මාළු නැතුව මාළු හොදි හදමු [ Miris hodi] 💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ගෙදර තියෙන තුනපහ දාලා හදන මිරිස් හොද්ද

ความคิดเห็น • 412

  • @samanthiegodage8837
    @samanthiegodage8837 3 ปีที่แล้ว +251

    ඔයාගෙ කොත්තු receipe එකට කොත්තුයි, මේ curry එකයි හැදුවා. හරිම රසයි. පුතා ගොඩාක් ආසාවෙන් කෑවා. "කඩේ කොත්තුවට වඩා මේක නම් සුපිරි අම්මේ" කියලා පුතා කිව්වා. මටත් හරිම සතුටුයි. ගොඩාක්.... ස්තුතියි ඔයාට පැහැදිලිව කියල දෙනවා හැමදේම.❤❤❤

  • @wasanawijesuriya2709
    @wasanawijesuriya2709 3 ปีที่แล้ว +62

    අද මම මෙික හැදුවා. ගොඩක් රසයි. ඇත්තටම මාලු වගේමයි .Thanks නංගි. මම vegitarian කෙනෙක් නිසා මෙික ගොඩක් වටිනවා .

    • @Meenammaaaa
      @Meenammaaaa 18 วันที่ผ่านมา +2

      Oya vegetarian nam meka maalu wage kiyala kohomada Danne😂😂😒😒

  • @manelnagasinghe4027
    @manelnagasinghe4027 3 ปีที่แล้ว +38

    මම මෙහි තක්කාලි වෙනුවට වට්ටක්කා දමලා හැදුවා .ගොරකා වැඩි කලේ නැහැ .උලුහාල් ටිකක් දැමුවා .හරිම රසයි .ස්තුතියි ඔබට .

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 ปีที่แล้ว +56

    අක්කා මේ කියලා දුන්නු විදියටම දවස් ගානක් අපි හැදුවා..බත්,⁣තෝසේ එක්ක හරිම රසයි මේ හොදි එක ❤️❤️ ස්තූතියි 🙏

  • @gayankumara6480
    @gayankumara6480 3 ปีที่แล้ว +61

    මම ඊයේ ඔය විදිහට හැදුවා,පරාටා වලට,අනේ ඇත්තටම හරිම රසයි,ඔයාට ගොඩක් ස්තුතියි

    • @B.V.D
      @B.V.D 2 ปีที่แล้ว

      Puka

    • @TISHAA492
      @TISHAA492 ปีที่แล้ว

      ​@@B.V.D😂

  • @kumudumalidesilvabsdb5628
    @kumudumalidesilvabsdb5628 3 ปีที่แล้ว +46

    නිර්මාංශ අයට කන්න හොඳ කෑම තවත් ගේන්න...🌻🌻🌻🌻🧚🧚🧚🧚🧚

  • @nilminierandi5570
    @nilminierandi5570 3 ปีที่แล้ว +68

    අද වීඩියෝ එක බැලුවේ.. රෑට කන්න හොදි ඉල්ලපු අයට ඔන්න හදලා දුන්නා ... ස්තුතියි ඔබට ගොඩාක් ...

  • @udesiudesika6205
    @udesiudesika6205 3 ปีที่แล้ว +10

    මං මෙ හොදි එක පරාටා කන්න හැදුවා ගොඩක් රසයි ඔයාට ගොඩක් ස්තූතියි

  • @sada-wf1wn
    @sada-wf1wn 2 ปีที่แล้ว +1

    ගොඩාක්හොදයි...මම.මිරිස්හෝද්ද.හැදුවා..කොත්තුඑකාත්හැදුවා...කියලාදුන්නාට.ගොඩක්.ස්තුතියි ...අදතමයිහැදුවෙි...මම.ලගදි.ලංකාවටආවෙි.ඔයාට.බුදු සරණයි

  • @nilminiashoka5558
    @nilminiashoka5558 2 ปีที่แล้ว +3

    බිත්තර රොටී කන්න මේ හොද්ද හැදුවා. හරිම රසවත්. Thanks

  • @nisankakarunaratne1166
    @nisankakarunaratne1166 3 ปีที่แล้ว +7

    මේක බලලා මාත් හැදුවා... රසට තිබුණ... ඔයාට ගොඩක් ස්තූතියි.

