මගේ ළමයි විභාග පාස් උනාම රටම දන්නවා,ඒකෙ හංගන්න දෙයක් නෑ | Patali Champika Ranawaka | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2023
  • #lahirumudalige #politics #srilankacricket
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 198

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 10 หลายเดือนก่อน +16

    බාරගත් සෑම අමාත්‍යංශයක්ම ලාබ ලැබු දක්ශ උගත් ක්‍රියාශීලී රටට ආදරයකරන දුප්පත් ජනතාව ගැන හිතන පාර්ලිමේන්තු වේ සිටින වැදගත් නායකයකි. ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @myself2891
    @myself2891 10 หลายเดือนก่อน +19

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කෙනෙක්, කෙටියෙන්ම කියන්වා නම් සනත් නිසාන්තලා, ජොනිලා, රත්තන් වගේ උන් එක්ක බලන කොට සුපිරි මොලයක්. වැඩ්ඩෙක්

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 10 หลายเดือนก่อน

      😁😁😁

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 10 หลายเดือนก่อน +1

      😂😂😂😂😂
      පක්ෂෙන් පක්ෂෙට පනින්න නම් දක්ෂයි 😂😂

    • @sandy_2314
      @sandy_2314 10 หลายเดือนก่อน +1

      😂😂 Kollekwa accident krla panala giye eka wendati

    • @myself2891
      @myself2891 10 หลายเดือนก่อน

      @@sandy_2314 අනේ බන් මේ ලොකේ එකම ඇක්සිඩන්ට් එක උනේ මුගේ අතින් විතරක් ද? ඒක ඇක්සිඩන්ට් එකක් මිස තිතලා කරපු දෙයක් නෙවෙයි. මටනම් එක රැපියලක වාසියක් පාටලීගෙන් නෑ. මම කියන්න්නේ පේන්න තියන ඇත්ත

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 10 หลายเดือนก่อน

      Pitipassen awith happy wahama kawuda wera Di? .

  • @kumarapathirana9553
    @kumarapathirana9553 10 หลายเดือนก่อน +14

    මචං ලහිරැ මීටපස්සේ මේ වගේ මිනිස්සු එක්ක දාර්ශනික මට්ටමේ ප්‍රශ්නත් අහන්න ප්‍රශ්න කරන්නාට නොතේරැනත් අහන්න කැමැති ගොඩාක් ඉන්නවනේ.

  • @shanthaperera-tp7sz
    @shanthaperera-tp7sz 10 หลายเดือนก่อน +11

    මෙයා නොහිටි පක්ෂයක් නැහැ. හොඳ වව්ලෙක් !

  • @VijithaHerath-oj9gm
    @VijithaHerath-oj9gm 10 หลายเดือนก่อน +5

    ලස්සන හෝ අවලස්සන කියන දේ බෙදලා වෙන්කරන තැන කොතනද!
    පාඨලී කියපු දේට අනුව බලද්දි ලංකාවෙ බහුතරයක් හිතන දෙයක් තමයි ලස්සන කියන කැටගරියට අයිති නැති පිරිස තමයි දක්ෂ, ඒ පිරිස හිතාගෙන ඉන්නෙත් එහෙමම තමයි, එයාලා හැසිරෙන්නෙ වෙනම කාණ්ඩයක් විදියට, එයාලා අගය කරගන්නෙ එයාලගෙ කාණ්ඩෙ අයව විතරයි, ඒකෙන් වෙන්නෙ අර ලස්සන අය කියලා අයින් කරලා ඉන්න අයට රඟපාන්න හොඳ චරිත නැති වෙන එක, ගීතා, මාලනී, සබීතා ගැන පාඨලී හිතාගෙන ඉන්න විදියනම් හරි ගොං.
    කරුණාකරල මෙ වැනි වැඩසටහන් වලට ගෙන්වන අයගෙන් ප්‍රශ්න අහද්දි ඔවුන්ගේ විශය පථයට අදාල දෑ පමණක් අහන්න.
    පාඨළි වැනි කිසිම ක්ශේත්‍රයක නිපුණතාවක් නැති කටින් වැඩදාන නිකමුන් ගෙන්වා ඔබ කරන්නෙ ප්‍රේක්ෂකයා හෑල්ලු කිරිමක් ලහිරැ

