Nupurudu Wu Adaree - Saranga Ft Umali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Nupurudu Wu Adaree - Saranga Ft Umali

ความคิดเห็น • 2.1K

  • @Samadhinimsara-l4s
    @Samadhinimsara-l4s 8 หลายเดือนก่อน +1182

    2024 ත් අහනවා හරිම ආසාවෙන් හිතට දැනුනම සින්දුවක් ❤

  • @anuhassachethana6532
    @anuhassachethana6532 4 ปีที่แล้ว +5567

    කවුද ඉන්නෙ සාරංගගෙ හා දිනක්ෂිගෙ වෙඩිමෙන් පස්සේ බලන්නෙ 😂

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි 2 ปีที่แล้ว +1316

    සියල්ල අවසන්, ගීතය පමණක් ඉතිරිය

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka ปีที่แล้ว +902

    2023 දීත් මේ සිංදුව මං වගේ ආසාවෙන් බලන අය ඉන්නවද❤❤

  • @LifeMoment-r6y
    @LifeMoment-r6y 2 หลายเดือนก่อน +258

    2024 anyone ??? 😢😊❤

  • @jananimadu378
    @jananimadu378 4 ปีที่แล้ว +961

    ඒ හිනාව පුදුම ලස්සනක්😍 උපතින්ම ආපු නියම ලස්සනක් ඒක artificial ලස්සනක් නෙමේ හැබෑම ලස්සනක්😍😍😍 respect උමාලි ඔයාගෙ හැමදේකටම😘

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon9040 3 ปีที่แล้ว +858

    උමාලි අක්කේ ආදරෙයි ගොඩාාාාක් ඔයාට....💓💓💓💓😥

    • @chandidesilva4741
      @chandidesilva4741 10 หลายเดือนก่อน +2

      ඔව් මම ගොඩාක්ම ගොඩාරියක් ආදරෙයි ❤❤❤❤❤❤💖💖💖💖💖💖

  • @nikeshara0826
    @nikeshara0826 4 ปีที่แล้ว +2223

    ගොඩක් ආස දෙන්නෙක්... දැක්කම දුක හිතෙනවා...
    ආදරේ කියන්නෙම පට්ටපල් බොරුවක්.. 💔

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 9 หลายเดือนก่อน +128

    Lovely song 🥰 සියල්ල නිමවී ඇත.මතක පමණක් ඉතිරි වී ඇත. යථාර්ථය දන්නෙ ඔවුන්මයි...

    • @niranjalathushari7940
      @niranjalathushari7940 8 หลายเดือนก่อน +1

      Ow aneer😢

    • @tharanganigunasekara6629
      @tharanganigunasekara6629 6 หลายเดือนก่อน +1

      Mama
      Kmathima couple eka
      Adare rakune nahe.
      Hethuwa hariyata.ma danne edennamai..
      Kawadawath thunwannek ta
      ebikam karannawath dennepa🎉
      Family eka raka ganna Umali
      Specialy, nattichchiyangen parissam karaganna.

  • @vindyakelum90
    @vindyakelum90 11 วันที่ผ่านมา +3

    උමාලිගේ dancing හරිම ලස්සනයි ❤❤❤

  • @Anugamage99
    @Anugamage99 4 ปีที่แล้ว +946

    මෙහෙම බලද්දිනම් ඒ ආදරේ හරිම ලස්සනයි ,සුන්දරයි, පූජනීයයි...😍😍
    ඒත් සැබෑ ජීවිතයේ යථාර්ථය දන්නේ ඔවුනොවුන්ම පමණි...😞😞

  • @ndk8130
    @ndk8130 3 ปีที่แล้ว +572

    උනු දේ වෙන දේ ගැන හූල්ලන් නැතුව හිත හදන් කට්ට කාගෙන ජීවත් වෙන සියලුම හදවත් වලට මේ ගීතය උපහාරයක්ම වේවා🙏♥️

  • @nraesthetics4333
    @nraesthetics4333 3 ปีที่แล้ว +1738

    2021 😂 anyone here? 😂💔

  • @yashiii5640
    @yashiii5640 2 ปีที่แล้ว +119

    දෙන්නෙක් මැද්දට තුන්වෙනියෙක් ආවම මෙහෙම තමා...හැමෝටම පේන්න වෙඩිම ගන්න එකට නෙවෙයි ආදරේ කියන්නේ...🙂💔උමාලි සාරංග අතරේ නොගැලපීම් තිබුන නිසා එයාලා ඈත් වෙන්න ඇති..ඒක වැරදි නෑ...ඒත් නොගැලපීම් ගලපගෙන ඉස්සරහට ගියානම් උමාලිට අද තවත් ලස්සන ජීවිතයක් ගෙවන්න තිබුනා...එයාල වෙන්වෙලත් උමාලි නිහඬවම ඉන්නවා...ආදරේ කියන්නේ මගේ මගේ කියන එක නෙවෙයි නිහඬව ආදරේ පරිස්සම් කරන එක😌

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 ปีที่แล้ว +1

      Ow

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว +7

      දෙන්න මැදට තුන්වෙනි එකි නාවනමි අදටත් මම මගේ මහත්තයා එක්ක සතුටින්

    • @Cuteboochy
      @Cuteboochy 10 หลายเดือนก่อน +1

      ගලපගෙන ඉන්නවට වඩා ලේසියිනෙ වෙන් වෙන එක😂

  • @tharudissanayake799
    @tharudissanayake799 ปีที่แล้ว +197

    2023 කී පාරක් ඇහුවද මතක නෑ ඒ තරමටම ගොඩක් ලස්සනයි 😍❤️‍❤️‍🔥

    • @ashasamanthi1244
      @ashasamanthi1244 ปีที่แล้ว +1

      🙊

    • @savindidinethma955
      @savindidinethma955 ปีที่แล้ว +1

      ❤️😌

    • @NishiWijesekara
      @NishiWijesekara ปีที่แล้ว +1

      Atthatama🥺

    • @chandidesilva4741
      @chandidesilva4741 10 หลายเดือนก่อน +1

      ඔව් මම මෙ song එක හැමදාම වගේ අහනවා .එතරම් ලස්සනයි 💖💖😘😘

  • @nimeshadilrukshi544
    @nimeshadilrukshi544 4 ปีที่แล้ว +489

    ලස්සන ආදරයක් බලනවා තාමත් මේ දෙන්නගේ...ඩේටා කපාගෙන..