  • @රසරහස්
    @රසරහස් 3 ปีที่แล้ว +3

    මන් මේ දැන් හැදුවා. Corona නිසා මාළු කන්නත් බැහැනෙ. පට්ට රසයි සහෝදරිය. ස්තුතියි

  • @mayangaheshani935
    @mayangaheshani935 3 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් රසයි මේ මිරිස් හොදි එක..ඒ වගෙම ගොඩාක් පැහැදිලිව හදන විදිහ කියලා දෙනවා...ගොඩක්ම ගොඩක් ස්තූතියි අක්කි ඔයාට

  • @aavkathapaththu761
    @aavkathapaththu761 3 ปีที่แล้ว +18

    Recipe හරිම ශෝක්... හැමදේම වගේ අපි හදල බැලුවා thanks අක්කේ...
    ඉදිආප්ප කොත්තු හදන විදිහ vedio එකක් කරන්නකෝ

  • @janakidilshani118
    @janakidilshani118 ปีที่แล้ว +1

    අනේ හරිම රසයි.කියලා වැඩක් නැ.පට්ට .අපිත් හැදුවා හරිම රසයි.අක්කේ ගොඩක් ස්තුතියි

  • @osakarajini9392
    @osakarajini9392 3 ปีที่แล้ว +6

    මං මේක හැදුවා හරිම රසයි. ගොඩක් ස්තුතියි !

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 3 ปีที่แล้ว +2

    Eka nm maru ane😋..math හැදුවා ...mn jeewithe ta හදපු පළවෙනි හොද්ද ....😄....e unt ඒක සුපිරියටම තිබ්බ

  • @nethu..3460
    @nethu..3460 3 ปีที่แล้ว +6

    Koththu vdio ek blal awe🙈 ada hdannai ynneee🥰🥰

  • @tharikaprasadi2222
    @tharikaprasadi2222 3 ปีที่แล้ว +5

    බිත්තර ටිකකුත් එකතු කරලා මාත් හදල බැලුවා ... ගොඩක් රසට තිබුනා..ස්තූතියි ඔයාට

  • @sumedhapremakumara4402
    @sumedhapremakumara4402 3 ปีที่แล้ว +4

    ඒක නං මරු අපි කොත්තුවලට add කරා මාරම රසයි

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +5

    මමත් හදන්න ඕනී...තෙරැවන් සරණයි ඔයාට..ගොඩාක් පිං..

  • @hfjdkdnnsksjjsj
    @hfjdkdnnsksjjsj 2 หลายเดือนก่อน

    ඔයාගේ කොත්තු රෙසිපි එකට කොත්තුවයි...මේ හොදි එකයි හැදුවා ඒක වෙනම රහක්...ගොඩක් රහයි...ගොඩාක් පින් සිද්ද වෙනවා මේ වාගේ විෆියෝ දානවාට....තව විඩියෝ කරන්න ශක්තිය ධෛර්‍ය් ලැබෙන්න ඕන...තෙරුවන් සරණයි...❤❤❤❤❤❤

  • @chathumadush6581
    @chathumadush6581 3 ปีที่แล้ว +3

    මේ කරි එක මම අද හැදුවා හරිම රසයි . Thanks dr ❤️❤️❤️❤️

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 3 ปีที่แล้ว +15

    අපිත් ඔයාගෙ කොත්තු එක හැදුවා , හරිම රසයි , ඔයාට ගොඩාක් ස්තූතියි 🙏🙏

  • @adishaprogaming8001
    @adishaprogaming8001 3 ปีที่แล้ว +2

    අද මම ඔයාගේ කොත්තු රසපියට ඔය මිරිස් හොද්ද දැම්මා .කොත්තුවත් සුපිරි මිරිස් හොද්දත් සුපිරි .මම මිරිස් හොද්දට බැදපු පහේ කුඩු දාන්නෙ නැතුව මස් කරි දැම්මා .මාරම රසයි.👍👍👍

  • @sanjanagunarathna8853
    @sanjanagunarathna8853 3 ปีที่แล้ว +3

    Man ada kompittu recipe aka try kala. Awa kanna me hoddath haduwa. Marama rasai. Gedara hamoma sathutin kawa. Thanks again. Good luck

  • @sirinandana2525
    @sirinandana2525 3 ปีที่แล้ว +8

    ඔබේ ඔක්කොම හරි,,,මුරුන්ග පොත්තක් එකතු කරන්න ඕනේ ඕකට ....ඒකයි නියම මිරිස් හොද්ද,,,,

