අද උදේ අපේ ගෙදර anniversary celebrations 😬 | Celebrating the 2nd Wedding Anniversary 😎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 2.5K

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 2 ปีที่แล้ว +215

    දිනක්ශිගෙ හිනාව හරිම ලස්සනයි ... පවුල් ජීවිතයක් සාර්ථක කරගන්න ඕන රහස් සාරංගට වඩා දිනක්ශි දන්නවා වගෙ ... හැමෝම බැන්නට එයා හොද බිරිදක් වගේම අම්මා කෙනෙක්... ❤❤❤

    • @usersandu33
      @usersandu33 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 2 ปีที่แล้ว +221

    අනේ දිනක්ශි නිළියක් උනත් කොයිතරම් හොද ගෘහනියක් සහ අම්මා කෙනෙක්ද. ගොඩාක් අයට ඇය ආදර්ශයක්. හැමදාම හිනාවෙන් පිරුණු ජීවීතයක් ලැබෙන්න ඕනා ඔයාලා තුන්දෙනාටම

  • @vinuweerakoon1205
    @vinuweerakoon1205 2 ปีที่แล้ว +596

    අක්කෙ ඔයා ලොකු ආදර්ශයක් දුන්නා ගොඩාක් ගෑණු husband තෑගි party දෙනකන් බලන් ඉන්නවා නැත්තන් රණ්ඩු වෙනවා අනේ ඔයා කිසිම දෙයක් බලාපොරොත්තු නොවි හරිම ආදරණිය විදියට අයියාට ආදරෙ සතුට දෙනවා good luck akka Hpy anniversary 😘😘😘

    • @gayathrifernando5033
      @gayathrifernando5033 2 ปีที่แล้ว +10

      I thought the same ...

    • @uditharanasinghe947
      @uditharanasinghe947 2 ปีที่แล้ว +4

      Math hal parippu goda hodanawa.oya 92da?

    • @nihansanethagi315
      @nihansanethagi315 2 ปีที่แล้ว

      @@gayathrifernando5033 @

    • @nimeshaanthony913
      @nimeshaanthony913 2 ปีที่แล้ว

      ♥️♥️

    • @oshitharuka9419
      @oshitharuka9419 2 ปีที่แล้ว +1

      Akkiyo oya godak nihithamani kenek. Dannawada me tharamma nihithamani guns yahapath niliyak mm dekkamai. Samahara innwanee dhanaya balaya rupaya lebuwama godak udagu wena Aya. Eth oya e wage nemei. E nisama oya sathutin inn oni.. oya dennata sathutin inna wish Karanawa. Happy anniversary 😍

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 2 ปีที่แล้ว +74

    ඒ ආදරේ දැකල ඇස්වලට කදුලු ආවා.ඇත්තමය්.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා wishකරනවා.❤️

  • @chalaadissanayake2610
    @chalaadissanayake2610 2 ปีที่แล้ว +63

    ලස්සනට ජීවිතේ විදින්න කතා කියන අයට ප්‍රතිචාර දෙන්න යන්න එපා..මොකද කුහක මිනිස්සු හොයන්නෙම අනිත් අයගෙ සැනසීම නැති කරන්න බුදු සරණයි ඔයාලට!❤

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +148

    සාරංග හරිම පින්වන්තයි සියල්ල හරිම සැහැල්ලුවෙන් විඳිනව දිනක්ෂි හරිම දක්ෂ මවක් සහ ආදරනීය බිරිඳක්. ආදරෙයි ගොඩක්. බුදු සරණයි ජීවිත කාලෙම සතුටින් ඉන්න දෙවියො හොඳ දේවල් දෙද්දි ටිකක් පරක්කු කරනව.

  • @රතුරෝස-ඵ8ණ
    @රතුරෝස-ඵ8ණ 2 ปีที่แล้ว +170

    හැමදාම මෙවගෙ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනව බුදු සරණයි දෙන්නටම❤♥️

  • @sunethradisanayake4182
    @sunethradisanayake4182 2 ปีที่แล้ว +278

    ඒ ඉටිපන්දම සෑම anniversary එකකම පත්තු කරන්න ලැබේවා ❤️💑

    • @sashiniranaweera7901
      @sashiniranaweera7901 2 ปีที่แล้ว +1

      Stay blessed! Saranga is really lucky and truly blessed to have dinakshie as his wife ..Love how you do everything by urself in the midst of ur busy schedule. Much love to both 💖

    • @emskumara1459
      @emskumara1459 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +23

