Danuට කියන්න! | ප්‍රනීර්ෂා ත්‍යාගරාජා (Danuta Kiyanna featuring Pranirsha Thiyagaraja)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 508

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +49

    සිංහල සින්දු කියන...නලළේ තිලක තියන කිරිල්ලියේ.....ආසයි ඔයාගෙ සින්දු වලට තෙරුවන් සරණයි නංගියෝ ❤️❤️

  • @janakapremarathna9456
    @janakapremarathna9456 2 ปีที่แล้ว +89

    රත්තරන් දුවේ...
    සිංහල දමිළ මුස්ලිම් අපි හැමෝම ලංකා මාතාවගේ සමගිසමිපන්න ආදරණිය දරුවන් බව දුවගේ ජයග්‍රහණයෙන් ලෝකෙටම පෙන්නුවා. බුදු සරණයි දුවේ...

    • @gayanihewa2204
      @gayanihewa2204 2 ปีที่แล้ว

      ,මුස්ලිම් කියලා අමුතු ජාතියක් ලංකාවේ තියා ලෝකේ කොහේවත් නැහැ අනේ අමුතුවෙන් කියන්න .මුස්ලිම් කියන්නේ ආගමික කොටසක් විතරයි

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 ปีที่แล้ว +419

    ස්වයං විනය තියන් නියමෙටම කතා කරා ප්‍රනිර්ශා ❤. අපේ සිංහල ළමයි ආව ම එහෙටත් මෙහෙටත් නැති සිංහලයි, ඉංග්‍රීසියි කතා කරනවා. ඒ අතරේ මේ වගේ ළමයෙක් දැක්කම සතුටුයි. ❤

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +44

      ඒක මේ ලමයාගේ විතරක් නෙවේ දමිල ගොඩාක් ලමයින්ගේ විදියක්.බොරු සෝභන නෑ.නිහතමානී කමක් තියෙනවා.අවංකයි.

    • @disnakanthi5095
      @disnakanthi5095 2 ปีที่แล้ว +5

      Owu sinhala jathiyatamokakda wela thiyenne

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว

      @@disnakanthi5095 අවුරුදු ගනන් යටත් විජිතයක් වෙලා තිබුන ඒවාගේ ප්‍රථිඵල සහ මේ හැම එකම කර්මය කියලා හිතලා පවතින තත්වයට හුරුවෙන ගතියක් තියෙනවා,ආගමෙන් වැරදියට උගන්වපු.හැබැයි කර්මය වෙනස්කරන්න පුලුවන් කියලා උගන්වන කෑල්ල ගන්නේ නෑ.මේවා වෙනස්කරන්න පුලුවන් බුද්දි විප්ලවයකින් මිසක් පොලු මුගුරු අරන් පාරට බහින එකෙන් නෙවේ.ඒකයි ඒවා අසාර්ථක වෙන්නේ.

    • @disnakanthi5095
      @disnakanthi5095 2 ปีที่แล้ว +4

      @@romesh.wijetunge owu oya hari

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว +24

      ඔව්... අපේ සිංහල ගොඩාක් ගෑණු ලමයිට , ප්‍රනීශා ගෙන් ගන්න පුලුවන් හොද දේ ගොඩයි.....
      ඒ හැදුනුකම, සංවරකම, තැන්පත් කතාබහ, පැහැදිලි පිවිතුරුබව , ඇදුම් පැලදුමේ වගේම හැසිරීමේ තීන සංවර ගෑණුකම, ..කිසිම කෙනෙක් වගේම සමාජයත් අඩු තක්සේරු නොකිරීම... විවේචනය නොකිරීම.. ලමාකම එක්ක එන හුරතල්කම , අව්‍යාජබව, ...ඇත්තටම වචනයේ පරිසමාප්තියෙන්ම සුන්දර වු ගැහැණු දරුවෙක්....
      "" සෑම යහපත් දෙයක්ම , හැමදාම ඔයාට ලැබේවා අපේ ආදරණීය ප්‍රනීශා !!!
      💙💚❤💜️🧡

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 ปีที่แล้ว +64

    පනිර්ෂා ඔයා දළදා මාලිගාව ගැන ගැයු එ් වටිනාගීතයට...අපේ කමෙන්ට් .බුදුසරණයි ...
    .දෙවි පිහිටයි.

