සුදු ඇත් පොව්වෙක් ගීය හැදුණු හැටිත් ඒ අත්දැකීම මේ ආත්මේ දී තමන්ට උරුම නැති හැටිත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2021
  • සුදු ඇත් පොව්වෙක් ගීය හැදුණු හැටිත් ඒ අත්දැකීම මේ ආත්මේ දී තමන්ට උරුම නැති හැටිත් හැමෝම හඬවමින් නිරෝෂා විරාජිනී කියයි
    Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Hitha_Illana_Tharu
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @hodawede-channel
    @hodawede-channel 3 ปีที่แล้ว +2024

    නිරාෙෂා අක්කා අනිවාරේම්ම එයා පතන හිතන විදියට සිංදුව කරන්න පුලුවන් වේන්න කියලා කව්රැත් අශිර්වාද කරලා ලයික් එකක් දාගෙන යන්න හැමාේම හිතින් හිතන්න බාබාලා නැති අම්මාලට ඉක්මනට මව් පදවිය ලැබේන්න කියලා බුදුසරණයි💘💘💘

    • @gihanijayawaradena5299
      @gihanijayawaradena5299 3 ปีที่แล้ว +3

      M

    • @nalinathige2454
      @nalinathige2454 3 ปีที่แล้ว +26

      ඔබ‍ට මේ ආත්මේ අනිවරෙන් මව් පදවිය ලැබෙන්න දෙවියන්ගේ අසිර්වාදය පාර්ථනා කරනවා මේ මොහොතේ අපි හැමෝම ගොඩක් සංවේදී උනා ඇස් දෙකෙන් කදුළු කඩන් අවා නතර කරගන්න බරිවිදිහටම ජේසු පිහිට පතනවා නිරෝෂා විරජිනියනි ඔබ‍ට.

    • @chaminidilrukshi6425
      @chaminidilrukshi6425 3 ปีที่แล้ว +2

      Budu saranai🙏🙏🙏

    • @chaamilasanjeewani7095
      @chaamilasanjeewani7095 3 ปีที่แล้ว +1

      Aniwaren maw padawiya loke utunma padawiya. Lowa suwahasak maw padawiya balaporottuwen inna amma warunata ne geetaya ashirwadayakma wewa

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว

      Eya married nathi hindada ehema kiwwe

  • @ilsara
    @ilsara 3 ปีที่แล้ว +2118

    බබාල නැති හැමෝටම ඉක්ම්න්ටම බබාල ලැබේවා මේ නව වසරේ 😘😘

  • @user-rd2tv8tv5q
    @user-rd2tv8tv5q 3 ปีที่แล้ว +1054

    මම නම් අම්මා කෙනෙක් නෙමෙයි.තවම විවාහ වෙලාවත් නෑ.ඒත් පුදුම විදිහට මේ සිංදුව දැනෙනවා.අැස් වලට කදුලු ඒනවා.😢බබෙක් පතන හැම කෙනෙක්ටම ඒ පැතුම ඉටු වේවා🙏

  • @shevonvidusha9635
    @shevonvidusha9635 3 ปีที่แล้ว +865

    මේ සිංදුව අහල අඩපු අය කෝ බලන්න..😘😘😘😘

  • @anuanu-nc2nz
    @anuanu-nc2nz 3 ปีที่แล้ว +1976

    දරුවන් නැති ඔයාල හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනව!!!!!!!

    • @nazmazuhfar6850
      @nazmazuhfar6850 3 ปีที่แล้ว +17

      Essemma wewwa

    • @sajithkumara3307
      @sajithkumara3307 3 ปีที่แล้ว +16

      Ane esema wewa😓🙏

    • @nipunichristina3693
      @nipunichristina3693 3 ปีที่แล้ว +4

      ❤❤❤❤eka hithimma prarthana karanawa

    • @jayamalib8695
      @jayamalib8695 3 ปีที่แล้ว +5

      එසේම වේවා

    • @vijithamallika9382
      @vijithamallika9382 3 ปีที่แล้ว +4

      එසේම වේන්න කියා හදවතින්ම පාර්තනා කරනවා .ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chamilachamila4196
    @chamilachamila4196 3 ปีที่แล้ว +680

    මුතු ඔයාට නීරෝගී දරු සම්පතක් ලැබේවා දලදා සමිදු පිහිටයි

    • @puspakumary3485
      @puspakumary3485 3 ปีที่แล้ว

      🙏😭😭❤️❤️❤️

    • @kapilsuranga9323
      @kapilsuranga9323 3 ปีที่แล้ว

      E boloporoththuwa itu wewa 😢😢😢😢❤❤❤❤

  • @nethu6873
    @nethu6873 3 ปีที่แล้ว +209

    බබාලා නැති හැමෝටම කිරි සිහිනය සැබෑ වේවා..පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබේවා...🙏🙏

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +92

    නිරෝශා මහත්මිය ඒ සින්දුව කියනකොට ඇඩෙනවා..ඇයටත් උතුම් මව් .පදවිය ඉක්මනින් ම ලැබේවා ජේසු පිහිටයි .❤️❤️❤️

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +1037

    නිරෝශා අක්කට අම්ම කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා !!

    • @sandalisandali3208
      @sandalisandali3208 3 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @madurangadilshan8846
      @madurangadilshan8846 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ලැබේවී ❣️❣️

    • @susanthakumara477
      @susanthakumara477 3 ปีที่แล้ว +4

      අනිවාරයෙන්ම එසේම වේවා

    • @ayeshpasindu4469
      @ayeshpasindu4469 3 ปีที่แล้ว +2

      Nidida akkata mawak wenna lebawa🙏🙏🙏

    • @ayeshpasindu4469
      @ayeshpasindu4469 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

  • @nishadiann891
    @nishadiann891 3 ปีที่แล้ว +728

    මම මාස නමයම ඔය සිංදුව ඇහුවා.ඒ අහන හැම වාරයක් පාසාම ප්‍රාර්ථනා කරේ හැම ගැහැනියකගේම කිරි සිහිනය සැබෑ වේවා කියලා🙏🙏❤️

    • @podisanawithheena9420
      @podisanawithheena9420 3 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි ඔබට. 🌷🙏🙏🙏

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 3 ปีที่แล้ว +5

      උතුම් මවක් ඔබ....