    දිනක්ෂි So proud ❤ .....වෙන අය husband gift 🎁 දෙනකම් බලාගෙන ඉන්නවා ...👍 ඔයා ගොඩක් සතුටින් හැමදේම සූදානම් කරලා තෑගි දීලා ඒ ආදරය තවත් රසවත් අයුරින් අලුත් කරා..සාරංග very lucky දිනක්ෂි ❤️ ගේ ආදරය ජීවිතය පිරෙන්න ලැබෙනවා ට....හැමදාම ත් ඔයාලා දෙන්නාත් සාරන්‍යා දෝනි ත් සතුටින් සැහැල්ලුවෙන් මුහුණ ...Happy anniversary , ❤❤❤❤

    • @MalaniMalani-kb7db
      @MalaniMalani-kb7db ปีที่แล้ว

      Happy anivasary

    • @MalaniMalani-kb7db
      @MalaniMalani-kb7db ปีที่แล้ว

      Oyalage adare dakkama daraganna ba hamadama satutin enna

    • @dorinbanes8167
      @dorinbanes8167 8 หลายเดือนก่อน

      Dan mee kiiweni anversariida.issara godaakdeelaattii.natnm passe harrihonda gift ekak deii natnam oyakiyalada danenaa ohoma.😅

  • @wathsalakrishanthi698
    @wathsalakrishanthi698 2 ปีที่แล้ว +13

    ඇත්තටම ඔයාල වගේ ආදරෙන් ඉන්න අය තමයි එකතු වෙන්න ඕනි ජීවෙතේට දෙවියන් වහන්සේට ස්තුති වේවා . චිරාත් කාලයක් ඔබ දෙපලගේ ආදරය දලුලා වැඩේවා!!!!
    බුදුසරණයි දෙව් පිහිටයි.

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 2 ปีที่แล้ว +47

    අනේ අක්කියෝ හරිම සෝක් ඔයා....තියෙන සරල දෙයින් වුනත් අපිට අපේ ජීවිතේ විදින්න පුලුවන් කියලා ඔයාලව දැක්කම තේරෙනවා...බුදුසරණයි තුන් දෙනාටම....😘❤

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +88

    Happy anniversary 🎈🎉️🎊️ දිනා ඒ ඉටිපන්දම නම් හරිම වටිනවා, පරෙස්සමින් තියාගන්න , දෙන්නම සතුටින් ඉන්න , ආදරෙයි දෙන්න තුන්දෙනාටම ,❤️❤️❤️

    • @KumuduKu
      @KumuduKu 2 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤

    • @chamindadeepal2950
      @chamindadeepal2950 2 ปีที่แล้ว +1

      happy Anniversary දිනක්ශි අක්කි. ඔය තුන්දෙනා හැමදාම සතුටින් ඉන්න.😎😍😚♥️🎈🎈

    • @sawtensawtensawtensawten152
      @sawtensawtensawtensawten152 ปีที่แล้ว

      A itipandam suwada wadinna vitarai patthu karanne mn gawath tiyenawa

  • @nethunawodya448
    @nethunawodya448 2 ปีที่แล้ว +48

    Congratulations අයියා & අක්කි...චූටි බබත් එක්ක සතුටිම් ඉන්න...සිතුම් පැතුම් ඉටුවෙන happy anniversary එකක්ම වේවා!!...😊❤️..මගෙ ආසම cuple එක...love you...බුදුසරණයි ❤️❤️

  • @nilankakatugampola3915
    @nilankakatugampola3915 2 ปีที่แล้ว +30

    ජීවිතේ ගැන හරියට තේරුම් ගත්තු සරල කෙල්ලෙක් සහ කොල්ලෙක්.❤ හැමදමත් ආදරෙන් සතුටින් ඉන්න දෙන්නටම සුබ පතනවා.Happy anniversary.❤

  • @nilathimallika1788
    @nilathimallika1788 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි..එ වගෙම ආසයි මෙහෙම ඉන්නවා දැක්කම හැමෝම මෙහෙම ආදරෙන් ඉන්නවානම් මේ ලෝකෙ කොච්චර සුන්දර වෙයිද.......ආදරෙයි ඔයාලාතුන්දෙනාට.......හැමදාම සතුට රැදේවා........තෙරැවන් සරනටි ජේසු පිහිටයි....😘😘

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 ปีที่แล้ว +45

    හරිම ලස්සන පවුල් ජීවිතයක්... හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න දෙන්නටම සුබ පතනවා...

  • @හස්තිගිරි
    @හස්තිගිරි 2 ปีที่แล้ว +14

    අනේ මම ඉස්සර ඔයාලට කැමති නැ..sorry මම ඔයාලට බැන්න..අවංකවම සතුටින් ඉන්න බැරි අය වෙන් වෙන එක තමා හරිම දේ...ගැලපෙන අය එකතුවෙලා ,අාදරයෙන් ,සතුටින්, ඉන්න එක තමා ගොඩාක්ම නිවැරදිම තීරණය..

