නළලේ තිලක තියන, සිංහල සිංදු කියන පුංචි කිරිල්ලිගේ කතාව | The Voice Teens SL | Winner | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 419

  • @madushani2965
    @madushani2965 2 ปีที่แล้ว +29

    ආදරෙයි ගොඩාරියක් .ඔයාගේ නිහතමානී නිරහංකාර අව්‍යාජ සුන්දර බවට හරිම ආදරෙයි දුවේ.❤❤

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +68

    මේ චූටි නංගි තරගෙ ජයග්‍රහණය කරපු වෙලාවෙ හිතට දැනුණ සතුට කියල නිම කරන්න බෑ..... අදත් එයාව දකින්න ආසාවෙන් හිටියේ..... ස්තූතියි සිරස.....🙏🙏🙏💓💓💓💓💓💐💐💐💐💐🎊🎊

  • @chamiladarshani4992
    @chamiladarshani4992 2 ปีที่แล้ว +19

    අනේ ඇස් දෙක ....හරිම අහිංසක ලස්සනක්...තියෙන්නෙ..ඒ අහිංසක කම හැම දාම තියා ගන්න පුලුවන් වෙන්න ...බුදු සරණයි..🥰🥰🥰

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 2 ปีที่แล้ว +133

    සිංහල සින්දු කියන පුන්චි කෙල්ල...තමන්ගේ අනන්‍යතාවය මනාසේ සුරකින ආදර්ශමත් පවුලක්...ජයම පතනවා.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +125

    නිවේදනය කරන දෙදෙනත් හරිම චාම් මේ දුව. හොදට සිංහල. සිංදු කියනව ජය හා සතුට ඔයාට. පුුනිශා

  • @dilinisulochana114
    @dilinisulochana114 2 ปีที่แล้ว +24

    අනේ මැනික ආදරෙයි ඔයාගෙ අහිංසක කමට නිහතමානීකමට ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️🙏🏻✝️

  • @thenuja2440
    @thenuja2440 2 ปีที่แล้ว +86

    අනාගතේ doctor කෙනෙක් වෙන්නම ලැබේවා.. ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්. දක්ෂ ගායිකාවක් වගේම කරුණාවන්ත දොස්තර නෝනා කෙනෙක් වෙන්න ලැබේවා තෙරුවන් සරණින්ම.

  • @chamilechamile5038
    @chamilechamile5038 2 ปีที่แล้ว +167

    කෝරෝන හැදිල ඔලුව උස්ස ගන්නවත් බැරිව උන්නත් ඉයේ දවසෙ නිදි මරාගෙන බැලුවෙ කෙල්ල දිනයි කියන අදහාසින්මයි අබුඩාබි සිට බුදුසරණයි ❤❤❤

  • @sapnicassim3137
    @sapnicassim3137 2 ปีที่แล้ว +127

    හරිම සිරියාවන්ත පෙනුමක් තියන හැම වෙලාවකම හිනා වෙලා ඉන්න ලස්සන ළමයෙක්.ඔයා දිනනවා කියන එක අපි මුල ඉදන්ම දැනගෙන හිටියා.මොකද ඔයා එච්චරට නිරහංකාර දක්ශ ළමයෙක් කියන තැන ඉදන් වැඩ කරන කෙනෙක්.කිසිම වැරැද්දක් කියන්න නෑ.ඒ වගේම දවසක ඔයා ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම අල්ලනවා ඒක 1000% විශ්වාසය.ඉතින් ඔයාගෙ ඉදිරි ගමනටත් ආදරයෙන් සුබ පතනවා.❤🥰❤️‍🔥👸🙏💎

    • @mediauni.lk-advancelevel8624
      @mediauni.lk-advancelevel8624 2 ปีที่แล้ว +5