  • @user-zl7df1ov5j
    @user-zl7df1ov5j 10 หลายเดือนก่อน +3

    මහ සිනමාකරැ සත්‍යජිත් රායි සැබෑ මාලිනියි රන්මැණිකා චරිතෙයි දැකලා දිල්ලි ජාත්‍යන්තර උලෙලේදි ⁣ගෞරව සම්මානයක් සදහා ඇයව නම් කලේ ඇයගේ සැබෑ ලස්සනයි ඒ චරිතය සදහා ඇය දැක්වු දක්ෂතාවය සහ කැපවිමයි දැකලා. උලෙලේදි ඉතා ලස්සන ඔසරියකින් සැරසුනු සැබෑ මාලිනි දැකලා ඔහු ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගෙන් අහනවා මේ ඒ නිලියමද..මේ තරම් සුරැපි ඇය මේ තරම් කැත වෙන්න කැමති වුනාද කියලා .. නළුනිලියන්ගේ හැකියාවන් මනින්න මේ අයට තියෙන සිනමා දැනුම මොකද්ද. ඉතිහාසේවත් කරැණු නොදන්න මේ අය⁣ට තියෙන්නේ රටම අන්දන හැකියව මිසක් වෙන මොකද්ද

    • @prabodhabandara2058
      @prabodhabandara2058 10 หลายเดือนก่อน +1

      ඊතින් බන් සිරා කතාව තමයි කියන්නෙ පරණ නිළියන්ගෙ පොඩ්ඩක් බලන්නකො එකම චරිත එකම වගේ කතාවෙ නම විතරයි වෙනස් වෙලාවකට පේනවනෙ මෙලෝ රහක් නෑ කියල අර ඉතින් එයාල වය්සත් එක්ක ලංකාවෙ කොහොමත් පුද්ගල වන්දනාව ඉහලින්ම තියෙනවනෙ. දුලීකා මාරපන, ජැක්සන් ඇන්තනී, චාන්දනී , ශ්‍රියන්ත මෙන්ඩිස් , මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා , දිල්හානී ඒකනායක අන්න නලු නිලියො කතාවෙන් කතාවට ඒ චරිතවල ජීවත් වෙනව කතාවෙන් කතාවට කලින් එකේ කරපු චරිතෙ අමතක වෙන තරමට රගපානව මගේනම් සිරාම නලු නිලියො එයාල තමයි. පරන සෙට් එක සෙට් නෑ ඉතින් පුද්ගල වන්දනාව නිසා දැන් වයස නිසා හිත රිද්දන්නත් බෑනෙ 😂 මාරයි රංග පෞර්ශය කිය කිය ඉන්නව සෙට් නෑ ඉතින් ඒ උනාට ජෝ අබේවික්‍රම තමයි පරණ සෙට් එකෙන් සුපිරිම නලුවෙක් කියල කියන්න පුලුවන් කෙනා අනිත් අයනම් වැඩක් නෑ ඉතින් ගස් වටේ නටන්න හොදයි.

  • @bluesky1042
    @bluesky1042 10 หลายเดือนก่อน +27

    මෙයා හොද smart හොරෙක් අනිත් එවුන්ට මොලේ නෑ, ඒක නිසා අහුවුනා, මෙයා ගහන ගැහිල්ල අල්ලන්න අමාරුයි මොකද මොලෙන් ගහන්නෙ , හැබැයි කම්බ හොරෙක් , දන්නො දනිති

    • @lillyd4628
      @lillyd4628 10 หลายเดือนก่อน +6

      නිකම්ම හොරා නොකිය කියන්න කොහොමද මොකෙන්ද හොරකම් කලේ?

    • @bluesky1042
      @bluesky1042 10 หลายเดือนก่อน

      ​@@lillyd4628 පුළුවන් නම් මෙයාලගේ accounts බලන්න රට පුරා තියන දේපල මෙයාගෙ නෑයන් කලින් හිටපු තත්ත්ව, එතකොට මෙයාගෙ අනියම් බිරියන්ට ගෙවල් සල්ලි දීල තියෙන දේවල් බලන්න, මෙයා ගැන හොදට දන්න කෙනෙක් හොයාගන්න,තව විස්තර තියෙනවා ඒවා කිව්වොත් පාඨලී දැනගන්නවා කවුද මේවා කිව්වේ කියලා, දන්නො දනිති, උඹල පව් බං කාටවත් කඩේ යන්න එපා,

    • @Coool-lj4wf
      @Coool-lj4wf 5 หลายเดือนก่อน +2

      චරිත ඝාතන කරන්න එපා. ඔය කරන චෝදනාව ගරු අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන්ද?