    • @aadya168
      @aadya168 3 ปีที่แล้ว +5

      Matath me athmaye kirisihinaya sabavenna kiyala prarthana karanna .pinsidda venava oyata..

    • @reshanihansika6947
      @reshanihansika6947 3 ปีที่แล้ว +1

      ස්තුතිය ඔබට

    • @klklghgh7590
      @klklghgh7590 3 ปีที่แล้ว

      Oyalahamadenatama teruwansarani

  • @pavithramadushani7629
    @pavithramadushani7629 3 ปีที่แล้ว +26

    විරාජිනියට නිවුන් දරු සම්පත් මේ ආත්මයේදීම ලැබේවා..

  • @lakshi1654
    @lakshi1654 3 ปีที่แล้ว +147

    මම තවම විවාහ වෙලා නෑ... ඒත් මේ සිංදුව අහද්දී ඇස්වලට කදුලු එනවා....කිරිකැටියෙකුගේ අම්මෙක් වීමට ප්‍රාර්ථනා කරන හැමෝටම ඒ ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා......

  • @samanthachandani2276
    @samanthachandani2276 3 ปีที่แล้ว +785

    දරුවන් නැති හැම ගැහැණියක්ටම අම්මා කෙනෙක් වෙලා ඉක්මනින්ම සියලුම පැතුම් ඉටුවේවා!!! බුදු සරණයි ❤️❤️❤️

  • @laksriarachchige6449
    @laksriarachchige6449 3 ปีที่แล้ว +845

    ඇත්තටම ඔයාට මේ අත්මේ මව් පදවිය ලැබෙන්න කියලා මං පාර්ථනා කරනවා නිරෝෂා අක්කයෝ

    • @ashinkamaheji3926
      @ashinkamaheji3926 3 ปีที่แล้ว +13

      උතුම් මව් පදවිය මේ බවයේදිම ඔබට උරුම වේවා... නරෝෂා අක්කෙ

    • @sewwandi2807
      @sewwandi2807 3 ปีที่แล้ว +5

      Esema wewa!!!

    • @dhanushkabandara9157
      @dhanushkabandara9157 3 ปีที่แล้ว +4

      Aniwaren ehema wena one

    • @madumadu4207
      @madumadu4207 3 ปีที่แล้ว +2

      @@ashinkamaheji3926 නිරාෙෂට බබලා නැද්ද මම දන්නැ එකයි අහන්නෙ

    • @hemanthiba9317
      @hemanthiba9317 3 ปีที่แล้ว +3

      කඑම ගීතය ඇය සිතු සේම සිදු වේවා!
      සාදු! සාදු!

  • @sherindulakshi2465
    @sherindulakshi2465 3 ปีที่แล้ว +131

    දරුවෝ නැති හැම අම්මා කෙනෙක්ටම දරුවන් ලැබේවා ❤❤

  • @tharudilishini316
    @tharudilishini316 3 ปีที่แล้ว +56

    මන් ඔයාගේ කතාව අහල හයියෙන් ඇඩුවා,ඇඩුවා නෙවෙයි හයියෙන් ඇඩුනා.මට බබෙක් ලැබෙන්න ඉන්නෙ ,මට වගේම ඔයාටත් ඉක්මනින් බබෙක් මේ ආත්මෙදි ලැබේවා!!! අම්ම කෙනෙක් වෙන්න ලැබේවා!!! මගේ ආශිර්වාදය ලැබේවා!!! පත්තිනි අම්මේ නිරෝශා විරාජිනී කියන එයාට දරු සම්පතක් ලබා දෙන්නකෝ😥

  • @iresharumesh2817
    @iresharumesh2817 3 ปีที่แล้ว +473

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා .. කිරි සිහිනය සෑබෑ වේවා අක්කේ ඔයාගේ 🙏🙏🙏

    • @aishcharyaudaninathasha6787
      @aishcharyaudaninathasha6787 3 ปีที่แล้ว

      0

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-xi1mg3er8u
    @user-xi1mg3er8u 3 ปีที่แล้ว +1526

    නිරෝශා කොච්චර වේදනාවක් දරාගෙන ඉන්නවා ඇතිද කියලා දැනුණා පුදුමාකාර හයියක් ඇති දරාගෙන ගායනා කරන්නම ❤❤

    • @puspakumary3485
      @puspakumary3485 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️😭🙏

    • @hansimadushani1976
      @hansimadushani1976 3 ปีที่แล้ว +5

      ඔව් අනිවරෙන්

    • @roshshali8182
      @roshshali8182 3 ปีที่แล้ว +1

      Ammoh ou ❤❤❤

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว +3

      @@travel_vlogs996 eya upset eke ane inne. Eyatta babala nene

    • @nichanicha6430
      @nichanicha6430 3 ปีที่แล้ว +4

      Nirosa godak hoda kanek ..ආදරෙයි

  • @shehanianjalika6525
    @shehanianjalika6525 2 ปีที่แล้ว +27

    අනේ නිරොෂා අක්කට මේ ආත්මයේ දී මව් පදවිය ලබන්නට පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏❤️❤️

  • @asarappuligethashinisewwan6248
    @asarappuligethashinisewwan6248 3 ปีที่แล้ว +205

    මමයි,අම්මායි, ඇඩුවා. නමුත් මෙවැනි සංවෙදි පෞද්ගලික කාරණා ගැන ප්‍රසිද්ධියේ ඇසිමෙන් වළකින්න. 🌻🌻🌻

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +37

      ඒක ඇත්ත . වැඩසටහන ජනප්‍රිය කරවන්න මේ මිනිහා කලාකරුවන්ගෙ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය විදිහට බලපෑම් කරනවා.😳😳😳😳😳😳

  • @lahiru9056
    @lahiru9056 3 ปีที่แล้ว +1064

    හැබැයි මාත් පැතුවා නිරොශා අක්කාට හොද දරුවෙක් ලැබේවායි කියලා..

