ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මස් නැතුව මස් හොදි හදන්නෙ කොහොමද 😯 | Gravy | Athal kitchen No meat gravy | Gravy for Fried rice Sinh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • ඔන්න යාලුවනෙ අද මම ගොඩක් කෑම එක්ක රස බලන්න පුළුවන් කරියක් ගෙනාවා. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න හොදේ..😊
    1. ලොකු ලූණු ගෙඩි 1
    2. තක්කාලි ගෙඩි 3
    3. ඉගුරු කෑල්ලක් ( අගල් 1/2 ක පමණ )
    4. සුදු ලූණු බික් 2 - 3
    5. අමු මිරිස් කරල් 2
    6. කරපිංචා
    7. රම්පෙ
    8. මිරිස් කුඩු මේස හැඳි 4
    9. තුනපහ කුඩු මේස හැඳි 2
    10. ගම්මිරිස් කුඩු මේස හැඳි 1
    11. කහ කුඩු තේ හැදි 1/4
    12. චිකන් කරි කුඩු මේස හැඳි 1/2
    13. එනසාල් 2
    14. කුරුදු කෑල්ලක්
    15. අබ තේ හැදි 1/4
    16. උලුහාල් 1/4
    🔆 chiken curry powder recipe
    • Video
    🔆 Biriyani gravy recipe
    • මස් මාලු නැතුව ඕනම දේක...

ความคิดเห็น • 562

  • @athalkitchen
    @athalkitchen  ปีที่แล้ว +136

    Comments ගොඩක් තියෙන නිසා Reply කරන්න ටිකක් අමාරුයි හැමෝටම. දැන ගන්න දෙයක් තියෙනවා නම් Facebook Page එකට හරි Tik tok එකට හරි Msg එකක් දාන්න මචං 😘❤

  • @hettiarachchisrimali4260
    @hettiarachchisrimali4260 2 ปีที่แล้ว +338

    ඔක්කොටම වැඩිය වටිනවා කාලේ කන්නේ නැතුව කියන්න ඕන දේ ඉක්මනටම කියනවා.. ඒක ගොඩක් වටිනවා... සුබ පැතුම්

    • @shashikawijesingha1010
      @shashikawijesingha1010 ปีที่แล้ว +3

      අනිවාරෙන්...💯

    • @photographermaleesha6437
      @photographermaleesha6437 ปีที่แล้ว +1

      🤬🤬🤬🤬🤬🤬

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 ปีที่แล้ว +2

      අවශ්‍යම ටික 👆තමා මෙයා කියන්නේ.. ඊට වඩා කොට කොලොත් ඩ්‍ර්සපි එක අවුල්😕

    • @WhereisPower
      @WhereisPower ปีที่แล้ว +3

      එහෙම එකක් නෑ මිනිහ වැඩේ හොදට කරනව

    • @waneshwariwaneshwari4289
      @waneshwariwaneshwari4289 10 หลายเดือนก่อน

      ​@@photographermaleesha6437ai

  • @chamathpreemalal5099
    @chamathpreemalal5099 2 ปีที่แล้ว +47

    මම හැදුවා ,මරු ඈ❤️... ලිපෙන් බාන්න විනාඩි 3 කට විතර කලින් ඕකට සොසේජස් කරල් 4ක්5ක් පෙති කපලා දාන්න..එතකොට ඊට වඩා මරු

  • @kalyanipathirana7888
    @kalyanipathirana7888 2 ปีที่แล้ว +20

    මම ඊයේ හැදුවා පිට්ටු කන්න.ගොඩක් රසයි.මේ හොද්ද හදාගන්න දන්නේ නැතුව හිටියේ.ගෙදර අයත් රස්‍යි කියලා කිව්වා.මට එනසාල් තිබ්බේනැ.මාර රසක්.ගොඩක් ස්තූතියි .බුදු සරනයි .

