මේක නම් පුදුම රස බත් එකක්..😍😍හදන්නත් ලේසියි ..fried rice recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #cooking #easyrecipe #srilanka

ความคิดเห็น • 329

  • @ShaniDil-o5i
    @ShaniDil-o5i หลายเดือนก่อน +4

    ඇත්තටම රස පාටට තියෙනවා. රසත් ඇති. මමත් හදල බලනවා. 😊

  • @NatureNest76
    @NatureNest76 4 หลายเดือนก่อน +20

    නාකි ගෑනු කැමති නැහැ පොඩි කෙල්ලො ඉදිරියට එනවට.ඒකයි අවුල😅. ඔයාට බුදුසරණයි පුතේ ලස්සනට කරනවා පිරිසිදුව උයනවා.ඉදිරියටම යන්න ❤❤❤

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน +1

      Thanks oyata 🙏🙏🙂

    • @nawi8974
      @nawi8974 หลายเดือนก่อน +3

      එහෙම නම් කියන්න එපා. ⁣comment නොදැම්මත්, අවුරුදු 74 ක් වෙච්චි මාත් මේ පොඩි කෙල්ලො දාන ඒවා හදලා රසත් බලනවා හොඳේ....මම නම් හරිම කැමතියි පොඩිවුන් හදන අලුත් තාලෙ කෑමබීම, මැහුම්ගෙතුම් වගේ දේවල් වලට.අලුත් දෙයක් නේ. "නාකි" වුණාට පස්සෙ කම්මැලියි, කරන්න දෙයක් නැති නිසා. ඒ නිසා මේ ක්‍රමය තමයි හොඳම ක්‍රමය...
      මම හරිද....❤🤗❤

  • @joerebeira3423
    @joerebeira3423 4 หลายเดือนก่อน +16

    අනේ ඇත්තට හරිම හොඳයි ඉක්මනින් වේගවත්ව සාදන විධිය කියලා දුන්නා පැහැදිලිවම ජේසු පිහිටයි ආශිර්වාද වේවා ඔබගේම ව්‍යාපාරයටත් 🙏🙏🙏

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน +1

      ඔයාටත් ජේසු පිහිටයි 🙏🙏🙏..බොහොම ස්තුතියි ..ගොඩක් සතුටුයි ඔයාගේ කමෙන්ට් එකට ...ඔයාගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...♥️

  • @dileepediriweera4882
    @dileepediriweera4882 หลายเดือนก่อน +2

    කටට කෙල උනනව හරිම රසයි ස්තූතියි ඔයාට මාත් හැදුව මට තෙල් කන්න බැරි නිසා බටර් දාල හැදුව බොහොම ස්තූතියි dear 💖

    • @savikitchen7186
      @savikitchen7186  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි ....ස්තුතියි ඔයාට ...🙂🙏♥️♥️

  • @Galaxya05Galaxya05
    @Galaxya05Galaxya05 หลายเดือนก่อน +3

    රසට ඇති බත හදාගන්න අපට මෙහේනැහැ අමු දර්වය බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියා දුන්නාට🌹🌹🇰🇼🇰🇼

    • @savikitchen7186
      @savikitchen7186  29 วันที่ผ่านมา

      🙂🙏♥️♥️♥️

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 4 หลายเดือนก่อน +65

    සමහරක් ගේ Comments දැක්කම පව් කියලා හිතෙනවා. Good luck dear. දන්න දෙයක් පැහැදිලිව කියලා දුන්නාට බොහොම ස්තූතියි 😍💐💝💝💝

    • @dayanidipani447
      @dayanidipani447 4 หลายเดือนก่อน +6

      Ekenma❤

    • @PhChandralatha
      @PhChandralatha 4 หลายเดือนก่อน +2

      🎉🎉😂😂🎉🎉

    • @SanoshiHappywith
      @SanoshiHappywith 4 หลายเดือนก่อน +1

      Pala ponsiyo

    • @padminineththasinghe937
      @padminineththasinghe937 4 หลายเดือนก่อน +2

      රස පාටයි. හදල බලන්න ඕනේ.

    • @Rohan-qz8oi
      @Rohan-qz8oi 3 หลายเดือนก่อน +2

      ලස්සනයි බත රසත් ඒ වගේම ඇති.

  • @kidschoise2540
    @kidschoise2540 4 หลายเดือนก่อน +12

    yako adu paduma hoyan nathiwa recipe eka balapan..ubalage erisiyawa..oba thumiyage ediripath kirima godak ageii...digatama kargena yanna jayama wewa...