      @@shawnfernando5616 ඒ මචං උබේ වැදි ගොඩේ මානසිකත්වය.නිකමට උබ බමුණන් ගැන පොඩ්ඩක් හොයලා බලපන්කො.උමුත් උඹ වගේමයි.. තමයි අමු ගොනෙක් වෙලා අනිත් එවුන්ට ගොන කියන වර්ගයක්.එ වගේම එකෙක් උබ. ගොඩේ කම කියන එකෙ තේරුම කියපන්කො ඊට කලින්.අනික උබ මෙතන කියලා තියෙන්නෙ කෙල්ලෙක් දින්නම කොල්ලෙක් වගෙ නැල්ලු.😹 ඇත්තටම මං මගෙ ජිවිතේට උබ වගෙ වැදි මානසිකත්වකින් ඉන්න එකෙක් දැක්කමයි.☺️ එ නිසා උබේ ගොඩේ කමයි,අමු ගොං කමයි මෙතන ප්‍රදර්ශනය කරලා සිංහල අපිටත් ලැජ්ජ කරන්න එපා.🤨

    • @kaminiwasantha8994
      @kaminiwasantha8994 2 ปีที่แล้ว

      අපිට හරිම සතුටුයි . සුභ අනාගතයක් දුව ඔයාට. ඔයා ගොඩක් මගෙ අයියාගෙ දුව වගෙ. බුදුසරණයි පුතේ ඔයාලා සියලුදෙනාටම .

    • @ranjithsingh6996
      @ranjithsingh6996 2 ปีที่แล้ว

      @@Hana5531 you

  • @thishanisadunika3647
    @thishanisadunika3647 2 ปีที่แล้ว +6

    අනේ මැනික ඔයාගෙ නිහතමානීකම හැමදාටම තියගන්න ප්‍රනිර්ශා නන්ගි . ඔයගෙ වැඩ සාර්තක කරගන්න. බුදු සරනයි. දෙවි පිහිටයි. මැනික❤❤❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +56

    දුව ඔයගේ දළදා හිමි සරණයි ගීතය හරිම ලස්සනයි ගයනා කල විදිහට දළදා හිමි සරණයි සියළුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @sobasoba1729
    @sobasoba1729 2 ปีที่แล้ว +7

    ආදරෙයි මැණික ඔයා හරිම වාසනාවන්ත යි ඔයා හොද ට ඉගෙන ගෙන අපේ රටට හොද සේවයක් කරන්න දුවේ ඝණදෙවි පිහිටයි

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +4

    මේවගේ වැදගත් සාකච්ඡාවකදී වත් ඔය ජාතීවාදී කියන වචන පාවිච්චියෙන් තොරව පවත්වාගැනීම ඉතා වැදගත්. එය මතක් කිරීමම එවැන්නක් අප අතර ති⁣යෙන බව කියාගැනීමක්. නිවේදනය ඉතා ප්‍රවේශමෙන් කළයුත්ති.

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว +12

    සිංහල සින්දු කියන කිරිල්ලියේ .දුවේ ඔබ ගැන අපිට ආඩම්බරයි ආදරෙයි. සුභ අනාගතයක්. ❤❤❤❤❤❤❤👍👍

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +22

    ඇස්වලින් කතා කරන අපෙ චූටි මැණික.....ඔයා හිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා !!!!!!!🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓

  • @myart149
    @myart149 2 ปีที่แล้ว +30

    අනේ කටහඩ වගේම ඔයත් හරිම ලස්සනයි මැණික

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +17

    මම එයා දැක්ක ගමන් ඔය කොමෙන්ට් එක දැම්මේ සිංහල සින්දු කියන නළලේ තිලක තියන පුංචි කිරිල්ලි කියලා ❤❤

  • @wathsalawathsala3875
    @wathsalawathsala3875 2 ปีที่แล้ว +21

    අපිට ගොඩාක් සතුටුයි ඔයා ලොකු ආඩම්බරයක් අපේ බන්ඩාරවෙලට

  • @dinukaroshan8598
    @dinukaroshan8598 2 ปีที่แล้ว +15

    මේක දිනුවේ ඔයා විතරක් නෙවෙයි .. මුලු ලන්කාවේම මිනිස්සු . සංහිඳියාව කියන්නෙ මේක තමයි .. ස්තූතියි අභිශේකා මිස් .. ස්තූතියි සිරස ... සහ ප්‍රනීර්ශා වෙනුවෙන් sms කල හැමෝටම ..

