මම දවස් 3ක්ම හිටියෙ මෝචරියෙ|මගෙ ඉස්සරහම මළසිරුරු 144ක් තිබුණා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 399

  • @Hasithaleo
    @Hasithaleo 3 ปีที่แล้ว +10

    මෙන්න රියල් පූටින්ලා. බලය ලැබුනොත් ආයේ හිතා ගන්න බැරි දෙයක් වෙයි.

  • @SDJA-hd6df
    @SDJA-hd6df 4 ปีที่แล้ว +17

    දක්ශ මිනිස්සුන්ට වලව්වේ හාමුලා බයයි, හැබැයි ගමේ දක්ශයාට විනේ කටින්නෙ ගමේම එකාල තමා හාමුලා එක්ක, පාටලීට හාමුලා බයයි

  • @nilukadamayanthi359
    @nilukadamayanthi359 4 ปีที่แล้ว +1

    🙂

  • @chaminiperera146
    @chaminiperera146 4 ปีที่แล้ว

    Hodai

  • @dilablock3270
    @dilablock3270 4 ปีที่แล้ว +1

    බැටළු හම පොරවා ගත් නරියන්ගෙන් ප්‍රවේශම් වෙනු....මට නම් පේන්න බැරි වේස බල්ලෙක් මූ..කැරියා..

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 4 ปีที่แล้ว +8

    චම්පික රණවක මහත්මයා සමග තවත් Programme එකක් කරන්න පුළුවන්ද ඔබතුමට

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 2 ปีที่แล้ว +6

    ඉතාම වටින චරිතයක්.තාම සමාජය දියුනු නෑ චම්පිකව ඉගන ගන්න.

  • @Sherwood671
    @Sherwood671 ปีที่แล้ว +2

    මචන් චම්පික.....රු. 500ක් මාරු කරල දියන්කෝ...උඹේ phone එකට කෝල් ගත්ත ඒක engaged.

  • @brandurself3427
    @brandurself3427 4 ปีที่แล้ว +23

    @4:40 පිටකොටුවේ දි රණසිංහ ප්‍රේමදාස ගෙ සහචරයන්ගෙන් ගුටි කාළා ඉවරවෙලා අද පුතන්ඩිය අගමැටි කරන්න කඩේ යනව 😷

    • @priapria6553
      @priapria6553 4 ปีที่แล้ว

      පසු ගිය දේ අමතක කර සමාව දෙන එක දේව ගතිය

    • @sriyalatha4234
      @sriyalatha4234 3 ปีที่แล้ว

      Thaththa ewa kara kiyala putha palida

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 4 ปีที่แล้ว +12

    සංදීප් කොලුව ?

    • @Dr196903
      @Dr196903 4 ปีที่แล้ว

      Seems you've only have that boy came and knocked on ministers vehicle in your mind than Mahindananda's vehicle killing a policeman on the road. If we calculate the number of accidents then none of the 225 can be in. But if you think this is the only accident then you may need to know about others too 😁

  • @deshangunawardhana4456
    @deshangunawardhana4456 4 ปีที่แล้ว +35

    ඔබ තුමාගේ සම්මුඛ සාකච්චා සේරම හොදයි..එක පාරට කරන්ට් ගියා වගේ ඉවර වෙන එක තමයි ටිකක් නරක..හොද අවසානයක් තිබුනනම් හොදයි..

    • @hgjhjhghh9641
      @hgjhjhghh9641 4 ปีที่แล้ว

      හැමෝම කරනදේ කරන්න ඔනම නෑ නේ.හරේන්ද්‍රගේ ස්ටයිල් එක එ්.අපි කැමති

    • @deshangunawardhana4456
      @deshangunawardhana4456 4 ปีที่แล้ว +7

      හරේන්ද්‍ර මහත්මයා දෙන්න ඕන රිප්ලයි එකනේ ඔබතුමා දුන්නේ..මං දැක්වුවේ මගේ අදහස..ඔබගේ අදහස මගේ comment එකට ප්‍රතිචාර ලෙස නොදක්වා වෙනම දැම්මානම් වඩාත් සුදුසු යැයි සිතමි..

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 4 ปีที่แล้ว

      @@deshangunawardhana4456 sinibola kanawei?

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +46

    මමත් එදා පිටකොටුවේ සිටියෙමි. විශ්ව විද්‍යාල අධ්‍යපනය අත හැර ආ ගමන නැවත රටට නොආයෙමි. ඒ භීෂණ යුගයේ උපාධියට පයින් ගසා ආවේ පාපකාරී පලිගැනීමේ දේශපාලනයෙන් කලකිරීය.

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 4 ปีที่แล้ว +4

      ඔබ තුමාගේ විස්තර කියන්න මාත් රට තාමත්.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      www.aruna.lk/%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93-%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85/
      පාඨලී චම්පික රිමාන්ඩ් කළ රිය අනතුරේ සුලමුල ...

    • @gamunu2420
      @gamunu2420 4 ปีที่แล้ว +2

      Ratnayake Hitihamu මම කැළණිය කැම්පස් එකේ 86 යේ ප්‍රතම වසර සිසුවෙකි. ඔබ තුමා ?

    • @makumburagedonsaman8485
      @makumburagedonsaman8485 4 ปีที่แล้ว +1

      I left the place when Police brought additional rifles in Peugeot 504 police car and within few minutes shooting started.after few years of work, I also left the country after seeing the corruption at unprecedented level

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@malawarasenaka3894 No any sense on your words. Try again please

  • @madumal3484
    @madumal3484 4 ปีที่แล้ว +5

    හරේන්ද්‍ර අයියෙ තමුසෙට හිටියෙම නැද්ද ඕයි ඉන්ටවු කරන්න කෙනෙක් මේ බොරුවේ උපත ඕයි

  • @kapilakapila9566
    @kapilakapila9566 4 ปีที่แล้ว +40

    හරේන්ද්‍ර මෙතුමා jvp එකේ සාමාජිකයෙක් වෙලා හිටිය මම jvp මීට්න් එකක් බලන්න ගිය අනූගනන් වල මොරටුවෙ තිබුන මොහු ඒකෙ කතාවක් පැවැත්වුව

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 4 ปีที่แล้ว +14

      මේකා බෞද්ධ වෙස්ගත් අන්‍යාගමික කුමන්ත්‍රණකාරයෙක් !
      රැවටෙන්න එපා !