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 2 ปีที่แล้ว +117

    ඔය අපි වගේ vege අය ගැන හිතන එකට thank you.... ❤👍🙏💐

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 2 ปีที่แล้ว +5

      චිකන් කන්නේ නෑ ඒ උනාට චිකන් රස හොයනවා 😂

    • @kawthishakarunarathna205
      @kawthishakarunarathna205 2 ปีที่แล้ว +16

      නිකන් මෝඩ කතා කියන්න එපා..හෙව්වෙ මිරිස් රස.. සැරට එලවලු උයන්න බෑ ..ඒ නිසා මේ වගේ හොද්දක් තිබුනම හරි. කවුරුහරි හොඳ දෙයක් කරනකොට ඒකට ගරගල සතුටක් ලබන තමුන් වගේ අයගෙමෝඩ කම මේකෙන් පෙන්නන්නෙ...

    • @pathmakumari7647
      @pathmakumari7647 2 ปีที่แล้ว

      .uhannadt

    • @suresurendra4227
      @suresurendra4227 2 ปีที่แล้ว +4

      Moda harak hithanna chicken rasa hoyanawa kiyala. Ehema hoyana gobbayoth innawa. Vegetarian ayata miris sarata misak chicken sarata newei. Gobba katha kiyanna epa.

    • @chanakaweerathilaka955
      @chanakaweerathilaka955 ปีที่แล้ว +1

      @@Deuwdinashah4946 ubla danne oka thamai😂ane bn uba kanawanam kapiya anun kana nokana ewwa hoyanne nethiwa

  • @belafernando4874
    @belafernando4874 ปีที่แล้ว +21

    මං මේක හැදුවා හරිම රසයි ❤🌟

  • @mihiri414
    @mihiri414 10 หลายเดือนก่อน +3

    මන් අද මේක හැදුවා ඇත්තටම මරූ.............පරාටා හදලා මේක හැදුවා ගොඩක් රසයී❤

  • @shanipriyadarshani4695
    @shanipriyadarshani4695 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි .... මම විනාඩි 10 න් හැදුවා .හරිම රසයි....

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 19 วันที่ผ่านมา +2

    පුතාගෙ චැනල් එක වැල් වටාරම් වලින් තොරයි. ඒක නම් ඔබේ ඉදිරි ගමනට ලොකු ආශිර්වාදයක්. ඔහොම යං ජයවේවා ❤❤❤❤

  • @herogameplay6929
    @herogameplay6929 3 ปีที่แล้ว +91

    ගොඩාක් රසයි අයියේ මේකනම් මම හොය හොය හිටපු recipe එකක්

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 3 ปีที่แล้ว +35

    ආතල් කිචන් ඔබට නිරෝ ඉවුම්පිහුම් වෙතින් සුභ පැතුම් එක් කරමි...❤❤❤❤🙏🙏🙏

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊💜💜 Thank you very much dear

    • @wagishaanuhas5026
      @wagishaanuhas5026 2 ปีที่แล้ว +1

      ඔයාගෙ කෑම මාර රහයි

  • @vinukivihansa192
    @vinukivihansa192 ปีที่แล้ว +34

    ම්ම්ම්....මාර රසට ආවා...පරාටා වලට හැදුවෙ...මේ දැන් 🤏💖

    • @KavinduofficialYouTube
      @KavinduofficialYouTube ปีที่แล้ว +2

      මමත් දැන් මේ පරාටා වලට හදන ගමන් ❤❤

  • @priyansilva4745
    @priyansilva4745 2 ปีที่แล้ว +18

    මමත් හැදුවා හරිම රසයි. Thank you

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +12

    ඇත්තෙන්ම හරිම රස පාටයි හදලා බලමු බොහොම ස්තූතියි පුතා හරිම ඉක්මනින් පැහැදිලිව මේ හැම දෙයක්ම කියලා දෙනවට දෙනවට තෙරුවන් සරණින් පුතාටත් පවුලේ සැමටත් යහපතම වේවා සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @shehanimadushanki928
    @shehanimadushanki928 2 ปีที่แล้ว +14

    පරාට එකක් එක්ක හැදුවා හරි ම රසයි කඩේ වගේම ඊට වඩා රසයි Thank you 👍👍👍👍👍

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +9

    හරිම රසයි ස්තුතීයි ගොඩාක් මේ වගේ රස කරියක් ගෙන ආවාට:

  • @harshanidesilva5424
    @harshanidesilva5424 3 หลายเดือนก่อน +2

    මේක පට්ට රසයි😋😋පාන් කොත්තු එකක් එක්ක try කලේ ☺️සුපිරියක් තමයි

  • @nimalihasangika4610
    @nimalihasangika4610 3 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් වටිනවා .හැමදාමත් මේ වගේ හොඳ වීඩියෝ කරන්න ☺️☺️☺️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @chathurikaswarnamali4309
    @chathurikaswarnamali4309 ปีที่แล้ว +9

    නියමයි. දැන් හදන් කෑවේ සුපිරි. ❤️

  • @RashmilaPriyadarshani-mh5uk
    @RashmilaPriyadarshani-mh5uk 2 วันที่ผ่านมา

    සුපිරි අයියේ. කියලා වැඩක් නෑ.. තව තව වැඩියෙන් රසට හදන්න ලැබේවා...

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 2 ปีที่แล้ว +20

    අද කොත්තු කන්න මේක අම්මා හදනවා.....♥️

  • @sadeepaheshan5498
    @sadeepaheshan5498 3 ปีที่แล้ว +28

    හරිම රසයි කියලා දුන්නට තෑන්ක්ස්.❤️💔

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 3 ปีที่แล้ว +2

    ආනේ මල්ලියා මන් හොය හොයා හිටිය හොද්දක් මේක,.මන් ගෙදර බබලට හදලා දෙනවා කොත්තූ එහෙම ඒවෙලාවට කන්න හදන්න හොය හොයා ඉදපු හොද්දක් බොහොම ඉස්තූතී බුදුසරනයි පරිස්සම් වෙලා ඉන්න

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much akke. theruwan saranai oyatath

  • @user-yl5bj7dr6h
    @user-yl5bj7dr6h ปีที่แล้ว +10

    ම්....ම්....ම්.... මාර රහයි ඈ. අපි පරාටා හදලා කෑවේ. මේ වගේ රස රස කෑම හදලා videos අපිටත් එවන්න.😋😋 සුබ පැතුම් ඔයාට 🎉🎉

  • @dansinggirl7755
    @dansinggirl7755 3 ปีที่แล้ว +45

    ඒයි කොල්ලෝ හරි ශෝක් හොද්ද...බෙල් එකට පොල්ලෙං ගහන්න ගිහින් පෝන් එක පිපිරුණා...හදලා දියං ❤❤❤❤

  • @thilininimesha4706
    @thilininimesha4706 ปีที่แล้ว +5

    හරිම රසයි 👌👌👌

  • @sadu.2005
    @sadu.2005 ปีที่แล้ว +3

    මාත් හැදූවා..රසට තිබ්බා.සූවදත් නියමයි😊♥️

  • @mrsindrani82
    @mrsindrani82 2 ปีที่แล้ว +3

    නියමයි.. රසට ඇති හොද්ද.. බුදුසරණයි.

  • @j.mkumara8432
    @j.mkumara8432 3 ปีที่แล้ว +3

    ඒක නියමයි. දන්නැතුව හිටියෙ හදන්න. Thank u so..... much

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      your welcome dear 😊😊💜💜

  • @upekshadisanayake6073
    @upekshadisanayake6073 ปีที่แล้ว +2

    math heduwa hemoma rasayi kiyala kewa.. tenkiw ayiye..☺️☺️

  • @deepikadarshani6378
    @deepikadarshani6378 2 ปีที่แล้ว +4

    ඒක මරු 😋

  • @ishanidangalla1884
    @ishanidangalla1884 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා dr..
    කොත්තුවකුත් ගෙදර හදලා මේක හැදුවා.. thanks dr..

  • @chathurikasewwandi8412
    @chathurikasewwandi8412 2 ปีที่แล้ว +78

    සෑහෙන කාලෙක ඉදලා හොය හොය උන්න කරි එකක් තෑන්ක්ස් කියලා දුන්නට ♥

  • @akashransilu432
    @akashransilu432 2 ปีที่แล้ว +3

    එක පට්ට

  • @lasanthasampath3683
    @lasanthasampath3683 ปีที่แล้ว +14

    අනිත් අය වගෙ වටෙ ගෙනියන්නේ නෑ.ඔයා හැමදෙයක්ම හොදින් අවබෝධ වෙන විදිහට කියලා දෙනවා මල්ලි .ඔයාට බුදු සරණයි

