Raja kaaaleth fried rice tibuna lu me video eken tamai denagatte, ogollo me rasama rasa raja kema wela hadanava dakiddi pawa kata ta kela unanava, den roo Eats nanga supiri raja kema warga taniwama uyanawa roo Eats Ammaage udav nathiwama, harima sathutui 👏👏👏Jaya Roo Eats family eke hamotama!!!!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me video eke gona masak gana hoyan natuwa adala de ape lankawe thibuna kema warge gena witarak balanna. Anik de obata ahenna athi oba kana one masak dala meka thamunta kamathi widiyata hadaganna puluwan. Api idiripath karana parani ahara walin deyak igena ganna nattan atha arala danna👌
th-cam.com/video/35jbwoG3iTk/w-d-xo.html
එදා හේන් ගොවියාගේ දඩමස් හොද්ද සමඟ සුපිරි පැරණි කෑම වේලක්
ගමන් යද්දි නරක් නොවී තියාගෙන කන්න ඇඹුල් බත සමඟ පැරණි මෙනූවක්|Village style Srilankan Travel Foods
එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල
th-cam.com/video/_RAFAAXWQmg/w-d-xo.html
වතුකරයේ දමිළ ජනයා වෙනස්ම විදියට හදන රසම රස වම්බටු මෝජුව
th-cam.com/video/cEj2gOACNsQ/w-d-xo.html
දැක්ක ගමන් කන්න හිතෙන බතක් තමයි මෙික ඇත්තටම අද තමයි එහෙම බතක් ගැන ඇහුවෙ ගොඩාක් ආදරෙයි
මෙවන් ආදරණීය කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තූතියි❤️❤️❤️
රජ කාලේ කාපු දේවල් තමයි, අද නොයෙකුත් නම් වලින් සමාජගත කරලා තියෙන්නේ. පැරැණි ලක්දිව තරම් රසට කාපු රටක් තවත් තියෙනවද? ඒ එදා හෙළයාගේ රහස් තමා. ❤️❤️❤️
❤️❤️❤️
ආසම දේ තමයි කථා විලාසය ❤
බොහොම ස්තූතියි❤️❤️❤️
මාත් ඒ කටහඩට කැමති ඒක අහන් ඉන්නකොට උයන හැටි කියන එක අමතක වෙනවා.🤣🤣@@rooeats
උයන හැටි නම් අමතක කරන්න එපෝ🥰❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️
Ape අම්මා කහ බත ටත් damma🎉❤
ඔබටම ආවේණික ඉදිරිපත් කිරීමේ කලාවක් ! ඉතා ම සුන්දර ඉදිරිපත් කිරීමක් .
බොහොම ස්තූතියි ඔබට💐🥰💐
Ape ammage anith eka. appiriyai
Wow super sonic fantastic yummy Rice recipe video 🙏💯👌👍🤩💝😘🤗
හරිම සතුටුයි මාත් පැසො බත හදනව ඔයාට බොහොම ස්තුතිය තවත් රසකෑමකියලා දෙන්න
I'll try it.Thanks for the recipe .