    • @rohiniseetharatnayakadanno9158
      @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +8

      බොරුවට උඩින්, උඩින්, කතාව මුගේ කුණු බක්කිය අවුස්සයි කියලා බයට..ඡන්දෙ ගලයි නෙ...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      www.lankaeyewitness.com/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7-%E0%B7%83%E0%B7%84-%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/
      රාජිතට සහ චම්පිකට මුලින්ම දූෂණ චෝදනා - Lanka ...

    • @najeeraalikhan927
      @najeeraalikhan927 4 ปีที่แล้ว +1

      O d

  • @kasunbuddhika3966
    @kasunbuddhika3966 4 ปีที่แล้ว +8

    This is Another politician who came selling religion and nationalism and got rich, still having fine 5 star life style, did nothing to Srilanka. Crazy corrupted burger

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 4 ปีที่แล้ว +3

    මාත් පිටකොටුවේ හිටියේ ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ සිරිමාවෝ මැතිණිය දිනේෂ් ගුණවර්ධන මාදුලාවේ සෝබිත හාමුදුරුවෝ මට මතකය ගුණදාස අමරසේකර වැනි අයට මැනින් මාර්කට් එකේ තරුනයෙක් කෙසෙල්ගෙඩි ගෙනත් දුන්නා අවුරුදු 14 විතර ඇති. ඒ තරුනයා ඒ වෙලාවේ සිවිල් හමුදා නිලධාරියෙක් අතින් අල්ලාගෙන කෙහෙල්වත්තට අරන් ගියා ඕඩරය මාර්කට් එකේ කලු සුනිල් රාත්‍රි 8 විතර කොල්ලා මරලා මාර්කට් එක ඉස්සරහ ගෙනත් දැම්මා කලුසූනිල් ඇතුලු ප්‍රේම දාසගේ මැරයෝ තමයි. මෙයා බේරුනේ කැම්පස් කොල්ලො කීපදෙනෙකු පවලාදීලා දැන් බෝපලයවගේ ඒ මිනීමරු ප්‍රේමදාස ගේ පුතාගේ රෙදි හෝදනවා දැන් සැප ඇති. ඒ නඩු කතාකළේ මහින්ද මහත්තයා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඒවගේ අය ඇල්ලේ ගුණාවන්ස හාමුදුරුවන් ගොඩක්ම උදව් උපකාර කළා.

    • @dushyanthajayawardena259
      @dushyanthajayawardena259 4 ปีที่แล้ว

      පලයන් බන් බොරු නොකියා ..මහින්ද ජීවිතේට නඩුවක් කතා කරලා නැහැ ..ලෝයර් වුනාට එයාට නඩුවකට කතා කර ගන්නත් බැහැ

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 4 ปีที่แล้ว +2

      @@dushyanthajayawardena259 උබ දේශපාලනය ඉගැනගනින් ඒකාලේ ඉපදි ලා හිටියේ නැත්නම් දෙමව්පියන් ගෙන්ද අහන්න. විජේදාස ලියන ආරච්චි කියන ජෙ.වී.පි.එකේ තරුණ නීතිඤමහතා තමයි මහින්ද මහත්තයාට විස්තර කරුණූ කාරණා දුන්නේ ඒ නීතිඥවරයා මරපු හැටි විස්තර ටලන්දේ සේවය කරපු පොලිසියේ සාජන් කෙනෙක් ඇසින් දුටු සාක්ෂි පසුගිය කාලයේ පත්තරවල පලකරලා තිබුනා ඒ විස්තරේ අහලා බලන්න ලකී අල්ගම උඩුගම්පොල රණසිංහ ප්‍රේමදාස ගේ හුරතල් මිනීමරුවෝ පොලිසියේ සහ හමුදාවේ කලුබලල්ලු මැරැයෝ බලන්ගොඩ මහාවිද්‍යාලයක 10සහ9 පන්ති වෙල කොල්ලෝ20 ක් බදුල්ලේ තේනූක විදානේ ගේ පියා තුල්හිරිය සේවකයන්17 අප දන්නා අදුනන 50 වැඩි ඔය ටින් ටින් සිල්වා කූජිත හේරත් කොල්ලෝ පවාදී ඇගබේරාගත්තා ශාන්ත බංඩාර වැනි අයකටුකම්බියක් බුදමාර්ගයට යවලා වදදෙන කොටවත් පාවා දුන්නේ නැහැ. මෙලොවින් සමුගත්තාය ලපකුමාර ජීවිත භයට පක්ෂයෙන් අයින් වුනා. ඉතුරු වී ඇති අයට ඔය පක්ෂය එපා වෙලා ගියේ ලපකුමාර රනිල් සහ සජිත් සමග එකගෙයි දීගකෑම නිසයි පක්ෂයක් දැන් නැත මුදල් හම්බකරන ව්‍යාපාරයක් පමණයි දැන් තිබෙන්නේ මෙවර1% එකයි. ඉර හද වගේ විශ්වාසයක් තිබෙනවා.

  • @Subscribe1000-n6h
    @Subscribe1000-n6h 4 ปีที่แล้ว +28

    හරේන්ද්‍ර අයියේ, මෙයා වාහනේට හප්පපු කොල්ලගෙත් ඉන්ටවිව් එකක් කරන්නකෝ...

    • @chandanawasantha5108
      @chandanawasantha5108 4 ปีที่แล้ว +5

      U ඇවිල්ලා නේද happuwe

    • @lahirumadusanka8173
      @lahirumadusanka8173 4 ปีที่แล้ว +8

      1000cc ktm bike ලංකාවෙි දුප්පත් කොල්ලෙකට පැදතැහැකිද

    • @kumiduaponsu2858
      @kumiduaponsu2858 4 ปีที่แล้ว +1

      Akane neda??

    • @CineScopelk
      @CineScopelk 4 ปีที่แล้ว +1

      @@chandanawasantha5108 ඒවා කියන්න එපා තද වෙයි

  • @dulithaos7622
    @dulithaos7622 3 ปีที่แล้ว +1

    Me wage gothayo gennana epa Mr. Harinda mewage ewunta apahu rawatenawa ape minisu mewa balala..

