මුසු කරන....
ගීතමය සුසංයෝගයක් ඔබෙත් මගෙත් හිත සසල කරන...
සමාජ මෙහෙවරක් වැඩසටහනක් ලෙස ගොනු කරන.....
ඔබ දෙපලම අති දැවැන්ත පාලමක් ඉවුරු දෙකක් යා කරන....❤❤
උමාලි දුවේ ඔයාගේ සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවෙලා සිතට සැනසුම උදාවේවා. ♥️🌹
හරිම ලස්සනයි හරිම ආදර්ශමත් කාතාවක් මම ආසම නිලියක් ❤️❤️🌺🌺
උමාලී තිලකරත්න නූතන ස්වර්ණා මල්ලව ආරච්චි ❤❤
ඇය තුල ඇති ජීවිතාබෝදය විශිෂ්ටයි 👍👍
වටිනා ආදර්ශමත් බුද්ධිමත් වැඩසටහනක්...ආදරෙයි උමාලි අක්ක්‍රෙ ❤️
ජීවිතාවබෝධය වයස ඉක්මවා ගිය සරල සුන්දර මානවිකාවක්...❤
ශිල්පීන් හමුවේ සම්මුඛ වෙන කෙනාත් විශේෂයෙන් ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන්න ඕනෑ , එවිට තමා ඒ සාකච්ඡාව ප්‍රබල මෙන්ම අර්ථවත් වෙන්නේ .......
කෙසේ නමුත් මේ සාකච්ඡාව නම් ප්‍රේක්ෂකයන්ට හිතන්න ඉඩ ලැබුන, හිත හදා ගන්න පුලුවන් සංවර කතා බහක්
බොහොම අගෙයි ස්තූතියි !
මම අහපු ලස්සනම වචන ටික,
"මේ හෙල්ලුම් කන සමාජයේ කොහොමද මේ ශෝක පරිදේවයන් අතර ඔබ නොසැලී ඉන්නේ.....? "
(ලස්සන හිනාවකුත් එක්ක ඇය) සැලෙන බව දැනගැනීම
සැලෙන බව භාර ගැනීම ....🥺❤️
ඔබ හරි ❤
හරිම ආස හිතෙනව ඒ වචන අහන්න.. අහන්න අහන්න තවත් අහන්න පුළුවන්. හැම දේකම අපිටත් ගන්න දෙයක් තියෙන හරවත් සංවාදයක් ❤
උමාලි තිලකරත්න මම ආසම චරිතයක්
උගත් බුද්ධිමත් සංවර කුසලතා බොහොමයක් ඇති රංගන ශීල්පීනියක්.බුදූ සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤
මං හරිම ආසයි මේ program එකට... සෑහෙන තැන් වල ජීවිතේ අතරමං වෙනවා❤
Always watching the programs where Umali is there. My Favorite. Praying for you everyday. May God Bless You and Protect you Forever. Amen.
හරිම ලස්සන යි. ඔබ දෙපිලටම දීර්ඝායුෂ ලැබී,සාහිත්‍යමය වටිනාකමක් ඇති නිර්මාණාත්මක ගායනයන් සමග නිර්මාණයන් ඇසීමට දැකීමට හැකිවේවා.!!!❤❤ එසේම ගායනාකල දෙපලටත්,සංගීත කණ්ඩායමටත් ආශීර්වාද කරමි.
❤ඉරුදිනී උමාලි තිලකරත්න❤, උමාලි අක්කා, මම ඉතාම කැමති දක්ෂ කෙනෙක්, පෞද්ගලිකව හඳුනන්නෙ නැතිවුනත් ඇය සහභාගීවන හැම වැඩසටහනක්ම වගේ බලනව, ඇයගෙන් අපට ගන්න ගොඩාක් හොඳ දේවල් තියෙනව, හැමදාම සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි🙏🏼
"කිසිවක් අමතක නෑ ඒ සියල්ලම හිතේ රැදිලා නිදා නොනිදා මෙන් සුරැකිව සිටිනවා. ඒත් ඒ සියලු සිතුවිලි මා සිත දවනවා.ඒ නිසා මා පෙලනා ඒ සිතුවිලි..මා සිතින් ඉවත්ව යන්න" එයයි ඇගේ යටි සිත..❤️❤️ඇයට පද හැදුවත් කවුරුත් ඇය තවමත් එතන..
ආසාවෙන් බැලුවේ, ලස්සනයි
Mn godak garu karana adaraniya kanthawak...