    • @nilukapriyadarshani4044
      @nilukapriyadarshani4044 3 ปีที่แล้ว +4

      Aththatama mamath hadawathinma pathanawa

    • @madaramaheshika6658
      @madaramaheshika6658 3 ปีที่แล้ว +2

      Nirogi daru petiyek nirosha akkitath lebenna kiya prarthana karanawa

    • @shayakk3383
      @shayakk3383 3 ปีที่แล้ว +3

      Pissuda halo, daruwo hamba wena wayasakda den niroshata. Monawa kalada manda me minissu 🤭

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      එයාට දැන් දරුවෙක් හදන්න පුලුවන් වයසක නෙමේ නේද ඉන්නෙ.මම දන්න තරමින් 50න් පස්සෙ බබාලා හදන්න බෑ

    • @janakaliyanage3925
      @janakaliyanage3925 3 ปีที่แล้ว +1

      @@shayakk3383 .වයසට ගියත් දැන්හොද ශක්තිය ඇති උස මහත මහත්තයෙක් ඇයට ලැබිලා ඉක්මනින්ම ප්‍රෙග්නන්ටි කරාවි.

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +506

    නිරෝෂා විරාජණියේ දුක් වෙන්න එපා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න ත් ඔබ අම්මා කෙනෙකත් විම ලග දිම සිදු වේවා 🙏🙏🙏❤😪😪 from hongkong

    • @harshithilakarathne7220
      @harshithilakarathne7220 3 ปีที่แล้ว +3

      Eya esema wewa...!!!

    • @NishN239
      @NishN239 ปีที่แล้ว +1

      මාත් ප්‍රාර්තනා කරනවා.මේ සියලුම දෙනා කිරි මව්වරැන් වෙන්න කියලා..ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි...🙏🙏❤️‍🔥❤️❤️

  • @podisanawithheena9420
    @podisanawithheena9420 3 ปีที่แล้ว +37

    මේකේ හැම කමෙන්ට් එකක්ම හරිම සංවේදී........ එක එක්කෙනාට රිප්ලයි කරන්න අපහසු නිසා..... සියළුම දෙනාට.. බුදුසරණයි තෙරුවන් සරණයි.. 🌷🌷🌷 සියළුම කාන්තාවන් හට මවක් වීමේ සිහිනය සැබෑ වේවා... හදවතින් ❤ ප්‍රාර්ථනය කරමී.. 🙏🙏🙏

  • @kave2231
    @kave2231 ปีที่แล้ว +16

    බබාලා නැති, බබෙක්ට ආසාවෙන් ඉන්න අම්මාලට ඒ ප්‍රාර්ථනය ඉශ්ට වේවා...♥️♥️කිසිම අම්මා කෙනෙකුට තමන්ගේ බබාව මහ මග දාලා යන්න සිත් පහල නොවේවා....😪😪

  • @amilachamodi1773
    @amilachamodi1773 3 ปีที่แล้ว +522

    සෑම කාන්තාවකගේම බලාපොරොත්තු වන කිරි සිහිනය සැබෑ වේවා..බුදුසරනයි

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 3 ปีที่แล้ว +522

    පුදුම විදිහට ඇස් වලට කදුලු ආවේ හැම ගැහැනියක ගේම ප්‍රාර්ථනාව අම්මා කෙනෙක් වෙන එක තමයි ඔබ සැමගේම බලාපොරොත්තු ඉටු වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමෝටම තෙරුවන් සරනයි

    • @lahirusupun3632
      @lahirusupun3632 3 ปีที่แล้ว +2

      Mm oyawa marry karanwa

    • @ishuwickramasinghe9325
      @ishuwickramasinghe9325 3 ปีที่แล้ว +10

      මටත් ඒ වාසනාව නෑ. ඒ වේදනාව මට දැනෙනවා හොඳටම. 😢 අවුරුදු 23 දී cancer එකක් හැදිලා ගර්භාෂයම අයින් කරන්න වුණාම ජීවිතේ මවපු හීන එකින් එක බිඳිලා ගියාම ඒ වේදනාව අකුරු කරන්න තරම් ශක්තියක් නෑ කිසිම කාන්තාවකට... ඒත් දරාගත යුතුමයි මේ ජීවිතේ අපේ ලැබීම... මෙයයි දෛවය. මගේ එකම ප්‍රාර්ථනය මේ ලෝකේ දරුගැබක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ගේම බලාපොරොත්තු සාර්ථකව ඉෂ්ඨ වේවා....! බුදුසරණයි දෙවි පිහිටයි!

    • @chandimaweerasena4268
      @chandimaweerasena4268 3 ปีที่แล้ว +1

      @@ishuwickramasinghe9325 😔 oyata thruwan sarani ,

    • @user-nd3ll7np6j
      @user-nd3ll7np6j 3 ปีที่แล้ว +2

      අනේ නිරෝශා ගේ සිහිය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @kanchananiroshani8865
      @kanchananiroshani8865 3 ปีที่แล้ว +2

      නිරෝෂා අක්කේ ඔයා හිතපු විදියටම ඔයාගේ ඒ ආශාව ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @janeeleekaSrilanka
    @janeeleekaSrilanka 3 ปีที่แล้ว +44

    අනේ ❤ 🇱🇰 ආදරයෙන් මාධ්‍යවේදීන් ගෙන් ඉල්ලන්නේ නීරෝශා ගෙ න් කවදාවත් ආයිත් මේ ගීතය ගැන අහලා තවත් පාරන්න එපා.....ඇය නිහඩව ඒ ගීතය ගායනා කරපු දෙන්. අපේ රටේ සම්පතක් නීරෝශා.ඉතිහාසයේ මෙතෙක් බිහි නොවුනු ගායිකාව ඇයයි. දෙවියන් ඇගෙන් සියලුම දේ උදුරා ඇයට දුන් වටිනා කට හඩ .ආදරෙයි ❤ ❤ නිරෝශා

  • @kushi.9941
    @kushi.9941 3 ปีที่แล้ว +62

    අනේ නිරෝෂා විරාජිණී මහත්මියගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි..🙏🙏🙏🙏🙏❤

  • @roshikanadeeshani4008
    @roshikanadeeshani4008 3 ปีที่แล้ว +356

    නිරෝශා අක්කා කොහොම වේදනාව හිර කරගෙන ඒ ගීතය ගායනා කරාද කියලා නම් හිතා ගන්න බෑ අක්කේ.ඔයාට පුදුමාකාර දරාගැනීමේ ශක්තියක් තියෙනවා .ඔයාට තව තවත් ඒ දරාගැනීමේ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.දරුඵල නැති හැම කාන්තාවකටම කිරි සිහිනය සැබෑවේවා.ජේසු පිහිටයි

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 3 ปีที่แล้ว +566

    නිරෝෂා අක්කි ඔයාගේ පැතුම ඉටුවේවා

    • @jeerurosa1742
      @jeerurosa1742 3 ปีที่แล้ว

      Aniwaryenma...hadawathinma suba pathanawa...