  • @laksithliyanage1009
    @laksithliyanage1009 4 ปีที่แล้ว +21

    🐍 හරේන්ද්‍ර මහත්තයෝ මෙි.... නයෙක් ගියා වගේ දැක්කා... ම් පොල්ලක් නැද්ද ආරක්ෂාවට???

  • @tharidusuraweera1534
    @tharidusuraweera1534 4 ปีที่แล้ว +33

    රටට වැඩක් කරපු හොද නායකයෙක් චම්පික සර් කියන්නෙ

    • @jayanthasameera6550
      @jayanthasameera6550 4 ปีที่แล้ว +4

      මේකේ ඉන්න සම හරක්ට තියෙන්නේ පැහැදිලි කල නොහැකි වෛරයක් චම්පික එක්ක. ඒ හරක්ට තේරුම් ගන්න බැහැ මේ මනුස්සයගේ තියන වටිනාකම .

    • @tharidusuraweera1534
      @tharidusuraweera1534 4 ปีที่แล้ว +3

      @@jayanthasameera6550 අනිවාර්යයෙන්ම ඒක ඇත්ත උගත් මනුස්සයෙක් ඒකවත් තේරුම් ගන්න බැ මුන්ට

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +3

      @@tharidusuraweera1534 මොනාද එයා කලේ?

    • @tharidusuraweera1534
      @tharidusuraweera1534 4 ปีที่แล้ว +1

      @@KAUSHI.9999 කරේ 😂😂 පොඩ්ඩක් හොයලා බලන්න චම්පික සර් මොනවද කරේ කියලා පිටරට අයත් කියනවා ගොඩක් වැඩ කරපු කෙනෙක් කියලා

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +6

      @@tharidusuraweera1534 හොරා කෑවා කියල නම් දන්නවා. අහින්සක කොල්ලෙක් හප්පලා මාරු උනා.

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 4 ปีที่แล้ว +13

    ඇ යකෝ ඔචිිචර බුද්දාගම ගැන ඇමිිමක් තිබිිබනං ඇයි සහරාන්ලා ලපාලිසියට අල්ලලා දෙන්ඩ ඉඩදුන්නැත්තෙ.. පකයා.. උඹෙිි තනිකර ගේමිි ති⁣යෙන්නෙ..

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse 2 หลายเดือนก่อน

    ගරු ඇමතිතුමනි, අපි ඔබ ගැන ආඩම්බර වන අතර ඔබගේ දැනුම හා ජයග්‍රහණ අගය කරමු, ඔබගේ සහයෝගය සහ සේවය අපේ රටට ලැබීමට අපි කැමතියි, මෙවර NPP ජයග්‍රහණය කරන විට කරුණාකර ඔවුන් සමඟ එකතු වී අපේ රටට සේවය කරන්න - ස්තූතියි

  • @priyantha0
    @priyantha0 4 ปีที่แล้ว +42

    ‌වහල්ලු කිහිපදෙනෙකුට කේන්ති යාම ස්වභාවිකයි. මොලේ නැති ගොඩාක් අයට ලොකු මිනිහෙකුගෙ පුද්ගලික ජීවිතේ මිස පොදුවේ කෙරෙන යහපත නෙමෙයි. තමුංගෙ විස්තරේ ගෙදර අයගෙන් අහලා බලුවොත් රටේම ඉන්න කාලකන්නිම ගොඩට වැටෙනවා.

    • @lionkingkariyawasam3618
      @lionkingkariyawasam3618 4 ปีที่แล้ว +4

      Maya..rata vanuvan karapu aka dayak kiyana..

    • @suv1437
      @suv1437 4 ปีที่แล้ว +8

      පුද්ගලික ජීවිතය හා රාජකාරී ජීවිතය 2ක් නෙමෙයි 1ක්.. පුද්ගලික ජීවිතය යනු සිතන පතන ආකාරයට ගොඩනැගෙන ජීවන රටාවක්.. රාජකාරි මට්ටමෙන් යම් නීති මාලාවක් අනුගමනය කලද ඕනෑම පුද්ගලයෙක් තම රාජකාරිය කරන්නේ තම සිතුම් පැතුම් අනුවය.. උදා:- හොර සිත ඇත්තෙකු පොලිස් නිලදාරියෙක් වුනොත් ඔහු පැහැදිලිවම පගා ගැසීම් හා අනෙකුත් හොර වැඩ කරනවා.. හොර සිත ඇත්තෙකු ආපන ශාලාවක් කලොත් ඔහු කල් ඉකුත්වූ කෑම මිනිසුන්ට කවනවා.. මෙය දේශපාලනය වැනි මාතෘකා යටතේ බලන විට ඉතා භයානක තත්වයක්.. මොකද දේශපාලකයාට රාජ්‍ය බලය හැසිරවීමට බලය ලැබෙන නිසා.. මෙන්න මේ හේතුව නිසයි මිනිසුන් යහපත් පාලකයන් ධාර්ම්ක පාලකයන් පාලක පුටුවල තනතුරුවල සිටිය යුතු බව කියන්නෙ.. යහපත් පාලකයෙක් බිහි වෙන්නේ යහපත් ජීවන රටාවක් ඇති අය තුලින්ය.. එනම් පුද්ගලික ජීවිතය හොඳ අයයි.. ඒ සඳහා යහපත් සිතුවිලි තිබිය යුතුය.. මේ අනුව බලන විට අනිකාගේ පුද්ගලික ජීවිතය අපට ඉතා වැදගත්..

    • @jayanthasameera6550
      @jayanthasameera6550 4 ปีที่แล้ว +4

      @@suv1437
      බුදුන්ගේ ජීවිතය විනාශ කරන්න උත්සාහ කරපු දේව දත්ත ගැන අහලා තියනවා ඇතිනේ ..... එයා වෙජිටේරියන්. එතකොට හිට්ලර් ගැන අහලා තියනවා ද? එයා යුදෙව්වන් මිලියන හයක් පමණ මැරුවා. එයත් වෙජිටේරියන් 😂 මොනවද මේ කියන්නේ කියලා හිතා අවබෝධ කර ගැනීම පිනිස.