    • @Coool-lj4wf
      @Coool-lj4wf 3 หลายเดือนก่อน +1

      ජෙරි කැප්පෝ දන්නේ අපහාස කරන්න විතරයි

  • @slwenom6797
    @slwenom6797 10 หลายเดือนก่อน +4

    👍👍

  • @indrar1945
    @indrar1945 10 หลายเดือนก่อน +4

    ලහිරු මේ වගේ හොරුත් එක්ක ඔයා කතා කරන්න එපා .මොකද මේ කාලකන්නි තමා 2015 යහපාලන කැඳහැලිය ගෙනල්ල රට කෑවේ. මුන්ගේ බයිලා දැන් අහන්නේ නෑ කවුරුත්.

  • @salad-oo9to
    @salad-oo9to 10 หลายเดือนก่อน +3

    පුද්ගලික අංශෙට අට පහ කලුකරන පඩංගු ගන්නෙ නෑ ඒකනෙ උන් දියුණු උනේ රාජ්‍ය අංශෙට ඔය කියන උන් පුරවපු නිසා තමයි පොලවටම හාන්සි වෙලා තියෙන්නෙ ...පිස්සු මෙයාට

  • @anandasomasiri668
    @anandasomasiri668 7 หลายเดือนก่อน

    Tap on a clip to paste it in the text box.

  • @oshandinushka2448
    @oshandinushka2448 10 หลายเดือนก่อน +25

    පට්ට පල් හොරෙක්. මට පේන්න බෑ මේකව.
    මූත් වග කියන්න ඔනෙ රටට මෙ වෙලා තියන දේට.

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 8 หลายเดือนก่อน

      😂😂 පුන්චම්මා ගෙ පුතෙක්

  • @sampathm3772
    @sampathm3772 10 หลายเดือนก่อน +14

    අය්යෝ ලහිරු ඔයවගේ ගෝතයෝ ගේන්න එපා බන්

  • @kping6740
    @kping6740 10 หลายเดือนก่อน +2

    තමන්ට ඒ විශය ගැන දැනුමක් නැතිව ඒ ගැන කතා කරන්න අයිතියක් නෑ. මුන්ට දේශපාලන යත් හරියට බෑ අනිත් අයව තක්සේරුව කට ලක් කරන්න සිනමාව ගැන දැනුමක් වත් සුදුසුකමක් වත් නෑ. පාර්ලිමේන්තුව තුල පච ගහ ගහ ඉන්න නිකන් පිනට කන හිවල්ලු.
    මාලනිගේ අතක මයිලක වටිනාකමක් නැති අපතයෙක් මූ

  • @champaratnayake7181
    @champaratnayake7181 10 หลายเดือนก่อน +2

    ☸👍

  • @thushansanjeewan3432
    @thushansanjeewan3432 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @YourlocalMCworkor
    @YourlocalMCworkor 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @SKA-uo7ts
    @SKA-uo7ts 9 หลายเดือนก่อน +1

    ❤️👍

  • @percywick7005
    @percywick7005 10 หลายเดือนก่อน +1

    පන්සල් උගස් තියලා පාර්ලිමේන්තු ගිහින් ගල් අඟුරු වලින් කෙලලා ආව 🤣🤣රටම දන්නවා

  • @chamidu1990
    @chamidu1990 9 หลายเดือนก่อน +1

  • @champaperera8487
    @champaperera8487 10 หลายเดือนก่อน +2

    කාන්තාවන්ට කොහොමද සලකන්නෙ ,ගෙදර සලකපු හැටි දන්නේ තමුන්ම තමයි .

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 10 หลายเดือนก่อน +36

    👍👍.. බාරගත් හැම ආමාත්‍යශේයක්ම ලාබ ලැබු එකම වැඩකරු👍

    • @sar7463
      @sar7463 10 หลายเดือนก่อน +13

      කරා පම්කක්...ගල් අගුරු හොරා හැම තැනම යකඩ මිනිසා කිය කිය බෝඩ් ගහ ගහ ගියා මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්....අපිට අමතක නෑ මූව...ගෙම්බා🤣

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 10 หลายเดือนก่อน +4

      ෆයිල් තීනවා ද😂. ලපකුමාර ට කිහාන් නඩු දාන්න කියල

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 10 หลายเดือนก่อน +5

      හරි විනෝදයි මේ හෑලි 😝😝

    • @sar7463
      @sar7463 10 หลายเดือนก่อน +7

      @@sampathsandaruan2327 ෆයිල් ඕන් නෑ අන්ධයෙක් නෙමේ නම් බලාගන්න තිබ්බා කොළඹ බස් හෝල්ට් ගානෙ තිබ්බ උබලගෙ කෙරුමගෙ බදු සල්ලි නාස්තිය...යකඩ මිනිහා නෙමේ ගෙම්බා...පක්ෂ කීයක් ඇටෙව්වාද මෙයා..මූ කවදහරි ලොකුම තැනට යන්නලුනෙ ඉන්නෙ..යයි යයි කියල තමා බය🤣

