ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

එළවළු මස් මාළු නැතුව හදන රසම රස තුනපහ කරිය|thunapaha curry|spicy vegetable Curry💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2020
  • තුනපහ කරිය
    spicy vegetable Curry
    💓රසට පාටට සුවඳට චිකන් කරිය
    • SPICY CHICKEN CURRY RE...

ความคิดเห็น • 244

  • @harshanisamranayaka8127
    @harshanisamranayaka8127 4 ปีที่แล้ว +23

    ඇත්තටම තුනපහ බත් එක ගොඩක් රසයි

  • @virathtechvlog1806
    @virathtechvlog1806 4 ปีที่แล้ว +52

    මේ වගේ මාස දෙකකට ආසන්න කාලයක ඇඳිරිනීතිය දාලා තියෙන මොහොතක, ගෙදර ආර්ථක තත්වයත් පහල වැටිලා තියෙන වෙලාවක, මේ වගේ කරියක් හදා ගන්න පුළුවන්නම් ඒකත් වටිනවා. මොනවා වුනත් මමත් මේක හදලා රස බලන්න ඕනේ. මේ වීඩියෝව තියෙන විදිහට නම් හොඳරස පාටක් පේන්න තියෙනවා. :)

    • @nimeshdilshan858
      @nimeshdilshan858 4 ปีที่แล้ว +3

      Ou ou tika davasakin marilath yai

    • @gamingchathuwa2942
      @gamingchathuwa2942 3 ปีที่แล้ว +2

      මගුල තමා බඩේ අමාරුවකුත් හැදුනා😂😂

    • @kumudunipriyanka5341
      @kumudunipriyanka5341 3 ปีที่แล้ว

      Bara I was in the middle of a new one and the other day I was in the middle of a new one and the other day I was in the middle of a new one and the other day I was in the middle of a new one and the other day I was in the middle of a new one and the other day I was in the middle of a new one and the other day I was in the middle of a new one and the other day I was in the middle of a new one and the other day I was in the middle of a new one and the other day I was in the middle of a new.
      Pissu hedenawa

  • @ayeshadilhani134
    @ayeshadilhani134 4 ปีที่แล้ว +29

    දැන් නම් ගෙදර කන්න හදන්න දෙයකුත් නැති නිසා මේකවත් හදන් බත් කටක් කාලා බලන්න ඕන.

    • @sriyanirajapakshasriyani924
      @sriyanirajapakshasriyani924 4 ปีที่แล้ว +1

      😄😄😄 හූම්

    • @ayeshadilhani134
      @ayeshadilhani134 4 ปีที่แล้ว +4

      මන් මේක හදලා.බැලුවා ඇත්තටම රසයි. Thax ......මේවගේ එකක් කියලා දුන්න ට

  • @anuperera3408
    @anuperera3408 4 ปีที่แล้ว +9

    අපි වගේ vegetarian අයට හරිම ප්‍රයොජනවත්,පැහැදිලි කිරීමත් ඉතා රසවත්, බොහෝම ස්තූතියි.

    • @mdchannel4552
      @mdchannel4552 4 ปีที่แล้ว

      ළග තියෙන සල්ලි ඩබල් කරගමුද.? මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.වැඩි විස්තර සදහා Whatsapps පණිවිඩයක් තබන්න.
      www.adclick.lk/myaccount/ref/40246

    • @user-bd4uv3cr2l
      @user-bd4uv3cr2l 4 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @warunamihiran3958
    @warunamihiran3958 26 วันที่ผ่านมา

    Math heduwa.ඇත්තටම marama rasai

  • @sumudunilanka
    @sumudunilanka 4 ปีที่แล้ว +7

    නියමයි ! ඉතාම ප්‍රයොජනවන් ! 🤩

  • @ydilruk
    @ydilruk 4 ปีที่แล้ว +22

    පුංචි දෙයක්. කරඳමුංගු, කහ, ටිකක් හොයා ගන්න අමාරුයි මේ දවස් වල. මොනවා වුණත් නිර්මාංශිකයෙකු වන මට මේක හරි වැදගත්.