    • @suv1437
      @suv1437 4 ปีที่แล้ว +4

      @@jayanthasameera6550 වෙජිටේරියන් යනු ආහාර රුචියකි.. එවැනි ආහාර රුචි අරුචි කම් කුඩා දරුවන්ටත් තියනවා.. දරුවෙකුගේ ආහාර රුචිකත්වය මත සිතුවිලිවල ස්වභාවය ගැන කියන්න පුලුවන්ද.. ලොකුවෙලා එයා මොනවගේ මිනිහෙක් වෙයිද කියලා කියන්න පුලුවන්ද බෑ.. සිතුවිලි කියන්නෙ ගැඹුරු මාතෘකාවක්.. මස් කෑම නොකෑම වගේ ආහාර රුචිකත්වය මත සියල්ල මනින්න තරම් මෝඩ වෙන්න එපා.. එසේ කිරීම ප්‍රතිපලයක් නැති දෙයක් බව ඔයාගෙ උදාහරන දෙකෙන්ම පැහැදිලි වෙනවා..

    • @jayanthasameera6550
      @jayanthasameera6550 4 ปีที่แล้ว +2

      @@suv1437
      දේශපාලන දැනුම හීනයි. තව ගොඩක් දැනුම උකහා ගන්න .
      m.facebook.com/story.php?story_fbid=880467399052713&id=100012683828901

  • @rnkrnk2490
    @rnkrnk2490 4 ปีที่แล้ว +1

    මේ හැතිකරේ දකින්න ආස නැහැ... ට්ව එකෙන් දැක්කත් ලේ කෝප වෙන දේශපාලු හැත්ත you tube එකෙනුත් බලන්න වෙලා රෙද්ද 🙄😒😒😒. මිනිස්සු න්ගේ හිතේ තියන සතුටත් නැත්ය් වෙන්නේ මුන් නිසා 😔😔

  • @gayankaushal3770
    @gayankaushal3770 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ වීඩියෝ ගොඩාක් මම බලනවා හොදයි ගොඩාක් හොදයි. හැබැයි මේ මනුස්සයනම් හොරු අතරේ ඉන්න තව හොරෙක්

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว +10

    Harendra ayya tawath supiri program ekak Jaya wewa Budu Saranai.

  • @nihalwijerathna2788
    @nihalwijerathna2788 4 ปีที่แล้ว +7

    පෞද්ගලික ජීවිතය දේශපාලන කෝනයකින් බලන්න එපා

  • @chathuramadushankaariyarat2251
    @chathuramadushankaariyarat2251 4 ปีที่แล้ว +27

    වැදගත් දෙවල් රැසක්. දේශපාලන කොනයෙන් නැතිව බලමු.

  • @seniththarinda9561
    @seniththarinda9561 4 ปีที่แล้ว +2

    Obathuma palamuva minisunta udau karanna purudu venna,,,ugathkama vitharak Madi,nirahankara venna,,,,

  • @lenalfernando1144
    @lenalfernando1144 4 ปีที่แล้ว +5

    patta kapatiyak

  • @Dr196903
    @Dr196903 4 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන කවයේ සිටින හොඳම දේශපාලන්ඟයා. ඕපාදූප, කුමන්ත්‍රණ හෝ අපහාස කිරීම් නොව සත්‍යවාදී දේශපාලනයක් සහිත ගමනක්. ණය සහ පසුගාමීත්වයේ බරින් මිදීමට රටේ ඊළඟ නායකයා ඔහු විය හැකිය.

    • @Dr196903
      @Dr196903 4 ปีที่แล้ว

      @@gj8795 ඔබේ භාෂා හැසිරවීමෙන්ම පේනවා ඔබ පොහොට්ටු ගොනෙක් බව. මොනා කරන්නද, පොහොට්ටු කරත්තේ බැන්දා නම් අදින එකයි තියෙන්නේ මැරෙනකන්, සමහර විට මැරෙන්න ඉස්සෙල්ලා මස් කඩේට විකුනන්න බැසිල් මාමා කාරුණික වෙන්නත් පුළුවන්. ඒ නිසා තව අදින්න හොඳද?

  • @trendinglanakajm6491
    @trendinglanakajm6491 4 ปีที่แล้ว +23

    නොදකින් තෝ අපරාදෙ බේරුනේ

  • @shamarm6224
    @shamarm6224 4 ปีที่แล้ว +2

    Mama hitiyanam makawath pattiyakatha dalawalAladanawa rathakanamun mokathada

  • @stpaulcell7578
    @stpaulcell7578 4 ปีที่แล้ว +2

    Koi kena th mulinma hitanne rata hadanna ona kiyala namuth tanantara lebuna ta passe seroma amataka wenava Hora kanava balaya pavichi karala ayutu parojana gannava

  • @udayajayasuriya6245
    @udayajayasuriya6245 2 หลายเดือนก่อน

    Very poor quality video. Filming / focusing useless.

  • @NishaniUdeshika
    @NishaniUdeshika 7 หลายเดือนก่อน

    ගල් අගුරු ගල්කලේ මෙිතුමා

  • @Gunak1234
    @Gunak1234 4 ปีที่แล้ว +10

    මූ මැරිච්ච උන්ටත් මොනව කලාද දන්නෙ නෑ

  • @jayanthapathirana9431
    @jayanthapathirana9431 4 ปีที่แล้ว +17

    පවුල් අවුල් එවුන් කොහෙද රට හදන්නෙ.
    නොදකින් ලන්කාවෙ ඉන්නෙ බූරුවෝ මූව පාර්ලිමේන්තවෙ යවන්නෙ

    • @geethanieadikari1721
      @geethanieadikari1721 4 ปีที่แล้ว +1

      Then what kind of people should we send to the parliament? Say something FRUITFUL.

    • @deshangunawardhana4456
      @deshangunawardhana4456 4 ปีที่แล้ว +2

      හාහා රියැක්ට් එක නෑනේ මේකට දාන්න..දැන් ඔබතුමාගේ පවුල හොදට ඇතිනේ..ලමයි එහෙම දෙතුන් දෙනෙක් ඇති..ඉතින් මට රට හදන්න පුලුවන් කියලා චන්දේ ඉල්ලලා අමාත්‍යාංශයක් බාර ගන්නකෝ..ලමයි හදන එකෙන් නෙමෙයි රට කරන්නේ ඔලුවෙන්..ඇහුන්නැද්ද අමාත්‍යාංශේ ගොඩ දාපු හැටි කිව්වා?