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 10 หลายเดือนก่อน +1

      හැමිනෙන්න නැතිව හොරකන් කරල තීනවා නන් නඩු දාපන් 😂

  • @dimankumara2327
    @dimankumara2327 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 10 หลายเดือนก่อน +23

    2005 ඉඳන් 2015 වෙනකම් රාජපක්ෂලට කරන්න පුලුවන් සේරම පක්කලිකම් කරලා දැන් වැදි බණ දේශණා කරනවා.. හරි විනෝදයි මේ තක්කඩියා 😅

    • @alabawa7381
      @alabawa7381 10 หลายเดือนก่อน +4

      උබ ජෙප්පෙක් නෙ...😅

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 10 หลายเดือนก่อน +3

      ලපකුමාර ෆැන් කෙනෙක් 😂

    • @lllllll1685
      @lllllll1685 10 หลายเดือนก่อน +2

      94 ඉදං චන්ද්‍රිකාටත් පක්කිලිකං කරල මහින්දගෙත් පුක හෝදල දැන් 75 වසර සාපෙ ඉවර කරන්න එනව කියහංකෝ🤣🤣🤣🤣🤣🤣

    • @lllllll1685
      @lllllll1685 10 หลายเดือนก่อน

      සුපිරිම ගූ ජෙප්පෙක් හැමතැනම රීලා🤣🤣🤣

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 10 หลายเดือนก่อน +1

      sira

  • @lakmalkumara8187
    @lakmalkumara8187 10 หลายเดือนก่อน +15

    සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. මුන්ගේ මේ කයිවාරු වලට අහු වෙනවා අප්ප ...ශිට්..
    ඕනෑම තත්වයක් තමාගේ වාසියට හරවාගැණීමේ දක්ෂයෙක් ට දේෂපාලකයෙක් පුළුවන් විය හැක. එයයි කලාව ඕනෑම අවස්ථාවක්. වාසියට හරවාගැනීමේ දක්ෂයෙක්..දේශපාලන හොඳින්ම.කරනු ඇත්..

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 10 หลายเดือนก่อน +2

      ලපකුමාර හොදයි ද😂

    • @lakmalkumara8187
      @lakmalkumara8187 10 หลายเดือนก่อน +2

      @@sampathsandaruan2327 ඒකත් එච්චර තමයි. මේක ඉතිං දූෂණය අඩුම සහ යහපතක් කරන්න උවමනාව වැඩිම එකාට තමා අපිට කැමති වෙන්න වෙන්නෙ . මේ ලෝකෙ ඉතිං තණ්හාව කියන එක තියෙනකං ඔය කපටිකම නැති වෙන්නේ නෑ..

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +1

    ලංකාවෙ චිත්‍රපට බලන්නෙ නෑ ලු වැඩිය
    පව් අප්පා
    හි හි රැසියන් බලන්නෙ
    හඳගමගෙ චිත්‍රපටිය මොකක්ද කියන්නවත් දන්නෙ නෑ

  • @user-zl7df1ov5j
    @user-zl7df1ov5j 10 หลายเดือนก่อน +2

    ඇත්තම කතාව:
    පාඨළී කැතයි.
    පාඨළි අජූතයි.
    හැබැයි,
    පාඨළි රඟන්න දක්ශයි.

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +1

    හි හි ප්‍රධාන දේශපාලුවෙක් කියලා ලහිරැ ඇන්දුවා නේ තච්ඡපුටව 😅😅😅😅

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +1

    සමහරැ 😅 ඔන්න කච්ඡපුට පිපිරෙනවා

  • @bandupalalokuranamuka9950
    @bandupalalokuranamuka9950 10 หลายเดือนก่อน

    මේ ළඟදි මෙයාගෙ දේශනයකින් බන්ඩාරනායකලාගෙ ගුන ගායනයක් ඇහුනා.
    එන පොට පැහදිලියි.
    මිනිස්සුන්ව අන්දලා තමන් ගොඩ යන ගොඩට ඔබතුමාත් දැන් නොදැනිම වැටිලා.
    පෙන්නන්න හදන තත්වය සහ ඔබතුමාගෙ භාවිතාව අතර ලොකු පරතරයක් තිබෙන බව ළඟින් නිරීක්ශනය කරන කාට උනත් පැහැදිලියි.
    මිනිස්සු අන්දලා කාත් එක්ක එකතුවෙලා හරි ගොඩයන එක නොවෙයි. මිනිස්සුන්ව දේශපාලනිකව මේ ගොහොරුවෙන් ගොඩදාන්න, මිනිස්සු දේශපාලනිකව ගොඩනගන්න අවංක උත්සාහයක් නොගෙන කරන මේ වැඩ පිලිවෙල පැහැදිලිවම අවස්ථාවාදය,තක්කඩිකම,