    • @tharushirak6074
      @tharushirak6074 3 ปีที่แล้ว

      Aniwarenm ikmanatam labenawa akkiyoooooo❤️saththai

  • @minolisachithra7297
    @minolisachithra7297 3 ปีที่แล้ว +60

    දරුවන් නොමැතිව විදින ඒ වේදනාව මෙලොව කිසිම ගැහැනියකට අත් නොවේවා දරුවන් පතනා සියලු දෙනාගේම කිරි සිහිනය ඉටු වේවා

  • @isharamadhushani6555
    @isharamadhushani6555 3 ปีที่แล้ว +21

    නිරෝශා ගොඩක් වේදනාවෙන් ඉන්නේ පව් එයාගේ සිතුම් පැතුම් හැමදේම ඉස්ට වෙන්න කියලා ප්‍රාර්තනාවක් කරමු ❤❤❤❤😥🙏

  • @dineshakumari191
    @dineshakumari191 3 ปีที่แล้ว +311

    මහමායා දේවිය සිදුහත් බෝසතාණන් වහන්සේ පිළිසිඳගත් අවස්ථාවේ දැකපු සිහිනයත් ගළපා නිර්මාණය කරපු මේ ගීතය අහන හැමවෙලාවෙම ඇස් වලට කඳුළු එනවා.මේ ගීතය රචනා කරපු මහත්මාටත් නිරෝෂා මහත්මියටත් ගොඩාක් පින් ❤️🙏 මේ ගීතයෙන් දහසක් මව්වරු දරුවන් සැනසුනා අදටත් සැනසෙනවා.මේ පින් බලයෙන් නිරෝෂා මහත්මියගෙ දරු සිහිනය මේ ආත්මෙදි සැබෑ වේවා 🙏 හැම ආත්මෙම දරු සම්පත්තිය ලැබේවා 🙏 ඒ වගේම ලංකාවාසී ලෝවාසී සියලුම දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ගේ දරු සිහිනය ඉක්මනටම ඉක්මනටම ඉක්මනටම සැබෑ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @moonsky7927
      @moonsky7927 3 ปีที่แล้ว +4

      බුදු හාමුදුරුවො කීවෙ භවය නසන්න මගක් මිසක් භවය දික් කරන්න නෙවෙයි. ඉපදීම දුකක්.

    • @nhrjayalath3536
      @nhrjayalath3536 3 ปีที่แล้ว +1

      බොසත් උපත සිද්දචෙජජ විදිය ගැන කියවෙන සින්දුව කේප්ප වැස්සියන්න ලමයිහමිබ වෙනකොට කියන්නැයකො

  • @sandamaliruwanthika7036
    @sandamaliruwanthika7036 3 ปีที่แล้ว +895

    මේ ගීතය අහපු වාර අනන්තයි.....මමත් අම්මා කෙනෙක් ..නිරෝශා අක්කි ගැන දුක හිතුනේ මට විතරද.......

  • @kachinirajapakse654
    @kachinirajapakse654 2 ปีที่แล้ว +22

    නිරෝශා අක්කට උතුම් මව් පදවිය ට වරම් හිමි වේවා !

  • @najaneedewmi230
    @najaneedewmi230 3 ปีที่แล้ว +9

    නිරෝශා මිස් හරිම සන්වේදී.. පෞද්ගලික ජීවිතයේ ඉස්සරහට දාන් කතා කරන්න ඒපා මිනිස්සු උනාම. අනිවාර්යයෙන්ම ඒ හීනේ සෑබෑ වෙන්න ඕන❤️ බුදු සරණයි

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +400

    හැමෝටම දරු සුරතල් බලන්න ඉක්මනට උද කර දෙත්වා ඔයාලා හැමෝටම දෙවියන්ගේ පිහිටයි

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +73

    මම බලන්නේ අද 4-19 දින......මගේ සිඟිති දෝණි මාව දාලා ගිහින් අදට හරියට අවුරුදු 21 වෙනවා , මම එක දෙයක් හිතුව..මව්පියන්ට වගේම දරුවන් නැති අයටත් ඒ දුක දුකක්මයි....ඔයාල හැමෝටම තෙරුවන් සරණයි !!! මේ තමා ජීවිතය ...ඉන්න ටික කාලේ සතුටින් ඉමු...

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +46

    දරුවන් නැති දරුවන් අපේක්ෂාවෙන් ඉන්න සියළුම මව්වරුන්ගේ සිහින සැබෑ වේවා !!!
    දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 3 ปีที่แล้ว +32

    දරුවෙක් පතන හැම කෙනෙකුගෙම කිරි සිහින සැබෑ වේවා 🙏

  • @sacreations8168
    @sacreations8168 3 ปีที่แล้ว +151

    අම්මා කෙනෙක් වෙන්න හීන දකින හැමෝගෙම කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා.

  • @dineshakumari191
    @dineshakumari191 3 ปีที่แล้ว +121

    මුතු අක්කට වගේම මේ ලෝකෙ දරුවන් ලැබෙන්න ඉන්න සියලුම මව්වරුන් සහ බබාල නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thashiii1312
    @thashiii1312 2 ปีที่แล้ว +8

    මේක දාපු දවසේ ඉදන් තාමත් බලනවා....කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ....🥺 කිරි සිහින දකින සියලුම දෙමාපියන්ට ඒ බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....🙏❤

  • @tharushaperera3704
    @tharushaperera3704 3 ปีที่แล้ว +46

    නිරෝශා විරාජිනි ගී ලොව කෝකිලාවිය,ඔබටත් සියලු මවුවරුන් වීමට බලාපොරොත්තු වෙන කාන්තාවන්ටත් පත්තිනි මෑණියන්ගේම පිහිටයි!!!

