කොත්තු හොද්දේ නියම රෙසපිය | Chicken gravy without chicken (Episode 62)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2022

ความคิดเห็น • 142

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +9

    ඇත්තටම ඒක තමා කොත්තු හොද්දේ රසය තියෙන්නේ .........හරිම ලස්සනයි පිලිවෙලට තියෙනවා ස්තුතියි

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි.🙏

  • @pmafamily
    @pmafamily ปีที่แล้ว

    Masha Allah super video sis beautiful presentation looks very delicious and easy to make it thank you

  • @kavihomerecipes
    @kavihomerecipes ปีที่แล้ว +2

    ගොඩාක් රසවත් රෙසිපි එකක් අක්කා ස්තුතියි වීඩියෝ එකට 🙏🙏🙏

  • @aa-ef9go
    @aa-ef9go ปีที่แล้ว +1

    සුභ උදෑසණක් වේවා!!රසම රස හොද්දක් 😋😋තෙරුවන් සරනයි 🙏🙏❤️❤️❤️

  • @WOWMUMMY
    @WOWMUMMY ปีที่แล้ว

    Gravy look absolutely delicious tasty and yummy my friend tasty 😋 full watch please 😍 healthy yummy 🤗👌

  • @nishavideochannel8814
    @nishavideochannel8814 ปีที่แล้ว

    පාන්පිටි මිල අඩු උනාම
    ගැස් මිල අඩු උනාම
    අනිවාර්යයෙන්ම
    මේ හොද්ද හදල
    පරාට හදලා
    නිලු නංගිට
    පෙන්න පෙන්න කනවා 😍
    ගොඩක් ඉස්තුතියි මේ recipe එකට
    බුදුසරනයි වස්තු සතුටින් ඉන්න
    🙏🌺🌹❤🌹🌺🌹❤🌹🌺👌

  • @travelwithshyama2662
    @travelwithshyama2662 ปีที่แล้ว +1

    Looks so yummy recepis great sharing nice video good luck 😍 stay connected 🤝🔔❤️

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for watching dear 🙏💐❤️

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว

    Ammo akke eka..supiri hadala balanna one akki..Thanks Recipe ekata♥️♥️🥰

  • @teckie__songsofworship6680
    @teckie__songsofworship6680 ปีที่แล้ว +3

    amazing recipe 😋😋 yummy 🤤 looks super delicious

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for watching friend 💐🙏❤️

  • @SecretofHappy
    @SecretofHappy หลายเดือนก่อน +1

    aththatama eka godak rasai.ada haduwa man.thank you ❤️❤️❤️❤️

  • @worldoffaryal
    @worldoffaryal ปีที่แล้ว

    Amazing and looks so yummy

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +1

    ඒක ශෝක් නැන්දි රස පාටයි... 😋 ❤

  • @zabianentertainment5345
    @zabianentertainment5345 ปีที่แล้ว

    This is without a doubt one of the best video I've seen today my friend!!! this is fantastic, and I will definitely return for more upload, I had a great time watching keep up the splendid job stay safe my friend

  • @k3lanka
    @k3lanka ปีที่แล้ว

    Mmmmmmmmmmm
    Tests
    Thank dear ...good recipe
    😋😋😋😋😋😋😋😋😋😋

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ රෙසිපි එකක් . හරිම වටිනවා දුවේ මේ දැනුවත් කිරිම . ස්තූතියි ඔයාට . සුභ දවසක් වේවා !!. තෙරුවන් සරණයි ඔයාට . 🙏🙏👌👌👌👌👌👌💐💐💐❤️❤️❤️❤️

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි අම්මා💐
      තෙරුවන් සරණයි🙏

  • @mrsudda_magic
    @mrsudda_magic ปีที่แล้ว +2

    සුපිරි ජය වේවා පට්ට කෑමක් නේත

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි💐🙏

  • @minisungeadawiya3642
    @minisungeadawiya3642 ปีที่แล้ว

    සුපිරි 👍💚

  • @BadaginiChef
    @BadaginiChef ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි නිලු අක්කී රෙසපිය ට බුදු සරණයි ❤🙏❤

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      බුදු සරණයි මැණික🙏❤️

  • @kenmillionx
    @kenmillionx ปีที่แล้ว

    Your channel content is so great to watch 👍 cool video 👍👌👌👌

  • @sldineshbro
    @sldineshbro ปีที่แล้ว +1

    සුපිරි ජයවේවා 🌲🌲

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ස්තූතියි💐

  • @Athulajeewanath
    @Athulajeewanath หลายเดือนก่อน

    හරි හරි හෙල්ප් එක දෙනවා ගොඩක් හොඳයි මිරිස් හොද්ද හදනවිදිය පැහැදිලි කරල කියා දුන්නට ස්තූතියි

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයොජනවත් ඉදිරිපත් කිරීමක් . මස් නැතිව මස් හොදි. නියමයි අක්කා

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි💐

  • @Che3DBuddy
    @Che3DBuddy ปีที่แล้ว +1

    Thanks for the recipe. I will try this recipe.

