Ahanava Penayak VIP SESSIONS | EP 12 | Umali Thilakarathna | Part 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2019
  • අහනවා මං පැනයක් - දෙමු බලන්න පිළිතුරක්
    Ahanava Penayak VIP SESSIONS | EPISODE 12
    ජනප්‍රිය රංගන ශිල්පිනී උමාලි තිලකරත්න සමග...
    #AhanavaPenayak
    follow on facebook : / ahanavapenayak , / shenaligan
    follow on twitter : / shenalg
    follow on instagram : / shenalg

ความคิดเห็น • 1.8K

  • @ShenalGunasekera
    @ShenalGunasekera  5 ปีที่แล้ว +121

    Subscribe & keep in touch.

  • @isharakanaheraarachchi6579
    @isharakanaheraarachchi6579 5 ปีที่แล้ว +2

    අක්කේ.. ඔයා හරිම නිරහංකාර කෙල්ලෙක්. දිනක්ශීට උමාලි එක්ක හැරෙන්න වත් බෑ..! 💝 ඔයා නිදහස් වුනා සතුටු වෙන්න අක්කේ

  • @puttalamjmo1832
    @puttalamjmo1832 4 ปีที่แล้ว +537

    උමාලි මිස්ගේ ඇදුම හරිම සංවරශීලියි...හරිම චාම් කෙනෙක්....දිනක්ෂි ඉදිරියේ උමාලියා මිස් ඔබ රැජිනක්...

  • @sarahsewwandi1973
    @sarahsewwandi1973 5 ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්න නිලියෝ අතරේ මේ තරම් බුද්ධිමත් විදියට කතා කරන කෙනෙක් දැක්කමයි..

  • @tinalipramesha7930
    @tinalipramesha7930 2 ปีที่แล้ว +371

    නිලියක් උන ගමන් සුදු වෙන්න දඟලන කෙල්ලො අතරෙ.. ඔයා තාමත් ඔයාගෙ රූපෙ, ඔයාගෙ අනන්‍යතාවය ලස්සනට තියාගෙන ඉන්නවා....❤️

  • @sulehaasha4227
    @sulehaasha4227 5 ปีที่แล้ว +605

    සාරංග වගේ කෙනෙක්ගෙන් වෙන්වූන එකමයි හොද..දිනක්ෂි එක්ක හොඳට තුරුල් වේවි ඉන්නේ..උමාලි අක්කා ඔයාට සූබ අනාගතයක්❤හැමදාම සතුටින් ඉන්න..😘

  • @ntissera1
    @ntissera1 3 ปีที่แล้ว +63

    සාරන්ග කොහොමත් බොරු පොශ් ලුක් එකට ඒකාලෙ ඉදලා කැමති කෙනෙක්. අවුරුදු 7ක් යාලු වෙල ඉදලා අවුරුදු 2ක් එක ගෙයි ඉදලා, ප්‍රශ්නයක් වුනාම දමල ගහල යන එක නෙමෙයි නුවණති කම. විසදගෙන ඉදිරියට යන එක.

  • @darkqueen726
    @darkqueen726 4 ปีที่แล้ว +611

    උමාලි අක්කගේ රූපෙ වුනත් බලන කොට ලංකාවේ නූගත් පරපුරේ උදුම්මා ගෙන ඉන්න නිලි ගොබ්බයන්ට වඩා හරිම චාම්.. තමන්ගේ ස්වභාවික රූපය. පාට.. ආරෝපණය කරන් නැති ලොකුකම.. නිළියක් විදියට ඔහොම හිතන පතන එකත් පුදුමයි.❤️