Mage adahas walata samana adahas athi sundara yuwathiyak...
Jivithaya ikman dawasaka suwapath wewa!!!
Theruwan saranai!!!
Ashai tikak katha karanna
Well educated girl. Take care of you dear Umali.
අවසානයේ මට නන් කදුලු ආවා..ඔහු කිව්වා සේම කිසිම programme එකක ඇය කිසිවක් ඇයට සිදු වුනු දේවල් කිය කිය ගියේ නැහැ.හැම programme එකකම හරීයට උත්සාහ ගන්නවා ඒ ගැන යමක් ඇයගෙන් ගන්න.අද නම් ඇය යමක් ප්‍රකාශ කලා.ඒක බන්දුල නානායක්කාර වසම් මහතාගේ දක්ශතාවය.."ඔබේ යෙහලිය ඇය ගැහැනිය" යස ඉසුරින් කිතු කලබින් ඔබ සක්විති විය යුතු නැත ඔබ පතනා බිරිදක මිස බිසවක වනු මට රිසි නැත, ..ඔහුට ඉරක් හදක් වෙන්න පතන, ඔබ නොකීවත් ගොඩාක් දේ ඔබ සැබෑ ගැහැනියක් එය ඔබේ ආත්ම කතනයයි,ලද බොලද පෙම් වතියක් ඔබෙන් දකින්නේ නැහැ කියලා ඔහු කිව්වා.එහි යටි අර්තය ඇගේ සැමියාට බිසවක් නොවී සැබෑ බිරිදක් ලෙස බබලන්නට ඉඩ දුන්නා ඉරක් සදක් සේ.ඇය තනිවම අදටත් එතන රැදිලා ජීවිතය ගෙනයනවා,ඇය සැබෑම ගැහැනියක්.
කවදාවත්ම කියෝගන්න බැරිවුන මෙවැනි චරිතයක් කියවන්න හැකිවෙන්නේත් මෙවැනිම චරිතයකට පමනයි .බොලද චරිතයක් කොහොමත් මේ වගේ පොලොවේ ජිවත් වන කෙනෙකුට හරියන්නේ නෑ.
Kalekin dakapu harawath apuru sith suwapathuu wadasatahanak...sthuthi umalli akki
Nice program. Good luck umi❤
Apuru susanyoga rasak. Sundara katha bahak. 😍💜🔥🙏
👍😊
Heavenly Father,
We come before You in prayer for Umali, who is suffering from the evil actions of someone who seeks to harm her. Lord, You see the injustice and the pain she is enduring, and we ask for Your divine intervention. Protect her from all evil that seeks to trap or bind her. Place Your shield around her, so that no malicious plan or wicked intent will succeed.
Lord, we ask for justice. May those who have trapped Umali through deceit or harm be held accountable for their actions. Bring to light all schemes that have been hidden in darkness. Let Your truth prevail, and may all evil intentions be exposed and rendered powerless.
Grant Umali the strength to endure, the wisdom to act with discernment, and the faith to trust in Your deliverance. Set her free from any spiritual or physical bondage placed upon her by others. Heal her heart from any pain, and restore her peace and dignity.
We know that You are a God of justice and mercy, and we trust in Your mighty hand to bring freedom and protection to Umali. Surround her with Your angels and lead her to safety, comfort, and healing.
In Jesus' name, we pray.
Amen.
Wow.
What a brilliant way to express feelings.
Man hugak adare karana , Garu karana nihathamani charithayak thama umali kiyanne oyage idiri weda katayuthu siyalla sarthakama wenna one❤❤❤
හරිම ලස්සන කතා බහක්.❤
දුව ඔබට සුභ අනාගතයක් තෙරුවන් සරණයි❤❤
I wish you all the best. Dear Umali Duwa .I love you. Thunuruwange sarani ❤
ඇය නැවත විවාහ වෙන එකක් නෑ කියලා හිතෙනවා.ඇය ඉතා හොද ජීවිතාබෝදයකින් ජීවත් වෙන කෙනෙක් කියලා පේනවා.කතාවක් තියෙනවනේ ඇත්තටම ආදරය කරන කෙනෙක්ට ඒක කරන්න පුලුවන් එක් වතාවයි කියලා. ඇය තවමත් එතන රැදීසිටිනවා කියලා මට හිතෙනවා සිතෙන්. මම නිවැරිදි ද කියන්න මම දන්නේ නෑ.කිසිම දෙයක් පිටු පස හබා නොයන,ඉතා නිවුනු මනුස්ස චරිතයක්..බොහෝ මිනිස්සු ඇයට විවිද කතා කියනවා ඇය හරි පන්ඩිතයි කියලා.මෙවැනි පරිචයක් ඇති කෙනෙක් එලෙස පන්ඩිත විය යුතුමයි කියලා මම හිතනවා.ඒ ඇයගේ භාවිතාව මිසක් අමුතු පන්ඩිත කමක් එතන නෑ. ඇය අද ඉතා ව්වූර්තව කතාකලා ඇය කිව්වා ඇය ඉගෙන ගන්න ජපානයට ගියේ සාරංගගේ ඇසුරත් එක්ක කියලා. ඇත්තටම ඇය තැනූ මන්දිර සියල්ල කඩා බිද වැටුනත් තවමත් මේ මොහොතේ ජීවත් වෙනවා.