  • @vtvisiongaming3568
    @vtvisiongaming3568 2 ปีที่แล้ว +31

    ළමයෙක් ළමා ගතියෙන් ඉන්නකොට හරි ලස්සනයි. ඔයා එපා විදිහේ ළමා කම රැක ගෙන ඉදිරියට ආව දක්ෂ දරුවෙක් දුවේ. ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා.

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +33

    මමත් බදුල්ලෙ...හරිම සතුටුයි නංගි..හරිම නිහතමානි පව්ලක්..සුභ පැතුම් නංගා..තාත්ත හරිම සෝක්..කෝච් ළහිරු තමා ආදරණීයම නිහතමානි කෝච්..❤️

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 ปีที่แล้ว +78

    කොණ්ඩ කරල් දෙකක් ගොතලා 😍😍 අනේ ශෝක් අප්පා...♥️ පුදුම සිරියාවක්... ළමා කමක් 😍 ආදරෙයි පැංචියෝ 🥺♥️ මගෙන් අත්පොලසන් 👏👏👏👏👏

  • @vidhuprithika744
    @vidhuprithika744 2 ปีที่แล้ว +18

    මාරම ලස්සනයි ❤️🙈😍 කලිම් තිබ්බ සීසන් වලටත් වඩා ආසම කටහඩක් 💙🌍🥺 ප්‍රනීශා 🥰😊

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +37

    චූටි දෝණියේ ...මුල ඉදන්ම...ඔයා සිංදු කියනව බැලුව..අනෙ පැටියෝ වචන නෑ කතා කරන්න..ඔබපින්වන්ත දරුවෙක්...
    රටට වැඩදායි පුරවැසියෙක් වේවා...දක්ෂ ගායිකාවක් වේවා...
    තෙරුවන් සරණයි පුතේ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fathimamohamed182
    @fathimamohamed182 2 ปีที่แล้ว +74

    Pranisha winning the competition with a majority public votes is so heartening. May our Nation be United as one Country ,one Nation and one people always 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

    • @ajithsamanthilaka3119
      @ajithsamanthilaka3119 2 ปีที่แล้ว +1

      ඔව් අපි හැමෝම එකම ජාතියක් ශ්‍රී ලාංකික එකම ජාතියක්. සියලු දෙනා ම නෑදෑයෝ වෙනවා. 👍❤

  • @dilinimadu8424
    @dilinimadu8424 2 ปีที่แล้ว +8

    මගෙ රටට සිංදුව ඔයා කියනවා....ගොඩාක් ලස්සනයි....ඔයා ඔය විදියටම ඔයාගෙ දෙ අරන් යන්න...ඔයාගෙ culture එක ඔය විදියට අරන් යන්න....ඔයාව දෙවියොත් රකියි....

  • @luckysam5534
    @luckysam5534 2 ปีที่แล้ว +18

    අහිංසක මිනිස්සු ❤හරිම සතුටුයි මේ වගේ දක්ශ දරුවෙක්ට ජයග්‍රහණය ලැබුන එකට ❤ සුභ අනාතයක් දුව❤පිංවන්ත දරුවෙක් ❤

  • @Niroshakaumini
    @Niroshakaumini 2 ปีที่แล้ว +8

    පුතේ කොතනගියත් සිංදුවක් කියනහැමවෙලාවක්ම මගේ රටට දලදාහිමි සරනයි කියන්න අමතක කරන්න එපා බුදුසරණයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +15

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි මේ මුලු ලෝකෙටත් වැඩිය ආදරෙයි පනීෂා නංගී පරිස්සමෙන් ගෙදර යන්න . මම පාර්තනා කරනවා ඔයාට ඉක්මනට ම ලෙඩ හොඳට ම හොඳ වේවායි පාර්තනා කරනවා .

  • @TomoTechno
    @TomoTechno 2 ปีที่แล้ว +13

    This is the pure Sri Lankan who brought up our values! Who is a great example for all of us, that we can have an inclusive environment! Many thanks to the lovely parents, they brought up a child who could unite the country!!