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      @@deshangunawardhana4456 කියලා වැඩක් නැහැ මෙතුමා රටට කරපු සේවය ගැන.

    • @deshangunawardhana4456
      @deshangunawardhana4456 4 ปีที่แล้ว

      ඔබ කියන්නෙත් පවුල හොද නම්,ලමයි ගොඩයි නම් රට පාලනය කරන්න පුලුවන් කියන එකද?මං කිව්වේ එහෙම නෑ කියන එක.මගේ අදහසට ගැලපෙන ප්‍රතිචාරයක් දැක්වුවානම් හොදයි..

    • @deshangunawardhana4456
      @deshangunawardhana4456 4 ปีที่แล้ว

      Looks like you can't read and understand Sinhala..

  • @udarascwilathgamuwa9768
    @udarascwilathgamuwa9768 4 ปีที่แล้ว +10

    පොහොට්ටු වහල්ලුන්ගේ කමෙන්ට් අලුයම ලූ කෙළ පිඩක් සේ බැහැර කළ යුතුය..

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මචං.. අලුයම ගිහින් පොහොට්ටුවට කතිරෙ ගහන්න කියලනෙ උඹ ඔය අමුතු බාසාවකින් කියන්නේ.

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 4 ปีที่แล้ว +25

    හරේන්ද්‍ර අයියේ ඔයා හැමදාමත් වටින විඩියෝ එකක් සමාජයට අරන් එනවට ගොඩාක් ස්තුතියි ......❤️ දිගටම කරගෙන යමු ජේසු පිහිටයි බුදු සරණයි අයියේ .....💞

    • @laksithliyanage1009
      @laksithliyanage1009 4 ปีที่แล้ว +3

      හප්පේ පට්ට වටිනවා... ඩවුන්ලෝඩ් කරල තියගන්න අක්කා... ☝️

    • @භාග්යාවිරාජනී
      @භාග්යාවිරාජනී 4 ปีที่แล้ว

      @@laksithliyanage1009 මේ වගේ දේශපාලනය විඩියෝ ගැන නෙමේ මල්ලි මම කීවේ 🤔🤔🤔🤔

    • @laksithliyanage1009
      @laksithliyanage1009 4 ปีที่แล้ว

      @@භාග්යාවිරාජනී 😋

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว

      නිකන් ඉන්න එකේ මාව subscribe කරනවලකෝ.... සල්ලි ගන්නෙ නෑ..🤗

  • @sudathn
    @sudathn 4 ปีที่แล้ว +2

    කතාවක අවසානෙ පැහැදිලි මදි...

  • @erangaranasinghe1474
    @erangaranasinghe1474 4 ปีที่แล้ว +7

    පොරක් එච්චරයි කියන්න තියෙන්නේ...💯

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse 2 หลายเดือนก่อน

    Dear minister we are so proud of you and admires your knowledge and achievements, we love to have your support and service to our country, When NPP win this time please join them and serve our country-Thank you

  • @sathsitivili5649
    @sathsitivili5649 4 ปีที่แล้ว +1

    එදා පිටකොටුවට මම ආවේ අහම්බෙන් . ඒත් එම අරගලයට මම එකතු උනා. එතනින් පසු සටනට නායකත්වය දුන් අය මම ලඟින් ඇසුරු කළා. චම්පික ලඟින් ඇසුරු කළේ නැ. ඒත් මම ඈතින් ඔහුව නිරීක්ෂණය කළා. අවසානේ මගේ දේශපාලන තෝරාගැනීම ඔහු.

  • @yamunahewage7166
    @yamunahewage7166 4 ปีที่แล้ว +3

    දවස් 3 mochriye හිටියlu..අපරාධ යක් ආපහු ආවේ ...✂ කට කපන්නma තමයි බලන්නේ

  • @erangallage3151
    @erangallage3151 ปีที่แล้ว +1

    One man in our political landscape with an analytical mind who can possibly lead the country.

  • @Niwaduwata
    @Niwaduwata 4 ปีที่แล้ว +3

    වැඩක් ගන්න පුළුවන් මනුස්සයෙක් දේශපාලන මතවාද නිසා වැඩක් නොගෙන ඉන්නවා

    • @chandimawijesundera2542
      @chandimawijesundera2542 4 ปีที่แล้ว

      අවංකවම ඈ,
      ලොකු හේනකට, කුබුරු යායකට එහෙම පට්ට වැඩක් ගත්තෑකි මුගෙන්.

  • @dilkasilva38
    @dilkasilva38 4 ปีที่แล้ว +12

    Nadakin wasi ge putha

  • @samudayabhanuka3759
    @samudayabhanuka3759 4 ปีที่แล้ว +1

    Club wasanthawa ( Surendra wasantha perera) interview ekak apita laba denna.

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +16

    අනේ හරින් මේවගේ කාළකන්නි කපටි හිවල්ලු ගැන අහන්න දකින්න වත් කැමති නැහැ .මම දැක්ක හිරිකිතම උන් මූ හා රාජිත යා

    • @shaniperera1877
      @shaniperera1877 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මමත් එකඟ වෙනවා ,, 👍

    • @ole3067
      @ole3067 4 ปีที่แล้ว +1

      Kamathi naththan kata puka wahan hitu methana haminenne nathuwa

    • @shaniperera1877
      @shaniperera1877 4 ปีที่แล้ว +2

      අපිට ඕනෑම දෙයක් කියන්න පුළුවන් ,මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ,, කවුරුත් නටන්න අවශ්‍ය නැහැ

    • @geethanieadikari1721
      @geethanieadikari1721 4 ปีที่แล้ว

      Just because you don't like someone personally means you have no right to insult him/her. You know your comments reveal nothing but who you are. Please be respectful to others as in turn it is good for yourself.

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +2

      මමත් කැමතිම නෑ මේ කපටි මිනිහට. හොර බැල්මක් තියෙන්නේ

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว

    This guy is one of the ruthless crooks and mentality sick politician in Sri Lanka.