  • @Inuinu758
    @Inuinu758 3 ปีที่แล้ว +526

    මමනම් අදටත් සාරංග අයියටත් ආදරෙයි උමාලි අක්කටත් ආදරෙයි. එයාලා වෙන්වුනාට මගෙ තරහක් නෑ ඒත් මේවා දකිද්දි ගොඩක් දුකයි. එයාලා ප්‍රශ්නත් එක්ක ලෝකෙට පේන්න එකට ජිවත් වෙලා විදවනවට වඩා හොදයි වෙන් වෙලා සතුටින් ඉන්න එක. ජීවිතේ එහෙම තමයි. සුබ පතනවා දෙන්නටම ❤️❤️❤️❤️

    • @Dhee_27
      @Dhee_27 3 ปีที่แล้ว +5

      Aniwaryenma...😊👍

    • @lakmalbashi5639
      @lakmalbashi5639 3 ปีที่แล้ว +6

      Ane math gdk adare karapu cpl ekak umali saranga

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว +4

      Yes. Don't care about their personal lives and its ups and downs. Love their voices. Specially Saranga's. It's such a pure joy to hear.

    • @kaveeshamadushani3848
      @kaveeshamadushani3848 3 ปีที่แล้ว +4

      Aniwarayenma.habai e couple eka ekatama hitiynm kochchara shorkda neda 🤗😍😍😀

    • @Inuinu758
      @Inuinu758 3 ปีที่แล้ว +4

      @@kaveeshamadushani3848 ane ow mn godak adarei e dennata. Perfect ❤️❤️❤️❤️

  • @anomasriyani9246
    @anomasriyani9246 2 ปีที่แล้ว +274

    අනේ මන්ද දෙන්න හොදට ගැලපෙනවා දෙන්නටම තියෙන්නේ එකම මුණ.. මම ආසම ගීතයක් මේ.... ලස්සන රූප රචනය...... උමාලි මාර ලස්සනයි

    • @surangiiresha1419
      @surangiiresha1419 ปีที่แล้ว +10

      ඔව් ඒක තමයි ඒ දෙන්නගේ මූණූ එක වගේ...

    • @muthunmadushan5157
      @muthunmadushan5157 ปีที่แล้ว +5

      ඔව් මං ඉස්සර හිතුවේ අයියයි,නංගී කියලා 😂😂

    • @chandidesilva4741
      @chandidesilva4741 10 หลายเดือนก่อน

      අනෙ ඔව් මෙ වගෙ දෙන්නෙක් වෙන් වුනෙ මොකටද?අනෙ අපරාදේ නෙ😔😔😔😭😭

    • @welcometoournest3954
      @welcometoournest3954 8 หลายเดือนก่อน

      @@chandidesilva4741😂😂මූනවල් දෙක විතරක් මැච් උනාම ඇතිද

  • @priyankagamlath1086
    @priyankagamlath1086 ปีที่แล้ว +79

    E කාලේ saranga දැක්කම අපි හරි ආසයි හරිම පින්patai, umali ගැන ඊර්ෂ්‍යා හිතුනා, කාළය මවපු වෙනස දැන් umalita අපි ආදරෙයි සාරංග දකින්න වත් කැමති නැති තරම් අප්‍රසන්න ගතියක් තියෙනවා , umali we are proud of you,

    • @chandidesilva4741
      @chandidesilva4741 10 หลายเดือนก่อน +6

      උමාලි අක්කි කොහොමත් හොදයි අනෙ මට ❤❤❤❤❤❤

  • @sadeebaba2022
    @sadeebaba2022 ปีที่แล้ว +106

    2023ත් අහනව😍මාරම ලස්සනයි

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +248

    සදාකාලික නෙවූ ලෝකේ..
    සදාකාලික ප්‍රේමයක්...
    සොයානෙක ගම් දනව් පීරා
    ගෙවුකාලය සිහිනයක් 🙂

    • @chandidesilva4741
      @chandidesilva4741 10 หลายเดือนก่อน +2

      ❤❤❤❤ ඔව් එක ඇත්ත කියලා මමත් පිලිගන්නවා❤❤❤අක්කෙ❤❤

  • @abeeemadushanka2632
    @abeeemadushanka2632 3 ปีที่แล้ว +418

    සින්දුවෙ විදියට මුද්ද ගලවනව වගේ ඇත්තටත් ඒක උනානෙ..ආයෙ ending එකේ වගේ මුද්ද දාලා එයාලා එකතු වෙනවනම් ඒක ලොකුම සතුටක් .... සුබ පතනව දෙන්නගෙම වෙන් වෙන් ජීවිත වලට 🙏🏻😔😔

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +16

      සාරංග දිනක්ෂිව බැඳලා ඉවරයිනේ.....