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 ปีที่แล้ว +65

    ඔයාගේ කටින් " මගේ රටට දළදා හිමි සරණයි " කියන කොටම අමුතුම හැගීමක් නංගි එන්නෙ 🥺🙏
    උතුම් වූ දළදාවේ සැබෑ වටිනාකම හොදට අවබෝධයකින් ඇත්තටම රටට ආශීර්වාද කරල කියනව වගේ...!!! ♥️🥺👏🙏
    මගේ රටට එය ආශීර්වාදයක්ම වේවා.....!!!!!!! 🙏🙏🙏♥ 🇱🇰

    • @washitasen1569
      @washitasen1569 2 ปีที่แล้ว +4

      ඇස්වලට කදුලු එනව..

  • @rh.4147
    @rh.4147 2 ปีที่แล้ว +7

    නංගි මමත් බදුල්ලේ ඇත්තටම අපිට ආඩම්බරයක් ඔයා ගොඩක් දක්ෂයි නංගා ඔයාගේ ඉදිරි අනාගතයට සුබ පතනවා.. ❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +27

    පුංචි දුවේ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි හරි ආසයි අපේ සිංහල භාෂාවේ හොඳට කීවේ කිව්වා නේද ඔයාට ගොඩක්ම ආදරේ අපි හරිම ආසාවෙන් හිටියෙ අපි ගොඩක්ම සතුටු එයාගේ අම්මයි තාත්තයි සරණයි 🇱🇰🇱🇰🇱🇰🙏🥰🥰🥰🥰🥰🥰🇦🇪🙋‍♀️

  • @MF.744
    @MF.744 2 ปีที่แล้ว +40

    🥇♥️👍 සංගීත පැත්තෙන් ගායනයෙන් තව තවත් ඉදිරියට යන්න සුභ පැතුම්.
    අපි ඔක්කොම එක්වෙලා
    අපේ රට හදමුකො සැට් වෙලා
    එහෙම කළොත් ජන්දෙ නැතත්
    ඔක්කොම දිනලා....

  • @gamanayaka
    @gamanayaka 2 ปีที่แล้ว +12

    නිහතමානී වැදගත් දෙමව්පියන් ගේ දිරිය දියණියට අපේ සුබ පැතුම්

  • @shaanpaul5625
    @shaanpaul5625 2 ปีที่แล้ว +13

    Humble girl and humble family. Sri Lanka can be proud of making this win possible. Congratulations and good luck.

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 2 ปีที่แล้ว +10

    ප්‍රනිෂා ලස්සන family එකක් ආදරෙයි ❤❤❤❤❤❤😍😍😍😍😍😍😍සියලු පැතුම් ඉටු වේවා අපේ එකම පැතුම 🙏🙏🙏

  • @Rinesh-s5
    @Rinesh-s5 2 ปีที่แล้ว +7

    Voice පටන් ගත්ත දවසේ ඉදන් ආසම එකම කටහඩක් තිබ්බේ ngit congratulations ngi 🏆️🙏❤ එදා හිතපු දෙ iYe රැ උනා fainal win kra

  • @isurubookshop4872
    @isurubookshop4872 2 ปีที่แล้ว +13

    අනේ ඒ සරලකම...අහින්සකකම....
    හරිම ලස්සනයි දුවේ....
    සුභ පැතුම්....

  • @malindarock5523
    @malindarock5523 2 ปีที่แล้ว +9

    ඔබ රටටම ආශිර්වාදයක්...සුබ පතනවා.❤️

  • @darshanipriyadarshani679
    @darshanipriyadarshani679 2 ปีที่แล้ว +26

    Oya හරිම ලස්සනයි good luck nangi

  • @sadunshamal8921
    @sadunshamal8921 2 ปีที่แล้ว +12

    ගොඩක් නිහතමානි චාම් නංගි කෙනෙක් ....සුභ පැතුම් ❤️🖤

  • @namalhannadi5209
    @namalhannadi5209 2 ปีที่แล้ว +12

    நல் வாழ்த்துக்கள் ப்ரனீஸா !!!😍😍
    සුභ පැතුම් ප්‍රනීශා!!!😍😍
    best wishes praneeshaa!!!😍😍