  • @itsme-zi3zo
    @itsme-zi3zo 2 ปีที่แล้ว +148

    දනුට අයියෙ අයියෙ ගානව මට අැහිලම නැ interviews වල😁 මෙ පොඩි ළමය අයියෙ අයියෙ ගාද්දි අනෙ දෙන්නටම අාදරෙ හිතෙනව අැත්තටම අයියයි නංගි වගෙ😍😍😍😍

  • @oppa1946
    @oppa1946 2 ปีที่แล้ว +93

    Comments දැක්කම පෙනව මිනිස්සු කොච්චර මෙ නංගිට ආදරෙයිද කියල😊❤️✨ හැමොගෙන්ම මෙහෙම ආදරෙ ලබන්න පින් කරන්න ඕනෙ🙏

  • @music4sharmi
    @music4sharmi 2 ปีที่แล้ว +262

    Two personalities whose mother tongue is not Sinhalese, doing a show in Sinhalese...!! How amazing is that...!!

    • @niranjanpadmanathan9672
      @niranjanpadmanathan9672 2 ปีที่แล้ว +15

      You are absolutely right.The rest of the country can take a leaf out of this example.

    • @ude3333
      @ude3333 2 ปีที่แล้ว +1

      😍

    • @kaminiabeykoon8113
      @kaminiabeykoon8113 2 ปีที่แล้ว +8

      I would love to speak tamil the way they speak sinhala

    • @music4sharmi
      @music4sharmi 2 ปีที่แล้ว +2

      @@kaminiabeykoon8113 easiest way is to watch tamil movies ....i used to watch hindi movies and picked up quite a number of hindi words.

    • @niranjanpadmanathan9672
      @niranjanpadmanathan9672 2 ปีที่แล้ว +5

      @@music4sharmi not too difficult to learn tamil if you give it a try. Many words are similar to Sinhala: grammar is the same etc.Basic level of tamil is easy. Have a shot. You must know tamil people who would be delighted to help you.
      The more you know in general the more you get out of life.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 ปีที่แล้ว +95

    සිංහල අයට ඉක්මනින් මුල අමතක වෙනවා .pranisha එහෙම නැහැ දැනට ...❤❤❤

  • @oppa1946
    @oppa1946 2 ปีที่แล้ว +223

    රටට වටින මැණිකක්❤️වෙන අය වගෙ නෙමෙයි හරිම අව්‍යාජ ළමයෙක්🤗 මෙ වගෙ ළමයින්ව රැකගන්න එක අතහිත දෙන එක ලාංකිකයො විදියට අපි හැමොගෙම වගකීමක්🙏🇱🇰

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +50

    මං දන්නෑ දැකපු දවසෙ ඉදලා
    මේ පුංචි දුවට මං ගොඩක්ම ආදරෙයි ...
    මට හිතුනා අනිවාර්යයෙන් මෙයා දිනනවා කියලා..
    ළමාකම ,අහිංසකකම ඒක ගොඩක්ම වටිනවා..
    ආදරෙයි දුවේ...
    තෙරුවන් සරණයි

  • @srilankasecret247
    @srilankasecret247 2 ปีที่แล้ว +26

    මේ ශ්‍රී ලංකික දරුවො...
    බුදු සරණයි..

  • @donkuruppu2979
    @donkuruppu2979 2 ปีที่แล้ว +14

    ප්‍රනීර්ෂා දුව ගැන හරිම අාඩමිබරයි. ලාංකිකයන් හැටියට අපි අතරේ කොචිචර හැකියාවන් තියෙන දරැවන් ඉන්නවද. පුතේ ඔයාට සුභ අනාගතයකට සුභ ප්‍රාර්ථනා.

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +112

    ගනිකාවො වගෙ රෙදි නැතුව දඟලන සිංහල එවුන්ට වඩා කොච්චර ලස්සනට තමන්ගෙ අනන්‍යතාවය රැකගෙන ඇඳුම් ඇඳල ඉන්නවද.පාදඩ මාධ්‍යයෙන් නන්නත්තාර වෙච්ච සිංහල එවුන්ට රටක්,ජාතියක්, සංස්කෘතියක්, ඉතිහාසයක්, අනන්‍යතාවයක්, ආත්මාභිමානයක් මොකවත් නෑ.අන්තිමට උංට රෙද්දත් නෑ.