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      Thanks oyata ...🙏🙏

  • @angelachannelx1207
    @angelachannelx1207 4 หลายเดือนก่อน +12

    ඔයාගෙ ලඟම ඉන්න ඔයාට ඊරිසියා කරන අය තමයි වැරදි කමෙන්ට් දාලා තියෙන්නෙ ඒක නිසා ඔයා ගැන හොයන්න එයාලා ඩේටා දාගෙන එන එක ගැන සතුටු වෙලා තවත් දියුණු වෙන්න good luck 😘❤

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +5

    ආයුබෝවන් උයනව බලන් ඉන්න ආසයි.. ඇත්තටම රසවත් වගේ..thank for sharing my friend
    Iam1st time enjoyed your video ❤

  • @thiliniudeshika548
    @thiliniudeshika548 5 วันที่ผ่านมา

    Looks so yummy.. all the best dear..❤

  • @ashokam273
    @ashokam273 4 หลายเดือนก่อน +4

    පාටනම් ලස්සනයි රසත් ඇති බලමුකෝ හදලම 😅😅

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 2 หลายเดือนก่อน +2

    ලස්සනයි 😊රසත් ඒවාගෙම ඇති 😊

  • @seetharangoda3781
    @seetharangoda3781 4 หลายเดือนก่อน +3

    පහසුවට සාදාගන්න පූලූවන් රයිස් එකක් ස්තුතියි.

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      ගොඩක් රසයී හදලා බලන්නකෝ ..🙏🙏🙂

  • @savikitchen7186
    @savikitchen7186  5 หลายเดือนก่อน +8

    මේ රයිස් රෙසිපි එක හරිම රසයි හදලම බලන්න ...🙂🙂🙂

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 4 หลายเดือนก่อน +1

    ඉතාමත් රසවත් කෑමක් ... ස්තුති ....

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      Thanks oyata 🙂🙂🙏

  • @saddesilva5927
    @saddesilva5927 หลายเดือนก่อน +3

    Obathumiyata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

    • @savikitchen7186
      @savikitchen7186  หลายเดือนก่อน

      අනේ මට ගොඩක් සතුට පිරිනු දවසක් අද. ඔයාගේ ආශිර්වාදය මාව තව තවත් දිරි මත් කරනවා... ඔයාල වගේ හිතන මිනිසුන් අද සමාජයේ ගොඩක් අඩුයි ...ඔයාටත් ජීවිතේ ඉදිරියට ම යන්න මං හදවතින් ම සුබ පත්නවා..බුදු සරණයි ..සියළු දෙවි පිහිටයි ...ආරක්ෂාවයි ....🙂🙏♥️

    • @saddesilva5927
      @saddesilva5927 หลายเดือนก่อน

      @savikitchen7186 thanks theruwan saranae

  • @malanimalani4433
    @malanimalani4433 13 วันที่ผ่านมา

    ඇත්තම හොඳයි මාත් හාදාන්න ඕනා බුදු සරණයි මෙක කියා දුන්නට ❤❤❤❤❤❤

    • @savikitchen7186
      @savikitchen7186  12 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙂🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 4 หลายเดือนก่อน +6

    ස්තුති ..හදන්න lesi..bath ekak

  • @ManjuKumara-m4h
    @ManjuKumara-m4h 2 หลายเดือนก่อน +1

    මමත් ඉක්මනටම හදනවා ගොඩක් රස ඇති.වැඩ් විස්තර නැතුව පැහැදිලිව කියල දෙනව.ගොඩක් ස්තුතියි..

    • @savikitchen7186
      @savikitchen7186  2 หลายเดือนก่อน

      Thanks oyata 🙂🙏♥️

  • @BihiniJanandani-sf2ic
    @BihiniJanandani-sf2ic 4 หลายเดือนก่อน +3

    Niyamai

  • @madusani8452
    @madusani8452 หลายเดือนก่อน +1

    Wow Super මැණිකේ ඉදිරියට යන්න ඔයාට බුදුසරණ ❤❤❤❤

    • @savikitchen7186
      @savikitchen7186  หลายเดือนก่อน

      ♥️🙂🙏 ඔයාටත් බුදු සරණයි මැණික ...

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 4 หลายเดือนก่อน +1

    Can we find cinnamon leaves ? Where is it available? Can you please tell the lisners ?

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      Oya sri lankaweda enne..nathnam wides gatha welada enne..lankawe nam thiyenawa kurudu kola..hoyaganna bari unoth kurudu pothu kallak danna...🙂

  • @DarshaniGamage-gr3tz
    @DarshaniGamage-gr3tz 4 หลายเดือนก่อน +3

    Niyamayi,👍hadal balannam.