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for watching friend 💐🙏

  • @BeinMusic
    @BeinMusic ปีที่แล้ว +1

    Amazing my friend

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for watching friend 💐🙏

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් රසට හැදුවා ගොඩක් ස්තුතියි නිලූ

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ඔයාටත් ගොඩක් ස්තුතියි💐

  • @artsandcraftbysharmila9935
    @artsandcraftbysharmila9935 ปีที่แล้ว +1

    Amazing my friend. Take care and stay safe. Waiting for your next video. See you soon. Have a great day 💐💞 💐 🌺💞👍,

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for watching dear 🥰💐❤️

  • @dunuhappiness1612
    @dunuhappiness1612 ปีที่แล้ว +1

    Wow yummy Yummy 😋

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thank you so much 🥰

  • @asojayasinghe3411
    @asojayasinghe3411 ปีที่แล้ว +3

    සුබ වාසනාවන්ත දවසක් වේවා අක්කට . ගොඩාක් වටිනව මේ recipe එක හැම වෙලාවෙම අපි කෑමට ගන්නෙ මාංශ මිශ්‍ර ආහාරයන්. ඉතින් ඒ රසටම නිර්මාංශික හොද්දක් හදාගන්න හැකිනම් එය කෙසේ අගය කලයුතුද. නිරෝගි සුව ලැබේවා . තෙරුන් සරණයි . 🙏👌👌❤️❤️

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි මගේ නංගා💐❤️
      සුභ දවසක් තෙරුවන් සරණයි🙏

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 ปีที่แล้ว +1

    ෂා.. මේකනං සුපිරි 👍

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි💐

  • @-lankaweapi8600
    @-lankaweapi8600 10 หลายเดือนก่อน

    Godak watinwa video aka
    Harima rasa patai
    Niyami video aka Oyata suba dawsak dear ❤️❤️❤️

    • @DNSC
      @DNSC  10 หลายเดือนก่อน

      Thank you so much,😍

  • @slgold4240
    @slgold4240 ปีที่แล้ว +1

    සුපිරිනෙ යාලු 💕👍

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ස්තූතියි යාලු💐

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    නියමයි ඈ

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      අම්මෝ ඉතිං මගේ අක්කා හැම චැනල් එකෙන් ම බලනවා බොහෝම ස්තූතියි අක්කා🙏❤️💐

  • @mr.hiruwa895
    @mr.hiruwa895 ปีที่แล้ว

    Ela ela

  • @Janithofficial1661
    @Janithofficial1661 ปีที่แล้ว +1

    රසම රස පාටයි නියමයි නැන්දි ❤🤘✌👌

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      . ස්තූතියි දෝණි💐😍

  • @geethmasenuri6077
    @geethmasenuri6077 ปีที่แล้ว +1

    Mmm yummy 👌👌😋

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks 🙏

  • @techameerbakhsh280
    @techameerbakhsh280 ปีที่แล้ว

    Very Nice 👌

  • @أشكال_وألوان
    @أشكال_وألوان ปีที่แล้ว +1

    A beautiful and useful video through a wonderful and distinct channel that deserves full and real viewing.. I hope for continued communication

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for watching friend 💐🙏

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +1

    Good morning ගොඩක් රස පාටයි

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි මලී අක්කි. සුභ දවසක් ඔයාට💐🙏

  • @EasySwimwithSam
    @EasySwimwithSam ปีที่แล้ว +1

    Wow look testy

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for watching friend 💐

  • @pathtv3982
    @pathtv3982 ปีที่แล้ว +2

    නියම හොද්ද 😍😋

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      හ්ම් රසත් එහෙමම තමා😋😄

  • @Eye_Killer_52
    @Eye_Killer_52 2 หลายเดือนก่อน

    Tomato eka blend karala eakathukaranna puluvanda

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. ปีที่แล้ว +1

    අම්මෝ අක්කා සත්තයි මේකනම් හදනවාමයි 😋

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      හරි රසයි කොත්තු. පරාටා කන්න මරු😋
      සුභ දවසක් මල්ලී🙏