    • @slweer369
      @slweer369 3 ปีที่แล้ว +13

      Mama hithuwe mata witharada eka hithune kiyala. Mudda galawapu eka

    • @nayanipreethika7255
      @nayanipreethika7255 3 ปีที่แล้ว +5

      yes

    • @Pubu_Dil_2003
      @Pubu_Dil_2003 2 ปีที่แล้ว +8

      Ara podi eka balagnne ubada 🤣

    • @kavi3321
      @kavi3321 ปีที่แล้ว +1

      @@Pubu_Dil_2003 mth kiynna awe eka😂😂

  • @Sdanushka
    @Sdanushka 3 ปีที่แล้ว +196

    කොහොම උනත් එකි අමුතුම ලස්සනක් තියෙන්නෙ කාටත් වඩා අහින්සකයි මාරම ලස්සනයි ❤

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 ปีที่แล้ว +4

      Lassanama niliya

    • @chandidesilva4741
      @chandidesilva4741 10 หลายเดือนก่อน

      Umali akki ahinsaka akkakenek❤❤eka hodatama පෙනවා❤❤

  • @mithukaveesha715
    @mithukaveesha715 2 ปีที่แล้ว +148

    මට මතකයි ඒ කාලේ මේ දෙන්නා ගැන පත්තරේ ලස්සනට විස්තරයක් එක්ක ලස්සන ඡායාරූප ටිකක් තිබුනා.❤🌸(ජපානේ ඇදුමකින්ද කොහෙද සැරසිලා සකුරා මල් ගහක් ළඟ)
    මට මතකයි ඒක බලන් මාත් ඒ වගේ ලස්සන ආදරණීය ජීවිතයක් බලාපොරොත්තු උනා.
    කාලය ඉක්මනට ගෙවිලා
    ලස්සන එයාලා වෙන් වෙලා
    ඒත් මං හිතනවා දැනුත් එයාලා ලස්සන ජීවිත ගෙවනවා ඇති කියලා.
    මේ සිංදුවේ,දෙන්නගේ ඇස් වල ආදරය පිරිලා,කටහඩේ සෙනෙහස පිරිලා.
    සිංදුව වගේම ඒ කපල් එකත් එදත් අදත් හදවතට දැනුණා.
    අද දෙතැනක උනත් මං හිතනවා එයාලා එයාලගේ ජීවිතවල සතුට හොයාගෙන ඇති.අද ජීවිතය විදිනවා ඇති.කොතනක හරි දෙන්නටම සුභපතනවා ලස්සන කටහඩවල් දෙකක්,ලස්සන රංගනයක්,සුභ අනාගතයක්!

  • @nimsari4096
    @nimsari4096 2 ปีที่แล้ว +35

    ඒ දෙන්නට මොනා උනාද කියලා එයාලටවත් හිතා ගන්න බැරුව ඇති ලස්සන ආදරයක් විනාස උනා දැන් එයාගේ තැන වෙන කෙනෙක් සතුටින් ඉන්නවා හැමදාම සතුටින් ඉන්න උමාලි අක්කෙ 😍😘

  • @pavithramalshani6650
    @pavithramalshani6650 4 ปีที่แล้ว +305

    2020 balanne. Aththatama dukai hithuna🥺🥺

  • @n....5559
    @n....5559 3 ปีที่แล้ว +878

    "වෙන කෙනෙකුට හිමි නෑ මෙමා " කියලත් කියනවා සාරංග 😂😂💔ඒ උනාට දිනක්ශිව බැදලා දැන් බබෙකුත් ඉන්නව 😒🥴💔

    • @deathwalkerz8613
      @deathwalkerz8613 3 ปีที่แล้ว +71

      මොකුත් කියලත් බෑ නොකියත් බෑ හැබැයි 🤣🤣🤣🤣💔

    • @nikeshara0826
      @nikeshara0826 3 ปีที่แล้ว +55

      ඒකනේ කියන්නේ ආදරේ කියන්නේ බොරුවක් කියලා..

    • @hiruhiru2600
      @hiruhiru2600 2 ปีที่แล้ว +33

      Rakinna bari nm porondu nodi inna oni neda.man nam hithanne ehema

    • @badboy-mz3fg
      @badboy-mz3fg 2 ปีที่แล้ว +9

      😂😂

    • @Eish-h
      @Eish-h 2 ปีที่แล้ว +5

      🥲🥲🥲🥲

  • @saveenkudagama
    @saveenkudagama 2 ปีที่แล้ว +1515

    2022 anyone here?😅

  • @shaymapriyanthi8915
    @shaymapriyanthi8915 2 ปีที่แล้ว +158

    2022 කවුද අහන්නේ . ඒ දෙන්න දැන් වෙන් වෙලා 🥺❤

    • @chandhanisuranghi105
      @chandhanisuranghi105 ปีที่แล้ว

      Mama 2022 adath baluwa siyaparakata wada balala athi pau umali

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 ปีที่แล้ว

      Mamath

    • @dewmiadithya
      @dewmiadithya ปีที่แล้ว +5

      නිකමට සිංදුව මතක් වෙලා search කලේ.. ඇත්තටම මේ සිංදුව ඇහෙනකොට , video එක බලනකොට ගොඩක් දුක හිතෙනව.. උමාලි අක්කා එදා හිතන්න නැතුව ඇති , එයා මුද්ද ගැලෙව්ව එක ඇත්තටම වෙයි කියල .. පව් .. එයාගෙ අමුතුම ලස්සනක් තියෙනවා.. දැක්ක නිහතමානීව කලාකාරිනියක්..

    • @dbbuwa1911
      @dbbuwa1911 ปีที่แล้ว +4

      2023

    • @sadeebaba2022
      @sadeebaba2022 ปีที่แล้ว +4

      2023 අහන්නෙ

  • @sithumini7557
    @sithumini7557 2 ปีที่แล้ว +51

    සංසාරික ණය කරුවන් ණය ගෙවු පසු නික්ම යයි..දෛයිවය කිසිවෙක්ට වෙනස් කල නොහැකිය...😥

  • @ruchirasupipi5425
    @ruchirasupipi5425 4 ปีที่แล้ว +72

    ඉස්සර, මේ song එක බලද්දි සතුටු හිතෙනවා.. දැන් මේක බලනකොට පනයනකන් හිනා යනවා..
    පුරුදු ආදරේ නුපුරුදු වෙච්ච හැටි...

  • @coversong5820
    @coversong5820 3 ปีที่แล้ว +174

    අන්තිම part එකේ,උමාලි අක්කගෙ ඇක්ශන් එකට මාරම ආසයි."නුපුරුදු වූ ආදරේ"" එතන "ආදරේ "කියන එක අවසන් වෙද්දිම අර එයා බෙල්ල හරවන්නෙ අමුතු ඇක්ශන් එකකට.තාමත් රිපිට් කර කර ඒක බලන්නෙ හරිම ආශාවෙන්...