    • @andrasgraant3983
      @andrasgraant3983 2 ปีที่แล้ว +4

      @3D Aniwaa bro

    • @buddheepa
      @buddheepa 2 ปีที่แล้ว +4

      අනිවා... උන් ලැජ්ජ වෙන්න ඕනි...

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 2 ปีที่แล้ว +6

      ඇත්තටම.මමත් කෙල්ලෙක්.ඒත් අපේ රටේ දැන් ඉන්න සමහර කෙල්ලෝ අදින විදිය හැසිරෙන විදිය දැක්කම හරිම දුකයි.

    • @andrasgraant3983
      @andrasgraant3983 2 ปีที่แล้ว +3

      @@pridarshanidilani6045 ඔබට මගේ හදපිරි ගෞරවණීය ආදරය.

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 2 ปีที่แล้ว +1

      @@andrasgraant3983 ❤️

  • @mtg6355
    @mtg6355 2 ปีที่แล้ว +81

    Harima වැදගත්wa program එකට ඇවිත් harima lassanai duwa oya suba අනාගතයක් හදවතින්ම Adarei god bless you ♥️♥️♥️💐💐💐🌹🌹🌹🌹

  • @isharamelbourne
    @isharamelbourne 2 ปีที่แล้ว +359

    දෙමළ ජාතික දෙන්නෙක්...සිංහලෙන් කතා කරනවා ඇහෙද්දී......🥹♥️

    • @marianicholas7
      @marianicholas7 2 ปีที่แล้ว +10

      Yes so true

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +4

      ඒ ඔගොල්ලොන්ගේ තියෙන මෝඩකමට. tv කාරයෝ ස්කෝර් කරන්නේ ඕවගෙන්.

    • @itsme-zi3zo
      @itsme-zi3zo 2 ปีที่แล้ว +21

      @@harshakumara970 මොක වුනත් වැඩෙ ලස්සනයි එච්චරයි හැමෝටම අාදර්ෂයක්

    • @oppa1946
      @oppa1946 2 ปีที่แล้ว +6

      @@harshakumara970 😂 බයියා

    • @globe_android_series
      @globe_android_series 2 ปีที่แล้ว +2

      @@harshakumara970 ithin moken score karath prashnayak nane

  • @sripalik2010
    @sripalik2010 2 ปีที่แล้ว +30

    ඔයා බන්ඩාරවෙල ට ආඩම්බරයක් පුතේ ...
    හොඳ ගුණ යහපත් දුවෙක් ...
    හැමදාම ඒ දේ රැකගෙන ඉදිරියට යන්න බුදුන්ගෙම සරනයි පුතේ ...♥️😘

  • @nadeeshanisanjika4225
    @nadeeshanisanjika4225 2 ปีที่แล้ว +6

    ඇත්තමයි මේ වයසේ ඉන්න සිංහල පණ්ඩිත ලමයි එක්ක බැලුවම මේ නංගි සම්පතක්.. ❤❤ හරිම සතුටුයි නංගි ..

  • @chandrasenavidanapathirana8610
    @chandrasenavidanapathirana8610 2 ปีที่แล้ว +8

    හරිම දක්ෂ ළමයෙක් හැමෝටම ආදර්ශයක් පැටලිමකින් තොරවම උත්තර දුන්නා සිංහල ළමයෙක් ඔය විදිහට කතා කරනවා දකින්න ආසයි හැදියාවක් ඇති ළමයෙක් බලන්න දොස්තරවරයෙක් වෙන්න ඕන කියපු විදිහ එයා ඒක කරනවාමයි

  • @savithritharu1413
    @savithritharu1413 2 ปีที่แล้ว +30

    දිනන්න තරග කරන්න ඕනි නෑ.. පුලුවන් උපරිම සාධාරණයක් කරන්න ඕනී.. එතකොට නොදැනුවත්වම දිනනවා ❤️ මෙයත් ඒ වගේ

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +42

    අභී අක්කා වගේම නිරහංකාර දක්ෂ අහිංසක කෙනෙක් ප්‍රණීර්ෂාත්❤❤

  • @gamereaper6067
    @gamereaper6067 2 ปีที่แล้ว +20

    Love this kid. Such a great personality. Very pleasant character.very decent and professional. No words to describe❤️ Started to love the tamil tradition❤