❤
Anne mamat kemati kenek . Hitahadagnna ❤
දිනක්ෂිට සාප වේවා!
අපේ රටේ උන් තාමත් මිනිස්සු මනින්නෙ අදින ඇදුමෙන් ඉන්න විදිහෙන්.උමාලි ඔහේ නෝමල් ඇදුමක් ඇදල වැඩිය කතා බහක් නැතුව ඉන්නකොට හරිම විනීත හැදිච්ච කෙනෙක් කියලත් දිනක්ශි පොශ් විදිහට ඉන්න සහ කොතන හිටියත් කෑගහල හිනාවෙලා ඉන්න නිසා එයා නරක කෙනෙක් විදිහටත් කතා කියනව.උමාලි විසින්ම තමා කසාදෙ නැති කරගත්තෙ තවත් ජනප්‍රිය නලුවෙක් එක්ක හුටපටයක් හදාගෙන සාරංග් එක්ක ඉද්දි.අද ඊයෙ සමාජ මාද්‍ය බාවිතා කරන අය දන්නෙ නැති නිසා දිනක්ශිට බනිනව
@@sonyabanda6543දිනක්ශි නෙමෙයි උමාලිම තමා එයාගෙ කසාදෙ කඩාගත්තෙ මතුපිටින් බලල මිනිස්සුන්ට අපහස කරන එක වැරදියි.ඇත්ත කතාව දන්නෙ නැතිනම් හොයල බලන්න
උමාලි චාම් සුන්දර. නිලියක් වගේම නිහතමානී කෙනෙක්. මම ගොඩක් ආදරෙයි ❤❤❤❤
හරිම ලස්සන වැඩසටහනක් ❣️
ආදරෙයි උමාලි❤ ❤❤
අපි ආදරෙයි උමා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤ දීර්ඝායුෂ ඔබ සැමට ❤❤
මිනිස්සු හරි දක්ෂයි වැරදි කරන්න ඒ වගේම නිවැරදි අයව වැරදි කාරයෝ කරන්න එත් සොබාදහම හැමදේම දන්නවා එයා නඩු අහන දවසට ඔය katawth🎉 බේරෙන්න බැහැ
Samahara karuma Aadaraya vedehatath anawa 😭oyata jesu pehitai umali❤️
ජීවිතේ සතුටම ලැබෙන්න ඕනෙ
මේ වගේ වැදගත් වැඩසටහන් වලට ආරාධනා ලැබෙන්නේ umaalita විතරයි. නිරුවත පෙන්න න අයට ලැබෙන්නේ na.
Lassana kathikawak all the best akki oyge program nowaradawama balnwa ❤
Umali thilakaratjana duwa ❤❤❤❤
උමාලි ඔබට හොඳ උගත් කෙනෙක් ලැබේවි.දුෂ්ට මිිනිසුන් ගෙන් ඈත්වෙන්න.🩷🩷🩷🩷🩷🩷😊
You are amazing umali
සීයා තමයි මුණුපුරු මිණිපිරියන්ගේ හොඳම යාළුවා❤
උමාලි කතාව තිර රචනය ලියන්න .එයා ගෙ කසාදය දික්කසාද කතාව ක ටෙලිනාට්‍ය හැදුනානම් ලස්සන
Lsanai uma buddimath lamayek❤❤❤❤❤🎉🎉🎉
api oyata godak aadarei ahinsaka kanthawak😍😍😍😍
ඕනවට වඩා ජීවිතය ගැඹුරින් දකින අයට සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න ලේසි නැ.පවුල් ජීවිතයක් ගත කරන්න ජීවිතය සැහැල්ලුවෙන් දකින්න ඕන.උමාලිට ඒ වගේ කෙනෙක් ලැබුණු දාට විවහ වේවි.සරල සාමාන්‍ය කෙනෙක් එක්ක ඇයට ඉන්න බැ.එයාගේ අදහස් වලට සෙට් වෙන්නෙ මහාචාර්ය අදහස් තියෙන කෙනෙක්.සීනි බෝල අදහස් තියෙන අය සෙට් නැ.ඒත් ...ජීවිතයට පොඩි සීනිබෝල ගතියකුත් ඕන උමාලි.ජයවේවා ඔයාට🎉
සංවේගය කියන්නේ දුක්බර අවස්ථාවලදී දුක් නොවී කම්පාවට පත් නොවී සිහි නුවන උපදවා ඒ අවස්ථාවේ ගත කිරීමයි...