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 10 หลายเดือนก่อน +19

    මේ ඉන්නෙත් ලංකාව මේ තත්වෙට ගෙනාව හොද හොරෙක් තමයි..මේ ඉන්නෙත් බොල් චරිතයක් තමයි..හොර දේශපාලුවන්ට ආයෙ සමාජෙ තැනක් හදන්ඩ එපා ළහිරු

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 10 หลายเดือนก่อน +3

      ලපකුමාර ෆෑන් කෙනෙක් නෙද ඔයා😂

    • @NethuShashi01
      @NethuShashi01 10 หลายเดือนก่อน

      ​@@sampathsandaruan2327oyaa baiyekne

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 10 หลายเดือนก่อน +3

      @@sampathsandaruan2327 උබෙ අම්ම

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 10 หลายเดือนก่อน

      පුන්චම්මා ද😂

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 10 หลายเดือนก่อน

    17:56 17:58 17:58

  • @mallicreations1146
    @mallicreations1146 10 หลายเดือนก่อน +1

    පාඨලී කොච්චර දක්ෂ නායකයෙක් වුනත් පොදු මතයකට එන්න බැරිකම හි න්ද විනාශ වෙලා කියලයි මං නං හිතන්නේ. විපක්ෂයේ පොදු මත වල එතුමා නෑ. තනියම ජයග්‍රහණය කරන්නට තරං එතුමාට ජන මතයකුත් නෑ. වෙලාවකට සජිත්ට බයිනවා. තවත් වෙලාවක ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරනවා. පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන වෙලාවේ මෙතුමා ඩලස් අලහප්පෙරුම මැතිතුමා වෙනුවෙන් සිටියේ නෑ.

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 10 หลายเดือนก่อน +13

    ලොකු කතා විතරයි . දුස්ට,දෙශපාලන තිරිසනෙක්, අර තො හප්පපු කොල්ලාට සාදාරනයක් කරපිය. 😮

  • @hiraniwarnasooriya4616
    @hiraniwarnasooriya4616 9 หลายเดือนก่อน

    ඇහෙනවා මදි 😢

  • @AjithUdagepolla-br5sw
    @AjithUdagepolla-br5sw 10 หลายเดือนก่อน

    Dupat pawulakin awa mam rasawak karat nathnam kohamada loku pohsatak une dawyo dela wanna aty mage hite

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 7 หลายเดือนก่อน

    Bawana thambi thrstha wadiyo kalaguna viparyasa athi karala ratama naya karawana vidiha api es dekatama dakka. Ai Ubala awa ungen ahala midiya walin minissu Danuwath karanne naththe. Otu kiri rahaida

  • @kingsleynis7942
    @kingsleynis7942 5 หลายเดือนก่อน


    Much better than Anura, Sajith

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 10 หลายเดือนก่อน +21

    ඉතා දක්ෂ දේශපාලනඥයෙක්. ඉතා ගරු කරන පුද්ගලයෙක්. හරිම ආදරණීය යි. ස්තූතියි ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධව මෙම වැඩසටහනට. 🙏❤️

    • @sandy_2314
      @sandy_2314 10 หลายเดือนก่อน +1

      😂😂

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 10 หลายเดือนก่อน +1

      මාර දැනුම ක් තියෙන්නේ පාට ලිලිලි ගැන 😂😂😂😂

    • @shashikahettiarachchi4309
      @shashikahettiarachchi4309 10 หลายเดือนก่อน

      @@ashokawijetunga5131 😅😅😅

  • @hikkaganster2008
    @hikkaganster2008 10 หลายเดือนก่อน +6

    ඇයි මේ වගේ තක්කඩි ගෙන්නන්නෙ වෙන උන් නැද්ද යකෝ රටේ..මේ වගේ ආල්ටේසන් පින්නයො ගෙන්නන්නෙ 😒😠

    • @D.S.N833
      @D.S.N833 10 หลายเดือนก่อน

      😂😂😂

  • @lasanthasagara588
    @lasanthasagara588 10 หลายเดือนก่อน +20

    ජාතිය, ආගම විකුනලා පර්ලිමන්ට් එකට රින්ගපු කෙනෙක්, 2005 ඉදන් 2019 වෙනකන් කැබිනට් එකෙ ඉදපු රට මෙ තත්ත්වයට ගෙන්න සම්බන්ද කෙනෙක්