  • @lukeluke3283
    @lukeluke3283 4 ปีที่แล้ว +1

    MEA kalakanni menimaruwa Pana petin moochareyata daanna oonea MEA wagea kalakanni ratata heanayak

  • @nethmi.249
    @nethmi.249 4 ปีที่แล้ว +10

    Respect Character 🍀🍀🍀🍀

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +10

    අපරාද නිතිවිරොදි වැඩකරල දියනවාද කියලා අහන්න (අර බයික්. එක හප්පපු එක . ) පවු අර අහින්සක කොල්ලා. කොටි 50 වන්දියක් ගන්න ඔන

    • @jagathfernando9679
      @jagathfernando9679 4 ปีที่แล้ว +1

      රාජපක්ෂ ගෙ බොරු කටපාඩම් කල මෝඩයෙක් බව පැහැදිලිය ..පස්සෙන් ගිහින් හැප්පුවාම ,ඉස්සරහ වාහනය වැරදි වන්නේ වන්නෙ මොන රටේ ද ,

    • @geethanieadikari1721
      @geethanieadikari1721 4 ปีที่แล้ว

      Please know the facts before uttering.

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +2

      @@jagathfernando9679 ඒ උනාට මු ඒ කොල්ලව හප්පලා මාරු වෙන්න හැදුවේ. සොබා දහමෙන් පටිසන් දෙයි. වෙන කෙනෙක් වගේ නම් සදහටමටම ලයිසන් කැන්සල් කරනවා. මුන්ට ඒවා නෑ

    • @herathmudieyansalagamillaw8406
      @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +1

      තමා වාහනය එලවන් ඇවිල්ලා . වෙනත් කෙනෙක් රියදුරු හැට්යට ඉදිරිපත් කරපුඑක. වරදක්නොවෙද??

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว +1

      @@jagathfernando9679 පස්සේ ගියාද ඉස්සරහ කියලද කියන එක නෙවේ නේ මහත්තයෝ මෙතන ප්‍රශ්නේ.. තමුන් කරපු වැරැද්දට වෙන කෙනෙක්ව අල්ලපු එකනේ.. ඔය වගේ වැඩ තව කීයක් නම් කරලා ඇත්ද ?? මාට්ටු උනේ එකයි.

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว

    HELLO,,,,,,,,,,,,,HARINDRA JAYALAL.
    OYATA PISSUDA, MEWAN ,,,,,,,,,,,,DESHAPALUWO,,,,,,KALAKANNI GENNALA,,,,,BORU,,,INTERVIEWS THIYANNA,
    RATATA,,,,,,,,,,,,,,,OBIN WEDAGATH,,,,,,,WEDAK KARANAWAKO,
    GAHAK KOLAK ...........HITAWANAWAKO.....
    KALAKNNI BOORUWO,,,,,,,,,,,MINIMARUWO, STREE DUSHAKAO,,,,,,,,,,,,,,,,,,,,,GENNAGENA ....PISSUDA,,,OHETA,,,
    NODAKIN,,,,,KALAKNNI ,,,,,,SINHALAYA,,,,,,,,,,,,,,,,BORUWATA ,,,,KALAYA ,,,KANAWA,
    TH-cam ,,,,,,,,WALIN,,,,,,LEBENA THUTTU DEKAWENUWATA,,,,,,,
    RATA IDIRIYATA ,,,,,,,,,,,GENENNA,,,,,,,,WEDAKARANNA,
    THERUWAN SARNAI

  • @PJ-rz6gt
    @PJ-rz6gt 4 ปีที่แล้ว +5

    සජිත් ගෙ තාත්තා එහෙමනම්, සජිත් ප්‍රෙමදාස කියන්නේ එයාගෙ පුතා නෙමෙයි ද

  • @r.s.g.5106
    @r.s.g.5106 4 ปีที่แล้ว +7

    I like this person. Good luck Mr. Champika.
    Jayawewa!!!.

  • @sahankumara8302
    @sahankumara8302 2 หลายเดือนก่อน

    Buddagama wikunuwa. Kalayak

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +12

    කියන්න කනගාටුයි හරේන්ද්‍ර සහෝ මෙලොවට කොහෙත්ම වැඩක් නැති පුද්ගලයෙක් ,,, සමාවෙන්න video එක බැලුවේ නැහැ ,

  • @madushankabandara9257
    @madushankabandara9257 2 ปีที่แล้ว

    balla ilaga nadu waren hirema palayan

  • @fedgeek610
    @fedgeek610 4 ปีที่แล้ว +5

    අති දක්ශ නායකයෙක්...

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 4 ปีที่แล้ว +26

    ප්‍රේමදාසලගෙ භීෂණය ගැන නොදන්න අයට මේන් සාක්කි.

    • @gayankoongahage
      @gayankoongahage 4 ปีที่แล้ว +5

      Ehema welath meya ai a paththema hitagena inne.

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 4 ปีที่แล้ว +3

      @@gayankoongahage රැල්ලෙන් බලය ලබාගන්න.

    • @sumithrapedris9488
      @sumithrapedris9488 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @Don-px1fe
      @Don-px1fe 4 ปีที่แล้ว +1

      @@gayankoongahage දේශපාලනය කියන්නේ ඉක්මණින් වෙනස් වෙන දෙයක් සජිත් ප්‍රේමදාස කියන්නේ රණසිංහ ප්‍රේමදාස නෙමෙයි , 89 මහින්ද කියන්නේ අද මහින්ද නෙමෙයි , දේශපාලනයේ යථා ස්වරූපය දැනගෙන අපි කටයුතු කළ යුතුයි

    • @gj8795
      @gj8795 4 ปีที่แล้ว

      @@gayankoongahage Rata kanna.

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +11

    රනිල්. රනිල් ගොනා. ගොනා
    ගොන් පනතක් ගෙනා. . ගෙනා
    JRරැත් .. .. . නැට්ට.. . . . වනා
    ඒ පනතට.. . . එකඟ. .. උනා
    එහෙම.. කියල අපිත් . පෙලපාලි. ගියා ඉස්කෝලෙදි ගුටිත් කෑව.. තාම. මතකයි.. හරේන්ද්‍ර . මල්ලි ස්තුතියි. ඔබට. .. .. .. අපි අදත්. . මාලිමාවට.