  • @if2407
    @if2407 2 ปีที่แล้ว +23

    ජේසු පිහිටයි ඔයාල දෙන්නටත් බබාටත්. මේ වීඩියෝ එක දැක්කම ඔයාල දෙන්න ගැන හරිම ආදරයක් ඇතිවුනා...😍😍 Happy & blessed Anniversary dear nangi & malli

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +2

    ගැළපෙන දෙන්නෙක් එකතු වුණා ම ජීවිතේ මොන තරම් ලස්සනද..කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමන්ගෙ යුතුකම් වගකීම් ඒ විදියටම කරන්න අක්කි අමතක කරන් නෑ..කවුරු මොනවා කිව්වත් අක්කි ආදරණීය මවක් වගේම බිරිදක්..හැම වෙලාවෙම මූණේ පිරිල තියෙන හිනාවෙන් ඒක හොඳටම පේනවා..🥺😍💖💐

  • @kanchanakumuduni2567
    @kanchanakumuduni2567 2 ปีที่แล้ว +8

    හරිම ආදරණීය couple එකක් මම කැමතිම දෙන්නෙක් ❤️ලස්සනට ජිවිතය විදිනවා❤️⁣චිරාත් කාලයක් සතුටින් ආදරයෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️දෙදෙනාටම සුභ විවාහ සංවත්සරයක් වේවා !!💝💐

  • @heshanimadushika5559
    @heshanimadushika5559 2 ปีที่แล้ว +11

    ඔය දෙන්නගේ වෙඩින් එක දවසෙමයි අපිත් මැරි කලේ..අද අපෙත් 2nd anniversary එක ❤️❤️ oya dennatath happy anniversary ❤️❤️

  • @justwatch-wp8tb
    @justwatch-wp8tb 2 ปีที่แล้ว +28

    හොද ගතිගුන එක්කම නිරහංකාරව ලස්සනටම ජීවිතේ විදින කෙනෙක්....ආදරෙයි දෙන්නටම....❤️❤️ හැපී ඇනිවසරි dinakshi &saranga

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 2 ปีที่แล้ว +51

    සුභම සුභ විවාහ සංවත්සරයක් වෙිවා ඔයාලා දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා කියලා පතනවා .😍😍

    • @kuwatait3982
      @kuwatait3982 2 ปีที่แล้ว +1

      happey anwasrei good belss

  • @sachirooth4072
    @sachirooth4072 2 ปีที่แล้ว +5

    සාරංග දිනක්ෂි ට ආදරය කරනවට වඩා දිනක්ෂි සාරංගට ආදරය කරනවා..හැමදාම සතුටින් ඉන්න දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා..
    දිනක්ෂි පින දෝතින්ම අරං ආපු සුන්දර ආත්මයක්.. තෙරුවන් සරණයි ඔයාලට..

  • @sumithrapriyangani1075
    @sumithrapriyangani1075 2 ปีที่แล้ว +1

    ඇත්තටම දිනක්ශි නංගි හරිම හිත හොද කේනෙක් මම හැමදාම එහෙම හිතුවට අද තමයි කොමෙන්ට් එකක් දාන්නේ හැම තැනකම හැම වෙලාවෙම එයාගේ මූනේ ලොකු හිනාවක් තිබ්බා...ඒ වගේම ෆ්බ් සමහර අය මහ කැත් කොමෙන්ට් දාලා තියෙද්දී එයා ඒවට හිත නොරිදෙන්න ආදරනීය විදිහට උත්තර දීලා තිබ්බා මම දැක්කා ඇත්තටම සාරංගට ගැලපෙන්නෙ දින්ක්ශි..මම හදවතින් සුබ පතනවා ඔයාලා දෙන්නටම ❤❤❤❤❤

  • @m.l.yproduction6429
    @m.l.yproduction6429 2 ปีที่แล้ว +9

    Happy anniversary සාරංග අයියාට සහා දිනාක්ශි අක්කිට today මට විශේෂ දවසක් මගේ frist anniversary මට මගේ girlfriend හම්බවෙලා අද 1year today is good and happy day everyone

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +18

    ආසම අක්ක දේවල් ලස්සනට පිලිගන්වන විදිහට ♥️ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියල මේ ලස්සන දවසෙ ඔයාල දෙන්නට සුබපතනව හදවතින්ම 💐

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +36

    Happy Anniversary akki and aiyaa... ඔයාලා දෙන්නා හරිම ශෝයි අනේ .. හැමදාම ඔය වගේ ආදරෙන් ,සතුටින් ඉන්න .. 💕💕❤