  • @annfernando4545
    @annfernando4545 3 ปีที่แล้ว +268

    අම්මෝ..... ඇහැට කදුලු නොඑන ගැහැනියක් නැතිව ඇති .හරිම සන්වේදියි.

    • @kumaribandara2442
      @kumaribandara2442 3 ปีที่แล้ว +4

      මටත් ඇඩුනා අනේ

    • @shiromipiyadarshani916
      @shiromipiyadarshani916 3 ปีที่แล้ว +2

      Hmmm.ehema adun nathnam ape gaanu kamen wadak na

    • @nilugunasekara9505
      @nilugunasekara9505 3 ปีที่แล้ว +1

      Anduna...😪💖💖

    • @shiwanthamahesh76
      @shiwanthamahesh76 3 ปีที่แล้ว

      ඔයාට නෙමේ මන් කියන්නේ...ගොඩක් ගෑනු මෙහෙම අයට කොච්චර වැරදි දේවල් කියනවද?ගෑනු අයමයි ගෑනුන්ට වල කපන්නේ.මන් මෙහෙම කීවේ මේවා කියන එවුන්ට...
      මතක තියාගනිව් දවසක තමන්ටත් මේ දේම වෙයි කියලා....මන් නම් පිරිමියෙක්.අපිට ඇහෙන දකින දේවල් තමා කියන්නේ

    • @sasiniishara8244
      @sasiniishara8244 3 ปีที่แล้ว

      ඇත්තටම කඳුළු ආවා

  • @sperera3473
    @sperera3473 3 ปีที่แล้ว +182

    ,නිරෝෂා රටම ආදරේ කරන අරුත් බර ආදරණීය mau ගීතයක් ගැ යූ වා.. ඒ පින් මහිමයෙන් ayatath මවු පදවිය උරුම වේවා...🙏

  • @KuwaitKuwait-fv5to
    @KuwaitKuwait-fv5to 3 ปีที่แล้ว +6

    නිරොෂා අක්කගෙ එ සිහිනය මේ ආත්මේදිම සැබෑ වේවා කියා ප්‍රාර්ථනා කරනව ඔබ දුක් වෙන එපා අක්කේ තුරුනුවන් සරණයි ඔබට

  • @prabodhiharshani4548
    @prabodhiharshani4548 3 ปีที่แล้ว +43

    අනේ අම්මා කෙනෙක් වෙන්න අසාවෙන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනය ඉශ්ට වෙන්න 🙏🙏🙏🙏

  • @himapitigala3662
    @himapitigala3662 3 ปีที่แล้ว +101

    දරුවෙකු කියන්නේ සම්පතක් එ සම්පත බලපොරොත්තුවෙන් සිටින සැම අම්මා කෙනෙගෙම ඒ කිරි සිහිනය සැබැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤️

  • @pubudupushpika1615
    @pubudupushpika1615 3 ปีที่แล้ว +238

    ඔය බොලඳ සිල්ලර වචන ලියන නව පරපුරේ ගීත රචකයන් යැයි කියාගන්නා අය මේක බැලුවනම් හොඳයි, පද මාලාවකට කරන්න පුළුවන් දේ..

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 3 ปีที่แล้ว +10

    නිරෝෂා අක්කි ඔබට ඉක්මනින්ම මඋපදවියක් ලැබෙිවි දෙවියන් වහන්සේ ඔබදිහා බලනවා.ඔබට දෙවි පිහිටයි

  • @thilangasudesini8117
    @thilangasudesini8117 3 ปีที่แล้ว +39

    දරු පැටියෙක් නැති හැමොටම කිරි සිහිනය දකින්න වාසනාව ලැබෙිවා

  • @sandunsanjaya3869
    @sandunsanjaya3869 3 ปีที่แล้ว +389

    හැමෝම සංවේදී කරන්න තරම් මේ සින්දුවට පුලුවන් වෙලා තින්නේ අප බෝසත් සිදුහත් කුමරුගේ පිලිසිද ගැනීම සින්දුවේ ලියවිලා තියෙන නිසා වෙන්න පුලුවන්... ❤️🙏🤷

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 3 ปีที่แล้ว +2

      බෝසත් උපත් ගැන නෙවෙයි මෙකේ කියන්නෙ

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 3 ปีที่แล้ว +1

      @@NethuminiJ redde yawwanam oya na. 😂

    • @dineshakumari191
      @dineshakumari191 3 ปีที่แล้ว +12

      @@lahirusandeepaweerarathne5409 ඒ ගැන නොවුනට මුල් පද ටිකේ සිදුහත් කුමාරයා පිළිසිඳගන්න වෙලාවෙ මහමායා දේවිය දැකපු හීනය ගැන තමයි කියන්නෙ

    • @dineshakumari191
      @dineshakumari191 3 ปีที่แล้ว +18

      @@NethuminiJ ඔයා මොන ආගමේද නම් දන්නෙ නෑ.ඒත් ඔය වගේ වචන කියද්දි ටිකක් හිතන්න බෞද්ධ කෙනෙක් විදියට මට නම් දුක හිතුනා

    • @dineshakumari191
      @dineshakumari191 3 ปีที่แล้ว +8

      අැත්ත.ඒ සිංදුවේ මුල් ටික අහද්දිම මාර විදියට සංවේදී වෙනවා

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 3 ปีที่แล้ว +103

    ඇස්වලට කඳුලු ආවා..සෑම කාන්තාවකගේම ඒ ලස්සන හීනය සැබෑ වේවා..❤️

  • @gihanirathnayake5929
    @gihanirathnayake5929 2 ปีที่แล้ว +12

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම මව්වරුන්ගෙත් සෑම දෙනාගෙත් සිහින සැබෑ වේවා ❤ ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි ❤

  • @maneeshasenali1263
    @maneeshasenali1263 11 หลายเดือนก่อน +13

    මේ ලෝකේ හැම ගැහැනියකට ම මේ පදවිය ලැබෙන්න ඕනී පත්තිනි මැණියන්ගේ පිහිටයි 🙏🙏

  • @wasanathilini3831
    @wasanathilini3831 3 ปีที่แล้ว +76

    මටත් බබා ලැබෙන්න ඉද්දි ඔය ගීතය අහපු වාර අනන්‍තයි.දරුවා ගැන පුදුම ආදරයක් දැනෙනවා ඒ වෙලාවට.තව පරම්පරා ගානක් මේ ගීතය අම්මවරුන්ගේ හිත නිවන එකම ගීතය වේවි.නිරෝශා මහත්මියට ආත්ම ගානකට ඒ පිනම තියෙනවා.