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +1

    කෙහෙල්මලක් කවර් සෝන්ලු හොඳ 😅😅

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +1

    තුවාල ඔපරේෂන් කරනවලු 😅😅😅

  • @percywick7005
    @percywick7005 10 หลายเดือนก่อน +1

    අලි බබා සහ හොරු හතලිස් තුන 🤣🤣🤣තමයි මූ

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +1

    බිරිඳ ගැන වචනයක් නෑ
    කතා කරන්න බෑ ඒ ගැන
    කාන්තාවන් ගැන කතා කරන්න කාන්තාවකට සලකන්න නොදන්න මිනිහෙකුට පුලුවන්ද 😅

    • @slhermit
      @slhermit 10 หลายเดือนก่อน +1

      why do you want to know about his personal life?

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +1

    විකාර කියවනවා 😅😅
    ගෙදර ඉන්න කාන්තාවට සලක ගන්න බැරි මිනිහා කොහෙද අනිත් කාන්තාවන්ට සලකන්නෙ 😂

  • @kingsleynis7942
    @kingsleynis7942 5 หลายเดือนก่อน

    Champika who are you? What you dont know? Knw any subject to the best
    You knw SaaS what a great job.
    Is Kari Namal rajpakhora know any?
    Get rid all those goons
    Good luck Champika ♥️👍🌹

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +1

    මැන්ටල් මෙයාට. මාලිනි කොපමන දක්ෂද 😮

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 7 หลายเดือนก่อน

    ඔබ මාලිමාවට එන්න්‍🌹🌹🌹😉🌹😉😉😉

  • @sar7463
    @sar7463 10 หลายเดือนก่อน +11

    ගල් අගුරැ හොරා, යකඩ මිනිසා😂😂😂

  • @samindakarunaratne5217
    @samindakarunaratne5217 10 หลายเดือนก่อน +1

    මුුත් රූකඩයක්
    ජාතිවාදය අවුස්සලා
    ඏාර්ලිමේන්තු අාපු පරයෙක්
    උබලා ගැන බලාගන්නමි.
    පරිස්සමෙන් හිටපන් ලොක්කා,,

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน

    යාල 😅😅😅

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 7 หลายเดือนก่อน

    🙏 හොරණ තක්සිලා පාසලේ ආදි ශිෂ්‍ය යෙක් වූ, මීවනපලානේ අරහතුන් වහන්සේ ගේ "සං' දේශනාව ට සවන් දී තියෙනවා ද?🙏 නැති නම් අද මැ සවන් දී , හොද බෞද්ධ යෙක් වන්න.🙏 සුවපත් වේවා නිරෝගී වේවා

  • @hac2083
    @hac2083 10 หลายเดือนก่อน +1

    Lahiru aiye me sakkili ekka interview karanne natiwa e time eke parawal wala inna ahinsaka ballo tikak video karala danna...

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 10 หลายเดือนก่อน +9

    බොල් පිළිම රජ වෙන රටක කිරුළ හිමි වේද ඔබට...!!!

  • @fernandoprasath3222
    @fernandoprasath3222 10 หลายเดือนก่อน +3

    Huththo happapu kollata sadaranaya k karapiya

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 10 หลายเดือนก่อน

    පාඩගල කන්ද පැත්තට ගිහින් රා කට්ටක් ගහනඑක මගේ විනෝදාංශයක්. ලොකු අයියේ ඔන්න ඔය දේශපාලනය පැත්තකට දාලා එනවා හලෝ රා කට්ටක් ගහන්න.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 10 หลายเดือนก่อน +1

    Lee pata karana goni billa.
    Thota dena ratak ne pako.
    Boruwata uda paninne nethiwa idapiya

  • @D.S.N833
    @D.S.N833 10 หลายเดือนก่อน +5

    පල්හොරා, කලු දේශපාලනය බලයට ගේන උදවු කරපු එවුන් තමා, මුංට අ⁣ායෙ රැවටෙන්න එපා, ළමයෙක් හැප්පුවෙ මු තමා

  • @amithchuti1569
    @amithchuti1569 10 หลายเดือนก่อน +1

    Ubath horek pakaya.pawul pitin munge marenna ona

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +1

    දුවලා දෙන්න උඩින් වැටිලා වගේ කතාව 😅

  • @lakshmanm0223
    @lakshmanm0223 10 หลายเดือนก่อน +1

    Wife gena kiyannako divos neda

  • @con-artist4550
    @con-artist4550 10 หลายเดือนก่อน +1

    me wesige putha ara kollekwa accident karala muu eh naduwa yatagahapu wesige putha..mun koheda hutto ratak hadanne thaman karapu accident ekatawath idiripath novi