  • @dilinidil1719
    @dilinidil1719 ปีที่แล้ว +2

    කවුරු කොහොම මොනවා කිව්වාත් උමාලිට වැඩිය සාරංගට දිනක්ශිගෙන් ආදරය රැකවරනය ලැබෙනව එයා හොද අම්මා කෙන්ක් වගේම හොද බිරිදක් ❤️

    • @danadana1281
      @danadana1281 ปีที่แล้ว

      Umalita wadiya Hoda biridak Mata hithuna dinkshy

  • @චූටීමැණිකේ-ඵ1බ
    @චූටීමැණිකේ-ඵ1බ ปีที่แล้ว +8

    Happy anniversary both of you ❤️ හැමදාම මෙහෙම සතුටින් ඉන්න තෙරුවණ් සරණයි ඔයාලගෙ පුංචි පව්ලට❤️❤️❤️❤️❤️

  • @dhsolutions4606
    @dhsolutions4606 2 ปีที่แล้ว +35

    Really appreciating the commitment of Dhinakshi. After coming home this late you were managed to get up and made all these stuff and celebrating together is really lovely. By the way you too deserve a gift definitely.

  • @englishclub4904
    @englishclub4904 2 ปีที่แล้ว +109

    Happy anniversary both of u!!! Harima lassanai තියන දෙයින් ලස්සනට ජීවිතය විදිනවා.... සුභපැතුම්

    • @lakminiireshika2806
      @lakminiireshika2806 2 ปีที่แล้ว +2

      අනෙ අපිට කවදද බබාගෙ මූණ පෙන්නන්නෙ.ආසවෙන් ඉන්නෙ.ඉක්මනට පෙන්නනවද.

    • @CeylonView
      @CeylonView 2 ปีที่แล้ว +3

      Happy Anniversary both of you.May triple gem blessing

    • @nandaniemanannalage2696
      @nandaniemanannalage2696 2 ปีที่แล้ว +1

      viooz

  • @maladamayanthi8872
    @maladamayanthi8872 2 ปีที่แล้ว +8

    හැමදාම ආදරයෙන් සෙනෙහසින් එකමුතුවෙන් සමගියෙන් රණ්ඩු තරහ මරහ ඇතිව චිරාත් කාලයක් ජීවත් වීමට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 ปีที่แล้ว +9

    Happy Anniversary to you both ❤ හරිම ෂෝක් vedeo එකක්.....ඔයාලා පොලවේ පය ගහල ඉන්න මිනිස්සු කියලා දැක්කාම හරිම සතුටුයි......මේක තමයි ජීවිතේ......සතුටින් ඉන්න 😍

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 2 หลายเดือนก่อน

    හ‍රි ආදරයෙන් ඔහොමම ඉන්න එපා කවදවත් හිත් රිදවා ගන්න බුදුසරණයි ඔය තුන්දෙනාටම ජේසු පිහිටයි

  • @suddi7293
    @suddi7293 2 ปีที่แล้ว +11

    හැමදාම ඔයාලගෙ කැදැල්ලෙ සතුටින් සැනසීමෙ ආදරේන් ඉන්න ලැබෙවා.. 🙏 බුදු සරණයි ඔයාලට ❤️චුටි මැණික වත් පෙන්නුවනම් අන්තිමටවත්...ශොයි....❤️❤️❤ ආදරේයි ඔයාලට

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +11

    නොගැලපෙන අය වෙන් වෙනවා ගැලපෙන අය හමුවෙනව ගැලපෙන අය හමුවුණාම ජීවිතය ගොඩක් ලස්සනයි

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 2 ปีที่แล้ว +23

    මේ ලෝකෙ ඉන්න හැමෝම සතුටින් ඉන්න ඕන...happy anniversary 💖

  • @nethmitathsarani6368
    @nethmitathsarani6368 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මටත් එ වගෙ ජිවිතයක් ගෙව්න්න ආස හිතෙනවා 😍😍😍 ඔයාලට බුදු සරණයි

  • @CDMvoice
    @CDMvoice 2 ปีที่แล้ว +3

    අනේ ♥️ තත්පරයක්වත් යවන් නැතුව බැලුව.හැමදාම සතුටින් ඉන්න දෙන්නම.Happy anniversary 🥰♥️

  • @sandu1082
    @sandu1082 2 ปีที่แล้ว +17

    Happy anniversary ❤️
    හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ 🌹
    හරි ලස්සනයි ඒ සරළකම ❤️❤️

  • @darshanithennakoon1574
    @darshanithennakoon1574 2 ปีที่แล้ว +6

    Happy anniversary හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම wish කරනවා ,,කවුරු මොනවා කිව්වත් අන්තිමට ගැලපෙන අය තමා එකතු වෙන්නෙ ,,ආදරෙන් ඉන්නෙ,, බුදු සරණයි ඔයාලට