  • @Artandcraftswithanoma2012
    @Artandcraftswithanoma2012 7 หลายเดือนก่อน

    .මමත් හැදුවා .ගොඩක් රසට තිබුනා .අයියට බොහොම ස්තූතියි.👍

  • @shal93
    @shal93 3 ปีที่แล้ว +4

    බුදුසරණයි පුතේ ගොඩක් වටිනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much dear.. theruwan saranai

    • @dinidudilshan5918
      @dinidudilshan5918 2 ปีที่แล้ว +1

      🦍🦍🦍🦍🦍

  • @okithasadaras5407
    @okithasadaras5407 2 ปีที่แล้ว +2

    Patta curry ek niyamai😘👍👍👍

  • @chamindugimhana
    @chamindugimhana ปีที่แล้ว +2

    මාත් හැදුවා නියෙමට ආව සුපිරි රෙසපිය ❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +6

    හුඟක් වටිනවා බොහොම ස්තුතියි.

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊💜💜 Thank you very much dear

  • @user-gj6xt8lf1s
    @user-gj6xt8lf1s ปีที่แล้ว

    මං හැදුවා මේක ගොඩක් රසයි..තැන්ක්ස්

  • @user-ii3mk6jw3r
    @user-ii3mk6jw3r ปีที่แล้ว +1

    සුපිරි මාරම රහයි👌👌👌

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 3 ปีที่แล้ว +16

    ඒක නම් නියමයි අයියේ.. උකුවට තියෙනවා 😍

  • @shewonicreshensiya3694
    @shewonicreshensiya3694 ปีที่แล้ว +5

    මන් හදලා බැලුවා ඇත්තටම සුවදයි රසයි දෙකම තියනවා ❤

  • @___tri_shan__s8404
    @___tri_shan__s8404 3 ปีที่แล้ว +4

    Patta ayiye eka godak watinawa😋🥰

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much saho

  • @napekshalakmali2056
    @napekshalakmali2056 3 ปีที่แล้ว +40

    ස්තුතියි ගොඩාක් මල්ලී .ආසම එකක් .බලාගෙන හිටියෙ .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම .🤗🤗💜️💜️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +4

      😊😊💜💜 Thank you very much akke.. theruwan saranai oyatath

    • @wagishaanuhas5026
      @wagishaanuhas5026 2 ปีที่แล้ว

      ඔයාගෙ කෑම 2

    • @wagishaanuhas5026
      @wagishaanuhas5026 2 ปีที่แล้ว

      ඔයාගෙ කෑම 2, 3 හැදුවා පට්ටම පට්ට රහයි

  • @srilankanbuddismgril2214
    @srilankanbuddismgril2214 2 ปีที่แล้ว +1

    Anr thanks aiya koththu vata miris hodddak hoya hoya hitoye.

  • @Markfin350
    @Markfin350 ปีที่แล้ว +2

    අපිත් අද හදනවා කොත්තු එක්ක කන්න මාත් මේ recipe එක හොය හොයා හිටියෙ thank you කියලා දුන්නට.🎉🎉🎉

  • @tharininishadi2367
    @tharininishadi2367 ปีที่แล้ว +1

    Mn haduwa, aththama rasai ,❤️ thank you

  • @sandulrenuja1643
    @sandulrenuja1643 ปีที่แล้ว

    නියම ආතල්නෙ දෙන්නේ සුපිරියි හොදේ

  • @wasanthiathukorala4333
    @wasanthiathukorala4333 3 ปีที่แล้ว +3

    ඒ කරිය නම් නියමයි මල්ලි

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +17

    නොකෑවත් කැවා වාගේ රසාආයි ❤❤

  • @ishramadushanwithnewfanpag6392
    @ishramadushanwithnewfanpag6392 3 ปีที่แล้ว +25

    ඒක නම් සෑහෙන්න වටිනවා. 😍😍

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +3

      😊😊💜💜 Thank you very much dear

    • @ilushijayasinghe9665
      @ilushijayasinghe9665 3 ปีที่แล้ว +1

      💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @ilushijayasinghe9665
      @ilushijayasinghe9665 3 ปีที่แล้ว

