Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Abhisheka Wimalaweera & Pranirsha Thiyagaraja | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 101

  • @JW-th7df
    @JW-th7df 2 ปีที่แล้ว +64

    ප්‍රනිර්ශා coach එක්ක දුරස් බවක් තියන් ඉන්නේ එයා coach ට ඒ තරම්ම ගරු කරනවා, coach කියන දෙයින් පිට දෙයක් එයා කරන්නේ නෑ, ඒකයි. ඒ කොහොම උනත් අභිෂේකා කියපු දේවල් වලින් තේරුනේ, ප්‍රනිර්ශා එයාට කොයිතරම් open නොවුනත්, ඒ දෙන්නට දෙන්නා කොයිතරම් ඒ දෙන්නා ගැන දන්නවද, තේරුම් අරන්ද ඉන්නේ කියන එකයි. නැත්නම් කවදාවත් මෙහෙම ජයක් ලබන්න වෙන්නේ නෑ. Very well said coach Abhisheka, and she deserved to win the title from the begining. She is a true and a pure talent who can absorb the energy around her easily and gives it back with lots of love in her way. She must be so smart and her IQ level must be in another level. Very well done Pranirsha and we love you! 😍❤️💯

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 ปีที่แล้ว +77

    Voice teens season 3 එකටත් කෝච් අභී ඕනෙ 🤭🌹...

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +23

    praneesha කියන දුව ලංකාවටම එකයි මටනම් හැගෙන්නේ එහෙමයි කලාවතී ආදරණීය කලා කාරිණියගේ ඉඩ පුළුවන්න එවපු පුංචි කලාකාරිනියක් පුදුම හැකියාවක් තියෙන දරුවෙක් මම මැලේසියාවේ සිට දුවට ජයෙන් ජයම වේවා ඒ වගේම ගුරුහරුකම් දුන් abhisheka අභිෂේකා මහත්මියට බෙහෙවින්ම පින්

  • @sandukahadawala5013
    @sandukahadawala5013 2 ปีที่แล้ว +42

    අම්මා කෙනෙක්ගෙ ආදරයක් කවදාවත් ලමයෙකුට වැරදියට පිහිටන්නෙ නෑ ඒ තමයි අම්මා අභී අක්කා තරම් අම්මා කෙනෙක් ඒ ලමයට ඒ වගේ ආදරයක් මාරයි ...ඒ ආදරෙ වැරදුනේ නෑ ඒ තමයි අම්මා 💓💓💓😘😘 ආදරෙයි අභී අක්කේ ...

    • @kutkur2518
      @kutkur2518 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @hpdmt5002
      @hpdmt5002 2 ปีที่แล้ว

      Abhi melo rahak na neh, eeya ketha

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +40

    හරිම දක්ෂ දුවක්. හොඳ අනාගතයක් තියෙනවා. අභිෂේකා ඉතාම කාරුණික කාන්තාවක්!

    • @kutkur2518
      @kutkur2518 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @hpdmt5002
      @hpdmt5002 2 ปีที่แล้ว

      Abhisheka eeeeeeeyaa

  • @infjlogic
    @infjlogic 2 ปีที่แล้ว +7

    I think Pranirsha likes coach Abishek a lott. I tend to have a distance between the teacher I admire a lot, out of pure respect & appreciation.

  • @akashmeenaksha9966
    @akashmeenaksha9966 2 ปีที่แล้ว +23

    Congratulations praneesha nangi ♥️🙂🙏

  • @areyoulife
    @areyoulife 2 ปีที่แล้ว +23

    අපි වෝට් කරා ...ඉතින් සතුටුයි.දිනුවනේ...

  • @pushpaabeysinghe3722
    @pushpaabeysinghe3722 2 ปีที่แล้ว +8

    My Favorite Teem Is (Teem Abhi ❤️ )

  • @depikadepika3000
    @depikadepika3000 2 ปีที่แล้ว +1

    Thanks දක්ෂ දරුවෙක් දැයට දුන්නාට.

  • @indikapriyantha3682
    @indikapriyantha3682 ปีที่แล้ว +1

    බණ්ඩාරවෙලින් ගෙනාපු නිල්මැණික ඔපදැමූ අභිශේකා ගුරු මෑණියනි.....ඔබහට මාගේ..ප්‍රෙණාමය.........