  • @nishavlog536
    @nishavlog536 3 ปีที่แล้ว +9

    මන් හෙට කොත්තු හදනවා ඔයා කියලා දුන්නු විදියට මේ මිරිස් හොද්ද එක්ක 😘 thanx oyt

  • @IreshaDissanayake-lo4tg
    @IreshaDissanayake-lo4tg 16 วันที่ผ่านมา

    මම හැදුව. ගොඩක් රසයි

  • @maheshikadilrukshi678
    @maheshikadilrukshi678 3 ปีที่แล้ว +3

    මේකනම් මරු

  • @කථිකයාගේමග
    @කථිකයාගේමග 3 ปีที่แล้ว +1

    ඔයාගෙ කෑම හදන්න lesie.harima rasai.thank you

  • @pasindukishara6477
    @pasindukishara6477 3 ปีที่แล้ว +3

    අක්කෙ සුපිරි හොදේ

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +20

    බුදුසරණයි 🌹🌹🌹🌹🌹

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +6

    ස්තුතියි මිස් ඔයාට
    සුපිරි

  • @reshanmaduranga5115
    @reshanmaduranga5115 3 ปีที่แล้ว +11

    Hodai akke a unata thiththa rasak awa. A nisa mama akata parippu tikak damma .. athakota thamai niyama rasa awe.

  • @thusasbuskingdom6658
    @thusasbuskingdom6658 2 ปีที่แล้ว +6

    අපිත් හැදුවා හරිම රසයි. Thank you 😄😊🙂🤗🤗

  • @marvelous096
    @marvelous096 2 ปีที่แล้ว +1

    Supiri akke...mn heduwa koththu recipe ekata niyamai ah..❤❤❤😍😍😍

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +7

    නියමයී 😍

  • @mahindajayasinghe8634
    @mahindajayasinghe8634 3 ปีที่แล้ว +1

    නියම නියමයි අක්කේ අද මම හැදුවා පට්ටට අාවා

  • @nayanatharanilaweera6910
    @nayanatharanilaweera6910 2 ปีที่แล้ว

    math meka heduwa. Harima rasai. Oy kyna vdyt heduwoth eka rasatama enw. Mnw hari danne nethi kemak hdann hithunoth mthk wenne oyawa. Gdk thank you akka... ❤️❤️😍😍😍

  • @mudiyanselagedilll525
    @mudiyanselagedilll525 3 ปีที่แล้ว +6

    කහ බත් වගේම ඉඳි ආප්ප එක්කත් කෑවා.නියමයි.ස්තුති 🍝️

  • @chathurikakumari5539
    @chathurikakumari5539 3 ปีที่แล้ว +2

    අක්කියෝ මාත් හැදුදා මේ විදිහට මිරිස් හොද්ද ....ගොඩක් රසට තිබුනා අක්කියෝ...Thanks oyata..🥰🥰🥰

  • @sitharafernando3981
    @sitharafernando3981 3 ปีที่แล้ว +5

    Hoya hoya hitapu ekak thankyou ❤

  • @dimuthSasmitha-j8x
    @dimuthSasmitha-j8x 6 วันที่ผ่านมา

    මමත් හැදුවා . පට්ට රසඉ.❤

  • @dilhanimuthuwanthi2915
    @dilhanimuthuwanthi2915 3 ปีที่แล้ว +5

    අපි හැදුවා හරිම රසයි thanks අක්කෙ

  • @madushahasanthi2705
    @madushahasanthi2705 2 ปีที่แล้ว +45

    අපේ අම්මිත් ඔයා කියලා දුන්නු කොත්තු එක හදලා ඔය හොද්ද හදනවා දැන් 🌝❤️... හරිම රසයි

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 3 ปีที่แล้ว +13

    Super idea. Thanks for recipe . Vegetarians thumbs up 😋🤗😷

  • @pemachandrapolwattha5680
    @pemachandrapolwattha5680 3 ปีที่แล้ว

    Harima rasai .........................Obata bohomathma sthuthi.
    Obe idiri gamanata mage suba pethum.
    Jayawewa!!!!!💐💐💐💐💐

  • @randayajayasinghe1659
    @randayajayasinghe1659 3 ปีที่แล้ว +1

    very good work. it will be very useful for vegans . i like it very mutch

  • @sadusanduni7485
    @sadusanduni7485 3 ปีที่แล้ว +1

    Thank you mn den කොස් කොත්තු හදනව අක්කේ ඔයා කියල දුන්න විදිහට ඉතින් මේ මිරිස් හොද්දත් හදනවා ස්තුතියි