  • @guwaninayanathara8130
    @guwaninayanathara8130 3 ปีที่แล้ว +76

    ada 2021.04.23 thawath kauru hari innawada mama wage aurudu ganakata passe me song eka balana

    • @rasikapriyankara212
      @rasikapriyankara212 3 ปีที่แล้ว

      2021.06.10

    • @malindiwathsala4349
      @malindiwathsala4349 3 ปีที่แล้ว

      @@rasikapriyankara212 2021.06.23

    • @priyankadayani1495
      @priyankadayani1495 3 ปีที่แล้ว +2

      දුකයි. දැන් කරන්න දේයක් නැ. හැම කේනාටම උරැමය ලැබේන විදිහයි. උමාලි.ට. හොද අනාගතයක් තියනවා

    • @nethmisathsaraniliyanage.8924
      @nethmisathsaraniliyanage.8924 3 ปีที่แล้ว +2

      ow innava. api a sinduvata thavath adarei. 2021. 08. 02.

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +55

    අවංකවම ලොකු දුකක් දැනුනා දෙයියනේ 😥😥

  • @miyurupahasara2025
    @miyurupahasara2025 2 ปีที่แล้ว +24

    ඉස්සර මෙ දෙන්නට පට්ට විදියට ආදරෙ කලා ...උමාලි අක්කිට නම් තාමත් ආදරෙයි ගොඩාක්..❤️‍🔥

  • @cycloneboom1110
    @cycloneboom1110 4 ปีที่แล้ว +204

    Umali!!! Our real beauty 😍🥰

  • @tharangitharu4044
    @tharangitharu4044 3 ปีที่แล้ว +223

    Me video eka බලද්දී පපුව picchenne kageda 😭😭

    • @yasiruhasaranga5618
      @yasiruhasaranga5618 3 ปีที่แล้ว +7

      Mage😔 bade gas thiyawa poddak.😭

    • @dasundasunravi4665
      @dasundasunravi4665 3 ปีที่แล้ว +3

      Pauu umali akka hariiima ahinsakaiii... mn me loke dakapu lassanama lassana niliya..😘😘 mn adarei godaaaak

    • @ishanisewwandi8088
      @ishanisewwandi8088 3 ปีที่แล้ว +1

      මගෙත් ඒමයි 😢

    • @jijinhee5806
      @jijinhee5806 3 ปีที่แล้ว +1

      Aeththtama adare wedanv hodta danna ayagenm meka baladdi papuva pichchila yanna aethii..me devl dakiddi maha wednvk hadavthata denenva..aeththamaii adare kiynne wednvk vitharamaii

  • @manushidilshanimanushi7484
    @manushidilshanimanushi7484 3 ปีที่แล้ว +84

    කොච්චර ලස්සන අදර කතවකද අපරාදෙ කැඩුනෙ 😥💔😥

  • @malmiprabath6317
    @malmiprabath6317 2 ปีที่แล้ว +30

    ඇත්තටම ආදරේ කියන්නේ ලොකේට පේන්න වීඩීයෝ ද දා දගලන එක නෙවෙයි.මොනා උනත් ඔයා දෙන්නා තමා ගැල්පෙන්නේ. උමාලී අක්කා❤❤❤❤❤❤

  • @wilsonkolla
    @wilsonkolla 2 ปีที่แล้ว +57

    ගැහුව අයට අපරාදේ කියලා හිතෙන සිංදු

  • @dharanisilva6091
    @dharanisilva6091 4 ปีที่แล้ว +183

    උමාලි කාජල් වගේ පෙනෙනේ මට විතරද ? ❤️👇👍

  • @danukavijendra2864
    @danukavijendra2864 3 ปีที่แล้ว +94

    මෙකටත් හෙණ ගැහුවානම් අනික් උන්ට මොනදා

  • @sanjupeiris4536
    @sanjupeiris4536 4 ปีที่แล้ว +126

    සාරංග අයියට ගැලපෙන්නේ උමාලි අක්ක වගේ අහිංසක නිහතමානි නෝනා කෙනෙක්. සාරංග අයියයි උමාලි අක්කයි එකට ඉන්නකොට හොදටම ගැලපෙනවා. ඒ ගැලපීම දිනක්ෂි අක්කා එක්ක ඉන්නකොට පේන්නේ නෑ😔 අදටත් ඔය දෙන්නගේ වෙඩින් වීඩියෝ බල බල අපි දුක් වෙනවා😔 උමාලි අක්කට හොද මහත්තයෙක් හමු වේවා කියල ප්‍රාර්ථනා කරනවා❤️ ආදරෙයි උමාලි අක්කේ ඔයාට❤️❤️ සුභ පැතුම් ❤️

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe 2 ปีที่แล้ว +39

    බලා හිඳිමි මතු භවයක හෝ පෙරවදනක් ලියන්න ගෙතූ කතාවේ.....❤️😌

  • @rashmirashmi6507
    @rashmirashmi6507 3 ปีที่แล้ว +53

    මොනා වුනාත් උමාලි අක්කි පව්.... ඔයාට කවදාවත් වරදින් නෑ අක්කි.....ඔයෑ ගොඩාක් ලස්සනයි...ඔයායි සාරංග අයියායි තමයි ගොඩාක් ගැලපෙන්නෙ

  • @shashiharshi5163
    @shashiharshi5163 4 ปีที่แล้ว +97

    2020 අද මේක බලන්න හිතුනා..😢

  • @dilangamage5428
    @dilangamage5428 3 ปีที่แล้ว +48

    1:36 ඒ ඩාන්ස් එක😍😍❤❤ (එක එකාට චරිත සහතික දෙන්නෙ නැතුව ඔය වගේ එකක්වත් බලපල්ලා🤣🤣🤣 කුණු නැති එකෙක් නෑ මේ ලෝකෙ🤭)

  • @piumiwithbeautycraft8465
    @piumiwithbeautycraft8465 3 ปีที่แล้ว +74

    අනේ දෙයියනේ ආදරේ කියන්නේ මොන බොරුවක්ද කියලා හිතෙනවා 👆😥😥😥😥

  • @thilakrasanga3196
    @thilakrasanga3196 9 หลายเดือนก่อน +9

    මොනාඋනත් මේ දෙන්නගෙ වොයිස්නම් පට්ට .මාරම ලස්සන සින්දුවක්🥰❤

  • @niroshadilrukshi7215
    @niroshadilrukshi7215 2 ปีที่แล้ว +36

    දැන් තත්ත්වෙ මොකක් උනත් ඒ සිංදුව මාර ලස්සනයි 💛

  • @achinisachini2634
    @achinisachini2634 3 ปีที่แล้ว +192

    2021 බලන කට්ටිය කෝ.🙄 💚

  • @preethimalikanchanamala293
    @preethimalikanchanamala293 4 ปีที่แล้ว +65

    උදා වෙන හැමදෙයක්ම වැයවනවා,
    හිමි වූ සෑම දෙයක් දිනක අහිමි වේ. 🍃 ජීවිත යථාර්ථය 🌸🌼✨