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 2 ปีที่แล้ว +9

    හොද කෙනෙක්ට ලැබිලා තියෙනවා සාදාරන විනිශ්චයක් ❤️❤️❤️ congratulations dear❤️❤️

  • @انولاانولا
    @انولاانولا ปีที่แล้ว +1

    දෙමවිපියන් දෙන්නත් හරිම නිහතමානයි ලස්සනයි දෙවි පිහිටයි

  • @vpushparajan2966
    @vpushparajan2966 2 ปีที่แล้ว +5

    We are proud to be tamils and true Sri Lanken.
    May God bless our beautiful mother land to over come from present crisis.

  • @انولاانولا
    @انولاانولا ปีที่แล้ว

    ඇත්තටම පින් ඇති රත්තරන් දරැවෙක් මමත් වැලිමඩ ඉන්නේ සවුදියේ හරිම සතුටුයි ඔයා හැමඅතකින්ම හරිම ලස්සනයි දෙවියන්ගේ පිහිටයි

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 2 ปีที่แล้ว +26

    Congratulations angel, very proud of you, your beauty, smile and humbleness will take you very far in life angel ❤❤ God bless you and your beautiful family ❤❤

  • @lalanifernando8895
    @lalanifernando8895 2 ปีที่แล้ว +2

    නලලේ තිලක් තියන් ... සිංහල සින්දු කියන පුංචි කිරි ල්ලී... ඉදිරි ගමනට සුබ පැතුම් .🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @sriyanichandika2488
    @sriyanichandika2488 2 ปีที่แล้ว +5

    මමත් නොකඩවාම ඔයාගෙ සින්දූ ඇහුව.මාරම සතූටුයි ..ප්‍රනිෂා.❤️❤️❤️❤️❤️

  • @nikukaniluka9040
    @nikukaniluka9040 2 ปีที่แล้ว +1

    අනේ පුතේ හරිම ලස්සනයි ඉදිරියටම යන්න තෙරුවන් සරණයි දෙවිපිහිටයි දුව.ජයවේවා .❤️😘😘😘😘😘

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 2 ปีที่แล้ว +27

    සිංහල සින්දු කියන අපේ අහිංසකාවි..❤❤❤❤

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 2 ปีที่แล้ว +21

    ඔයා රටම පිනවන ගායිකාවක් ලෙස පෙරට යන්න දියණියේ. ඔයාගේ හඬ ඉතාම මිහිරියි දුවේ. ජයවේවා ඔයාට!

  • @shyamaleebandara3248
    @shyamaleebandara3248 2 ปีที่แล้ว +123

    සිංහල වෙලා ඉපදිලා. සිංහල කතා කරන පරිසරයෙ හැදිලා. සමහරැන් සිංහල සිංදුවක් කියන්න බැ. පුතෙ ඔයා ඒ වගෙ අයට ආදර්ශයක් . තෙරැවන් සරණයි

  • @kumariherath9157
    @kumariherath9157 2 ปีที่แล้ว +34

    Pranirsha you brought unity among our people. All Sri Lankans voted for you as you win their hearts.❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +31

    නංගී ඔයා උණුසුම් සුබ පැතුම් අපිත් ඔයාට ගොඩක් වෝට් කරලා ඔයා වොයිස් වේදිකාවේ ජයග්‍රහිකාවක් කරා ඔයාට වැඩිය අපිට ගොඩක් සතුටුයි .නංගී ඔයා නම කියන කොට මගේ ඇස් දෙකේ කදුඑ ආවා .ඒ දරා ගන්න බැරි සතුටක් ආවා .බොහොම ස්තූතියි ඔබගේ මනාපෙන් මගේ මනාපයෙන් ඉදිරියට ගෙනාවට බොහොම ස්තූතියි .🙏 🏆️🏆️🏆️🏆️🏆️

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

      සුබ පැතුම් මමත් හදවතින්ම ඔයාට සුබ පතනවා ජය වේවා !