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      Ok rasai atthatama...🙂🙂

  • @manjuplaystore1857
    @manjuplaystore1857 4 หลายเดือนก่อน +5

    👍👍👍❤️

  • @SonaliFernando-x3w
    @SonaliFernando-x3w หลายเดือนก่อน +1

    Good luck nangi
    Idiriyatama yanna

    • @savikitchen7186
      @savikitchen7186  หลายเดือนก่อน

      🙂🙏♥️ thanks akkiyoo..b.s.

  • @yashintharanuka9247
    @yashintharanuka9247 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති කියලා දුන්නට නොදන්නා දෙයක් ජයවෙිවා ඔබට

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට...🙏🙏♥️

  • @mohamadhassan6169
    @mohamadhassan6169 4 หลายเดือนก่อน +2

    Rasai🙋

  • @AhmadAhmsf
    @AhmadAhmsf หลายเดือนก่อน

    නියමයි අසයි

  • @ShashiniSheshanamuthumala
    @ShashiniSheshanamuthumala 4 หลายเดือนก่อน +2

    Rasa patai😊☺️❤️ good luck akke

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      Thanks nanga etthatama rasai..😍

  • @lakshikashammutuwadige4172
    @lakshikashammutuwadige4172 4 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @mdchandana2233
    @mdchandana2233 หลายเดือนก่อน +3

    මැද පුරුක කියනව පුරුක් ​දෙට චුට්‍ටක් වැඩි​යෙන් කියනව ඇගිල්​ලේ පුරුක් කියක් තියනවද

    • @Tn-gq5ek
      @Tn-gq5ek 3 วันที่ผ่านมา

      අම්මගෙන් ඇහුව නම් කියලා දෙයි..දෙයක් පෙන්නුවාම ඒකෙ ඇද විතරක් නොසොයා හොද දකින්න පුරුදු වෙන්න

  • @UdsKumari
    @UdsKumari 5 หลายเดือนก่อน +3

    Hodai harima rasa patai ❤❤❤❤

    • @savikitchen7186
      @savikitchen7186  5 หลายเดือนก่อน +1

      Thanks oyata 🙂

    • @oshadatharuka8015
      @oshadatharuka8015 5 หลายเดือนก่อน

      කුරුදු කොල වාඩියි..

  • @DishaKa-t6u
    @DishaKa-t6u 9 วันที่ผ่านมา

    Rasa patai apita me hadanna ona badu na.saudi sita❤❤

    • @savikitchen7186
      @savikitchen7186  8 วันที่ผ่านมา

      Ane ehemada? Dukai ethin ...video eka baluwata sthuthi....🙂🙏♥️♥️

    • @DishaKa-t6u
      @DishaKa-t6u 8 วันที่ผ่านมา

      Ok💞oya ge video mama nidasak labunama balanawa.palaweni parata thamai comment ekak Damme.😊

  • @ChandimaaRahnayaka
    @ChandimaaRahnayaka หลายเดือนก่อน

    Hodi nangi harleciyat ekmanat rasawath vidiyat hadagana puluwana Thanks

  • @koralagemallika1620
    @koralagemallika1620 4 หลายเดือนก่อน +2

    👍❤️

  • @AngelaParker-l7u
    @AngelaParker-l7u 4 หลายเดือนก่อน

    ලුණු..??

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 3 หลายเดือนก่อน +2

    හරිම අපූරුයි මිස්.තෑන්ක්ස්

  • @nishnaya496
    @nishnaya496 4 หลายเดือนก่อน +1

    Eeya monawada me katha karana ketha vitharak uba uba kiyala thawama kelem eliyata evith nehe eage penenne

  • @PGunasekara-q9l
    @PGunasekara-q9l หลายเดือนก่อน

    Oya rahas keyaney pissu bath akkda

  • @renukakaranappulige
    @renukakaranappulige 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 3 หลายเดือนก่อน +1

    👌 👌👌❤️❤️❤️

  • @nadeekahewamarabahe4707
    @nadeekahewamarabahe4707 4 หลายเดือนก่อน

    ඔයාට ස්තුතියි.හරිම රසවත්

  • @sosilla4530
    @sosilla4530 2 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තූතියි ඩාලින්

  • @ramyafernando4742
    @ramyafernando4742 4 หลายเดือนก่อน +3

    නියමයි රස පාටයි thanks puthe

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      Thanks nanda..🙂🙂🙏

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 4 หลายเดือนก่อน +2

    පෙනුම ලස්සනයි .රස ඇති බව පෙනවා. හැබැයි ලුනු නැහැ කියලා දැක්ක.🌹🌹

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน +1

      Man bitthara walata lunu ekathu kale..eka video wela naha.habai video akedi man lunu ekathu kara gattha kiuwa..🙂