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 ปีที่แล้ว

    Niyami ekanam rasi ❤

  • @serisaranna
    @serisaranna ปีที่แล้ว

    🥰🥰

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    ඔන්න මමත් ආවා

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +2

      ලතා අක්කා🙏❤️

    • @mykitchenlife5122
      @mykitchenlife5122 ปีที่แล้ว

      නිලූ ❤❤

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. ปีที่แล้ว

    😋😋

  • @disniduartcraft1879
    @disniduartcraft1879 ปีที่แล้ว +1

    නියමයි නැන්දි

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ස්තුතියි චූටි පුතේ💐🙏

  • @Athimale_Janaka
    @Athimale_Janaka ปีที่แล้ว

    😍😍

  • @SIKKASLK
    @SIKKASLK ปีที่แล้ว +1

    මාත් ආව නැන්දියෝ බුදුසරණයි

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      බුදු සරණයි පුතේ🙏

  • @SanjeewaniNisansala-sk7xg
    @SanjeewaniNisansala-sk7xg 7 หลายเดือนก่อน +1

    Godak hadanawanam wathura godak demmoth wathura wagene ukuwata hadaganne කොහොමද

  • @pahaneliya5254
    @pahaneliya5254 ปีที่แล้ว +1

    Jaya අක්කා තෙරුවන්සරණයි

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏

  • @kaveeshanidarshi1912
    @kaveeshanidarshi1912 4 หลายเดือนก่อน

    Patta rahai meka mn hefuwa❤

    • @DNSC
      @DNSC  4 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි Comment එකට💐💐

  • @user-ee5jf2em1i
    @user-ee5jf2em1i 7 วันที่ผ่านมา

    ❤👍

  • @Trisha999MusikaundVlog
    @Trisha999MusikaundVlog ปีที่แล้ว +1

    Sending support ur channel sister

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thank you so much dear ❤️🥰

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +1

    හරිම රස පාටයි අක්කෙ

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ස්තුතියි නංගා💐

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 ปีที่แล้ว

    අක්කේ..කොහොමද. හොඳින් ඉන්නව නේද. දැන් දකින්නත් නෑනෙ.තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න 🙏

  • @sinhakolla6142
    @sinhakolla6142 3 หลายเดือนก่อน

    Thank you miss ❤

    • @DNSC
      @DNSC  3 หลายเดือนก่อน

      You're welcome 😊

  • @hamo-gt5cq4iw4x
    @hamo-gt5cq4iw4x ปีที่แล้ว

    God is a beautiful video, my dear sister, I hope that love and friendship will last between us..🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +1

    හරිම රසවත් ගොඩක් හොදයි

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ස්තුතියි💐

  • @user-um7jh1fx1m
    @user-um7jh1fx1m ปีที่แล้ว +1

    වාසනාවන්ත සුබ දවසක් ඔයාට අක්කා

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      සුභ දවසක් මගේ කලු මල්ලීට🙏💐

  • @hansanianuththara-gs6ky
    @hansanianuththara-gs6ky 4 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @DNSC
      @DNSC  4 หลายเดือนก่อน

      Thanks for watching❤️

  • @janakaprasad6303
    @janakaprasad6303 2 หลายเดือนก่อน

    Godak rasai hadala baluwa

    • @janakaprasad6303
      @janakaprasad6303 2 หลายเดือนก่อน

      thank you❤❤

    • @DNSC
      @DNSC  2 หลายเดือนก่อน

      😊💐😍

  • @Yashboyofficial
    @Yashboyofficial ปีที่แล้ว +1

    KOTHTHU MARU👌👌👌👌

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thank you 😊💐🙏

  • @serisaranna
    @serisaranna ปีที่แล้ว +1

    Woow රසම කැමක් නේ🥰

  • @kdfgsfer
    @kdfgsfer ปีที่แล้ว

    Old My Friend 🎁🔔Looks so good Video

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +1

    Mmmmmmm

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for watching

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @DNSC
      @DNSC  หลายเดือนก่อน

      💐😊

  • @user-yc1hs5kz8i
    @user-yc1hs5kz8i ปีที่แล้ว

    🔔🙏👍😋👌👌

  • @arunajayawardena5995
    @arunajayawardena5995 หลายเดือนก่อน

    thank

  • @sandyakumari3231
    @sandyakumari3231 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි

    • @DNSC
      @DNSC  9 หลายเดือนก่อน

      අපත් සමඟ දිගටම රැඳී ඉන්න
      Thanks for watching 🙏

  • @anuraranaweera7746
    @anuraranaweera7746 11 หลายเดือนก่อน

    අද දැන් හැදුවා ,නියමයි

    • @DNSC
      @DNSC  11 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි ඔයාට
      සුභ දවසක්💐