  • @gihanliyanage2721
    @gihanliyanage2721 3 ปีที่แล้ว +333

    කෙටියෙන්ම කිව්වොත් සරංගට පින නෑ 🙏🙏 Great attitude and character ❤️❤️

  • @dewmibhagya2575
    @dewmibhagya2575 3 ปีที่แล้ว +294

    නිරහංකාරම උගත් ලස්සනයි කලාකාරිනියක් ❤️

  • @sriyone6228

    මෙයාට වරදක් පටලවල අවුරුදු දහයක ආදරය එක සුනංගුවෙන් අත හැරීම ඉතාම අසාදරනයි,එය තමන්ගේ අමිමට නැගනියකට දියනියකට කල ද්‍රේ සමානයි,එලෙස ප්‍රශ්නයකට මැදි වුන යුවලකට කල යුත්තේ සමගිය ඇති කිරීම මිස ඒ මිනිහගෙ කරේ එල්ලීම නොවේ. එහෙම ආසාවල් ඇති අයෙක් නමි මිනිසුන් දහයක් අර ගන්න තිබුන. මේ වනතුරුත් චරිතවත්ව ඉදිමින් වටිනා විදියට ගත කරන විදියටම ඔප්පු වෙනව සියල්ල. සැමිය වුනත් මිනීමරුව වෙන්න ඉඩ තිබුන. තද ඊර්ශයා කාරයෙක් වෙලා එයාම උමාලිගෙන් අයින් වුන එක ගැන සතුටු වෙන්න,

  • @sugandirangani4201
    @sugandirangani4201 ปีที่แล้ว +95

    ලංකාවේ නිලියන් අතර ....උගත් බුද්ධිමත් රූමත් දක්ශ නිහතමානී නිලියක් ..❤️

  • @niroshanayana913
    @niroshanayana913 4 ปีที่แล้ว +137

    උමාලි අක්කේ .. ඇත්තටම ඔයා මාර ශක්තිමත් කෙනෙක් ....හැමදාමත් සතුටින් ඉන්න ... ආදරෙයි හැමදාමත් ...පොලොවේ පය ගහලා ඉන්න නියම ගැහැණියක් ....ඔබට ජය .....

  • @mahsikamadusahni8151
    @mahsikamadusahni8151 4 ปีที่แล้ว +483

    උමලි අක්කා වගේ නිවිච්ච ගැහැනියක්. රටේ inna අනිත් ගැහැනුන්ටත් ආදර්ශ යක්.

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 5 ปีที่แล้ว +908

    අනේ පව්, මොන මොන දේට ලස්සන උත්තර දුන්නත් ලොකු දොම්නසකින් ඉන්නා බව වැටහෙනවා.

  • @araliyasamarasingha5037
    @araliyasamarasingha5037 3 ปีที่แล้ว +175

    හිත දියුණු කරගත්ත, දරා ගැනීම උපරිමේටම තියන, බුද්ධිමත් ගැහැණියක්. ස්තූතියි උමාලි ඔය වචන හිත රිදවගත්ත හැමෝටම හිත හදාගන්න උදව්වක්. ස්තූතියි 🙏🙏🙏

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 ปีที่แล้ว +285

    මම දැකපු සුපිරිම චරිතයක්.. ජයවේවා උමාලි

  • @anomisarmila5624
    @anomisarmila5624 5 ปีที่แล้ว +1

    නියමයි. බුදු දහම හොදින්ම දැන අවබෝදයෙන් පිලිතුරු දීම ගැන මම සතුටුයි

  • @dilshanmadushanka6402
    @dilshanmadushanka6402 4 ปีที่แล้ว +147

    දිනක්ෂිලා වගේ බොරු ආටෝප නැති. පට්ටම චරිතයක්. හිත හොද එකාව තමා කොහෙත් තැලෙන්නේ පාගලා දාන්නේ. ඒත් දවසක අනිවා දිනනවා💪❤️ .

  • @heshanisandunika806
    @heshanisandunika806 4 ปีที่แล้ว +359

    ගහකින් මලක් වැටුනොත් නැති වෙන්නේ මල මිසක් ගහ නෙවේ.ඔයා ශක්තිමත් ගහක්.ඔයා ගාව ඉන්න පින නැති උනාම එයාට යන්න වුනා.