  • @rukshalajayalatharachchi5791
    @rukshalajayalatharachchi5791 3 ปีที่แล้ว +68

    නිරෝශා අක්කා මාරම හැකියාවක් තියෙන ගායිකාවක්.එහෙම කදුළු හන්ගන් ගායනා කරන්නත් ලොකූ දක්ෂතාවයක් ,ඉවසීමක් තියෙන්න ඕනේ.නිරෝශා අක්කට සියළු දෙවි පිහිටයි.මුතූ ඔයාටත් නිරෝගී දරුවෙක් බිහි කරන්න ලැබේවා !.🌹🌹🌹🌹🌹🌹🌹

  • @ruwanwickramaarachchi9151
    @ruwanwickramaarachchi9151 3 ปีที่แล้ว +14

    ඇත්තටම මේ ගීතයට කඳුළක් ඉනුවෙ නැති කෙනෙක් නැතුව ඇති..

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 3 ปีที่แล้ว +14

    දුක්වෙන්න එපා නිරෝෂා මමත් අම්මා කෙනෙක් මට ඔයත් මගේ කුසේ උපන් දරුවෙක් වගේ.ආදරෙයි පුතේ අෂ්ඨලෝක ධර්මය තුල දරාගමු අපි.ඔයාටත් ඉකනින්ම සුන්දර ලෝකයක් තැනේවා!!!👪🌼🌷🌞🌝💞

  • @guruge7462
    @guruge7462 3 ปีที่แล้ว +253

    නිරෝෂා අක්ක පව් කියලා හිතුනා....😟😟😟👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦

  • @janakabandara8822
    @janakabandara8822 3 ปีที่แล้ว +78

    මගේ පැටියා මුලින්ම දඟලනව දැනුනේ මේ සිංදුවට❤️❤️❤️.ඇත්තටම ලොකූ සැනසීමක් තියනව ඇහෙද්දිද්..නිරෝශා පව්..😥

  • @surangajayalal3438
    @surangajayalal3438 3 ปีที่แล้ว +5

    නිරෝෂා අක්කේ ඔබට මේ විශ්ව ශක්තිය යනු භාවයෙන් මව් පදවිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @deepikashyamali5005
    @deepikashyamali5005 3 ปีที่แล้ว +16

    හරිම දුකක් දැනුනා නිරෝෂා ඔබගැන.දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුටම ජේසු පිහිටයි,සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි.❤❤🙏🙏

  • @dewfashionhub395
    @dewfashionhub395 3 ปีที่แล้ว +165

    අනිවාර්යයෙන් ඔබේ සිහිනය සැබෑ වෙනවා 🙏🙏🙏 බුදු සරනයි හැමෝටම

  • @vidurikakumarasinghe8530
    @vidurikakumarasinghe8530 3 ปีที่แล้ว +75

    නිරෝෂා අක්කි ඔයාගෙ පැතුම් ඉටුවෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා 💐💐💐

  • @user-zl9mz8pr7z
    @user-zl9mz8pr7z 3 ปีที่แล้ว +11

    දරු ගැබක් දරාන ඉන්න හැම අම්මෙක්ම අනිවාර්යයෙන් මේ සිංදුව සිය දහස් වාරයක් අහලා ඇති....ඒ පිනම ඇති ඔබ තුමියට... කුස තුලට දරු පැටියා ආපු දවසේ ඉදන් මේ සිංදුව තමයි මතක් වෙන්නේ..මේ ආත්මේ වගේම මතු උපදින හැම භවයකම දරු සම්පත් ලැබෙන්න ඕනී...පත්තිනි දෙවි පිහිටයි....

  • @umachannel8997
    @umachannel8997 3 ปีที่แล้ว +26

    දරුවෙක් ඉන්න මටවත් මේ සින්දුව අහගෙන ඉන්න අමාරුයි.ඒත් කොහොමද නිරෝෂා මිස් මේ සින්දුව ගායනා කරන්නේ කියලා මට හිතාගන්නවත් බැ.දරුවන් නැති සියලු මව්වරුන්ගේ ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා!!!!

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว +101

    එම ගායනය ඇහෙද්දි
    හදවතට දැනෙන වේදනාව කියා නිම කරන්න බැහැ ...දෙනෙත් කඳුලින් පිරී තෙත්වෙනවා...ඒ තරමටම ගායනයක් සුමිහිරි .එහි ගැබ් වෙන අදහසක් හදවතට හරිම සමීපයි ...බොහොම ස්තූතියි nirosha virajini මහත්මියනි

  • @bindulanka8719
    @bindulanka8719 3 ปีที่แล้ว +207

    හිතට.වැදුනා.
    නොදැනිව.අස්.තෙමුනා
    😢

  • @msmovie7172
    @msmovie7172 3 ปีที่แล้ว +10

    අම්මලා වෙන්න සිහින දකින හෙම කෙනාගේම ඒ සිහිනය ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @charitha721
    @charitha721 3 ปีที่แล้ว +2

    නිරෝශා අක්කේ ඔයා මගේ බිරිද ඇතුලුව මේ ලංකාවේ අති මහත් ගැබිනි මව්වරුන්ගේ සිත් සැනසුවේ මේ ගීතයෙන්. ඒ පිනෙන්ම ඔබට ඉක්මනිනම දරු සම්පත් පහල වේවා කියල පිරිසිදු සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @inokanishanthi8083
    @inokanishanthi8083 3 ปีที่แล้ว +92

    නිරෝෂා අක්කා මට me sinduwa ahana ඇහෙන hama මොහොතකම ගොඩාක් සංවේදී wenawa adanam mama ගොඩාක් adauwa ඔයා කියපු dewal ahala හැමදාමත් mama aduwe mama වෙනුවෙන් නෙවෙයි akki ඔයාගෙ බලාපොරොත්තු වෙනුවෙන් මොකද mama daruwo තුන්දෙනෙක් inna අම්මා කෙනෙක් mama හරිම සංවේදී කෙනෙක් mama ada akki ඔයා වෙනුවෙන් දෙවියන් yadinawa akkige බලාපොරොත්තුව akki hithana pathana widihatama ලැබේවා කියලා me adara අම්මා කෙනෙක් ආදරෙයි හැමදාමත් 😘😘🌹