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +1

    කාර්මික නෙමෙයි.අය්යෝ යාන්ත්‍රික
    😅😅😅

  • @lahirudsilva932
    @lahirudsilva932 10 หลายเดือนก่อน +1

    බොක චම්පික 💩🤮

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 9 หลายเดือนก่อน

    Amathikam keeyak kalada

  • @indrar1945
    @indrar1945 10 หลายเดือนก่อน +9

    මෙයත් හොද නලුවෙක්. මිනිහෙක් හැප්පුනම, ඩ්‍රයිවර් හැප්පුව කියල බුවා ලස්සනට රගපෑව. වැඩ්ඩෙක්

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน

    පිම්මක් පනින්න තමයි හදන්නෙ 😅😅😅

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +3

    දරැවන්ගෙ දක්ෂ කම ඇපයට අරන් මේ කච්ඡපුට

  • @upulgunawardana1270
    @upulgunawardana1270 10 หลายเดือนก่อน +4

    මෙ වගෙ උන් ගෙන්න එපා බන් හැම ආන්ඩුවක් එක්කම සිටගෙන රට කාල දැන් බන කියනවා

  • @newtonra4337
    @newtonra4337 10 หลายเดือนก่อน +8

    සුපිරි ❤🔥✌️

  • @shervinarsakularatne9374
    @shervinarsakularatne9374 10 หลายเดือนก่อน +1

    පාටලීට ලොකු දැනුමක් තියෙනවා හැබැයි ප්‍රතිපත්තියක් නෑ. පනින රිලවෙක් නොවී හිටියනම් ගෞරවනීය චරිතයක් වෙන්න තිබුනා. මම මම මම තමයි. කා එක්කවත් එකට ඉන්ඩ බෑ. තමුන්ගේ පක්ෂෙම අය වත් එකට නෑ.

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 10 หลายเดือนก่อน +1

      ගුප්ත විකෘති මානසිකත්වයක් තියන පුද්ගලයෙක්

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน

    මොකද බැරි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් පිල්ලි ගහන්නෙ නැත්තෙම නෑ

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 9 หลายเดือนก่อน

    Apathayek paksa hama ekema hitiya

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน

    ෂම්මි එක්ක ඩීල්ද දන්නෙ නෑ

  • @nassmultitask414
    @nassmultitask414 10 หลายเดือนก่อน

    Lankawatama inna ekama eka SUPRAKATA PAADHADAYA.....anith eka RAJITHA Medicine MAFIA. MUN Dhennama PATTA KAMBA Dhoosithayo ... DONT TRUST DONT RESPECT....

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy 10 หลายเดือนก่อน

    Genith. Athtarapu. Akkek. Rate. Palanaya te. Sudusuiey

  • @ravindugunarathna9935
    @ravindugunarathna9935 10 หลายเดือนก่อน +12

    මුන් වගේ උන් ගේන්න එපා...අර ලමයෙක් අප්පලා දලා එ ලමයට ඇව්දින්නත් බැරි කරලා වෙන මනුස්සයෙක් දලා බෙරුනා....ඉන්නකන් ගල් අගුරු වලින් හොරා කපු හොරෙක්

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 10 หลายเดือนก่อน +4

    මෙගොල්ලන්ගෙ පූර්වාදර්ශ අපිට අමතකනැ මම නෙමෙ driver අන්න අරය driver කියල කියයි

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน

    ලොකු ප්‍රශ්නයක් නේන්නම්
    සෝෂල් මීඩියා නැත්නම් මේ.හොරැ එලියට එයිද

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 10 หลายเดือนก่อน

    සුදු ඇදගෙන කලු ඇවිදින් ,අපේ නම්කරපු නලු නිලියෝ අදක්ශ අය නෙවේ අද්‍යක්ශක තමයි අවශ්‍ය චරිතේ එලියට ගත්තේ,ඒනිසා තමයි යම් යම් චරිතවලට කොටූඋනේ තරමක් දුරට සාර්තක උනාට කපටි හීන්නූලෙන් වැඩේ කරන රට කාපු කෙනෙක් තමා

  • @nayanawikramage4341
    @nayanawikramage4341 10 หลายเดือนก่อน

    ithin apita panda.v8 choppe

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน

    හි හි.මෙයාට මානසික ආතතියලු

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน

    මේ වගේ සට කපටයො ඉන්න කොට කුනු නොවී තියේයැ

  • @experiencetv8687
    @experiencetv8687 10 หลายเดือนก่อน +4

    Ara happapu kollata nawa jeewayak deepan kalakanniya..