Means a lot❤️❤️❤️Thank you😍😍😍
Raja kaaaleth fried rice tibuna lu me video eken tamai denagatte, ogollo me rasama rasa raja kema wela hadanava dakiddi pawa kata ta kela unanava, den roo Eats nanga supiri raja kema warga taniwama uyanawa roo Eats Ammaage udav nathiwama, harima sathutui 👏👏👏Jaya Roo Eats family eke hamotama!!!!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you sooo much ayya🥰🥰🥰
ඒක නම් රස ගුලාවක්.සුපිරියි.හදලා බලන්නම්.දුන්තෙල් බටර් වෙනුවට මාගරින් ගන්න පුළුවන් ද.ස්තූතියි Roo රස රෙසිපයක් අරන් ආවට❤❤❤❤
මාගරීන් කන්න එපා විකෘති මේද අම්ල තියෙන්නේ ශරීරයට ඉතා අහිතකරයි බටර් හෝ ගිතෙල් ගන්න පියූ එහෙමත් නැත්නම් පොල් තෙල් වලින් හදන්න❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️
ඒක නම් මාරයි රූ. නම ඇහුවෙත් අද. තුති ❤ ඉස්සර දාපු එලවලු මොනාද දන්නෑ නේද
ඒ කාලේ ඇට ජාති,අල ජාති, අංකුර වලින් ගත්තු දේවල්, ගස් වල බොඩ වගේම කිලිල් ඒ කියන්නේ දල්ල, පොතු වර්ග මුල් වර්ග තමයි ආහාරයට ගත්තෙ. මුරුංගා,දඹල, කොහිල, නෙලුම් අල, ඕලු දඩු,බැර කොකු,මෑකරල් ඕවා තමයි මිහී. බොහොම ස්තූතියි මිහී❤️❤️❤️
@rooeats ❤️🫂👌
Wonderful recipe💟❤️ thanks putha me recipe aka apita denaganna share karata! 💟❤️👍
Thank you sooo much Aunty❤️🥰🥰
ඕං මේ සති අන්තෙත් එහෙනම් අපේ මුලුතැන්ගෙදර roo ගෙ කෑම තමයි ඉතිං.ස්තුතියි roo වෙනද වගේම අදත් ❤
හරිම සතුටුයි අපිට❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️
රජ කෑමක්.හදලම බලමු.❤
බොහොම ස්තූතියි❤️❤️❤️
රස පාටයි ගොඩක්. හදල බලනවා මමත් 🙏😍🥰♥️♥️♥️
අනිවාර්යෙන්❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️
දැක්කම නම් ආස හිතෙනවා දවසක හදලා බලන්නම්කෝ
අනිවාර්යෙන් හදලා බලන්නකෝ ගොඩාක් රසයි🥰🥰🥰
Hamadama wage adath venasma ape rate watina recipe akk wow akanm supiri
Hadanama one, harima rasa athi, niyami recipe aka ❤️❤️🥰
Godaaak sthuthi obata❤️🥰🥰
Beautiful thankyou ❤❤❤❤❤
😍😍😍
Super...tks
Thank you😍😍💐
සුපිරි akki
බොහොම ස්තූතියි නංගා❤️❤️❤️
Wooow ...niyamai ❤️👍
Thank you😍😍😍
Look so tasty ❤❤❤
Thank you Lallu🥰🥰🥰
Apoi mehemath kemak thiynwda???ahalama na❤
Ow nanga🥰🥰🥰
හදල බලමු.රස පාටයි..අක්කියො
බොහොම ස්තූතියි නංගා❤️🥰🥰
Thanks ❤❤❤
My pleasure🥰❤️❤️
Ammooo rasa patai❤
Thank you😍😍💐
රස පාටයි
බොහොම ස්තූතියි❤️❤️❤️
Yummy ❤
Thank you😍😍😍
දැක්කම ආස හිතුනා
Thanks ❤🙏❤
😍🥰🥰
ආ ...මටත් ඒකාලේ අපේ රාජවාසලේ කෝකියා හදලා දුන්නා මතකයී😂😂❤❤❤
Ane oyage pic ekak dannako 😂😂
🤣🤣🤣
ඇත්තමයි😅🤣
🤣🤣🤣🤣
@@sajithlakshi3269 ඒකාලේ ගහපු pic හැමෝම ඉල්ලුව නිසා බෙදලා බෙදලා දැන් එකක්වත් නැ bro 🤣❤️
සුපිරි 😊❤❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
හරි රස පාටයි ....අර නූල් වගේ හතු ගන්නෙ කොහෙන්ද...දඩ මස් ගන්නෙ කොහෙන්ද ? කියන්න please ....👍😘💙💚💜️🩵🖐️
මේ enoki mushroom කියන ජාතිය ලංකාවේ සුපර්මාකට් වල ඇති ඩියර්. දඩමස් නම් හොයාගන්න අමාරුයි තහනම් නේ ඒ වෙනුවට වෙනත් මස් වර්ගයක් දමා හදන්න🥰ස්තූතියි ඔබට❤️❤️❤️
බොහෝ ස්තුති ..💚💙🩵💜️👍👍@roeats
Supiri
Thank you😍😍😍
🎉🎉
💐💐💐
❤❤❤❤❤❤❤❤❤
❤️🥰🥰
💜❤️💜❤️💜
🥰🥰🥰
❤❤❤
🥰❤️😍
7:30 ඇත්තටම රජ කාලේ මිරිස් තිබ්බෙ නැහැ තමයි. පෘතුගීසින්ගේ පැමිණීම සමඟ තමයි ලංකාවට මේ මිරිස් ආවේ, අතීතයේදී සැර රස ගන්න අපේ පැරැණ්නෝ භාවිතා කරලා තිබ්බේ ගම්මිරිස්, කොච්චි වගේ දේවල්....