  • @sandunipathiranage872
    @sandunipathiranage872 4 ปีที่แล้ว +292

    ඔයාට මෙන්න මේක (මුද්ද ) අමතක වුනා නේද අහනවා music vedio එකේ ...😓 හ්ම්ම් ඔව් උමාලි අක්කී එයාට මුද්ද වගේම ඔයාවත් අමතක වුනා ....ඔයගේ ආදරෙත් නුපුරැදු වෙලා දිනක්ෂියේ ආදරේ සුපුරැදු වුනා

  • @hansijayasekara8986
    @hansijayasekara8986 2 ปีที่แล้ว +25

    (රැකගන්න මං ඉන්නේ බලා)
    ඔය රැකගත්තේ ඒ ආදරේ හරි අපූරුවට 🤣🤣🤣

  • @Virangadesini532
    @Virangadesini532 ปีที่แล้ว +25

    මම නම් ජීවිතේ ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ කිසිම මනුස්සයෙකුට තමන් පණ වගේ ආදරේ කරන ආදරවන්තයා හෝ ආදරවන්තියව කවදාවත් අහිමි වෙන්න එපා කියලා කාටවත්ම ඒක මාරම දුකක් නේ මේ සිංදුව ආයි ආයි බලද්දි හිත රිදෙනවා 😞❤️ ඒ කාලේ දෙන්නට දෙන්නා ආදරේ කලානේ මොනවා නැතත් 😞❤️ අවංකවම මට මෙහෙම දෙයක් උනොත් හැමදාටම විදවයි එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මට වගේම ඔයාලටත් 😞❤️

  • @wathsalamadumali5300
    @wathsalamadumali5300 4 ปีที่แล้ว +97

    කොයිතරම් බැලුවත් එපාවෙන්නැ මෙ සින්දුව මොනා උනත් කොයිතරම් ආදරනියද මෙ දෙන්නා ❤️

  • @sunitalanka3102
    @sunitalanka3102 4 ปีที่แล้ว +142

    Deta kapagena me dennage thibunu lassana adare balanawa

  • @tharindubandara7722
    @tharindubandara7722 3 ปีที่แล้ว +83

    මං මෙහෙම තියරි එකක් කියන්නං, කොල්ලෙක් කෙල්ලෙක්ව පළවෙනිපාරට දකිනවා. කෙල්ල ටිකක් කළුයි, තළෙළුයි හැබැයි අහිංසකයි. ටිකක් කළු වුණාට මොකද මූණේ අමුතු ආකර්ෂණයක් තියෙනවා. කොල්ලා ඒක හින්දා කැමති වෙනවා. දෙන්නා බඳිනවා. දෙන්නා එකට ඉන්නවා. කතාවක් තියෙනවනේ හැමදාම දකින කුකුළගේ කරමලෙත් සුදුයි කියලා. ආදරේ නොකර බදින හැමොටම ඕක වෙනවා. ඒකම මේ කොල්ලටත් වෙනවා. කෙල්ල කළු උනාට අහිංසකකම හින්දා බැන්දට ටික කාලයක් යනකොට අහිංසකකම කන්නද කියලා කොල්ලට හිතෙනවා. කොල්ලා ඉල්ලන හැහ දෙයක්ම ඒ විදියටම දෙන්න බැරි වෙනකොට, එක දිගට දැකලා පුරුදු වෙනකොට, කොල්ලට කෙල්ලව එපා වෙනවා. වෙනදා ඒකිගේ අහිංසකකම, ඒකි පණ වගේ අඩුපාඩුවක් නැතුව දෙන ආදරේ දැකපු කොල්ලට දැන් පේන්නේ මේකි කළුයිනේ, මීට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවනේ වගේ දෙවල්. කොල්ලට හිතෙනවා අපරාදේ මං මේකිව බැන්දේ, ඉක්මන් උනා වැඩියි කියලා. කොල්ලා ප්ලෑන් එකක් ගහලා මේකි ඉස්සර ආශ්‍රය කරපු කොල්ලෙක්ව මොන ක්‍රමේකින් හරි කෙල්ලගේ කාමරේට දම්මලා තමන් එද්දි අහුවෙන්න වැඩේ සෙට් කරනවා. ඒක පිට දාලා ඩිවොස් කරනවා. තමන් කැමති විදියේ සුදු, ටිකක් විසේ තියන කෙල්ලෙක්ව සෙට් කරන් බඳිනවා.
    මං කවදාවත් නළු නිළියන්ගේ ඕපදූප බලන්නෙවත්, ඒවට කමෙන්ට් දාලා කාලේ නාස්ති කරන්නෙවත් නෑ. ඒත් උමාලිගේ අහිංසක හිනාව දැක්කම මෙහෙම දාන්න හිතුනේ. හිතලා බලන්න කලින් කියපු ටික. උමාලිට උනෙත් ඒ වගේ දෙයක් වෙන්න බැරිද. මේ ලොකේ වෙන්න බැරි දෙයක් නෑ.

    • @rashmirashmi6507
      @rashmirashmi6507 3 ปีที่แล้ว +14

      ඔව් මොනා වූනාත් උමාලි අක්කා අහින්සකයි....කෙල්ලෙක්ට ගැලපෙන විදිහට ඉන්නෙ..... දිනක්ෂි වගේ නෙවෙයි.....