  • @Dream16korean
    @Dream16korean 2 ปีที่แล้ว +2

    I like coach😍
    U great person ❤️

  • @h_i_m8836
    @h_i_m8836 2 ปีที่แล้ว +9

    ඒ ආදරේ ❤

  • @PraveenPraveen-hk8ru
    @PraveenPraveen-hk8ru 2 ปีที่แล้ว +18

    தங்கச்சி வாழ்த்துக்கள் 🙏🙏🙏🙏

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +9

    Man asama asa kenek abhisheka akki

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 3 หลายเดือนก่อน

    අපි දෙගොල්ලොගේම ජාතියට වඩා ආදරයයි මනුස්සකමයි ලොකුයි

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 2 ปีที่แล้ว +14

    පුනීෂා හුරතල්. වාසනාව උරැම වූ දියණියක්. විශ්වයෙන් ලද
    දායාදයක් නේද.

    • @kutkur2518
      @kutkur2518 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @Kaa_yaa_gang
    @Kaa_yaa_gang 2 ปีที่แล้ว +2

    අභී❤️

  • @donamalika3908
    @donamalika3908 2 ปีที่แล้ว +8

    Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏🙏❤️

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @maheshichami8794
    @maheshichami8794 2 ปีที่แล้ว +2

    Bandarawela ❤️❤️❤️❤️❤️ budusaranai ediriyatama yanna suba pathanawa ❤️❤️❤️

  • @anuruddikamadushani8073
    @anuruddikamadushani8073 2 ปีที่แล้ว +4

    Adaranaiyama amma kanak wage abishaka akki panisha hari ahinsaka babak adarai dannnatama❤

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว +16

    අභිෂේක කියන්නේ hodama ammi kenek..e වගේම ...api godak ආදරෙ karana kenek eyage අවංක. Kenek api dakala na

  • @vkaysuresh9153
    @vkaysuresh9153 2 ปีที่แล้ว

    Hats off to Abhisheka, you are such an amazing coach, mentor, and carer. In return, you earned global respect from viewers and especially a Guru Pakthi from Pranirsha the upcoming singer.
    You are blessed for bringing the potential out of this little girl and you are a gift to the music world 🎼🎹🎵🎶🎼💖

  • @dinushikahansamali6805
    @dinushikahansamali6805 2 ปีที่แล้ว

    Abhi 😍😍😍😍

  • @nulakshishehara5828
    @nulakshishehara5828 2 ปีที่แล้ว +11

    My favorite singer♥️🥀

  • @donamalika3908
    @donamalika3908 2 ปีที่แล้ว +3

    God 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️ bless you

  • @sanoja2466
    @sanoja2466 2 ปีที่แล้ว +2

    ❤💛💙💚💜

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 2 ปีที่แล้ว +3

    💕💕💕💕

  • @madurikaharshani2222
    @madurikaharshani2222 2 ปีที่แล้ว +1

    Elaga season ekata coach abishekawa genna

  • @tharu8591
    @tharu8591 ปีที่แล้ว

  • @wimalarajaguru3643
    @wimalarajaguru3643 2 ปีที่แล้ว +2

    Abhisheka duwa oya sitha niwana bawanawakmai

  • @kavishaheshan1336
    @kavishaheshan1336 2 ปีที่แล้ว +1

    Abisheka mis dance compettion ekk danmko sirase

  • @ajithakulasingam8649
    @ajithakulasingam8649 2 ปีที่แล้ว +1

    👍👍👍❤🌹

  • @rawishf9475
    @rawishf9475 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️💋💋💋

  • @p.sarawanan.4813
    @p.sarawanan.4813 2 ปีที่แล้ว +23

    ගස්ලබු කොළ ඉස්ම මේස හැන්දකට මී පැණි මේස හැන්දක් කලවම් කර දවසට 2වරක් දවස් 2කක් දෙන්න.

    • @sarangisara7488
      @sarangisara7488 2 ปีที่แล้ว

      Monatada

    • @geethanjaliudage4940
      @geethanjaliudage4940 2 ปีที่แล้ว +1

      ගස්ලබු කොල කීරී කට කහ ගන්න ද

    • @kinsle4633
      @kinsle4633 2 ปีที่แล้ว +1

      @@sarangisara7488 ඩෙංගු වලට නෙද

  • @virajideepika3094
    @virajideepika3094 2 ปีที่แล้ว +3

    Me wge guruwaryek labanath ae daruwa koithram wasanawanthda ..mn dakapu hodma guruwaya ..me wge kenek athi durlabai

  • @mohomedanwar792
    @mohomedanwar792 2 ปีที่แล้ว

    Opamattam karapu manikak labuna.a minika surakshithawa balaganna eka ma rate media walata ha pekshakayata bari .

