ගෝඨට බෑ කියල මුලින්ම කිව්වෙ මම | නිකං දේශපාලකයට දොස් කියන්න එපා | Patali Champika Ranawaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2023
  • ගෝඨට බෑ කියල මුලින්ම කිව්වෙ මම | නිකං දේශපාලකයට දොස් කියන්න එපා | 2023-10-02
    එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ Asian Mirror අලුත් පාර වැඩසටහන
    #PataliChampikaRanawaka #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

ความคิดเห็น • 35

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 9 หลายเดือนก่อน +11

    වටින චරිතයක් සමග වටින සාකච්ඡාවක්.ගොඩක් ඉස්තුතියි.හිරු දෙරනින් සහ රාජපක්ශලාගේ මීඩියා වලින් සහ දැනට ජවිපෙන් යට ගහන්න හදන චරිතයක් එක්ක සාකච්ඡා කලාට.

  • @sonalkurey3683
    @sonalkurey3683 6 หลายเดือนก่อน +1

    වැදගත් අදහස් මාලාවක්

  • @sonicesb
    @sonicesb 10 หลายเดือนก่อน +6

    "ඊළඟ ජනාධිපතිවරණ ප්‍රථිපල බලන් ඉන්න උගත් දක්ෂ පිරිසක් බලන් ඉන්නවා" - 100% ඇත්ත... උන්ගෙන් හුඟක් උන් 35,40 පැනපු ජිවිතේ දැකපු ඉගෙනගන, රැකියාවක්, business කරලා අත්දැකීම් තියෙන පිරිසක්. නව ගිලෙද්දීම පනින මීයෝ වගේ බයේ නොදිව්ව , ලංකවේ ඉඳන් ගේමක් ගහලා ලංකව ගොඩ දාගන්න try කරන set එකක්. උන් ලංකාවේ ඉන්නවද නැද්ද කියන අන්තිම තීරණය ඒ මැතිවරණ ප්‍රතිපලය ට භාර දීල ඉන්න පිරිසක්. ලක්ෂ ගානක් ඇති. ඒ ඔක්කොම ඉන්නේ මේ මතයේ... උන් ටික තමා මේ රට ගොඩ ගන්න පුළුවන් ඉන්න අන්තිම පිරිස... යුද්ධයක, Football match එකක නම් last defence line එක... last defence line එක බිඳුනා කියන්නේ වැල open. කිසිම නැවැත්වීමක් කොහෙත්ම නැහැ... සුනාමියට ගිය වගේ සේරම යනවා... මේකේ දොස්තරයෙක්, ඉඞිනෙරුවෙක්, තියා වැඩක් කරන්න පුළුවන් මේසන් බාස් කෙනෙක්වත් හොයාගන්න බැරි වේවි. ඊට පස්සේ මොකා බලයට ආවත් මේක ගොඩ ගන්න බැහැ !

  • @shanthakulasekara2166
    @shanthakulasekara2166 9 หลายเดือนก่อน +2

    Excellent

  • @erangallage3151
    @erangallage3151 8 หลายเดือนก่อน +1

    The man for the hour

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 9 หลายเดือนก่อน +2

    වෙන දෙයක් නැහැ දනයයි බලයයි රට ඉවරයි

  • @Silva768-z3t
    @Silva768-z3t 7 หลายเดือนก่อน +1

    අනුර.. වැනි කයිවාරුකාරයන් වැඩක් නෑ

  • @rohanaelvitigala
    @rohanaelvitigala 9 หลายเดือนก่อน +3

    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

    • @swarnajayasinghe9331
      @swarnajayasinghe9331 6 หลายเดือนก่อน

      මේක බලන දරැවනේ තමන්ගේ අවුරැදු 60 ,70 පැනපු 52:46 🎉දෙමවුපියන්ටමේ ටික තේරැමි කර දෙන්න. එයාලා ඉන්නෙ කැපුවත්😮කොල,කැපුවත් නිල් කියන තැන.ඒ වයසේ විසාල චන්ද ගගනනක් තියනවා.ඒ ටික හරවනඑක ඔයාලගෙ යුතුකමක්.ජයවෙිවා චමිපිකට

  • @Silva768-z3t
    @Silva768-z3t 7 หลายเดือนก่อน +1

    Port city එක හදන්න කළුගල් මදි කියපු අනුර.....කොච්චර මෝඩ දේශපාලකයෙක් ද

  • @Silva768-z3t
    @Silva768-z3t 7 หลายเดือนก่อน

    රනිල් ,පාඨලී කියන්නේ බුද්ධිමත් දේශපාලකයන් ....