  • @mallikamallika172
    @mallikamallika172 2 ปีที่แล้ว +63

    ලස්සනයි වැදගත් විදියට ඇදලා ඉන්නවා බුදු සරණයි දුවේ

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +6

    ඔයා වටිනා මැණිකක් දුව හරිම සතුටුයි ඔයාගේ සිතුම් පැතුම් සියල්ලම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ඉදිරියටම යන්න සුභ පතනවා පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @ishanipramodhya7522
    @ishanipramodhya7522 2 ปีที่แล้ว +39

    අදත් ලස්සනයි වෙනදා වගේම

  • @kazbaby212
    @kazbaby212 2 ปีที่แล้ว +39

    Instantly clicked to watch when I saw Pranirsha was the guest. Huge fan from Melbourne, Australia. Pranirsha you make Sri Lanka proud

  • @Writer476
    @Writer476 2 ปีที่แล้ว +25

    සතුටු වෙනවා මේ ලමයව හරි ඔඩොක්කුවේ වාඩි කරගත්තේ නැති එක ගැන 😂💔

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi1544 2 ปีที่แล้ว +38

    Coach අභීගේ මැණික.... ප්‍රණිර්ෂා.... ♥️♥️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +3

    මම ගොඩක් කැමති යූ ටියුබ් චැනලය ක් හරිම ලස්සනට ඉදිරිපත් කරනවා, විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා ඒ අපේ රටේ සියලු දෙනාම තමන්ට හැකි පමණින් භාෂා ත්‍රිත්වයම ඉගන ගන්න ඕන අපි එකිනෙකාගේ අදහස් බෙදා ගන්න නැති නම් දේශපාලුවන් දිගටම අපිව වෙන් කරල දානවා ඔවුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය වෙනුවෙන්

  • @nilangasubash559
    @nilangasubash559 2 ปีที่แล้ว +6

    ප්‍රනීෂා ඇත්තටම හොඳ ළමයෙක්, ඒක එයාගෙ කතා විලාශයෙන් හැසිරීමෙන් කියන්න පුළුවන් , අද ධනූගේ හැදියාව ඊටත් වඩා හොඳයි,

  • @lillyd4628
    @lillyd4628 2 ปีที่แล้ว +6

    She is talented, cute, well behaved, well dressed young girl. She speaks in good Sinhala language even though she is Tamil. Good example for other Sinhalese young artists who pretend they don’t know their mother tongue
    .

  • @indrajithwathukarage1293
    @indrajithwathukarage1293 2 ปีที่แล้ว +38

    ගත හැකි ඔප දමා අපද මැණික් තමා.........you are over future asset ❤she is so honest , hope you dreams will also come true dear.
    so proved of you we all sri Lankans no more racism ever.
    GOD BLESS YOU !
    තෙරුවන් සරණයි !
    දළදා සමිදුන් පිහිටයි !

  • @oppa1946
    @oppa1946 2 ปีที่แล้ว +41

    11:47 අම්මො එකෙ ලස්සන🤗❤️

    • @JW-th7df
      @JW-th7df 2 ปีที่แล้ว +2

      ඔව්..... ඒ song එකටත් ආස හිතුනා ❤️

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 2 ปีที่แล้ว +13

    පුතේ තවත් ඉදිරියටම යන්න .දෙන්නටම බුදු සරණයි .

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 2 ปีที่แล้ว +10

    I can predict one day she will be a very smart personality in the country. See the way she manages words and her expressions. No extraordinary attitudes. Thanking her parents to bringing her up in good manner. My congratulations

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +10

    මගේ මැණික බුදුසරණයි 🙏🙏ඔබට ත් දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏❤🇶🇦

  • @JW-th7df
    @JW-th7df 2 ปีที่แล้ว +95

    So sweet and adorable ❤ she talks within the heart, so honest! And if she sings Tamil songs, I'm pretty sure that more Sinhalese will also love Tamil songs! 🥰 Thank you Danu for inviting her, was waiting for this interview ❤ Good luck darling little Pranirsha 😍 We all love you! ❤

  • @vitz8572
    @vitz8572 2 ปีที่แล้ว +9

    කුරුක්කු සිරතවලේ ...... ආසම සින්දුවක් Rahman music කරපු ❤

  • @shanthafernando3214
    @shanthafernando3214 2 ปีที่แล้ว +4

    දුවා ඔයා හරිම ලස්සනයි . ලස්සනම හඩක් . දවසක ලංකාවේ no 1. ඔයා මගෙ දුව උනානම්.