  • @hemadabara8994
    @hemadabara8994 2 ปีที่แล้ว +2

    Mataabsak cohag t,,number aka danna karuna kerala mama knuwat

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 ปีที่แล้ว +2

    මෙ මිනිස්සුන්ට කියලලු තියෙන්නෙ සිරස ඩින්න කෙනා

  • @isharaperera5841
    @isharaperera5841 2 ปีที่แล้ว +13

    ආදරනීය සිරස,අභිශේකා වගෙ ලස්සනට අදින, හු කියන්නැති එනවුන්ස් කෙනෙක් වොයිස් ටීන් ත්‍රී එකට දාන්න .ලමයි එක්කලානෙ අපි බලන්නේ.ඒකයි.

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว

    ❤❤❤🌹🌹🌹

  • @pibididulanija1025
    @pibididulanija1025 2 ปีที่แล้ว +1

    praneeshge lede.mokakda

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 2 ปีที่แล้ว

    Ai Praneesha gana wishesha wadasatahanak?

    • @itsme-zi3zo
      @itsme-zi3zo 2 ปีที่แล้ว +8

      Ay kalin aye tath giye oi TV eke dakke ndd 4 denateme giya 😂 pranirshage eke youtube eke damme eya dn winner hinda win krnne kalin mewa damme nane

    • @jcvj3839
      @jcvj3839 2 ปีที่แล้ว

      Lol 🤣🤣🤣

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +1

      Programs 4K kara. Meke daala thiyanne win karapu nisa. Eya dengu hadila hinda meke natte

  • @hpdmt5002
    @hpdmt5002 2 ปีที่แล้ว

    ප්‍රනිර්ශා හොදයි, අභී තමා.මෙලෝ රහක් නැත්තෙ

    • @nici_nickz
      @nici_nickz 7 หลายเดือนก่อน

      Kamak ndd😂

  • @piyumikawimalarathna4983
    @piyumikawimalarathna4983 2 ปีที่แล้ว +40

    අභී කියන්නෙම ප්‍රනීශාට ආශිර්වාදයක් ❤️🤍

    • @kutkur2518
      @kutkur2518 2 ปีที่แล้ว +1

      එකෙන්ම ❤️❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +122

    💖 අනිවාර්යයෙන්ම කෝව් අහිෂේකා කොහොම හරි පනීෂා නංගී දිනවනවා මයි . එයාට අපි ගොඩක් ආදරෙයි .

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +46

    ඇත්තටම කෝච්චි අභිෂේකා පුදුම චරිතයක් ඔබතුමිය මනුෂ්‍යත්වය සංකේතයක් ඒ වගේම praneesha හෝ බලන්න hospital එකට ගිය ඒ කට්ටිය පුදුම සහෝදරත්වයක් තියෙන්නෙ එතන ඔබ සියලු දෙනාටම හිස නමා ආචාර කරනවා එහෙම කළ ගුණ සැලකීමට praneesha කියන්නේ හොඳ දක්ෂ දරුවෙක් මුළු ලංකාවම ඇයට ආදරෙයි අභිෂේකා ඔයාට ගොඩාක් පින් මේ දරුවව මේ තැනට ගෙනාවට ❤️❤️❤️❤️❤️❤️❤️

    • @kutkur2518
      @kutkur2518 2 ปีที่แล้ว

      ❤️❤️❤️ 👍👍👍

    • @hpdmt5002
      @hpdmt5002 2 ปีที่แล้ว

      Abhi kiyanne baddak, melo rahak na

  • @sanduniyumi3947
    @sanduniyumi3947 2 ปีที่แล้ว +55

    අහිංසකව නිහතමානීව පිළිවෙලට ඉන්න දරුවෙක් ප්‍රනීශා දින්නා...අභී මිස් ගෙ පාරෙම එයාටත් යන්න ශක්තිය වාසනාව ලැබේවා!!