  • @indrar1945
    @indrar1945 10 หลายเดือนก่อน +1

    මොකෙක්ද මූ 😂

  • @ranjansaman7848
    @ranjansaman7848 10 หลายเดือนก่อน

    Dum sahathikaya genawe mu thamai kalakanni balla

  • @renukaadikari7792
    @renukaadikari7792 10 หลายเดือนก่อน +13

    උගත් බුද්ධිමත් පුද්ගලයෙක්

    • @D.S.N833
      @D.S.N833 10 หลายเดือนก่อน +2

      උගත් බුද්ධිමත් නමි රටට කෙලවයිද😂

  • @samindrawijayaratne2471
    @samindrawijayaratne2471 8 หลายเดือนก่อน

    Comment දැක්කම තේරෙනවා මිනිස්සුන්ගේ මොලේ තරම. මෙවගේ රටක් කවදාවත් හදන්න බැ හරක්ගේ අන් කපන් නැතුව. හරිම අමාරැ වැඩක් හරක් ගොඩකට බුද්ධිය දැනුම දෙන එක

  • @champaperera8487
    @champaperera8487 10 หลายเดือนก่อน

    ලහිරුටත් වැඩක් එපායැ ......

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน

    සන්ධාන ගැන මීක්.නෑ 😅😅😅

  • @percywick7005
    @percywick7005 10 หลายเดือนก่อน

    ඕව් උඹ ළමයි හප්පලා පැනල ගියා කියලා රටම දන්නවා 🤣🤣

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +2

    දරැවන්ට අවවාද දෙන්න ආදර්ශමත් පියෙක් වෙන්න එපායැ
    අම්මට සලකපු හැටි දරැවො දැක්කනේ
    ඉතින් කොහොමද බලපෑම් කරන්නෙ

    • @omegaaniljinn9128
      @omegaaniljinn9128 6 หลายเดือนก่อน

      nodhanna dhe gana kathaa nokara idhima wadaa yahapath

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน +2

    විජය හොඳ නළුවෙක් නෙවෙයිලු 😅😅😅

    • @slhermit
      @slhermit 10 หลายเดือนก่อน +2

      He is a poplar actor, not necessary a good actor.
      Just like SRK. SRK is pop, but not a good actor.

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 10 หลายเดือนก่อน

      @@slhermitVijaya was in fact an excellent actor. What does this simple minded Mega police idiot know about acting 😂

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 10 หลายเดือนก่อน +1

      ප්‍රතිපත්තියක් නැති පනින රිලවෙක්ට දක්ෂයෙක්ව පේන්නෙ එහෙමයි. මේ වගේ මෙගා පොලිස් හොරුන්ගෙන් කලාව ගැන අහන නිවේදකයටත් පිස්සු 😂

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 7 หลายเดือนก่อน

    Thope lamai vitharai lamai Ape lamai lamai nemida yako. Thanbi thrstha wadiyo anduwata chodana karala aragala karala mage salli mankolla kawa. Ubala nidagenada hitiye. Ai Ubala a maha parimana mankolla kama gana rata kiyanne naththe thanbiyata bayaida.

  • @taragoon7057
    @taragoon7057 10 หลายเดือนก่อน

    ඉතින් ඔයත් දැන් සමුගත්ත නම් හොඳ නැද්ද වද නොදී

  • @hikkaganster2008
    @hikkaganster2008 10 หลายเดือนก่อน +5

    නියම ගූ ගොඩක් ඊය 🤮🤮

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 10 หลายเดือนก่อน +1

    දේෂපාලනය ගැන වයිරයක් තියෙන්නේ ඒ නිසා

  • @sandy_2314
    @sandy_2314 10 หลายเดือนก่อน +2

    Patta Darshanikaya.. Kollekwa accident krla panala giye eka wendati😂😂

  • @charuckshy
    @charuckshy 10 หลายเดือนก่อน

    පාඨළි .... ඔයා කැතයි කලුයි අජූතයි. දැන් ඔයා හිතන්නෙ ඔයා වගේ කැත කලු අජූත අය විතරයි දක්ෂ කියලද 😂
    ඔයාට වැරදිලා.
    ඔයා ගොං.
    ඔයා දක්ෂ නෑ.
    අපි දන්නවනෙ ඔයාගෙ දේශපාලන අතීතය.
    ඔයා දක්ෂයි රිලවෙක් වගේ එහෙට මෙහෙට පනින්න.
    ඔයත් අර ලස්සන උන් දක්ෂ නෑ කියලා හිතන් ඉන්න, කළු හම තියෙන අයට විතරයි සම්භාව්‍ය චරිත කරන්න පුලුවන් කියලා හිතන් ඉන්න සෙට් එකේ ගොං ගහක් 😂