  • @dhanushkachamee68
    @dhanushkachamee68 9 หลายเดือนก่อน +1

    අනේ බොරු කියන්නෙ නැතුව ඉදහන් ඉස්සරලම ලාල් සහෝදරයා තමයි කිවුවේ ගෝට දුර්වලයි කියලා අනේ අනේ ඔයාගෙ අලුත් පාරට ඇයි කුනු වෙච්ච එකෙක් ගෙන්නුවේ

  • @ukuk1581
    @ukuk1581 9 หลายเดือนก่อน

    මෙයත් ඇමතකම් දෑරුවා.
    😢😢😢😢

    • @erangaj
      @erangaj 8 หลายเดือนก่อน +2

      අනුර කුමාරත් ඇමතකම් දෑරුවා.

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe6322 7 หลายเดือนก่อน

    ජවිපෙ එක්ක තියෙන ගේම මෙයාගේ තවම ඉවර නෑ.

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 7 หลายเดือนก่อน

    රට වලපල්ලට යවන්න සවියදුන් සුදුපිරුවට පුරෝහිතලා. බණ ම කියපල්ලා. ගම්මංපිල අනිකා.නිදහස් අධ්‍යාපනයෙන් තැනකට අැවිත් රට බංකොලොත් කරනකන් බණ කිය කියා හිටපු නරුමයෝ......

  • @chandanakariyawasam5997
    @chandanakariyawasam5997 7 หลายเดือนก่อน

    නෑ බං. කලින්ම ඒ කතාව කිව්වෙ ලාල් කාන්ත. ඔහු කිව්වෙ ගෝට කියන්නෙ රාජපක්ශලා ගෙ පව්ලෙ දුර්වලතම මිනිහ කියල. ලාල් ඒක.කිව්වෙ ඔහු ජනාධිපති වන්නට පෙර මේ මාද්‍ය තඋල ඒ වීඩියෝව තියනව . හැකිනම්.ඊටකලින් පාටලී කියපු කතාවක වීඩියෝවක් දමන්න.

    • @lalherath1406
      @lalherath1406 3 หลายเดือนก่อน

      ගෝට විතරක් නෙවෙයි යකෝ මුලු රාජපක්ෂ පවුලම දුර්වලයි. ඔක අපි කිව්වෙ 2005 දි. තොපෙ ජෙප්පොයි පාටලීලයි තමයි ඔය කාලකන්නි පවුල ගෙනත් රට කෑවෙ

  • @Premasiri471
    @Premasiri471 9 หลายเดือนก่อน

    පලාපකයා

  • @amilahettige4547
    @amilahettige4547 10 หลายเดือนก่อน +1

    හරියටම කීවේ ලාල්කාන්ත රාජපක්ෂලාගේ දුරැවලම එකා

  • @ruwanbandara6392
    @ruwanbandara6392 10 หลายเดือนก่อน

    Wade hariyatama danna ekek katha karanawa phoo

  • @munasinghe825
    @munasinghe825 10 หลายเดือนก่อน +1

    ඔය සියලුම පාලකයින් සමග පෙම් කරපු ඔබට යා යුතු මගක් නැත.

    • @mr.mudiyanse
      @mr.mudiyanse 5 หลายเดือนก่อน

      හැමොම හැමෝ එක්කම පෙම් කරල තියනව බ්‍රෝ 😂

  • @mudaligemudali2944
    @mudaligemudali2944 9 หลายเดือนก่อน +2

    එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය( NPP )මාලිමාවෙි ජයග්‍රහණය සඳහාම එකතුවෙන්න . එය රටෙත් ඔබෙත් අනාගතය සරුසාර කරනවා නිසැකයි.

    • @lllllll1685
      @lllllll1685 9 หลายเดือนก่อน

      අප්සට් උනත් පහයිනෙ🤣🤣

    • @mudaligemudali2944
      @mudaligemudali2944 9 หลายเดือนก่อน

      @@lllllll1685 තවත් මොනවාද වෙන්න තියෙන්නේ .....රෙද්දෙ රෙවිලා තට්ටම් දෙක ඇලිලා 😆

    • @sumanarathnaabeysiriwarden7506
      @sumanarathnaabeysiriwarden7506 8 หลายเดือนก่อน

      Excellent .sir

    • @liyanagejaanappriya648
      @liyanagejaanappriya648 8 หลายเดือนก่อน +1

      මොකක් ද ඔවුන් ගෙ ආර්ථික සැලසුම් සහ දිශානතිය?

    • @liyanagamageashanshamika9513
      @liyanagamageashanshamika9513 6 หลายเดือนก่อน

      උබල වගේ නූගත්තු තමා හදනව කිය කිය උඩපනින්නෙ අනුරලගෙ සමාජ වාදයෙන් හැදුනු රටවල් නෑ යකෝ චීනෙ තියෙන්නෙත් සමාජ වෙලදපොල ආර්තිකයක් .. මීහරක් වගේ මාලිමාව මාලිමාව ගගා හිටපන්