    • @hpdmt5002
      @hpdmt5002 2 ปีที่แล้ว +1

      Pranirsha hodai, abhi nm melo rahak naa

  • @rashmirashmi6507
    @rashmirashmi6507 2 ปีที่แล้ว +15

    මම ආසම එක්කෙනා අභිෂේකා....එයා මගේ චමරි මැඩම් වගේ 🤗💖........මැඩමුත් ඒ වගේ

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +6

    අභී ක්ඵොමහරි ප්‍රනිර්ශා ව දිනෙව්වා. ❤️‍🔥

  • @pushpaabeysinghe3722
    @pushpaabeysinghe3722 2 ปีที่แล้ว +15

    බය වෙන්න එපා අභී
    ප්‍රනිර්ශා දුව තමයි දිනන්නේ..
    පුදුම විශ්වාසයකින් කියන්නේ...
    උණුසුම් සුභ පැතුම්.. ❤️❤️

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว

      එයා දිනල ඉවරයි.❤️‍🔥

    • @sujathasiriwardana
      @sujathasiriwardana 2 ปีที่แล้ว +1

      අැගේ දක්ෂතාවය වාසනාව වගේම
      කෝච අබිෂේකා ඔයාගේ අාශීර්වද ය තමා ප්‍රනීෂට ලැබුනා.

    • @hpdmt5002
      @hpdmt5002 2 ปีที่แล้ว

      Kella hoda nisa dinuwa, abhisheka nm melo rahak na

  • @anurajayantha5381
    @anurajayantha5381 2 ปีที่แล้ว +14

    Praneesha perfect singer kenek 👍👍👍👍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +5

    කෝව් අහිෂේකාගේ කණ්ඩායම අනිවාර්යයෙන්ම දිනනවා මයි .🏆🏆

  • @niroshadias1129
    @niroshadias1129 2 ปีที่แล้ว +2

    මම ආසම coch. Abishekai umariyai

  • @pulasthishermal
    @pulasthishermal 2 ปีที่แล้ว +32

    Best Coach Abhisheka 💕❣️

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 2 ปีที่แล้ว +18

    Abisheka your a beautiful, classy lady maam ❤❤

  • @sarosaro2333
    @sarosaro2333 2 ปีที่แล้ว +5

    My favorite singer ❤ 😘

  • @dinushabuddhini6389
    @dinushabuddhini6389 2 ปีที่แล้ว +3

    Abisheka kiwwa wge prasidda tharuwak newe.janapriya tharueak hadala iwarai kyl mt hithenw.mokada ekt hodama udaharane pranirsha.eya harima nihathamani,ahinsaka,eyge thiyna sarala kamata harima adarei.harima dakshai pranirsha.thw dyk kynna oni.harima kenata thama sudusuma thena lebeune.pranirshage kata hada harima lassanai.ahan inna asa hithena hadawathata denenna onima sinduwak lassanata kynna puliwn girl knk...

  • @lionl.s.rozario3429
    @lionl.s.rozario3429 2 ปีที่แล้ว +1

    මට බලන්න අමාරුයි ඒතරම් කදුලු බේරනව

  • @ayomirathnayaka9177
    @ayomirathnayaka9177 2 ปีที่แล้ว

    Abi Akki, oya nam super.... oya taram නිහතමානීව weda karanna ,hadawathata denanna වචන amunanna kohen labunu hakiyawakde ? Thawa thawath lassana nirmana loketa dayada karanna හැකියාව ලැබේවා ! Budusaranayi ! ආදරෙයි akk❤i

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 2 ปีที่แล้ว +4

    Abhisheka favoriteeeeeee❤

  • @CasualMe-CM
    @CasualMe-CM 2 ปีที่แล้ว +15

    ♥♥♥♥

  • @akashmeenaksha9966
    @akashmeenaksha9966 2 ปีที่แล้ว +5

    ♥️♥️♥️♥️♥️

  • @geethanjaliudage4940
    @geethanjaliudage4940 2 ปีที่แล้ว +5

    කෝ අනිත් කෝචී ලා ගෙ එවා දන්න පීලීෂ්

  • @seharasasindi8871
    @seharasasindi8871 2 ปีที่แล้ว

    Abiseka..sadarana..cotch kenek...demala....sinhala....jathi beda nahA..

  • @vijekumarpradeeban2255
    @vijekumarpradeeban2255 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @ukmthilini3300
    @ukmthilini3300 2 ปีที่แล้ว +2

    💖💖

  • @nadunilainadunilai7182
    @nadunilainadunilai7182 2 ปีที่แล้ว +3

    Abhisheka, you were a blessing for Pranisha. You got the best out of her. You are correct. She is talented. The way one does one thing is the way they could do everything. I hope that she becomes a medical doctor as she wishes, but an internationally renowned one. You have a strategic view of life. The kids around you are blessed. Keep going!

  • @buddikaengineering7875
    @buddikaengineering7875 2 ปีที่แล้ว

    💐💞