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 4 หลายเดือนก่อน +3

    Budusaranai puthe

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka หลายเดือนก่อน

    Good work nangi❤

    • @savikitchen7186
      @savikitchen7186  หลายเดือนก่อน +1

      Thanks 🙏🙂♥️♥️♥️

  • @chathurikaperera1794
    @chathurikaperera1794 4 หลายเดือนก่อน

    Good luck ❤❤

  • @HimanshaLiyanage-sy7tt
    @HimanshaLiyanage-sy7tt 13 วันที่ผ่านมา

    කුරුදු කොල නැතුව කුරුදු පොතු දාන්න පුලුවන් නේද

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 4 หลายเดือนก่อน +2

    ලස්සනයි දුව.ඔයාට ලුනු දාන්න අමතක උනා රසවත්.බතක් බොහොම ස්තුති

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      ලුණු දැම්මා නැන්දෙ බිත්තරේ තාච්චියෙන් ගත්තට පස්සෙ..ඒක වීඩියෝ කරන්න බැරි උනා අනේ සමාවෙන්න ..🙏🙏 හදලා බලන්න කෝ හරිම රස බත් එකක්...🙂

  • @rekhahomecooking8423
    @rekhahomecooking8423 หลายเดือนก่อน

    Thank for recipe ❤

  • @hemalathahemalatha4691
    @hemalathahemalatha4691 4 หลายเดือนก่อน +1

    👍♥️

  • @PramilaKanthi-j3h
    @PramilaKanthi-j3h 2 หลายเดือนก่อน

    ඔයා හොදට කියලා දුන්නා

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ස්තුතියි ගොඩාාාාාාක්

  • @savikitchen7186
    @savikitchen7186  4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nisansalalankapurage1466
    @nisansalalankapurage1466 หลายเดือนก่อน

    😋😋😋

  • @ArunasiriArunasiri
    @ArunasiriArunasiri 4 หลายเดือนก่อน +3

    Hada ganna one

  • @GaminiGamlath-s2v
    @GaminiGamlath-s2v หลายเดือนก่อน

    සතුටුයි සතුටුයි සතුටුයි ස්තුතියි

  • @MallikaWijesooriya-ev1jy
    @MallikaWijesooriya-ev1jy 2 หลายเดือนก่อน

    👍

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @zaimzaim4381
    @zaimzaim4381 4 หลายเดือนก่อน +2

    Wow නියමයිනේ thank you

  • @savikitchen7186
    @savikitchen7186  4 หลายเดือนก่อน +3

    🙂🙂

  • @SudeeraLakmal-oo6qs
    @SudeeraLakmal-oo6qs 3 หลายเดือนก่อน

    Mamanam ada baluwe.godak hodai rasai bath eka.mamath haduwa.

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 3 หลายเดือนก่อน

    🎉🎉

  • @ranikumari2211
    @ranikumari2211 4 หลายเดือนก่อน +4

    Mama hadanawa harima rasai

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      Ou etthatama rasaii.😍😍🙂

  • @NishanthiUpamalika
    @NishanthiUpamalika 22 วันที่ผ่านมา

    කුරුදු රස වැඩියෙන් එන්නෙ නැද්ද දෝණි

    • @savikitchen7186
      @savikitchen7186  21 วันที่ผ่านมา +1

      Na...harima rasaiii ♥️♥️♥️

  • @ekshajayamanna9972
    @ekshajayamanna9972 หลายเดือนก่อน

    Marama lassana pata..rasath a wagema athi..

  • @sanathmax2951
    @sanathmax2951 4 หลายเดือนก่อน

    👍👍👌

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 4 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි

  • @GdDayawathi
    @GdDayawathi 2 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤

  • @PriyankaHemapala
    @PriyankaHemapala หลายเดือนก่อน

    ලුණු දාන්නෙ නැද්ද?

    • @savikitchen7186
      @savikitchen7186  หลายเดือนก่อน +1

      දාන්න ඕනි අනිවාර්යයෙන් ම ...ඒත් ලුණු දාන එක වීඩියෝ කරගන්න බැරි උනා ...ඒ කට සමාවෙන්න ...♥️

    • @anomanishanthi-x5g
      @anomanishanthi-x5g 20 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤​@@savikitchen7186

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 4 หลายเดือนก่อน +2

    Rasa pata nam penawa... balamuuuu neda hadalama ❤

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน +1

      Ok hadala balannako..etthatama rasai..🙂

  • @PalithaRohini
    @PalithaRohini หลายเดือนก่อน

    Rasata athi❤❤❤😊

  • @MsleeMale
    @MsleeMale 4 หลายเดือนก่อน

    Thanks!