  • @rosa_sayoas9278
    @rosa_sayoas9278 2 ปีที่แล้ว +21

    Pranirsha you are such a blessed girl ❤️
    Love from 🇨🇦

  • @Mickayel
    @Mickayel 2 ปีที่แล้ว +15

    හරිම ලස්සන හිත හොඳ ලමයෙක්. ඒ වගේම parents ලත් හරිම නිහතමානී අහින්සකෛ. කවදාවත් waradinne na ප්‍රනිර්ශා ඔයාට.... god bless you... 💛💛

    • @jayanthaperera3562
      @jayanthaperera3562 2 ปีที่แล้ว

      Oyata wasanawantha anagathayakata suba pathanawa

  • @marinaroberts1617
    @marinaroberts1617 2 ปีที่แล้ว +5

    Fantastic. A gifted child. Parents and her coach will be so proud of her. 💕🌹 very innocent looking. Child. You deserve your win , Praneesha. Congrats 🎈🎉🌺

  • @chanukapriyamantha6489
    @chanukapriyamantha6489 2 ปีที่แล้ว +3

    වැඩ සටහන ඉවර වෙන කම් බැලුවා නංගි මැනික congratulations ❤️ අපි හැමෝම ලක් මෑනියන් ගේ දරුවෝ ☺️❤️

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว +16

    කියන්න වචන නෑ...මේක දැන් අමුතු ඇටයක් වෙලා මයි පුතේ...ඒත් ඔයාල වාගෙ අයට පුළුවන් මේ රට මුතු ඇටයක් කරන්න...ඔයා මේ රටටම මැනිකක් ...බුදුසරණ යි රත්තරං පුතේ...

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +89

    ඇත්තටම ලහිරු පෙරේරා මහතා කියන්න වගේ කිසිම ලොකු කමක් නැ ලස්සනම මැණික ඔබට ත් දෙමව්පියන්ට ත් බුදුසරණයි 🙏🙏🙏🇶🇦 සිරසට ත් අභිසෙක්ටත් ස්තූතිවන්ත වෙනවා

    • @kariyawasamramya2728
      @kariyawasamramya2728 2 ปีที่แล้ว +1

      Multi talanted girl . Proud of you dear doni . 👍 ❤

  • @isurumohotty9381
    @isurumohotty9381 2 ปีที่แล้ว +36

    දැන් මේ දරුවට හොඳ විවේකයක් ගන්න ඉඩ දෙන්න...ගලනා සීත ජලේ is the best song she sang throughout the program !!

  • @duleekadeshappriya8825
    @duleekadeshappriya8825 2 ปีที่แล้ว +2

    ඔයාගේ නිහතමානී කමට ගොඩක් ආදරෙයි දූවේ. ඔයා බණ්ඩාරවෙල එන්නේ කවදාද?අපිට ඔයාව බලන්න එන්න.බුදු සරණයි ඔයාට

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 ปีที่แล้ว +7

    සුබපැතුම් නංගෝ.හරිම සතුටුයි ඔයා දිනුව එකට

  • @sujaninavaratne7615
    @sujaninavaratne7615 2 ปีที่แล้ว +1

    ඇස් දෙකට කඳුළු ආවා පුතේ. ඔයා සින්දු කියන කොට එහෙම වෙනවා. ඒක කියන්න තේරෙන්නේ නැ. ඔයා හරිම ලස්සනයි. හරිම ලස්සන හිනාවක්. ඇස් දෙකෙන් කතා කරන ඇස් දෙකෙන් හිනා වෙන හරිම අවංක හරිම clear දරුවෙක්. තෙරුවන් සරණයි පුතේ. ඔයට සුභ පැතුම්. ගොඩාක් ආදරෙයි..