  • @pabodhasithumini4748
    @pabodhasithumini4748 3 ปีที่แล้ว +58

    ගොඩාක් සංවේදී..කාන්තාවකගෙ ජීවිතේ එයා ලබන උතුම්ම පදවිය..❤️❤️❤️

  • @madhushipriyadharshani4634
    @madhushipriyadharshani4634 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම දවසක ඔයාට ඒ සතුට ලැබෙනවාමයි...ඔයා ඒ ගීතයෙන් කරලා තියන පිනම උතුම් නිරෝශා අක්කේ

  • @reshmikulathunga5174
    @reshmikulathunga5174 3 ปีที่แล้ว +6

    දරුවෙක් වෙනුවෙන් කාලයක් බලාගෙන හිටපු කෙනෙක් මමත්.. ⁣ඒ දුක ගැන නම් කියන්න වචන නෑ.. ඒ කාලේ ඉඳලම මේ ගීතයට මම පුදුම තරම් ආසයි.. දැන් මට දරුවන් 3 දෙනෙක් ඉන්නවා.. එයාලා ලැබෙන්න ඉද්දි නිතරම මම මේ ගීතය ඇහුවා, කිව්වා.. එයාලා ඉපදුනාට පස්සේ මගේ දරුවො අඬන හුගාක් වෙලාවට මේ ගීතය ඇහුන ගමන් නැලවෙනවා.. එයාලා අදටත් මේ ගීතයට පුදුම තරම් සංවේදීයි.. නිරෝෂා අක්කී මේ ආත්මෙදි නැතත් ඉපදෙන හැම ආත්මයකම ආදරනීය දරුවන් ලැබේවා කියලා පතනවා..!

  • @user-sn1nf2yd5p
    @user-sn1nf2yd5p 3 ปีที่แล้ว +59

    අනේ නිරොශාට ඒ සිහිනය ඉස්ට වේවා වේවා වේවා🙏🙏🙏

  • @user-jy9zt1ss7k
    @user-jy9zt1ss7k 3 ปีที่แล้ว +83

    උසස්, පහත්, හොද නරක, කවුරු කොහොම උනත් අම්මාගේ ආදරය සහ ඒ හැගීම කොච්චර උසස් ද. Respect all of women's.

  • @tharuoneeli4920
    @tharuoneeli4920 2 ปีที่แล้ว +8

    බුදු සරනින්.. සියලූම දෙවි දේවතාවුන්ගෙ පිහිට ආරක්ශාවෙන්.. මෙලොව වසන සියලූම මව්වරුන්ගෙ කිරි සිහින සැබෑ වේවා....! ❤️

  • @samicreationsandcraft5599
    @samicreationsandcraft5599 3 ปีที่แล้ว +10

    සත් පත්තිනි මෑනියන් ගේ පිහිටෙන් සුවහසක් දුක් ව්දිනා කාන්තාවන් ට මව් පදවිය ලබන්නට වාසනාව ලැබේවා

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 3 ปีที่แล้ว +22

    මේක බලද්දි විවාහ වෙන්න තියා හිතලවත් නැති ගෑණු ළමයින්ට පවා කඳුලු එනවා. එහෙම වේදනාවක් දැනෙන්නෙ මව්වත්කමේ බීජය හැම ගැහැණියක් ඇතුළෙම පුංචි කාලෙ ඉඳන් ම වැඩෙන නිසා.
    නිරෝජා විරාජිණිය අම්මෙක් නෙවෙයි කියන්නෙ කොහොමද ? මේ ගීතය කුසේ ඉඳන් අහපු හැම දරුවෙක්ම තමන්ව වැදූ අම්මගෙ හඬට කලින් අහල තියෙන්නෙ විරාජිණියගේ හඬ. ඇය මවක්මයි ❤

  • @madhuathauda
    @madhuathauda 3 ปีที่แล้ว +46

    ඇතුළාන්තයම කැළඹූ සෝ සුසුම් රැල්ලක්, කදුළු සාගරයක් වී නෙතින් ඇදහැළින...😓💔

  • @nkbzvthanage
    @nkbzvthanage 3 ปีที่แล้ว +27

    නිරෝශා ඔබ දරාගෙන හිටිය ඒ වේදනාව මම ජීව්තේ උපරිම විදවනවා... කිසිදිනෙක මවක් වීමට අවස්තාවක් නැති මං මේ වීඩියෝව දැක්කේ ඇයි හිතුනා.. කදුලු වේලෙන්න බොහෝ වෙලාවක් යාවි.. දරාගමු මතු උපදින භවයක මවක් වීමට ලැබේවා පතමින්..😥😥

    • @anushafernando4012
      @anushafernando4012 3 ปีที่แล้ว +5

      Oyage Hine ikmanatama ishta wewa akke jesu pihitai

    • @m.gjayarathna4520
      @m.gjayarathna4520 3 ปีที่แล้ว +3

      Ikmaninma e heenaya saba wewa😔😔🙏🙏

    • @udenithakshila9023
      @udenithakshila9023 3 ปีที่แล้ว

      E hine ikmanata sebe wewa...!