    • @nimsari4096
      @nimsari4096 2 ปีที่แล้ว +22

      උමාලි කලු නෑ දැකුම්කලුයි එයාගෙ ලස්සනට සම කරන්න දිනක්ශිට බෑ අනික දිනක්ශි සුදුද ඉස්සර පොටෝ අරන් බලන්නකෝ දිනක්ශිගේ පාට දැන් එක එක එව්වා ගාලා සුදු උනාට

    • @rashmirashmi6507
      @rashmirashmi6507 2 ปีที่แล้ว +14

      @@nimsari4096 දිනක්ෂි ගෙ මුනෙ එලියක් නෑ... ඒත් උමාලි සිරියාවන්ත පායයි.......අරකි පිටි වලින්ම අපු එකියක්

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 ปีที่แล้ว +6

      උමාලි මාර ලස්සනක්නෙ කතාවහරි හොදත් එ වගේ

    • @Topithecorgi123
      @Topithecorgi123 ปีที่แล้ว +3

      නැ නැ බ්‍රෝ ඒක වැරදියි.. මට හිතෙන්නේ සාරංගට තියෙන්නෙ වෙනම choice එකක් උඹලට මතක නම් දෙන්නා බැඳලා ටික කාලෙකින් උමාලි වෙනස් වෙනවා කොණ්ඩේ එහෙම කපලා කොටට අඳින්න ගන්නවා..Copy chat එකකටත් ආවා.. ඒ සාරංගට කැමත් විදිය වෙන්න ඇති
      දෙන්නගේ ලොකු නොගැලපීමක් අදහස් වල ඇති කියලා මට හිතෙනවා

  • @sandunichandima940
    @sandunichandima940 3 ปีที่แล้ว +24

    ලස්සන ❤ ආදරනිය කපල් එකක් .මෙ දෙන්නට ඇස්වහා වැදුනා.මම ආසම කපල් එක💖💖💖

  • @හිරුමිහිරුෂිකා
    @හිරුමිහිරුෂිකා 2 ปีที่แล้ว +27

    මට මේක බලන බලන වාරයක් පාසා ෆට්ට දුකයි.🥲 2022

  • @MalaniN.Malanicooray
    @MalaniN.Malanicooray 5 หลายเดือนก่อน +98

    Anyone 2024???

  • @padminidesilva2274
    @padminidesilva2274 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි. අහිංසක යි. උමාලි. ඔයා ග. ජිවිතේ සාර්ථක. වේවා
    තෙරුවන් සරණයි

  • @poornimajeewani2268
    @poornimajeewani2268 4 ปีที่แล้ว +95

    Video එකේ married ring එක ගලවල දුන්න වගේම ඇත්තටම එහෙම කරන්න වුනා..😥

    • @lakshinapieris
      @lakshinapieris 4 ปีที่แล้ว +5

      ඇයි තව දෙයක්...song එකේ තියෙනවා "මං තනිකමට ආශා කළා" kiyla.eh vgema eya thamath alone life ekak...habai kavadavath eyta waradina ekak nha.පසුතැවීමක් athi vena ekakuth nha Sarangata wage.

  • @chandanasadamali7176
    @chandanasadamali7176 ปีที่แล้ว +9

    මම mesong එක බැලුවේ 2021 අද තමා commet එකක් දන්නේ
    සාරංග අයියා දැන් ලමයා, අක්කි එකක් සතුටින් ඉන්න වනෙ ගැලපෙන අය හමු වෙන්න ටික කාලයක් යනවා ♥️💞

  • @mahigamage23
    @mahigamage23 2 ปีที่แล้ว +16

    ආදරය කියන්නේ අනිත්‍ය දෙයක් මේ ආදර කතාව දැක්කම ඒක පේනවා ❤

  • @Eduhub178
    @Eduhub178 7 หลายเดือนก่อน +79

    2024 anyone here 😎

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +12

    අනාගතේ දැකල තීනව සැරටම🥲

  • @DasunIshanka
    @DasunIshanka 7 หลายเดือนก่อน +94

    2024 ❤ anybody here in ❤😁

  • @tharushisathyangani558
    @tharushisathyangani558 2 ปีที่แล้ว +63

    සාරන්ග අයියා සින්දුවේ විශුවල් එකට හරි මුද්ද ගලවලා උමාලි අක්කගෙ අතේ තිබ්බ එක නම් අසුබයි🥺

    • @roshaninayanathara5897
      @roshaninayanathara5897 2 ปีที่แล้ว +7

      සිරාවටම මටත් ඒක හිතුන කියන්නකො ඒක දෙන විදිහත් හරි අමුතුයි නේ💔

    • @tharushisathyangani558
      @tharushisathyangani558 2 ปีที่แล้ว +1

      @@roshaninayanathara5897 ඔව්

  • @ShahiraShamiraj
    @ShahiraShamiraj 7 หลายเดือนก่อน +9

    2023 ත් අහනවා අප්පා ? සියල්ල අවසන් සින්දුව පමනක් ඉතිරිව ඇත !!!❤

  • @dinushasewwandi9867
    @dinushasewwandi9867 3 ปีที่แล้ว +86

    2021.7.21 මේක බලද්දී ගොඩාක් දේ වෙනස් වෙලා මේ ආදර කතාවේ ,ඒත් කියන්න තියෙන්නෙ මෙච්චරයි මිනිස්සු රගපාන තරමටම ආදරෙත් කරානම් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙන්න තිබුනා, 😌😔

    • @rush4718
      @rush4718 2 ปีที่แล้ว +1

      එක ඇත්ත🥺

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +11

    කාගේ අතින් වරදක් උනත් සමාවක් දීලා ඒ දෙන්නාම එකට හිටියා නම් කොච්චර ලස්සනයිද සාරංගට ගැලපුනම කෙනා 😩😩