  • @rasajayakody6016
    @rasajayakody6016 2 ปีที่แล้ว +31

    Happy Anniversary to my favorite..... Couple ❤️❤️ ඒ විදිහට කිරිබත් එක හදන්න පුළුවන් කියලා මට මේ වෙනකල්ම හිතිලා නෑ දැකලත් නෑ. පොල් කිරි බත් එකටම දාලා තියන්න පුළුවන් කියලා.. අපි බත් ඉදුනට පස්සේනේ කිරි දාන්නේ.. එත් මේ විදිහට රස වැඩි ඇති.දන්නේ නැති දෙයකුත් දැන ගත්තා... Thank you❤️

  • @eracinema139
    @eracinema139 2 ปีที่แล้ว +6

    නිදුක්, නීරෝගී දීර්ඝායුෂ ලැබෙන ආදරය සතුට වැඩිවෙන සුබ සංවත්සරයක් වේවා ❤️❤️

  • @preethi2528
    @preethi2528 ปีที่แล้ว +1

    තැනින් තැන කුලියට හිටපු අය
    කොහොමද දැන් ?
    ගෙවන ජීවිතේ

  • @nadeesandu7904
    @nadeesandu7904 2 ปีที่แล้ว +9

    කාලය වේගයෙන් ගලායයි නොදැනීම.🌹.
    ...ජීවිතය සුන්දරයි ගෙවන හැම නිමේසම🌹
    .අවුරැද්දක පුංචි සිගිත්තියසමගින්ම🌹
    නොදැනීම ලගාවී දෙවන සංවත්සරය වෙත🌹.
    .සංසාර මාවතෙන් එතෙර වන තුරැ දිනෙක 🌹
    හැම මොහොතකම ආදරෙන් තුරැලුවම..🌹
    .දරාගෙන දුක සතුට සම සිතින් නිබදවම.🌹.
    .පියනගනු මැන මුවට හසරැලිම රදවගෙන🌹

  • @_biw_0121_
    @_biw_0121_ 2 ปีที่แล้ว +12

    මම ආසම අක්කා කෑම හදනව බලන්න හරිම ලස්සනයි පිලිවලයි පිරිසිදුයි අපිටත් හදන හැටි කියලා දෙනවා හරිම ශෝයි ♥️♥️ හැමදාම මේ වගේම සතුටින් ඉන්න දෙන්නම😘♥️

  • @disnashyamali5297
    @disnashyamali5297 2 ปีที่แล้ว +61

    Happy Anniversary
    ලොකු සතුටක් දැනෙනවා මටත්.
    Congratulations 🌹❤️

    • @anoojkumar668
      @anoojkumar668 2 ปีที่แล้ว +1

      Happy Anniversary 💕💕🎈🎈🎉🎉

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    Wow සුපිරි බිරිදක් තමයි සරන්ගට ලැබිලා තියෙන්නේ 👌👌♥️happy aniwasary 🌹🌹👌♥️බුදුසරණයි ♥️

  • @poorni9683
    @poorni9683 2 ปีที่แล้ว +1

    Ane Ada Mata oyala dennwama hambuna godak sathutui ayye akke🥺🥺
    Hemadama ohoma sathutin nirogiwa inna 💜
    Happy anniversary

  • @malshathushani207
    @malshathushani207 2 ปีที่แล้ว +20

    Happy wedding anniversary Dinakshi & Aiya. 🧡🥳 God bless you... හැමදාම සතුටින් ජිවත් වෙන්න.🧡

  • @ureshapremala2981
    @ureshapremala2981 2 ปีที่แล้ว +22

    Happy anniversary both of you 💕 සාරන්ග අයියා පොඩි බබෙක් දිනක්ශි නන්ගි එයා බලා ගන්න අම්ම වගේ ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @COINAGE369
    @COINAGE369 2 ปีที่แล้ว +6

    අනේ අක්කී ඔයාගෙ අතිමට හිනාව පොඩි ලායෙක් වවගේමයි 💖💖💖 ගොඩක් සතුටින් ඉන්න ඔයාල දෙන්න 💖

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 2 ปีที่แล้ว +10

    Awww I'm inspired to get a life long candle when I'm getting married too. Although I m not a Christian, I know, that simple thing would bring so much joy to us in each passing anniversary ❤

  • @anthonysumedha9290
    @anthonysumedha9290 2 ปีที่แล้ว +1

    විශ් කරනවා ඔය දෙපලට මුළු හදවතින්ම ලස්සනයි හරිම ලස්සනයි දෙවියන්ගෙ බුදුන්ගේ පිහිටෙන් හැමදාම සතුටින් ඉන්න. 🌹