      😒😒🍇🍇🍇

    • @ilushijayasinghe9665
      @ilushijayasinghe9665 3 ปีที่แล้ว

      💕😒💐💐💐💐💐💐💐💐💐

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว +2

    ඒක nam ගොඩාක් ma වැදගත්

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much akke

  • @dnd4411
    @dnd4411 3 ปีที่แล้ว +2

    නියමයිනෙ ඒකත්

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 3 ปีที่แล้ว +4

    අනේ ඕනම එකක්...😍😍😍

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @LakmiHandcrafts
    @LakmiHandcrafts ปีที่แล้ว +6

    බොහෝම ස්තූතියි ! හරිම රසවත් අද පාන් කොත්තු කන්න මම හැදුවා 👍👍

  • @manikegamlath7101
    @manikegamlath7101 ปีที่แล้ว

    shaaa harima rasaiii❤

  • @gamingnoob9137
    @gamingnoob9137 3 ปีที่แล้ว +1

    පට්ට. හොදෙ

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊💜💜 Thank you very much dear

  • @geethikachandrasekara1539
    @geethikachandrasekara1539 2 ปีที่แล้ว

    Niyamai aththatama hodai

  • @shehaniwathsala8834
    @shehaniwathsala8834 ปีที่แล้ว +1

    Man meka haduwa. Harima rasai. Thank you❤

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 2 ปีที่แล้ว +1

    Marai eka adrei digatama yamu

  • @pasidurandika9635
    @pasidurandika9635 ปีที่แล้ว

    අයියෙ හුද්ද මරු 😋

  • @coinonezeero2767
    @coinonezeero2767 2 ปีที่แล้ว +2

    නියමයි !

  • @piyumibuddika6724
    @piyumibuddika6724 2 ปีที่แล้ว +1

    Thanks aiye godak rahai rice kann hamadama hadanne oyage recipe eka

  • @Iru682
    @Iru682 7 หลายเดือนก่อน +1

    Athhthama කිව්වොත් mama dam oya recipes eka hadana gaman 😋🤤oya wage recipes thawa ona ayye❤❤

  • @sandufdo6419
    @sandufdo6419 ปีที่แล้ว

    Budu saranai dewi pihitai mn giyaa ❤🤗

  • @manulibhagya6604
    @manulibhagya6604 ปีที่แล้ว +1

    අනේ මම අද හැදුවා. මාරම රහයි ඒ හොද්ද. Thank you very very much💕

  • @socialgeeksl737
    @socialgeeksl737 3 ปีที่แล้ว +9

    කොල්ලො තමා කෑම රසටම හදන්නේ. මොකද ලෝබ නෑ කොල්ලො ☺️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      Aniwa 🥰🥰🥰

    • @dinithibhagya3269
      @dinithibhagya3269 2 ปีที่แล้ว +5

      මේ මේ අපිටත් පුලුවන් හරිය 👿 රදනක දත් බඩට යවා ගන්න හදන්නේ ඉතින්

    • @Unknown-dy1lq
      @Unknown-dy1lq 2 ปีที่แล้ว

      @@dinithibhagya3269 😏

    • @aurora0534
      @aurora0534 8 หลายเดือนก่อน

      ලෝබ නෑ. ආත්මාර්තකාමි . 🖕 අම්මට උයන්න බෑ කියලා අපි පලිද ?

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +1

    Lassana colour ekak theenawa....penumath chicken curry wagemai... ane thanks aiye....👍👍🤗😀💐💓

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      welcome dear 💜💜😊😊

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว +6

    මස් මාලු කන්නෙ නැති අයට හොඳ රසවත් දෙයක්

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much dear

  • @dasunjiwanta2308
    @dasunjiwanta2308 2 ปีที่แล้ว

    Supiri apit heduwa maru

  • @ashinilost6512
    @ashinilost6512 2 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි පුතා ❤️

  • @senuriperis1900
    @senuriperis1900 2 ปีที่แล้ว +3

    අපි මේ දැන් හැදුවා අයියෙ ඔයාගෙ සුපිරි හොද්ද පිට්ටු කන්න ශෝයි thanx ❤❤

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතීයි

  • @indsa9836
    @indsa9836 3 ปีที่แล้ว +3

    Harima rasai... Oya kiyala dipu roti ekka haduwane☺️🌷🌷

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @yuwathitips
    @yuwathitips 3 ปีที่แล้ว +3