  • @LYRICSGIRL904
    @LYRICSGIRL904 5 หลายเดือนก่อน +9

    🎼 නුපුරුඳු වූ ආදරේ.....
    හැඟුම්බර නෙත් කැල්මන් පුරා...
    ආදරේ... වෑහෙනා...
    කෝල සිත දඟකම් කලා..
    නිදි නැති රෑ... පුරා...
    ලංවෙන්න මල් සුවඳක් වෙලා....
    ජීවිතේ.. සනසනා...
    රැකගන්න මං ඉන්නේ බලා...
    පෙම් හීනේ දකිමිනා..
    රහසින්... කවුදෝ... ඉගිකලා...
    සිත් අහසට සඳ වැඩියා කියා....
    අමාවක සඳ නෑ.. කියා.. මං...
    තනිකමට ආශා කලා...
    නුපුරුඳු වූ.. ආදරේ.. ඔබෙ නමින්...
    ලියවුනේ... දිවිතුරා.. ජීවිතේ....
    නුපුරුඳු වූ.. ආදරේ.. ඔබෙ නමින්...
    ලියවුනේ... දිවිතුරා.. ජීවිතේ....
    💞 MUSIC 💞
    හම්... දොතිලින්... නොකියූ කාරණා...
    මගේ සිතට... දුක් දෙනවා කියා...
    වෙනකෙකුට හිමි නෑ.. මෙමා.. නුඹ...
    නෙතුමතට පායා සදා...
    නුපුරුඳු වූ.. ආදරේ.. ඔබෙ නමින්...
    ලියවුනේ... දිවිතුරා.. ජීවිතේ....
    නුපුරුඳු වූ.. ආදරේ.. ඔබෙ නමින්...
    ලියවුනේ... දිවිතුරා.. ජීවිතේ....
    හැඟුම්බර නෙත් කැල්මන් පුරා...
    ආදරේ... වෑහෙනා...
    කෝල සිත දඟකම් කලා..
    නිදි නැති රෑ... පුරා...
    ලංවෙන්න මල් සුවඳක් වෙලා....
    ජීවිතේ.. සනසනා...
    රැකගන්න මං ඉන්නේ බලා...
    පෙම් හීනේ දකිමිනා...

  • @gaweshranathunga
    @gaweshranathunga ปีที่แล้ว +9

    කොච්චර කල් ගියත් එදා වගේම අදත් හිතට දැනුන සිංදුවක් 😙❤

  • @Oshi_Gurl
    @Oshi_Gurl ปีที่แล้ว +13

    මොනා වුණත් මාර ලස්සන සින්දුවක්. මාර දුකක් දැනෙනවා මේක බලනකොට. ඒ දෙන්නා දැන් වෙන්වෙලා. 😢😢💔

  • @sachinimadushika1420
    @sachinimadushika1420 3 ปีที่แล้ว +30

    ඒ දෙන්නටත් ලස්සන ආදරයක් තිබුනා.. ලස්සන හීනත් තිබුනා..හීනෙන්වත් හිතන්නෙ නැතුව ඇති මෙහෙම අවසානයක්... ඒත් එකට ඉදල විදවනවට වඩා වෙන් වෙලා අනෙකාගෙ සතුට දිහා බලන එකත් ආදරයක් තමයි..😞😞😞

  • @anuradhajayasingha1099
    @anuradhajayasingha1099 3 หลายเดือนก่อน +5

    මේ සින්දුව නම් අමතක නොවෙන මාර ලස්සන සින්දුවක් මම මේක පොඩි කාලේ ඉදලා අහනවා 😢❤

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna7998 2 ปีที่แล้ว +12

    මේ සින්දුව මම තුන්වෙනි වතාවටත් ඇහුවා එපා වෙන්නෙම නෑ ❤

  • @Actressnower
    @Actressnower 2 ปีที่แล้ว +94

    අර කැහැටු ගෑනිට කවදාහරි පලදෙයි මේ කරපු දේ 🥺 කොච්චර ලස්සන කපල් එකක්ද

    • @hirushisandeepani2391
      @hirushisandeepani2391 2 ปีที่แล้ว +10

      පව් උමාලි අක්කි 😭

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +4

      ඒක නං ඇත්ත

    • @Cuteboochy
      @Cuteboochy 10 หลายเดือนก่อน +2

      මොනවා පල දෙන්නද බන්😂ඒකිට හැමදාම හරියනවා❤ඩිවෝස් වෙච්ච මනුස්සයෙක් බදින්න කොන්දක් ඕනෙ

  • @SanduSandu-fo4dw
    @SanduSandu-fo4dw 10 หลายเดือนก่อน +12

    මේවා දකිද්දී එයාලට ඒ අතීතෙට දුක හිතෙන්නෙ නැද්ද දන්නෙ නැ 😢😢 මොනා උනත් සාරංගයි උමාලි දෙන්නම හොදට ගැලපෙනව..කාලය මැව් වෙනසක අරුමේ 😢😢

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 4 ปีที่แล้ว +32

    මේක දැන් දැක්කම ගොඩාක් දුක හිතෙනවා.ජිවිතේ හරිම පුදුමාකාරයි. ආදරේ කියන්නේ මහ අමූලික බොරුවක්. 😢😢😢😢😢

    • @anushaishanthi2510
      @anushaishanthi2510 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්
      Kohoma hitiya dennekda
      Meka බලද්දී ඇත්තටම adenawa

    • @takeeshagauri9514
      @takeeshagauri9514 3 ปีที่แล้ว

      100%

    • @kumaragegayan5920
      @kumaragegayan5920 3 ปีที่แล้ว

      😂😂😂🤣🤣❤️❤️❤️👍

  • @Pasindupawan
    @Pasindupawan 3 ปีที่แล้ว +21

    ආදරේ කියන්නෙ පොතක අත්සනවත් පවුල් දෙකක කැමත්තවත් නීතියේ බන්දනයවත් නොවේ කීමට කදිම නිදසුනක් මේ ගීතය💔🥺

  • @nisshankajayalath9813
    @nisshankajayalath9813 ปีที่แล้ว +15

    කවුරු මොනව කීවත් නරක අය ජිවිතෙන් අයින් උනාට පස්සෙ තමා උමාලි අක්කට හරි ගියේ.ඔයාට හොදම සහය නිලිය වැනි ගොඩක් සම්මාන ලැබුනනෙ.ඔයාට වාසනාව ගෙනාවෙ.ඔයා ඔහොම දුර ගමනක් යන්න අක්කි.සාරන්ග අයියගෙ අවාසනාව ඔයා වගේ කෙනෙක් නැති කර ගත්ත එක..

  • @hansieranditha3750
    @hansieranditha3750 ปีที่แล้ว +10

    2023 දීත් බලනවා♥️😥😍

  • @nirashashanthi553
    @nirashashanthi553 2 ปีที่แล้ว +10

    දුකයි.🥺 ඒ දෙන්නගෙ සතුටින් තිබ්බෙ ජීවිතේ 💔 ගොඩක් ආදර කතා මේ විදිහට ඉවර උනොත් 💔💔💔🥺🥺 සෑහෙන වේදනාවක් වෙයි ඒක.