    • @fara124
      @fara124 2 ปีที่แล้ว

      Kaha nathuwada oya uyanne

    • @naliniperera6024
      @naliniperera6024 ปีที่แล้ว +1

      Mamath veg

    • @gaw122
      @gaw122 ปีที่แล้ว +1

      Onna math vegetarian nisa oyawa subscribe kara 😊

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +1

    මම අද මේක හැදුවා ..ඇත්තටම හරිම රසයි..ඔබට ගොඩාක් පිං..❤️❤️❤️❤️❤️තෙරැවන් සරණයි ........❤️❤️❤️❤️❤️

  • @ishini135
    @ishini135 3 ปีที่แล้ว +3

    හරිම රසයි 😋

  • @sherinkamani4937
    @sherinkamani4937 4 ปีที่แล้ว +46

    ගොඩාක් වටිනවා.අපේ ගෙදර අය ඔක්කෝම වෙජිටෙරියන්.

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +5

    නිර්මාංශ මටත් පවුලේ අයටත් කියාපු කෑමක්..

  • @chathuminirajapaksha2760
    @chathuminirajapaksha2760 3 ปีที่แล้ว +1

    Really It is so yummy.Thank you for the recipie

  • @TharushiGimhani-mz8jn
    @TharushiGimhani-mz8jn ปีที่แล้ว

    අද බැලුවෙ video එක.අදම හැදුවා ඇත්තටම රසයි.

  • @foodgallerysl
    @foodgallerysl 4 ปีที่แล้ว +12

    Wow it looks so yummy 😍😍😍😍😍. Thank you for sharing the recipe with us ❤️❤️❤️❤️❤️

  • @udeshanthaniroshan4937
    @udeshanthaniroshan4937 3 ปีที่แล้ว

    Eka harima rasai api eka adalath balauva maraa rasai 😘😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @ourk-popworldnamgi392
    @ourk-popworldnamgi392 3 ปีที่แล้ว +3

    රසයි ☺

  • @dinithiseneviratne4208
    @dinithiseneviratne4208 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා..... හරිම රසයි...... ගොඩක් ස්තූතියි ඔයාට 🙏

  • @hashinichamalka9666
    @hashinichamalka9666 4 ปีที่แล้ว +1

    Shaa eka nm rasa patai

  • @nodej5831
    @nodej5831 3 ปีที่แล้ว +1

    Awesome recipe tried in the morning to eat along with string Hopper's 😋😋😋😋

  • @wasusanthadarmasiridarmasi3737
    @wasusanthadarmasiridarmasi3737 10 หลายเดือนก่อน

    Meka recipe eka aniwaren hadala balanna ona thanks akki me wage watina recipe s kiyala denawata

  • @enchanted7425
    @enchanted7425 2 ปีที่แล้ว +5

    රෙසිපි එකත් දැම්මා නම් තමා හොද 😊

  • @ruchinidhananjana1916
    @ruchinidhananjana1916 3 ปีที่แล้ว +3

    ඇත්තටම මන් හැදුවා මාර සුවදක් වගේම මාර රසක් එන්නෙ

  • @tharushiakarshana2275
    @tharushiakarshana2275 11 หลายเดือนก่อน

    Me cury ekath godak haduwa harima rasai bohoma sthuthi me wage recipy kiyala denawata

  • @wasanawijesuriya2709
    @wasanawijesuriya2709 3 ปีที่แล้ว +1

    නංගී මමත් මෙික හැදුවා .හරියටම chicken ව⁣ගේමයි. හරිම රසයි . මම vegitarian කෙනෙක් නිසා මෙික ගොඩක් වටිනවා . අපේ ගෙදර අයත් හරිම කැමැත්තෙන් කෑවා. ඔයාට ගොඩක් ස්තුතියි. 😘😘😘😘

    • @sanjeewabandara6466
      @sanjeewabandara6466 ปีที่แล้ว

      😂😂😂😂😂 අනේ ශෝයි....මස් කෑලි කන්නෙ නෑ...හොදි විතරයි කන්නේ

  • @samadibasnayaka6526
    @samadibasnayaka6526 4 ปีที่แล้ว

    රස ඇති මටත් ආසයි හදන්න

  • @tharutv7103
    @tharutv7103 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ස්තුතියි... මං හැදුවා. මට අඩු පාඩු වුනේ එනසාල් ඇට 4ක්ම තිබුනෙ නෑ. එකයි තිබුනෙ. ඒත් අවුලක් වුනේ නෑ. රසයි. චුට්ටක් සැර වැඩි. ඒ නිසා මං චුට්ටක් වැඩියෙන් වතුර දැම්මා.. ඒත් රසයි... බිත්තර රයිස් එක්ක කෑවා... 😋😋😋