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 ปีที่แล้ว +1

    වතුර වෙනුවට පොල් කිරි දැම්මට කමක් නැද්ද.... එතකොට හොද්දේ රහ නැතිවෙනවද?....🤔🤔🤔

  • @madhunovels4698
    @madhunovels4698 ปีที่แล้ว +2

    අම්මෝ අක්කෝ ඒකේ පාට

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +2

      පාට වගේම තමා රසත්😋

  • @shalika8336
    @shalika8336 ปีที่แล้ว +1

    ගුඩ් මෝර්නින් මගේ අක්කියෝ 🙏ඊයේ මම කොත්තු හැදුවේ සෑට ☹️මේක බලන්න වෙලාවක් තිබුනේ නෑනේ කලින්.. ආයේ හදද්දී මෙහෙම හදාගන්න ම් 😋නියමයි වගේ පාට 👌තෙරුවන් සරණයි 🙏ඉක්මනින් සනීප වෙන්න 🙏❤️😘❤️😘

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      අනේ මගේ නංගෝ💐🥰🌹😘
      ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි🙏

  • @villagerestaurant5424
    @villagerestaurant5424 ปีที่แล้ว +1

    ගොඩාක් රසවත් ආයෙ හිතන්න දෙයක් නෑ

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      හ්ම් ඔව් ඔව් රසයි😋

  • @suduchutti1419
    @suduchutti1419 ปีที่แล้ว +1

    Sadika nd wasawasi kiane monwad? Pls

    • @DNSC
      @DNSC  ปีที่แล้ว

      සාදික්කා ගෙඩිය ඇතුලේ ඇති රතු පාට රේණු වලට තමයි වසාවාසි කියන්නේ

  • @Absoluteboxingclub
    @Absoluteboxingclub ปีที่แล้ว

    I LIKE THIS NEW VIDEO keep sharing am giving you watch hours🌹🌹🙏
    Beautiful sharing, have a blessed night🙏🙏🙏🙏 ****** A NEW FRIEND****

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว

    කොහොමද ඉතින් 🤔

  • @nsns834
    @nsns834 ปีที่แล้ว

    නියම vdo එකක් ✌️ සුපිරී ජය වේවා ❤️ සෙට් වෙමු අපි එක්කත් සප් එකක් දීලාම 🎊️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    නිලූ මොකෝ විඩියෝ නැත්තේ

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r หลายเดือนก่อน

    හොටල් වල අජින මොටො දානව

  • @ceylontravel981
    @ceylontravel981 ปีที่แล้ว

    පිස්සු වට්ටනවනෙ ඉතින් අමතක කරලා ඉන්න හදනකොට

  • @villagerestaurant5424
    @villagerestaurant5424 ปีที่แล้ว +1

    Chicken ඕනිමද chicken හොදි හදන්න නේද

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      අනේද කියන්නේ😄
      බොහෝම ස්තුතියි මල්ලි

  • @wishwayasoyanni888
    @wishwayasoyanni888 ปีที่แล้ว +1

    මේක එක්ක පාන් කන්න බැරිද.... 🙄😑
    ගොඩක් ස්තුතියි අක්කා මේ විඩියෝ එකට..... ❤

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ඇත්තටම පුලුවං නංගා පාන් . ඉඳිආප්ප . පිට්ටු ඕන දෙයක්😄 ඔයාට බොහෝම ස්තූතියි💐🙏
      අම්මා හදන එකම ගිල ගිල ඉන්නේ නැතිව මෙහෙම දෙයක්වත් හදලා කාලා බලාපිය .😖

    • @wishwayasoyanni888
      @wishwayasoyanni888 ปีที่แล้ว

      @@DNSC එ්ක වටිනවා අක්කා.... ❤❤
      බොට මගේ වැරදිමයි පේන්නේ..... 😏 නෑ මම උයන්නේම නෑමයි.... කැමති එකෙක් මට කන්න දීපියවු.... 😑

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      @@wishwayasoyanni888 😱😱😱

    • @wishwayasoyanni888
      @wishwayasoyanni888 ปีที่แล้ว

      @තරු Music Girl කට වහගන් ගෙම්බි 😑

    • @wishwayasoyanni888
      @wishwayasoyanni888 ปีที่แล้ว

      @තරු Music Girl දෙන්නෙ ටොක්කක් හිල් වෙන්න...😝

  • @thisaraprabath4625
    @thisaraprabath4625 ปีที่แล้ว

    කොහෙන්ද ඔය වන්ගෙඩියයි මෝල්ගහයි ගත්තෙ🙄🤭

    • @DNSC
      @DNSC  ปีที่แล้ว

      😅😅
      බොහෝම ස්තුතියි වීඩියෝව නැරඹුවාට😂
      සුභ දවසක් වේවා"💐

  • @neyesek7763
    @neyesek7763 ปีที่แล้ว +2

    KOMŞU OLMAK İSTERMİSİNİZ🙏🥰😊

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Hi friend 🙋
      Thanks for watching 💐🙏❤️