  • @karunamallawaarachchi3457
    @karunamallawaarachchi3457 ปีที่แล้ว

    දුවේ ඔයාට නිදුක් නිරෝගිමත් සියලු යස ඉසුරින් පිරුණු වාසනාවන්ත සුබම සුබ අනාගතයක් උදා වේවා ..ආදරණීය සුබ පැතුම් .❤❤❤

  • @dilmisachinthani2997
    @dilmisachinthani2997 2 ปีที่แล้ว +16

    She’s amazing 😍 congratulations darling Pranisha nanga ♥️🥳 you’re such an unique person as you didn’t change to many ways while others trying many styles.. you stayed in your style of dressing, attitudes and everything… such a humble and honest girl…Personally I loved to see you as the winner ♥️🙈 finally I could see that.. We’re Srilankans 🇱🇰💪 no more separations.. so the voice teens final judgement proved that 🇱🇰♥️the unity within coaches and all the teens were really admirable ♥️So again I wish you Pranirsha to take name Srilanka into the globe 🇱🇰♥️

  • @kavishkasachinthana6686
    @kavishkasachinthana6686 2 ปีที่แล้ว +21

    ඌව අපේ කෙල්ලෙක් congratulations ❤❤❤ නංගි..❤❤

    • @roshinishamila9423
      @roshinishamila9423 2 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️

    • @chandanawasantha9786
      @chandanawasantha9786 2 ปีที่แล้ว

      Naha ban meaka ekamuthukama sahidiyawa jathika samagiya

  • @rizkamarikar
    @rizkamarikar 2 ปีที่แล้ว +2

    Beautiful charming little Angel she is.... she deserves it. All the best

  • @udaradewmini1257
    @udaradewmini1257 2 ปีที่แล้ว +5

    ඒ ඇස් දෙකටයි හිනවටයි ආදරේ හිතෙනවා පැටියෝ 🥰😘😘

  • @rajinikumari1392
    @rajinikumari1392 2 ปีที่แล้ว +7

    හැරීම ,ලස්සනයි ගොඩාක් ,❤❤❤💕💕💕💕👍

  • @nishanthaamarasingha8918
    @nishanthaamarasingha8918 2 ปีที่แล้ว +5

    නිවේදනය කරන ආදරනීය යුවලටත් දියනියටත් තෙරුවන් සරනයි ...

  • @jagjayasinghejayasinghe461
    @jagjayasinghejayasinghe461 2 ปีที่แล้ว +1

    සුභ පැතුම්
    අපේ ලක් මෑණියන් දිනවන්න ජාත්‍යන්තරයට යන කට හඩක් හරිම ලස්සනයි
    අපේ පලාතටම හරිම ආඩම්බරයක්

  • @malisenarath5952
    @malisenarath5952 2 ปีที่แล้ว +5

    ඔය නිහතමානිකම ඔහොමම තියාගෙන ඉදිරියටම යන්න.. ජයග්‍රහණයේ මාවත නිහතමානී බවයි දියණිය. ජයෙන් ජයම වේවා.. 😘👏👏👏

  • @akashmeenaksha9966
    @akashmeenaksha9966 2 ปีที่แล้ว +8

    Good luck jesu pihitai praneesha nangi ♥️♥️🙂🙂♥️♥️

  • @somarejers7876
    @somarejers7876 2 ปีที่แล้ว +5

    මමත් හැමදාම බැලුව හරිම සතුටුයි

  • @ranjaniranjani5065
    @ranjaniranjani5065 2 ปีที่แล้ว +7

    ආදරේ මැණික. සුබ ආනාගතයක් ජය වේවා❤️❤️❤️

  • @dasca5474
    @dasca5474 2 ปีที่แล้ว

    Lots of tears listening to her and parents All the best darling.God bless you.

  • @MN-lf8du
    @MN-lf8du 2 ปีที่แล้ว +8

    මැනික... 😘😘😘 hrima lssni... congratulations petiyo .... hemotama devi pihitai 😘😘😘😘😘

  • @sriyaniperera6811
    @sriyaniperera6811 2 ปีที่แล้ว +3

    Love you duwa. Wishing you a bright future from Canada

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa5684 2 ปีที่แล้ว +3

    Congratulations pranisha proud of you lovely sister 🇱🇰💪🤩💚🙏
    I like it your amazing😍 voice
    මට ඔයා දකින කොට පේන්නෙම
    ඉන්දියන් නිලිය රශ්මිකා මන්දනාමයි🤩 love you my sister🎉️🏆️🎁🎆✨️🎇