හුගක් දේවල් හොදින් අහද්දි තේරෙනව තාත්ත හොදට තෝරල තියෙනව වටින ජීවිතයක් උදා කරන්න නමුත් කරුමය අප සංසාරය මෙහෙයවනව කියල උමාලි අවබෝද කිරීම සතුටක්. නැත්නම් අපට මේ වටිනා සිංදු වටිනා නිවේදකයන් අපට ඇසුරු කරන්න නොලැබේවි.පිරිසිදු ජලාශයක බැස නාලා පතුල නොපෙනෙන මඩවු කොටසේ ගිලී නොගොස් නැවත පිරිසිදු ජලයට පැමිනීම සතුටක්.දැන් ඇති තරම හිතේ හැටියට දියබුන් ගසමින් නාන්න. පරිස්සමින් දිය වැල් ඇති.
Lasanai wadasatahana umali ❤❤
ආදරේ දුවට ගොඩක් ❤❤❤❤
You are amazing umalie...live u always ❤❤❤❤❤❤❤
Umali ❤
උමාලි බොහෝ හැකියා ඇති වටිනා දියණිය ක්......සාරංග වැනි අයෙකුට ළංවිය නොහැකි තරම්......ඇයට තෙරුවන් සරණයි
මම අඩුවා සතුටට කර්මය මොන විදියට අවත් දාරාගන්න පුලුවන් විමම මොනතරම් නම් වසනවක්ද .
❤❤❤❤❤❤ congratulations
❤Watinawa mehema kathabahak
Ithamath awyaja suwapath kathikawak. Ithamath adaraneeya Sundara umali obe sinahawen siyalla daragenima harima gaurawanwithai.❤❤❤
Thanikama kiynnema sanaseemak❤❤❤
Versatile charactor.... Umali...
ආදරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very pleasant,very decent,very nice girl,daughter and sister.
❤Adarei umali❤
God bless you
දිනක්ෂි කියන පහත් ගෑනි සාරන්නගේ ඇගේ එල්ලුනේ උමාලි බැදලා ඉන්නකොටමය් . ඒ පවට වන්දි විසියට වගේම තවත් පඩන්ගුවක් එක්ක සාරන්ග සැතපෙන්නම ඕන !
❤❤❤Umali
Puthe mama oyata godak adarei
ඇය මම ලංකාවෙ ගත කරපු සත වර්ශ හතර හමාර තුල මුන ගැහුනෙ නැහැ සැබෑවට හෝ කාම ලෝකයේ (රග පානවිට හෝ ගායනයදි)මුලින්ම දැක්කෙ නිවේදකයෙක් ඇයගෙ පුද්ගලික ප්‍රශ්න අහන්න හදනව නමුත් එයට ඇය ලබා දීපු උත්තර අහල මම උඩ යටිකුරු වුනා. ආදරය කරල පැරදුනද කියල ඇය කිව්වෙ එය කෙසේවත් නැත පිදුවොත් දෙයක් එය ජයක්ම මිසක පැරදුමක් නොවන බවයි.එදා සිට අද දක්වාම මම බන අහන්න විසාල ඇබ්බැහියක සිටියත් මුලින්ම දවස පටන් ගන්නෙ ඇය සිටින වාදනයක් ගායනයක් කතිකාවක් ඇත්ද කියා බලා.ඇය ඉතාම වෙනස් දැනුමක් නැති අයකුට ඇය තේරුම් ගත නොහැක. මගේ වයස හැටකට ආසන්න වුනත් මටද ඇයගේ සංවාද ගායනා රගපෑම් ඉදිරියේ නැවත නැවත බලන්න හිත බැදෙන්නේ ඇයිද යනු හිත අවබෝද කෙනෙක් හැටියට මටද ප්‍රශ්නයකි. ඔඹ දෙපලටම බොහෝ පින් මෙය ඉදිරිපත් කලාට .🫶🏾
මම හැමදාම උමාලි ගැන ඉතාම හදවත දුකින් එයාගෙ වැඩ සටහන් නිම කරන්නෙ තව කට්ටියට වෛර කරමින් නමුත් අද මම එයින් මිදෙව්ව උමාලිම.හැමදාම උමාලි කියනව මේ මොහොතෙ ඉන්න කියල . අතීතය අහවරයි අනාගතය ඇවිත් නැහැ නමුත් මේ මොහොතත් ඇතිව නැතිව යනව.