  • @jeevscreations7900
    @jeevscreations7900 2 ปีที่แล้ว +5

    Respect putha...
    You are a soooo decent girl ..
    Hats off to your parents....
    Maintain this darling....
    Stay blessed putha...🙏❤️🙏

  • @priyanjalifernando1692
    @priyanjalifernando1692 2 ปีที่แล้ว +42

    Such a great "Lankan Little wonder" Pranirsha. Thank you so much Danu for arranging this Interview. Pranirsha, it is alright to take a small break and follow up on your studies, but please get back on stage too with your performances! Good Luck to you

  • @sammaniherath6809
    @sammaniherath6809 2 ปีที่แล้ว +17

    Me lamayage lassana Appa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ see her features.... beautiful ❤️❤️❤️

    • @dhanushkadilrukshi1544
      @dhanushkadilrukshi1544 2 ปีที่แล้ว +1

      Yes.

    • @minidigamalath3515
      @minidigamalath3515 2 ปีที่แล้ว

      Omg, yes! I was also thinking of the same. Beautiful eyes and a heart warming smile. Plus, her voice is god given! Total package ❤️

  • @life-time-experience
    @life-time-experience 2 ปีที่แล้ว +6

    What a smart girl unlike other singhaleese girls , beautiful talk there’s no touching hair or fake smiles . Lot to learn from her . Good luck girl

  • @greedyalgorithm2725
    @greedyalgorithm2725 2 ปีที่แล้ว +8

    Pranisha sky is the limit. Can’t wait to see your dream of being a pediatrician. Wish you the best. Love from USA 🇺🇸

  • @Sv25-s6m
    @Sv25-s6m 2 ปีที่แล้ว +3

    දැක්කද වැදගත් කෙනෙක් එක්ක වැදගත් විදිහට ඉන්ටර්වීව් එක කල හැටි .වෙන කෙනෙක් ආවානම් මේ තඩියා ඔඩොක්කුවෙත් තියාගන්නවා .
    ප්‍රනිර්ශා වැදගත් විදිහට හිටියා

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd 2 ปีที่แล้ว +19

    බුදු සරණයි මැණික ඔයාට....

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +11

    බලන්නකො ඒ ලමයාගෙ විනය හැදියාව පිලිවෙල.. සිංහල කෙල්ලෙක් අද ඔතන හිටියා නං බාගෙට ඇදන් ඇවිත් ඉංග්‍රිසි කෑලි දෙක තුනක් කියව කියවා පච වෙනවා ☹️

  • @PrimroseBuckley
    @PrimroseBuckley 2 ปีที่แล้ว +8

    She is so discipline child. Social.media and big guys please don't change her.

  • @easylazy7579
    @easylazy7579 2 ปีที่แล้ว +9

    Aneh whenever i see praneesha on thumbnails, i click it without think twice. I love her voice, attitude the way she behaves, speaks and everything about her ❤😍

  • @recipesinhala
    @recipesinhala 2 ปีที่แล้ว +4

    I never miss her interviews.One of my favourite singer these days.Good luck nangiya ❤️😍😘

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 2 ปีที่แล้ว +14

    She is a little gem.....Danu you too a Gem from North 💖

    • @upasend1637
      @upasend1637 2 ปีที่แล้ว

      Very good little girl wish you all the best

  • @u.p.n1203
    @u.p.n1203 2 ปีที่แล้ว +6

    Sinhala ekek nam heluwen othanata enne. Me lamaya lamakama thiyan inn hati sinhala ewun mewa igena gannona.Abhishekath e wage thama mara vineetha kamak thiyenne. Dennama galapenwa🥰Sirasa great jathiwade nobala dakshayata place eka dila❤

  • @purniwijesundera1890
    @purniwijesundera1890 2 ปีที่แล้ว +5

    Danu so sweet. You don’t need to understand when they blame. Very good don’t need to learn it.🥰

  • @sumanarathana9093
    @sumanarathana9093 2 ปีที่แล้ว +4

    ප්‍රනීර්ෂා....ප්‍රනීර්ෂා...ප්‍රනීර්ෂා අපේ සිහින කුමාරිය...

  • @dilmiangammana9118
    @dilmiangammana9118 2 ปีที่แล้ว +30

    Please make another video of her song,she sang in the video.