❤️❤️❤️
අම්මෝ මේක හදාගන්න මාර වියදමක් යනවා, ඒකෙ නැති මගුලක් නැහැ ,,
ඔබට ගැලපෙන වියදමකින් හදාගන්න අඩු වැඩි කරගෙන මේකම හදන්න කියලා නියමයක් නෑ. අමතක කරන්න එපා පැරණි රජ කෑමක් ඔබ නොදන්න දෙයක් ඉදිරිපත් කල වග.
රජ කාලේ මම හිතන්නෙ නෑ කැරට් ගෝවා බෝන්චි, සුදුළුණු තිබුනා කියලා...ඔබට හොයාගන්න අපහසුවට මේ දේවල් එක්කලත්... ඔබට අදහසක් තියෙනවාද ඒ වෙනුවට මොනවාද එක් කලේ කියලා
ඔව් ඇමෙරිකාවේ ඉන්න නිසා මෙහෙ හොයාගන්න බෑනේ අම්මා එක්ක ලංකාවේ හිටියානම් ඔන්න පුළුවන් ටිකක් හරි.ඒ කාලේ ඇට ජාති,අල ජාති, අංකුර වලින් ගත්තු දේවල්, ගස් වල බොඩ වගේම කිලිල් ඒ කියන්නේ දල්ල, පොතු වර්ග මුල් වර්ග තමයි ආහාරයට ගත්තෙ. මුරුංගා,දඹල, කොහිල, නෙලුම් අල, ඕලු දඩු,බැර කොකු,මෑකරල් ඕවා තමයි මිහී. බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Akke dada mas kohenda gnne???? Ane asai eka hdana
Lankawe dadamas nam thahanam neda malli. Itin wenas mas wargayakin tamai oyalata meka hadanna wenne
ගෝනමස් හොයාගත්තෙ කොහෙනද කියල කියනවද
ලංකාවේ නම් මේවා නෑ මම හිතන්නේ
Dadamas thahanam
Chicken walin hadanna
රජකාකේ ලීක්ස් කැරට් මුද්දරප්ලම් වගේ එව වගා කලේ කොහෙද දන්නැ😅😅
ඒ කාලේ ඇට ජාති,අල ජාති, අංකුර වලින් ගත්තු දේවල්, ගස් වල බොඩ වගේම කිලිල් ඒ කියන්නේ දල්ල, පොතු වර්ග මුල් වර්ග තමයි ආහාරයට ගත්තෙ. මුරුංගා,දඹල, කොහිල, නෙලුම් අල, ඕලු දඩු,බැර කොකු,මෑකරල් ඕවා තමයි.
එකක් මම ඉන්නේ ඇමරිකාවේ මෙහෙ එහෙම දේවල් හොයාගන්න බැරි බව දන්නවා ඇතැයි හිතනවා😁. ලංකාවේ හිටියානම් අම්මා එක්කම ඕවායින් හදලා පෙන්වනවා අනික මේක ඔයාලටත් ලේසි අයුරින් මේ වගේ දේවල් හදාගන්නත් පැරණි මතක අලුත් කරන්නත් නොදන්න දේවල් ඒ කාලේ කෑම සමාජගත කිරීමයි අරමුණ. බලන්න නේද ලංකාව වීඩියෝ එකෙ හරය නෙවෙයි ගන්නේ කමක් නෑ ඉතින් සම්පූර්ණ වීඩියෝ එකත් ඇද කුද හොයන්න හරි බලලානේ ස්තූතියි ඈ🤣🤣🤣
රජ කාලේ කැරට් /අල /කොන් /ග්රීන් පීස් තීබුණද? 🤔(දන්නේ නැති නීසා අහන්න නේ ).