Meditation ekak wage
ඔව් අපි අනිත් අය එක්ක
හිනාවෙනවා.ඒත් මතකද අර ඉස්සරම දවසක හිත ඇතුලින් සතුටත් එක්කම අනාරධිතව මතු උන ලස්සනම ලස්සන හිනාව මුලු ලෝකයක් අපිත් එක්ක හිනාවෙනව කියලා දැනුනු ,එහෙම වෙලාවට කන්නාඩිය ලගට දුවගෙන ගිහින් මූන දිහා බලලා ඔයත් එක්කම හිනාවුනු. ඒත් දැන් අපි හිනාවෙන්නෙ මවා පාලා එහෙම නේද? කාලයත් එක්කම ඒ හිනාව කාලයේ වැලි තලාවෙන් වැහිල ගිහින්.
අදටත් වෙනසක් නැතුව රෑ ඉර පාන අහන් ඉන්න පුලුවන් මුලු රෑම උනත් ඇහැරගෙන. ඇත්‍තටම ආසයි දවසක රෑ ඉරපාන සජීවීව බලන්න දවසක ලැබුනොත්. මම ඉදුවර පොකුණට වඩා අදටත් ආස රෑ ඉරපානට. ගොඩාක් ස්තූතියි උමාලිව ගෙනාවට. ආදරෙයි උමාලි නංගි❤❤
Harima asawen balanne umalige සංවාද witharai
May God Bless you forever
Harima lasanai budusarani
lassana arthawath wedasatahanak...
ලන්කවෙ දැනට ඉන්න උගත් දක්ෂම නිලියක් .කිසිම බොරු අටෝප නොමැති
මේ වැඩසටහන හරිම හරවත් වැඩසටහනක්, හැමෝටම මෙවැනි වැඩසටහන් රස විදීමේ හැකියාව නෑ. කෙනෙකුට මෙවැනි බුද්දිමත් කතිකතාවතක් රසවිදීමේ හැකියාවක් නැත්නම් බලන්නෙ නැතුව යන්න පුලුවන්. මුලින්ම මම මේ කමෙන්ට් එක ගහන්න හිතුවෙ ඇයගෙ සාකච්ඡා වලට සමහර පිරිස් පැමිණ රැල්ලට ගහන කමෙන්ට් දැක ඇති නිසා.
මගෙත් අදහස මේකමයි ❤
ඊරිසියාව රුසියාවට වඩා ලොකුයි ඒ අයගේ.ඒකයි හේතුව
Ow godak aya kiyanawa eya pandithai kiyala. Umali kiyana dewalwalin ganna puluwan dewal godai ape jiwitheta.harima ugath,buddhimath jiwithe gana niyama awabodayak thiyena gahaniyak ❤❤❤
Jeevithe samahara dewal ahimiwenneema thawath jeevithe lassana wennai, oba ada bebalenne ahimivima hindaamai, oba athithaya mara damanna, samma dittiyata enna, ( hethupaladahama awaboda karaganna,)
අටවත් පාස් නැති දිනක්ෂි වගේ පහත් අසන්වර අයට උමාලිගේ වැදගත් කම සන්වර කම හරියන් නෑ 😢
Hariyatama hari thamata thama mayithri kalama duka hadunagana kohenda awe kiya dana ganimen prasna godaaaak visadenawa,
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
🥺❤❤🌸
දක්ෂ බුද්ධිමත් කෙනෙක් නිරුවත පෙනෙනවද බලන්න
Suba anagathsyak duwa
🌷
❤❤❤❤❤❤❤❤❤😂😂😂
DAya Nellampitiya mageth guruthimiyak
🤔👍
Uthum minisun Asuru kirimata labima Duwage wasanawak.
❤
Dinakshi kale wisala karmayak