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 2 ปีที่แล้ว +13

    Happy anniversary lovelys ❤ මොනා කියන්නද දන්නෑ...මාර ආසයි අනේ 🥰❤

  • @rashiranasinghe7831
    @rashiranasinghe7831 2 ปีที่แล้ว +12

    නිවන් දකිනා ජාති දක්වා එකට ඉන්නට ලැබේවා!!💐

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +8

    මේ ආදරේට තුනුරුවන් සරණයි 🙏❤️ සතුටින් ඉන්න හැමදාම 🥰

  • @fathumaharisa6786
    @fathumaharisa6786 2 ปีที่แล้ว

    සුබ විවාහ සංවත්සරය ක් වේවා.🌹සැමදා සතුටින් ඉන්න ලැබේවා🌹❤️❤️ කියලා ප්‍රාර්ථනා කරනවා.දෙවි පිහිටයි.🌹🌹💐🌹🌹

  • @samayeasha6635
    @samayeasha6635 2 ปีที่แล้ว

    ඇත්තටම ජීවිතය ජීවිත කාලය පුරාම මේ ආදරය තව තවත් වැඩි වෙලා ආදරෙන් සහයෝගයෙන් අවංකව විශ්වාසවන්තව සාර්ථක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබෙන්නේ කියලා මං ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා .ඇත්තටම මේ දේවල් සමහර මිනිස්සු බොරු සෝබනය කියලා හිතුවාට කියලා හිතුවට. මේ තුළින් ලැබෙන ආදරය කියන්න වචන නැහැ .හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් ආදරෙන් .Happy wedding anniversary saranga aiya and Dinakshi akka ❤️❤️😘💏 God bless you .

  • @anushkabasnayaka9152
    @anushkabasnayaka9152 2 ปีที่แล้ว +5

    Happy Anniversary ❤️❤️අපේ පුතා අහනවා සාරංග මාමාගේ බර්ත්ඩේ එකද කියලා වීඩියෝ එක මගින් බලලා 🤗🤗

  • @malikanirmani2643
    @malikanirmani2643 2 ปีที่แล้ว +15

    ජීවිතේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා,,අයියා...මේ මගේ පලවෙනි කමෙන්ට් එක ඔයාලට දාපු...😍සමන් දෙවි පිහිටයි පුංචි🥰 පවුලට...❤️

  • @nadeeka9468
    @nadeeka9468 2 ปีที่แล้ว +8

    දෙන්න අතරෙ හොද තේරුම්ගැනීමක්,ආදරයක් තියනව😍 දෙන්නම හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න❤️ Happy anniversary saranga aiya & dina akki 😘 God bless you🙏❤️

  • @teenaperera3868
    @teenaperera3868 ปีที่แล้ว

    මේ වීඩියෝ එකනම් ඇත්තටම ලස්සනයි! මට ගොඩක්ම ආස හිතුනෙ ඔයාලගෙ unity candle එකට! 😊

  • @WasanaSenadeera-c1x
    @WasanaSenadeera-c1x ปีที่แล้ว

    හරිම ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගෙවනවා.හැමදාම ලස්සනට ආදරෙන් ඉන්න. බුදුසරණයි ⁣

  • @shanikadilhani5573
    @shanikadilhani5573 2 ปีที่แล้ว +5

    ඒකට කියන්නෙ කෙහෙල් කොලේ තවනවා කියලා දිනක්ෂි 😘😘😘 සතුටින් ඉන්න හැමදාම..සුබ පැතුම් 😘😘

  • @niroshaniwimalasooriya4750
    @niroshaniwimalasooriya4750 2 ปีที่แล้ว +4

    ඔයාගේ කටහඩ ලස්සනයි නංගී...අහන් ඉන්න ආස හිතෙනවා...🥰🥰👍👍

  • @vidukalakshancom1536
    @vidukalakshancom1536 2 ปีที่แล้ว +37

    Hamadama sathutin parissamen inna oyl ❤️...චුන්ගිගේ මුන බලන්න හරි ආසවෙන් ඉන්නෙ අපි..ඉක්මනට පෙන්න...ආදරෙයි 🤗❤️🌸

    • @piyalharischandra7088
      @piyalharischandra7088 2 ปีที่แล้ว +5

      මොකටද අනේ ඔයාලා ඔච්චර second වෙන්නෙ. විශේෂ දෙයක් නැ ඒ ලමයගෙ බලන්න. පෙන්නෙ නැත්නම් මොකටද ඔච්චරම බැගෑපත් වෙන්නෙ පෙන්නන්න කියල ☹️