  • @nishadiniweerakoon1647
    @nishadiniweerakoon1647 3 ปีที่แล้ว +1

    Gdk thanks videos walata aluth ekak danakan balan inne....aththatama harima rasai me wenakan hduwa hama kamakma...lesiyen hdannath puluwan ❤️

  • @sanduniwasana5110
    @sanduniwasana5110 9 หลายเดือนก่อน

    මාත් ඕක හැදුවා තෝසේ කන්න 😋♥️♥️♥️ ම්ම්ම්ම් මාර රසයි ❤

  • @indranalini1125
    @indranalini1125 4 ปีที่แล้ว +13

    බැලුවාහම හිතාගන්න පුලුවන් පුතා .මට එය වටින්නේ මමත් මස් මාලු නොකන නිසයි .බුදුසරණයි

    • @gaw122
      @gaw122 ปีที่แล้ว +1

      Math vegetarian nisa onna oyawa subscribe kara.

    • @sanjeewabandara6466
      @sanjeewabandara6466 ปีที่แล้ว

      oyata ai eka watinne..mas malu nokana nisa..???a rasaya ena nisada?

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 4 ปีที่แล้ว +6

    කියන්නට කිසිවක් නැත...
    👍💗

  • @s.as.online8934
    @s.as.online8934 ปีที่แล้ว

    සුපිරියි නංගි මම හැදුවා හරිම රසයි ස්තුතියි හදවතින්ම ඔබට 🙏🙏

  • @hdsrilanka8457
    @hdsrilanka8457 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @sachiniliyanage3512
    @sachiniliyanage3512 3 ปีที่แล้ว

    harima rasai..math heduwa

  • @pasindudiyanath8557
    @pasindudiyanath8557 4 ปีที่แล้ว +3

    ඒ වොයිස් එකා ❤️❤️❤️❤️❤️

  • @vijithadahanayaka1940
    @vijithadahanayaka1940 3 ปีที่แล้ว +2

    හරිම රසා...යි...thank u soo much...👍👏💛

  • @surangikaperera2665
    @surangikaperera2665 ปีที่แล้ว

    meka marama rasaiiii a unata sara wadiya kanna bari ayataaa amu thunapahai kaha kudui witarak dala hada gannath puluwan ekath maaramaa rasaaai thx MR kitchen

  • @theekshyakularathne83
    @theekshyakularathne83 4 ปีที่แล้ว +1

    Me curry eka ada mama haduwa. Hamooma ada asawen godaak kawa. Harima rasai. Recipe ekata thank you! Thawa me wage wenas recipes kiyala denna...

  • @user-jf6cw5tl3x
    @user-jf6cw5tl3x ปีที่แล้ว

    පට්ට 👍

  • @sachinthagodakanda8703
    @sachinthagodakanda8703 ปีที่แล้ว

    👍

  • @geethikajayarathna587
    @geethikajayarathna587 4 ปีที่แล้ว +3

    ane godaaak watinwa...math ikmaninma meka hadanawa....sthuthie....

  • @sugathbandara3779
    @sugathbandara3779 3 ปีที่แล้ว

    Lassana pata.......👌👌👌👌👌👌

  • @ruwankumara5932
    @ruwankumara5932 4 ปีที่แล้ว

    Kodak sthuthi.manath asha hadhuwa.

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +3

    Thanks nanga. ❤ oyage tunapaha bath eka mn heduwa marama rasai..🤗🤗😍❤🔥

  • @indikamahesh1894
    @indikamahesh1894 3 ปีที่แล้ว +2

    Math haduwa rasai godak.thank you ❤️

  • @s.pkanthi7128
    @s.pkanthi7128 4 ปีที่แล้ว +5

    නියමයි ලංකාවට ගිය ගමන් හදනවා

  • @user-bd4uv3cr2l
    @user-bd4uv3cr2l 4 ปีที่แล้ว

    නියමයි ඇත්තටම රසයි මම හැදුවා... ගොඩක් ස්තුතියි

  • @dpsremixlk
    @dpsremixlk 4 ปีที่แล้ว +23

    අපිට කෑමකට ආරාධනා කරන්ඩලාකෝ🤗
    වටිනවා බොහොම වටිනවා

  • @thejakarunarate1400
    @thejakarunarate1400 4 ปีที่แล้ว +5

    I made your thunapaha rice today. It was so delicious. I added corriendar leaves also to the rice after it was cooked. It had the taste of Biriyani. Thank you so much.