  • @royalmatch7987
    @royalmatch7987 ปีที่แล้ว

    කෑම ක් හදන්නනම් මිස් ඔයාගේ channel එක තමා හොද ම හොද

  • @sadaruwansenanayaka6152
    @sadaruwansenanayaka6152 3 ปีที่แล้ว +1

    Koththu eka haduwa oyage ..mmarama rasaii.....thank you

  • @nilukapriyadarshani5930
    @nilukapriyadarshani5930 3 ปีที่แล้ว +1

    Thanx akke.hemadama me wage aluth dewal kiya denawata.🌹🌹🌹🌹🌹🌹

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින් පුතේ මේවා කියලා දෙනවට පින් සිද්ධ වෙනවා

  • @imashamadushani4914
    @imashamadushani4914 3 ปีที่แล้ว +9

    Ammooo ada nm hadanw dn hari miris hoddath 😍. Hadala kiynnm akki.

  • @chamikamadushani1350
    @chamikamadushani1350 2 ปีที่แล้ว

    Shork akki oyge vidiyoo .... mn godak kema heduwa oyge vidiyos blela..thanks you ..✌️✌️

  • @youtudee4753
    @youtudee4753 3 ปีที่แล้ว +2

    Api haduva harima rasai thanks

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +5

    අමීමෝ ඒක නමී හරිම රස ඇති ස්තුතියී

  • @sumedasoysa7067
    @sumedasoysa7067 3 ปีที่แล้ว +1

    Thank you mama oyagea videos okkoma blanawa❤❤. Dewi pihitai

  • @shobhasakunthi2815
    @shobhasakunthi2815 2 ปีที่แล้ว +1

    නියමයි .රසට ආවා... 😎

  • @thusasbuskingdom6658
    @thusasbuskingdom6658 3 ปีที่แล้ว +2

    නියමයි 😄

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +2

    මම අද මේක හැදුව කෝම් පිට්ටු එක්ක. රස කියල වැඩක් නෑ .... thank you soo much....evryone shud try this....❤❤❤👍👍👍

  • @binuravlogs3230
    @binuravlogs3230 3 ปีที่แล้ว +27

    දැන් ඉතින් මාළු කන්නත් හොදනැනේ

  • @MadusankaPriyadarshana-t7t
    @MadusankaPriyadarshana-t7t 3 หลายเดือนก่อน

    harima rasai oya hodata resapi kiyala denawa thank you❤

  • @LochanaNimnadi
    @LochanaNimnadi 5 หลายเดือนก่อน

    Oyage kottu recepie ekata meka haduwa harima rasai

  • @kasunkrishantha6118
    @kasunkrishantha6118 ปีที่แล้ว

    Niyamai.ada math හදනවා .

  • @tharusathsara2729
    @tharusathsara2729 ปีที่แล้ว

    මං දැන් 5ස් වෙනි පාරට හදන්නේ. හරිම රසයි. ගෙදර හැමෝම ආසයි. ඔයාගෙන් බලලා තමා උගන්න ඉගනගන්නේ💜️💜️💜️

  • @SanjeewaniShayamali
    @SanjeewaniShayamali 10 หลายเดือนก่อน

    හරිම.රසයි නංගි.මම අද හැදූවා

  • @januyoga1152
    @januyoga1152 3 ปีที่แล้ว

    Hi akka oyage recipes okkoma excellent apita oya widihata kiyala denawata godak ping akke

  • @mahindajayasinghe8634
    @mahindajayasinghe8634 3 ปีที่แล้ว +1

    නියමයි අක්කේ මම හැදුවා

  • @sweetangle7973
    @sweetangle7973 3 ปีที่แล้ว

    Apit oyage video eka baluva.oya kiyala dunna kottu recipi eka ekka hadala balannam.tanks

  • @pasindumadushan7941
    @pasindumadushan7941 3 ปีที่แล้ว +1

    Oya nm maru. Ape gedara oya kiyala dena recipes hadanawa marama rasai.

  • @navosewwandi3664
    @navosewwandi3664 3 ปีที่แล้ว

    Athatama harima rasai. Kompittuwata hodata galapenawa. Thnq oyata. Budusaranai.