    • @chameeshaweerasinghe6344
      @chameeshaweerasinghe6344 2 ปีที่แล้ว +2

      Eke thama pissu appa😒😒

    • @hiru2738
      @hiru2738 2 ปีที่แล้ว +2

      😅😅 ai hamadama puka pennanne msdida . ekama loku deyakne 😅

    • @chameeshaweerasinghe6344
      @chameeshaweerasinghe6344 2 ปีที่แล้ว +1

      😂😂

    • @ashadammi6524
      @ashadammi6524 2 ปีที่แล้ว +1

      Epa pennana keyana ekata eyala kemati ne

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 ปีที่แล้ว

    දිනක්ශි දඟකාර පොශ් විදිහට උන්නාට විවාහයෙන් පසුව ටිකෙන් ටික පරිණත වෙලා .මවුපදවිය ලැබුනායින් පසුව වගකීම් තේරුම් අරගෙන ආදර්ශමත් විදිහට ලස්සන ආදරනීය පවුල් ජීවිතයක් ගතකරනව ..සාරංග සමඟ සහයෝගයෙන් .. ඔබ දෙපළට ත්‍රිවිධ රත්නයේ පිහිටත්..ජේසුස් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා 🙏 හැරමිටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු .. සාරංග සමඟ දිනක්ශී..💖

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว

    හරිම ලස්සනට ඉන්නවා හරිම සතුටුයි දකින කොට.....ඩිනක්ශි සාරංග ..Happy Anniversary D&S ❤️😍👨‍👩‍👦 God blessings 🌹🙏❤️

  • @nadeenadeeshanadee7596
    @nadeenadeeshanadee7596 2 ปีที่แล้ว +3

    Happy anniversary . Dinakshi &saranga...හැමදාමත් සතුටින් ඉන්න...බුදු සරනයි ...🌹

  • @deepapathmini9167
    @deepapathmini9167 2 ปีที่แล้ว +7

    ආදරේයි හැමදාම දෙන්නටම ,විශ් යුව ඇනවසරි,,සුබ පතනවා,දෙදෙනා ගේ යුගදිවියට,ජේසු පිහිටයි අපි මාතර 👍👍👍👍👍🖐️

  • @nipuniwanigasekara7237
    @nipuniwanigasekara7237 2 ปีที่แล้ว +26

    Happy Anniversary Akka & Aiya…❤️✨හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න...

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว

    ඔය දෙන්නගෙ ආදරේ හරි ලස්සනයි .තේරුම් අරගෙන ඉන්නෙ..හැමදාම සතුටින් ඉන්න

  • @sandalimandira9354
    @sandalimandira9354 2 ปีที่แล้ว

    අක්කෙ ඔයල දෙන්න හෙමොටම ලොකු අදර්ශයක් ඇස්වහක් වදින්න එපා එ ආදරේට මගේ හදවතින්ම අශිර්වද කරනව 🥰🥰🥰🥰🥰

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 2 ปีที่แล้ว +6

    හැමදාම සතුටින් සනීපෙන් නිරෝගීව ඉන්න තුන්දෙනාම .Happy Anniversary දෙන්නටම .❤️❤️❤️

  • @samuddrikarupasingha2579
    @samuddrikarupasingha2579 2 ปีที่แล้ว +5

    හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නා....හරිම ලස්සනයි ....තෙරුවන් සරණයි ...happy anniversary both of you....❤️❤️🌼

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 2 ปีที่แล้ว +5

    හැමදාම සතුටින් ඉන්න ඕන දෙන්නම....ජේසු පිහිටයි තුන්දෙනාටම ..දෝණිටත් එක්ක ❤️

    • @sanjeewanijayathilaka3858
      @sanjeewanijayathilaka3858 2 ปีที่แล้ว

      Godak lassanay. ...oya denna

    • @isankagayajith6613
      @isankagayajith6613 ปีที่แล้ว

      බුදුසරණයි නංගි♥️💞💞🎁විවාහ ජීවිතය සාර්ථක වේවා!!!

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว

    මම ආසම නැති දෙන්නෙක් අදින් අකමැත්ත ඉවර වුනා ඇය ඉතාම හොද කෙනෙක් happy anniversary මම හිතුව කෙනා නෙමේ ඇය කොතරමි ආදර්ශමත් කෙනෙක්ද? ඉතාම හොදයි අපිත් තුනුරුවන්ගෙ පිහිට පතනව,

  • @nuwanthiearavindie157
    @nuwanthiearavindie157 2 ปีที่แล้ว

    Nice aneeee,math baluwa ko chungi kiyala.hamadamath adaren inna dinkshie akka n saranga aiya..luv u both.happy anniversary...

  • @dila1249
    @dila1249 2 ปีที่แล้ว +6

    Happy Anniversary to the most awesome couple. Dinakshie is beautiful both inside and out and you give without expecting nothing in return. Stay blessed.