    නියමයි😍👈

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much machan

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 ปีที่แล้ว +4

    Good one. Use chicken broth instead of water.
    Bernard from Solomon Islands

  • @supunmalshan2680
    @supunmalshan2680 4 หลายเดือนก่อน

    ඩොල්පින් කොත්තුවක් හැදුව මේ කරි එකෙන්.අඩෝ සුපිරි බං 😮😮😮😮

  • @nandasenamalalarathna3249
    @nandasenamalalarathna3249 ปีที่แล้ว +1

    It's Good curry!

  • @SuriyaTV
    @SuriyaTV 3 ปีที่แล้ว +1

    ෂා..මරුනෙ. ආතල් තමයි

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊💜💜 Thank you very much dear

  • @thilan5934
    @thilan5934 3 ปีที่แล้ว +7

    ඔයානම් සුපිරි අප්පා ලෙසියි පහසුවෙන් පට්ට රසට හදගන්න පුලුවන් කැම ඔයා කිය්ලා දෙන්බෙ ඇත්තටම ඔයා නම් සුපිරි අනෙ ❤️👍👍👍👍

  • @apevillagecooking7136
    @apevillagecooking7136 3 ปีที่แล้ว +6

    අපේ අතල් kitchen ගේ තවත් සුපිරිම රෙසපි එකක්

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much dear

  • @dulanjanaranasinghe8947
    @dulanjanaranasinghe8947 3 ปีที่แล้ว +7

    මල්ලි ගෝල්ෆේස් එකේ. වඩේ එක්ක දෙන හොදි එකත් හදන්න.

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      Ah hari saho 😊😊💜💜

  • @Vk-bd5qw
    @Vk-bd5qw 2 ปีที่แล้ว +1

    Api ada hduwa..thnk you so much....keep it up 🤗🔥

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 8 หลายเดือนก่อน +1

    Rasapatai.

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 5 หลายเดือนก่อน

    Niyamai waage. hadala balanawa. Sthuthie. Wistharay wegawath wedi, liyaganna amaarui.

  • @amilathilaka8885
    @amilathilaka8885 4 วันที่ผ่านมา

    අද හදනවා

  • @dilinidanushika2809
    @dilinidanushika2809 ปีที่แล้ว

    Rasai math hadala baluwa thanx

  • @dilhaniabeysundara5483
    @dilhaniabeysundara5483 ปีที่แล้ว

    Math haduwa hari rasai 👍👍👍

  • @samadiabeskara489
    @samadiabeskara489 3 ปีที่แล้ว +5

    මන් අද පරාටා කන්න හැදුවා . මාරම රහයි . තෑන්ක්ස් අයියේ ඔයාට 👌❤️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much dear

    • @ApeMSKitchen
      @ApeMSKitchen 3 ปีที่แล้ว

      What an incredible food artist you are. You are a wonderful chef! Excellent upload and delicious recipe

  • @iroshanbuddika6179
    @iroshanbuddika6179 2 หลายเดือนก่อน

    Rasama rasaiiiii❤

  • @vihangi9871
    @vihangi9871 2 ปีที่แล้ว

    මම අද හැදුවා නියමයි අයියා ට පින්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @malshanjayasingha705
    @malshanjayasingha705 2 ปีที่แล้ว +1

    Supiri

  • @malakamendis9039
    @malakamendis9039 2 ปีที่แล้ว

    Marama vatina video ekak thanks

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 ปีที่แล้ว +1

    ජයමවේවා ස්තූතීයී

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +20

    වෙජිටේරියන් අපට කොත්තු රසට හදාගන්න පුළුවන් නේද මල්ලි ගොඩක් ස්තූතියි ඔයාට

  • @gspiryanth1055
    @gspiryanth1055 2 ปีที่แล้ว +1

    Harima rasa e Thanks

  • @sumedhasuriyawansha2981
    @sumedhasuriyawansha2981 ปีที่แล้ว

    Manhaduwa nanrotith ekka niyamai thnks

  • @manojrangana7718
    @manojrangana7718 2 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ 👌