මස් නැතුව, මස් වගේම හදන "මිරිස් හොදි" | Miris Hodi Recipe Sinhala | Spicy Curry Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Miris Hodi Recipe Sinhala | Spicy Curry Curry In Sri Lanka | Miris Hodi Hadana Hati Sinhalen
    Hi I'm Gositha, Get ready to embark on a flavor-packed journey to the tropical paradise of Sri Lanka with our tantalizing Sri Lankan Spicy Curry recipe. From the vibrant colors to the bold spices, every bite is a symphony of taste that will transport you to the bustling streets of Colombo. So fire up your stove, unleash your inner chef, and let's dive into the spicy goodness of Sri Lankan cuisine!
    Cooking Time: 20 Mins
    Ingredients:
    මිරිස් හොද්ද සෑදීමට | To make Spicy Curry,
    • උකු පොල් කිරි, මේස හැදි 3 | Thick Coconut Milk, 3 Tbsp
    • ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
    • අමු මිරිස්, කරල් 1 (කපාගත්) | Green Chili, 1 Pod (Chopped)
    • තක්කාලි, ගෙඩි 1 | Tomato, 1 (Sliced)
    • ඉගුරු & සුදුළූනු, මේස හැදි 1 (තලාගත්) | Ginger & Garlic, 1 Tbsp (Crushed)
    • සේර, පොඩි කෑල්ලක් | Lemongrass, A Small Piece
    • කරපිංචා, ස්වල්පයක් | Curry Leaves, A Little
    • රම්පෙ, ස්වල්පයක් | Pandan Leaves, A Little
    • ගොරකා, 1 | Garcinia, 1
    • කරදමුංගු 3, කරාබුනැටි 3 & කුරුදු ස්වල්පයක් (තලාගත්) | Cardamom 3, Clove 3 & Cinnamon, A Little (Crushed)
    • බැදපු මිරිස් කුඩු, මේස හැදි 1 | Roasted Chili Powder, 1 Tbsp
    • බැදපු තුනපහ කුඩු, මේස හැදි 2 | Roasted Curry Powder, 2 Tbsp
    • ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp
    • ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
    • තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp
    • වතුර, කප් 1 ½ | Water, 1 ½ Cup
    හායි මම ගෝසිත. මස් මාළු නැති දවසට කෑම කන එක නවත්තන්න ඕනි නැහැ තවදුරටත්. මම මේ කියලා දෙන මිරිස් හොද්ද හදාගෙන මස් මාළු රසටම ඔයාලට කෑම ටික කන්න පුලුවන්. පාන්,පරාටා වගේ කන්න නම් මරේ මරු.
    Follow us on Facebook - / ceylonkitchenofficial
    Miris Hodi In Sinhala | Miris Hodda Recipe | How to Make Miris Hodi | මිරිස් හොදි | මස් රසට හොදි
    #mirishodi #mirishodda #ceylonkitchen
    Chapters,
    Intro & Ingredients 0:00
    Making Miris Hodi 0:27
    Preserving 4:07
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 49

  • @wihangasihilel2318
    @wihangasihilel2318 หลายเดือนก่อน +13

    ගෝසිත ඔයා තමා මම ලංකාවේ දැක්ක සුපිරි ම cookery channel එක කරන්නෙ.
    වැල් බයිල නෑ , කෙලින් ම කියල දානව. කෑමත් පට්ට ❤❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe หลายเดือนก่อน +1

    Wow super sonic fantastic yummy recipe si quick & easy method Thank U so much Dear 💯👍👌🤩😋🙏🤗

  • @sriyaninanayakkara8603
    @sriyaninanayakkara8603 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 หลายเดือนก่อน +1

    ඒක මරු ❤❤

  • @janakakumara4587
    @janakakumara4587 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 23 วันที่ผ่านมา

    niyamaine math ada hadanawa aka parata kanna thank you👍♥️

  • @Helasiri
    @Helasiri หลายเดือนก่อน

    සුපිරියි. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏

  • @gangakumudini5733
    @gangakumudini5733 หลายเดือนก่อน +1

    Good job thank

  • @nalindag.m206
    @nalindag.m206 2 หลายเดือนก่อน

    මරුනේ රසයි වගෙ පෙනවා.

  • @gpplus3647
    @gpplus3647 หลายเดือนก่อน

    Mmmm look like a yame. Thanks chef 👍😊

  • @SanjeewaSandaruwan-wt9yk
    @SanjeewaSandaruwan-wt9yk 2 หลายเดือนก่อน +1

    Wow supiri

  • @dileepaashan7066
    @dileepaashan7066 2 หลายเดือนก่อน +1

    Godak sthuthi.

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 2 หลายเดือนก่อน

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @sheriffherath2140
    @sheriffherath2140 หลายเดือนก่อน

    Thanks❤

  • @sepalikarathnayake3069
    @sepalikarathnayake3069 หลายเดือนก่อน +1

    පට්ට කොල්ල ඈ මරු

  • @DilruGIRL1
    @DilruGIRL1 หลายเดือนก่อน

    Rasada😊

  • @roshniranasinghe602
    @roshniranasinghe602 หลายเดือนก่อน +1

    My blessings will be with you forever ❤

  • @user-kk8ws5fm3b
    @user-kk8ws5fm3b 28 วันที่ผ่านมา +1

    Vegitarian apita rasata pan tikak parata ekak kanna hoda hoddak. Thanks.