  • @hgsenarathna4629
    @hgsenarathna4629 ปีที่แล้ว +1

    ඇත්තටම නිරෝෂා ඔයා කිවුවා හරි ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ ඒ ගීතය ගැන සංවෙිදි වෙන්න ඔයා හරි අපුරුවට ගීතය සංවෙිදි ලෙස ගායනා කලා අපි හරිම වාසනාවන්තයි ඔබෙි හඬින් අහන්න ලැබීමට .ඔබ මව් පදවිය ලබන්නට ඉන්න අය වෙනුවෙන් ඔබෙි යුතුකම ඉටුකලා කියල මට හිතෙනවා .ඔබටත් ඒ උතුම් මව් පදවිය ,අනන්ත බුදුගුණබලයෙන් ඉක්මන් ලැබෙිවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් බුදුසරණයි

  • @selsipeiris8738
    @selsipeiris8738 3 ปีที่แล้ว +22

    නිරෝෂා ඔබේ ප්‍රාථනාව එලෙසින්ම ඉටුවේවා ජේසු පිහිටයි බුදු සරණයි

  • @darshikamadushani4900
    @darshikamadushani4900 3 ปีที่แล้ว +20

    තෙරුවන් සරණින්... දරුපැටියෙක් බලාපොරොත්තු වෙන සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑවක් වේවා... හරිම සංවේදී වුන මොහොතක්... ඔබගේ ගීතයෙන් මව් වරුන්ගේ සිත සුවපත්වන වාරයක් පාසා එය පෙරලා ඔබට ආශිර්වාදයක්ම වේවා නිරෝශා අක්කේ... 🙏🙏🙏🙏

    • @rihansahettiarachchi1749
      @rihansahettiarachchi1749 3 ปีที่แล้ว +1

      මෙච්වර ආදරයක් හිතේ දරාගෙන කරන ප්‍රාර්තනාව ඉෂ්ඨ වෙන්න්ම ඕනෙ.. 😇😇✨

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +12

    නිරෝශා අක්කගේ ප්‍රාර්තනාව සැබෑ වේවා!!!

  • @isharasewwandi3844
    @isharasewwandi3844 3 ปีที่แล้ว +5

    අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන් ඉන්න හැම අම්මෙක්ටම ඒ සිහිනය සැබෑ වේවා.. 🙏❤️ජේසු පිහිටයි!

  • @manori6712
    @manori6712 3 ปีที่แล้ว +28

    හරිම ලස්සන සිංදුවක් ...මේ කාලෙදි මුතු ඔයා බුදුබන අහන්න...අහලා ප්‍රාර්ථනා කරන්න...බොසත් ගුනයෙන් පිරි දරුවෙක් ලැබෙන්න කියලා....අද කාලේ අම්මලා ඕවා දන්නෙ නැහැ...බොරු විකාර කරනවා මිසක්...

    • @isharadisanayaka5539
      @isharadisanayaka5539 3 ปีที่แล้ว +2

      Nirosha akka oyata me athme oyata daruwek labewa kiyala parthana karanawa .budu saranai oyata

    • @sandiindi9000
      @sandiindi9000 3 ปีที่แล้ว

      සහතික ඇත්ත 🙏🙏🙏

  • @rufernando1547
    @rufernando1547 3 ปีที่แล้ว +49

    නිරෝෂා ඔයාගේ...ඔයාල හැමෝගෙම බලාපොරොත්තු පැතුම ඉටුවේවා!!!

  • @nvek1603
    @nvek1603 2 ปีที่แล้ว +3

    දරුවන් අපේක්ෂාවෙන් සිටින..සියලුම දෙනාගේ කිරි සිහින සැබෑ වේවා!!! ❤️

  • @rusiruabeysinghe8581
    @rusiruabeysinghe8581 3 ปีที่แล้ว +2

    මෙච්චර සන්වේදීව හරි අපූරුවට මහ මෙරක් තරමට ඒ වේදනාව දරාගෙන විරාජිනිය මේ තරම් ලස්සනට ගායනා කරන්න තරම් පුදුමාකාර දරාගැනීමේ හැකියාවක් තියෙනවා..... හදවතින්ම ප්‍රාර්ථනා කරනා ඔබගේ ඒ ලස්සන හීනය සැබෑ වේවා.......... ආදරෙයි හැමෝටම..❤️❤️❤️

  • @imeshasewwandi5716
    @imeshasewwandi5716 3 ปีที่แล้ว +90

    අම්මා තරම් උතුම් කෙනෙක් තව ඉන්නවද😍

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +93

    මේ comment කරපු 355 දෙනාගෙන්ම ඉල්ලන්න තියෙන්නෙ දරුවෝ ලැබීමක් නැති කාන්තාවන්ට දරුවන් නැතිබව අගවමින් හෝ හිත් රිදීමක් නොකරන්න.😣❤️

  • @ruchinimadushani6903
    @ruchinimadushani6903 3 ปีที่แล้ว +12

    දෙවියනේ හැම ගැහැනියක්ටම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා... මගේ ජීවිතේත් මගේ පුතා..

  • @vijithamallika9382
    @vijithamallika9382 3 ปีที่แล้ว +11

    ඇත්තටම හරිම ලස්සනයි .එ ගීතය අහන හැම අම්මා කේනේකුගේම ඇස් වලට කඳුළු එන එක අනිවාර්යයි..නිරොසාගේ මං අසම ගිතයක් එ....ගොඩාක් සතුටුයි ඔයලගේ යාලු කම දැක්කම...ඔයලා හැමෝටම ජේසු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @chathurangakumara6169
    @chathurangakumara6169 3 ปีที่แล้ว +9

    ඔබතුමිය,ඇතුළු දරුවන් නොමැති සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සාර්ථක වේවා 🙏🙏❤️

  • @mayuripeiris2345
    @mayuripeiris2345 3 ปีที่แล้ว +5

    අනේ මට දරුවෝ ලැබෙන්න ඉන්න වෙලාවෙත් ඔය සින්දුව අහල කඳුළු පෙරාගෙන හිටිය ඒ සතුටට... ඔයාලටත් ඒ සතුට ලැබේවා 🙏🙏🙏🙏

  • @tharushinimthara3843
    @tharushinimthara3843 3 ปีที่แล้ว +4

    පටන් ගත්ත තැන ඉදන් ඇස් දෙකට කදුලු ආවා 😔 හරිම සංවේදී😔 බැරිම තැන සවුන්ඩ් ඕෆ් කරලා වීඩියො එක විතරක් බැලුවා😔
    දරුවො ඇති සියලුව කාන්තාවන්ට උතුම් මව් පදවිය ලැබීමට වාසනාව පෑදේවා😔♥

  • @ushantharindu6016
    @ushantharindu6016 3 ปีที่แล้ว +120

    නිරෝශා ගැන දුක හිතෙන්නේ මට විතරද

    • @vsbro9552
      @vsbro9552 3 ปีที่แล้ว +3

      Ai mata

    • @Darts-fr3sw
      @Darts-fr3sw 3 ปีที่แล้ว

      Meheme aya genwala e githya gaayana karwane eke nisa mate nam nirosha gana dukai