  • @Hiranya125
    @Hiranya125 2 ปีที่แล้ว +13

    හරිම සිරියාවන්ත පාටයි

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 2 ปีที่แล้ว +6

    Such a genuine soul...

  • @ramyalathagunaseeli472
    @ramyalathagunaseeli472 2 ปีที่แล้ว +3

    ආදරෙයි දෝණී.හරිම ලස්සන කටහඬක් තියෙන්නෙ ඔයාට 😍😍

  • @nithurehan9787
    @nithurehan9787 2 ปีที่แล้ว +17

    ප්‍රණීර්ශා , අභිෂේකා පොඩි කාලෙ වගේ ටිකක්. පොඩ්ඩක් ඉශානි විජේතුංගත් වගේ. ❤

  • @hasarasachinthani4392
    @hasarasachinthani4392 2 ปีที่แล้ว +6

    pranirsha You are soo pretty darling❤❤😍

  • @citz6214
    @citz6214 2 ปีที่แล้ว +18

    Mesmerising voice Pranisha!!! The most deserving winner. Very well done under the guidance of a brilliant coach. All the best for your future endeavours and may all your dreams come true.
    Thank you Dhanu for a beautifully compiled and presented programme.

  • @hchathu640
    @hchathu640 2 ปีที่แล้ว +7

    Danu
    Appreciate the decent way you conducted the program with a child….

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 ปีที่แล้ว +9

    We must respect and understand the majority peoples emotion then definitely we will get the same. This coexistence and Jayawewa for sri lankans.

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 ปีที่แล้ว +41

    ඔයා very proud අපේ රටට .බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼

  • @shanenesa1726
    @shanenesa1726 2 ปีที่แล้ว +4

    All the very best to the beautiful young star and thank you Danu for the interview.....just had to watch it.

  • @dedunu482samanalee4
    @dedunu482samanalee4 2 ปีที่แล้ว +2

    Such a humble but confident girl. She will do well in life.

  • @adidasdidas5246
    @adidasdidas5246 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සන දු පොඩ්ඩ....බුදු සරනෛ පුතේ

  • @cj5214
    @cj5214 2 ปีที่แล้ว +10

    Pranirsha, if you are getting opportunities you should be pursuing it, studies should be done parallel.

  • @rev.dhammamurthi7552
    @rev.dhammamurthi7552 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 💜️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +6

    So cute patiyoo... aniwaren doctor kenek wenna😍♥️

  • @seethagunarathna1190
    @seethagunarathna1190 2 ปีที่แล้ว +4

    දෝනිට තෙරුවන් සරණයි මැණික්

  • @asiniie
    @asiniie 2 ปีที่แล้ว +7

    self discipline very high ❤️

  • @sandraobeyesekera8875
    @sandraobeyesekera8875 2 ปีที่แล้ว +4

    Beautiful. Her voice is like a nightingale! Well done girl. So simple and unspoilt. Wish u all the very best! ❤️❤️🙏🙏

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +4

    you are so cute. Like pooja umashankar. 😍 and your voice so sweet. good luck your future . i write in english because you can read my comment 😍 love you doni❤

  • @kasunkumara1854
    @kasunkumara1854 2 ปีที่แล้ว +3

    Good luck nangi🖤✨️

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 2 ปีที่แล้ว +1

    ධනුත් දෙමල කෙනෙක් කියලා දැනගත්තේ අද..ඔය දෙන්නටම සුභ පතනවා..

  • @hk6549
    @hk6549 2 ปีที่แล้ว +4

    She's like a doll🥰

  • @shannirobandaravlog6696
    @shannirobandaravlog6696 2 ปีที่แล้ว +5

    ස්වයං විනය තියාගෙන කථා කරනවා.නිහතමානී දරුවෙක්

  • @ransikadealwis8379
    @ransikadealwis8379 2 ปีที่แล้ว +4

    Danu we really appreciate the way you contribute to society to unite us and one srilanka

  • @roshansilva8473
    @roshansilva8473 2 ปีที่แล้ว +5

    I love your outfit. Keep up your good work.