  • @____wish___6817
    @____wish___6817 4 ปีที่แล้ว +5

    ❤️

  • @epleblomst91
    @epleblomst91 4 ปีที่แล้ว +6

    දැන් තේරෙනවද ප්‍රේමදාස යනු අමුවෙන් රටේ උගත් තරුණ පරපුරට කරපු දේවල් බලය ලබා ගත්තේද බලහත්කාරයෙන් බලය රදවාගත්තෙත් උපරිම චන්ඩිකමින් එවන් මීනීමරු තාත්තා ගේ පුතා සුරංගනා කතා කියමින් ජනතාව රවටා බලය ලබාගන්න උත්සා කරන්නේ රටට හා ජනතාවට ආදරයට නොවේ බලය ලබාගැනීම ්‍රඋදෙසා පමණයි බලය ලැබුනොත් එම බලය තබාගැනීම උදෙසා මොනවා නොකරයිද ? තාත්තා කල දේ පුතා නොකොලොත් උෟ නොට්ටිගේ පුතා වෙනවා සජිත් පසුපස යන ගොන් රැල මේවා සිතිය යුතුකාරනා . චම්පික ගේ ජනාධිපති සිහිනය කවදාවත් ඉටු වෙන්නේ නැහැ මහින්ද ලග හිටියට ඒ නිසයි මහින්ද ටවිරුද්ධව කටයුතු කරන්නේ ගොන් සජිය ගට් පිය උඩ කැගලා දක්කනවා අන්තිමේදී පච චම්පික බවට පත්වෙනවා 🤮🤮🤮🤮🤮👽👽👽👹👹👹💀💀💀🤡🤡🤡🐃🐃🐖🐖☠️☠️🐕‍🦺🐕‍🦺🐂🐂🐂

    • @dammia5993
      @dammia5993 4 ปีที่แล้ว +1

      Champika great.

    • @dammia5993
      @dammia5993 4 ปีที่แล้ว

      Mathakada walikada iragedara irakaruwan marapu Aya.

  • @nishshankafernando2432
    @nishshankafernando2432 4 ปีที่แล้ว +1

    Kalaya madi intirizzito tikath karanna

  • @Dr196903
    @Dr196903 4 ปีที่แล้ว +2

    The best politician in the present political circle of Sri Lanka. There are no gossip, conspiracy or slandering but just pure factual politics. He is potentially the next leader of the country to overcome the burden of debt and backwardness.

  • @kumarathungabasnayaka8061
    @kumarathungabasnayaka8061 4 ปีที่แล้ว +3

    බොරු බොරු පවුල් ජීවිතේ awl ඒකගෙ ජීවිතේ ma awul ගැණිය අදුර ganna ලොකු බුද්ධියක් පිරිමි යකු ta awasya ne මනුස්සකම vitarai ඕනෑ.

  • @ravipriya4884
    @ravipriya4884 4 ปีที่แล้ว +2

    Aparade dawas 3k hitiye

  • @chamika73
    @chamika73 4 ปีที่แล้ว +2

    rata karpu suprasidda charitayak!

  • @Coool-lj4wf
    @Coool-lj4wf 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ireshaperera7759
    @ireshaperera7759 4 ปีที่แล้ว +2

    Where is the other part of the discussion?.....

  • @TheMayura301
    @TheMayura301 4 ปีที่แล้ว

    Mawa gonnu nethuwa wedagath aya mawata ganna ,,,,,views oni nan ,nawaththala danna maka...man oyaga awa hamadama balanawa but dashpalana apa Boss Hamuduruwo kanak ganna ita wada goda hodai\

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +2

    Oyalage anduwane eten tawamath dega kanne e minimaru kallith ekkamane marayo tamai eten

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 4 ปีที่แล้ว +6

    මොන පකෙක්දබං මෙිි ගෙනැල්ලා තියෙන්නෙ බොරැකාරයෙක්.. මූ රටට ආදරේ එකෙක් නෙමෙයි මහින්ද වගේ බලයට කෑදර මිනිස්සු රවටන සුදු පිරැවටයකින් සැරසී සිටින බල්ලෙක්.... ගල් අගුරැ කොමිස් කාරයෙක්..

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +10

    කටුසු දේශපාලනයේ පිකාසෝ 🧭☎️🌷🐘🤬

  • @amararanasinghe6005
    @amararanasinghe6005 3 ปีที่แล้ว

    Api bless karanawa rate nayakaya vee daruwanta anagathayak hadanna kiyala.god bless you.

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 4 ปีที่แล้ว +4

    ලස්සන කතන්දරේ හදල කියනව!
    යුද්ධය ආරම්භ කරන අවස්තාව වන විට ප්‍රභාකරන් යුධ ශක්තිය අතින් ඉහලම තැනක හිටිය!
    යුද්ධය අවශ්‍ය වුනේ ප්‍රභාකරන් ටයි!
    රතනල , චම්පිකල කලේ ප්‍රභාකරන් ට ආරම්භයක් ලභාදීමයි!
    රටේ වාසනාවට වීරවරු පහල වෙලා ජයග්‍රහණය අපිට ලැබුනා!
    මුන් වෙස්මාරු කරල ජාතික නායකයෝ ලෙස පෙනී හිටිය!
    මම මේ වන විට මුන් ඔක්කෝගෙම වෙස්මුහුණු ගලවලා තියෙන්නේ!
    මේකා පල්ලියේ ඉත්තෙක්!
    මේ ලින්ක් එකට අදාල වීඩියෝ එකට මම දාලා තියෙන comments 2 බලන්න !
    th-cam.com/video/dNI46G-uv40/w-d-xo.html
    එතකොට මුන්ගේ යට ඇදුම් ජනතාව ඉදිරියේ ගැලවෙනවා !

  • @diadeeb4573
    @diadeeb4573 4 ปีที่แล้ว +3

    හරෙන්ද මහත්ත..වැඩ සටහන..බොහොම අසාවෙන්...බලන් උන්නා.කරට්ගියාවගෙ..නැවතුනා..ඉට්රිට්කත්..නැවතත් අපට .පෙන්නුම් කරන්න සලස්සන්න..ගොඩක් ස්තුතිය ඔබ ට.තෙරුවන් සරනයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      කියන කතා නොව කරපු දේවල් ගැන විස්තර කියවන්න. ඉහත දැක්වෙන ලින්ක්ස් ඔස්සේ ගොස් කරුණු පරීක්ෂා කර බලන්න.