  • @roycearthur8060
    @roycearthur8060 4 หลายเดือนก่อน +2

    Best Sister. Jayawewa 🎉🎉🎉

  • @mokshalapathirage3575
    @mokshalapathirage3575 3 หลายเดือนก่อน

    Hmm

  • @peshalakarunasingha2007
    @peshalakarunasingha2007 หลายเดือนก่อน +3

    කියවන්නේ උබනේ කියවන්නේ නැතුව කරලා බලහන්

  • @MkjayasekaraThilaka
    @MkjayasekaraThilaka 4 วันที่ผ่านมา

    ❤❤kurudu.potu.dala.gamu.neee.

    • @savikitchen7186
      @savikitchen7186  3 วันที่ผ่านมา

      Ow ehemath hodaiiii.♥️♥️♥️♥️

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 3 หลายเดือนก่อน

    Thank you dear

  • @LalithKothalawala
    @LalithKothalawala 4 หลายเดือนก่อน

    Good luck duwa

  • @manelfonseka4648
    @manelfonseka4648 2 หลายเดือนก่อน

    Thank you good luck❤

  • @nalinsilva7624
    @nalinsilva7624 4 หลายเดือนก่อน

    Me bath ekata gee poddak batar tika daala themparaadu kalaanam thawath rasa wadi සහෝදරි thank you 🙏 oyata

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      Thanks oyata ...b.s.🙏🙏🙂

  • @sriyanimangalika2497
    @sriyanimangalika2497 4 หลายเดือนก่อน +2

    Lunu Nathan kohomada rasa wenne

  • @MlRanjani
    @MlRanjani 5 หลายเดือนก่อน +8

    කාල නැති අයට නියමයි

    • @savikitchen7186
      @savikitchen7186  5 หลายเดือนก่อน +3

      හදලම බලන්න..හැමෝම ආසාවෙන් කෑවා..

  • @anomanishanthi-x5g
    @anomanishanthi-x5g 20 วันที่ผ่านมา +3

    හැම කෙනාම ලුනු අහනවා ඇත්ත තමයි ඉතින් මට කමෙන්ස් බලලම එපා උනා ලුනු දාගෙන කාපියව් මලවදේ😂😂😂😂😂😂

  • @PrasanthiPriyadarshika
    @PrasanthiPriyadarshika 2 หลายเดือนก่อน

    Niyamai .ha danna oni math

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d 11 วันที่ผ่านมา

    Lnkawata awama hadala kanawa ❤❤❤

    • @savikitchen7186
      @savikitchen7186  10 วันที่ผ่านมา

      ♥️♥️♥️🙂🙏

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 2 หลายเดือนก่อน

    කුරුදු කොල කොහෙද හැමෝටම

    • @savikitchen7186
      @savikitchen7186  2 หลายเดือนก่อน

      කුරුදු කොළ වෙනුවට තරමක කුරුදු කෑලි 2 ක් දාගන්න...♥️

  • @DayaHewavitharana
    @DayaHewavitharana 3 หลายเดือนก่อน

    ❤😊😊😊🎉

  • @lalaninilanthi1827
    @lalaninilanthi1827 4 หลายเดือนก่อน

    Thanks dr

  • @rukshalirajapaksha
    @rukshalirajapaksha 2 หลายเดือนก่อน

    Rasa patai hadala balnn one😋

  • @amandi281
    @amandi281 หลายเดือนก่อน

    Thankyou 💗

  • @hamsinihapuarachchi2339
    @hamsinihapuarachchi2339 หลายเดือนก่อน

    Lassana pata

  • @janatj3030
    @janatj3030 2 หลายเดือนก่อน

    👌👌👌

  • @MahindaRanaweera-ue5jf
    @MahindaRanaweera-ue5jf 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 3 หลายเดือนก่อน

    Neyame ❤❤❤❤❤❤oyta jesu phite

    • @savikitchen7186
      @savikitchen7186  3 หลายเดือนก่อน

      🙂🙏♥️♥️oyatath budusaranai ...jesu pihitai...♥️

  • @itsb2619
    @itsb2619 4 หลายเดือนก่อน

    හදන්නෝනි❤❤ ඩුබායි සිට

    • @savikitchen7186
      @savikitchen7186  4 หลายเดือนก่อน

      Hadala balanna harima rasaiii..🙂🙂🙏

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 3 หลายเดือนก่อน

    Thank s

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