  • @RajKumar-je7os
    @RajKumar-je7os 2 ปีที่แล้ว +1

    හායි ප්‍රනීෂා 👋👋👋 පුංචි දුවේ කොහොමද ඔයාගේ සැප සනීප ඔයාගේ මිහිරි කටහඩ. ඔයාගේ ලස්සන සින්දු මම ගොඩක් අහනවා. ඔයා ඉන්දියාවට ආවම අපගේ ගෙදර එන්න. ඔයා මුළු ලෝකෙටම ප්‍රසිද්ද ගාය්කාවක් වෙන්න මම ඔයාට ප්රාතනා කරනවා. අපි අපේ ලංකාව වෙනුවෙන් ආඩම්බර වෙනවා දුව රන්තරුවක් අපේ රටට බිහිකරාට ඔයාගේ දෙමව් පියන්ට ස්තුතියි. තව තවත් ලස්සන සින්දු ගයන්න කෝ දුව. ඔයාගේ අම්මට කියලා. දිනම්, දිනම්, ඉව්නින් ටය්ම්ලා දිස්ටිසුතංග ඔකේ යා. ❤❤❤🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @dinushasampathamarasinghe5840
    @dinushasampathamarasinghe5840 2 ปีที่แล้ว +8

    ප්‍රනීර්ශා අක්කාවත් වොයිස් එවන්න…අනිවාරෙන් එයාටත් පුලුවන්..!❤️❤️

  • @pramithitv
    @pramithitv 2 ปีที่แล้ว +2

    හදපිරි සුභ පැතුම් දුවට.... ඉදිරි අනාගතය සාර්ථක වේවා ....!

  • @nishanthisanulya7795
    @nishanthisanulya7795 2 ปีที่แล้ว +4

    බුදු සරණයි !
    නංගී
    Congratulations..

  • @kaveeshahansani929
    @kaveeshahansani929 2 ปีที่แล้ว +9

    හදවතින්ම සුභ පැතුම්.....ආදරණීය පව්ලක්....❤🤗

  • @taniyadilshani5353
    @taniyadilshani5353 2 ปีที่แล้ว +20

    Congratulations pranisha
    My hope was that you would win🏆

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 2 ปีที่แล้ว +9

    අපිත් vote කලා ගොඩක්.බුදු සරනයි

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 ปีที่แล้ว +5

    Congratulations to our beautiful &talented little melody queen Pranirsha❤❤🎼💐u have a long way to go in the musical journey darling ❤❤congratulations coach Abhisheka❤💐 💐❤️she is really blessed to train under her❤💜️

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว +2

    Harima nihathamani paula godaak lassanai godaaaaaaak adarai oyalata tharuvan saranai prawesamin enna chuti manika oyata ruvan vali saa rajun vahansegaa aservadaya labeevaa tharuvan saranai

  • @nethmihansika-
    @nethmihansika- 2 ปีที่แล้ว +3

    Comment ටික දකිද්දි මාරම සතුටුයි❤

  • @devikalakmali7531
    @devikalakmali7531 2 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි....දක්ෂ දරුවෙක්....congratulations!
    Hama daruwekutama ආදර්ශයක් ..

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว

    මෙි දුවට බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👌👌👌👌හාරිම ලස්සනයි .

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +1

    Puduma lassanak......chute duwa....🙏👏💞💐

  • @dulminavodya2904
    @dulminavodya2904 2 ปีที่แล้ว +16

    Congratulations pranirsha nangiyoo ❤️ ,you are so beautiful ❤

  • @heesaradissanayake670
    @heesaradissanayake670 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන අහිංසක පවුලක් 😍😘❤

  • @anoshadasanthi8206
    @anoshadasanthi8206 2 ปีที่แล้ว +3

    Good Luck little sweetie girl….. God bless you.

  • @manikandiah5719
    @manikandiah5719 2 ปีที่แล้ว +1

    Amazing winners Srilanka first time select with majority vote Tamil language speaking girl singing great Sinhalese songs really appreciate all are who voted for this our Srilanken daughter

  • @surajcooray427
    @surajcooray427 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