  • @gaveenapalihena1187
    @gaveenapalihena1187 3 ปีที่แล้ว +3

    Wow❤️

  • @suranjithsuranji2268
    @suranjithsuranji2268 3 ปีที่แล้ว

    Oyage resipi walata hadana kama godak rasai

  • @nishankumari2259
    @nishankumari2259 2 ปีที่แล้ว +1

    අනේ අප්පා සුපිරි

  • @dnthathsaranidasanayaka7518
    @dnthathsaranidasanayaka7518 2 ปีที่แล้ว

    Mee koththuwa mamath haduwa .. hari ma rasai . Ewagema harima lesi ❤️❤️❤️

  • @හික්ස්
    @හික්ස් 3 ปีที่แล้ว +12

    ඇත්තටම රසට ආවා ...මමත් හදලා බැලුවා...😋ස්තූතියි අක්කේ....😊😊😊😊

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว

    Mam maka hoya හොයා ghitiya ඔයාට ගොඩක් pin

  • @rasikasewwandi3634
    @rasikasewwandi3634 ปีที่แล้ว +1

    Akki hadapu kottuwai miris hoddai hadana gaman

  • @අශේන්මධුසංඛ
    @අශේන්මධුසංඛ 3 ปีที่แล้ว

    Oyage katahadath lassanaii ...❤❤❤❤❤ e wagema kamath rasa athii . 👍👍👍

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    දැක්කම ආසහිතෙනව නියමයි. ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 3 ปีที่แล้ว +25

    ඔන්න දැන් මේ වෙලාවෙ... !!!...😊.... කී සැරයක් "ඔන්න" කියන වචනෙ කියනවද කියල හරියට ගනන් කරල කියන කෙනාට තෑග්ගක් දෙනව !.... 😁
    Good recipe !.Thank you.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว +1

    Adeeeeee... Niyamai wage.. Hadanna one.. Thank you duuuu... Badapu tuna paha vedio eka mata enne nane...

  • @manikesandirigama64
    @manikesandirigama64 2 ปีที่แล้ว +1

    ඔයා හදපු කොත්තු එකක් එක්ක මිරිස් හොද්ද දාල කැවා ..... ඔයාට බොහොම ස්තුතියි

  • @rashmiishara8430
    @rashmiishara8430 3 ปีที่แล้ว +1

    Athatam aka haduwa rahai koththu akata super

  • @semitha637
    @semitha637 2 ปีที่แล้ว

    Ada mamath haduwa harima rasai me hodi eka.thanks ...

  • @kavindragimanthi7786
    @kavindragimanthi7786 3 ปีที่แล้ว +1

    ඒකනම් ශෝක්.වටිනවා.

  • @visalrandika8478
    @visalrandika8478 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @iroshanifernando7776
    @iroshanifernando7776 3 ปีที่แล้ว +1

    Ada apith haduwa harima rasai

  • @Sahasra_Sewwandi
    @Sahasra_Sewwandi 3 ปีที่แล้ว +2

    ❤❤❤❤සුපර්❤

  • @rashadhisingh9318
    @rashadhisingh9318 3 ปีที่แล้ว

    මාත් හැදුව ගොඩක් රසයි

  • @mapinona1215
    @mapinona1215 3 ปีที่แล้ว +2

    ස්තුතියි තෙරැවන් සරනයි

  • @genurabandara3892
    @genurabandara3892 ปีที่แล้ว

    Supiri man hadpu eaknam patta sarayi♡

  • @indunisitharajayawardena494
    @indunisitharajayawardena494 3 ปีที่แล้ว

    Harim rasai.. mao heduwa

  • @deepikakumari2552
    @deepikakumari2552 2 ปีที่แล้ว

    පට්ටම වට්නවා හොදේ.

  • @JayasomaKithsiri-vg6ty
    @JayasomaKithsiri-vg6ty 4 หลายเดือนก่อน

    Rasawath kama oya danawa❤❤❤❤❤😊😊😊😊

  • @folfol9915
    @folfol9915 3 ปีที่แล้ว

    Niyamai akki api ada rice kanna hadala baluva 👌👌👌🙂

  • @chathuriranawaka5577
    @chathuriranawaka5577 3 ปีที่แล้ว +3

    ❤❤😍 Thank you akke. Niayamai mekanm.

  • @SanduniWijesinghe-df5mv
    @SanduniWijesinghe-df5mv 19 วันที่ผ่านมา

    Niyamai akke❤