  • @kishap4200
    @kishap4200 2 ปีที่แล้ว +12

    என் மகளே உன்னை நினைத்து பெருமைப்படுகிறேன்.நான் ஒரு தமிழன், சிங்களத்தில் படித்தவன் எனது சிங்கள நண்பர்கள் அனைவரும் எனக்கு உதவினார்கள். அவர்கள் இன்னும் என்னை அதே வழியில் நேசிக்கிறார்கள். மக்கள் மட்டுமே இனத்தை பிரிக்கிறார்கள் ஆனால் அது உண்மையல்ல

  • @rimsin2107
    @rimsin2107 2 ปีที่แล้ว +6

    Dhanu you are so humble 😍loved the program with her

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 2 ปีที่แล้ว +2

    You're doing this program very well. God bless you

  • @sorryboy6460
    @sorryboy6460 2 ปีที่แล้ว +1

    Beautiful girl.....in Voice, features, presentation , intelligence. most importantly, well cultured....👌 keep up putha.👍👍💗💗

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 2 ปีที่แล้ว +6

    An attractive n expressive girl. The interview was so interesting to watch. Danu on his best behaviour🤭. Both were so comfortable with each other. Usually Danu teases others but today it was the other way round.

    • @LogeshwaranM
      @LogeshwaranM 2 ปีที่แล้ว

      Danu is always gentle with kids, he keeps his limits with Kids!

  • @dharanisingha5562
    @dharanisingha5562 2 ปีที่แล้ว +9

    I love your program Danu, and this is one of your best.
    This young girl is so talented and she got the perfect coach who showcased her with a wide variety of songs.
    So refreshing to see a young girl with so much talent yet so untouched by her fame.
    Wishing Pranirsha the best from all of us who watched her win from the City of Angels.
    Love your program and we send you our best too. 👏🏽👏🏽👏🏽👋🏽

  • @ayuminirmani1646
    @ayuminirmani1646 2 ปีที่แล้ว +8

    Woww all the best praneesha nanga
    And danu your presenting is very beautiful 😍

  • @raajishashi4632
    @raajishashi4632 2 ปีที่แล้ว +1

    Good luck Praneersha❤️❤️❤️

  • @st88ify
    @st88ify 2 ปีที่แล้ว +6

    What a humble personality :)

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 ปีที่แล้ว +2

    Wonderful,and talented Srilankan gifted child. She will be a bright star no doubt about that. I appreciated the people who voted for her become a star without any division . Wish her good luck and achieving her ultimate goal in the future. Special thanks for Danu to bringing her in for an interview. Thank you Danu
    From NYC USA 🇺🇸

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +1

    such a great personality & talented.wish you a all the best pranisha.may god bless you.❤💕❤

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 2 ปีที่แล้ว +17

    great role models for the rising kids in our country . One country one nation. Very proud of both of you.

  • @nimalibandara6780
    @nimalibandara6780 2 ปีที่แล้ว +10

    Pranirsha all the best 💞💞💞

  • @unstoppable1178
    @unstoppable1178 2 ปีที่แล้ว +2

    ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්න ඔන නංගි පැටියො.

  • @itsme-zi3zo
    @itsme-zi3zo 2 ปีที่แล้ว +17

    Keep your humility and honest quality ahead! Most people forget those qualities when they become famous! But you seems like not others 😊 love you Chuti nangi ❤

  • @selvarajamidurshika2908
    @selvarajamidurshika2908 2 ปีที่แล้ว +15

    Congratulations dear.
    My ambition also to become a child specialist 🤩🤩🤩🤩 finally I achieved it
    I also learned baraadham...
    I am also tamil💖
    And I am also from badulla 🤩
    We both have most similar qualities I think ....🤩🤩🥰🥰 🤗🤗Like you so much and best of luck for your future 💞

  • @nadunilainadunilai7182
    @nadunilainadunilai7182 2 ปีที่แล้ว +1

    Coach Ekka... very innocent! God Bless her

  • @fahiart4056
    @fahiart4056 2 ปีที่แล้ว +7

    Multi talented ❤️ all the best sis nice voice😘 I m mersalyten 😍

  • @josephinecolond8933
    @josephinecolond8933 2 ปีที่แล้ว +3

    God bless you for bringing the language together with the people of Sri Lanka.

  • @nilangiwickramasinghe5114
    @nilangiwickramasinghe5114 2 ปีที่แล้ว +5

    We really appreciate you guys

  • @kovidakularathne
    @kovidakularathne 2 ปีที่แล้ว +3

    විනය තියාගෙන කතා කලා .
    නියමයි 🤗