  • @chamindapushpakumara5370
    @chamindapushpakumara5370 4 ปีที่แล้ว +3

    පාච රනවක චූ කරලා.බූදිය ගන්න.නැත්තමි සෙමෙර.යයි

  • @nuwankumara1867
    @nuwankumara1867 4 ปีที่แล้ว +3

    Adoo ethakota muda yudde karala thiyenne😆😆😆😆😆😂😂😂😂😂😂

  • @tharindudanushka7484
    @tharindudanushka7484 4 ปีที่แล้ว +4

    විද්මතෙක් තමා ඉතින්🙏🇱🇰😬

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 3 ปีที่แล้ว

    Palayan ponnaya yanna okawa wadasatahan walata ganna epa okun thmaia rata kawe rate nwwthiya walaluwe okuwa maddayata genall pumbanna epa api okkoma kamathi naha okata pacha tanawaka

  • @amaniruby6490
    @amaniruby6490 4 ปีที่แล้ว +2

    Kapati kairatika hora balmak tiyenne.hora wada mona tharam karala adda...owata daduwam labei...

  • @sandunbalasooriya6538
    @sandunbalasooriya6538 4 ปีที่แล้ว +2

  • @hathavariya2053
    @hathavariya2053 4 ปีที่แล้ว +4

    මට නම් මේ සුදු පාටට ඇදගෙන ඉන්න කෙනාව පේන්නෙම ඉස්සර කාලේ උසාවි ඉදිරිපිට තෙල් බෙහෙත් විකුණන වෙද රාළ කෙනෙක් වගේ. අඩු එළියට පැනපු "කනේ මයිල්" විතරයි. ඒකත් තියෙද මන්දා 🤔

  • @anuraherath5255
    @anuraherath5255 4 ปีที่แล้ว +2

    Quite Interesting discussion.

  • @shiranidamayanthi7100
    @shiranidamayanthi7100 4 ปีที่แล้ว

    Aiye Mata oyawa sambanda karaganna namber aka denna puluwanda

  • @jelliethegermanshephardsinsl
    @jelliethegermanshephardsinsl 4 ปีที่แล้ว +12

    සෝම හාමුදුරුවන්ට පිංසිද්ධ වෙන්න පාර්ලිමේන්තුවට ඇවිත් ඒ හාමුදුරුවන්ටත් නිග්‍රහ කරපු බල්ලෙක්..

  • @LondonBandara
    @LondonBandara 4 ปีที่แล้ว +3

    Interesting...

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 4 ปีที่แล้ว +14

    මෙයා තරම් අවස්ථාවාදී කමට ප්‍රතිපත්ථි වෙනස් කරපු සිංහල මිනිස්සු රවට්ටපු හිවලෙක් මේ ලෝකෙ තව නැතිව ඇති.

    • @jagathfernando9679
      @jagathfernando9679 4 ปีที่แล้ว +1

      උදාහරණ දෙන්න .....

    • @geethanieadikari1721
      @geethanieadikari1721 4 ปีที่แล้ว +1

      Please do not insult others not knowing the facts.

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත. මහා කපටි මනුස්සයෙක්

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว

      හැප්පිච්ච කොල්ලවත් ඉන්ටවිව් කලානම් හරි...

    • @Subscribe1000-n6h
      @Subscribe1000-n6h 4 ปีที่แล้ว

      @@geethanieadikari1721 Even his children and wife have left him because of his shameless, promiscuous, wicked character. What is the relationship between you and him to know more about him than his wife and children?

  • @ruchirajay3535
    @ruchirajay3535 4 ปีที่แล้ว +7

    subscribers 300 000ක් ඔබතුමා වටා එකතු වෙන්නත් කිට්ටුයි හරේන්ද්‍ර මහත්මයා..🙂
    මේ වැඩසටහනත් කලින් ඒවා වගේම හොදයි කියල මට හිතෙනවා.බුදුසරණයි දෙවි පිහිටයි දෙන්නම.❤☸

  • @chandimawijesundera2542
    @chandimawijesundera2542 4 ปีที่แล้ว +5

    දවස් තුනක් නෙවේ, හැමදාම හිටපංකො ඉතිං.
    අපිට පාංයැ, කාලකන්නියා

  • @LOVESTORY-st4em
    @LOVESTORY-st4em 4 ปีที่แล้ว

    චන්දෙ ට පෙර හිතන්න...
    th-cam.com/video/94URpqS0T1I/w-d-xo.html

  • @crandy5947
    @crandy5947 4 ปีที่แล้ว +2

    ⁣මරු

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +3

    ඒ දේවල් ඇස් දෙකින් දැකපු හිටපු ඇමැති තුමා ලැජ්ජා නැතුව රනිල් සජිත් එක්ක එක අසුනේ වාඩි උනා ලැජ්ජා නැද්ද ඇමැති තුමෝ ඔබ තුමාලා වගේ සත්තු තමයි රට ජාතිය පාවා දෙන්නේ ගෝටාභය මැති තුමාට ඇගිල්ල දික් කරන්න පෙර සිය දහස් වාරයක් සිතා බැලුවොත් හොදයි ඔබතුමා වගේ දුෂිත දේශපාලකයෙක් කොහොමද දරුවන් දේශපාලනයට යොමු කරන්නේ යහපත් පියෙකුට විතරයි එය කලහැක්කේ

  • @champjanlyn8740
    @champjanlyn8740 4 ปีที่แล้ว +2

    එහෙනම් මෙයා මාරම මාරයි .මාරයාටත් පොල්ලක් තියලා.😂

  • @diliniemasha2864
    @diliniemasha2864 4 ปีที่แล้ว +3

    Moratuwe engineerslata lajja krn nathuwa pttakata wela paduwe inna. Plz

  • @gamageruwan8573
    @gamageruwan8573 4 ปีที่แล้ว +7

    depath naya nohoth dawal migei ra daniyel...

    • @saliesaloulie7357
      @saliesaloulie7357 4 ปีที่แล้ว

      Harendre,champikete,uwamena keregatha, a, maunder, mahatheyae, madegahane, aye, ake, kela mute, Pamela, paleneye, bariwe, rate ,paleneyeheluwen, thami

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 4 ปีที่แล้ว +5

    You should be in the parliament you are one of the greatest politician