  • @user-jo1oi4wo5u
    @user-jo1oi4wo5u หลายเดือนก่อน

    Super

  • @user-ig7st4gg2y
    @user-ig7st4gg2y หลายเดือนก่อน +1

    Wadi wada ne lasi ... niyamai...

  • @user-vy4tl6js7t
    @user-vy4tl6js7t หลายเดือนก่อน

    Sthuthi aiya❤

  • @aravindathilanga
    @aravindathilanga หลายเดือนก่อน +1

    Mutton carry hadanna

  • @Maraminihek
    @Maraminihek 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9f หลายเดือนก่อน +2

    කඩේ මේකද තියෙන්නෙ

  • @chandanaekanayake6989
    @chandanaekanayake6989 หลายเดือนก่อน

    👍👍👍

  • @sisira456
    @sisira456 หลายเดือนก่อน +1

    මගේ මිරිස් හොද්ද....

  • @samikaekanayake6051
    @samikaekanayake6051 หลายเดือนก่อน

    👍

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @dilinimuthugala8254
    @dilinimuthugala8254 2 หลายเดือนก่อน

    😮

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน

    👍👍👍👍

  • @thusitadharmasiri219
    @thusitadharmasiri219 2 หลายเดือนก่อน +3

    තක්කාලි හොදි

  • @wasanthifernando9983
    @wasanthifernando9983 หลายเดือนก่อน +1

    Wow so nice from Cyprus ❤

    • @kumeeperera1898
      @kumeeperera1898 หลายเดือนก่อน

      Cyprus එවන හොඳ Agency එකක් කියන්න.. Pl..

  • @sandyakumudini5407
    @sandyakumudini5407 หลายเดือนก่อน

    මාත් අසයි ඔයාගෙ රෙසිපි බලන්න

  • @Gemhuntting4travelingwildlife
    @Gemhuntting4travelingwildlife 2 หลายเดือนก่อน

    🎉

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 หลายเดือนก่อน +3

    Your recipes are all good

    • @CeylonKitchen
      @CeylonKitchen  2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @annmalani2443
    @annmalani2443 2 หลายเดือนก่อน +1

    Oya hadanakota suwadath awa wage

  • @thisarupamod5143
    @thisarupamod5143 หลายเดือนก่อน

    හුගාක් වටිනවා බ්‍රො අපෙ පොඩි උන්ට හැම්දාම ඩෙන්න පුලුවන් මස් මාලු කන්නෙ ඉතින් මාස2 ට සැරයක් මිල් ගනන් එක්ක

  • @user-sb6mz5eb1i
    @user-sb6mz5eb1i หลายเดือนก่อน +1

    ගොරකා දනවානම් තක්කාලි,, ලූනූ දාන්න අවශ්‍ය නෑනෙ

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn หลายเดือนก่อน +14

    හොන්දය් බන්. අපේ රටේ ඉන්න ගොඩක් ලම්‍ය් මස් කෑල්ලක් කාල නෑ. දුප්පත්කම කියල වැඩක් නෑ

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน +9

      කවුද බන් ඒකට වැරදි . තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්න බැරි නම් මොකටද බන් ලමයි හදන්නේ උන්ට දුක් විදින්න රටට බරක් වෙන්න. බීලා ඇවිත් ඔහේ ගෑණිට කරලා ඒකි බඩ කරනවා රජයෙන් පහසුකම් ටික දෙන හින්දා උන්ට අමාරුව නැහැ ඉතින් . .
      කම්මැලිකමේ බේබදුකමේ ඉදන් රටට මෙලෝ ප්‍රයෝජනයක් නැතිව රටට බරක් වෙලා ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන හිගන මානසිකත්වය තියාගෙන ඉන්න උන් ලමයි හදලා උන්ට කන්න බොන්න දෙන්න විදිහක් නැහැ කියලා ඒකට අනිත් මිනිස්සු හරි රජයන් හරිද බන් වැරදි .
      හරි නම් කරන්න ඕනෑ රස්සාවක් නැති උන්ට කසාද බදින්න ලමයි හදන්න බැරි වෙන්න නීති දාලා තියෙන එක. 😂

    • @user-tk5bt3xo7j
      @user-tk5bt3xo7j หลายเดือนก่อน

      වෙල්ලස්ස tv එකෙ පිස්සු හැදෙනවා දැක්කම ලමයි විදින දුක් ගොඩක් ලමයි ඒ ගෙවල් වල 😢

    • @user-sc4ii2tk4y
      @user-sc4ii2tk4y หลายเดือนก่อน

      ​@@nilminihewa1106ඇත්ත

  • @bhagyaranasinghe571
    @bhagyaranasinghe571 หลายเดือนก่อน

    🎉