  • @chinthaka1258
    @chinthaka1258 3 ปีที่แล้ว

    Niyamai api haduwaaaa

  • @nadeekasandamali2921
    @nadeekasandamali2921 3 ปีที่แล้ว

    Niyamai.godak watinwa

  • @luxmankarunarathna3243
    @luxmankarunarathna3243 3 ปีที่แล้ว +5

    හරිම රසයි මේ curry එක ඔයට ගොඩක් පිං අපිට මේ ගැන කියල දුන්නට..තව තවත් මේ වගේ කෑම කියල දෙන්න ඔයාට ශක්තිය ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනවා💕😘❣️💯

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +2

    Godak pin,api mas ,malu ,mukutma kanne na .oba tumiya meweni ahara tulin danuwat kirim karnna .pin

  • @buvidusewhas
    @buvidusewhas 2 ปีที่แล้ว

    Patta hode mama ada hduwa tawa siyabala tikakut damma harima rasai thanks

  • @lakshikamudunkoth6348
    @lakshikamudunkoth6348 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි .තුනපහ කරි එක ගොඩාක් රසයි ..ගෙදර අය ගොඩාක් කැමති ..මේ කරි එක හදද්දී ..ඒ රස හැමෝම විදිද්දී,අක්කේ ඔයා මතක් වෙනවා ..ගොඩාක් ආදරෙයි ❤❤❤❤ ආයෙත් කියනවා බොහොම ස්තුතියි ..❤️❤️❤️❤️

  • @thanujasubasingha5110
    @thanujasubasingha5110 2 ปีที่แล้ว

    Apith haduwa harima rasai thankyou very much.

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +2

    Godak.watinawa.wegiteriyan..apita.thanks.so.much

  • @rushirs1494
    @rushirs1494 4 ปีที่แล้ว

    Yammmmmiii hadala balamuko ada wasak poya mass.malu kana aka nawattuwa me hodda niyamai tha xx dear bs

  • @geeganagekn266
    @geeganagekn266 3 ปีที่แล้ว +2

    Thanks you for your curry recipe.

  • @happysunflower3929
    @happysunflower3929 3 ปีที่แล้ว

    Mama ada meka haduwa harima rahai akka kanna asa hithenawa.Thank you receipe ekaata

  • @swarnakanthi5255
    @swarnakanthi5255 4 ปีที่แล้ว

    Eka nam maru ane

  • @achalasubani1674
    @achalasubani1674 2 ปีที่แล้ว

    Mekath haduwa rasayi thanks

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +1

    Rasa denuna oya hadanwa blala.thanks sudu.❤❤❤❤❤💐

  • @chathurikazzzmadu2531
    @chathurikazzzmadu2531 4 ปีที่แล้ว +1

    Mamath den heduwa gdk rasai..tnx

  • @jayaniharsha5590
    @jayaniharsha5590 4 ปีที่แล้ว

    Niyamaii😃😃

  • @et87tiana
    @et87tiana 4 ปีที่แล้ว +5

    Thank you. God Bless You 🙏

  • @Travel_with_ishy
    @Travel_with_ishy 3 ปีที่แล้ว

    Mn Ada haduwa. Niyamaii. Thanks

  • @whitewhiskbyudari7775
    @whitewhiskbyudari7775 4 ปีที่แล้ว +1

    Hi akki man me curry eka haduwa.harima rasai.godak kal hoya hoya hitiye me wage curry ekak.thank you😘😘

  • @anushkadenuwan5532
    @anushkadenuwan5532 3 ปีที่แล้ว +1

    Supiri aa

  • @SanjeewaniKumari-et2ol
    @SanjeewaniKumari-et2ol 11 หลายเดือนก่อน

    මාත් හැදුවා නියමයි තැන්ක්ස් ඔයාට ❤❤ආදරෙයි ❤❤❤❤❤❤M R KITCHEN

  • @gaw122
    @gaw122 ปีที่แล้ว +2

    Matath meka godak wedagath.mokada math vegetarian nisa.godak sthuthii.😊

  • @sadusanjana3724
    @sadusanjana3724 3 ปีที่แล้ว

    Mn dn haduwa akkige paratath akka knna paratath haduwa harema rasaiiiii

  • @chamanibaishara2500
    @chamanibaishara2500 3 ปีที่แล้ว

    Man haduwa...niyamai.