  • @shenashiamandika7020
    @shenashiamandika7020 2 ปีที่แล้ว +7

    Happy anniversary both of you ..බුදු සරනයි..හැමදාම සතුටින් ඉන්න❤❤

  • @diluniwasana7773
    @diluniwasana7773 ปีที่แล้ว +3

    හරිම ලස්සන පවුල් ජිවිතයක් .සතුටින් ඉන්න හැමදාමත් ❤️

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 5 หลายเดือนก่อน

    Happy anniversary හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🎉️❤️💙

  • @Dewwa__2001
    @Dewwa__2001 ปีที่แล้ว +1

    ඒ කපල් එක හැමදාම සතුටින් ඉන්න ඕනී අනේ ❤❤

  • @kpopfreak8443
    @kpopfreak8443 2 ปีที่แล้ว +7

    Aneh this is so beautiful in all it's simplicity

  • @Harshaneesworld
    @Harshaneesworld 2 ปีที่แล้ว +8

    Happy wedding anniversary to my lovely couple 😘❤️
    May you be blessed with strength and luck to move forward with faith and love as you are today!! May you both always be happy and be careful and be successful in your future endeavors!! ❣️❣️
    Budu saranay 🙏
    Happy Anniversary!! ❤️

  • @sithuhansi5443
    @sithuhansi5443 2 ปีที่แล้ว +10

    Happy anniversary ❤️ හරිම ලස්සනයි හැමදාම වගේ සතුටින් ඉස්සරහටත් ඉන්න ලැබේවා. පුන්චි දුවත් එක්ක.... හැමෝටම දෙවෙනියට හරි ලස්සන ආදරයක් ලැබෙන්න ඕනා☺️ මටත් ඒවගේ ආදරයක් ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා☹️

    • @nayanilakmali2906
      @nayanilakmali2906 2 ปีที่แล้ว

      Matanan therenne mevikara apata pennala meyala salli hambakaranawawathda asamanyai lassanata inna familys cochchara innawada meetath vada hodata

  • @lankaweapi4952
    @lankaweapi4952 ปีที่แล้ว

    පට්ට...🌎❤️🤗 ආසාවෙන් බැලුවා...හරිම ලස්සනයි සුබ පතනව ඔයාල දෙන්නට....හැමදාම එකට ඉන්න ලැබේවා... 🙏🌎😘

  • @kwtkwt9434
    @kwtkwt9434 2 ปีที่แล้ว

    ගොඩාක් ආදරනීය කපල් එකක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @shehanachristiyen3908
    @shehanachristiyen3908 2 ปีที่แล้ว +9

    May God shower you both with many blessings! Happy Anniversary! 🥰🥰🥰

  • @irunikaweerasinghe1167
    @irunikaweerasinghe1167 2 ปีที่แล้ว +10

    Happy Anniversary to both of you....may triple gem bless you...❤️😍

  • @nelumindiyajeewani6134
    @nelumindiyajeewani6134 2 ปีที่แล้ว +6

    හැමදාම සතුටින් ඉන්න දුව පුතා
    තෙරැවන් සරනයි ❤❤

  • @prasadduminda2135
    @prasadduminda2135 2 ปีที่แล้ว

    Happy happy anniversary both of you....eka maru.... 😍😍😍😍🎉️🎉️🎊️🎂🎂🎂

  • @thusharahimashini7834
    @thusharahimashini7834 ปีที่แล้ว

    ශෝක් අනේ 🥰 ආදරේ හිතුනා ඔයාලා දෙන්නට.මාත් ඇනිවසරි එකට හබීට එහෙම කරන්න ඕනේ.හැම පාරම අපි එයාලා මොනව හරි කරනකන්නේ බලන් ඉන්නේ මේ සැරේ එක වෙනස් කරනවා මාත්.

  • @tamikorajapakse9407
    @tamikorajapakse9407 2 ปีที่แล้ว +6

    You two are the most adorable couple ever! Be happy always! You both deserve only the best life has to offer!

  • @nimashatharushi7659
    @nimashatharushi7659 2 ปีที่แล้ว +5

    Happy anniversary both of you 👰🤵❤️ I wish the sucess and happiness to your family aiya and akka 🤗❤️

  • @priyanjalifernando1692
    @priyanjalifernando1692 2 ปีที่แล้ว +14

    Happy Anniversary Dhinakshi and Saranga, May God Bless you both with many more years of togetherness with Love, Peace, Prosperity and Good Health!!

  • @damayanthiherath4260
    @damayanthiherath4260 2 ปีที่แล้ว +1

    Happy anniversary oyala dennatama. Api harima adaraya karana kapal akak. Hamadama sathutin inna labewa

  • @shanikamadhushani3808
    @shanikamadhushani3808 2 ปีที่แล้ว +1

    Happy anniversary day... 😍😍💜️💜️හැමදාම සතුටින් ඉන්න..💜️