  • @Inuinu758
    @Inuinu758 3 ปีที่แล้ว +140

    පිටින් බැලුවමනම් මේ දෙන්නා තරම් ගැලපෙන දෙන්නෙක් නෑ ඒත් ඒ දෙන්නා අතරෙ තිබුන ප්‍රශ්න දන්නේ ඒ දෙන්නනෙ. ලොකු ආදරයක් නැතුව බදින්නෙත් නෑ ලොකු හේතුවක් නැතුව වෙන්වෙන්නෙත් නෑ. කවුරුත් පිටින් බලලා විනිශ්චය කරන එක තරම් මෝඩකමක් නෑ. ඒ නිසා අපි කවුරුත් කාටවත් වරද පටවන්නෙ නැතුව සින්දුව රසවින්දානම් හොදයි නේද. (ඕපදූපකාරයෝනම් කතා හදයි. ඒත් ඒවා බොරු කතා මනස්ගාත විතරයි.)

    • @nilushajayakantha8502
      @nilushajayakantha8502 3 ปีที่แล้ว +3

      අනිවාර්‍යෙන්ම අපිදන්නෑ එයාලගෙ ප්‍රශ්න😑🤫

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว

      Pitin baluwath galapenna bung 😂

    • @paboda933
      @paboda933 2 ปีที่แล้ว

      උමාලි වටේ ගිහින් අහූඋනා 🙃💔

  • @charithawickramatunga5842
    @charithawickramatunga5842 3 ปีที่แล้ว +12

    තාමත් හරිම ආසයි.. ආදරෙයි ඔය දෙන්නට. ❤️ ගොඩක් දුකයි. ඔයාල දෙන්නගෙ හැම නිර්මාණයක් ම හරිම ලස්සනයි, කොච්චර පාරක් බැලල තියෙනව ද කියන්න දන්නෙත් නෑ. බැලුවට බැලුවට එපා වෙන්නෙ නෑ. හරිම අර්තාන්විතයි. තවමත් හිත පිලි ගන්න කැමති මේ සිංදුවෙ වගේම ඔයාල ආදරෙන් ඉන්නව කියල. බැදීමක් කියන්නෙම දුකක්. මේ තියෙන ඕනිම දෙයක් ඕනිම මොහොතක වෙනස් වෙන්න පුලුවන් කියන දුක දැනෙනව. ❤️❤️😥

  • @anjalidiwya5407
    @anjalidiwya5407 3 ปีที่แล้ว +13

    උමාලි අක්කෙ ඔයාට ගොඩක් අාදරෙයි. මොනා වුනත් සතුටින් ඉන්න.අපි ඉන්නවා ඔයා එක්ක හැමදාම😘

  • @invincible6075
    @invincible6075 9 หลายเดือนก่อน +8

    2:38 (මෙතනදී සිරාවටම දුක හිතෙනවා අදටත් මේ සින්දුව බලද්දි)

  • @ranudipamosha3176
    @ranudipamosha3176 2 ปีที่แล้ว +16

    උමාලි අක්කා කියන්නෙම යකඩ ගැහැණියක් තමන් ආදරේ කරපු කෙනා අද වෙන කෙනෙක්ගෙ වෙලත් එයාල දිහා බලල පාඩුවේ ඉන්න තරම්🙂💕....

    • @udarasithumina6497
      @udarasithumina6497 ปีที่แล้ว +1

      ඉතිං උමාලි නේ වටේ ගියේ 😂

  • @lahirumihiranga2615
    @lahirumihiranga2615 3 ปีที่แล้ว +57

    කමෙන්ට් සෙක්ශන් එකේ ඔක්කොම කමෙන්ට් තියෙන්නෙ 2020 බලපු අයගෙනෙ😅

  • @M.Perera
    @M.Perera 5 หลายเดือนก่อน +4

    උමාලි අපෙ ලස්සනම නිලිය සහ ගායිකාව.

  • @User...123-y1k
    @User...123-y1k 2 ปีที่แล้ว +17

    අනෙ උමාලි අක්කට ගොඩක් ආදරෙයි 😘😘😘. ඒ ආදරෙත් ලස්සනයි දැන් එකට වඩා🤐😥😥

  • @NikesharaWikramarathne-e5t
    @NikesharaWikramarathne-e5t 10 วันที่ผ่านมา +2

    ඒක දකිද්දී දුකයි... අවසානේ හැමදේම මතක විතරයි 🥺💔
    නුපුරුදු වූ ආදරේ ඔබ නමින් ලියවුනේ...
    දිවිතුරා ජිවිතේ.... 🌹

  • @banukaliyanage1201
    @banukaliyanage1201 ปีที่แล้ว +14

    වෙන්වීම ඔවුන්ගෙ ඉරනමයී ❤😢

  • @samperera-uz8yp
    @samperera-uz8yp ปีที่แล้ว +9

    සාරංගගෙ පෞද්ගලික ජීවිතේට පෞද්ගලිකව අකමැති උනාට දෙන්නම දක්ෂයො..සාරංග දක්ෂ නළුවෙක් ,නිවේදකයෙක්..උමාලි දක්ෂ නිළියක් ..මේ ගීතය බැලුවම දෙන්නම දක්ෂ ගායකයො❤

  • @pihubbh-d4f
    @pihubbh-d4f ปีที่แล้ว +12

    අනෙ සාරංග අයියාට එයාව මතක් වෙනෙ නැද්ද දන්නැ...😢පව් උමාරියා අක්කා

  • @himashamadushani2411
    @himashamadushani2411 2 หลายเดือนก่อน +18

    2024 anyone 🥺❤️

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 2 ปีที่แล้ว +24

    Excellent song. Absolutely amazing singing. Lots of love from KOLKATA, INDIA.

  • @siddanthananayakkara_17_-zc1xy
    @siddanthananayakkara_17_-zc1xy ปีที่แล้ว +6

    ඒ කතාව ඒ විදියට නොවෙන්න තිබුනා ❤️‍🩹🫂