ඒ කාලේ ඇට ජාති,අල ජාති, අංකුර වලින් ගත්තු දේවල්, ගස් වල බොඩ වගේම කිලිල් ඒ කියන්නේ දල්ල, පොතු වර්ග මුල් වර්ග තමයි ආහාරයට ගත්තෙ. මුරුංගා,දඹල, කොහිල, නෙලුම් අල, ඕලු දඩු,බැර කොකු,මෑකරල් ඕවා තමයි.
එකක් මම ඉන්නේ ඇමරිකාවේ මෙහෙ එහෙම දේවල් හොයාගන්න බැරි බව දන්නවා ඇතැයි හිතනවා😁. ලංකාවේ හිටියානම් අම්මා එක්කම ඕවායින් හදලා පෙන්වනවා අනික මේක ඔයාලටත් ලේසි අයුරින් මේ වගේ දේවල් හදාගන්නත් පැරණි මතක අලුත් කරන්නත් නොදන්න දේවල් ඒ කාලේ කෑම සමාජගත කිරීමයි අරමුණ. නොදන්න නිසා නම් අහන්නේ ඕන් කියලා දුන්නා💐
@rooeats බොහොම ස්තුතියි පැහැදිලි කලා ට. Video එක පටන් ගන්න කලීන් ඔය වීදීයට වීස්තර කරලා පටන් ගත්ත නම් තමයි වට්න්නේ.
ස්තුතියි 🙏🙏🙏.
ජීනීවා සීට.
ඒක නම් අමතක උනා අනේ විස්තර ගොඩාක් එක්කනේ වෙලාව එක්ක සියල්ල ගලපගන්න ඕනේ.කමක් නෑ කමෙන්ට් වලනුත් කතා කරන්න දේවල් තියෙන්නත් ඕනෙනේ🙋🏻♀️ බොහොම ස්තූතියි ඔබට💐
GOANA MAS KOHENDA...DADA MAS THAHANAMNE!
Me video eke gona masak gana hoyan natuwa adala de ape lankawe thibuna kema warge gena witarak balanna. Anik de obata ahenna athi oba kana one masak dala meka thamunta kamathi widiyata hadaganna puluwan. Api idiripath karana parani ahara walin deyak igena ganna nattan atha arala danna👌
Kohomada eten aderae hode❤❤❤❤❤❤
Hodin innawa dear🥰🥰🥰
රනිලුත් කෑවේ මේවද දන්නෑ....
දේශපාලනය මේ චැනල් එකට ගාවන්න එපා
Killing wild life is prohibited ?
Oya kohomad gona mas gattha gona kawud maruwe kohend kawud dunna 😂😂😂😂
Lol oya americawata awith hoyala balanta🤣🤣🤣me video ekenma oya gattu de onna ochcharai😂
රජ කාලේ බෝන්චී තියෙන්නෙ ඇති නේ...ගෝනුන් මස් කිරීම ඉන්දියාවේනම් ලොකුම වරදක්.මෙහෙව් එහ්ව්ම නැතුව ඇති නේ😢😢
රජ කාලේ ඔයා වගේ අයත් ඉන්න ඇති😂🤣🤣ඇද කුද හොයන මොඩ්ල් එකේ අය හැංගිලා ඉදන්😀
මස් මාංශ ගැන ඔහොම රස කර කර කියවන්ඩ එපා පව් සිද්ධ වෙනවා❤❤❤❤❤
රස කලේ නැත. නොදන්න දෙයක් සමාජගත කලා පමණි. මස් මාංශ නොකන එක ඔබේ කැමැත්ත එහෙමයි කියලා කන මිනිස්සු ගැන විවේචනය කිරීමටද ඔබට අයිතියක් නැත
❤❤❤❤❤❤❤❤❤
😍❤️❤️
Supiri
Thank you🥰🥰🥰
❤❤
❤️🥰🥰