  • @saraniimeshani332
    @saraniimeshani332 4 ปีที่แล้ว

    Apith haduwa. Pol pittu ekka kanna haduwe. Harima rasai. Thank you.

  • @nilusharehani4942
    @nilusharehani4942 4 ปีที่แล้ว +1

    ස්තුතිය video akata 👍👍👍👍🌹🌹🌹🌹

  • @indikadananjaya5217
    @indikadananjaya5217 4 ปีที่แล้ว +3

    Supiri 🧡🔥

  • @sandunirashmika3004
    @sandunirashmika3004 4 ปีที่แล้ว +2

    Ape game ammath hadanawa ohoma 😻😋

  • @chandrakanthy8424
    @chandrakanthy8424 4 ปีที่แล้ว +1

    Me.hodda..mata.hitenawa.kanna.pera.rasa.ati..thanks.

  • @lalithbandara7162
    @lalithbandara7162 3 ปีที่แล้ว

    Harima rasai akki

  • @chandaneigalgana9443
    @chandaneigalgana9443 4 ปีที่แล้ว

    මම අද හැදුව රසම රසයි

  • @opathakolithathero38
    @opathakolithathero38 4 ปีที่แล้ว +1

    පුළුවන් නම් මේ හදන හැම කෑම වර්ගයක්ම අවශ්‍යය කරන ද්‍රව්‍ය කුළුබඩු වට්ටෝරුව ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න.. තුනපහ බත් එකේ වගේ...

  • @dell11ize
    @dell11ize 4 ปีที่แล้ว +4

    You are so creative.

  • @dgrb9742
    @dgrb9742 3 ปีที่แล้ว

    Superb
    Good job Mr.kitchen

  • @wishwanibhagya803
    @wishwanibhagya803 3 ปีที่แล้ว

    Api meka haduwa harima rasai godak sthuthi oyata

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว

    Math vegiteriyan..godak wedagat.rasata kiyalath denawa..thanq dear..❤👌

  • @nilukafernando9280
    @nilukafernando9280 4 ปีที่แล้ว

    Harima lassanai rasai akki

  • @ggawjcnndhf651
    @ggawjcnndhf651 2 ปีที่แล้ว

    Supiri ❤️❤️❤️❤️❤️❤️

  • @chandrakanthy8424
    @chandrakanthy8424 4 ปีที่แล้ว

    Attatama..mama.haduwa.ee.hodda..harima..rasai..so...thanks.bs.

  • @dineshikagunarathna1669
    @dineshikagunarathna1669 2 ปีที่แล้ว

    මේක නම් සුපිරි කාරියක්. ගෙදර අය ආසාවෙන් කනවා. පාරාටා කන්න මරු 🤗🤗

  • @nadikadilrukshi8047
    @nadikadilrukshi8047 2 ปีที่แล้ว

    Mama hemdam balanwa oyage video eka👍

  • @psma969
    @psma969 3 ปีที่แล้ว +5

    අර කොත්තු එකටත් මේක දාන්න පුළුවන් ද අක්කා

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 4 ปีที่แล้ว +3

    බොන්න.හදාගන්නත්.හැකියි.හොදයි.අපිට.මස්.මාල්‍ර.වලට.වඩා...ස්තුතියි.ගොඩක්

  • @lastersilva534
    @lastersilva534 4 ปีที่แล้ว +2

    All your recipes are really good. Thanks.

  • @deepikadahanayaka5837
    @deepikadahanayaka5837 3 ปีที่แล้ว

    Maru

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 3 ปีที่แล้ว +2

    ❤💕❤

  • @ranyrany7001
    @ranyrany7001 3 ปีที่แล้ว

    rasai asai kanna

  • @shashikalaperera4400
    @shashikalaperera4400 2 ปีที่แล้ว +1

    Thank you akki.. godak rasai kiwa hamoma. Good luck and good job❤

  • @kaviyt8146
    @kaviyt8146 4 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌

  • @sandalisachinthani4713
    @sandalisachinthani4713 2 ปีที่แล้ว

    Super 😍✌️

  • @dinushanilmini5070
    @dinushanilmini5070 3 ปีที่แล้ว

    Mamathe haduwa harima rasai. Babalathe asawan kawa.

  • @pahanranasinghe7734
    @pahanranasinghe7734 3 ปีที่แล้ว

    Super💪💪💪